'' ලග්න පලාපල කියන්නෙ තඩි බොරුවක්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 172

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 ปีที่แล้ว +10

    th-cam.com/video/8n-E4QuDAxI/w-d-xo.html

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +124

    මම දැනට ජීවත්වන ජපානය මේ තරම් දියුණු වෙලා තියෙන්නෙ මිනිසුන්ගේ මහන්සියෙන් මිස වෙලාවල් නැකත් බලලා නොවේ

    • @mjimthiaz204
      @mjimthiaz204 2 ปีที่แล้ว +10

      ❤❤👍👍

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +7

      ඇත්ත අනේ. අපේ මිනිස්සු .අනේ මන්ද ...අපි අවුරැදු ගානක් පිටිපස්සෙ ඉන්නෙ.

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +4

      හරියට හරි. මහන්සිය වගේම ඇයි positive thinking, creativity, new vision වගේ දේවල්.

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ปีที่แล้ว

      🙏🙏

    • @zuhurapakeer8920
      @zuhurapakeer8920 2 ปีที่แล้ว +2

      හරියටම හරි.
      එයාලත් සාස්තර වගේ දේවල් විශ්වාස කරනවා. නමුත්, ඒකෙන් අනිත් මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ.

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +37

    සහතික ඇත්ත , ජනතාවට නොරැවටී ජීවත් වෙන්න ඔබ කරන මේ සේවයට සේපාල් මහත්මය ඔබට ගොඩාක් ස්තූතියි 🌹🙏

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 2 ปีที่แล้ว +36

    ඇත්තටම ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම අද ගොඩක් රැල්ලට යන පිස්සො ටිකක් නිසා හෑම දෙයක්ම විනාස වනවා

  • @rohansilva9581
    @rohansilva9581 2 ปีที่แล้ว +11

    සේපාල මහත්තයා ඔබගේ දැනුවත් කිරීම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි තව හොරෙක් ඉන්නවා රාගමගුරු කියලා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Eka witharak nemei jothishya horu relakma innawa..

  • @navodaperera2140
    @navodaperera2140 2 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම් වලට 🙏

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +7

    සේපාල් මහත්තයෝ මතු දිනක අප පත්කරගන්නා රජයක් තුල මුන්ගේ මේ ජනතාව මුලාකරන උන්ගේ මෙවැනි ක්‍රියාකාරිත්වය අයින් කල යුතුමයි.දැනුවත් කිරීමට ස්තූති .ඔබට ජය!

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว +36

    . සාත්තර කියන දිනපතා මාධ්‍ය වැඩසටහන් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා නීතීයානුකුලව තහනම් කල යුතුයි.

  • @srilankanraja9338
    @srilankanraja9338 2 ปีที่แล้ว +21

    வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு சகோதரன் சேபால் ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹. Aragalayata jayawewa

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 ปีที่แล้ว +15

    සහතික ඇත්ත ඔය හොරුන්ගෙ තක්කඩි කම් කොහොමහරි නවත්තන්න ඕනෙ .

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 ปีที่แล้ว +9

    ඇස් ඇරවන මාධ්‍යවේදියා....අගයමි ඔබගේ වෑයම...

  • @binbin2550
    @binbin2550 2 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා වැඩසටහනක් 💐🤜❤🤛☸️☪️🕉️✝️

  • @gunaratnachandra7333
    @gunaratnachandra7333 2 ปีที่แล้ว +8

    Mr සේපාල ගැන ඔබ හිතන ආකාරය හරියටම හරි.

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +14

    බුදු සරනයි සුබම සුබ අනාගතයක් ඔබ අප සැමට නීරෝගි සුව දීර්ඝ ආයු අරගලයට ජය ❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏

  • @wasanthafernando7612
    @wasanthafernando7612 2 ปีที่แล้ว +1

    සේපාල් අයියේ ඔයා වගේ දහයක් උන්නනම් මේ රටට හරි වටිනව.ඔබට ස්වහාව ධර්මයෙ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා.

  • @wga3127
    @wga3127 2 ปีที่แล้ว +24

    We the general public is ever so grateful to all of you that are making this Aragalaya on behalf of us.
    🙏

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว +3

      Aragalaya has to be in everyones heart & soul . ' which means everyones good intentions is the energy..

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +4

    හොඳ දැනුමක් ලැබුණා. බතාම කාලෝචිතයි. ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +7

    අදත් හොද දෙයක් ශ්‍රවණ කලා.ස්තුතියි.

