චූටි බටිත්ති | jodu | manej sanjaya | brandix factory party

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #manej #manejsanjaya #music #sinhalasongs

ความคิดเห็น • 356

  • @LalanthaPerera77
    @LalanthaPerera77 11 หลายเดือนก่อน +134

    රටට ජීවය දෙන්නෝ...
    පට්ට ආදරෙයි garment set එකටම...
    Love you all ❤❤

  • @pavanipavani5808
    @pavanipavani5808 10 หลายเดือนก่อน +28

    Brandix එ නම කවදාවත් අමතක වෙන් නෑ. ආදරෙයි කියන්න වචන නැ. ❤❤❤❤❤

    • @SuwahasRandeniya
      @SuwahasRandeniya 18 วันที่ผ่านมา

      අම්මො.එ.මොකද

  • @sandyakumari9510
    @sandyakumari9510 11 หลายเดือนก่อน +243

    ඒ නම ඇහුණත් ආඩම්බරයි..... පුරා වසර 15ක් මාව බලා ගත්ත බ්‍රැන්ඩික්ස් මෑණියන් ට මගේ උත්තාචර්ය❤❤❤❤❤❤ ආදරෙයි.....❤❤

    • @hjssrilanka
      @hjssrilanka 11 หลายเดือนก่อน +6

      ඇයි පඩි දුන්නේ නැද්ද

    • @W.I.PFernando
      @W.I.PFernando 11 หลายเดือนก่อน +4

      අනේ mamath weda kala ජා ඇල Brandix එකේ .adarei Brandix.❤..Awurudu 2 k weda කරලා mn rata yanna ගියා

    • @krishanthasanjeewa-pl2gq
      @krishanthasanjeewa-pl2gq 11 หลายเดือนก่อน +1

      Patta

    • @krishanthasanjeewa-pl2gq
      @krishanthasanjeewa-pl2gq 11 หลายเดือนก่อน +1

      Patta

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +3

      ඒ කියන්නේ අවුරුදු 15ක් බ්‍රැන්ඩික්ස් එකට කත් ඇදලා

  • @Gocip_Podda
    @Gocip_Podda 11 หลายเดือนก่อน +45

    @Brandix Apparel solution..❤❤❤
    ගොඩක් ආදරේ කරපු කරන ආයතනයක් ඒක.හරිම නිදහස් මානසිකත්වයකින් සේවය කරපු ආයතනයක් ❤❤ රටේ ආර්ථික මට්ටන බිද වැටීමත් සමග මේ ආයතන ලංකාවේන් එක එක වැසීයාම ගැන හරිම කනගාටුයි. ලංකාවේ ආර්ථිකයට වැඩිම හයියක් උන අපේ අයතනය සමූහය ලංකාවෙන් ඉවත් වී යන එක ගැනනම් love you Brandix

  • @damayanthikumari6621
    @damayanthikumari6621 8 หลายเดือนก่อน +11

    මමත් කටුනායක බ්‍රැන්ඩික්ස් හිටිය අවුරුදු අටක් ඒ තරම් සුනදර අතීතයක් හිතාගන්නත් අමාරුයි දැන් වැලි කතරේ ඉදන් මේ වීඩියෝව දකිද්දී පුදුම සතුටක් ජය වේවා බ්‍රැන්ඩික්ස් මවුනි♥️♥️♥️

    • @SuwahasRandeniya
      @SuwahasRandeniya 18 วันที่ผ่านมา +1

      එහෙම ද හොදයි.හොදයි පරිස්සමෙන්

    • @damayanthikumari6621
      @damayanthikumari6621 18 วันที่ผ่านมา +1

      @@SuwahasRandeniya පිංවත් ඔබටත් පවුලේ ආදරණීයන් හෑමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා සියළුම කායික මානසික රෝදුක්පීඩා දුරින්ම දුරු වේවා සතුරු කරදර බාධක මාර බලවේග දුරින්ම දුරු වේවා සසරෙ විපාක දීමට යමි අකුසල කර්මයන් ඇතිද ඒ සියළුම අකුසල කර්මයන් මෙපිං බලයෙන් දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා උදාවු අද දින පිනෙන් පිරුණු පිංබර දිනයක්ම වේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @indraniwikramasooriya6851
    @indraniwikramasooriya6851 11 หลายเดือนก่อน +7

    මගේ ආසම කාලය.මන් ගොඩාක් ආදරේ කරපු මගේ ජොබ් එක.මන් ජොබ් එකට යනවා කියලා ගියේ ස්කූල් යනවා වගේ.ඒ තරමට ආදරෙයි අවිස්සාවේල්ලේ බ්‍රැන්ඩික්ස් ඩෙනිම් ප්ලාන්ට් එක.

