ආගම විකුණන් කන කෝටිපතියෝ | Trance Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi Friends
    This Video is ආගම විකුණන් කන කෝටිපතියෝ | Trance Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, Trance movie sinhala. Trance full movie , Trance 2020 sinhala sub
    If you Like My Channel
    Like
    Share
    Comment
    Subscribe
    My Channel
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 374

  • @meth1official928
    @meth1official928 ปีที่แล้ว +151

    Jeromge seen එකෙන් පස්සෙ බලන අය👐

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +3

      යමෙක් අනාගතවක්තෘ ජෙරොම් අනුගමනය කරන්නේ නම්, ඔවුන් බොහෝ සෙයින් නොමඟ යනු ඇත. ඔහු දේවවචනය ගැන බොහෝ අසත්‍ය දේවල් පවසයි, ඔහු බොහෝ දේ නොදන්නා බව පෙනේ, එය පුදුම සහගතය.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว

      @@ricardoperera9880 How easy to fool ppl ... simple eg. his living standards.. even the so called preacher isn't he ashamed if his life one day... incredible fools

    • @deshanihansika2106
      @deshanihansika2106 ปีที่แล้ว +1

      Ammo ou math e seen eken passe balanne

    • @danukannangara309
      @danukannangara309 ปีที่แล้ว

      Mmm jetama mathak une matath

    • @erangafernando2170
      @erangafernando2170 ปีที่แล้ว

      හොද පණිවිඩයක් 💡

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +10

    ඒ කාලේ අන්තවාදි හරක් ඈත ගම්මාන වලට ගිහිං ප්‍රාථමික පාසල්වල පොඩි එවුංට මැජික් පෙන්නලා මොල කුරවල් කලා,,ඒවටත් කාලකන්නි දේසපාලුවෝ හිටියා,,අම්මලාට සීනි,පිටි දීලා ආගම හැරෙව්වා,,ඒවට මොනවත් කරගන්න බැරිවුනා ඒ මිනිස්සුංට ,,,මෙයා සුපිරි බොදුනුවෙක්,,,,තෙරුවන් සරණයි ඔයාටත්,!!!.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +12

    අවසානයේ කරන පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා ...❤️🙏

  • @mrdilzzz
    @mrdilzzz ปีที่แล้ว +43

    මේක බැලුවාම ලංකාවේ ඩයල් එකක් මතක් උනා...දේව බලයෙන් ෆෝන් චාර්ජ් කරන 😂

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      අතා......රින්න 😅

  • @MaheshiLakmini-we6mj
    @MaheshiLakmini-we6mj ปีที่แล้ว +14

    මේ දවස් වලටම ගැලපෙන කතාව👌

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +44

    මතකද ගිය අවුරුද්දේ ගම්බද පලාතක ඔය විදියටම ලමයෙක් මැරුනා.. ඒ පවුලත් ලමයට උන හැදිලා ඉස්පිරිතාලේ නොගිහින් දෙවියන්ට යාතිකා කර කර ඉදලා.. උනුත් බුද්දාගමේ ඉදලා බයිබල් ආගමට ගිහින් තියෙන්නේ.. ලමයා මැරුනට පස්සේ මොකද්ද කියන්න තියෙන්නේ කියලා දෙරනෙන් අහනවා ඒ අම්මගෙන්.. ඒ ගෑනි එතකොටත් කියනවනෙ දෙවියන් වහන්සේ මට විශ්වාසයි කියලා.. මට ඔලුව බිත්තියේ හප්පන්න හිතුනා ඒ ගෑනිගේ

