PARIBOGIKA NILADARIN MATALE TA AWILLA WATALANNA, GAME KDAWAL WALA HAL HANGALA WADI MILATA WIKUNANAWA!!! KATA KIYANNADA ME KADA KARAYIN KARANA WADA????❤❤❤❤
ADA LABOUR DEPARTMENT EKEN WELADA AYATHANA WALATA APU MADAM KENEK ALLAS ILLUWA!!! OLD VILLAGE SPICE GARDEN , KOHOLANWA, MADAWALA ULPOTHA, MATALE ❤❤❤❤ SOYA BALANNA😂😂😂😂
හාල් විතරක් නෙමේ , එළවලු පලතුරු ඇතුලු සියලුම දේවල් වලින් ලාබ ගන්නේ අතරමැදි මුදලාලිලා , පුදුම මාපියාවක් මේක
ekanam etta mama meekarall dunni 180ta wekunanni 400ta ataramediya tama salli hoyanni api weyadam karagena dukkwedinawa😢
Mun පුදුම විදියට ජනතාව ගසා kane..
😅 ඊයෙත් හාල් ගෙනාවෙ කැකුලු 245ට. කීරි සම්බ 280ට.නාඩු 245ට. අදත් හාල් ගේන්න ඒ කඩේටම ගියා.කැකුලු 220යි. කීරි සම්බ 260යි. බය වෙච්ච තරම කඩ මුදලාලි. හැම නගරෙකම ලොකු කඩ චෙක් කරන්න ඔනි. වරද්දන්නෙ නැතිව ගබඩා චෙක් කරන්න.
1977t kiynn
ජනතාව නීතියට ගරු නොකරනවා නම් රටක් ඉදිරියට යා නොහැක.
අනිවාර්යයෙන්
හොද වැඩේ හංගන් ඉන්න එව්න්ට
හැම කඩේටම මේදේ වෙන්ඩ ඕනෑ මොකද බොරු කරන්නෙ වැඩි මිල බලංනෙ මුලු රටේම පාලන මිලක් තියෙන්ඩ ඕන
💯✅💯✅💯✅💯✅💯✅💯✅
පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයක් ලොකු කුඩා සෑම නගරයකම පිහිටුවන්න..(යටි ගනුදෙනු කරන නිල්ධාරීන් ගැනත් සොයාබලන්න)
ඒ මිනිස්සුන්ට හැම කඩේකටම එන්න බෑ ජනතාව දැනගන්න ඕන COMPLAIN කරන්න
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅🤔🤔🤔
හොද වැඩේ
නියමිත පාන් බර සම්බන්ධයෙන් විශේෂ අවධානය පාරිභෝගික සේවා අධිකාරිය වහා යොමුකළ යුතුය
යාපහුවෙ ජෙ වී බි .එක ලග.ඉස්කොලෙ ලග නිශ්ශංකගෙ කඩෙත් අල්ලන්න.ඕනෙ.බලු ව්දියට හාල් විකුණන්නෙ.
ඉතින් බං ඕක අපිට කියලා වැඩක් නෑ 1977ට කියපං
@@prageethchinthaka6591ඒකද කියන්නේ 😅😂🤣😅😂🤣...
Pamillak yanna one ..
ගම්පොලත් කළු කඩ මුදලාලිලා ඉන්නවා ඒ පැත්තටත් ගියානම් හරියටම කවුද කියලා බලාගන්න පුළුවන්
ඇත්ත තමයි
පොල් වල කිසිම හිගයක් නැ හැම තැනම පොල් ගොඩවල් හිගයක් මවා පාලා අතර මැදි වේලේන්දා තමයි සේරම කරන්නේ
පාලන මිල මිගමුවෙත් නැ මිල දර්ශනය අනිවාර්ය කරන්න මෙහෙම බලනවාට ස්තූතියි 🎉🎉
වැඩි මුදලට විකිණීමට පියවර ගැනීම ගැන ස්තූතියි රජ කියන ලෙස බඩු භාණ්ඩ විකිණීම නීති තදින් ක්‍රියාත්මක කරන්න නැත්තම් ජනතාව සූරාකෑම මැඩලීම දිගටම ක්‍රියාත්මක කරන්න.
