ලොකයම වෙනස් වුනත් හිත් රිදීමක් නැතුව දරාගන්න ක්‍රමයක් | Jayamaga deshana LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2023
  • දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana TH-cam නාලිකාව Subscribe කරන්න.
    විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
    ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_televi. .
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_. .
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

ความคิดเห็น • 54

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +8

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @mangalagamage9542
    @mangalagamage9542 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-nz4ze3vk6h
    @user-nz4ze3vk6h 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ඔබවහන්සේට තෙරුවන් සරණය්

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.dsriyani6154
    @k.dsriyani6154 ปีที่แล้ว +4

    Swameen wansa ඔබ වහන්සේට පින් සිදු වේවා අපිට මේ දහම් කරුණු තේරුම් කර දීම සම්බන්ධ. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @maalilanka3687
    @maalilanka3687 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට. දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!

  • @mallikaphilip1083
    @mallikaphilip1083 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @jeewani_tennakoon6246
    @jeewani_tennakoon6246 ปีที่แล้ว +1

    සිත් සුවපත්වෙිිවා 🙏 දුකින්⁣මිදේවා 🙏

  • @kumarigamage5383
    @kumarigamage5383 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටත්‍ ඒ වෙනුවෙන් දායක වූ පින් වතුන්ටත්‍ අප්‍රමාණ පින් පෙත් ප්‍රාර්ථනා කරමි.

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ පවුලේ සියලු දේනාටත් ඔබ අප හැම දෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pribandara9865
    @pribandara9865 ปีที่แล้ว +1

    Boho pin Haamudurwane, may millions of people be healed with Dhamma!

  • @tilanithenabadu9095
    @tilanithenabadu9095 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +2

    Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa. 🙏🙏🙏🙏

  • @kithmini638
    @kithmini638 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🙏🌺🌺🌺🌺🙏🌺🌺🌺🌺🙏🌺🌺🌺🌺🌺

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว +1

    Desana karana hitiya.hari.prasannai.hithata.vadibawa.King kusala Gaweshi.Hari.Advithiyai.its most mind Cooling & Blowing.Budusaranai Oba.Wahanseta.

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanikarunaratna7072
    @gayanikarunaratna7072 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @harshishyamali2591
    @harshishyamali2591 5 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @subhashini4140
    @subhashini4140 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +1

    👏👏👏

  • @sithunethu3183
    @sithunethu3183 ปีที่แล้ว +2

    🙏🌻🙏🌻🙏🌻

  • @user-ij1cr6ho2g
    @user-ij1cr6ho2g 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා මාලාව නිසා මගේ සිහිය දියුණු කර ගැනීම ට උදව් වෙනවා ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @deela262
    @deela262 ปีที่แล้ว

    Beautiful cultures of beautiful people are now lost to the world...😥😢

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nimalilakshi6970
    @nimalilakshi6970 ปีที่แล้ว

    💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @chandimapriyangani2620
    @chandimapriyangani2620 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว