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +15

      ඇතතටම ⁣සමහර බෞද්ධ අය එහෙම තමා.මාත් එක්ක එක room එක share කරගෙන යාලුවො දෙන්නෙක් හිටියා දෙන්නම උපතින් බෞද්ධ එක්කෙනෙක් අම්මත් ඔය ආගමක ඒ නිසා එයත් ඇදහුවා අනිත් එක්කෙනා පසු කාලෙක ගිහින් මට හිතාගන්න බැ එහෙම මුලාවක් ඇත්තටම මස කතොලික ගමක ඉන්නෙ ඒ මිනිස්සු එහෙම නැ. එයලා බයිබලය විතරයි පිලිම දේව මැණියො එහෙම පිලිගන්නෙත් නැ.ඒවාටත් ගරහනවා. මටත කිව්වා ඔයාව මම වෙනස් කරනවමයි කියලා මම කිව්වා ඒකනම් කරන්න බෑ කියලා අවුරැදු 4 එක room එකේ හිටියා.එ් මිනිස්සු පව් පිස්සුවෙන් වගේ අදහන්නේ එ් අක්කා මට කිව්වා අම්මා අපිව ඉපද්දුවා කුස තුල ඒ බර දරාගෙන හිටියේ මගේ දෙවියෝ ඒ නිසා අපි අම්මලට වඳින්නේ නැ කිව්වා.ඒ කියන්නේ ලෞකික සම්මාදෘෂ්ථිය වත් නැහැ.එච්චර මුලාවකට මිනිස්සුන්ව පත් කරන එක පුදුම පාපයක්.දවසක් එයාලා උදේ සභාවට ගියායින් පස්සේ හවස බඩු ගන්න තියෙන නිසා අපි හවස ගිහින් ඒ මෙහෙය ඉවරනැති නිසා එලියට වෙලා ඒ අක්කලා දෙන්නා එනකම් හිටියා ඉවර වෙච්ච ගමන් මෙන්න පිස්සු හැදුනා වගේ ගැනියෙක් දුවන් ඇවිත් මගෙන් අහපි ඇයි එලියේ කියලා මම කිව්වා මං ⁣බෞද්ධ යාලුවො එනකම් ඉන්නේ කියලා එයා කියනවා අම්මෝ දෙවියන් වහන්සේගේ පාද පාමුලට ඇවිත් එහෙම කියන්න එපා අපිත් බෞද්ධ ඉස්සර කියලා.මට ඉතින් වචන ආවේ නැති නිසා අහක බලන් හිටියා.

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว +1

      @@dhahamdhipahanya9049 born again witharak newei moda minissu inne🤣aye sasthra passe duhana, huniyam karana, Kendra’s wishwasa karana baudda set ekakuth innawa… hamapaththakma baluwoth kauruth buddiyen thamange agama adahanne na kiyana ekai mage wishvasenam..

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว +2

      @@dhahamdhipahanya9049 dewal wala polime palathuru watti thiyagana inna baudda set ekath me wagema thama wenask na🤣.. degolloma ekai. Born agin minissu pissu when adhanawa wage thami samhark baudda set ekathu dewala gane yana ekath Dekma wenask na matnam..🤣🤣

    • @UNIQUECreations999
      @UNIQUECreations999 ปีที่แล้ว +13

      @@dhahamdhipahanya9049 මම කිව්වේ ක්‍රිස්තියානී ආගම විශ්වාස නෑ කියලා නෙමේ හොදේ.. ජේසු අදහන සෙට් එක ඔහොම නෑ.. ඔය බයිබල් නැත්තම් ජේසුගේ තාත්තා අදහනවා කියන සෙට් එක තමා ඔහොම.. කොහොමත් ජේසු ක්‍රිස්තියානී ත් නෙමේ බුදු හාමුදුරුවො බුද්ධාගමෙත් නෙමේ.. අපී ඒ අයව ආගම්කියලා දේවල් හදාගෙන ඒවාට ලගුකරන් බෙදාගන්න බැරුව දැගලුවට.. ඔය මොන ශාස්තෘ වරයත් අපිට යහපත් විදියට ජීවත්වෙන මාර්ගය පෙන්නලා දීපු එකයි කලේ..

    • @sithumleon759
      @sithumleon759 ปีที่แล้ว +4

      @@nayanifernando1308 Ubata thiyenne baudda aya ekka tharahak 😂 Christian unge okkm boruwa dewiyange idan boruwa 🤣 fernando kiyna nama dakkm hithuna palli kakkek kiyla

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว +30

    අන්තිමට කියපු දේ නම් සම්පූර්ණයෙන් පිළිගන්න අමාරුයි. අනිත් ආගම් වලට ඒ කතාව සාධාරණ වුණත් බුදුදහම කියන්නේ ආගමක් විතරක් නෙවෙයි. ලෙඩ සුව කරන්න නෙවෙයි ධර්මය තියෙන්නේ. ඒත් ඒකෙන් සංසාරේ ඊළඟට ලැබෙන්න තියෙන ලෙඩ දුක් සේරම නැති කරගන්න පුළුවන්. භෞතික ලෝකයෙත් ගොඩක් ගැටළු විසඳගන්න පුළුවන්. හිත පාලනය කරගන්න, ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න, ජීවිතය සාර්ථක කරගන්න එහෙම. අභිධර්මයේ තියෙනවා සත්වයා හැදිලා තියෙන විදිය, ලෝකයේ ස්වභාවය.
    කොහොම වුණත් අර ගුරුකම්, කොඩිවින වගේ බුදු දහමට අදාළ නැති මිථ්‍යා වලින් නම් අයින් වෙන්න ඕන.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +4

      Agreed !!!

