Deweni Inima | Episode 1014 15th March 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Deweni Inima | Episode 1014 15th March 2021

ความคิดเห็น • 2.7K

  • @shashikalarashmi1809
    @shashikalarashmi1809 3 ปีที่แล้ว +148

    එපිසෝඩ් 1014 ක් පුරාම ගලන් ආව එකම ලස්සනම ආදරේ. කාතාවේ විතරක් නෙවෙයී යුගයේ ලස්සනම ආදර කතාව දෙවන්ත ❤️❤️❤️❤️

  • @noway1707
    @noway1707 3 ปีที่แล้ว +335

    ටෙලිනාට්‍යක් තුල බිහි වූ සුපිරිම couple තමයි දෙවන්ත........එදා ඉදන්ම කතාව බලන එකම හේතුව

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +1082

    අමීශා ඇන්ටි අම්මා කෙනෙක් වෙන්න යන්නේ ඇත්තටම congratulations අන්ජුලා රාජපක්ෂ 💕💕💕💕💕💕😍😍😍

    • @srilankanminifoods2909
      @srilankanminifoods2909 3 ปีที่แล้ว +14

      Bada penawa 🤗❤️

    • @Mychanalhub
      @Mychanalhub 3 ปีที่แล้ว +24

      @Himayaa Sewwandi එයා ඇත්තටම සැබෑ ජීවිතේ අම්මා කෙනෙක් වෙන්න යන්නේ..👈👈💕💕

    • @lovely6769
      @lovely6769 3 ปีที่แล้ว +5

      Congratulations

    • @placrafts4350
      @placrafts4350 3 ปีที่แล้ว +21

      @@Mychanalhub එහෙනම් ඒ නිසා වෙන්න ඇති ලෙඩක් කියලා අමිෂාව කතාවෙන් අයින් කරන්න යන්නේ

    • @jayaminipoornima1342
      @jayaminipoornima1342 3 ปีที่แล้ว +5

      Congratulations anjula ❤❤

  • @senushrashmina8043
    @senushrashmina8043 3 ปีที่แล้ว +530

    ස්කොලේ කාලේ කරපු පෙමක් හරි ගියේ දෙවෙනි ඉනිමේ විතරයි වෙන්න ඇති 😄dewmi + awantha ❤

    • @upekshamadhushani3456
      @upekshamadhushani3456 3 ปีที่แล้ว +10

      Thawa innawoo

    • @shashinishashini169
      @shashinishashini169 3 ปีที่แล้ว +22

      Ane na ehema na kalathurakin unath ehema adara katha thiyenawa, mamai mage mahaththayai yalu une a/l karaddi api denna ekama panthiye, 2010.11.26 thamai api denna yalu une, 2019 api engage una 2020.01.02 da api marry kara api aurudu 10k yalu wela idalai bande dan math eyath mawak piyek wennai inne, ea kaale mathak weddi harima adaraneeyai api godak adarayen senehasin jeewath wenawa thawath ape wage adara katha athiiiii

    • @hiruninimnadirathnayaka7598
      @hiruninimnadirathnayaka7598 3 ปีที่แล้ว +6

      ඇයි මං

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +6

      Mageth harigiya

    • @thajanabhimana3083
      @thajanabhimana3083 10 หลายเดือนก่อน

      Ammapa bn

  • @imeshbro7560
    @imeshbro7560 3 ปีที่แล้ว +183

    අවන්තයගේ පැණි හිනාව 😂❤️❤️

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 ปีที่แล้ว +107

    wow දෙවන්ත අද හරිම ලස්සනයි..💑💑💑💑
    අම්මෝ අවන්තගේ මුහුනේ දෙව්මි වෙනුවෙන් තිබ්බේ අාදරය....❤❤❤💑

  • @lakshanindika1494
    @lakshanindika1494 3 ปีที่แล้ว +131

    දෙව්මිගෙ මේ ලස්සන හිනාව කාලෙකට කලින් මුලු රටක්ම පිස්සු වැට්ටුවනේ 🙈 අදටත් ඒ හිනාව හරි සුන්දරයි බං

    • @kalanamadushan2092
      @kalanamadushan2092 ปีที่แล้ว +1

      රටක් නම් පිස්සු වැටුනේ නෑ ගෝන් හීනාවකට😂😂😂

  • @creativeangel7451
    @creativeangel7451 3 ปีที่แล้ว +97

    දෙව්මිගෙයිඅවන්තගෙයි ආදරේ හැම වෙලේම සම්පූර්ණයි . කෙශාන්තාරා මේ ආදර කතාවට හැමදාම උපරිම සාධාරනය කරනවා 😍 ගොඩක් ආදරෙයි දෙවන්ත . මේ කතාවෙ බලන්න තියන එකම දේ එච්චරයි 😘. විෂේශයෙන් නයනතාරා අද හරිම ලස්සනයි 💛

  • @dilrukshihettiarachchi7822
    @dilrukshihettiarachchi7822 3 ปีที่แล้ว +94

    අද නම් කතාව ලස්සනම ලස්සනයි😘😘😘😍

  • @ITWorld_onlinemoney
    @ITWorld_onlinemoney 3 ปีที่แล้ว +150

    අදනම් නියමයි.. අවන්තයි දෙව්මියි දෙන්නම ඉන්නවා... දෙවන්ත මාර ලස්සනයි... හැමදාම අපට දෙවන්තව පෙන්නන්ඩ ..