    Patichcha

  • @n2wabcd63
    @n2wabcd63 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගෞරවයක් තිබුනා නමුත් ඒක නෑති උනා.හේතුව ඔබ වහන්සේ2019 ජනාධිපති වරනය කිට්ටු කරලා අර මහින්දලා විසින් ජනගත කලේ සජිත් ජනාධිපති උනොත් රට බෙදනවා ලංකාවෙ සීමාවල් වෙනස් වෙනවා ඒක නිසා සජිත්ට චන්දෙ දෙන්න එපා එහෙම උනොත් රනිල් අගමෑති වෙලා රට විනාස කරයි කියන එකට ඔබවහන්සේ2019කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට උපවාසයේ යෙදුනෙ ගෝටාබයට චන්දෙ දෙන්න කියලා.
    දෑන් කොහොමද අපේ හාමුදුරුවො උපවාසය කරල ගෙනාපු නායකයත් ඔබ වහන්සේලව බිලීබෝයිල කරගත්තු බුදුසසුනෙම දේවල් හොරකම් කරකර පපුවටගහගන්න මහා බෞද්ධයා යයි නාමයක් ගොඩනගාගත් සක්කිලි.
    හෑත්ත මුල්වෙලා මේරටේ කොන්දම කෑඩුවා ඒවානම් දෑනෙන්නේත් නෑ නේද!.ගානක් දීලා මහින්දලම ආයිත් ඔයාව උපවාසයක් කරන්න කිව්වොත් මිසක් ඔබවහන්සේට මොකද රටටයි මහජනතාවටයි හෙනගෑහුවත් නේද!මහින්දගේ භාෂාවෙන් කියනවනම් දෑන් අල ලූනු ලාභයිද අපේ හාමුදුරුවනේ.
    අපි දන්නවා එදා ඒ ආකාරයට ඔයා උපවාසයක් කරන්න වාඩි උනේ රටගෑන හිතලා නොවෙයි රාජපක්ශ පව්ල ගෑන හිතලා කියලා(මොකද ඔයා වගේ නිදිමත පෙරාගෙන කියන්නේ මොනවද කියලා ඔයාටවත් හිතා ගන්න බෑරි පෑයගානක් බන කියනව කියල නිතරම බන කියන කෙනෙක් ගේමට දෑම්මහාන මේ අහිංසක උවෑසි උවෑසියන් ඒකට වශීවෙලා පොහොට්ටුවට කතිරෙ ගහනවනේ)
    ඉතින්!.ඉතින්!.අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත් ඔබ වහන්සේ වෑනි දේශපාලුවන්ගෙ අත්කොලු උන හිමිවරු සියලුම දෙනාටත් කිසිම ගානක් නෑ මේ රටට හොරුරෑල විසින් කල ව්පතක තරම නේද.හෑබෑයි මගේ උතුම් බුදුපියානන්ගේ ධර්මය අනුව අසරන මිනිස්සුන්ට බන කිය කිය හිටියට ඒ කරගත්තු මාහා අකුසලයෙන් ගෑලවීමක් නම් නෑ හොන්දේ ලක්මෑනි කියන්නේ තමන් වදපු හදපු අම්මා වගේ එහේනම් ඒ ලක්මාතාවගේ සෙවනේ හෑදිලා වෑඩිලා උතුම් වු බුදුපියානන්ගේ ඉදිරියේ දිව්රුම් දීලා ඒ උතුම් වු බුද්ධ චීවරයෙන් ශරීර පන්චස්කන්දය වසාගෙන කරගත්ත ඒ අකුසලයනම් එසේ මෙසේ එකක් නොවෙයි ඈ.මනසින් අසරන උන පිරිසක් ඔබ ඉදිරියේ ඔහෝම වාඩිවෙලා හිටියත් එදා ඒ හොරරෑල නයකයන් බවට පත්කරගන්න දීපු තල්ලුව අහින්සක මිනිස්සු හොන්දින් හිතේ තියන් ඉන්නෙ දන්නවද!.
    මේරටේ මිනිස්සු බාල ගෑස් අරන් ඒව පුපුරල මලා ගෑස්පෝලිම් වල මලා,තෙල්පෝලිම්වල මලා එතකොට ඔය හොරුන්ට විරුද්ධව කොටුවෙ ස්ටේෂන් එක ලන්ගට ගිහින් උපවාසයක් කරන්නවත් හිතුනේ නෑ නේද නෑතිනම් ඒකට යොමු කරවන්න කෙනෙක් හිටියේ නෑද්ද හරිම ලෑජ්ජයි හාමුදුරුවනේ හොරුත් හොන්දට ඉන්නවා(හෑබෑයි පිච්චි පිච්ච්)එදා එහේම තල්ලුව දුන් ඔබවහන්සෙත් හොන්දින් ඉන්නවා.මිනිස්සු බලාගෙන ඉන්නෙ දායකත්වයක් ඈතුව කරපු බලගතු අකුසලය දිහා බුදුපියානන්ගේ ධර්මය ගෑන අවබෝධයක් තිබුනු කෙනෙක් එදා ඒ ආකාරයට කරයිද ඒ කියන්නෙ හොරුරෑල ගෑන අවබෝධයෙන් ඔව්න්ට තල්ලුව දෙන්නේ කෝහෝමද කිය කිය හිත හිත හිටියෙ නේද.
    එදා ඔබගෙ2මව් පියන් ඔබව පෑවිදි දිවියට ඈතුල් කරන කොට ඔබවහන්සේව මෙලොවට බිහිකරපු අම්මා ඈස්වල කදුළු පුරවගෙන අනේ මගෙ පුතේ අපේ4වරිගයම මේ සසරින් එගොඩ කරපන් පුතේ කිව්වා නේද.ඒත් අන්තිමට හොරු රෑලකට රට ව්නාසකරන්න තල්ලුව දුන්නා නේද!.අද මේ දුක්වින්දින අසරන ශ්‍රිලාංකිකයින්ගෙන් බේරුනත්.ඔබ ඔය උතුම් වු ධර්මය ඔබගේ මුවින් දේශනා කරන්න කරන්න ඔබටත් ඒ හොරුරෑලටත් බුදුන්ගේ ධර්මය අනුව ලෑබෙන දන්ඩුවමෙන්,සාපයෙන්නම් කල්පගානකට ගෑලවීමක්නම් නෑහෑ හරිද.බුදුපියානන්ගේ ධර්මය සත්තයි මේ විශ්වයේ ඒ ධර්මය රෑන්දී තිබෙන තාක් මගේ ලක් මෑනියන්ට මේ අපරාදකලා වු සියලුම අපරාධ කාරයින්ට මේ ශ්‍රීලාංකික මහාජනය ඉදිරියේම දන්ඩුවම් ලබෙනවා සත්තයි සියලුම දෙනා අවීචිමහා නරකාදියේ දොරටුව ලන්ග දෑන් ඉන්නේ!.මගේ බුදු පියානන්ගේ ධර්මය සත්තයි!.සත්තයි!.සත්තයි!.ඒ ධර්මය දේශානාකරකර හොර දේශපාලුවන්ට කඩේ යන අයටදන්ඩුවම අතිභයානකයි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Your comment is unfair ugly no one EX either yourself accept such rubbish better take mental counselling for your hate

