කොටහේනේ ගී තෝසේ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka

ความคิดเห็น • 354

  • @abhishekridmal1263
    @abhishekridmal1263 2 ปีที่แล้ว +88

    ඔය සුපිරිම තැනක්.මිනිස්සු ගොඩක් එනවා.මාර විදියට ඇතුලේ සෙනග.මේ ලගදි එහා පැත්තෙ අලුත් කොටසක් හදලා තියෙන්නෙ දැන්.මොනා උනත් කෑම රහයි

  • @JoshNecto21
    @JoshNecto21 2 ปีที่แล้ว +28

    ධාරානිපාත උලුඳු වඩේ ෆෑන් 🔥❤️

  • @yashithadissanayaka2191
    @yashithadissanayaka2191 2 ปีที่แล้ว +16

    ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලෙක් ❤️‍🔥💘

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +36

    මටත් කන්න තෝසයක් අරන් දීපාන්න්න්න්න්න්න්න්න්න්න්න්....😂😂😂😎 පට්ට හොදේ අනිත් දවසේ කන්න කලින් චුට්ටක් විසිකරන්න අයියේ...මොකද අපි කෙළගිලිනවා...හොදේ...අවුලක් නැ....ආ තව උළුදුවඩේ සහ නිකන් වඩේ දෙකටම ආසයි...දිගටම,හැමදාමත් foods vlogs ඕනේ...කැම කන හැටිත් පෙන්නන හොදේ...😂😂😍😍😍😍😍🏆🏆🏆🏆🏆🏆😎😎😎👍👍👍

    • @lakminiwimalasuriya5015
      @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว +2

      Oya taram kala kohoma kettuwata ine🙄😬

    • @lakminiwimalasuriya5015
      @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว +1

      කරපිංචා කැද,oats,සුදු ලූනු කැද බොන්න .නැත්නම් ලෙඩ ගොඩක් හදාගන්න වෙන්නෙ 🤗

  • @user-ve9ju4di1j
    @user-ve9ju4di1j 2 ปีที่แล้ว +74

    ගැම්මක් තමා නේහ්❤️🔥 ඔයා කනවා අපි බලන් ඉන්නව හරිම සරලයි...😌👌 short and sweet...😂❤️

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว +1

      බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි😃🤣

    • @user-ve9ju4di1j
      @user-ve9ju4di1j 2 ปีที่แล้ว +3

      @@DWMPC51381 අම්මා පා කියහං😂❤️

    • @vishwasachintha9567
      @vishwasachintha9567 10 หลายเดือนก่อน

      ​@@DWMPC51381😎💯😎😎

  • @sam-d6614
    @sam-d6614 2 ปีที่แล้ว +23

    වීඩියෝ එක සුපිරි ❤️ අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙකුත් සෙට්වෙලා අපේ සහෝදර පාසල් ටිකත් මතක් කරා😂ඒක මරු

  • @candyfloss16
    @candyfloss16 2 ปีที่แล้ว +4

    Woeowww.....ඕකෙන් කොච්චර නම් කන්න ඇතිද මම after School ඉද්දී😍😍😍🔥

  • @inokadamsilu8667
    @inokadamsilu8667 2 ปีที่แล้ว +30

    නුගේගොඩ Sri Sai Bhavan එකෙනුත් කාලා බලන්න. ඒකෙත් cheese තෝසෙ එක ගොඩක් රසයි. 😊

    • @harsharangana5340
      @harsharangana5340 2 ปีที่แล้ว

      Hm

    • @Wasantha-1984
      @Wasantha-1984 2 ปีที่แล้ว

      මාත් කෑවා ඒක මරු හාඩ්වෙයාර් එක නේද 😂

  • @sheharashehara8828
    @sheharashehara8828 2 ปีที่แล้ว +7

    අශාන් ඔයා හොඳ ළමයා... 👌හැමදාම මස් ගිලින්නැතුව vegetarian සයිවර් කෑම වෙත යොමු වීම නම් සුපිරී ❤️❤️❤️❤️❤️🥰( real උළුඳු වඩේ කන්න අපිත් ආසයි ඕන්න් 😋👌) බඩ අඩුවෙන්න ග්‍රීන් ටී එකක් බොන්න හැමදාම 😊👍