අනිවාර්යයෙන්ම මුන්ට දඩ ගහලා මදි, සුමානෙකට, දෙකට දාන්න ඕනෙ හිරේ... එහෙම සම්බු දුන්නේ නැත්නම් මුන්ව හදන්න බැහැ 😮💨😮💨😮💨😡😡😡😤😤😤!!!
💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔🤔
දඩ මුදල වැඩි කරන්න හැම භාණ්ඩයකම මිලක් ප්‍රදර්ශනය කරවන්න
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 10 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් ? එසේත් නැත්නම් ඉන්දියාවෙන් රුපියල් 97 ta ආනයනය කරන සහල් ඉතා අධික මිලකට රජය මගින් වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
හාල් 120ට දෙන්න වි 30-40 ට තමා දෙන්න වෙන්නේ...😊
සිසිර සේනාරත්න කියන්නේ අර සින්දු කියන මහත්තයා නේද . ඔබතුමා මැරුණ නේද 😢😢😢😢
කරුණාකරලා මේ මහ පාරිමාන වීමෝල් ටිකෙන් හොඳටම පාලනය කරන්න
හොද වැඩේ කළු කඩ කාරයින්ට දඩ නෙමෙයි හිරේ දාන්න ඕනේ කාලකන්නි මිනිස්සු කන බත් ටිකෙනුත් හම්බ කරන්න හදන උන්ට හෙන ගහන්න ඕනේ 🙏🙏🙏
💯✅💯✅💯✅💯✅💯✅🤔🤔
අසාදාරන්ය දුටුතැන 1977 කෝල් කරලා කියන්න
රිදීගම සමුපාකාරයේ තවමත් විකුනන්න වැඩිමිලට.. වගකිවයුත්තන්ගේ අවධානයට
නිකමට අහන්නෙ. වැඩි මිලට ගත්තම අඩු මිලට දෙන්න බෑනෙ. අඩු කරලා දෙනවනම් ඒ පාඩුව කඩේ මුදලාලිද දරාගන්න ඕන
අවංකව වැඩ කරන පාරිභොගික නිලධාරිතුමනි බය නැතුව නිතියට වැඩ කරන්න නිති ගරැක ජනාධිපතිපති තුමෙක් අපෙ රටට පහල වෙලා ඉන්නවා ,❤
දඩ,එපා,හිරේ,දාන්න
Dada/ fine ok
No need jail. Our food wasting 😮
After jail free food 🍱
අනිවාර්යයෙන්ම
Dadanam podi ganane,
Oka geuwa aye vikkaaa eka hoyagatta
නගරබද විතරක් නෙමෙයි , ගමට පලයල්ල ,
ගමෙ කලුකඩ උපරිම .
කලුතර දිස්ත්‍රික්කයේ , අමබානෙක
වැලිමඩ කැප්පෙටිපොළ බෝගහකුඹුර බොරලන්ද නගර වල තනිකරම පටිට හොරු ඉන්නේ.පාරිභෝගික නිළදාරින්ට මෙි නගර ගැනත් අවදානය යොමු වෙිවා .
හාලිඇල ත් එහෙමයි..
පැකට් එකේ තියන ගාන නෙවෙයි..ගන්නෙ.