    • @priyankaukwaththa6531
      @priyankaukwaththa6531 ปีที่แล้ว +2

      එකගයි ඔබේ වචන වලට...❤️💜
      🥳අපේ රටේ මිනිසුන් ආගම විශ්වාස නොකලට දියුණු රටවල් වල මිනිසුන් මේ දේවල් ආශිර්වාදයක් කර ගනිමින් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා💤💜️

  • @timetime1298
    @timetime1298 ปีที่แล้ว +9

    "නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය." - (ගලාති 6:7)
    "අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා." - (එළිදරව් 22:11)
    "මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ." - (එළිදරව් 22:12)

    • @NirupaSuranji
      @NirupaSuranji 23 วันที่ผ่านมา +1

      Deviyan wahanse jewa manai aka wenas karann ba

    • @ssragawan4761
      @ssragawan4761 6 ชั่วโมงที่ผ่านมา

      දෙවියන් වහන්සේ සර්වබලධාරී නිසා තමන්ගේ නම පාවිච්චි කරලා කරන හොර වැඩ කරන එක නවත්තන්න පුළුවන් නේ ඇයි එහෙම කරන්නේ නැත්තේ?

  • @Nishumini
    @Nishumini ปีที่แล้ว +14

    Review එක හොඳටම තියෙනවා. හරිම පැහැදිලියි. හරිම කාලෙදි මේ film එක කරළියට ඇවිත්.. ☺️💛

  • @lakmalnammige4725
    @lakmalnammige4725 ปีที่แล้ว +6

    රටට ඕනි සුපිරී එකක් මචන් ත තව මේ වගේ එව දාන්න . ආදරෙයි ❤

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +10

    අන්තිමට කීව කතාව නම් සහතික ඇත්ත...🙏💖

  • @ravindrapushpakumara6705
    @ravindrapushpakumara6705 ปีที่แล้ว +23

    ලන්කාවෙත් ඉන්නෙ 😂ක්‍රිකට් දිනවනවා කියලා ෆාස්ටර්ලා

  • @pantherhub7588
    @pantherhub7588 ปีที่แล้ว +21

    ජෙරමට අහුවෙන ගොන්නු මේක බලලවත් නැට්ට කපාගත්තොත් ලොකු දෙයක්😹

  • @supunsadaruwan5148
    @supunsadaruwan5148 ปีที่แล้ว +11

    මේක පෙන්නන්න ඕනි රුපියල් ලස්ස 5ක් දීල ජෙරම්ගෙන් ගඩොල් ගත්ත එවුන්ට.😁😁😁

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 ปีที่แล้ว +16

    පාස්‍ටර් ජෙරමි 🤣🤣

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 ปีที่แล้ว +51

    සෙව්වන්දි මෑනියෝ මතක් උනා 👍🤣🤣🤣🤣🤣

    • @n.a.a.mnayakarathna8119
      @n.a.a.mnayakarathna8119 ปีที่แล้ว +3

      සෙවුවන්දි මැනියන්ගේ පිහිටයි දරුවෝ 😁😂

    • @patricanjali1876
      @patricanjali1876 ปีที่แล้ว +2

      පොල් පොල් කෙලින් කරන කෙනා නේ

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      🥴

    • @pantherhub7588
      @pantherhub7588 ปีที่แล้ว +7

      ඇයි පාස්ටර් ජෙරම් 😹

    • @heshanmax963
      @heshanmax963 ปีที่แล้ว

      Uba kohomada anavaki kiyanne

  • @VIHANGAHERATH007
    @VIHANGAHERATH007 ปีที่แล้ว +4

    Jeromege Miracle Dome eka mathak une mata witharada?