  • @slvlogs8550
    @slvlogs8550 2 ปีที่แล้ว +11

    කෑගල්ලේත් තියනවා සුපිරි තෝසේ කඩයක්...මේ පැත්තේ ආවොත් එන්න අයියේ....Balaji dosai

    • @shaniludowyke8661
      @shaniludowyke8661 2 ปีที่แล้ว

      ඔව් ඒක සුපිරි

    • @udar03
      @udar03 2 ปีที่แล้ว

      Mokkda eee 😂...කල්පනාස්ද

  • @charindubanuja2193
    @charindubanuja2193 2 ปีที่แล้ว +4

    St.Benedict's College
    💚Bleed in green💚

  • @dhananjayawijesinghe572
    @dhananjayawijesinghe572 2 ปีที่แล้ว +4

    නුවර බලාජි එකෙනුත් කාලා බලන්න තෝසේ නම් තෝසේ.. 👌🏽

    • @ashenshanilka261
      @ashenshanilka261 2 ปีที่แล้ว +2

      එකත් සුපිරි 💪❤️

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru video ekak aiya සුපිරි ජය වේවා .

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +5

    අපේ ගෙවල් ලඟ. මරු ප්ලේස් එක 👍

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +4

    අම්මෝ නියම වට්ටෝරැ තමයි.අ⁣ශේන් තෝරාගෙන කන්නේ.😜👌

  • @hashininisansala9580
    @hashininisansala9580 2 ปีที่แล้ว +2

    අනේ මාත් ආසම කෑමක්..උලුදු වඩේ,පරිප්පු වඩේ දෙකටම ආසයි...ම්ම්ම් yummy yummy 😋

  • @paindurajapaksha3284
    @paindurajapaksha3284 2 ปีที่แล้ว +3

    රහීමා බිරියානී පාරක් කලා බලන්න.තුම්මුල්ලේ❤️

  • @Kalpa_311
    @Kalpa_311 2 ปีที่แล้ว +1

    me video eka balala rata parippui bathui kana ahinsaka mama😂😂😂😂😂

  • @talkwithsrima3027
    @talkwithsrima3027 2 ปีที่แล้ว +1

    Oya bada awoth morning normal hot water ekata cinnamon tikak dala bonna...ethakota bada adu wenawa dear

  • @pathummadusanka6274
    @pathummadusanka6274 2 ปีที่แล้ว +3

    අශේන් උබ කන විදිය සුපිරි මාත් දැන් කන්නෙ ඔහොම පට්ට රහයි ඔක්කොම ඔහොම අනාගෙන කද්දි 😍😍😍

  • @maheshwiranga2566
    @maheshwiranga2566 2 ปีที่แล้ว

    ඒක sweet ❤️ අශේන් අයියගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා මිනිස්සු ගොඩාක් ආදරෙයි

  • @gayankaveesha5657
    @gayankaveesha5657 2 ปีที่แล้ว +3

    සුපර් බ්‍රො .පට්ට , congratulations 👍👍👍

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +6

    අනේ ඉතින් ඔයා තොරන් නැනේ කෑම බීම බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 2 ปีที่แล้ว +9

    පොල්සම්බෝලයි බතුයි කන්නෙත් බොහොම අමාරුවෙන් බන්, සල්ලි නැතුව හිගානොකා හිගාකනවා,😞😢😢😞

  • @crazynuts9256
    @crazynuts9256 2 ปีที่แล้ว +3

    අපිත් ගිය සතියේ වෛශ්නාව් විහාර් වලින් කෑවා හරිම රසයි පිරිසිදුයි

  • @chathumi7061
    @chathumi7061 2 ปีที่แล้ว +1

    ඔයා අන්තිමට ජය වේවා කියන විදිහ මරු අනේ😂😍

  • @TECHZEEG
    @TECHZEEG 2 ปีที่แล้ว +5

    I am from St.benedict's college kandy😍😍😍

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว +3

      St Benedict, st Jones, st Silvester,st Joseph,st peters,any of the these "st" schools are branded schools.love to see the 'St' students are around the world today getting progress.