  • @TharangaThusitha-x8s
    @TharangaThusitha-x8s 4 หลายเดือนก่อน +5

    මමත් හිටියේ රිදීගම බ්‍රැන්ඩික්ස් එකේ දැන් අවුරුද්දක් වෙනවා රට ඇවිල්ලා ඒත් තාමත් ඒ සුන්දර මතකය හිතේ තියෙනවා ආදරෙයි බ්‍රැන්ඩික්ස්❤❤❤❤

  • @janumikavindya9646
    @janumikavindya9646 หลายเดือนก่อน +3

    මමත් අවුරුදු 9 ක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කළා ලස්සන මතකයන් ගොඩාක් තියෙනවා ❤ සීදූව බ්‍රැන්ඩික්ස් මාතාවට ගොඩාක් ආදරෙයි ..ඒ සුන්දර කාලේ ආයේ එන්නෙ නෑ

  • @PradipaDamayanthi-h3z
    @PradipaDamayanthi-h3z 11 หลายเดือนก่อน +22

    මමත් ආදරෙයි.බ්‍රැන්ඩික්ස් එකට.මට ජීවිතයට ලොකු හයියක් උනා

  • @Rana-derana
    @Rana-derana 11 หลายเดือนก่อน +82

    අනේ ⁣එයාගේ නැටිල්ල 🤭.
    එක නම් සුපිරියක් තමා..🤗
    මනේජ් අයියට එ සින්දුව සුපිරියට මැච් වෙනවා..❤

    • @VishwaMalshan
      @VishwaMalshan 8 หลายเดือนก่อน +2

      ❤❤

    • @LionelWije
      @LionelWije หลายเดือนก่อน +1

      Adareyi hamadamat brandix

  • @WellachchiPremasiri-fm9ms
    @WellachchiPremasiri-fm9ms 11 หลายเดือนก่อน +9

    අනේ මටත් ඒ කාලේ මතක් උනා . වැඩට ගියේ ඉස්කෝලේ යනවා වගේ් . ආදරෙයි පොලොන්නරුව බැුන්ඩික්ස් .

    • @sampath1061
      @sampath1061 10 หลายเดือนก่อน

  • @LakeshiChathu
    @LakeshiChathu 10 หลายเดือนก่อน +7

    ජීවිතේ හදාගන්න, දරාගන්න, විදින්න, ගොඩාක් දේවල් ඉගෙනගත්තු තැනක්, දකුණු ලකේ අභිමානය කොග්ගල brandix

  • @dulanimalika7564
    @dulanimalika7564 11 หลายเดือนก่อน +70

    ඇත්තටම මගේ හැමදේම ගොඩ නගා ගත්තේ Brandix ආයතනය නිසා,අද රජයේ රැකියාවක් කළත් තාමත් මම ආදරෙයි ඒ දිපු හයියට❤🙏🙏🙏🙏

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 11 หลายเดือนก่อน +50

    රටේ හදවත❤.ඔවුන් තමා රටට ජීවය දෙන්නේ.

    • @chathudkc5831
      @chathudkc5831 9 หลายเดือนก่อน

      දෙවෙනියට වැඩිම විදේශ විනිමය.. පලවෙනියට විදේශ ශ්‍රමිකයින්..

  • @dilhanidilhani2590
    @dilhanidilhani2590 หลายเดือนก่อน +3

    මගෙත් හීන ගොඩාක් සැබැකර දුන් ගිරිතලේ Brandix මතාවට තමාත් මන් ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @Thiliniharhani
      @Thiliniharhani 12 วันที่ผ่านมา

      මමත් ගිරිතලේ බ්‍රැන්ඩික්ස්

  • @gangagunarathna7667
    @gangagunarathna7667 11 หลายเดือนก่อน +12

    මනේජ් අයියා thanks . අමතක නොවන සුන්දර දවසක් 2023. 01. 02 බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය . අපි අද නැතත් ආදරෙයි හැමදාමත් බ්‍රැන්ඩික්ස් නිවිතිගලට❤❤❤❤❤ ආදරෙයි අපේ බට්ටි අක්කට.