  • @nalindahewage4352
    @nalindahewage4352 2 ปีที่แล้ว +5

    මේ කතාව හරියටම හරි..තිලක් කන්දේගම මහත්තයා මේක හරියම කරනවා...ඒක ප්‍රායෝගිකව ඔප්පු කරමින් ඉන්නවා..ඔබ දෙදෙනාටත් බොහොම ස්තුතියී මිනිසුන් දැනුදවත් කලාට❤️

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 2 ปีที่แล้ว +4

    ඔක්කොටෝම නෙලලාම වවන්න පටන්ගනිමු !
    නියම කියමනක්
    Very sharp!!

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 ปีที่แล้ว +4

    සේපාල් මහත්තයා අදත් වෙනස් දෙයක් ගැන අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි තෙරුවන් සරණයි

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว +21

    මේ කපටි නක්ශස්ත්‍ර කාරයෝ රටට පිලිලයක්

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 2 ปีที่แล้ว +10

    ✳️ බොහොමත්ම ස්තුති ✳️

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි.😊

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว

    ඇත්ත .තමයි sir.busaranaii සියලුම denatta nananuwana පහල වේවා

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว +8

    Very good speech Thank you mr Sepal

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +8

    This is the mentality of almost all women in Sri Lanka.
    Such myths are deep rooted in the Sri Lankan society.
    It's too late. But even lately we should save our future generations from such myths.
    So, this type of programs are extremely beneficial to the society.
    Thanks Sepal.

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 ปีที่แล้ว +16

    සක්කිලි දෙරණයි තක්කඩි hiru
    තමයි ඔය වැඩේ දිගටම කරගෙන යන්නේ

  • @fernando1024
    @fernando1024 2 ปีที่แล้ว +4

    බොහාම ස්තුතියි මම බලාපොරොත්තු වෙච්ච වැඩසටහනක් බැලුවා මම මේ වගේ වැඩ සටහනක් බලාපොරොත්තු හිටියා එය බලන්න ලැබුනා..ස්තුතියි 🙏🙏🙏👍👍

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් සේපාල්.....මම වෘත්තියෙන් සැලසුම් ශිල්පී යෙක්.,. පියා ගෙන් උරුම වූ වාස්තු විද්‍යාත්මක ශිල්පියෙක්.... නමුත් අද අපි දෙන වාස්තු උපදෙස් වලට තැනක් නෑ...මේ මහත්මයා කියන දේ ඇත්ත... වැඩියෙන් බොරු කියලා වැරදි වැඩිපුර කියන... මිනිසුන් බය කරන අයට තමයි වැඩ තියෙන්නේ....
    ඇත්ත කියල නිවැරදි ශ්‍රාස්ත්‍රීය කරුණු ඉදිරිපත් කරන අයට තැන නැහැ.වටිනාකමක් නෑ මට මේ ශාස්ත්‍රය දරුවකුට වත් පරම්පරාවනූකූලව උගන්වන්න හිතෙන්නේ නෑ.

    • @විශ්වාප්රභාශ්වර
      @විශ්වාප්රභාශ්වර 2 ปีที่แล้ว

      එතකොට නැකත් කියලා දෙයක් නැද්ද.වෙලාවන් කියන දේ බොරුද?ගෙවල් හදද්දී දොරවල් දාන තැන් අනුව ඒ ගෙදර සාමය සතුට වගේ දේවල් බලපානවද?

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා සහෝ 🙏 🙏

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 ปีที่แล้ว +5

    සල්ලි තිබුණාට මෝඩ ගැණු මිනිස්සු ගොඩක් ඉන්නවා මේ රටේ.. වැඩිපුර ඕවා පස්සේ ගැණු

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +1

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +6

    ග්රහ බලපෑම කියන්නෙ කියන්නෙ එක බලපෑමක් විතරයි.තව මිනිහෙක්ට බලපාන දේවල් ගොඩක් තියනව.සුබයි කියන්නෙ කරන්න පහසුයි කියන එක මිසක් අනිවාරෙන් කරන්න පුලුවන් කියන එක නෙවෙයි.ලංකාව වගේ දුප්පත් රටක ධනයෝග තියන කෙනෙක්ට ඒකට අවශ්‍ය අනෙක් කාරණා නැති නිසා සල්ලි ලැබෙන්නෙ නෑ.අල්ලස් ගන්නැති දියුණු රටක ඉන්න කෙනෙක්ට ධනයෝග නැතත් අනෙක් කාරණා නිසා සල්ලි හම්බ කරන්න පහසුයි. අනුන්ගෙ සතුට නිදහස ගැන හිතන සමාජෙක ඉන්න අයට අපල තිබුණත් සතුටින් ඉන්න පහසුයි.ලංකාව වගේ බහුතරය ඉරිසියාකාර ආත්මාර්ථකාමී දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට සුබ කාලෙක උනත් සතුටින් ඉන්න අමාරුයි

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +4

    ස්තුතියි සේපාල් සහෝදරයා ඔබගේ කැපවීම විශිෂ්ටයි .
    හොර තක්කඩි ජෝතිෂ කාරයොත් , ඒ TV Channels ටිකත් වර්ජනය කරන්න උත්සාහ කරන්න .
    ආදරයේ අරගලයට ජය පතමි .