    • @saliyaabeyrathne8025
      @saliyaabeyrathne8025 2 ปีที่แล้ว +3

      st anthony's college katugasthota,kandy🎀

  • @M.P_shorts18
    @M.P_shorts18 2 ปีที่แล้ว +2

    Traval today එකෙ බන්ඩා ලෙප්ට් දැන් . අශේන්ගෙ ෆුඩ් රිවිව් එක්ක 😁😁😅

  • @user-bt7eg8kn8u
    @user-bt7eg8kn8u 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ...නිදුක් නිරෝගී වේවා ...පරිස්සමෙන් ...🌺

  • @tectraveltv7162
    @tectraveltv7162 2 ปีที่แล้ว

    Ashen malli oya ape school eke.mum 2002 Al. Isara set eka dannawa kottahena thibba hodama thosa kadey Ariyabawan.otthana kottahena juntion eke thibune. Mun hithanne den eka ne.ela supiri wedak.

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว

    මල්ලි මම ඇත්තම කියන්නම් ඔයාව පේන්න බැරිව හිටියා කාලයක් ඒත් කාලයත් එක්ක ගොඩාක් වෙනස් වෙලා මල්ලිත් වෙනස් වෙලා ඒ වෙනසට ගොඩාක් කැමති අපි👍👍

  • @shaniludowyke8661
    @shaniludowyke8661 2 ปีที่แล้ว

    දිගටම මේ විදිහටම කරගෙන යන්න.😍😍මාරම ගති කෙල ගිල ගිල බලනව මම නම් 🤪🤪හැමදාම වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ මම විතරද 🤔🤔

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +2

    😢😢 හැමදාම කන දිහා බලන් ඉන්නවට අපිටත් මොනා හරි ඕනෙ🙄

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +6

    කොයි වෙලාවෙද එන්නේ කියලා නොඉවසිල්ලෙන් හිටියේ.wow මේ වැස්සේ කන්න කියාපු කෑම👍👍👍👍

  • @himashakavindi4923
    @himashakavindi4923 2 ปีที่แล้ว +5

    තව food vlogs oni ❤️😁

  • @s.g.p712
    @s.g.p712 2 ปีที่แล้ว +1

    8.48 ane malli inna tike kala bila chill eke inna kollo...

  • @ishina7525
    @ishina7525 2 ปีที่แล้ว +2

    මේක මරු බන් දිගටම කරපන් ❤️

  • @himashakavindi4923
    @himashakavindi4923 2 ปีที่แล้ว +5

    තෝසේ 😋 ❤️😘😍

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @vipulrajesh4445
    @vipulrajesh4445 2 ปีที่แล้ว +21

    අයියා ඔයා හැම වීඩියෝ එකකම කාලා ඉවර වෙලා කෑමට ගිය ගාන කියන්නකෝ, යන්න බලන් ඉන්න අපිටත් ලේසියි 😍😋

  • @pveshan0722
    @pveshan0722 2 ปีที่แล้ว

    Video speed ekah patta ❤️volgs tikath patta 🔥good luck machan ❤️🔥

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +3

    බලා රස විදිමි 🥺🥀

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 2 ปีที่แล้ว +6

    My favorite....😍❤ උලුඳු වඩේ😋

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      🌟🤣👉බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว

    Super... Oya වගේ ma maru place ekak thiyeii කොට්ටාවේ 😁මමත් ආසම kamak thamai Uludhu වඩේ

  • @sithminanethaja8901
    @sithminanethaja8901 2 ปีที่แล้ว +1

    Hamma ape schole kollekne gammak thamai ayye

  • @tharukahirushan5177
    @tharukahirushan5177 2 ปีที่แล้ว

    resturent walata giyama .ewage location danna description eke

  • @risarasehas4374
    @risarasehas4374 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයා කෑමට ගියපු ගානත් කියන්න..එතකොට video එක තවත් හොදයි..❤️

  • @shehanminimom8690
    @shehanminimom8690 2 ปีที่แล้ว +3

    අයිය අපිට පෙන්න පෙන්න කද්දි බඩ එන්නෙ නෑ, බඩ යනව 😹😹

  • @jerompragash7868
    @jerompragash7868 2 ปีที่แล้ว

    Oyanama supiri kollek bro kisima jaathi aagamak balan ne hemoma ekaa wage balanne .oyagena kiyanna mata aadambarai.