100 ක් වැඩියෙන්..😮😮
Dawas 14 kata යැවිය යුතු
දඩ samaga
හොද වැඩක්
ගමෙන් ගමට යන්න.දෙන දීමනා දෙන්නේ ග්‍රාමසේවක හරහා නම් සමුර්දි නියාමක හරහා නම් ඒක කරන්න එපා.අපිට කිසිම දෙයක් එපා එත් අද ලැබුන තොරතුරු අනුව ග්‍රාමසේවක මරු වෙලා අලුත් කෙනෙක් ඇවිල්ල හැබැයි කලින් රූල්ස් අලුත් කෙනාට දීලා ගිහිල්ල ඒ කියන්නේ සංගනනය කරන්න කියලා ගමෙන් දෙන්නෙක් එවලා ඒ දෙන්න කලින් ග්‍රාමසේවක තුමාගේ අත්දෙකක්. ඒ දෙන්න හොදට කෑවා ඉදපු එකාගෙන්. මගෙන් කොහෙද කියලා අහන්න එපා. මේ දේවල් සියළුම ගම්වල වෙනවා. දුප්පත් මිනිස්සු අසරණයි ඒ නිසා ගමෙන් ගමට ඉන්න ග්‍රාමසේවකට අමතරව රජයෙන් කෙනෙක් සම්බන්ද කරන්න ඇත්තටම සංගනය කරනකොට නැති බැරි කෙනා කව්ද රජයෙන් දෙන දීමනා දෙන්න සුදුස්සා කව්ද කියලා බලන්න පුළුවන්. 1:58
ඇත්ත කතාව . 3:36 3:38
සුරංගනා කතාවක් බැලුවා වගේ🫠🫠🫠💃💃💃
මේ වැටලිම් නිතරම කරගෙන යන්න ඔබලාට පින් සිද්ද වෙනවා .
මේවට දැඩි නීති ක්‍රයාත්මක කරන්න...
💯✅💯✅💯✅💯✅💯✅
Nuwra nadu හාල් 250i. ගම්වල පොඩි කඩවල
Cargill Food city හාල් නැ 250 සම්බා හාල් ටිකක් තිබුනා මූන් හාල් හංගා ලා හොයන්න
ඡනතාව කියයි කිව්වත් අරන් යනවා. කම්මැලිම පාරිභෝගිකයන් ඉන්නේ ලංකාවෙලු නේද?ඒක
ඇත්ත.පැමිණිලි නැති උනාම අධිකාරිය හිතන්නේ ඒ පළාත්වල වැඩි මිලට විකුණන්නේ නෑ කියල
නුවර කටුගස්තොට හැම කඩේකම හාල් තියෙන්නේ වෙන වෙන තැන් වල ගිහින් බලන්න රනවන පාරේ තියෙන හැම කඩේකම වෙන කඩවල් තියෙන්නේ වහල පුල් සචින් එකක් දන්න හාල් ලොරි පිටින් ඇති
V good 👍👍👍👍👍
හොද වැඩෙි ැඩි වුනා නමි එවලේම වැඩි කරනවා
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?
හාල් නැත... පොල් නැත.....
ටයි ඇත..... කෝට් ඇත.....
වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!!!!!!............
හොඳ. වැඩේ. බැලූ.සක්කිලි
Channeling වලින් අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන දොස්තරලට ත් Channeling වලට මිලක් නියම කරන්න රජයෙන්. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උන් එක බෙහෙත් පෙත්තක් නොදී 2500-3000 ත් අතර ගානක් ගන්නවා Channeling වලට. ඇයි උන්ට බැරි කාලේ හැටියට සාධාරණ විදිහට මුදලක් උපයා ගන්න. එතකොට අහිංසක මනුස්සයෙකුට උනත් Consultant කෙනෙකුගෙන් බෙහෙතක් ගන්න පුලුවන් වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර වල ඉන්න එවුන් පුදුම ගසා කෑමක් කනවා ඒවා හොයලා බලන්ඩ. හැම දේකට ම දෙපාර්ශවයට ම අසාධාරණයක් නොවන සාධාරණ මිලක් නියම කරන්න.
අපි ඉන්නේ එංගලන්තෙ...මෙහෙ අපි කන්නෙ broken බාස්මතී...ඉන්දියාවෙන් ගෙන්නන්නෙ...මොකද ඇට දිග බාස්මතී එක ගණන්,වගේම කන්න ප්‍රියක් නැ... broken බාස්මතී රසයි...පුලුන් වගේ... ලංකාවටත් ඒවා ගන්නෙන්න පුලුවන්න්නම් හොඳයි...මොකද බාස්මතී ඇඟටත් හොඳයි...