  • @donperera2497
    @donperera2497 2 ปีที่แล้ว +1

    Totally agree with you Sepal.

  • @nesaddamyuru9009
    @nesaddamyuru9009 2 ปีที่แล้ว +2

    Me program eka hari watinawa. aaradithayata wadipura kathakaranna dunna nam thawa hodai

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว

    ඔබලා සාකච්ඡා කරන ලද බුදු පියාණන් වහන්සේ පිළිබඳ බොහෝ කරුණු පමණක් පිළිගත නොහැකි ය.

  • @jameswelandagamage8498
    @jameswelandagamage8498 2 ปีที่แล้ว +4

    Great episode! 👍

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 ปีที่แล้ว +12

    මෙය තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණි.! මිනිසුන්ට ප්‍රඥාව අවදි කිරීමට උපකාර කරන සේපාල් ඔබට බෙහෙවින් කෘතඥ වෙමි

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +1

    ජෝතිශ්‍ය මෙවලමක් ලෙස උපකාරී කොට ගන්න නමුත් මෙවලමකට තම සම්පූර්ණ ජීවිතය භාර නොදෙන්න

  • @prasadadon6778
    @prasadadon6778 2 ปีที่แล้ว +5

    Great advice 👍

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +12

    ඒ වැඩසටහන අවසන් වූයේ ඇයි. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රයෝජනයට නොගත්තේ ඇයි?

  • @Ashe1479
    @Ashe1479 2 ปีที่แล้ว +3

    යමක් කිරිිමට සිදුව අැත්නම් ඒ සදහා හාෙදම වෙලාව ඒ වේලාවයි, ග්‍රහ තාරකා වලින් අැති ඵලය කිම..?
    බුදුන් වහන්සේ..

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 2 ปีที่แล้ว +3

    Niyamai...keepup your good work....

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว

    ඉතාම හොද වැඩසටහනක්

  • @asharaperera7450
    @asharaperera7450 2 ปีที่แล้ว

    ජයවේවා සෙපාල් මහත්මයා

  • @chamin8623
    @chamin8623 ปีที่แล้ว

    ඔබ දෙපලට බෙහෙවින් ඉස්තුති මිනිස්සුගේ අස් පාදනවට

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว

    Thanks sathya janegatha kirime gane

  • @raizahanoon4789
    @raizahanoon4789 2 ปีที่แล้ว

    Sepal is a brave great person.....goof programme..

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +5

    100% හරි

  • @binbin2550
    @binbin2550 2 ปีที่แล้ว +20

    ලංකාව වගේ මිත්‍යාවෙන් වෙලිච්ච වෙන රටක් ලෝකයේ නැහැ, කිව්වා වගේ මහා එවුන් මිත්‍යාවෙන් වෙලෙද්දි පොඩි එකා ගැන කුමන කතාද?????

    • @miyuru07
      @miyuru07 2 ปีที่แล้ว +3

      මෝඩ උන් තව මෝඩ රොත්තක් මහඋන් කලා. උං කරන මෝඩකම් තේරුම් ගන්න අනිත් උන් බුද්දිමත් නෑ. රටේ අභාග්‍යය එයයි

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว

    YOU ARE TELLING TRUTH.ASTROLOGY IS A VAST SUBJECT.

  • @miyuru07
    @miyuru07 2 ปีที่แล้ว +16

    හදහන් වලට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ ... ඒවාගේම තමයි දෙවියෝ කියන කොට්ටාශයක් ඉන්නවානං උන්ට කරන්න පුලුවං කෙංගෙඩියකුත් නෑ. මේවා ආගම් කර්මාන්තයට බොහෝ වටිනා ඉල්ලම්. කෙනෙක් කිව්වා වාහනේ අරං යන්න ඉස්සෙල්ලාම කතරගම කියලා. මගේ උත්තරය උනේ ලෝකේ බිලියන ගනනක් තියෙන වාහන කිසිදවසක කතරගමක් අහලාවත් නෑ කියලා. මේ මෝඩ කතා කොදෙව් මානසිකත්වය නිසාද? ලිදේ ගෙම්බෝ ටිකක් වගේ. මාද්‍ය මිනිසුන් ගොන් නාම්බෝ කරලා තියන එකට වග කියන්න ඕනෙ

    • @asangilanka6017
      @asangilanka6017 2 ปีที่แล้ว +1

      හරියටම කිව්වා!...