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Your comment is unfair ugly no one EX either yourself accept such rubbish better take mental counselling for your hate

    • @rohanwick5838
      @rohanwick5838 ปีที่แล้ว +3

      ඔබතුමාට මේක ලිියල දීිපු කෙනා අඩු තරමෙ තිබුණ තැන ගැනවත් අවබෝධයක් නැති අයෙක් , ඔබට රනිල් බලයට නොපැමිණීමේ කණගාටුවක් ඇති බව පැහැදිලියි , ඔබගේ ගෞරවය නැති වීම නිසා වුන පාඩුව අපි ⁣හාමුදුරුුවන්ට පසුගියදා කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ පැවති ධර්ම දේශණාවේදී දුටුවා, ඔබට මම නම් මෛත්‍රී කරනවා, තෙරුවන් සරණයි!!!

    • @thusithamalkanthi9014
      @thusithamalkanthi9014 7 หลายเดือนก่อน

      පින්වත තථාගතයන් වහන්සේ ගේ දේශනා දේශනා වලට අනුව ධර්ම අවබෝධය යනු තමන් විසින් තමන්ගේ හිත අවබෝධ කරගැනීම යි ඔබතුමා වීරිය වඩන්න ඔබ ඔබව අවබෝධ කරන්න එවිට ඔබට වැටහේවි කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ කෙසේද යන්න වග තෙරුවන් සරණයි