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 3 ปีที่แล้ว +160

    තවමත් මේ කථාව බලන එකම හේතුව කෙශාන් නයනතාරා😘 ඒ දෙන්නා අවන්ත දෙව්මි චරිතයට natural පණ දෙනවා..mr.ediri අතින් ලියැවුණු හොඳම love story ය💖 දෙවන්ත 💙🤎💙🤎

    • @onashadissanayake2354
      @onashadissanayake2354 3 ปีที่แล้ว +8

      ඔව් අනේ❤️

    • @kushanit5355
      @kushanit5355 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් .....🙏🙏

    • @rakishasenadi7408
      @rakishasenadi7408 3 ปีที่แล้ว +9

      Facial expressions perfect 🔥🔥🔥

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්ම.

    • @akeela271
      @akeela271 3 ปีที่แล้ว +5

      Aniwa

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +358

    අනේ අද එපියේ ආනන්ද මාමා නැති වුනු එක ගොඩාක් අඩුවක් ඒත් දෙවන්ත් ෆෑන්ස්ලා මග බලන් හිටපු එපියක් මේ කාලෙකින් සීයත් ඇවිත් 😘😘😘❤❤❤

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 ปีที่แล้ว +57

    අනේ අදටත් මේ එපිසොඩ් එක බලද්දි දෙවුමි අමීශා ආන්ටිට වදිනකොට ඇස් දෙකට කදුලු එනවා.... 🥺♥️

  • @sandunisavindi3192
    @sandunisavindi3192 3 ปีที่แล้ว +182

    වැඩියෙන්ම සතුටු උනේ නැන්දා ❤️

  • @dilkichamali2947
    @dilkichamali2947 3 ปีที่แล้ว +563

    දෙව්මිගෙ mecup හරි නැ .උදේනී අම්මා ලස්සනයි ඒ ඔක්කොටම වාඩා.😍

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +90

    අම්මෝ ඇති කොච්චර දවස් බලන් හිටියද පටන් ගන්නකන් ....😇😇😇😍😍❤️‍🔥❤️‍🔥✨️✨️

    • @theja_x6659
      @theja_x6659 3 ปีที่แล้ว +2

      Wdk nh bn saman edirimuni අනුක්ෂා wen karanawane

    • @theja_x6659
      @theja_x6659 3 ปีที่แล้ว

      @@wasanthapadipperuma2656 ai bn ara preveiw eke tybbe

    • @navoofficial2013
      @navoofficial2013 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kushanit5355
    @kushanit5355 3 ปีที่แล้ว +367

    අවන්ත ගේ මනමාල හිනාව ..කොල්ලත් සප්‍රයිස් වුනා දෙව්ගේ ලස්සන දැකලා ....අම්මෝ අද තමා දෙවන්ත ලස්සනම 😘😘😘

    • @rakishasenadi7408
      @rakishasenadi7408 3 ปีที่แล้ว +14

      අපිත් සප්‍රයිස් තමා 🤭🤭

    • @sakunibashini9835
      @sakunibashini9835 3 ปีที่แล้ว +13

      🙊🙊🙈🙈🙈

    • @onashadissanayake2354
      @onashadissanayake2354 3 ปีที่แล้ว +10

      අපිත් surprise වුනා❤️😍

    • @_navi_ga_tor_542
      @_navi_ga_tor_542 3 ปีที่แล้ว +1

      Ai u makeup room ekedi ඇස් wahagenda inne.gon katha kiynna epa 😂

    • @tharushirathnayake5370
      @tharushirathnayake5370 3 ปีที่แล้ว

      එකනමි ඇත්ත තමයි

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +436

    අමීෂාට බබෙක් ලැබෙන්න ❤️. නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට.බුදු සරනයි ❤️❤️🤱

  • @icefantasy628
    @icefantasy628 3 ปีที่แล้ว +101

    දෙවිමි ලස්සන Natural beauti එකෙන්.එයාට makeup තල්ලි උලන්න ඔන නැහැ ලස්සන කරන්න.මෙකේ mekeup එක වැඩියි.ඒත් ඔසරිය ඇන්දම හරිම ලස්සනයි 😘❤💕 නයනතාරාගේ facial expression ,acting superb ..එයාගේ අලුත් drama එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා😍

    • @bestduo2313
      @bestduo2313 3 ปีที่แล้ว +5

      මේ කතාවේ අඩුවෙන්ම MAKE UP කරන්න ඔනේ තාරා ව මොකද එයා ගොඩාක් ලස්සනයි

  • @hashtr2610
    @hashtr2610 3 ปีที่แล้ว +48

    wow 3 days 1.1M 🤟🤟❣️Dewantha 👌

  • @apsara2438
    @apsara2438 3 ปีที่แล้ว +61

    අනේ දෙයියනේ දෙව්මිගෙ ලස්සන 😍 පුංචි සුරංගනාවී අපේ 😍 කාලෙකට පස්සෙ දෙවෙනි ඉනිම දෙවෙනි ඉනිම විදිහට බැලුවා . අප්පිරියාවකින් තොරව 😍

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +84

    අඩේ අපේ ආච්චි වගේ බන් දෙව්මි🤣🤣🤣🤣🤣 ආච්චි කියනවා අතීතයට අරන් ගියාලු😁

  • @sathyasamadhi6153
    @sathyasamadhi6153 3 ปีที่แล้ว +207

    අවන්තගේ හිනාව මරැ

  • @ireshadilu2230
    @ireshadilu2230 3 ปีที่แล้ว +429

    දෙව්මිව කැත කරලා.
    අම්මවයි නැන්දවයි ලස්සන කරලා
    🤪😭😭😭😭😭😭😭

  • @sandhalirashmika1545
    @sandhalirashmika1545 3 ปีที่แล้ว +489

    අංජුලා රාජපක්ෂ ඔබතුමියට ණිරෝගි වාසනාවන්ත දරුසම්පතක් ලැබෙන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි .

