තමන්ගේ හිත තමන්ටම හදාගන්න පුරුදු වෙන්න වෙන දවසක් එනවා.. | Jayamaga deshana LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2023
  • 2023.01.02 දින විකාශය වූ විනිවිද සඳහම් දේශණාව..
    දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana TH-cam නාලිකාව Subscribe කරන්න.
    විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
    ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_televi. .
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_. .
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

ความคิดเห็น • 72

  • @swarnavithanage9763
    @swarnavithanage9763 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Abeysinghe5934
    @Abeysinghe5934 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීභාවය දීර්ඝායුෂ ලැබෙිවා..නිවන් අවබෝධය වෙිවා..🙏🙏🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +3

    මන් හැමදාම මේ උන්නාන්සේට වදින්නේ නිකන් නෙමෙයි . බොක්කටම වදින්න දේශනාව .

  • @srineefernando1722
    @srineefernando1722 ปีที่แล้ว +3

    2023 ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ වහන්සේ කියන දේ ගොඩක් ඇත්ත ඒ විදියට උපන්දින සමරලා කරන්නෙ සාසනේත් අපවිත්‍ර කරන එක තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස 🙏🙏

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +1

    මගේ සිත වෙනස් වන ආකාරය ගැන දැන් මම අවධානයෙන් ඉන්නවා. ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කිරීමට මේ පිංකම ම ඇති බව මට සිතේ.

  • @smartnet4222
    @smartnet4222 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සට චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය පිනිස වේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ,සාදු සාදු සාදු

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 หลายเดือนก่อน

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
    නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා.🌲🌹🌳🏵️🌲🌹🌳🏵️🌺🌸🌷🌺🌺🌸🌷🌻🌺

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +3

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🌷🌿🌺🌻🌷

    • @anulauks
      @anulauks 4 หลายเดือนก่อน

      සාධු සාධු සාධු සාධු සාධු සාධු
      ඔබවහන්සේට අපි කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h ปีที่แล้ว +1

    💕🙏🙏🙏💕
    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං ...

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට,

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ට අති උතුම් සාසනික සේවාවන් සිදු කිරීමට තුනුරුවන් ගේ ආශීර්වාද ය ලැබේවා!සම්‍යක් දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ රැකවරණය ලැබේවා! නිදුක් නීරෝගී සුව ලැබේවා!!!
    සාදු!සාදු!!සාදු!!!
    🙏🙏🙏

  • @wasumahanama9813
    @wasumahanama9813 ปีที่แล้ว +1

    සාදු සාදු ස්වාමීන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @tesstess7005
    @tesstess7005 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @yatimangalanilantha1482
    @yatimangalanilantha1482 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස

  • @usithakiwisuru405
    @usithakiwisuru405 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මේ දුන් අවවාදයට මමත් එකතුවෙනවා.🌻🙏

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට අවසර 🌼🌼🌼🙏🙏🙏උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏අප සැමදෙනාගේ සියලු පින් ඔබ වහන්සේ අනුමෝදන් වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip1083 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමින්වහන්සේට බෝහොමත්ම පින් .
    තෙරුවන් සරණයි ...

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +2

    මම හිතන්නේ ඔබ වහන්සේගේ හඬ අවදි කළ යුතු නියම කාලවකවානුවයි මේ.
    මිත්‍යාදෘෂ්ටික පැවිද්දන් ප්‍රසිද්ධියේ විවේචනය කළ යුතු අතර බුදුරජාණන් වහන්සේගේ මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය තව අවුරුදු දෙදහස් හාරසිය ගනණක් නොනැසී ඉතාමත් පරිස්සමෙන් පවත්වා ගෙන යායුතු කාලය එළඹ ඇති නිසා.

  • @dinaravithana4560
    @dinaravithana4560 ปีที่แล้ว +1

    🙏🙏🙏
    ගෞරවනීය ස්වාමින් වහන්සේ ට තුනුරුවන් ගේ ආශීර්වාද ය ලැබේවා!සම්‍යක් දෙවි දේවතාවුන්
    වහන්සේ ලාගේ රැකවරණය ලැබේවා!!!
    නිදුක් නීරෝගී සුව ලැබේවා!!!
    සාදු!සාදු!!සාදු!!!
    🙏🙏🙏
    Read more

  • @ajanthagamage8859
    @ajanthagamage8859 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට බුදු සරනයි

  • @user-zs7zn1yq7j
    @user-zs7zn1yq7j หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @asduyt4229
    @asduyt4229 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu.
    Pinwath Suwaminvahansega Vatina Bana Deshanawata Mage Namaskaraya Wewa.
    Teruwan Sarnai.

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +1

    පින්වත් ගෞරවනීය ස්වාමීන් ඔබවහන්සෙට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏 මමත් කැමති ධර්ම දෙසනාවක් සිදුකිරීමට ..අවසර මම කොහොමද සම්බන්ධ වෙන්නේ ...මටත් දායකත්වය ලබා දෙන්න 🌸🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +1

    2023 වසර පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා 🙏🏻🙏🏻🙏🏻දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 ปีที่แล้ว

    Kalyanamithrayanan wahansela soyagena yamata awashyawena awastha vidarshana bhawanawedee bohokota athiwenawa. Eheth kantha apita ema awastha ahimiweema sadharanai. Eheth Swameenwahanse, apahata podu bhawana wadasatahanakadee ho niwasedee praguna karana bhawana kamatahan shuddha karaganeemata hakiyawa thibeda . Marenna palamuwa ewan awasthawak kantha apahatada labadena men Obawahansege depa namada karunawen illa sitimi. Obawahanseta mage namaskaraya wewa!