    • @PasiduKawinda-z5y
      @PasiduKawinda-z5y 7 หลายเดือนก่อน

      Ea nama ehunath hari sathutui mage jeewithe giya hodama ayathanaya brandix mage pana wage mama kahawatta brandix

    • @niroshaninirosha8897
      @niroshaninirosha8897 หลายเดือนก่อน

      Nivigala brandex ❤❤❤❤ hamadama

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 11 หลายเดือนก่อน +12

    Brandix seeduwa, brandix ආදරණීය ආයතනයට ලෝකෙ කොහෙ හිටියත් ගොඩක් ආදරෙයි,,, ඒ වැඩ කරපු අවුරුදු තුන ජීවිතේ ලස්සනම කාලයක්, seeduwa brandix එකේ මම රැකියාව කලේ, පුදුම ආසාවකින්,,,,ආදරණීය brandix amme oba dinewa!!!!!!

    • @Nethu187
      @Nethu187 10 หลายเดือนก่อน +1

      මාත් සීදුව බ්‍රැන්ඩික්ස් ❤❤

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 10 หลายเดือนก่อน

      @@Nethu187මොන plant එකේද හිටියේ

  • @ChandimaPriyadarshani-y3f
    @ChandimaPriyadarshani-y3f หลายเดือนก่อน +1

    මම සීදුවආයතනයේ අවුරැදු 8ක් සේවය කළා මතක බොහොම සුන්දරයි.මෙහෙම දකිනවිටත් සතුටුයි සදා ජය

  • @prageethgayan5297
    @prageethgayan5297 11 หลายเดือนก่อน +4

    මලයා මම ආසම උබ හැම වෙලාවේම මිනිස්සු හිනස්සන්න දුක අමතක කරවන්න ටික වෙලාවක් හෝ මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවලා සතුටින් තියන්න උබ උත්සාහ ගන්නවා හැම මිනිහටම ඌක කරන්න බෑ..... ජය වේවා මලයා උබටත් උබේ ආදරණිය පූංචි පවුලටත්❤❤❤

  • @slpodda2660
    @slpodda2660 11 หลายเดือนก่อน +17

    Brandex akata පට්ට ආදරෙයි ❤❤❤❤❤❤

  • @jayakodiepa6550
    @jayakodiepa6550 11 หลายเดือนก่อน +5

    ❤️ මරු,
    දාපු ගමන්ම comment එකක් දැම්මා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 หลายเดือนก่อน +1

    ආදරෙයි බ්‍රැන්ඩික්ස් . මාත් කාලයක් වැඩකලා පොල්ගහවෙල පුවක් වත්තෙ. ඒත් දැන් එහෙ නෑ දැන් තියෙන්නේ රඹුක්කන , බ්‍රැන්ඩික්ස් එක . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chamudi-k6n
    @Chamudi-k6n 11 หลายเดือนก่อน +16

    මන් ආසම ගායකයා ... ආදරේයී මනේජ් සන්ජය ❤❤❤❤

  • @ErandaEranda-f3b
    @ErandaEranda-f3b 11 หลายเดือนก่อน +19

    අනේ එයාගෙ නැටිල්ල තමයි ලෝකෙ ලස්සනම නැටිල්ලඒ වගේම සින්දුවක් හොඳයි

  • @JagathKumara-n6r
    @JagathKumara-n6r 8 หลายเดือนก่อน +2

    අනේදුකයි...ගිරිතලේ...ඵල්ඵස්සොකරා..දැන්සවුදීයේ❤❤❤❤ලස්සනයි

  • @dilmadu-m7q
    @dilmadu-m7q 7 หลายเดือนก่อน

    මාත් යකහටුව brendix එකෙ අවුරුදු 5ක් weda කලා. ආදරේයි brendix . ඕනෑම කෙනෙකුට හිතෙ සතුටින් weda කරන්න පුලුවන් . ජය වේවා brendix.