  • @gaveeshasathsarani5819
    @gaveeshasathsarani5819 3 ปีที่แล้ว +65

    දෙව්මිගෙයි අවන්තගෙයි කොටස් ටික විතරයි බැලුවේ... Dewanthian lover.. ❤️❤️

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +339

    අම්මෝ දෙවන්ත ඒ දෙන්නා ආපු දුර අවන්ත දෙව්මි හරිම ලස්සනයි❤❤😍

  • @katstrokes1063
    @katstrokes1063 3 ปีที่แล้ว +63

    අනේ දෙයියනේ මේක නම් හීනයක් වගෙ. දෙව්මි අවන්ත වෙඩින් එක ලගයි ❤️❤️😘😘❤️❤️😍😍❤️😍😘😍😘😍❤️

  • @nethugamage124
    @nethugamage124 3 ปีที่แล้ว +231

    මොකාද යකො දෙව්මිගෙ මූන කාපු එකා 😒 පෙරපාසල් කාලෙ කොන්සට් එකට වගෙ 😁

  • @thilininisansala7706
    @thilininisansala7706 3 ปีที่แล้ว +135

    දෙව්මි ට මේකප් කරපු කෙනාට මේකප් කරන්න උගන්වන්න වෙයි වගේ.

  • @kingavqueendew2444
    @kingavqueendew2444 3 ปีที่แล้ว +409

    මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ....
    අද අවන්තගේ හිනාව දෙව්මි එද්දි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @madgirl5166
      @madgirl5166 3 ปีที่แล้ว +23

      ලස්සන දුනුකේ...
      මල වගෙ මැණිකේ..
      දැක්කම් උදයේ
      මගෙ හිත පිරුනේ... 💕🙈

    • @kushanit5355
      @kushanit5355 3 ปีที่แล้ว +18

      ආව්🙈🙈 ඒක 😘😘

    • @sakunibashini9835
      @sakunibashini9835 3 ปีที่แล้ว +14

      🙊🙊🙈

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว +14

      අම්මෝ ඉතින් ❤️❤️❤️🙊🙊

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว +4

      @@madgirl5166 ඕ යේ 😁😂

  • @nikinianuradha7565
    @nikinianuradha7565 3 ปีที่แล้ว +107

    දෙවෙනි ඉනිම හැමදාමත් ලස්සන වෙන්න දෙව්මියි අවන්තගෙයි ආදරේ ලොකු හේතුවක් උනා . දෙව්මිගෙ අවන්තගෙ ආදරේ සම්පූර්ණ කරේ කේශ්තාරා ♥️ . ඒ ලස්සනට ඒ natural expressions වලට පිස්සුම හැදෙනවා . මෙතරම් අසාධාරනකම් සිදු වෙද්දිත් ස්තූතියි නයනතාරා මෙලෙස දෙව්මිට පණ දෙනවට ♥️

    • @rasi9280
      @rasi9280 3 ปีที่แล้ว +3

      මෙිව මොන කතාද බන් කතානමි වටිනකතා තමයි මහපොලව අසන්වර වැස්ස ඔයවගෙ කතා

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +205

    අවන්ත දෙව්මි මේ දවස එනකන් බලන් හිටියේ...😍😍😍😍

  • @shermy5867
    @shermy5867 3 ปีที่แล้ว +1027

    දෙව්මි වෙනදට මීට වඩා ලස්සනයි කියලා හිතෙනවා මටනම්

  • @shashikalarashmi1809
    @shashikalarashmi1809 3 ปีที่แล้ว +142

    අවනතගේ පැණි හිනාව 🤗🤗🤗

  • @dilkiperera9536
    @dilkiperera9536 3 ปีที่แล้ว +62

    අම්මෝ ....අවන්තට ඇසිපිය ගහන්නත් අමතක වෙලා දෙව්මි දැක්කම . අවුරුදු ගානක් බැනුම් අහගෙන ගුටි කාගෙන රැකගත්ත ආදරේ උච්චතම අවස්ථාවක් . දෙවන්ත වගේ ම මේ දවස එනකල් අපිත් ඇගිලි ගැන ගැන හිටියේ . සුබ පැතුම් දෙවන්ත ❤️💐 ඉක්මනටම වෙඩින් එකත් ගමු නේද . ඒ ආදරේ අග්‍ර ඵලය තමයි වෙඩින් එක . ඒකත් ලස්සනට දෙයි කියලා හිතෙනවා . එදාට නම් අවන්තට හුස්ම ගන්නත් අමතක වෙයි දෙව්මිව දැකලා .... ඇත්තටම අද කොටස ගොඩක් ලස්සනයි පරණ මතකත් එක්ක . එකම අඩුව ආනන්ද මාමා නැති එක තමයි . වෙඩින් එක දවසට ඔය ඔක්කෝම අඩුපාඩු හදාගෙන ලස්සන වෙඩින් එකක් දකින්න මග බලාගෙන ඉන්නවා .😍😍