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +15

    හොඳට පිරිසිඳුවට දෙනවනම් මිනිස්සු ලංකාවෙ කොහේ හිටියත් ඵනවා..

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Supiri video ekak ashen uncle. 😉😁😎

  • @dinuama2888
    @dinuama2888 2 ปีที่แล้ว +8

    ඔයා සයිවර් කනවා බල බල මම බත් පොඩ්ඩක් කෑව...😀😀😀 මම ආස කෑමක් වුනත් ඒවා කන්න බැහැනේ... නියමයි මල්ලි ... තෙරුවන් සරණයි!!! ❤️❤️❤️

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +5

    සයිවර් කඩවල පට්ට රහයි කෑම..මම පට්ට ආසයි..🔥❤️❤️❤️💪

  • @260fasra9
    @260fasra9 2 ปีที่แล้ว

    I love uludu vade
    I am from sri lanka

  • @srstofficial7520
    @srstofficial7520 2 ปีที่แล้ว +2

    ඒ කඩේ නම් වයිශ්ශයාවි ද 🤣🤣🤣🤣👍👍👍

  • @aroshawijesekara2120
    @aroshawijesekara2120 2 ปีที่แล้ว +2

    බණ්ඩාරනායක ❤️❤️

  • @cricgossip99
    @cricgossip99 2 ปีที่แล้ว +2

    අම්මෝ මට තාම මතකයි ඕකේ මසාලා තෝසේ වල රස 💟 සුපිරි තැනක් 🔥

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว

    පුතා. උලුඳු වඩේ. මාර. Rasai man.ආසම. කෑමක් අපට. වඩේ. Kannanam. ලංකාවට ennema ඕනේ. Oya. Kala. රස.balandako..හොදේ dekkamath. අසා.හිතෙනව 💖💖💖💖💖💖💖💖

  • @farisismail479
    @farisismail479 2 ปีที่แล้ว

    Rava thosa??

  • @tharinduvinod4482
    @tharinduvinod4482 2 ปีที่แล้ว +1

    Gammac thama Aiya 💪😎

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว

    Location ekai name ekai description ekata danna ashen

  • @shaniludowyke8661
    @shaniludowyke8661 2 ปีที่แล้ว +1

    My favorite 😋😋😋

  • @desireepaternott5473
    @desireepaternott5473 2 ปีที่แล้ว

    Looks sooo good and delicious must visit ur introduction bis Great Cheers, 👍🍷

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +4

    අද තෝසේ 😁 කමු ඉතින් 😁

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +1

    කෑම ලෝකයක ගිහිල්ලා තිබ්බත් මට වඩයක් දකිද්දී එන feeling එක...😋😋😋😋

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Supiri perfect good luck 👍👍👍👍

  • @minugavirusandaaberathna2649
    @minugavirusandaaberathna2649 2 ปีที่แล้ว +1

    mama wage kottu pickckek thama ithin ashen ayya . wade ithin mama asama kemak . elakiri

  • @chamathmadushanka7087
    @chamathmadushanka7087 2 ปีที่แล้ว +1

    අශේනයගේ වීඩියෝ බලන්න බලන්න ආසයි ❤️

  • @sleditzlk5366
    @sleditzlk5366 2 ปีที่แล้ว +2

    මම ආසම කෑමක් උලුදුවඩේ 😍😍😍

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 ปีที่แล้ว +1

    බණ්ඩාරනායක ❤🌚

  • @kkdumindu4199
    @kkdumindu4199 2 ปีที่แล้ว +1

    Sri vihar eken kapan pattama rahai bn...😉😉😉😉

  • @sithukinvinukigalaxysister6638
    @sithukinvinukigalaxysister6638 2 ปีที่แล้ว

    Niyamai ashen Malli budusaranai

  • @lahirupathirana4753
    @lahirupathirana4753 2 ปีที่แล้ว +3

    ඉස්සර අශේන් ආයිත්❤️❤️❤️

  • @malingadananjaya1530
    @malingadananjaya1530 2 ปีที่แล้ว

    Mathale rajeshwari bawan patta,Scl kale weekend kiyanne thosei wadei sambarui thamai bro.

