How can people in this country go & watch a cricket match & waste time when the whole country is in turmoil. All cricket match & other public sports activities played in Srilanka should be stopped temporarily.
What a great speech ! Well done. Need lot of this kind of thinking and speeches. open the eyes of the sleepy nation which generally opens for personal benefit & commis.
i live in newzealand.. i always watch you sepal... honestly as srilanken you must bring npp to power and see what they can do to srilanka.. thanks sepal.. you are amazing.. great iders... sir.. truly respect you and keep doing.. we must change these system.. i feel only jvp can do it.. there is no other choice.. please my dear srilanken support NPP one time.. we do not any other option... god bless from newzealand..
Oba harima lassanata mevunge avurudu ganaka horakam munta kochara agata jeernaya velade kiyala pennla dunna oba hari pak karayo pik gahanava ape un gobbayo venava
th-cam.com/video/65lSWiA0hVE/w-d-xo.html
Greate explanation,
රට ගිනි ගනිද්දි කෙලින පුතුන් ඔහෙ කෙලපුවාවෙ. මේ කාලකන්නි හොර හැත්තගෙන් රට බේරාගැනීමට කල හැකි හැම දෙයක්ම අපි කරමු සේපාල් .
මාතෘභූමියට ජයවේවා !
නිර්පාක්ශික අරගලයට ජයවේවා ඔබතුමන්ට දීර්ඝ ආයුශවේවා
ඉතාමත් ලස්සනට ඔබ විසින් පැහැදිලි කලා. මෙහි භයානක කම නොතේරෙන හේතුව කුමක් ද කියා මට හිතා ගන්න බැහැ.
ඔබටසියලුම දෙවිපිහිටයි බුදුසරනයි thanks
ක්‍රිකට් මැච් එකගැන ගැන විවෙචනය නම් 1000% හරි, මේරට ඉදිරියේ දී සූදුකෙලින, ගෑනු විකුණන, හින්ගන්නො ඉන්න, හොරුන් ගෙන් පිරුණු සොදුරු කොදෙව්වක් වේවි. අපි මෙය වෙනස් කලයුතු මයි.
සේපාල මහාත්මයා යුගයේ බිහි උන තවත් යුග පුරුෂයෙක්...ජය වේවා
මේ රටේ ගොඩක් මිනිස්සු අම්මගෙ මිනී පෙට්ටිය යට ඉදන් බූරු ගහනව සේපාල් මහත්මයා... මුන්ව ගොඩ ගන්න එක ලේසි වැඩක් නෙමෙයි ....
සොබාදහම ලගදිම මේ සේරම සුද්ද කරයි.කරුමෙට අපිත් අහුලා යයි..
ගෝල්ෆේස් අරගලකරන කොල්ලන්ට නෝන්ඩිය දමන අයට ක්‍රිකට් බලන්න හිතෙන්නේ ඇයි කියල තේරුම් කර දීම ගැන ඔබට ස්තූතියි,සේපාල්
ඔබගේ කතා ඒ ඔක්කොම කතා වලට වැඩිය වටිනවා
ඔබතුමා විසින් හෙලිදරව් කරන ලද මේ විශම චක්‍ර ගැන තව තවත් ජනතාව දැනුවත් කරමු. ස්තූතියි.
අපේ රට මෙතරම් බෞද්ධාගමික පරිසරයක පිහිටා තිබුනද ඇයි මෙසේ පිරිහුණේ.
ඔය කියන සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම සංකල්ප ලෝකයට හදුන්වා දී ඇත්තේ මීට වසර 20 ට පෙරදීය.
අප රටේ සුලබව ඇති සුලං බලය , රට වටේ ඇති මූදු රල මගින් විදුලිය නිපදවීම වැනි දේවල් අප රටේ ඇති නොවුනේ ඇයි.
මේවාට මෙහි සේවය කරන ඉංජිනේරු වරුන් අනිවාර්යයෙන්ම වගකිව යුතුය.
ඔබලා අපගේ ජනතාවගේ බදු මුදලින් ලබාගන්නා අසීමිත වැටුපට සරලන සේවයක් මෙතෙක් නොකිරීම කොතරම් අසෝබනද.
මෙම ව්‍යාපෘති අදානි සමාගමට ලබා දෙනවාට අපි විරුද්ධයි.