  • @sandalisithara4559
    @sandalisithara4559 3 ปีที่แล้ว +147

    නයනතාරාගෙයි කෙශාන්ගෙයි expressions හරිම ලස්සනයි . දෙවෙනි ඉනිම බලන එකම හේතුව දෙවන්ත විතරයි . නයනතාරා අද ඇත්තටම ගොඩක් ලස්සනයි . නයනතාරාගෙ ස්වභාවික ලස්සනයි expressions 😍😍 කාටවත් බෑ ඒකට සම වෙන්න

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว +105

    ආදරේයි ආදරේයි😍😍අදනම් පට්ට😘❤️

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +186

    අවන්ත තරන් ආස හිතෙන විදිහට ස්භාවික විදිහට කවුරුත් රගපාන් නෑ කියලා හිතෙනවා මට නම්.ඒ හිනාව.😘

  • @chanukadeshapriya469
    @chanukadeshapriya469 3 ปีที่แล้ว +323

    එදිරිමුණි මාමේ ඇට්ට කියන්න, ඔයා කෝපි කඩේ රෙකෝඩ් කඩන්න නේද හදන්නෙ 🙄😅

    • @sheenakumari3015
      @sheenakumari3015 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣👍

    • @wageeshaperera8181
      @wageeshaperera8181 3 ปีที่แล้ว +15

      කෝපි කඩේ පටන්ගත්තේ 1987 දි. මු ඒකාලේ ඉදන්ම කලානම් ඉවරයි ඉවරේටම. 🤣🤣🤣

    • @Nipunimadushika
      @Nipunimadushika 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @rashminawodya1170
      @rashminawodya1170 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @amaranayana9325
      @amaranayana9325 3 ปีที่แล้ว +1

      හම්මෝ පව් යකො😂😂

  • @tharupeiris3070
    @tharupeiris3070 3 ปีที่แล้ว +380

    අද දෙව්මි පඩිපෙල බැහැගෙන එද්දි අවන්ත බලන් හිටපු විදිහ😍😍😍

    • @gayanpradeep5795
      @gayanpradeep5795 3 ปีที่แล้ว +10

      Nathuwa nathuwa

    • @thinu1868
      @thinu1868 3 ปีที่แล้ว +8

      @@samithhdt1997 සිරාවට අපි ඔයා වගේ අය දිහා බලනවා වගේ නේ

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 3 ปีที่แล้ว +71

    අැස් වලින් අාදරේ කරනවා කියන්න ඔන්න ඕකටයි .දෙබස් ගොඩක් කියන එකෙයි අැස් වලින් අාදර හැඟීම් ප්‍රකාශ කරලා රගපාන එකයි දෙකක් එ් Talent එක තියෙන්නෙ දෙවන්තට තමා

  • @kingavqueendew2444
    @kingavqueendew2444 3 ปีที่แล้ว +64

    බලපු ලස්සනම දෙවන්ත එපිසෝඩ්වලින් තවත් එකක් හරිම ලස්සනයි අද

  • @senarathasmadala7909
    @senarathasmadala7909 3 ปีที่แล้ว +372

    නාඩකම්කරයෝ=👍
    දෙවනි ඉනිම commant

  • @foreverlove5698
    @foreverlove5698 3 ปีที่แล้ว +24

    දෙවැනි ඉනිමේ එපිසොඩ් එකක් 1M ගහලා.....දෙවන්ත බලය...අන්න දැන් එපිසොඩ් 700K-800K තාම.

  • @tharadoll4164
    @tharadoll4164 3 ปีที่แล้ว +36

    අවන්ත:"මොකද්ද අර ඔසරියෙයි බුලත් හෙප්පුවෙයි කතාව😍😍😍
    කාටද මතක් වුනේ😘😍😍😍

  • @achinthasulakshana2051
    @achinthasulakshana2051 3 ปีที่แล้ว +52

    ❇️සිත් යාය මත අපේ මල්‍ යාය යලි පිපේ.....❤️ යලි පටන් ගැන්ම ලස්සනයි කියන අය කෝ...❣💗
    😘දෙවන්ත අද ලස්සන🤭
    😍ලස්සන අනුක්ෂා සීන් එකකුත් දෙන්න එදිරි...🤩

  • @vidunidehansa2288
    @vidunidehansa2288 3 ปีที่แล้ว +1379

    ලගදීම සංගීතේ & දෙවෙනි ඉනිම corssover එකක් බලාපොරොත්තුවෙන් ඉන්න අය 👍දාගෙන යමු

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว +13

      අම්මොහ් 😂🤭

    • @chamliwijethunga9548
      @chamliwijethunga9548 3 ปีที่แล้ว +9

      Yes

    • @hashinimaddumage8290
      @hashinimaddumage8290 3 ปีที่แล้ว +12

      Dewmi,Awantha wedding ekedi thiyei

    • @gihanweerasingha742
      @gihanweerasingha742 3 ปีที่แล้ว +9

      😆😆😆😆😆 owww ළඟදීම බලාගන්න puluwn 😁

    • @the_empire_of_roweenoffici987
      @the_empire_of_roweenoffici987 3 ปีที่แล้ว +20

