Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 203 | 28th June 2024
ฝัง
- เผยแพร่เมื่อ 1 ต.ค. 2024
- Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 203 | 28th June 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial
අර ප්‍රබාත්වයි ජයනිවයි කතාවෙන් අයින් කරනවට කැමති අය ලයික් එකක් දාන්න 😂
Naki huchakku okkma ain krnm hri. 😒💔
@@Anu.00ow ane😓🥲😂
Nikan bila kiyanna apa boro😂😂
අනේ ඔව් පිස්සු දෙන්නේක්
අම්මෝ මට නම් අප්ප්‍රියම චරිත දෙකක් තමයි ජයනි සහ ප්‍රභාත් මම ස්කිප් කරලම තමයි බලන්නෙ ඒ දෙන්න ඉන්න කොටස
ප්‍රභාත්ටයි ජයනිටයි දෙන්නට හොඳ කනෙ පාරවල් 2ක් 3ක් දෙන්න හිතිල තියෙන්නේ මට විතරද😂😂😂
මටත් හිතෙනවා
කුකුල් චමින්දට කියලා බත් කවන්න ඕන ඕකුන් දෙන්නටයි අජිත් ගොනාටයි
මටත් එහෙමයි අනේ...මල කෝලම් එපා වෙනව මේ කතාව උන් දෙන්න නිසා
ඇයි මට 🤣🤣
Ai matath hithenawa
මේ කතාවෙන් පේන්නම බැරි එකා ප්‍රභාත් කියන අය කෝ බලන්න😂
ප්‍රභාත්,ජයනි,අජිත්ගෙ කොටස් ඕනවට වඩා වැඩී.ආල්‍යාගෙ තාත්තාට උනේ මොකද්ද කියලා පෙන්නුවනම් හොඳ නැද්ද
අද කොටස් නම් මෙලෝ රහක් නැ .ආසාවෙන් බලන කතාව එපා කරන්නෙපා😢
Ane ow
Ane ow ane
අමිමෝ අදනාමිඑපාම වුනා කතාව,,,හරිම අසාවෙින් බලන්නේ මෙිකතාව එපා කරවනවානේ,🤔🤔🤔
නාකි මගුල් හින්දා එපාවුනා කතාව.අර ළමයට මොකද වෙන්නේ කියන එකවත් පෙන්නනවනම් අඩුම තරමෙ..
අපො මේ අයගෙ නාකි කෝළම් ආයෙමත් කලින් දවස් හතර නම් හොදට ගියා ඒ කොටස් ලස්සනයි 😊
විනාඩියක් වත් ගියාද මන්දා බලන්න මේ කතාව හරි සෝක් 😂😂😂
ane ow
Ow mula idam agatama skip witharai
මේ අජිත් ට සෙරෙප්පු වෙන් තමයි ගහන්න තියෙන්නේ
අත්හැරියනම් ආය ඒ පැත්තවත් හැරෙන් නැතුව හිටියා නම් ඉවරනෙ මෝඩයා
අජිත් අයෙ අර කපටි ජයනිට අහු වෙන්න යන්නෙ කියන අය ලයික් එකක් දාන්න
අද මුළු කතාවම ස්කිප් 😒
කථා වට උනත් ළමයි පැහැර ගන්න ඒවා දාන්න එපා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
කතාවම skip කරලා ලබන සතියේ කොටස විතරක් බලපු අය ඉන්නවද මන් වගේ....
නාකි මනමාල කතාව පැත්තකට දාලා කතාවහරිය කට ගෙනියන්න
නාකි මනමාලයා හොදටම වැඩී දැන්
පද්මා ආන්ටි තමයි ජිත්මි බබාට ඇත්තටම ආදරෙ❤
එ උනාට අජිත් වැරදි😂😂😂
කපටි ගෑණිට මේ මිනිහා ආයෙත් අහුවෙන්නයි යන්නේ.