විදුලි බලාගාර වලට අදාල ජලාශ වල සොරොව් ඇර ජලය පිටකිරීම කොතරම් නින්දිත ක්‍රියාවක්ද.
මේවා කවුරුත් දන්නේ නැතිද. ඇත්තටම මේවා හෙලිකිරීම ජනතාව වන අපගේ වගකීමකි. අප මේගැන රට ගැන සිතා ඉදිරියට කටයුතු කරමු.
සේපාල්ගෙ කතාව හරියටම හරි.අපේ රට දැන් තියෙන්නෙ ක්‍රිකට් මැච් බලලා ෆන් ගන්න තත්වයක නෙවෙයි.
Very well explained Mr Amarasinhe - WE should all getogether and end this corrupt SYSTEM from Sri Lanka.
බොහෝමයක් ස්තුතියි
සේපාල් මහතාණනි ඔබට යළිත් ප්‍රනාමය පුදකරමි .
අගය කරමි.
👍🙏❤️💐🙏🙏
🌹👍
බන කිමෙන් පටන් අරගෙන මච් පිස්සුව ද සදහන් කර ෆෙර්ඩිනන්ගෙන් අවසන් කල ඔබගේ විග්‍රහය කදිමයි . ඔබගේ අදහස නිර්බයව කොන්ද කෙලින් තියගෙන ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි
ඔබ ඉටුකරන්නේ යුගයේ අවශ්‍යතාවයයි. එය ඉතාම ප්‍රසන්ශනීයයි .සමාජය දැනුවත් කිරීම් අඛණ්ඩව ඉදිරියට යා යුතුය . කරුනාකර ඉදිරියේදී ලිත්‍රෝ සමාගමේ අකටයුතුකම් සමග පරිපාලනයේ මාෆියාව ගැන සමාජය දැනුවත් කරන්න .ඔබට ස්තුතියි ..
හයේ හතරේ පාරවල් වලින් හොදටම කාල නැගිටගන්නවත් බෑ.මේ කාලකන්නින්ට උරගාල පෙව්වත් තේරුම් ගන්නේ නෑ.
නන්දසේගේ අම්මා අද හිටියනම්, ඌ අම්මවත් විකුනලා.
අපේ මිනිසුන්ගේ සබුද්ධික විඤ්ඤානය මේ අයුරින් විවර කරන ඔබගේ මේ පැහැදිලි කිරීමම, තුලින් අපට ඇවැසි සමාජ දේශපාලනික හා ආර්ථික නිසි වෙනස්කම් වලට අපි යොමුවෙමු....🙏🌼🍃🇱🇰🌄
මේ දූශිත පාලනය තරුණ නිර්පාක්ශික අරගලයකින්ම වෙනස් කල යුතුයි .
මේ වෙලාවෙ ක්‍රිකට් ගෙනෙන්නේ ප්‍රශ්න අමතක කරන්න ...ලන්කාවේ මිනිසුන් ගෙ හැටි දන්නවා නෙ ...දුක්ම විදලාම සැප මොකක් ද දන්නෙ නෑ ...ඔහේ තිබෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉන්නවා...ගිනි කන්ද උඩ ඉදන් මැච් බලන කොට ආතල් එකට හොදයි ..පාලකයින් ට ඕනෑ ත් මේක ම තමයි..
💯
සේපාල්,මහත්මා,,ඔබතුමාගේ,ආරකෂාව ,ගැන,නිතරම,,හිතන්න,,,ඔබට,දිර්ඝායු,ලැබෙිවා,
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
සුපිරි කතවක් ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
ඇත්තටම මහත්මයෝ ඔබ කියන කතා වලට කටට මසුරන් දාන්න ව්ටිනවා
ගෑස් පෝලිම් වල ටැංකි ප්ලේස්, කාර් පෙට්‍රල් පෝලිම්වල කාර් ප්ලේස්, ලොරි/බස් ඩීසල් පෝලිම් වල ලොරි/බස් ප්ලේස් ඔනෑම තරම් ගන්න පුලුවන්. පෝලිම් ලඟ පොඩ්ඩක් බැලුවම කාක්කො පට් ගාල එන්ටර් වෙලා ප්ලේස් එක විකුනන ඩීල් එක කරනවා.
ඔබතුමා ගෙනෙන සෑම වීඩියෝ එකක්ම ගොඩාක් වැදගත්.