  • @mahishaheshan7385
    @mahishaheshan7385 ปีที่แล้ว +44

    මට නම් මේ කතාවේ වැදගත් ම දේ තමයි, අම්මයි තාත්තායි නැති අඩුව මල්ලීට දැනෙන්න දෙන්නේ නැතුව. ආදරණීය අයියා කරපූ කැප කීරීම ❤

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 ปีที่แล้ว +10

    නියමයි සහෝදරයා...ඔයා ලස්සන වීඩියෝස් ගේන්නේ හැමදාම..ගොඩක් ස්තුතියි 🙏

  • @Yohanmweera
    @Yohanmweera ปีที่แล้ว +20

    Borb again ලට රිදිලා 🤣🤣

  • @mysrilankawithwasu4367
    @mysrilankawithwasu4367 ปีที่แล้ว +12

    Pastor jerom කතා වස්‍තුව..🤣🤣🤣🤣

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +117

    Born Agin කල්ලි විතරක් නෙවෙයි කපුකම් කරන උනුයි, නයි ගේන උනුයි, දම් පාට කෑම දෙන උනුයි ඔක්කොම එකයි.😂✌️

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +7

      අනිවා 👍👍

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว +1

      Aniwa. Meyala hithan inne anith hamotama waradda penwala eyala hoda wenna.. eyala , meyala degollama ekai

    • @nayanifernando1308
      @nayanifernando1308 ปีที่แล้ว +1

      Aye pansale hamuduruwa huniyam karanawa , washi gurukam karanawa. Ewath waradi ne..

    • @stuttgart_911
      @stuttgart_911 ปีที่แล้ว +4

      දම් පාට කෑම 😂😂😭

    • @adeepaupasara3513
      @adeepaupasara3513 ปีที่แล้ว +7

      දම්පාට කෑම 🤣🤣🤣🤣 ටිකක් නිල් පාටටත් හුරුයි නේත 😄😆

  • @niroshirashikani2991
    @niroshirashikani2991 ปีที่แล้ว +13

    නියම පිළිම් එකක් සුපිරි තෙරුමක් තියෙනවා

  • @Nipuna1
    @Nipuna1 ปีที่แล้ว +16

    භානුක රාජපක්ෂට මේක පෙනියන් 🙂❤🏏🇱🇰

  • @MaleeshaMadhujeewa-rg4ex
    @MaleeshaMadhujeewa-rg4ex ปีที่แล้ว +6

    මචන් උබේ ටෝක පට්ට

  • @sanjanaravishka7655
    @sanjanaravishka7655 ปีที่แล้ว +20

    මේවනේ Films,
    ඔයා අන්තිමේට කියපු වචන ටික 1000% ක් ඇත්ත!!
    🖤✌️

  • @thawalamathero2489
    @thawalamathero2489 ปีที่แล้ว +5

    අද සමාජයට වැදගත් කතාවක්💯

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක්.. Thank you ❤️

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 ปีที่แล้ว +3

    සංගාගේ වයිෆ්....😂😂😂

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +4

    අම්මෝ..ප්‍රොෆට් ජෙරොම්..

  • @Nishumini
    @Nishumini ปีที่แล้ว +5

    හැම ආගමකම ඔය සෙල්ලම තියෙනවා. අපිට ආගමක් ඇතුළෙ රිංගගෙන සත්‍යය දකින්න කොහෙත්ම බෑ.. මොකද සත්‍යය අපි අතරම හැංගිලයි තියෙන්නේ.. හරියට දකින්න පුළුවන් නම් මේ හැමදේම අපි ළඟමයි. කාගෙවත් සරණක් ඕන නෑ

    • @napnadith
      @napnadith 3 หลายเดือนก่อน

      👍👍👍

  • @dileepadeegayu744
    @dileepadeegayu744 ปีที่แล้ว +5

    ඇත්තටම මරු අයියා ෆිල්ම් එක.රිවීව් එකත් සුපිරි

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +2

    kalochitha filumak genawata thanks bokka

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +7

    බලලා තියෙනවා බ්‍රෝ.🤙

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 ปีที่แล้ว +63

    ලංකාවේ cricket කාලා දාපු born again ගොබ්බ නා⁣යක jeromව මතක් වුනා.😂🤣😅🤦

  • @upulhad
    @upulhad ปีที่แล้ว +3

    අද.දවසට ගැලපෙන වීඩියෝව

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +37

    බෝන් අගෙන් , දියසෙන් ලට රැවටෙන බුරුවෝන්ට ගැලපෙනම film එක

    • @pavitharamadushani4688
      @pavitharamadushani4688 ปีที่แล้ว +3

      ඇයි එ විතරක් නොමෙයි නොපෙනෙන දෙවියන් විශ්වස කරන අයටත් බොරෝ

  • @LifeWriterofficial
    @LifeWriterofficial ปีที่แล้ว +12

    ජෙරම් + දෙරණ 🙂😂

  • @user-tk6vi9vv6y
    @user-tk6vi9vv6y 9 หลายเดือนก่อน +3

    ෆාස්ටර් ජෙරම් 😂

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +8

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @sandushnawanjana
    @sandushnawanjana ปีที่แล้ว +6