  • @Surangisurangi-ro5ir
    @Surangisurangi-ro5ir 10 หลายเดือนก่อน +2

    Math adarai brandix ,yakahatuwa, wish u oll the best, manej aiya

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya 11 หลายเดือนก่อน +16

    සින්දුව පුරාම Rythm Guitar පාරනම් සැරටම ඇහුනා .. 💗👌

  • @indunadason301
    @indunadason301 10 หลายเดือนก่อน +3

    Our hard-working employees. Their efforts should be recognized, especially time like this when the country hanging on by a thread. God bless you, sisters 🙏 ❤🙏 Greetings from the USA 🇱🇰

  • @MomMom-vo6qg
    @MomMom-vo6qg 10 หลายเดือนก่อน +2

    මේ මම වැඩ කරපු brandix එක ආදරෙයි හැමදාම

  • @ajithnilantha-d9z
    @ajithnilantha-d9z 16 วันที่ผ่านมา

    මම රජයේ සේවකයෙක්. ඔයාලා ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අපේ රටට විනිමය ගේන්න හෙළන දාඩිය, කදුළු අගේ කරනවා.

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +11

    ලස්සනයි ඔහොම ඉදිරියටම යන්න

  • @rishanrangika2399
    @rishanrangika2399 11 หลายเดือนก่อน

    Harima lassanayi anee.. mn harima asama gayakayek .. budu sarani oyta manaj ayye .. wadi wadiyen hariyann oni oyta..♡♡♡♡♡♡♡

  • @mayosandamala6796
    @mayosandamala6796 11 หลายเดือนก่อน +4

    මාත් අසාවෙන් වැඩ කරපු තැන් 2 brandix,mas දෙකටම එක වගේ ආදරෙයි

  • @LataAm
    @LataAm 11 หลายเดือนก่อน +3

    මල්ලි.ඔයාගෙ.බිරිදට.සහ.දුවට.ජෙසුපිහිටයි.මනෙජ්මල්ලි

  • @SandunikaKumari-xm5lb
    @SandunikaKumari-xm5lb 10 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේට ඒ ආදරේ මාරම හයියක්.අද මන් මගේ ගමනක් යනව.හැබැයි මුල දුන්නු ඒ නාමයට හැමදාමත් ආදරෙයි පැලෙන්න.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน +5

    පුරා වසර 13k witara සේවය kala brandix sewane harima සතුටුයි ❤️❤️

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      අවුරුදු 13ක් බ්‍රැන්ඩික්ස් එකට කඹුරලා තියෙන්නේ

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl 11 หลายเดือนก่อน +2

    ජොර්දන් අහස⁣යට ❤බුුැන්ඩික්ස් මවුට මගෙ අදරය වසර දාහසයක් සෙවය කල මම රත්මලාන මගෙ බුුැන්ඩික්ස් මවු ලග මම❤❤❤❤❤❤❤❤❤

    • @kumeeperera1898
      @kumeeperera1898 11 หลายเดือนก่อน +1

      ජෝර්දාන් කොහෙද ඉන්නේ

  • @priyangikalakmali3545
    @priyangikalakmali3545 หลายเดือนก่อน

    වසර 13ක් ගෙවුණු සොඳුරු කාලයක් ආදරෙයි වතුපිටිවල brandix ❤❤❤

  • @lasikalakmali427
    @lasikalakmali427 11 หลายเดือนก่อน +2

    Buatiful dear...adarei.our nivithigala brendix employees......not only that, great thinking manej aiya...our hart singer... good luck.....❤❤❤❤❤❤❤

  • @anushikamadushani8098
    @anushikamadushani8098 6 หลายเดือนก่อน

    brandix ❤❤❤❤..,..මාව ගොඩ දාපු තැන....කොග්ගල..❤❤❤

  • @ayeshamadu2994
    @ayeshamadu2994 11 หลายเดือนก่อน +2

    Mage yaluwa ❤🎉 thank you aiye 😊

  • @asankakumara0881
    @asankakumara0881 หลายเดือนก่อน

    අයියේ ඔයා තියෙන නිහතමානී කමට ගොඩක් ආදරෙයි ❤යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල සිතන පතන ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා🤗තෙරුවන් සරණයි ☸️🙏