ව්දුලි බලාගාර වලට අදාල ජලාශ වල රෑට රෑට ගොස් සොරොව් ඇරීම් පිළිබඳව එක්තරා කාලයක දිගෙන් දිගටම වාර්ථා උනා. ඒවා දැනුත් නොවෙනවායැයි හිතන්න බැහැ. ඔබගේ මතකය හොඳයි . මේවගේ කාලකන්ණි ඉන්න රටකට හරියාද සේපාල් .
සේපාල්, ඔබේ මේ වචනයක් වචනයක් ගානේ එකඟයි! ස්තුතියි.
අනිවාර්යයෙන්ම කරමු නිර්පාක්ෂික අරගලයට ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!
Well said gentleman this statement is 💯 true
👍👍👍👍👍👍👍👍 ජනබලවේගයට ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා
අකමැත්තෙන් වුවද පිළිගතයුතු සත්‍යකි.🙏🙏🙏
ඇයි දන්නෙ නෑ අකමැති
How can people in this country go & watch a cricket match & waste time when the whole country is in turmoil. All cricket match & other public sports activities played in Srilanka should be stopped temporarily.
What a great speech ! Well done. Need lot of this kind of thinking and speeches. open the eyes of the sleepy nation which generally opens for personal benefit & commis.
true, sleepy nation
කතාව සහතික ඇත්ත
Thank you
Bravo!You hit the nail at the right spot and at the right time.
Hit the Rock bottom
Excellent talk Sepal. Take care 🙏🙏🙏
මට හිතෙන්නේ අපේ උන් කන්න නැතුව පාරවල් වල මැරුණත් එකත් සාමාන්‍යකරණය කර ගන්නවා.මාර කාලකන්නි තත්ත්වයක් මේක.අපේ මානසිකත්වය දැන් නම් බිංදුවට වැටෙමින් තියෙන්නේ සේපාල් මහත්මයා.මේ දන්සල් මගුල් ගැනත් ටිකක් කතාකරන්න.
බුදු සරනයි සුබම සුබ වෙසක් මංගල්‍යයක් ඔබ අප සැමට නීරෝගි සුව දීර්ඝ ආයු ජය 🌹🌹🙏🙏🙏
සේපල් ඕක විදුලි බල නෙවී විදිලි බල මන්ඩලේ
Ala.ala.
You ARE the man Sepal uncle! I wish if every man was analytical and humane like you.
සහාතීක ඇත්ත bro.👍
අපි ලංකාවට ඇවීල්ලා අරගල කරන්න වා අපේ සහෝදර සහෝදරී යන් ගේ අනාගතේ ලස්සන කරන්න මෙන්න යකෝ ලංකාවට එන කොට අපේ උන් ක්‍රීකට් මැච් වල හුරේ දානවා රටේ කීසීම ප්‍රශ්න යක් නැති ගානට, අම්මා පා කීයන්න වචන නැහැ අප්ප මේ වට පුදුම ජනතාව ක් ඉන්න රටක් හලෝ මේක 🤔🙄
Totally agree with you Sepal. 👍👍👏🏻
හරියට හරි
ඇත්ත කතාව ....🙏🙏🙏💪💪💪💪👍👍👍🙏🙏🙏🙏
විෂම චක්‍ර බිඳිය යුතුය. අරගල නොකළ හොත් මජර ක්‍රමය වෙනස් කළ නොහැක.
මේ ලෝකයේ වැඩියෙන්ම බොරු කියන්නේ පූජකයෝ සහ පාලකයන් .
බණ කියපු හැමෝටම බොහොම ස්තුතියි. බණ අහපු හැමෝටමත් බොහොම ස්තුතියි. 😌
i live in newzealand.. i always watch you sepal... honestly as srilanken you must bring npp to power and see what they can do to srilanka..
thanks sepal.. you are amazing.. great iders... sir.. truly respect you and keep doing..
we must change these system.. i feel only jvp can do it.. there is no other choice..
please my dear srilanken support NPP one time.. we do not any other option...
god bless from newzealand..
Ape rata🇱🇰 sepal obata aragaleta jayen jaya💯❤️🇱🇧
Budusaranai Obathumata Aragalayata jayawewa
Sahathika aththa 👍👍
Sepal සහෝදරයා , ඔබ කියන දේ 100% නිවැරදි.. අපි ඉන්නෙත් ඔබේ මතය ම තමයි
Aniwa💯👍❤️🇱🇰🇱🇰
ඇත්ත කතාව
Ela Aiya
මෙච්චර වෙලාත් තවම කප්පම් ඉල්ලන ඇමති ලා ඉන්නවා.
