Exactly i don't know about free energy, but this is the time i have to comment regarding free energy, those who are making free energy srilanka, Thushara, lalith and other some guys they have a group don't court them they take money and escape, never will give machine and never recover money both of them living negombo and kandana, which lalith make machine he will bypass ceb and and give supply, its happened to me
Ethtatama hoda video 1k..thnx aiye...math motar genwa..eth haduwe na..ape kalaya..ape athe tiyena salli tika wiyadam wenwa witharai..oyage video eken e boruwa dangatta..thanx aiye..
@@rohithasamarathunga1146 mama me gon prashne ahuve danata aurudu 2 t kalin.monavath danne nathi kaale 😂.e unta mm dan dannava free energy kiyla ekk na kiyala.e kiyanne mehema eva kohomavath karanna ba.
@@japanaye.dawasak ma wage gonnuhinda thamai lankawa hadanna bari aru kiyanne ekak mun comment danne thawa ekak podi kale science class cut kerama oma wenawa danne nathm wena ekek kiyana deyakin hari igena ganna balanna
Exactly i don't know about free energy, but this is the time i have to comment regarding free energy, those who are making free energy srilanka, Thushara, lalith and other some guys they have a group don't court them they take money and escape, never will give machine and never recover money both of them living negombo and kandana, which lalith make machine he will bypass ceb and and give supply, its happened to me
Oba sinhala neweida ban pada sho daanna apa ban huttha
මල්ලි ක්‍රමේ ඕක නෙමෙයි ඕක කරන්න පුළුවන්. මම මගෙ අත්දැකීම අනුව කියන්නෙ. මම කාර් එකක් හදනව එහෙම යන්න. දැනට වැඩේ කරගෙන යනව. දවසක පෙන්වන්නම්. ඔයා තමයි බොරු දේවල් කියන්නෙ. අලුතෙන් දෙයක් හිතන්න ඉගෙනගන්න. මම මුලින්ම කලේ මෝටර් එක කරකවන්න ජනි එක හදාගත්තු එක. දැන් කාර් එකක් ගෙනාව කන්වට් කරන්න. මට තියෙන ප්‍රශ්න එක්ක මට 10kv මෝටර් එකක් ගන්න සල්ලි නෑ. සල්ලි හොයාගත්තම ඔයා බෑ කියපු දේ කරල පෙන්වන්නම්. එක එකා ඉදිරිපත් කරපු නියමයන් වලට යට නොවී අලුතෙන් දෙයක් හිතන්න පුරුදු වෙන්න. උබට බැරිනම් අනිත් උන්ට ඒකට ඉඩදියන්.
🤣🤣🤣🤣 Haduwama kiyana
Niyamai mamath me dawas wala
මාත් හදාගෙන යන ගමන් ඉන්නෙ මේකම.දැං අවුරුදු 10කටත් වැඩී Project එකට.ඒක කරන්න පුළුවන් දෙයක්.තව පොඩි වැඩ ටිකක් විතරයි මට නම් කරන්න තියෙන්නෙ.සුබ පැතුම් බ්‍රෝ
😂 බොරු කියලා මොටරය ගන්න සල්ලි හොයනවා නෙද, ඔක කරන්න බෑ මනුස්සයෝ අත්දැකීමෙන් කියන්නෙ. ඔය තාක්ෂනය දැනගෙන හිටියේ එක මනුස්සයෙක් විතරයී ඌත් මලා මලා නෙවෙ මැරුවා. ඉලගට තව එකෙක් ඉන්නවා ඌ ඒ රහස දෙන්නෙ නෑ. බොරුවට ඔකට කාලේ නාස්ති කරන්න එපා.
@@srihunterinventions1837 එක්කෙන්ක් දැනගෙන හිටිය කියන්නෙ එහෙනම්
උදාහරනයක් : rpm 1500 දි ඇම්පියර් 60 ලබාදෙන alternator එකක් තියෙ කියල හිතන්න තව rpm 1500 කැරකීමට ඇම්පියර් 50 අවශ්‍ය මොටරයක් තියෙ කියල හිතන්න අනිවාරයෙන් ඒදෙක කඩේ ගන්න තියෙනව ඉටපස්සෙ සුදුසු ජව රොදයක් යොදාගන්න මොටර් එක සහ alternator එක එකිනෙකට මුහුන ලා ඇක්සල් දෙක එකට සම්බන්ද කරන්න මෙ අතරට ජවරොදයද යොදාගන්න පස්සෙ alternator එකෙ වයර් දෙක moter එකෙ වයර් දෙක ට සම්බම්ද කරන්න alternator එකෙ වයර් දෙකට මැදින් swich එකක් සම්බන්ද කරන්න එය off කර තියෙද්දි moter එකට පමනක් විදුලිය දී මොටරය උපරිම වෙගයට කරකැවෙන අවස්තාවෙ විදුලිය ඉවත් කර alternator එකෙ ස්විචය ක්‍රියාත්මක කරන්න කරල බලල වගකිමක් ඇතුව කියන්නෙ අයියෙ ඔයා නොදැන කතාකලත් මම ප්‍රායොගිකව එක කරල සැක නැතුව කියනව
ශක්තිය පරිවර්තනය ගැන තව ටිකක් ඉගෙන ගන්න. එතකොට ඔතන තියෙන වැරැද්ද තේරෙයි.