  • @champikaperera6324
    @champikaperera6324 11 หลายเดือนก่อน +4

    ආදරෙයි brandix❤❤..මීරිගම api

  • @sandhunimadhushika3120
    @sandhunimadhushika3120 11 หลายเดือนก่อน +1

    Eda hari sundara dawasak. Ape dewani gedara wage. Love you brandix nivithigala

  • @SamanaliPremarathna
    @SamanaliPremarathna 11 หลายเดือนก่อน +11

    වසර 10ජීවිතේ ගෙවුන සුන්දර කාලයක් brendix

  • @IreshaJayasinhapurage
    @IreshaJayasinhapurage หลายเดือนก่อน

    වතුපිටිවල බ්‍රන්ඩික්ස්❤️❤️ මතකයන් ගොඩයි...අදරේයි❤❤

  • @Binadawollpepar1
    @Binadawollpepar1 หลายเดือนก่อน

    යකහටුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආදරෙයි හැමදාමත් අවුරුදු 16කට කලින් උනත් තාම ආදරෙයි ඒ මතකයට,

  • @kumudusampath8532
    @kumudusampath8532 11 หลายเดือนก่อน

    Math brandix giya dn raje job ekak karata අදටත් patta ආදරෙයි godak dewal igena gaththa

  • @kperera5563
    @kperera5563 11 หลายเดือนก่อน +17

    ලස්සනට.නටනවා.දූවෙ.ඔයා.බුදුසරනයි

  • @RenukaMalkanthi-q4g
    @RenukaMalkanthi-q4g 10 หลายเดือนก่อน +1

    Adarei niwithigala brandix. Batti ❤.. Mathak wenawa hamoma.

  • @chamara854
    @chamara854 หลายเดือนก่อน

    Brandix ❤❤❤අප නිමවුන් නැව් නැග යනු දකිනෙමු, හදපිරි සතුටින් ඔඡතෙඡවත් වෙමු.ratmalana,&AVissawella

  • @NipuniKaushalya-z1i
    @NipuniKaushalya-z1i หลายเดือนก่อน

    Ja ela. /seeduwa Brandix sewane hitiye mamath. Dinewa Brandix mathawa. ❤🎉❤🎉❤❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 11 หลายเดือนก่อน +1

    ආදරේයි පන වගේ ❤❤❤ අපි වතුපිටිවල බ්‍රැන්ඩික්ස්

  • @IndikaGamage-n1p
    @IndikaGamage-n1p 8 หลายเดือนก่อน

    Wasarara 18 Brandix godak Adarei. Minusunta nagitinna pulwan thanak
    ,❤❤❤❤❤

  • @Kekirawa-rx8tl
    @Kekirawa-rx8tl หลายเดือนก่อน

    බ්‍රැන්ඩික්ස් මගෙ මුල් ගුරුවරයා නම ඇහුනත් හිරිවැට්ලා යනවා ❤

  • @chamanimanjula7608
    @chamanimanjula7608 11 หลายเดือนก่อน +12

    මමත් හැමදේම කරගත්තේ මේ ආයතනය නිසා .අවුරුදු 8ක් සේවය කලා .හරි ම නිදහස් මානසික බවකින් .අවිස්සාවේල්ල ආයතනය .දැනුත් හරිම ආදරෙයි . ❤❤❤

    • @CharithaSampath-i8t
      @CharithaSampath-i8t 10 หลายเดือนก่อน

    • @sanjeewanirupasingharupasi7482
      @sanjeewanirupasingharupasi7482 10 หลายเดือนก่อน +1

      මමත් අව්ස්සාවේල්ලේ අවුරුදු 9./21 වැඩ කලා,ආදරෙයි බැරැන්ඩික්ස් ❤️❤️❤️❤️❤️

  • @Ruuuruuhii
    @Ruuuruuhii หลายเดือนก่อน

    Mama aurudu 11 k weda kara නිවිතිගල brandix.❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 11 หลายเดือนก่อน +8

