Badairigu hadaddi ehema wenawa, mala wage pupuranne hoda eta witharai, butter ekathu karala eta tika kalawam karaddi bedila wedi wunath eta malak wage pupuranne nee,
Oya butter hari thel hari wedi pura denmada, api ganna eta wala pramanayata wada thel warga danna hoda nee, ethakota ewa bedenawa, bedila wedi wunama pipenne nee, anika gindara wedi karannath epa,
හොඳට කියල දුන්න . ගොඩක් 🙏
ස්තුතියි ඔබටත්
මම අනිවාර්යයෙන් හදලා බලනවා ❤️❤️❤️❤️🙏🙏👍👍👍💗💗
හදලා බලන්න ස්තුතියි ❤❤
Thank you dr...මම හැදුවා ..රසායි...
Thank you❤️
Akki samanyen api kana බඩඉරිඟු ata welala ganna puluwanda?
මම හැදුවේ සාමාන්‍ය බඩඉරිඟු වලින් ඒත් රහට ආවා❤
ස්තුතියි , හදලා කිව්වාට
velapu bada iriguda gaththe
රසයි ඔබට ඉස්තුති
ස්තුතියි ❤❤
Pori hadanna ලේසියි ❤❤❤❤❤❤
❤❤❤
Niyamayi
Thank you❤
මෙක හරිම රසවත්
ස්තුතියි 🙏
🔉🔉🔉🔉🔉
GOOD MORNING 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මිස් මේ කැරමල් පොප් කෝන් එක පැකට් කරලා කඩවලට දැමිය හැකිද...
Ou, oka kal thiya ganna puluvan , caramel eka hariyata hadaganna ethakota hoda crispy ekata thiyenawa
Apith haduwa harima rasai
Thank you❤️
පොප් කෝන් හදන බඩ ඉගුරු ඇට කියලා වෙනම ගන්න තියෙද සුපර්මාකට් වල
Nee, bada irigu eta okoma ekai
Thanx dinu easy recipe 🌽🌽🌽🌽🌽🌽🌽
❤️❤️❤️
Oya nam shoke akka...asama kemak man nam, adama hadano meka.... thank you so much akkiyo....😘😘😍😍💕💕💕💕💕
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ, කැරමල් එක ගොඩක් පාට වැටෙනකම් ඉන්න එපා, ඕනනම් සීනි එක්ක වතුර කප් 1/4 වගේ එකතු කරලාම සීනි දියකරලා විඩියෝ එකේ වගේ කැරමල් හදාගන්න
@@healthykitchendinu6450 ha akka, thiththa raha ewi godak wela tiuwama....eka matak kala eka hodai akka....😘😘👌💕
Mamath heduwa awasaneta badaerigu ata 10 , 15 ethuru wenawane pupuran nethuwa a ai kiyanna puluwanda
Badairigu hadaddi ehema wenawa, mala wage pupuranne hoda eta witharai, butter ekathu karala eta tika kalawam karaddi bedila wedi wunath eta malak wage pupuranne nee,
Gedara hadana bada erigu walin hadanna barida
බටර් වෙනුවට තෙල් ගන්න බෑද
Puluvan
Rasai ..lesi hadanna
Thank you❤️
thanks
❤️❤️
Backing soda danne ay akki
Caramel eka hadaganna danne, eka awashama nee
Woow😋 thanks Dinu ❤️
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මේක හදන්න ගෙදර හදපු බඩ ඉරිගු ගන්න බැරිද