@@SLBuilds කොහොම කලත් අයියෙ මම කරල සාර්තක උන දෙයක් ගැන මට අමුතුවෙන් හිතල බලන්න දෙයක් නැහැ
Ethtatama hoda video 1k..thnx aiye...math motar genwa..eth haduwe na..ape kalaya..ape athe tiyena salli tika wiyadam wenwa witharai..oyage video eken e boruwa dangatta..thanx aiye..
💪
අයියෙ අපි සමහර මෝටර් අතින් කරකවනකොට එකට සම්බන්ඩ කරල තියන බල්බ් එකක් පත්තු කරන්න පුලුවන්නෙ.ඒ නිපද්වෙන විදුලිය tතවත් මෝටරයකට දීල ඒ මෝටරයෙන් කලින් mමෝටරය කරකවල pපුලුවන් නේද දිගටම ගන්න
Ahem kranna baha tika welawkin nawathinaw.
ශක්ති හානියක් සිද්දවෙන නිසා දිගටම කරකවන්න බෑ
මමත් ඕකම කල්පනා කලා බන් උඔනම් නියමයි 👍❤
ඇයි බැරි කරන්න පුලුවන් අපි හැදුවා හිතන්න මොළයක් තියෙනවනම් පුලුවන් බැට්රියෙ ධන රින දන්නෙ නැතිවුන් ඉන්න රටක් බන්
@@rohithasamarathunga1146 mama me gon prashne ahuve danata aurudu 2 t kalin.monavath danne nathi kaale 😂.e unta mm dan dannava free energy kiyla ekk na kiyala.e kiyanne mehema eva kohomavath karanna ba.
ඔයා කියපු ඔක්කොම වැරදීයී .ගොඩක් අයව ඔයා අදයිර්ය කරන්න හදන්නෙ ඔයාගෙ මේ සම්බන්ද දැනුම 0යි.ඔයා මෝටරේකට LED ලයිට් එකක් හයි කරල අතින් කරකවල බලන්න පත්තු වෙනවද නැද්ද කියල .ඊට පස්සෙ පත්තු උනානම් මෝටරේ ගලවල බලන්න ඇතුලෙ බැට්රි තියෙනවද කියල.අපට ඕනේ ලොකු RPM එකක් හදාගන්න විතරයි එකම වර්ගෙ මෝටර් දෙකකින් .ඒක කරන්න බෑ කියනව ගොඩක් අය.ඒත් එක මෝටරේකට ලොකු වීල් එකක් හයි කරානම් ඒක කරන එක පුන්චි වැඩක්.අනික පිස්ටන් ගැන කතා කරා ඔයා ඔයා ඔය කියන පිස්ටන් මන් කාන්දම් වලින් හැද්දුව.පිස්ටන් එක ඇතුලෙ තාප ශක්තිය චාලක ශක්තිය කරන්නෙ ඒත් මන් චුම්බක ශක්තියෙන් චාලක ශක්තිය හැදුව ඒක තාප ශක්තියට වඩා 200%ක් ප්‍රතිඵල දායකයි.අපට ඒකෙන්ම තේරෙනව ඉතුරු ටිකත් අපේ දක්ශයන්ට කරන්න පුලුවන්.මගෙ WHATSAPP නෝ එකට mg එකක් දාන්න අපි එකතු වෙලා මේ project එක දිනමු.මතක තියා ගන්න ලංකාවෙ ගොඩක් දක්ශයො ඉන්නව ඒත් එයාලට අවශ්‍ය දැනුම දෙන්න , අත දෙන්න කවිරුත් නෑ ඒක නිසා අපි එකතු වෙමු මේක කරමු.අපේ දක්ශතාවය පෙන්නමු .
