Chooty Malli Podi Malli | Bar Ekata Ena Profeshanalsla (බාර් එකට එන ප්‍රොෆෙශනල්ස්ලා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
  • ตลก

ความคิดเห็น • 59

  • @wihangasihilel2318
    @wihangasihilel2318 6 หลายเดือนก่อน +16

    මහවැලි කතාව පට්ට ඇත්තක්. ඇමතිට ඕන වුනාලු ඒ ආණ්ඩුව තියෙද්දිම විවෘත කරල ක්‍රෙඩිට් එක දාන්න

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 หลายเดือนก่อน +9

    අද කථාව නම් සුපිරි!!

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p 6 หลายเดือนก่อน +2

    සුපිරි..ආආ..ඔහොම කිව්වෙ නැත්නම් අපේ රටේ ගගොන්නුන්ට තේරෙන්නෙනෑ.👍

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 3 หลายเดือนก่อน

    නියමයි...අරේ සහ මරේ අහන කාලෙ ඉඳලම මේ ඩබලගෙ කොමඩි වලට මාරම ආසයි...❤❤❤❤

  • @wapasela
    @wapasela 6 หลายเดือนก่อน +4

    අද එක අහනකොට කේන්ති යනවා, දීලා තීනවා හොර දේශපාලුවන්ටත්, රජයෙ දූෂිත නිලධාරින්ටයි දොබෙන් යන්න, ස්තුති

  • @amalinuwanthika2576
    @amalinuwanthika2576 6 หลายเดือนก่อน +3

    ජය වේවා සුනෙත් අයියා

  • @charlesaponso4830
    @charlesaponso4830 6 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ 👍😊❤️

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 6 หลายเดือนก่อน +1

    වෙන වචන නෑ...පට්ට...එච්චරයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน +1

    විහිලුවට හරි කියන්නේ සහතික ඇත්ත කතාව මම ආසම දෙන්න දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏🤣🤣🤣🤣 නියමයි🤣🤣🤭🇶🇦

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 6 หลายเดือนก่อน +14

    ලංකාවේ තවත් අමරණීය කලාකරුවෝ දෙන්නෙක් ❤

  • @jgpremathilaka8247
    @jgpremathilaka8247 6 หลายเดือนก่อน +21

    මිවා තමයි නියම සමාජ අධ්‍යනය ,

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 28 วันที่ผ่านมา +1

    Excellent very good one

  • @Kandyan...996
    @Kandyan...996 6 หลายเดือนก่อน +3

    යෝජනාවක්. කොටසින් කොටසට දෙන්නා චරිත මාරු කර කර කරනවානම් මං හිතන්නේ මරු.... දැනුත් මරු අර විදියට කරනවානම් තවත් මරු... ( මං කියන්නේ මේ කතාවේ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් හැම එකටම ) කොහොමත් සුපිරි ආදරෙයි ඔයාලට ❤ සුභපැතුම්.... ❤

    • @waruniekanayake2227
      @waruniekanayake2227 6 หลายเดือนก่อน

      මේ කරන විදිහ හොදයි. චරිතයට ගැලපෙන විදිහට තමයි කටහඩ තෝරන්නේ 👍

  • @sitharasiriwansha6349
    @sitharasiriwansha6349 6 หลายเดือนก่อน +2

    නියමයි...

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 6 หลายเดือนก่อน +4

    මේක තමයි මම මෙයාලගෙ මෙච්චර දවසකට අහපු හොදම කතා සෙට් එක..

  • @oldisgold3399
    @oldisgold3399 6 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි

  • @nishshankabandara5038
    @nishshankabandara5038 6 หลายเดือนก่อน +2

    Excellent

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 6 หลายเดือนก่อน +1

    The super thanks from Europe

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 6 หลายเดือนก่อน +1

    The super shot ape anande malliya.

  • @ishankaviraj6255
    @ishankaviraj6255 6 หลายเดือนก่อน +2

    Adath issellama ahanne mama.... 😊

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 6 หลายเดือนก่อน +3

    චන්ද්‍රිකා ගෙ කාලෙ හිටිය රොනී පීරිසුත් කපුටා වගේ ඌ ගහපු කොමිස් හැංගුවේ කොහෙද කියලා ගෙදර එවුන්වත් දන්නෙ නැ 😅😅😅😅😅

  • @judehiroshi3677
    @judehiroshi3677 6 หลายเดือนก่อน +2

    👏👏👏💯💯

  • @ceylontoday2024
    @ceylontoday2024 6 หลายเดือนก่อน +2

    මම එක

  • @sanjeewagamlath5748
    @sanjeewagamlath5748 6 หลายเดือนก่อน +1

    Best story ever❤

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 6 หลายเดือนก่อน +1

    The super talk at indeed & thanks from Europe.

