පොකූරු ගෙඩි මවන කාබනික තක්කාලි වගාව/kabanika /tomato wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 9

  • @dushansalinda
    @dushansalinda 6 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද

  • @nayanikaushalya6782
    @nayanikaushalya6782 5 หลายเดือนก่อน

    පිදුරු දාන්න හොද නැද්ද

  • @dikkadikka6130
    @dikkadikka6130 6 หลายเดือนก่อน +1

    සිකුරාදා සිකුරු හෝරාව hriytm denganne khomada?

    • @ikmanwaga559
      @ikmanwaga559  6 หลายเดือนก่อน

      සිකුරාදා අලුයම හයත් හතත් අතර
      දවල් එකත් දෙකත් අතර කාලය
      සිකූරු හොරාවවේ
      ඔබගේ පලාතේ හැටියට ඉර උදාව
      අනූව විනාඩි ගනන අඩු වැඩි
      කරගන්න ස්තූතියි

    • @dikkadikka6130
      @dikkadikka6130 6 หลายเดือนก่อน

      @@ikmanwaga559 ස්තූතියි❤

  • @darshanidilrukshi1555
    @darshanidilrukshi1555 6 หลายเดือนก่อน

    සිකුරාදා සිකුරු හෝරාව වෙනස් වෙනවද?හැමදාටම එකයිද අපේ පැත්තෙ සිකුරාදා සත්තුන්ගෙ දවස කියලා එදා දවස අතහැරලා තියෙන්නෙ .අපේ වත්තෙ දවසම රිලව් ඉන්නවා හැමදේම විනාශ කරනවා.පිලිතුරක් දෙන්න. ස්තූතියි ඔබ තුමාට

    • @ikmanwaga559
      @ikmanwaga559  6 หลายเดือนก่อน

      ඉර උදාව අනුව විනාඩි කිපයක්
      වෙනස් වියහැක ස්තූතියි

    • @SleepyDimSum-yu1vt
      @SleepyDimSum-yu1vt 6 หลายเดือนก่อน

      ​@@ikmanwaga559තිලක් කන්දේ ගමගේ කොපියක් ගැහුවා 😄😄😄😄

  • @SubhaniNarasinghe
    @SubhaniNarasinghe หลายเดือนก่อน

    තක්කාලි බීජ දැනටමත් ලග නැතිනම් වෙලදපලඑන් මිලදී ගන්නවනම් මොනවද හොද තක්කාලි වර්ගය මහත්මයා .