කලු කඩ ඇති, හැබැයි ජනතාව දැන ගන්න ඔනේ ප්‍රධාන මෝල් හාල් දවස් 3-4 ට සැරයක් මිල ඉස්සුවා, 219 නාඩු එක මිල පරාස 4ට ඇවිත් අන්තිමට කඩ වලට අවේ 255 න්. සිල්ලර කඩ හිමියන් පාලන මිලට මෝලෙන් හාල් දෙන්නේ නැ කියලා නොගෙන හිටියා නම් ජනාධිපතිවරණය සිට මේ දක්වා රටින් හාල් එනකන් විශාල හාල් හිගයක් ඇති වෙනවා. මොකද හාල් මෝලෙන් අවම 500kg ඇනවුමක් දන්න ඔනේ. මෙච්චර කාලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, වී අලෙවි මණ්ඩලය ඇමති ඉදලා ලිපිකරු වෙනකන් පිං පඩි නේ අරන් තියෙන්නේ. රජයේ නොහැකියාව වහා ගන්න පාලන මිලක් දාලා කරන්න බැ, එක රැයෙන් මේ හාල් මාෆියාව කඩන්නත් බෑ, එකට වී අතිරික්තයක් හදන්න ඔනේ. පාලන මිලට හාල් තියෙනවා නම් සතෝස විතරක් නෙවෙයි ෆුඩ් සිටියෙත් තියෙන්න ඔනේ. වියාපාරිකයෝ වුන අපි වැඩි මිලට ගන්න තිබුන සම්බා, සුදු කැකුළු අද මෝලෙන් නැ කියනවා. බොරුවට TV ඉස්සරහට ඇවිත් මිනිස්සුන්ව අවුස්සනවා.
හාල් වගෙ දේවල් පොඩි දේළුල්. මේ රටේ සංවිධාන අපරාද වලට හරි දඩුවමක් නෑ. ඒවාට හරි දඩුවම් නීති කරන එක මීට වඩා වැදගත්
සියලුම උන්ට දඩයම් දෙන්න උවමනායි මුන් අඩුවට ගෙනාත් වැඩි ගානට විකුණ ගන්නවා මුන්ට යන්න වෙනම අපායක් උවමනායි
අද පන්නල coop city එකෙන් නාඩු ගත්තෙ 242 ට පාලන මිලට් නෑ
රත්නපුරේ බලන්නේ කවදා ද
මහා පරිමාණ මෝල් වල බිල දානවා 22ට අමතරව විස්සක් විතර කිලෝගෙන ඇය කරනවා
මිල ප්‍රදර්ශනය කරන්න ඔිනි .මුදලාලිලා කවදාවත් මිල ප්‍රදර්ශනය කරන්නේ නැ.
නියමයි රටෙ මිනිසුන් ගැන හිතන්න කළු කඩ වහල දාන්න ඔනෙ
පාරිභෝගික අදිකාරියේ නම්බරේ දාන්න
1977 Hot line.
මුන් ලක්ෂය පැය දෙකෙන් හොයන්න පුළුවන්. ඇයි මෙහෙම අඩු මුදලක් දඩ ගහන්නේ මුන් දඩය ගෙවලා ආයි මෙිකම කරනවා. ලක්ෂ 25 , 50 දඩගහන්න හිරේට දාන්න ඔනේ. මෙිවා කලින් ඉඳන් දැකලා එපාවෙලා
License eka cancel කරන්න ටික දවසට
ඊයේ සුදු කැකුළු සහල් ගත්තේ 255,1kg , from negombo 😂😂😂
කිසිම දේක හිගයක් නෑ. හිගයක් තියෙනවා නම් වැඩි ගානට ඕනී තරම් ගන්න පුළුවන් උනේ කොහොමද 😂😂පොල් හිගයි ලු. ඒත් 500 ගානේ හරි පොල් ඕනී තරම් ගන්න තියෙනවා 😂
එක රටක එක නිතියක් ෙලාකු ෙපාඩි කාටත් එක නිතියක් අල්ලා සිරගත කල යුතුයි ෙම පර හැත්තට නියම දඩුවමක් දිය යුතුයි අෙය් එම වරද ෙනාකරන්න
මාලබෙත් නාඩු 260 අපි ගත්තේ
Government should impose imprisonment for this offence.