    ජෙරම්ලා තව කී දෙනෙක් බිහි වෙයිද 😊 හරියට නිකන් සුපර් ස්ටාර් වලින් ගායකයො බිහි කරනවා වගේ තමයි උන් ජනප්‍රිය වෙන්නෙත් ජනප්‍රිය ගායකයින්ගෙ සිංදු කියලා පස්සෙ උන් වෙනම ගමනක් යනවා හැබැයි උන් ජෙනෙවින් ජෙරම්ලට වැඩිය. ජෙරම්ලට කවදාවත් ජේසුස් කෙනෙක් වෙන්ඩ බැහැ හිතන්නවත් බැහැ හැම ආගමකම ඉන්නවා මෙහෙම පුද්ගලයෝ තමන්ගෙ ශාස්තෲවරයින් විකුනන් කන එක තමයි උන්ගෙ ජොබ් එක. මේවා කවදා තේරුම් ගනීද අංගවිකල ජීවිත පව් උන්

    • @nilankagamage8646
      @nilankagamage8646 8 หลายเดือนก่อน

      පොප් ලා බිහි උනෙත් මේ වගේ තමයි...

  • @TheBOSS-ee8ug
    @TheBOSS-ee8ug ปีที่แล้ว +8

    මේ දවස් වල මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙම ෆිල්ම් එකක් මේක.

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +2

    Great.. movie thank.

  • @paramivijerathna9028
    @paramivijerathna9028 ปีที่แล้ว +4

    ධනවාදී සමාජයක ආගම කියනේ දේශපාලනය තගවුරු කරගන්න ගේන ආයුධක් .

  • @naveenwijayaratne5168
    @naveenwijayaratne5168 ปีที่แล้ว +6

    ජෙරම්=ජෝශුවා..ජෝශුවා පස්සෙ හරි වෙනස් උනා..ජෙරමා තාමත් මිනිස්සුන්ගෙ ඔලු කනවා...

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ... කාලින් ෆිල්ම් එකක්

  • @nilanthinilanthi3690
    @nilanthinilanthi3690 ปีที่แล้ว +66

    අමතක කරන්න එපා... 😲 ආගම් වගේම " මිනිසූන්ගේ හදවත් 🙃උඩු+යටිකුරු 🙃 කිරීමේ හැකියාවත් Indian Cinemaවට තිබෙන බව. Okay

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +3

      ❤️

    • @kithsirirubesinghe9202
      @kithsirirubesinghe9202 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත.. ඉන්දියාවේ සමාජය පාලනය කරන්නේ සිනමාවෙන්....