    බට්ටිච්චි හරි ලස්සනට නටනවා 🎉😊❤

  • @tharangasewwandi4642
    @tharangasewwandi4642 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️ adarei hemadamath brandix ❤️

  • @SakunthalaDilrukshi-xj1gd
    @SakunthalaDilrukshi-xj1gd 10 หลายเดือนก่อน +1

    මාත් බ්‍රැන්ඩික්ස් තමයි....ගැම්මක් තමයි

  • @amilaprasad532
    @amilaprasad532 11 หลายเดือนก่อน +1

    Maneej nirwajaya manussakamin pohosath kalakaruwek ❤❤❤❤❤❤❤

  • @rasikaherath4120
    @rasikaherath4120 11 หลายเดือนก่อน +4

    ලස්සනයි හැමෝගෙම ජීවිතේ සාර්ථක වේවා 🙏❤👍

  • @JgPemawathi
    @JgPemawathi 11 หลายเดือนก่อน +3

    Lassanata netuwa nangiye oyata budu saranai devi pihitai ❤❤❤

  • @NimeshaSandanayaka
    @NimeshaSandanayaka 8 หลายเดือนก่อน

    Mama mirigama Brendex eke api okkoma ekai bro oyata suba pathanava mage hadavathinma I LOVE YOU ❤

  • @sumudupriyantha6152
    @sumudupriyantha6152 11 หลายเดือนก่อน +1

    ape garmante eka nivithigala ❤❤❤gemmak tama 😊ko nivithigala set ekaaa

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 11 หลายเดือนก่อน +5

    ආදරණීය brandix මෑණියන්..❤️❤️❤️❤️❤️ wasara 8k mawa daran hitapu oyta sthuthiiiii.....brandix මීරීගම...❤️

  • @srimalipriyangika3144
    @srimalipriyangika3144 11 หลายเดือนก่อน +4

    ආදරෙයි brandix❤❤❤❤❤

  • @wasanthasrinath9867
    @wasanthasrinath9867 9 หลายเดือนก่อน

    Batti adarei .brandix amma thaththa sahodarayo harunama mawa wasara 7k poshanaya kala.hoda jeewitayak dunna adarei

  • @kumarijayasiri9751
    @kumarijayasiri9751 11 หลายเดือนก่อน +8

    වසර 11සේවය කරපු අයතනයක්❤❤❤❤❤❤ බැන්ඩික්ස්❤❤❤මගේ ජිවිතයට ලොකු හයියක්.ආදරේයි හැමදාම❤

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      අවුරුදු 11ක් බ්‍රැන්ඩික්ස් එකට කත් ඇදලා

  • @MaduMaduShani-t2f
    @MaduMaduShani-t2f 2 วันที่ผ่านมา

    Brandix nam no 1 tamai adarei nivitigala brendix ammata semada

  • @fathimaamani-di9tw
    @fathimaamani-di9tw 11 หลายเดือนก่อน +3

    ආදරෙයි brandix ❤❤ ammata passe mawa godanagapu thana❤️❤️

  • @nalindasampath5354
    @nalindasampath5354 8 หลายเดือนก่อน

    මගේත් මගේ මහත්තයාගෙත් ආදරේ❤❤ පටන් ගත්තේත් brendix මෑණියන් ගේ නිවහානෙන් මමත් ආදරෙයි❤❤❤❤❤

  • @mixchandana5880
    @mixchandana5880 10 หลายเดือนก่อน +3

    අපේ ආදරනීය සහෘදයින් සැමගේ සිත් සතුටින්ම පිරේවා.....
    ජය මනෝ.......🎷📻❤️❤️❤️

    • @JansKarunarathna
      @JansKarunarathna 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤barandix නිවිතිගල