  • @anandakuruppu274
    @anandakuruppu274 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @geethakumudumala6267
    @geethakumudumala6267 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +1

    Sadu sadu sasu.pinwath swaminwahansa.uthum niwan suwa awaboda wewa.

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya dirgau wewa!!!

  • @chandraseelisilva5050
    @chandraseelisilva5050 ปีที่แล้ว

    Drmayama oba wahanseta rakawaranaya wewa saadu saadu

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏!!!

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @subhashini4140
    @subhashini4140 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @janakinanayakkara95
    @janakinanayakkara95 ปีที่แล้ว

    බොහොම පිං අපේ ස්වාමින්වහන්සේ හට ,තිස්ස ජනනායක ගුරැවරයා මෑත භාගයේ දරැවන් හට,ඉතා යහපත් අවවාද දරුවන් හට කියා දීපු මෙි ගුරැවරයාද කියා සිතුනා ඊජිප්තුවේ උපන්දින උත්සවයෙ දැක්කාම

    • @kumudinianojagunasekera7436
      @kumudinianojagunasekera7436 ปีที่แล้ว

      ගිහියෙක් වශයෙන් ඒ ගුරුවරයාගෙන් වරදක් වුනා යයි නොසිතේ. ඔහු ඒ කට්ටියේ හිටියාට. පසුවවත් ඒ ගැන කතා වුනාද දන්නේ නැත. ස්වමින්වහන්සේ දැනගත යුතුයි සියල්ල අතහැර සාසනයට එන්නේ නැටුම් ගැයුම් ප්‍රිය සම්බාශනයන්ට සහබාගී නොවී සිටින්නට. ඕනෑවට වඩා මුදල් ගලා එන විට ඉන්න තැන අමතක වෙලා. හරි කනගාටුයි සාසනය මේ ලෙස විනාසයට පත් වෙනවාට.

    • @sandyakumari3231
      @sandyakumari3231 ปีที่แล้ว +1

      තිස්ස ගුරු තුමා ගේ සංචාරයක දී අහම්බෙන් සිදුවූවක් බව කරුනාවෙන් සලකන්න

    • @janakinanayakkara95
      @janakinanayakkara95 ปีที่แล้ว

      මෙවැනි දේ අහමිබෙන් විය හැකි.නමුත් මෙි අහවල් ස්වාමීන් වහන්සේ ගේ උපන් දින උත්සවය යැයි නොදැන ගියත්, ගිය පසුව පේනවා නේද ,එතකොට නැගිටලා ගියා නමි අදත් එතුමා ඒ හදාගත් පෞරැෂත්වය තව වැඩි වීමක් වෙන්නේ නැහැ ද

  • @sandunsavinda2027
    @sandunsavinda2027 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @jeewanitennakoon1670
    @jeewanitennakoon1670 ปีที่แล้ว

    🙏,,,🙏,,,🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @nimalilakshi6970
    @nimalilakshi6970 ปีที่แล้ว

    💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera196 ปีที่แล้ว

    sadu sadu sadu

  • @gracemanel8759
    @gracemanel8759 ปีที่แล้ว

    Apoo ඔය තිත්තgallay බුද්ධ ශාසනය විනාශ කරන එකෙක් අපිත් a video eka dakka බුද්ධ cheewaraya දාගෙන කරන pawkara වැඩ.

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 ปีที่แล้ว

    Apitat eva dakala kalakiremi ape hmuduruwane

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    Oba wahanse kiyana bd partiya gena thissa jananayaka sir kiyala thyenawa.eka boruwak kiyala.

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว +1

    Manasa.pawiththra.kirimata,.athmawabodhaya.labadimata,.seela.samadhi.pragna.gunabala.wadawa.senasum.suwalabadimata.nithi.daham.anushasana.karaminyahapath.manasika.nirogithawa.athkirimata.wehesa.mahansigannavu.garu.kalyana.miththrayanan.wahanseta.lebu.mema.nawa.wasarehida.nirmala.dahamin..sema.hadawathakma.srisaddharmayama.bavata.pathkirimata.wasana.bala!.niduk.nirogi.suwa.shakthiya!.uthum.niwanehi.shantha.suwaya!aditan.karamin.padabhiwandanaya.karami.theruwan.sarana!.dalanda.samindu.pihita!.siyalu.dew.rekawarana!.sema.sithakma..srisaddharmayen..nivi.senasewa!.

  • @mallikamagodage1384
    @mallikamagodage1384 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු !!!

  • @chamarakumara9818
    @chamarakumara9818 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sirimaleeagostheenuge9752
    @sirimaleeagostheenuge9752 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว

    🙏🙏🙏

  • @CK-zd7is
    @CK-zd7is ปีที่แล้ว

    🙏🙏🙏