    • @ishini.a2831
      @ishini.a2831 ปีที่แล้ว +3

      @@kithsirirubesinghe9202 cricket and films

    • @malakachaminda6705
      @malakachaminda6705 ปีที่แล้ว

      ❤️❤️

    • @upulhad
      @upulhad ปีที่แล้ว +2

      Miracle Dome clients

  • @asthikasilva2501
    @asthikasilva2501 ปีที่แล้ว +4

    Supiri malli oyage wachana pelahara

  • @napnadith
    @napnadith 3 หลายเดือนก่อน

    හොදම film එකක්

  • @luckyschennel4202
    @luckyschennel4202 ปีที่แล้ว +5

    ඔයා අන්තිමට කිව්ව ටික film review එකටත් වඩා අගය කරනවා❤❤❤

  • @kavithithilakarathne1078
    @kavithithilakarathne1078 ปีที่แล้ว +3

    Good job

  • @rugurassagahawatta1785
    @rugurassagahawatta1785 ปีที่แล้ว +2

    Thank you so much

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +4

    සුපිරි පුතා

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +10

    ජෙරමාගේ ගේම් කොහොමද? සංගාගේ වයිෆුත් කිව්වේ 🤭

  • @nilavlogs3307
    @nilavlogs3307 ปีที่แล้ว +9

    Jerom boza මතක් උනේ මට විතරදවිතරද😂😂😂😂

  • @AnomaArachchi
    @AnomaArachchi ปีที่แล้ว +2

    එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ෆිල්ම් එකක් වෙයි නේ. මේ කතාව හරි කියලා කොහොමද කියන්නේ,
    ලෝකේ කෙතරම් විශිෂ්ට pastors ලා ඉන්නවා ද?
    Benny hinn, Reinhard bonnke, christ oyakhilome, TB joshua ඒ අයට මොනතරම් සෙනගක් ඉන්නවා ද ලංකාවේ මෝඩයන් pastor jerome ව දැකල බය වෙලා ඉන්නේ, ඉන්දියාව කියලා වෙනසක් නැහැ නේ, ලංකාව කියන්නේ ඉතින් ඉන්දියාව ම තමයි, මොකද විජය රජ්ජුරුවන්ගේ කට්ටිය නේ,
    වෛද්‍යවරු දින නියමිත කරල මැරෙනවා කියපු ලෙඩ්ඩු අද ජිවත් වෙනවා. දරුවන් ලබන්න බැහැ කියලා අතහැරපු අය දරුවන් ලබලා තියෙනවා, ලියුකේමියා 4 වන අදියර හිටිය අය සුව වෙලා තියෙනවා, මේ සැම දෙයකම වෙෙද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. Doctor ල ම කොතරම් ඉන්නවා ද born again අය
    දැන් ඉරිසියාව වට බැන්නා ට මිනිස්සු දිනපතා born again වෙනවා ඒක නවත්වන්න ලොවෙත් බැහැ, දැන් බොරුවට දඟලන්නේ නැතුව මෛත්‍රී භාවනාව කරන්න කට්ටිය ම, හොඳද 🤣🤣

    • @lasa599
      @lasa599 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @bossman4130
      @bossman4130 4 หลายเดือนก่อน

      අනේ පල බොරු නොකිය 😂පිලිකා රෝහලේ ලෙඩ්ඩු ටික සනීප කරන්න කියපන්කො එකෙකුට හරි ඇවිල්ලා😂😂 HIV ලෙඩ්ඩු ටික සනීප කරවපන්කො😂😂 තනිකර බයිලා බං ඕවා😂😂දෙයියන්ට කරන්න පුලුවන් පකක් නෑ😂😂

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว +3

    Super👍

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +2

    Good job,
    Thanks

  • @rashi1648
    @rashi1648 ปีที่แล้ว +1

    පට්ට ෆිල්ම් එකක්.අන්තිමට කිව්ව වචන ටික වටිනෝ

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +35

    ලංකාවේ හැම Film හෝල් එකකම මේක පෙන්නන්න වටිනවා.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว +4

      කැලනියේ නයා ආපු එක නං හැම ෆිල්ම හෝල් එකකම ගියා 🤣🤣🤣

    • @SamudraKalhari
      @SamudraKalhari 10 หลายเดือนก่อน

      ​@@veekitemple9482ඒක ලයිව්නේ පෙන්නුවේ නේද
      කැළනි නයා ඇමෙරිකන් බොට්ල් කතාව. 😂

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +4

    ජෙරමි 🥲😂

  • @sriyanthakariyawasam6385
    @sriyanthakariyawasam6385 ปีที่แล้ว +1

    superb concept escape from pitfalls loving Sri Lankans

  • @nadheeshpushpakumara7841
    @nadheeshpushpakumara7841 ปีที่แล้ว +4

    අනේ ඒ voice එක ❤

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w ปีที่แล้ว +3

    ජෙරම්ටම හදපු එකක් 🤣🤣

  • @slsailing8811
    @slsailing8811 ปีที่แล้ว +3

    Supiri machan.