❤❤❤❤❤
මේ හාල් දෙසිය විස්සක් ගහල තිබ්බට බාල තියෙන්නේ 250ට විතරයි
මිනුවන්ගොඩත් ඉන්නවා මම සම්බා කිලෝ පහක් ගත්තා මුස්ලිම් කඩෙකින් බිලෙ තිබූණෙ රුපියල් 1150 මට වික්කෙ 1350 නාඩූත් එහෙමයි.
මේ ඇල්පිටිය, ඌරගහ කඩත් චෙක් කරන්න
සමහර කපටි මුස්ලිම් වෙලෙන්දෝ නිලධාරීන්ට අංදනව ඒ කාලේ,ඔබතුමාලා ගෙ සේවය රට, ජනතාව වෙනුවෙන් අගේ කරණවා.
අවුරුදු 20ක් හරි හිරේ යවන්න ඕනේ.
හොඳ වැඩේ kariyanta
Siyabalagaskotuwa හන්දියේ kadath check කරන්න .
හාල් සිල්ලර වෙලෙන්දට දඩ ගහනව මෝල් කාරය හුරතල් කරනව
මෝල් කාරයෝ පාලන මිලට දෙනකුට මෙවුන් ඇයි wedi කරන්නේ ???
බම්බුව තමා කඩ කාරයෝ පව්ද.
අතර මැද තොග කාරයෝ තමයි වාසි ගන්නෙ.
පාලන මිලක් දාලා තියෙන්නෙ ඒක දිහා බලන් හුරතල් වෙන්න නෙවේ මචං...😂
මොලෙන් නියම ගානට දෙනවනෙ යකො.
Mun wadi krapu gaman wadi karanawa adu karama kiyanawa parana milata genapuwa kiyala wikunanne ,Hama,dem ahinsaka minissunta tamai den gindara ubalta pathtu wenn one mulu ratem allanna one jaya,wewa nayaka thumatath malimawe samatath ❤️🙏🙏
Malemawata jayawewa budusaranai davepeheta akatu wenna seyaluma janathawa malemawa samaga horunga boru walata rawatanna apa
Ada Nadu gattee 260 ta apee pattatath ennam balanna
මී ගොඩත් ඔයා අවලන් වැඩේ කරනවා
නියම iiii 5:03 den අමාරුව හොඳයි
අපේ රටේ මිනිස්සුන්ට වඩා හාල් ජාති තියෙනව .හාල් වර්ග දෙක තුණක් කන්න පුරුදුව හිටපු අපට .දැන් හාල් වර්ග කීයක් තිඉයෙනවද ?.මේ ක්‍රමය වෙනස්කරන්න උනන්දු වෙමු .
මේවා කවුරු කරන්න ඕනද දන්නේ නෑ......
බොහෝ කඩවල මිල ප්‍රදර්ශනය කරලා නෑ.
මිල කීයද කීයලා අහපුවම කියන ගාන පැහැදිලිව කියන්නේ නෑ, දෙවෙනි සැරේ අහපුවම ඔරවනවා.
මං හිතන්නේ මිල දර්ශනය නැතිනම් ඒ පැහැදිලිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික සේවා කොමිසමට තමයි බලය තියෙන්නේ. එක හංදියකට ආවොත් එතන තියෙන කඩ සියල්ලටම නඩු දාන්න පුලුවං.
ඒ වගේම තමති ,.... ප්‍රවාහනය.
දවසකට දෙසැරයක් උදේ හවා බස් එකේ යනවා එනවා. බස් ටිකක් එකක් අතට දුන්න කාලයක් මතක නෑ. ඒවටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල නිලධාරීන්ට පඩි නම් ලැබෙනවා නේද ජනතා බදු මුදලින්.