  • @kosalahemachandra8835
    @kosalahemachandra8835 2 ปีที่แล้ว +1

    ජය වෙවා..

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว

    ඇත්ත.👍👍👍

  • @dinukaperera4478
    @dinukaperera4478 2 ปีที่แล้ว +2

    niyamaii,,mula idanma oba hora channel valta viruddawa hitiyaa

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +1

    Excellent views! Thx

  • @VNanayakkara
    @VNanayakkara 2 ปีที่แล้ว +4

    Mr Sepal, thank you so much for another eye opening session.
    Unfortunately, in Srilanka these unethical television channels are making money out of others misery.
    People should boycott these channels. This is a crime. Also these so called fake astrologers should be severely punished by heavy fines and prison sentences.
    But then again in Srilanka “Law and Order” is there to protect the criminals and punish the innocent.
    Aragalayata Jayawewa 🙏🏻

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 2 ปีที่แล้ว +5

    මෙතුමා කියන ජ්‍යොතිෂය නම් පිළිගන්න පුලුවන්. සොබාදහම නිවැරදිව හදුනාගෙන ඒ අනුව සුදුසු වෙලාවට සුදුසු අයුරින් කටයුතු කිරීම. මිත්‍යාවෙන් මුලාවී ඇති මිනිස්සුන්ට සත්‍යය අවබෝධ කර ගැනීමට වටිනා අර්ථවත් පැහැදිලි කිරීමක්.

  • @mjimthiaz204
    @mjimthiaz204 2 ปีที่แล้ว +5

    තව තඩි බොරු කාරයෝ ශාස්තර කරයි 🐕🐕🐕🐕රට කෑවා

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว

    අපඑකතුවෙලා රට හරි විදිහට වෙනස් කරමු එය කලහැකේ එකතුවුනෙත් පමනයි් වවන්න පෙර පෙරලමු පරිස්සමෙන් සුබ දවසක් ආයුෂ බොහෝ වෙිවා

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 ปีที่แล้ว

    Yes mr.sepal.💯✅❤️..

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +18

    දෙවාලත් හෝ ගාලා. ඊලග රටෙ නායකයා කියාගෙන් විඩියෝ ගහනවා ඉවරයක් නැ. බොහොම උගත් කියාගත්ත කට්ටියත් ඉන්නවා. එකනෙ පුදුමෙ. 😢

  • @lakshmanliyanaga2903
    @lakshmanliyanaga2903 2 ปีที่แล้ว +3

    ඉතා විශිෂ්ඨ වැඩ සටහනක්.ජගත් කියපු ගොවි නැකත් ජාතික රූපවාහිනියේන් මුලින්ම නිර්මාණය කර ඉදිරිපත් කලේ "පහල උෟවෙ නැකත් අත් පොත"වගේ පැරණි පත පොත අනුවයි.ඊට ජගත් සමග එදා මමයි එකට එකතු වි සිදු කලේ. වැඩසටහන් 1800 ක් අපි කලා.දැන් අලුත්ම මංකොල්පය තමා ප්ලාස්ටික් පිරමිඩ් තියලා මිනිස්සු රැවටිම.තව තව මගඩි ...අැත.සේපාල් ඔබ කරන්නේ යුගයේ අවශයතාවයක්.

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 2 ปีที่แล้ว +1

    Right now politically best program. Learn something

  • @indikabandara1048
    @indikabandara1048 2 ปีที่แล้ว

    Aragalayata jayawewa
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achalakandage13
    @achalakandage13 2 ปีที่แล้ว

    වටිනවා ...

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 2 ปีที่แล้ว

    GOOD PROGRAMME THANK YOU

  • @sujeewaamarakoon1112
    @sujeewaamarakoon1112 2 ปีที่แล้ว

    ස්තුතියි !!!

  • @romesh9000
    @romesh9000 2 ปีที่แล้ว

    Thank you Sepal.

  • @shanukajayathilake5841
    @shanukajayathilake5841 2 ปีที่แล้ว +1

    Respect mr.

  • @Travelwith_RSW
    @Travelwith_RSW 2 ปีที่แล้ว +9

    ගිනි දෙවි 🔥 සරණයි කියමු හොර ජෝතියෝ ටිකටත්.😂

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +11

    මී හරකුනේ.....
    Tv එකෙන් අයින් වෙයල්ලා.
    ඕකුන් උඹලාගේ මොළේ විකල් කරනවා...
    එකක් තමයි ඔය කියන්නේ....