  • @Nadeeshjay
    @Nadeeshjay ปีที่แล้ว +2

    Now on trending🤟

  • @nayanifernando1308
    @nayanifernando1308 ปีที่แล้ว +7

    Born again withark newei .baudda kiyaganna set ekakuth innawa salli hamba karana . Ara sasthra kiya kiya, huniyam karana hamuduruwoth inne… degolloma ekai.😅

    • @KGDMenaka
      @KGDMenaka ปีที่แล้ว

      ඔව්. මොන විදියට වුනත් මිනිස්සු රවට්ටනවන් ඒක වැරදි

  • @sltech6641
    @sltech6641 ปีที่แล้ว +2

    Math innooo

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 4 หลายเดือนก่อน +2

    ජෙරම් මතක් උන අය 😂

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว +3

    ජෙරම්ව මතක් උනා 😂

  • @anycyclopedia
    @anycyclopedia ปีที่แล้ว +2

    “බොරු දිවැසිවරයන්ගෙන් (Prophets) පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය." - ජේසුස් වහන්සේ (ශුද්ධ බයිබලය, මතෙව් 7: 15)
    තව එකක් තමයි මේ Video එකේ පොඩි අවුලක් තියෙනවා. සාමාන්‍යයෙන් Father කියල කියන්නේ කතෝලික, සහ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පූජකවරුන්ට විතරයි, මේ වගෙ එවැන්ජලිස්ත පූජකවරුන්ට් කියන්නේ "පාස්ටර්" (Pastor) කියලා, මොකද ඒ වගෙ පාස්ටර්ලා විශ්වාස කරන විදියට දෙවියන් වහන්සේට හැර වෙන කෙනෙකුට ෆාදර් කියන එක පාපයක්.

  • @worldtiktok5959
    @worldtiktok5959 ปีที่แล้ว +5

    සියලු දෙනා සාදරයෙන් පිලි ගන්නවා රූ සිනමා යූ ටියුබ් චැනල් එකට 💚

  • @ashyankodithuwakku4697
    @ashyankodithuwakku4697 ปีที่แล้ว +2

    Faster jorone

  • @mandiniruhunage4063
    @mandiniruhunage4063 ปีที่แล้ว

    Excellent story❤.loku adarshayak mithya matha passe yana ayata

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว +5

    Ayyo banuka😂

  • @dilhanidilhani9513
    @dilhanidilhani9513 ปีที่แล้ว +2

    Niyamai meka nam

  • @chamindasisira3571
    @chamindasisira3571 5 หลายเดือนก่อน

    තිත්ත ඇත්ත

  • @apoorwadilini3954
    @apoorwadilini3954 ปีที่แล้ว +3

    Super

  • @akibro4532
    @akibro4532 ปีที่แล้ว +1

    Aniwa bro aniwa 👍👊🤟❤

  • @margayawelfare2680
    @margayawelfare2680 ปีที่แล้ว +3

    ඔබතුමා චිත්‍රපටය පමණක් විග්‍රහ කළොත් හොඳයි. අනෙකුත් ආගම ගැන කතා කරන්න ඔයා මොනාද දන්නේ. කතා කරද්දී ප්‍රවේශම් වෙන්න ඔයාටත් නඩු වැටෙයි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      🙏

    • @chamikachamod1116
      @chamikachamod1116 ปีที่แล้ว +1

      hikz menna payar wela 😂

    • @thebest-hy8td
      @thebest-hy8td 4 หลายเดือนก่อน +1

      *මෙන්න තවත් ආගමිි විකුණගෙන කන එකෙක් ටිපර් වෙලා😂😂😂*

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +2

    👍👍👍

  • @russelleardley7072
    @russelleardley7072 ปีที่แล้ว +1

    Thanks bro

  • @nirmalasampath9149
    @nirmalasampath9149 ปีที่แล้ว +3

    Marou ne🇱🇰👀😎🙏💨💥🎥👍

  • @jihaniparindya6916
    @jihaniparindya6916 ปีที่แล้ว +2

    Super move review 👍,

  • @christinedesilva3407
    @christinedesilva3407 ปีที่แล้ว

    The problem with our people is they have forgotten that christianity preaches forgiveness,humbleness, lowlyness . I never found such preaching ever in jetomes sermons. Jerome quotes a verse in the bible but somewhere down the line comes the impotance for money. After all jesus walked & performed his miracles, & b4 his death he went on the most lowley animal, the donkey but Jerome goes about in a Benz leave aside the other assets he amarzed, the very worshiping @ urbert angels feet is totally against christianity he did it & came his downfall. God is ever present, praise b to the lord for saving us from further disaster . Bro, we christians r ever grate
    Ful for yr channel for educating the people cos it has come to a point it where it wz difficilult to convince the followers who hv been fooled. Thank for the detailed narration thank u for the channel may u forward more of such informative videos. Bless you & yr channel👍

  • @swargaperera364
    @swargaperera364 11 หลายเดือนก่อน +1

    Buddhism is not a religion it’s a philosophy buddha is a philosopher who search for things and he brings his ideas 💡like Buddhism also like confuniesm early Chinese philosopher (The same time period of Buddha’s )

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +4

    👌

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 6 หลายเดือนก่อน

    සුපිරි

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว

    Looks a beautiful film..