      සංගීතේ දෙවෙනි ඉනිම ක්‍රොස් ඕවර් දාලා ලිහිණිට බැරල් භාගයක් හොයන්න කැමති කවුද 😂😂😂

  • @shashikalarashmi1809
    @shashikalarashmi1809 3 ปีที่แล้ว +48

    කව්රු කොහොම රග පෑවත් වැඩක් නෑ අවන්ත, දෙව්මි හිනා උනත් ඇති කතාව ලස්සන වෙන්න

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 3 ปีที่แล้ว +56

    දෙව්මි අවන්ත ඔබ දෙදෙනා ආව දුරට වඩා යන්න. තිබෙන දුර වැඩි බව අමතක කරන්න එපා හරිම ලස්සනයි ඔබ දෙදෙනාට සුභ පැතුම් තෙරුවන් සරණයි

    • @tharuneedeepthika5270
      @tharuneedeepthika5270 3 ปีที่แล้ว +5

      Ane meka kthwk ne

    • @vindyakaushani3963
      @vindyakaushani3963 3 ปีที่แล้ว

      😂😂

    • @lancyweerarathna705
      @lancyweerarathna705 3 ปีที่แล้ว

      Atthama me denna attha jewetheth marry karanam.

    • @Luis-gy5tw
      @Luis-gy5tw 3 ปีที่แล้ว

      @@tharuneedeepthika5270 ඔව් ඔව් මොකද මේ කතාව අන්ලිමිටඩ් කතාවක් නේ..😝 නෝ එන්ඩ්.ඉතින් තව ගොඩාක් දුර යන්න වෙයි.😁

  • @prasdi9391
    @prasdi9391 3 ปีที่แล้ว +165

    යුනිෆෝම් එකෙන් දැකපු ඒ කටකාර දගකාර කෙල්ල අද ඔසරියක් ඇදල හෙප්පුව අරන් එද්දී 🙊🙊🙈🙈 ඒ ආදරේ ආපූ දුරක් 😘😘 දෙවන්ත 😘😘

    • @sakunibashini9835
      @sakunibashini9835 3 ปีที่แล้ว +11

      ඔව් අවන්ත ගේ බැල්ම 🙊🙈🙊🙈

    • @madhaviifoods
      @madhaviifoods 3 ปีที่แล้ว

      WTF is this?

    • @Manu-fg6op
      @Manu-fg6op 3 ปีที่แล้ว +2

      එකෙන්ම ඇන්ටි ලුකින්😂😂

    • @sithuhimansa4705
      @sithuhimansa4705 3 ปีที่แล้ว +3

      ඒ ආදරේ ඇත්තටම ආපූ දුරක් 😘🙈

  • @noway1707
    @noway1707 3 ปีที่แล้ว +179

    එදා ඉදන් අද වෙනකම්ම මේක බැලුවේ DEWANTHA නිසා.....thank u ediri, saranga, keshan nayanathara ඔය අය සුපිරි ❤

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +240

    අනේ මේක නම් හීනයක් වගේ තමයි. අද දෙවිමි හරිම ලස්සනයි. අවන්ත දෙවිමි දිහා බලන් හිටපු හැටි. දෙවන්ත ලස්සන.

    • @_navi_ga_tor_542
      @_navi_ga_tor_542 3 ปีที่แล้ว +2

      Oka kathwak 😂

    • @SK-cy2dp
      @SK-cy2dp 3 ปีที่แล้ว

      @@_navi_ga_tor_542 😂

  • @manojapeiris2508
    @manojapeiris2508 3 ปีที่แล้ว +375

    නයනතාරා නැචුරල් බියුටි එකක් තියන ගර්ල් කෙනෙක් එයාට makeup දැම්මම අාටිෆිශල් ලස්සනක් එන්නෙ එ්කයි කව්රුත් වගේ මේකප් පුරවන් ඉන්නැ නේ අද දෙව්මිගේ makeup එක වැඩි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +60

    අවන්තගෙ හිනාව.😍❤️

  • @anushaanusha1426
    @anushaanusha1426 3 ปีที่แล้ว +222

    අම්මෝ අවන්ත ඇසිපිය නොගහා බලන් ඉන්නෙ. 💖💖💖💖🌷🌷🌷🌷🌷🌷

  • @tharushi5546
    @tharushi5546 3 ปีที่แล้ว +121

    දෙවන්ත නැති දෙවෙනි ඉනිම සම්පූර්ණයෙන් අසම්පූර්ණයි 💕 දෙවෙනි ඉනිම විකාර promote කරන එකනවත්තලා දාන්වත් main plot එකට ගේන්නකෝ 🥰 දෙව්මි හරිම ලස්සනයි අද

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +71

    දෙව්මිගේ චාම් පෙනුම.. ❤❤❤❤❤❤

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +151

    අංජුලාගේ බඩ ට්කක් පේනවා නේ හොදයි හොදයි බුදුසරනින් නිදුක් නිරෝගි බව ලැබි වසනාවන්ත දරුපැටියෙක් ලැබේවා

    • @samanfernando4482
      @samanfernando4482 3 ปีที่แล้ว +1

      Wasanawa

    • @dananjayasuri2401
      @dananjayasuri2401 3 ปีที่แล้ว +1

      අවන්තට මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ගේන්න හදන්නේ අමීශා...😂