වෙන එකවුන්ට් වලින් ආවට ඔයා කවුද කියලා කට්ටියම දැන් දන්නවා pens 😌
Wena account neme bro mn tharidu mirigamin
මන් කිවෙ මන් අත් දැකපු දේ මොකෝ මටත් ඉලෙක්ට්‍රොනික් ගැන යම් තාක් දුරකට දැනුම තියෙනව.
fan motor walin podi genaretor hadanna puluwamda.... uththarayak one
ඕක දැන් කරන්න බැරි උනාට කවද හරි කරනව මහත්තයො .
TH-cam එකේ තියෙන ඒව බොරු තමා
ඒත් හැමදාම මිනිස්සු එකම විදිහට ඉන්නෙ නෑ .
දැන් ඉතිම් මම දාන comment එකටත් දාස් ගානක් කනපිට උත්තර එයි .
ඒක ඉතිම් ලංකාවේ හැටිනෙ .
මම කියන්නෙ හැමදාම පරණ දේ ගැනම හිතන්නෙ නැතුව අලුත් දෙයක් හිතන්න .
එතකොට දවසක ඔය කොයි දේත් වෙනස් කරන්න පුලුවන් .
හැමදාම නියතයි කියල කියල කියපු දේවල් මීට කලිනුත් වෙනස් කරල තියෙනව .
😐
Ok ok 😁
අනිවාර්යයෙන්ම දවසක කරනවා දෙකක් නෑ .... අද බැරි උනාට
@@SLBuilds මහත්තයො graffin ගැන හොයල බලන්න දැන් 😂
@@slfishworld6043 malinda aiyage video eka balala athi neda. eke concept deke loku wenasak thiyanawa kiyala therei oyata lagadima
@@slfishworld6043 hint ekak dennam temperature conversion ekak. parisara ushnathwayen unath wadak ganna puluwan supiri wadak
අන්ධයෙක් කීවලු ලෝකේ පාට කියලා දෙයක් නෑ කියලා 😀😀 ඒ වගේ තමයි ඔයාගේ කතාවත්. ඒක නිසා නොදන්නා මගුල් කතා කරන්න යන්න එපා. මේක කරන්න පුළුවන් දෙයක්. ඒත් ඒ ක්‍රම එලියට එන්න දෙන්නේ නැති වෙන්න යටපත් කරල තියෙන්නෙ
ඇයි එහෙම ආවොත් බලශක්ති සපයන පුද්ගලයන් සමාගම් ඔක්කොම අනාථ වෙන නිසා. නිකං මෝටරයකින් මෝටරයක් කරකවනවා නෙමෙයි.
ලොකු මෝටරයේ වෙනසක් කරන්න තියෙනවා. ඒකෙන් පුළුවන් එතකොට පවර් ජෙනරේට් කරන්න. වෙනස කියන්නේ නෑ මෙතන උන් හුගාක් ඒකට අපහාස කරල තියෙන නිසා. පින තියෙන්න ඕන ඒක දැනගන්න. ඒක ලොකු විප්ලවයක්. ලැබෙන කෙනාට ලැබෙයි.
Karala penna. melo deyak danne nathi wa boru baila wishwasa karana kawda metha modaya. Samajeth wihiluwak wenna epa. Oya wage boru dewal karanna kiyala salli aragena boru karapu ara ona tharam inna. Oya inna thana kiyanna. Oyata ona badutikath kiyanna man genath denna. Puluwannam hadala penna.
මං වැඩේ කරගෙන යන ගමන් ඉන්නෙ.මං හිතනවා කරන්න පුළුවන් වෙයි කියලා
aniwa ayye
thel samagam walin meka yata gahala thiyenne
th-cam.com/video/-ftPmhYAEr8/w-d-xo.html
th-cam.com/video/VhRPYG7HeSw/w-d-xo.html
supiri wedak
share karala anith ayawa denuwath karamu
ඔයාට පුලුවන්ද ඒ ක්‍රමේ කියල දෙන්න
@@thusithakumara5273 moter eke arm ekata kandam hsawi karanawa
ethakota karant ekak nipadawenawa
මේ විඩියෝ එක නිසා මම ඔයාට එකතු වුනා. මම මෝටරයක් වතුර පිහිල්ලකින් කරකවලා (සාමාන්යෙන් අගල් 4ක විතර බටයක් තියෙන්නෙ ) එකෙන් අපිට ගෙදරට කරන්ට් එක ගන්න හදා ගන්න පුලුවන්ද ? .හෝස් පවර් 1කෙ මොටරයකින් පුලුවන් වෙයිද ? ,,, කරුනකරලා පිලිතුරක් දාන්න
පුළුවන් ජල විදුලි බලාගාර තියෙන්නේ
Be ea motors walin be
@@pradeepmadusanka608 thanks.kandam thiyana motor neda one
පුලුවන්
Rawatuna නොවෙයි ma viswasakala.....අවුරුදු 3ට කලින් ...මමත් try කළෙමි ..පසුව මා saththaya දැනගතිමි ....ස්තුතියි ...