  • @Bhantekusala
    @Bhantekusala ปีที่แล้ว +4

    මං කවදාවත් ඕවා පස්සෙ යන්නැහැ.

  • @diegol.garcia2921
    @diegol.garcia2921 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක්❤

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +1

    තෑන්ක්ස් රෑ සිනමා හොල්මන් ෆිල්ම් ගේන්නකු.අදත් ලසන්නයි 😘😘😘

  • @shabrymhd3215
    @shabrymhd3215 ปีที่แล้ว +4

    දම්මික පැණි 🤣🤣

    • @isuru8080
      @isuru8080 ปีที่แล้ว

      ඇයි ජෙරම් පප්පා 😂

  • @bekyney
    @bekyney ปีที่แล้ว +3

    Enjoyed the movie !! Thank you

  • @S_DuBLls.N6501
    @S_DuBLls.N6501 ปีที่แล้ว +2

    excellent

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 ปีที่แล้ว +1

    ඔබ අන්තිමට කියූ කාරනාව අනිත් ආගම් වලට සමපාත උනාට බුදු දහම ට නම් කිසිසේත් අදාල නෑ.. බුදු දහම තවත් ආගමක් නොවන නිසා
    සිතෙ අසිරිමත් බලය ගැන දේශනා කළ එකම දහම බුදු දහමයි..ඔයා බුදු දහම ගැන කරුණු කාරණා හරියට දැනගන්න කාරුණික වන්න
    බුදුන් වහන්සේ ට ජීවක වෙද හිටියට තමන් වහන්සේගේ රොග තම ධ්‍යාන බලයෙන් යටපත් කල අවස්තා සූත්‍ර පිටකයේ ඇත
    ඒ වගේම සසර ඇති භයානකම ලෙඩ හතරට බුදුරජාණන් වහන්සේ බෙහෙත් දුන්නා
    ජාති ජරා ව්‍යාධි මරණ ලෙඩවලට
    නැවත නූපදින මග සිත ආශ්‍රය කොට දේශනා කලා.
    මෙලොව ඇති සියල්ලට වඩා චිත්ත බලය අතිශය බලවත්
    අපෙ ශරීරය මනො කාය සහ ශාරීරික කාය ලෙස කොටස් දෙකයි
    ප්‍රකට දොස්තර ලා මියැදෙනවා කියූ රොගීන් තවමත් ජීවත් වන සාක්ශී ඕන තරම්
    ඉන්ද්‍රිය ගෝචර නොවන කිසිවක් බොරු නොවන බව දකින්න
    විවෘත මනසකින් යුතුව සියල්ල දකින්න..
    බුදුන් වහන්සේ දේශනා කලෙ හේතු පල දහම
    නිරාගමිකත්වය බුදුන් වහන්සේ දේශනා කළ දෙයක්
    එය ඔබ දකින මොඩ නිරාගමිකත්වය නොවෙයි
    බුදුන් වහන්සේ දේශනා කලෙ තමා තමාට පිහිට කර සසර ගමන නිමා කරන්න කියන අනුසාසනාව
    කලාම සූත්‍රය හොදම උදාහරණය
    නිරාගමිකයා සත්‍ය වශයෙන්ම දාරශනිකයෙකි
    විවෘත මනසකින් ලොව දකින්නෙකි
    මොඩ විදියට අනිත් ආගම් වලට ගරහන එක වෘත්තීය නොකර ගත් කෙනෙකි
    භෞතික විද්‍යාවෙහි ඇති දත්ත වලට වඩා mind science වල දත්ත අනන්තයි

  • @esanda9636
    @esanda9636 ปีที่แล้ว +2

    seuwandi meniyo mathak una mama🤤

  • @dulangaakash1297
    @dulangaakash1297 ปีที่แล้ว +3

    Supiri film ekak 😌🖤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    😘🤙

  • @adityachandra2566
    @adityachandra2566 ปีที่แล้ว +4

    🔥🔥🔥