  • @තරුශීතරු
    @තරුශීතරු 3 ปีที่แล้ว +158

    දෙව්මි ලස්සනයි ඒත් මේකප් වැඩි ඔයාගේ නොර්මල් පෙනුම ලස්සනයි බුදු සරණයි

    • @malinda6358
      @malinda6358 3 ปีที่แล้ว

      😂 දෙව්මිගෙ අම්මට හුකවන්න ඕන

  • @sakunibashini9835
    @sakunibashini9835 3 ปีที่แล้ว +329

    මනමාලි බලන්න ත් ආවා එහෙනම් ....වෙඩින් එකත් ලග ලගම එනවා වගේ...😭😭😭😭😭

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +181

    දෙවන්ත අද දෙන්නාගේ ලස්සන අවන්ත කිව්වේ ඇතත් දෙව්මි ඔසරියට හරිම ලස්සනයි❤❤😍

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว

      @@chaminichamini798 කවුද ඔයාට කිව්වේ ඒ දෙන්නා අතරේ එහෙම අමනාපයක් නෑ අමනාපයක් තීනව නම් ඔය විදියට රඟපාන්න පුලුවන්ද අවුරුදු 4ක් පුරාවට වෙනසක් නැතුව මිනිස්සුන්ට එපා නොවෙන්න 👍

  • @noway1707
    @noway1707 3 ปีที่แล้ว +28

    දෙවන්ත බලන්න දෙවැනි ඉනිම බලන්නේ .....ඒ චරිත දැන් ජීවමානයි....ගොඩාක් ආදරේ කේෂ්තාරා❤දෙවන්ත

  • @vimamendez8409
    @vimamendez8409 3 ปีที่แล้ว +62

    Dewantha ...A match made in heaven 😘 Keshthara you always win our hearts with your beautiful expressions eventhough the dialogues given were very basic. Missed Ananda. Hopefulluy we can see a beautiful dewantha wedding in the future . Thank you team DI. We are here for dewantha 😘

  • @shashikalakshan2826
    @shashikalakshan2826 3 ปีที่แล้ว +92

    අද කතාව ලස්සනයි අවන්තයි දෙව්මියි හින්ද ❤ ❤

  • @MissForward
    @MissForward 3 ปีที่แล้ว +38

    දෙව්මි අවන්ත මරු විස්තරේ😁😂😍
    මන මස්ත මගන්..මන මස්ත මගන්..🥳🥳

  • @sithuhimansa4705
    @sithuhimansa4705 3 ปีที่แล้ว +202

    අවන්ත දෙව්මි ආදරේ තවත් එක් පියවරක් ....භාරකාර යා , අයිතිකාරී වෙන්න හොදට ම ලගයි 🙈🙈🙊🙊🙈🙊🙈

  • @denize3389
    @denize3389 3 ปีที่แล้ว +87

    දෙවන්තලගෙ ප්‍රශ්නෙ යාන්තම් විසදෙන පාටයි. සුභ මංගලම්!

  • @sachinanethmini9953
    @sachinanethmini9953 3 ปีที่แล้ว +19

    Aksha - like
    Lihini - comment

  • @chamathi7828
    @chamathi7828 ปีที่แล้ว +8

    Golden episode කියන්නෙ මේවට.😍 දෙවන්ත 😍

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +82

    පව් අර රන් පුතා ලිහිණි සහේලි දෙන්නා ගෙට පල කිව්වම දුවනවා..😂😂😂

    • @sanjayajayasinghe2720
      @sanjayajayasinghe2720 3 ปีที่แล้ว +4

      Echcharamai uta thiyenne 😂😂😂

    • @abhisheksri2663
      @abhisheksri2663 3 ปีที่แล้ว +3

      Lihini fans fake video ekak තියාගෙන දඟලනවා lihini saree ඇදගෙන .anika fake kiyanna puluwan aksha dn ගවුම් අඳින්නේ කලිසම් නැවේ

  • @lyricalhearts3349
    @lyricalhearts3349 3 ปีที่แล้ว +51

    දෙවන්ත අද ලස්සනයි😍ඒත් අනුක්ශා සීන් තව ලස්සනට ඕනී😋✌️💫💝

    • @adithi7023
      @adithi7023 3 ปีที่แล้ว +6

      Lyrical harts 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @lyricalhearts3349
      @lyricalhearts3349 3 ปีที่แล้ว +4

      @@adithi7023 🙈😄✌️💝

    • @lyricalhearts3349
      @lyricalhearts3349 3 ปีที่แล้ว +2

      @@nethmiwanigasekara2177 ඔව් ඔව් හොදින්න්න්න්න්න්න්😄😄😄🙈💝💝💝✌️❤️😄

    • @lakshmirnrfan447
      @lakshmirnrfan447 3 ปีที่แล้ว +1

      Lyrical hearts ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @simijeno5881
      @simijeno5881 3 ปีที่แล้ว +2