Niyamai digatama set wela inna
th-cam.com/video/oWQRkHhv3UY/w-d-xo.html
සුපිරියි අයියෙ
Ou bn mamath issara kala
Thanks aiye math ravatila hitiya kalin
Elama aye rawatenna epa 💪
කවුරු හරි මට කියන්න කාන්දම් මගින් තවත් කාන්දමකට නිසි තෙරපුමක් ලබාදීමෙන් චාලක ජවලනයක් නිර්මාණය කර එමගින් ඉට ගැලපෙන ටර්බයින්නයක් කරකවා විද්දුතයක් නිර්මාණය කරන්න බැරිද?
puluwan .
habi krnn amru wdk wgem kiriy krithwya tikn tik adu wen deyk
dainmo eka ai dekala nedda
💪💪💪
දෙයක් භාගෙට දැනගෙන කියන්න එපා ඒක අපරාධයක් . කරන්න හිතන ඕනෑම කෙනෙක් කතා කරන්න කරන විදිහ කියල දෙන්නම්
Ane mata kiyala denna puluwanda.. mamath hithanawa beriwena 1k ne kiyala.. mokada ape gedara bulb 1k tiyanawa age tibbamat paththu wenawa.. aka ahamben thaththa kadekin genapu 1k.. current 1 giyath bulb 1 ushnathwayen paththu wela peya 1/2 k withara tiyanawa.. ethakota a science 1 mokakda.. try kaloth apata yamak karanna puluwan.. karunakarala whatsapp no.1 tiyanawanam denna sahodaraya..
Mata kiyala danna godak pin
Ok siyalladath uthumanani
මෙහෙමත් හරක්
වාහනවල ඩයිනමෝ එකක් 230v ගන්න හදාගන්න බැරිද
පුළුවන්
@@sajithmadusanka8594 kohomada
@@pethikade967 panet magnet danna oni
oya kathawa 2022. 7.4 wenakota walangu wen nethiwei wage aiya aya video akak karanna wei oyata
Ehemada
Aiye frre intarnet kiyannet boruwakda
concept eka hari
free energy kiyanne boruwak newei.
car alternator / water pump moter bawithayen generator ekak hadaganna puluwan.
geewitha kalayatama athi wenna widuliya ganna puluwan.
mema generator eka hadala aurudu 100 ganakata kalin patent balapathrayak aragena thiyenne.
namuth ema balapathraya thel samagam wisin miladi genathiyenne.
owun wisin mema generator eka nipadaweema thahanam kara.
ema nisa apita eya nipadawa alewi kirimata nithiyen awasara ne.
🤣🤣🤣🤣😭
Hm
Ayya ara 1.5dc to 225ac mini inver ekth fake da mn eka try kra wada kre na
Mama maka karala hariyannaththa ai kiyala balanna thamai maka palawaniyata baluwa
💪💪💪
එහෙම group හොයාගන්නෙ කොහොමද
Fb eken
kandam wala shakthiya hathenne kohomada.
කඳන් වල තියෙන්නෙ බලයක් ශක්තියක් නොවේ . ඒ බලය හැදෙන්නේ ඉලෙක්ට්‍රෝනවල පිහිටීම අනුව.
මේක ගොං කතාවක් මිනිසුන්ගෙ නිර්මාණ ශක්තිය මොට කරන්න එපා
Noelle veduleya labaganna puluwan
Ba
හැබැයි පුතේ ඉංදියාවෙි ඉන්නවාඩයල් එකක් හදනවා ෆී කරන්ට් එක මාත් ටුරියි එකක් දානවා මේ දවස් වල
යාලු කියන සමහර ඒවා ඇත්ත
යු ටියුබ් එකේ තියන හැමඑකම ඇත්ත නෙවේ ඇත්ත ඒවත් තියනවා.
Okkoma boru
මල්ලී ඉගනගත්ත දැනගත්ත දේ විතරක් නෙවෙයි ඇත්ත. ඊට එහා දේවල් තියනවා. තමන් දැන උගත් මට්ටමට අනුව ඔයා වැරදි නෑ.