මන් හිතන්නෙ එක වර්ග දෙකක්, පොප් කෝන් හදන බඩ ඉරිගු ඇටේ එක පැත්තක් උලට වගේ තියෙනවා
Thank u 😍🙏
❤️❤️❤️❤️
Rasai ❤❤❤❤❤
❤❤❤❤
tanks 😍😍❤
❤❤
ඔකට චොක්ලට් එම දලා හදන්න බැරිද
Puluvan , ekath godak rasai
මටත් ඔනි😢
❤️
Maru maru..ekath maru...💯💯💯💯
ස්තුතියි ❤️❤️
Thanks akki..🍿🍿🍿
❤️❤️
Butter onamada
Nee , thel walin unath hadaganna puluvan
බටර් ගන්න නැත්තම් මොක්ද කරන්න ඔන අවුල් යනවද
තෙල් එකතු කරන්න පුලුවන් , කිසිම අවුලක් වෙන්නේ නෑ,
ලංකාවේ දැන් බඩ ඉරිඟු තියේද? නියමයි ඔයා නම් සේනා දලඹු ප්‍රශ්න නැද්ද මම හුග කාලයකින් බඩ ඉරිඟු දැක්කේවත් නෑ වෙනද පාරේ අයිනවත් විකුණන්න තියනවා
බඩ ඉරිගු නම් දැන් විකුනන්නෙ නැතිව ඇති, කවුරුත් කන්න යන්නෙ නැති නිසා, බඩ ඉරිගු ඇට කඩවල තියෙනවා ,පැකට් සුපර්මාර්කට් වල තියෙනවා
😍😍😍😍❤
❤️❤️
👍👍
පැකට් කරල කොච්චර කල් තියා ගන්න පුලුවන්ද
දවස් දෙකක් වගේ යද්දී ක්‍රිස්පි ගතිය අඩු වෙනවා ,
😢😢
අපි වේල පුවාගත්තේ
හොදට ආවද❤️
Bada irigu ata okkoma pupuranne natte ai..
Thel hari butter hari ekathu karaddi wedi pura danna epa, ekathu karana eta thel walin bedunoth pipenne ne
රහට කමු අපි
හදලා බලන්න ❤️
බටර් අත්යවශ්යයමද
Nee, thel ganna puluvan
Ane akke mn heduwa , eta bedenawa, pori ne, ei e
Oya butter hari thel hari wedi pura denmada, api ganna eta wala pramanayata wada thel warga danna hoda nee, ethakota ewa bedenawa, bedila wedi wunama pipenne nee, anika gindara wedi karannath epa,
අනේ අක්කියෝ.හැම බඩඉරිඟු ඇට වලින්ම පොප්කෝන් හැදෙන්නේ නෑනෙ ඉතින්.වර්ගයක් තියෙනවද
සුපර්මාර්කට් වල තියෙනවා , බඩ ඉරිගු ඇට පැකට්
පියන අරිය ගමන් ටෝක් ගාල පිපිරවීම ක් ඇති උනා
ලිප ඔන් එකේ තියෙද්දි පියන අරින්න එපා, ඉරිගු ඇට පුපුරලා ඉවරවෙනකම් ඉදලා , ලිප ඕෆ් කරලා පියන අරින්න
😂😂
අක්කෙ පොප් කෝන් හදන්න ගෙදර වවපු බඩ ඉරිගු ගන්න බෑද,, නැත්තම් පොප් කෝන් හදන්නම වෙනම බඩ ඉරුගු වර්ගයක් තියෙනවද,, නැත්තම් සාමාන්‍යයෙන් අපි කන නෝමල් බඩ ඉරිගු ද ගන්න ඔනි 🙄
ඒ දෙක දෙකක් නංගි, පොප් කෝන් බඩ ඉරිගු වලට වඩා කහ පාටයි , පොප් කෝන් වෙනම ජාතිකයක්
@@healthykitchendinu6450 හරි අක්කෙ තෑන්ක්ස් ,, පොප් කෝන් බඩ ඉරිගු කියල ඉල්ලුවම සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන් නේද 🙄
මම හිත්න් හිටියේ දෙකම ☝ කියලා , ඔයාට ස්තුතිය 🙏🙏
👋🌹🤝
පොරි එන්නෙ නැ නේ.ඇට බැදෙනවා විතරයි
ගින්දර ගොඩක් වැඩි නොකර බදින්න, අනික බටර් හෝ තෙල් එකතු කරද්දි පොඩ්ඩක් එකතු කරන්න, ඇට බැදුනොත් පොරි හැදේන්නේ නෑ