      අනේ මගේ lyrical heart 😙😙😙😙😙 අනුක්ෂා හින්දා ඔයාටත් දැන් ගොඩක් ආදරෙයි 😙😙😙

  • @chathuralakshitha9589
    @chathuralakshitha9589 3 ปีที่แล้ว +52

    දෙවන්ත පට්ට සීන්....
    අනුක්ෂා අපිට මූසල හීන ගැන කියන්න එපා යකෝ.....😫👉👹️

    • @vishu98913
      @vishu98913 3 ปีที่แล้ว +4

      Mehh ara lihini sariyak adan enne mkda eh????
      😬😬😬

    • @us5236
      @us5236 3 ปีที่แล้ว +1

      😂😂

    • @us5236
      @us5236 3 ปีที่แล้ว +1

      Wdk nh oka hariyn nh😂😂 lihini thm anuhast match wenneh😂😂

  • @udithasandali6262
    @udithasandali6262 3 ปีที่แล้ว +38

    Nayanathara ලස්සනයි 😚😚😚😚😚

  • @ishudewmini2869
    @ishudewmini2869 3 ปีที่แล้ว +193

    මෙ කතාවෙ ඉන්න දෙව්මීයි අවන්තයී බදිනවා...මෙ ලව් එක බලන් ඉදලා එක්සෑම් එකත් ෆේල්,...වයසත් ගිහින්....නාකි වෙච්ච අපිව බදින්නෙ කවුද😂😂😂😂..

  • @hushijf
    @hushijf 3 ปีที่แล้ว +35

    දෙවැනි ඉනිම හැමදම phone එකෙන් බලන අය කෝ??

  • @dilshansilva6814
    @dilshansilva6814 3 ปีที่แล้ว +241

    අම්මෝ අදනං පට්ට දෙවන්ත පරණ මතකයන් එක්ක

  • @vinodprasanna2031
    @vinodprasanna2031 3 ปีที่แล้ว +125

    අවන්තගෙයි දේවුමිගේ හුරතලෙට කැමති කට්ටි 👍දන් යමුනේ😍

    • @alraka2591
      @alraka2591 3 ปีที่แล้ว +2

      හාරිමලස්සනයිගොඩක්

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 3 ปีที่แล้ว +135

    අදනම් අවන්ත දෙව්මි ලස්සනයි ගොඩක් 😍😍😍😊😊😊 දැන් ඉතින් වෙඩින් එකත් ඉක්මනින් ගමුකෝ 😍😍❤️❤️❤️

    • @Nipunimadushika
      @Nipunimadushika 3 ปีที่แล้ว +2

      අවන්තත් කිටක් දාලා හිටියනම් අන්ග සම්පූර්ණයි ❤️😘

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      Sangithe kollo tika enawane Sindu kiyanna

    • @hirushisulakshana4101
      @hirushisulakshana4101 3 ปีที่แล้ว

      @@tech.681. hammoo 😂😂😂😂🍦🍦🍦

  • @sakigamingmobile5289
    @sakigamingmobile5289 3 ปีที่แล้ว +20

    ❤️❤️lovly dewmi&avantha❤️❤️

  • @thamaridilthara4958
    @thamaridilthara4958 3 ปีที่แล้ว +40

    අද නම් හරිම සතුටුයි...
    මොකද ඉතින් දෙව්මිගෙ ගෙදරට අවන්ත තනියෙන් අවා වගෙ නෙමෙයි නෙ
    අද ඉතින් අවන්තගේ අම්මා,මාමා,සීය ,ඔක්කොම මෙ ගෙදරට අවනෙ....
    "ඒ ගොල්ලො ගෙට අතුළු වෙනකොටම දෙවෙනි ඉනිමෙන් දාපු ඒ muisc එකත් මාරයි.......
    😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Dhee_27
    @Dhee_27 3 ปีที่แล้ว +126

    අද දෙවන්ත නියමයි...😍♥️ අනුක්ශාත් හිටියනන් එපිය ලස්සනයි..😑

  • @hiii9599
    @hiii9599 3 ปีที่แล้ว +66

    අම්බෝ අනුහස්ගේ ආදරේ අවන්තගෙයි දෙව්මිගෙයි wedding එකෙන් පස්සෙ ඉක්මනට ආක්ශාගෙයි අනුහස්ගෙයි wedding එකත් ඕනේ හොදේ 😍😘😘😘
    Respect 😊🤙

  • @pasindudilminbandara8852
    @pasindudilminbandara8852 3 ปีที่แล้ว +250

    මේක නැති දවස් වල නඩගම්කරයො බලන්න අබ්බැහි උනා
    එක පට්ට
    මෙව සිගිති කතා

    • @nuveekraft6042
      @nuveekraft6042 3 ปีที่แล้ว +4

      Yes

    • @shanimadhu1988
      @shanimadhu1988 3 ปีที่แล้ว +5

      KIYALA WEDAKA NE.....අර දෙව්මිව බලන්න මහ පාන්දරද බන් ගිහින් තියෙන්නේ..නැත්තම් ස්කෝලේ පටන් අරන් තින්නේ දවල්ද.....😂😂😂😂😂

    • @duadgd9988
      @duadgd9988 3 ปีที่แล้ว +1

      ආන්නේකයි

    • @abcdefabcd6535
      @abcdefabcd6535 3 ปีที่แล้ว +5

      ඖ මේක මොකක්ද. අවන්ත දෙවුමි නිසා ටිකක්හරි හොද. නාඩගම්කරයෝ නියමයි

    • @kavshi3974
      @kavshi3974 3 ปีที่แล้ว +3

      Aththamai. Nadagamkarayo allanna ba meyalata.