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 5 หลายเดือนก่อน

    exactly

  • @srisampath1918
    @srisampath1918 6 หลายเดือนก่อน +2

    1st comment today ☝️

  • @ThilinaSL
    @ThilinaSL 6 หลายเดือนก่อน

    ⁣දෙශපාලන දෙවල් වලට වඩා බාර් වල. රෙස්ටුරන්ට් වල කතා මාර ආතල් ❤ අපෙ රටෙ දෙශපාලනය අප්පිරියයි😂

  • @kamalgunasekara5758
    @kamalgunasekara5758 5 หลายเดือนก่อน

    Good 👍

  • @maheshnilanga5664
    @maheshnilanga5664 6 หลายเดือนก่อน +2

    ඔක්කොම එකතුවෙලා රට කෑවා

  • @marumesh
    @marumesh 6 หลายเดือนก่อน +1

    🎉❤

  • @keshkj6476
    @keshkj6476 5 หลายเดือนก่อน

    තව කොහොම කියන්නද නේද? ❤️💯

  • @pathumnissanka8601
    @pathumnissanka8601 12 วันที่ผ่านมา

    😊

  • @NXTSOP
    @NXTSOP 6 หลายเดือนก่อน

    ඇන්ටිජන් ගේනාවෙත් ඔහොමම තමයි … මරැ ඩබල හොරාගෙ ගෙදර ඉදං හොරකම් කරපු හැටි කිව්වා මරැ මරැ ❤

  • @thememories2376
    @thememories2376 6 หลายเดือนก่อน

    15:46 kaputu kathav nm sahathika aththta.😁

  • @sadewsithuruwan-kp7on
    @sadewsithuruwan-kp7on 6 หลายเดือนก่อน

    ❤❤

  • @DharshanaAbesinha
    @DharshanaAbesinha 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @waruniekanayake2227
    @waruniekanayake2227 6 หลายเดือนก่อน

    👍

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 6 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂

  • @highwaytyson2913
    @highwaytyson2913 6 หลายเดือนก่อน

    ❤❤❤😂😂😂

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 6 หลายเดือนก่อน

    😂😂😂😂😂❤❤

  • @MahindaHewapathage-hj9sj
    @MahindaHewapathage-hj9sj 6 หลายเดือนก่อน

    මුන් දෙන්නම ආනන්දෙ වගෙ!

  • @user-uy4qy6rf8j
    @user-uy4qy6rf8j 6 หลายเดือนก่อน

    ❤😂🎉

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 6 หลายเดือนก่อน

    ✊✊✊✊✊

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 5 หลายเดือนก่อน

    oxygen kanna da ahanawa

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 6 หลายเดือนก่อน +1

    The super duel.

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 6 หลายเดือนก่อน

    මොන භාෂාවෙන් කිව්වත් උන්ට දැනෙන් නෑ.

  • @ranjithanura520
    @ranjithanura520 6 หลายเดือนก่อน

    විල්පත්තුවේ කපපු ගස් වෙනුවට army එකෙන් ගස් හැදුවා මතකයි .ප්‍රශ්නේ ඒවාට වතුර දාන්නේ කවුද කියලා. ඉස්සර තිබ්බේ වාර්ශික ගස් දශ ලක්ශ්‍යේ වියාපාරය. අවරුදු 10 ක් හැදුවාම ගස් කෝටියයි. ලංකාව ම වැහැන්න ගස් තියෙන්න එපඇයැ.ඊට පස්සේ පොහොට්ටුවේ 11 ලක්ශයේ වියාපාරය.😂😂😂😂

  • @nimalkantha3544
    @nimalkantha3544 6 หลายเดือนก่อน +1

    බඩුම තමා

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 6 หลายเดือนก่อน

    ❤❤

  • @kapiladewagiri331
    @kapiladewagiri331 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amawproduction4418
    @amawproduction4418 6 หลายเดือนก่อน

    ❤❤