විශිෂ්ටයි සේපාල් අයියා මේක හොඳයි ෆ්බ් post එකක් හදන්න
Aragalayata jayawewa
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බන්ට් ල balti ගස්සල එවුන් ගෙ ගෑස් බස්සන්න කාලයක් ලංකාවේ ජනතාවට ළඟා වේවා .දූෂණය දුරාචාර මංකොල්ල කෑම හෙළා දකිමු .නිදහස් නිවහල් යුගයක් උදා වේවා අරගලයට ජය වේවා
රට හපයක් කල , කුණු කල , වසල පර වලව්ව , සිද්ධස්ථාන සහ කෛරාටික කුඨ තක්කඩි චෛෟර වලල්ල...
ලක් මවගේ අතිජාත පුත්‍රයාණෙනි.
ඔබ වැන්නන් අත්‍යවශ්‍ය වනුයේ අදට වඩා අනාගතයටයි. ඒ නිසා පරිස්සමෙන් තෙරුවන් සරණයි.
100% agree with your precious words...
CECB followed the sane route as GMOA for long time
sri lanka mother is suffering from both those chronic diseases
EXCELLENT .THANKS SEPAL👍👍👍👍👍👍
Excellent speech mr sepal...
👍Niyama video eka . Thank you
ඔය වගේ කතා කරන අයව බිලීබා ගන්නවා .ඒත් ඔබ ගැන මට එහෙම හිතන්නේ නෑ. ඒ නිසා මම ඔබට ආචාර කරනවා.
පල්හොරු. සුදුරෙදි හොරු, සිවුරු හොරු, “මංරහත්” හොරු, හොරුන්ගෙත් හොරු කම්බ හොරු. මං රහත් උන්නැහැගෙ උමංදා සැණකෙලිය ගැනත් රටට පහදල දෙන්න අපේ සේපාල් මහත්මයා.
අපි කොහොම හරි මේක වෙනස් කරමු 🙏
Aniwaryen Sir api wenas kala uthui aragalayata Jaya
Jayawewa!!
Mare maru bana katha කියමන oya kiyana විදිහට hinayanawa ස්තුති
රට ගිනිගෙන බව නොදත් අමන තරුණ තරුණියන්
ක්‍රිකට් බලා හු මොරදෙති අනේ මෙහෙම නරුමයන්!
Excellent speech mr sepal
Excellent
Excellent sir, let's wait and see how many people will understand those facts.
Oba harima lassanata mevunge avurudu ganaka horakam munta kochara agata jeernaya velade kiyala pennla dunna oba hari pak karayo pik gahanava ape un gobbayo venava
Great 👍talk
Every word you say is 100% correct
Thank u.
රට විනාශයකරා ගෙනියල තියෙන්නේ සද්ශපාලුවන් සහ විදායක විලධාරින් නේද මේ පරම්පරාවල්වලටම ශාපවෙන්න ඕන.
අරගලයටජය ජයවෙිවා
Well done! Keep it up!
Well said 👏 👌 👍 🙌
අපේ ආතා කිවුවා කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා 😀😀😀😀👍
Ferdinando was telling the truth. his interpretation quite clearly shows he was in his proper sense and quite intelligent
Thank you 🙏
Good 👍👍👍
මේ වෙලාවේ ජනතාවගෙ නිහැඩියාව ක් තියෙනවා. එික තාවකාලික යි. වැඩේ ටිකක් පස්සට ගියා අරගලයට ජයවේවා .
GOOD JOB
MARU SEPAL..MAHA HORA PODI HOREKUTA KIYANAWA,,SUPIRI..
Aragalayata Jayawewa. Oba thumatath Jayawewa.
THANKS LOTS FOR GREAT advice
මොන මිනිස්සුද මුන් ඇත්තටම..
Very interesting. Very true ❤️
super talk - sepal - jayawewa
Thank u sepal great work
තව වැඩක් තියෙනවා මේ වතුර බිල් මාසෙට ගෙව්වාම ඊලග මාසේ ඒ ගෙවපු එක වැටෙන්නෙත් නැ ගෙවල කියල, ඒ වෙනුවට මුන් හිග මුදල් දාලා බිල වැඩිකරවනවා..