Eka aththa haduwoth kiyannako
@@japanaye.dawasak mamath ekama gama cament ekak dala anith unge kament dakiddi ubath ekama dala thiyeddi .mama confius
@@japanaye.dawasak අනිවාරෙන් මැග්නට් එක්ක වීල් එකක් කරකවල පුලුවන්
@@japanaye.dawasak ma wage gonnuhinda thamai lankawa hadanna bari aru kiyanne ekak mun comment danne thawa ekak podi kale science class cut kerama oma wenawa danne nathm wena ekek kiyana deyakin hari igena ganna balanna
ලංකාවේ ප්‍රථම වරට free energy kiyala motor walin mewage deyak hadala thiyanawa eka eththakda bro
Boru malli
ඒ ඔක්කොම බොරු කාරයො
වාහන ඩයිනමෝ එකක් 230v ගන්න හදන්න බැරිද
Aiya pan motaran viduliya gaththakida
Graffin ගැන හොයල බලන්න 👌👌
vidyuth chumbaka preranayenn nan puluvan.ekath hariyata free energy vage thamai.kisima bahira vidyuth sapayumak one na
ekann maru
බලයයි ශක්තියයි පටලවගන්න එපා මල්ලියේ එය දෙක දෙකක්
උබ කොහොමද බෑ කියන්නේ
්මමකරල බැලුවා හරි ගියා
මම අහල තියෙනවා ප්‍රත්‍යවර්ථ ධාරාවකින් මෝටරයක් කරකවන්න බෑ කියලා...එකෙක්වත් මං කියන දේ ඇහුවෙ නෑ මේක පෙන්නුවම හරි...tnx අයියා🥰
Elaz
Jala viduliya ganna vidiya gnna heti kila denna
Isarahata balamu
Motar 2k ekata karala e wadanam hariyanna boruwa habai eka motarayakin aout put ekak gnna puluwan krkala
පුළුවන්
Karan eka ganna berida motarayak karakawAla
😌
Supiri video ekak.
Thank you 🙏
Free energy aka oya wage ba kiyala one gonek dannawa namuth oya vidihatama wada karanawa 3kw 5kw ganna hadanna puluwan
මල්ලී මෝටර් එකකින් විදුලිය ලබා ගන්න පුළුවන්ද ඔයාගේ නම්බර් එක දෙන්න
Tz aiye mamath okama karana hadhuwa 🥲
Try karalama balann 💪
Thoch batariyen puluwan kiyanne aththada wolt 220v ganna
💪❤️
Thenk you aiye
❤️💪
සූර්ය පැනල් සූර්ය කෝෂ free energy ව්දිහට භාව්තා කරනවනේ මොකද එ ගැන හිතන්නේ
E gana video eke katha kala neda anthima hariya balanna
සූර්ය බලය free enargy නෙවෙයි.... පුනර් ජනනීය බල ශක්තිය...
මොටරේක ඉස්සරහ කම්මබිය කැරකුවම කරන්ට් එක එනවනේ මම youtube එකෙන් ගත්තේ ඒක හරිගියා
Oyaga awawadaya ala aiya sthuthie
වතුර මෝටර් එකකින් කරන්ට් එක ගන්න වීඩියෝ තියෙන්ව නේද ඒක කරන්න පුලුවන්ද....
thawa hoyala balala katha karanna
Oya hoyagaththada ekak
Spark plug ekak use karala magnet ekak ekk energy generate karana ekath boruda macahn
Boru, wishwasa naththam try karala balanna.
aiye mamath karanna hitiye . welawata danuwath unaa. rawatenne na aiye saththai
අනිවාර්යෙන්ම මල්ලි 🤗
එතකොට මෝටරයක් කැරකැවෙන්නෙ කොහොමද ?🤔
Power eka denawa wenama
ඔයා හරි මාත් රැවටුනා 🍃😴
Ow eka thama
ඔය එක එකාගෙ නියමයන් පස්සෙ ගියොත් අපිට දියුනුවෙන්න බෑ.මමත් try ර්කක් දාල බලන්නම් video එකකුත් දාන්නම් හරි ගියොත්
Jaya wewa hoya gaththo video ekak danna
හරියටම තෙරුනා.බොහොම ස්තුතියි.තව පොඩ්ඩෙන් අපි රැවටෙනවා.