අජිත්ටත් කොන්ද පණ නෑ. ඩිවෝස් වෙච්ච ගෑනි එක්ක තවත් මුකුළු කරනවා. නැති ප්‍රශ්න ඇති කරගන්න හදන්නෙ. අනේ මංදා මේ කෝළම්
අද තමා තිබ්බ කොටස් වලින් එපාම කරපු කොටස
අද කතාවේ බලන්න දෙයක් තිබුනෙම නැ විකාරයක්😕
මදෑ ලමයා උස්සන ටික බලන්න හිටියා...😂
නාකි උන් ලව් කරනවා.කෙල්ලො කොල්ලෝ ඔහේ ඉන්නවා 😂
නකීයාට ළමයා ගන්න කලින් එන්න බෑ.. අර නාකී ගෑනීව හුරතල් කරන්න යන්න පුළුවන් ..😂😊
ඒ ළමයා කොහොමත් ඉස්කොලේ ඇරිලා එන්නෙ වෑන් එකෙ
අද කතාවට නම දාන්න තිබ්බේ "ජයනි ප්‍රබාත් මලමගුල් අන්දරය " 7:17
අජිත් කියන්නේ බුරුවෙක් නේ බලන් ගියහම , ඩිවෝස් කරපු ගෑනි පස්සේ යන කැත
මේ ඩ්‍රාම එකත් දෙවනි ඉනිම වගේම මගලක්
දෙරණනෙ බං😂
මේ නාකි හැත්තට මොකද වෙලා තියෙන්නෙ.කතාව චොර කරල මුන් 3 අයින් කරා නම් හරි
ජයනි ඇතුළු ඔක්කොම පොලිසියට අහුවෙන්න ඔන
Mona ජරා වැඩක්ද හොඳටම තිබුන කතාවට කරෙ ජයනි අර මිනිහවයි
මෙ ගැහැනි ලොයර් කෙනෙක් වෙලත් බැරිද. නමිබර් එකෙන් මොකද කතාකරන්නෙ කියලා හොයා ගන්න.
අනෙ ඔව් මේක කතාවක් තමායි
හැබැයි හෙන ගොන්
කියලා වැඩක් නැ
අපෝ මේ ප්‍රභාත් කියන එකාව පේන්න බෑ මොන රෙද්දක්ද මන්දා 😡😂
😏😏😏😏😏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
අඩේ අජිත්ටත් කිසි මොලයක් නෑනේ😂ඩිවෝස් ගෑනිව ආයෙත් ලගට ගන්න දගලන්නේ😂
නාකි මනමාලයත් අප්පිරියයි....ශික්... සකුනිගේ තාත්තා කියන්නත් ලැජ්ජයි
මේ නාකී මනමාලි තරුණ මනමාලය😢😢අනේ අයින් කරන්න පින් හොදේ ඉවරයි කතාව හිරිකිතයි කිසිම තේරුමක් නහැ අප්‍රිය කරන්න එපා දකිද්දී වම්
ආල්‍යාගේ කොටස් ගොඩක් පෙන්නන්න 😢
අනේ ජිත්මිගේ ලස්සන 🌹🌹
කෙල්ලෝ ටික,වත්,පෙන්නන්කෝ,😊
අද ඉතින් නාකි කෝලම් විතරයි😡😡වින්දුල ආලය❤❤❤
ආසාවෙන් බලන කතාව එපා කරවන්න එපා අදනම් කිසිම වැඩක් නෑ
අපෝ ජයනිවයි ප්‍රභාත්වයි දාගෙන කතාව එපා කරනවා අද මුළු කතාවම ඉවරයි
ජයනිගේ over acting
බලන්න ඇති මගුලක් නෑ අද කතාව සම්පූර්ණ skip කරා විතරයි..කිසි තේරුමක් නෑ
තප්පරයක්වත් ගියෙ නැ කතාව ඉවරයි 😂අද ඔක්කොම.skip
Me kathawe wadi hariyak thiyenne Sakinige family eka gana ne. balanna hithenne na dan kathawa😢
Monawada oi ada kathawa...ara naki set eke gon athal...🤮🤮🤮🤮 Janani, parabath..mala jarawak
අජිත් නම් නාකි මනමාලයෙක් ම තමා 😑😑😑
Me ajith krnneth wrddkne monama hethuwtwath ex wife ekk sambandakamak thygnne nthuw htynm iwrne a mdiwt alokat boru kiynw
අද නාකි කෝලම් විතරයි නෙ😅
මට ප්‍රබත් පෙන්නාන්න ba😝😝
නාකි හුරතෙල් වින්සුකි් අමිමා ෙනදකින් ෙමි ව ෙග් ගැනු🤮🤮🤮🤮
හත්තික්කේ වින්සුකීගෙ අම්මා කොච්චර හොඳ මනුස්සයෙක්ද😮😂ඔයාට පොඩ්ඩක් ටැපලිලා😅වින්සුකිගෙ නෙවේ සකුනිගෙ අම්ම😊
ඇත්තටම මමත් එ දෙන්නට කැමති නැ
මේ මිනිහත් මහ හරකෙක්නේ .තමන්ව දාලා වෙන මිනිහෙක් එක්ක ගිය ගෑණී එක්ක මොන එහෙකට යනවද
අදනමි මහ විකාරයක් 😂😂😂
😮😮😮😮😮😮😮😮😮😮😮😮
❤
අද එකනම් බැලුවටත් පාඩුයි
කතාව apa කනවා
තිබ්බ ජරාම කොටස😊😊
Ane දෙවියනේ jithmita කරදරයක් nam wenna ape.
