Flasher block || ෆ්ලෑෂර කොටය කියන්නේ මොකද්ද කියලා දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 7

  • @dileepasandaruwan-l8l
    @dileepasandaruwan-l8l 9 วันที่ผ่านมา +4

    ayye oya rawum kote hadana widiya kiyala dennakooo

    • @Mr_GEJAT_KOLLA
      @Mr_GEJAT_KOLLA  8 วันที่ผ่านมา +2

      ඉස්සල්ලාම ඔයාට ඕන විදියට ලී වලින් රවුම් දෙක හදාගන්න
      ඊට පස්සේ ඔයාට ඕන දිගට පොඩි ලී පටි ටිකක් හදාගන්න ඒව ටිකක් ඝනකම් උනාට කමක් නෑ එතකොට ඇණ ගහන්න පහසුයි
      මුලින්ම රවුම් ලෑල්ල මේ විදිහට තියාගන්න👇🏻
      පැත්තට තියෙන ඉර තමා රවුම් ලෑල්ල කියලා හිතන්න(_______)👇🏻
      ඊට පසුව පල්ලෙහාට තියෙන චූටි චූටි ඉරි කෑලි ලී පටි කියලා හිතන්න(| | |)👇🏻
      ඊට පස්සේ ඔයා කපා ගත්තු රවුම් ලෑල්ල වටේට පොඩි ලී පටි ටික තියලා ඇණ ගහගන්න
      ඊට පස්සේ ඒ ලී පටි ටික සමබර නෑනේ ඒක නිසා ලී පටි රවුමේ ගානට එනකන් වැලිකඩදාසියකින් මදින්න
      ______________
      | | | | | | | | | | |
      | | | | | | | | | | |
      | | | | | | | | | | |
      ______________
      (මම මේ සංකේත වලින් කියන දේවල් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න)
      ඔය විදිහට තමයි මම හැදුවේ
      *ඔයාට තවමත් තේරෙන්නේ නැත්නම් ඒ තේරෙනේ නැති දේ කියන්න මට පුළුවන් විදියට මම තේරුම් කරලා දෙන්නම්😊😊😊

    • @dileepasandaruwan-l8l
      @dileepasandaruwan-l8l 8 วันที่ผ่านมา +3

      @Mr_GEJAT_KOLLA supiriyata theruna ayyeeee thanks

    • @Mr_GEJAT_KOLLA
      @Mr_GEJAT_KOLLA  8 วันที่ผ่านมา +2

      welcome 🤗😁🤗🫂

  • @VikumSathsara-uu7up
    @VikumSathsara-uu7up 17 วันที่ผ่านมา +3

    සුපිරි

  • @VikumSathsara-uu7up
    @VikumSathsara-uu7up 17 วันที่ผ่านมา +2

    මොටරි කියද
    කොහෙද ගන්න තියෙන්නෙ

    • @Mr_GEJAT_KOLLA
      @Mr_GEJAT_KOLLA  17 วันที่ผ่านมา +2

      * මොටරේ කීයද කියලා නම් මට හරියටම මතක නෑ...
      * :- හාඩ්වෙයාර් වල ගන්න තියෙනවා
      * :- Electric shop වලත් තියෙනවා