ඔබ මේ වීඩියෝ එක කරේ මේ ගැන ප්‍රයෝගික පරීක්ෂණයක් කරලාද? එහෙම නොකර ඔබ කරනවා නම් එය ලොකු වරදක්. මොකද ඔබ යමක් ප්‍රකශ කරන්න පෙර එය අත්හදා බලන්න. එහෙම නැතිව හිතලු ඉදිරිපත් කරනවා නම් ඒක කරන්න එපා
Sirawata
Sirawata car dynamo ekakin oka karanna puluwan ne hithuwoth beri deyak ne
@@pethikade967 cra ඩයිනමෝව හරියටම හරි අයියෙ ලොකු වතුර මෝටර් එකත් මරු
Fly wheel එකකින් eka karanna පුළුවන්
Ba malli
A khomada kiyannako
Ane hujja kollo uba hariyata danagena katha karapan.
Athatama dukai uba gana 🤣🤣🤣
මටත් පොඩි කාලෙ ඉදන්ම තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද විසදුනා තෑන්ක්ස් 👍
Free Energy scam 2 - th-cam.com/video/GnxqvLtyRPs/w-d-xo.html
ඔබ කියන දන්න දේට වඩා යමක් තිබිය නොහැකිද? මෙහෙම හිතන්නෙ පොතේ ගුරාල විතරයි. ඔබෙන් දෙයක් ඉගෙන ගන්නවට වඩා යමක් හිතල කරන්න හිතන කෙනත් මොටවෙනව. තාත්ත විදුලි බල මණ්ඩලේද වැඩ කරන්නෙ. දන්න දේ තව දියුණු කරගන්න බලන්න. එතකොට නව සොයාගැනීම් කරන්න හිතෙයි. ඔබ වගේ හැමෝම හිතන්න ගත්තොත් ලෝකෙ ඉදිරියට යන්නෙ නෑ.
Ithin oba thuma hadannako nawa soyaganimak. Pothwala nathi
හායි බොක්ක
Hi bro 😁
@@SLBuilds 😘
Dynamo ekak thiyenawa motor ekak thiyenawa edeja ekathukaralath bariqa
Nicola tesla kiyl thiyeilu neda
කන්දම් වලින් කරන දෙවල් මොකද බොරෝ
Math hithuwe aththak kiyala.denuwath karata sthuthiy..
Ohoma balashakthiyak hadanna puluwan nam viduli balagarawala loku kandam haikarala motor karakawala karant eka ganine.owata looke niyamayan kiyala deyak thiyanawa ewata pitin yanna ba.aparade data😂😂😂
😂😂😂 eka thama kiyala thiyenne
th-cam.com/video/VhRPYG7HeSw/w-d-xo.html
meka balalama hithannako
කාපු කෑම ටික රීලා අයේ කනවා වගේ වැඩක් තමා😂. ඔක කරන්න බෑ ලමයිනේ. ඔහොම කරපු සේරම බොරුකාරයෝ. ලෝකේ හැම තැනම ඔය වගේ බොරු කාරයෝ වැහි වැහැලා. පරිස්සමෙන් උබලා සල්ලී එහෙම දීලා අහුවෙන්න එපා. ඔක හරියටම කරපු එක්කෙනයී හිටියේ එයාගේ දැනුමත් එක්ක එයාව මරලා දැම්මා.
Kauda e marala dapu ekkena?N Tesla da?
@@suranimalajayasinghe7384 vrnna onaa
Ayye arduino / robotics field eke job monavada?
Thanks machan ela ela
Elaz 💪💪💪
මම කියනවා කරන්න පුළුවන් කියලා
Ok hodai karanna
😹💔Yako uba oya ekakvath try kallada kiyapan me kiyanne යකො කියනවනම් කියපන් උබට බැ කියල ...free energi කියන්නෙ නිකම්ම ගන්න දෙයක් නෙවෙ කොමත් මෝටරයක් නිකන් තිව්ව කියල කැරකෙන්නෙ නැනෙ .....free energi වෙනුවට පොඩි ශක්තියෙකින් ලොකු ශක්තියක් හදාගන්න පුලුවන් ....උබට සල්ලි හොයාගන්න විඩියො කරපන් ...හැම එකාම දන්නෙ බැටරියක් හන්ගල තියෙ ........ඔක කියන්න තමා ...දැනට අපි වෙන වැඩකට බාවිත කරන දෙකින් හදන්න බෑ ...අපි ඒකට ගැලපෙන project එකක් හදාගන්න ඔනේ 😐
Oya haduwama kiyannako 😂
@@SLBuilds thota ithin therena sinhalem kiyalath thereenne naththam mama mona karannada mandayo
@@dngamingbussid4554 oya kiyana de katawathma therenne na 🤣
kawada hadeida manda ban ubalanam 😒
oyata niyamayak hariwidiyata oppu karanna widi thiyanawa. eka karana viditya me video eke thiyanwa. naththam comment karakara baba bana giya kiyala kisima deyak wenne na
th-cam.com/video/KU-54LiebBU/w-d-xo.html
oya hariyata hoyala balala neme katha kranne oya kisi deyak danne na wage
Oya dannawada
ඔය විදිහට බැ, හැබැයි පුලුවන් විදිහක් තියනව. පොඩ්ඩක් හොදට හොයල බලන්න
Oya puluwan widiyak hambunoth poddak mawa danuwath karanna
othana venne shakthi parivarthanayakne vinasha vena shakthiyata vada vedi balayak nipadavanna puluvannam goda
ane aiye mekiyana eke veredda kiyala dennoko
මාත් හදන්න ට්‍ර්‍යි කරා හරි ගියේ නෑ...