    • @n2wabcd63
      @n2wabcd63 7 หลายเดือนก่อน

      @@rohanwick5838 කිසිමකෙනෙක් ලියලා දෙන්න අවශ්‍ය නෑ හිතේවේදනාවෙන් ලිව්වෙ මෙයාලව මාකට් කරන මන්ත්‍රීවරු බොහෝමයි.රනිල් මහින්ද කියන්නේ කාසියේ 2පැත්ත වගේ.මම ලිව්වෙ ඇත්ත ඒත් ඔබලා වගේ අය අන්ධයි ගොලුයි බිහිරි කියලා අපි දන්නවා.අද වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ මහාබැංකු හොරා කියලා රනිල්ට විරුද්ධව චන්දෙ අරන් උන් mr,beenව උන්ගේ ආරක්ශාවට ටැම්පරි ජනාධිපති කරගත්තා.මහින්දලාට අද වර්තමානයේ සමාජයෙන් ලැබෙන්නාවූ දේ කොහෝමද.මේ ස්වාමීන්වහන්සේ එදා පොහෝට්ටුවට බලයට ගේන්නට ඒ උපවාසය කලා කියලා ඔබ නොදන්නවා උනාට මේ ශ්‍රීලාංකීය ජනසමායේ %95ක්ම දන්නවා.අද වර්තමානයේ එහෙනම් මේ රාජපක්ශලගේ තාවකාලික ආරක්ශකයා මේ රට කෑලි කෑලි වලට ව්කුනන එකටත් එදා උපවාසය කරපු කොටුවෙ ස්ටේෂන් එක ලගම ඉදන් මෙයාට රට ජාතිය ආගම මේ රනිල්ගෙන් බේරගන්න ඕන කියලා මාරාන්තික උපවාසයක යෙදෙන්න කියන්නකො(එහේම උනොත් මහින්ද කෝල් කරලා කියයි හා හා අපෙ හාමුදුරුවනේ රනිල් රට මකබාසිනිය කලත් කමක් නෑ රනිල්ට විරුද්ධව උපවාසනම් එපා මොකද අපේ ආරක්ෂකයා රනිල් කියලා කියයි.)මේ වගේ අයපස්සෙ අන්ධයො වගේ දුවන ඔබලා වගේ අයත් මේ රටට වෙච්ච අපරාදෙට වගකියන්න ඕන.අද වර්තමානයේ දැනෙන්නෙ කොහෝමද.මාලිමාවේ අනුරකුමාර කියන්නේ ඇත්ත නේද.හොරා නිතරම සිව්ර අස්සෙ හැංගිලා බේරෙන්න බලනවා එවැනි හොරුන්ට පිරිත්නූල් බදින මේ අයගේ ධර්මය මොකද්ද.ඔබවැනි කෙනෙක් දෙස මමද අනුකම්පා කරමි.හොරෙක් උනත් යහමගට ගන්න උතුම් යතිවරයාණන් වහාන්සේ නමකට හැකිය ඒත් මේ වර්තමානයේ මේ රට මේ ආකාරයට අගාදයට ගෙනගිය රනිල්ට මහින්දට වැඩිය මේ හාමුදුරුවන්ට ඉහලින් ගිය හැකිද.මෙයාලගෙ සැප ජීවිතය එහෙනම් ඉවරයි.මගේ තතාගතයන් වහන්සේ අද ජීවමානව වැඩසිටියානම් මේ මහින්දලා රනිල්ලා ව්‍ය්‍යාපාරික භික්ෂුන්වහන්සේලා පෙරභවයේ කව්ද කියලා මොනවට පැහැදිලි කරයි.මේ රටේ මිනිස්සු කොච්චර අන්ත අසරන භාවයට පත්වෙලා දුක්වින්දත් මෙයාලට ගානක් නෑ.ඒත් හෙට දවසෙත් තක්කඩි මහින්දලා රනිල්ලා කුට්ටියක් යවලා හෙට අපිට විරුද්ධව ගේමක් යනවා අපෙන් කාලබීල පෝශනය වෙච්ච හාමුදුරුවනේ වඩින්න කොටුවේ ස්ටේෂන් එක ලගට උපවාසයක් පටන් ගන්න මහින්දයි රනිලුයි දිගටම බලයේ ඉන්න ඕන නැත්නම් ජාතිය ඉවරයි ආගම ඉවරයි කියලා උපවාසයක් කරවමුද.ධර්මාවබෝධය පිනිස ඔබට නුවණ පහලවේවා.සත්‍ය සත්‍ය වශයෙන් අහන්න දකින්න ලැබේවා කව්ද පාපතරයා කව්ද පින්වතා කියලා අවබෝධය ලබාගන්න නැණනුවණ පහලවේවා.දූශිත භික්ෂුන් වහන්සේලාගෙන් ඈත්වෙන්නට පිනපෑදේවා."තෙරුවන් සරණයි".

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว +1

    Aramunakara.yana.gamanmanga..pahasukarawanne.dinendina.manasehi.pirisindubawa.prabala.karagenimai.nithi.dharma.srawanaya.menehikirimnisa.akusalyen.athwana.manasa.athitha.duk.palawaheremin.sihiyehi.sthira.vu.akaggrathawa.labagani...dharma.ganayen.gunanuwanin.pirisindubava.manasehi.wediwanavita.kusalayatama.baravi.sraddhawa.wiswasaya.weeryaya..ha.pragnawenda.poshanayawemin.adistanayen.yana.niwanehi.gamanmanga.opawathwanne.yatharthaya.awabodhakirimeni.jeewitha.sathya.dutuvita.pawathna.siyalu.deyin.athwana.sitha.ibetama.yana.gamanmangehi.sarthakathwaya.labai.suwadayakavu.sihiya.nirantharawa.gamanmanga.thula.sihiya.akthmika.karamin.pahasuwa.labadei.samadhi.sihiya.iwasimen.uthsahayen..yahagunadam.purnakaraganimin.upekshawen.sihiyathulama.pirisindu.manasin.gamankirima.kalauthuwe.garu.swamin.wahansege.anushana..aramunakara.langavimata.wasanawewa!.sadhu!!!!.deerghau.suwa!.niwanin.uthum.senasuma!.theruwan.saranai!.

  • @sarathdewananda7408
    @sarathdewananda7408 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @subodanijayawardana2272
    @subodanijayawardana2272 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @asankadesilva8819
    @asankadesilva8819 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ajanthawijerathna9422
    @ajanthawijerathna9422 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @damayanthikariyawasam4688
    @damayanthikariyawasam4688 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bomalie
    @bomalie ปีที่แล้ว

    🙏🙏🙏