මැණික් පරික්ෂා කිරීම හා හඳුනාගැනීම Examination and identification of gems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @Soysa421
    @Soysa421 4 ปีที่แล้ว +2

    Grate video thank you sir..

  • @kalyanimahagedara8750
    @kalyanimahagedara8750 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @chandramohan3781
    @chandramohan3781 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @nishannimasha3304
    @nishannimasha3304 3 ปีที่แล้ว +1

    Sir Jem Clz Karana Wada

  • @Soysa421
    @Soysa421 4 ปีที่แล้ว +2

    Ratna gomeda ganna aya innawada?

    • @eduentertainlk
      @eduentertainlk  4 ปีที่แล้ว

      Oya soyanne gannada? wikunanada?

    • @Soysa421
      @Soysa421 4 ปีที่แล้ว

      @@eduentertainlk wikunanna...

    • @eduentertainlk
      @eduentertainlk  4 ปีที่แล้ว

      @@Soysa421 sample pinthura tikak ewann, evaye milath ekka.

    • @Soysa421
      @Soysa421 4 ปีที่แล้ว

      @@eduentertainlk
      Whats app number eka send karanna....

    • @eduentertainlk
      @eduentertainlk  4 ปีที่แล้ว +1

      @@Soysa421 3691dayasiri@gmail.com address ekata email karanna

  • @chanchalahasaranda3929
    @chanchalahasaranda3929 2 ปีที่แล้ว

    සුදු පාට මැනිකට කියන නම මොකක්ද
    තව එකක් තියනවා ඒක සුදු පාටයි එලියක් ඇල්ලුවාම නිල් පාටයි ඒ මැනිකට කියන නම මොකක්ද

  • @damithasankafans7781
    @damithasankafans7781 3 ปีที่แล้ว +1

    නිල් මැනික් වල ලක්ශන ටිකක් කියන්න ප්ලීස් නිල් මැනික් කලු පාටයිද එලියකට අල්ලන් නැතුව

    • @eduentertainlk
      @eduentertainlk  3 ปีที่แล้ว

      ලා නිල් වල සිට තද නිල් දක්වා පරාසයක් තියෙනව. පාට වැඩි වන තරමට වටිනාකමත් වැඩි වෙනව.සාමාන්‍යයෙන් නිල් කටරොළු මලක වර්ණය ගන්නව.තද නිල් පාට ඒවට කාකු නිල් කියලත් කියනව.සෙනසුරැ අපල සදහා මේව බහුලව පලදිනව.ලංකාවට ආවේණික නිසා නිල් මැණික් ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය විදියට සලකනව.ලොව විශාලම නිල් මැණික අපේ රටේ කුරැවිට ප්‍රදේශයෙන් හමුවූ මිනිස් හිස් කබලක හැඩය ගත් එකක්. මේ එවන්නෙ සාමාන්‍ය දේවල් ටිකක්. වැඩි විස්තර රෑප,වීඩියෝ ආදිය අවශ්‍ය නම් 0782892025 ට ඔයාගෙ නමත් සමග whatsapp කරන්න. ඉඩ ලද විගස පිළිතුරැ එවන්නම්.

    • @damithasankafans7781
      @damithasankafans7781 3 ปีที่แล้ว

      @@eduentertainlk polawa yata thibila hambuna galak eka අටපට්ටම් hadathi.. kalu patai godak barai paludu karanna be..

    • @eduentertainlk
      @eduentertainlk  3 ปีที่แล้ว +2

      @@damithasankafans7781 ඔය කියන්නෙ කළුකට්ට කියන වර්ගෙ වෙන්න ඕන.නමුත් කාක නිල් කියන වර්ගයත් ඒවගේ තමයි පේන්නෙ, නමුත් තද එළියට ඇල්ලුවහම නිපාටට පේනව