Ow eka thamai
Oya me free enargy ekak hadala baluwada😂😂😂
🤣🤣🤣 oya irata gihin thiyanawada
Thanks
💪❤️
අයියේ ඕක ශක්ති මැවීමක් වෙන්නේ නෑ නේද....අපි ඕකට ලොකු මූලික බලයක් දෙන්න ඕනි නේද ඕක මුලින්ම කරකැවෙන්න....ඊටපස්සේ ඒදෙන බලය විද්‍යුත් ශක්තියට මරුවෙනව අයේ චාලක ශක්තියට මරුවෙනවා...එතන ශක්ති මැවීමක් වෙන්නේ නෑ නේද...මූලුක බලය තපය ශබ්දය ලෙස හනිවෙලා යම් මොහොතක ඕක නවතින්න පුලුවන්....
එහෙමත් බෑ මල්ලි ශක්තිය හානිය කියන දේ සිද්ධ වෙනවා ඝර්ෂණය නිසා. ඒක නිසා ටික ටික වේගය අඩු වෙලා නවතිනවා. ඝර්ෂණය සීයට සීයක් නැති කරන්න බෑ මල්ලි. එහෙම හැදුවත් ඒක නිකන් කැරකි කැරකි තියෙයි. ඒකෙන් අපි ශක්තිය ගත්ත ගත්තම ඒකෙ වේගය අඩු වෙනවා නවතිනවා.
ඔවු අයියෙ....අපිට පුලුවන් නේට දැතිරෝද පද්දතියක් දාලා කරකැවෙන වට ගන වැඩි කරගන්න....
100%ක් කවමදාවත් සාර්තක වෙන්නෙ නෑ.....ඒත්....යම්තාක් දුරකට හරියන්න ඉඩ තියෙනවා නේද අයියෙ
100%ක් කවමදාවත් සාර්තක වෙන්නෙ නෑ.....ඒත්....යම්තාක් දුරකට හරියන්න ඉඩ තියෙනවා නේද අයියෙ
වට ගාන වැඩි කරා කියලා ශක්තියේ වෙනසක් වෙන්නෑ වන්නේ. ඒත් ඕක නවතිනවා. හරියට නිකන් බයිසිකලේ වටක් pagala ඕන තරම් දුරක් යන්න පුළුවන් වගේ වැඩක්. ඒත් ඒක කරන්න බැහැ. ඒ වගේ වැඩක් තමා මේක ponnaruwa try කරල බලන්න ඔයාගෙම ආසාවනේ එතකොට ඔයාටම තේරෙයි එක වෙන දේ.
අයියෙ ඔයා පොඩ්ඩක් ටෙක්ස්ල ගැන හොයල බලන්න
not a teksla.. tesla..