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 2 ปีที่แล้ว +4

    👍👍👍

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +1

    මිත්‍යාවෙන් සමාජය මුදවමු....

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +1

    Very good.

  • @indikajayathilaka9870
    @indikajayathilaka9870 2 ปีที่แล้ว +4

    👍

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว +1

    Ohoma thama .. kalpanna gothayo nayako keruwama.. ' kalaugaya penipeni illang kawa.. apay waya..

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว

    Lagna palapala kiyanaeka thahanamkaranna berida?

  • @manindaprasanga99
    @manindaprasanga99 2 ปีที่แล้ว +2

    නිර්මල බුදු දහම එක එක ගනින්නාන්සේලා හිතලු කිය කිය ඇවිදලා දැන් බලන්න වෙච්ච දේ

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Oba depalata teruvan saranai.

  • @shaahelectric5113
    @shaahelectric5113 2 ปีที่แล้ว +7

    අපි එදාඉදලම ඔය ජෝතිස්‌ය විශ්වාසයක්‌ නෑ ගනන්ගන්නවත් නෑ. අනාගතය ගෙන කිසිකෙනකුට

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว

    කවදත් හරවත් තමයි. ස්තුතියි.

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว

    බහුතරයක් අමු අඥාන සිංහල බෞද්ධයන් තිරස්චීනයන් වී හමාරයි..

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +1

    අපේ රටේ තමයි හැම දේටම වෙලාවල් බලන්නේ අනික් රටවල් වල මේ විකාර වැඩ නැහැ

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว +1

    ලංකාවෙ වැඩි හරියකට මේ උණ 😔

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 ปีที่แล้ว

    Mr. Sepal very true....never underestimate the power of human stupidity. ...

  • @malika7173
    @malika7173 2 ปีที่แล้ว +3

    👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว +3

    චැනල් විතරක්.නෙවෙයි.සහෝදරයා යු.ටියුබ්.නාලිකා.දැන්.දිගට.හරහට.මේ.හොරුන්ව.මාර්කට්..කරමින්.ඉන්නවා.බලන්නත්.පිලිකුල්..යු.ටියුබ්.නාලිකා.ගැනත්.කලකිරෙනවා.ආන්ඩුව පෙරලන..ජෝතීර්.වේදියෝ
    ගෝඨා එලවන.උන්.දියසෙන්.ගැන.කියවන.උන්.අර.වෙදෙක්.කියල..එකෙක්..උන්.රට.හදනවලු.මේවාට..ප්‍රසිද්දිය.දෙන.යූ.ටියුබ්.කාරයන්ව.ගහල.මරන්න.ඕනැ.බලන්න.අහිංසක.නූගත්.ගම්වැසියන් රවටා.රට.ආරජ්ජිකත්වයට..පත්කිරීමේ.වගකීම.මුන්
    බාරගතයුතුයි මෙහෙම.මහජනයා.ආපස්සට.ගෙනගියේ.මේ.ජෝතීර්වේදීයෝ.නේද.සාකච්ඡාව..අති.සාර්ථකයි..ඔබ.දෙදෙනාට..ස්තුතියි ජයවේවා

  • @johnwijeratnam9116
    @johnwijeratnam9116 2 ปีที่แล้ว

    Sepal mahathmaya kiyanna kanagatui me rate jeewathwana gothrkayin yahamagata ganeema balunaguta digaharinawa wani uthsahayak.

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +1

    අර වෙඩි තියාගත්ත එකා කොහෙද දන්නැහැ දැන් ඉන්නේ...

  • @sujeewaamarakoon1112
    @sujeewaamarakoon1112 2 ปีที่แล้ว +3

    මම නම් අතේ පිරිත් නූලක් ගැට ගසන්නවත් කැමති නැ .

  • @ariarachchige
    @ariarachchige 2 ปีที่แล้ว

    Good job

  • @amilakalanas
    @amilakalanas 2 ปีที่แล้ว +1

    අන්න අර ආසිරි වනිගරත්න ගැන හොයල විස්තර ටිකක් දාන්න කවුරු හරි.

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 ปีที่แล้ว

    සමාජ ........ ගුරුවරු ..........?

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +4

    මේ මනුස්සයත් ලග්න පලාඵල කෙලිය නේද කාලයක් චැනල් වල..

  • @huaweione855
    @huaweione855 2 ปีที่แล้ว +1

    Good