මුන්ට පිස්සු මට නම් මුන් තුන්දෙනාම පේන්න බැහැ නොදකින්
අදනම් වැඩක්ම නෑ
ප්‍රබාත්ගෙ මූන 😂ඊයා
Ou me denna melo rahak na ain karanna tiyenne
මොකක්ද බන් අද මේකෙ බලන්න තිබ්බෙ
අපොයි අද නම් වැඩක්ම නැහැ ලස්සන කතාව එපා කරන්න එපා
Loya.kanagi.duwak.pain.einawada
මුලු කතාවම අද ප්‍රභාත් ජයනි කට්ටියනෙ😅
Mu nan naki manamalayejma thamaii
කො අර බැට්මිටන් ටුන මන්ට් එක 😂
Indakin me prabhayj jayani
Me. Jayani. Sakuni ge. Thaththa. Epa. Kiyala. Prabath. Ekka giya. Dan. Salli nathi. Unama. Sakuni Thaththa. Passen. Yanawa. JayAni. Prabath. Me. Kathawen. Ain. Karanna
අනේ මේ සකුනිගෙ අම්මා යි ඒකිගේ හොර මිනිහ යි අයින් කරන්න මේ කතාවෙ න් .මෙලො රහක් නැ.ලමයි දෙන්නාට ඉන්න දෙන්නෙ නැ.නැහැදිචිච මිනිස්සු.
Appo adanm epaa unaaa me anavasya Eva vitharai me Jayaniy Prebaath vai kathavak ain karanava nm hodai
එපා වෙනවනෙ
මලව්කාර
අනේ අද නම් වැඩක්ම නෑ
Loya gahani kisima wadak.naha
අදනම් කතාව මල ජරාවක් සේරම skip කරා 😒
Ada kotasa nam epa wuna
Naki joduwa inn kotas maru
Adha kathawe kotas melorahak na kiyana aya ko .😢
අද නම් chater අප්පාහ්🥱
ඒකත් බලන එක නතර කරන්න කාලෙ හරි
වෙනදට ඉස්කුල් වැන් එකේ එන ලමයා අද ඇයි පයින් ආවේ
😂😂😂
Apo.monge.kolan.balanna.epei.ainkalanam.hari8i.katha.wen.bagayakma.iwarai.mun.hada
අද නමි මෙලො වැඩක් නැ කතාව
Jani.prabath.hirunika.wage.Ellan.kanawa.wage.😅😅😅
Pau jithmi petiya
ප්‍රභාත් ජයනි නම් එපා වෙනෝ
නකි විකාර
Ane ikmanata jithmiwa gaththNam
මේකෙ නාකි මගුල් ටික අයින් කරන්න බැරිද
😐
Man.ajit.nam.oya.jayani.kiyana.ghani.gadara.tiya.kar.eikai.tiya.ajit.wana.man.jayanita.pukata.pain.dakak.danawa.nski.nanamali
මේ නාකි මල.කෝලම් එපා වෙලා අප්ප දැන්
ඊයා ඕයි සකුනිගෙ තාත්තා😂 💔
Nodakin jayani matanam penna be👎👎👎👎👎👎
Lawyer dnne nadda phone details ganna 😂😂😂😂 katawa fail
Ane ow
Ada kathawanam wedakma ne