  • @sujathat.s6869
    @sujathat.s6869 11 หลายเดือนก่อน +17

    ලස්සනයි මල්ලි බුදුසරණයි එ දුවටයි ඔයාටයි 🙏🌟💖😘

  • @akilaanuranga213
    @akilaanuranga213 11 หลายเดือนก่อน +15

    ගොඩක් ලස්සනයි ජයම වේවා මගේ අයියේ.❤❤❤❤

  • @TharushiHarshamali
    @TharushiHarshamali 10 หลายเดือนก่อน

    මනේජ් අයියා සිකුරාදා එනවා බෙන්ජි එකට

  • @harshiharshi7223
    @harshiharshi7223 หลายเดือนก่อน

    ආදරෙයි,බැුන්ඩික්ස්😊

  • @renukarenuka8086
    @renukarenuka8086 11 หลายเดือนก่อน +1

    මමත්, කාලයක්, වැඩ කරා, සුපිරි යි 👍👍👍👍👍👍👍

  • @Thusarijayalath
    @Thusarijayalath 7 วันที่ผ่านมา

    අනේ ලස්සනයි❤❤❤

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 8 หลายเดือนก่อน

    Jesupihitaiii brandexxx garment. Akata❤❤❤❤😂😂😂

  • @janakarajapksha5470
    @janakarajapksha5470 9 หลายเดือนก่อน

    Me akkala nangila ratata adambarayak budusaranai oyalata❤❤❤❤❤

  • @YamunaLakshmi-ht5ug
    @YamunaLakshmi-ht5ug หลายเดือนก่อน

    ආදරෙයි බ්‍රැන්ඩික්ස් මම අවුරුදු 24ක් අමතක වෙන්නෑ කවදාවත් මම සියලුම දේ කරගත්තේ බ්‍රැන්ඩික්ස් නිසා ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 7 หลายเดือนก่อน

    මගේ ජව්තේ හැඩ කල ආයතනය බ්‍රැන්ඩ්ක්ස්

  • @sagari8618
    @sagari8618 11 หลายเดือนก่อน +4

    ❤❤❤ කාලයක් සිටියා මාත් ❤❤❤ ලස්සනයි

  • @IrukaTv
    @IrukaTv 11 หลายเดือนก่อน +17

    එක සුපිරි අයියේ 😍🔥👌

  • @YasiniSamindi
    @YasiniSamindi หลายเดือนก่อน

    Mama asama gayakaya thamai godak adarei oyage oya songekata mama harima asai hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuDilhani-w2m
    @ChathuDilhani-w2m 10 หลายเดือนก่อน +2

    Adarei mage brandix maniyanta🎉🎉❤❤

  • @kalanaoshan366
    @kalanaoshan366 11 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️❤️❤️බ්‍රැන්ඩ්ක්‌ස් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 6 หลายเดือนก่อน

    Brandix kiyanne lankawe supirima company eka❤🎉

  • @Thanushigimhani-f5m
    @Thanushigimhani-f5m 8 หลายเดือนก่อน

    නිවිතිගල Brandix ආදරෙයි...❤❤.

  • @sunandarathnayaka4699
    @sunandarathnayaka4699 10 หลายเดือนก่อน

    ❤ane kohooe brandx ake soiran ha soiroda me inne

  • @Dewmini-x1k
    @Dewmini-x1k 11 หลายเดือนก่อน +1

    වතුපිටිවල බ්‍රැන්ඩිස් එක නේද❤❤❤

  • @kamalawaduge9742
    @kamalawaduge9742 8 หลายเดือนก่อน

    Ada mama lassanata giwath wenne brandix maniyan nisa mage uthamacaraya

  • @ChamilagayangayanChamila-st1tf
    @ChamilagayangayanChamila-st1tf 8 หลายเดือนก่อน

    සින්දුව හරිම ලස්සනයි❤❤❤❤

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 11 หลายเดือนก่อน +5

    Aleee.. So cute🖤❤
    🌹#ManejSanjaya🌹
    #ආදරෙයි🤍✨️🖤

  • @dammirathnasekara.8506
    @dammirathnasekara.8506 11 หลายเดือนก่อน

    Godak adara karana ayathanayak.maga jeevitha mulboiyawara athana...maga hada piri ස්තුතිය ....

  • @AsankaPraddep
    @AsankaPraddep 8 หลายเดือนก่อน

    Nirahan kara nihatamani kalakaruwanani dirgau wewa ❤❤❤❤adarei adarei...❤

  • @කවිවිසිතුරු
    @කවිවිසිතුරු 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤Hitha hoda kenata hemadama hariyanawa aiye❤

  • @nayana679
    @nayana679 11 หลายเดือนก่อน +1

    බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල අපි නැතත් හරි ආදරෙයි