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +13

    අඩේ සුපිරි උබ කන විදිහට කෙල ඉනෙනවා ඉබේටම 😋🤤❤️

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @oshansadeepa7451
    @oshansadeepa7451 2 ปีที่แล้ว

    දැන් තමා චැනල් එක මරු මරේ මරු

  • @viduniherath14
    @viduniherath14 2 ปีที่แล้ว +3

    උළුදු වඩේ 💓❤️

  • @kalpa1991
    @kalpa1991 2 ปีที่แล้ว

    kottawe busstand eka laga thinawa supiri thosa kadayak.

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    Thanks මල්ලි api danne නැති than pannawata

  • @hapankam74
    @hapankam74 2 ปีที่แล้ว +1

    Pride of St Benedict's College.

  • @wwehotvideos01
    @wwehotvideos01 2 ปีที่แล้ว

    ඌරුමස් බුරියානි එකකුත් කමු....

  • @dilushadilshan3935
    @dilushadilshan3935 2 ปีที่แล้ว +1

    Daily workout krnna gym eke hari gdr hari

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว

    😋😋😋 im enjoy this video..!
    Beautiful vlog ❤️❤️

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Maharagama asian kitchen kiyala supiri kadayak thiyenawa.
    Eke nasiya supiri.😉😁😎

  • @nishadidanushka8907
    @nishadidanushka8907 2 ปีที่แล้ว

    Mat asama kemak tama uluduwada kiynne..😍😍

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว

    Shaaa maruuuu ammoooo kela gilinawa hodeeeeee

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว

    niyama tenak.......patta rahai.....pirisidui

  • @ajithapawan3030
    @ajithapawan3030 2 ปีที่แล้ว

    Ow ayye මමත් pata asai උලුඳු wade kanda

  • @gladiators2735
    @gladiators2735 2 ปีที่แล้ว

    Dan malli oya nawath wanna Katawath ba ..issara karapu wada Nisa an sab Kara....Dan asawen sab karala bel eka presh kala ...ilaga video eka enakan balan inne asawen patta

  • @jehanlopez1257
    @jehanlopez1257 2 ปีที่แล้ว +1

    කෑම වල prices එහෙම දාන්න..❤️

  • @amilakasun2384
    @amilakasun2384 2 ปีที่แล้ว

    Mcn panadura රවිර cafe yanna ..hoda experience ekak ganna puluwan .

  • @explorer9967
    @explorer9967 2 ปีที่แล้ว +1

    Aiiye kottu labs eke kottu sawan ekk kanna yannko nawala open university eka laga thiyenne😍❤️👍

  • @nima3976
    @nima3976 2 ปีที่แล้ว

    oya sathutin kanna. api balan innm. anyway GOOD LUCK

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 2 ปีที่แล้ว

    Bambalapitiye saraswathi lodge kiyala siver kadayak thiyanawa ska thama colombe pattama eka

  • @sampathranaweera6766
    @sampathranaweera6766 2 ปีที่แล้ว

    My goodness, really good food. Thank you so much ashen

  • @sadeepaakalanka3653
    @sadeepaakalanka3653 2 ปีที่แล้ว

    යන Place එකෙ link එක share කලොත් හොදයි (Google map)

  • @RESPECT-my6kf
    @RESPECT-my6kf 2 ปีที่แล้ว +1

    Uludu wade and tose fans kauda inne🤓

  • @sohaff984
    @sohaff984 2 ปีที่แล้ว +2

    මූ මේ යන විදිහට බතලයෙක් වෙලා නවතින්නෙ ❤️😂

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +2

    miss u sri lanka:(

  • @nelumsamanthika6853
    @nelumsamanthika6853 ปีที่แล้ว

    Location please

  • @veronicapeiris1154
    @veronicapeiris1154 2 ปีที่แล้ว +1

    Mama otanata avila tiyanava etana kama rahai