බොහොම ස්තූතියි මොකද මෙිිකෙ දාන සර්කිටි වැඩකරන ඒව නෙමෙයි සමහර ඒව වැඩ නමුත් අවුලක් තියෙනව
Try karalama a balanna
උඹ try කරාද බං මං නම් try කලා ලොකේ තියෙන මුලද්‍රරම වෙනස් කරලා අලුත් දෙයක් කරන්න බලන්න ඔය වගේ විඩියෝ නිසා try කරන්න හදන මිනිස්සුත් නවතිනවා. මොන දෙකින් විදුලිය නිපදුවත් ඒ දෙවල් කරකවන්නේ ශක්තියකින් ඒ එන විදුලියෙන් මොටරයක් කරකවලා ඒ ශක්තිය අයින් කරලා මෙක free දුවන්න පුලුවන්නම් එකට try කරන්න ඕනි අත ඇරලා දාන්න නෙමෙයි
Kisima hethuwak nathiwa boru katha kiyanna epa. Try karannath kiyala 🤣
මම කොච්චර හැදුවද එ්ත් හරි ගියෙ නෑ .මුන් අැයි මෙච්චර අපිව රවට්ටන්නෙ ඩයිනමෝවෙන් එන කරන්ටෙකයි මෝටර් කරන්ට් එකයි එයි හැබැයි ඩයිනමමෝ කරන්ට් එකෙන් තවන් මෝටරයක් කරකන්න බෑ
Ow eka aththa
මේක කරන්න පුළුවන් කිසි අවුලක් නැ කරන්න ඔන අයට කරන විදිහ කියල දෙන්නම්
මට කියලා දෙන්න පුළුවන්ද
Koomada karanne
රසදිය ටිකක් ඕනෙද
මටත් කියලා දෙන්න
Yhanks machan,mamat youtub aka vidio passa giya
Boru karana aya wadi ban
th-cam.com/video/oWQRkHhv3UY/w-d-xo.html
Plag walin hadana wifi aththakda
ඕක කරන්න බෑම කියල කියන්නත් බැ හැබැයි ඕය පෙන්නනව වගෙ සරලව කරන්න බැ
Ok. Sankirnawa krala kiyannako 👍
Battery na modya sakthiya hani wena nisa meka karanna bari deyak battery na ane bola
Ha
ඔයාට කව්රුහරි කියන්න කිව්වද බෑ කියලා බොරු කියලා කියන්න කියලා
ඔව් ඔව් කාටවත් කියන්න එපා. මට ඇමරිකාවෙන් කෝටි ගානක් දුන්නා. මෙහෙම කියන්න කියලා.
එතකොට quantum physics බොරුද ?
quantum battery බොරුද ..?🤔🤔🤔🤔🤔🤔
th-cam.com/video/oWQRkHhv3UY/w-d-xo.html
ක්වොන්ටම් බැටරි වල අලුතෙන් ශක්තිය නිපදවෙන්නෙ නෑ...
@@ishanmadushanka3709 thanks අයියේ........
මාත් එ්කතමා බැලුවෙ එහෙම වෙන්න පුලුවන්ද
Ow eka thama
Spak plug walin ganna puluwanda?
Igniter ekak one
apita free enagi ekak kohomawath hadaganna beridha
Fly wheel එකකින් පුලුවන් ටික කාලයකට speed eka aduwela nawathinawa
Malli oka boru kiyanna ba .api oka danata athhada balanawa. habai oya penawana widiyata karanna ba. Ekata thawa godak dewal ekathuwenna one
කරන්න පුලුවන් හැබයි සරල නෑ ,ඉලෙට්‍රොනික්ස්, ඉලෙක්ට්‍ර්කල්,මෙකැනිකල් ගැන ඉහල ප්‍රායෝගික සහ න්‍යයායන් වගේම අලුත් ක්‍රම තියෙනවා ,ඉලෙට්‍රොනික්ස් දැන ගත්තා කියලා බෑ,එකකට එකක් වෙනස් ,ඒවා ගැන රිසර්ච් කරන,කරපු අය දන්නවා ,හැබයි හොයා ගත්තු කෙනා ඒවා පේමන්ට් එකට දාන්නේ නෑ,පරණ තියරි වල තියෙනවා අත්හදා බල නැති ප්‍රැක්ටිකල් තියරි ඒවා නොදන්නා කෙනෙකුට ව්ස්තර කරන්න අමාරුයි ,හැබයි ළගදීම ව්දුලිය කියන දේ අගයක් නැති වැසි ජලය ගානට වැටෙනවා,ටෙස්ලා මේ තියරි එක ලෝකෙටම දුන්නා ,හැබයි දැන් මේ වෙනකොට ,පේටන් බලපත්‍රය දෙන්නකු අතර මතබේදයට ලක්වෙලා,,
Free energy kiyana eka aththa mage yaaluwekuth hadanawa kilowatt 5 generator eken puluwan
Ok elecsity bord ekata hadunwala denna epai
👍👍👍
Thax aiye
danuvath kalata sthuti
ou aka atha thami ahema karanna bha
අයියෙ මම ඔයවිදිහ හදලා බැලුවා වැඩක් නෑ. ඒත් මම හිතුවෙ මම හදපු විදිහෙ වැරැද්දක් කියලා. ඔයාට පින්සිද්ද වෙනවා කරපු උදවුවට.👍👍👍
Try කරපන් බොක්ක මාත් try කලා හරියනවා
අපරාදෙ මෙච්චර කල බලපු ඩෙටා
Enna eka nisamai kiyala dunne
තැන්ක් අයියා
mamanam hithanne na ire gindara thiyanawa kiyala