  • @සුදර්ශනිසිල්වාසුදර්ශනිසිල්වා

    ගොඩාක් ලස්සනයි අවන්ත නිසා ගොඩාක් ලස්සනයි ගොඩාක් ලස්සනයි තෙරුවන් තෙරුවන් එදිරිමුනි මහත්තයො Thanks soooo ඉක්මනින් දෙවනි ඉනිම දුන්නට

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +286

    මේ අර සුදු ගවුම ඇදගෙන බෙලිකටු මල්ල හොලවන දෙවිමී යාද😂⚘⚘🥰🥰⚘⚘⚘🔥🔥🔥

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +29

    අවන්ත දෙව්මි දිහා බලන් ඉදපු විදිය.😍😍

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 ปีที่แล้ว +116

    අම්මෝ අවන්තගේ එ් බැල්මට වශී වෙනවා.
    හරියට ගින්දර වාගේ🔥🔥🔥🔥🔥

  • @senulkwt248
    @senulkwt248 3 ปีที่แล้ว +53

    අවන්ත දෙව්මි අනේ ඔයාලට ආදරෙ කරන නිසා දෙවනි ඉනිම ලස්සනයි කියන.එකට අපි ඔයාලගෙ .fans ල .නිසා අපිට සමහර ක් කොච්චර බනිනව ද ඒ මොනව උනත් ගොඩක් ආදරෙයි නේද යාලුවො නේ .👍❤❤❤❤👍

    • @dinidushehan664
      @dinidushehan664 3 ปีที่แล้ว +3

      😒වහල් බල්ලෙක්ද සමන් එදිරිමුනිගෙ

    • @mindlk4987
      @mindlk4987 3 ปีที่แล้ว +1

      @@dinidushehan664 😂😂😂

    • @dilshanvithanage4263
      @dilshanvithanage4263 3 ปีที่แล้ว +1

      @@dinidushehan664 ema thamai bn penawa hodata 🤣🤣🤣🤣

  • @maaliharshinu373
    @maaliharshinu373 3 ปีที่แล้ว +35

    අම්මො දෙවුම්ගෙ අද ලස්සන ❤❤❤ ගරජ්කරයගෙ දුව අද කොහොමද නැන්දම්මා පිලිගන්නෙ මොන තරන් හැගිමන්ද සතුටුයි

  • @ajithrohana5201
    @ajithrohana5201 3 ปีที่แล้ว +36

    අද දෙව්මි ලස්සනයි කියන අය මේ කොනට
    👇👇👇👇👇👇👇👇👇

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +71

    තාත්වික රගපෑමි කියන්නෙ මෙන්න මේවට. දෙවන්ත⚘⚘🥰🥰👍👍⚘⚘⚘⚘♥️♥️⚘⚘⚘⚘🔥🔥🔥

  • @dilshansilva6814
    @dilshansilva6814 3 ปีที่แล้ว +79

    දැන් ඉතින් ජීවිත කාලෙටම වැදගෙන ඉන්න වෙයි අවන්ත

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +64

    අවන්තගෙ වෙඩිමට යන්න ආස යාළුවො කෝ ❤️❤️❤️

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +29

    අනුහස් ආක්ශා විතරමයි ගැලපෙන්නේ💞💞💞 අනුක්ශා 🥰❤️😍

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 3 ปีที่แล้ว +19

    දෙව්මි අවන්ත හුරතලේ😍😍😍😘mr.ediri lassanata dewantha adare awrudu 3k aran awa thamath apita asa hithana widiyatama..keshan nayanathara natural act karanawa 💕💞

  • @tharushichaya7345
    @tharushichaya7345 3 ปีที่แล้ว +69

    අවන්ත දෙව්ම් අද ලස්සනයි
    අවන්තගෙ හිනාව

  • @niranjalaniranjala3005
    @niranjalaniranjala3005 3 ปีที่แล้ว +356

    අම්මෝ දේවුමී ආවන්ත නිසා කෙචිචරදූක් වීන්දාද ඒවාගේ ආදරවන්තයින් කොහොමත් ජය ගන්නවා 👌👌🌹🌹💕ආදරේයි හැමොටම

    • @achiniranwala1300
      @achiniranwala1300 3 ปีที่แล้ว +4

      Api wage

    • @loadmusic1261
      @loadmusic1261 3 ปีที่แล้ว +1

      😅

    • @ude3333
      @ude3333 3 ปีที่แล้ว +7

      ඇයි සූට්කේස් වලත් යනවා 😂

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว

      😂😂

    • @Balapan914
      @Balapan914 3 ปีที่แล้ว +3

      @@ude3333 ambooo bn eka🤣🤣

  • @kuwaitkukodippilikodippili9840
    @kuwaitkukodippilikodippili9840 3 ปีที่แล้ว +32

    අද එපිය නම් ලස්සනයි මිස්ට එදිරිමුනි හැදම මෙහෙම දෙන්නකෝ අපරාදේ බැනුම් අහන්නේ

  • @salikamiharan2037
    @salikamiharan2037 3 ปีที่แล้ว +31

    අයේම අනුහස් වටේ යවන්න හදන්නේ එදිරි අන්කල්.. අනුහස් අක්ෂට ආදරේයි කිව්වා කියලවත් මතක නැ වගේ... අනෙ මන්දා මේ කතාවල් 🤣😝😝😝😒