Hariyatama..hoyala.kiyapalla.machoo
මෙි පෙඩි කඩවලටත් යන්න එවගේ ගනම් වැඩි
ලපයගෙ ගොං ගැසට් නිසා හැමෝම අමරුවෙ😂😂😂
මේව මාධ්‍ය සංධර්ඹන විතරයි රැවටෙන්න එපා,,,
පහුගියකාලෙ කෝම වෙලා ඉඳල මාස 2කට විතර ඉස්සර හොඳ වෙච්ච එකෙක්.😂
aniwa😂
සංදර්ශන තිබුණ කාලෙ ඉවරයි
ඒව දැකල එපා වෙලා තමයි අපි මාලිමාව ආන්ඩුවක් හැදුවේ
මම නම් කියන්නේ අනුර කුමාරටම කියලා හාල් ඒ ගානටම ගෙන්වලා කඩවලට දමිමවන්න කියලයි. නැත්නම් ඉතින් ජේවිපී නායකයන්ට පලාත් පාලන ඡන්දයේදී අන්ත පරාජයක් ලබනවා
ඊයෙ හික්කඩුවෙ තිබ්බ සමූපකාර චන්දෙ ගැන හොයලා බලන්න... 83/98 NPP...
හාලුයි,පොලුයි අල්ලන් 38% සුළුතරේ වැලලුණාට 62%ක් ඉන්නේ යථාවාදී මිනිස්සු.... මේ ආණ්ඩුව මේ කරගහන්නෙ අනුන්ගෙ පවු කියලා ඒ මිනිස්සු දන්නවා...🤷🤷🤷
ගොන් හරකෙක් ඉන්නවා හැම තැනම උම්බෑ කියන
ජනපති ඉන්නෙ කඩවලට හාල් බෙදන්න යන්නද
PARIBOGIKA NILADARIN MATALE TA AWILLA WATALANNA, GAME KDAWAL WALA HAL HANGALA WADI MILATA WIKUNANAWA!!! KATA KIYANNADA ME KADA KARAYIN KARANA WADA????❤❤❤❤
හොද වැඩෙ
ADA LABOUR DEPARTMENT EKEN WELADA AYATHANA WALATA APU MADAM KENEK ALLAS ILLUWA!!! OLD VILLAGE SPICE GARDEN , KOHOLANWA, MADAWALA ULPOTHA, MATALE ❤❤❤❤ SOYA BALANNA😂😂😂😂
Oyala .raga .panna .epa kadakarayata .nithiya .karanna
Ginigathena norton maskeliya hatton 260 balanna
Hoda wede
Kohomada paribogika adikariyata kiyanne
Niyamayiiii nithiyak thiyena vinayak thiyena ratak hadanna pse
Meva duppath minisunta karana deval hal kilo ekaka ganna bari minissu innava
Monaragalata Anna thanikarama horu inna.
Mungai hama deyak ma ath hitawanna chance ekak denna may thakkadi urranta munwa danagasanna Ranilagai nakiya mahina mongal sajiya una hoben yawanna
සතොස manager la keyana un eliyata wekunanawa wadi ganata ?
Ou gam aya hare danna ova chak karanna natthm horu akka baha .
PARIBOGIKA ADI KARIYA PATTA HORUN MADYA SANDARASAN DAMIN PODI MINISAKU BIYA GANWANA AKRAYA MAIN VIDHA DAKWAI ANURA SAMAGA PATTA HORUN
Apith Sahal Genawe kilowa 260 gane, Sahal kilo 5 Bagg Eka Rs, 1050, kalin Sathiye, Me Sathiye Rs,1450i 1050 Sticker Eka galawala, Rs 1450 Sticker Alawala,
Mysur patippu Kg,500k Rs 420k
Siyaluma Badu Ehemai, Malima Rajaya path wenna kalin idala Thamai me milata gaththe,
Me Badau Mila Dara ganna Bari Tharamata ihala giye Ranil Rajapaksha Hora Detu Anduwen ,
Avasthawan mangollakana mawagay kadawal seel karanna onay.
Me Rs.500,000 me horunta, Normal deyak. Munwa here danna.😮
Induruwa, gonagala check karanna
Rathnpure kahawththe blnna ewith 270
Me Atara medi Mudalali la Thamai Badu Mila Gini Ganan walata Vikunanne,
Hal walin okunta padu ne kiranneth horata