"Coconut Pittu" was great with Soya meat curry! Want it sweet? you may need bananas | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 3K

  • @TraditionalMe
    @TraditionalMe  3 ปีที่แล้ว +574

    Watch all videos - playlist
    th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Please find the English description in the description box | එදා හවස ලොකු අම්මලයි ගෙදර ගිහින් එනකොට ලොකු අම්මා ඉදුණු කෙසෙල් ඇවරි තුනක්ම ගෙනියන්න කියල දුන්නා. එහේ එදා ඇඹුල් කෙසෙල් කැන් දෙකක්ම ඉදිලා තිබුණා. හොඳම වැඩේ කියන්නේ ඒ අතරෙ අපේ මල්ලිත් වත්තේ තිබුණ 'ඇම්බුං' කෙසෙල් කැන කපාගෙන ඇවිත්. මම කෙසෙල් ගේන බව එයා දන්නෙ නෑනේ. ඒක පැහිල තිබුණ නිසා අද හෙටම කපමු කියලා ඊයෙ අපි කතා වුණා. ඉදිච්ච කෙසෙල් ඇවරි තුනක්ම තියෙන එකේ ඒකත් කැපුවේ අපරාදෙ කියල හිතුණත් ඒ කෙසෙල් කැන ඉදෙන්න තව දවස් දෙක තුනක් ගතවෙන නිසාත් අපේ මල්ලි ඉන්නකල් අපේ ගෙදරට කෙසෙල් වැඩි වෙන්නෙ නෑ කියල දන්න නිසාත් පස්සෙ මං ඒ අදහස වෙනස් කරගත්තා.
    එදා රෑට මම හදන්න හිටියෙ පිට්ටු. ඒ නිසා වේලාසනින් හාල් දියේ දාලා පෙඟුණට පස්සෙ මද පවනේ වේලෙන්න තියලා ගියේ. ගෙදර ඇවිත් ඒ හාල් ටිකත් කොටලා පිටි ටික පෙනේරෙන් හලලා ආයේ මද පවනේ වේලෙන්න හැරියා. රෑ වෙන්න කලින් පිට්ටු කන්න සෝයාමීට් (TVP) වලින් වෑංජනයකුත් හැදුවා. තුනපහේ ජාති ටික අලකෑලි වටේ දැවටෙන්න ඇරලා තෙලෙන් තරමක් බැදගත්තා. ඊට පස්සෙ උණුවතුරේ පොඟවගත්ත TVP ටික එකතු කරලා යන්තමට ඉස්ම ගතිය තියෙන්න හොඳට හින්දගත්තා.
    ළපටි පොල් ගෙඩියක් බිඳලා හිරමනෙන් ගාලා ගත්තේ පිට්ටු වලට හොඳටම හරියන්නේ ළපටි පොල් නිසා. සමහරු 'කලටි' පොල් කියලත් කියනවා. ඊට පස්සෙ තමයි මට ටිකක් අමාරුම වැඩේ කරන්න තියෙන්නේ, පිට්ටුවට පිටි කැට කරන එක. දැන්නම් ගොඩක්ම හුරුයි. ඒත් ඉස්සර හරිම අමාරුයි. වතුර, පොල්, පිටි එක්ක රිදමය එකට, පදම වැරදුණොත් හැම කැටයක්ම සමානව හැදෙන්නෙ නෑ. එහෙම වුණොත් සමහර කැට පොඩියි, සමහර කැට ලොකුයි. එතකොට වෙන්නෙ හුමාලෙන් තම්බද්දි එක්කෝ ලොකු කැට තැම්බිලා මදි වෙනවා. නැත්තම් පොඩි කැට තැම්බිලා වැඩි වෙනවා. එතකොට පිට්ටුවේ රස නැති වෙනවා. පිට්ටු අපේ රටේ සම්ප්‍රදායික කෑමක් වුණත් දකුණු ඉන්දියාවෙත් මේ කෑම ජාතිය මේ විදියටම හදනවා. ඒත් වානේ හෝ අඅලුමිනියම්පවැනි ලෝහ වලින් හදපු පිට්ටු බම්බුවලට වඩා ශ්‍රී ලංකාවෙදි සම්ප්‍රදායිකව භාවිතා කරන්නෙ උණ බම්බු කොටයකින් හදාගත්ත මම භාවිතා කරන විදියේ පිට්ටු බම්බුවයි. පිට්ටුව තැම්බෙන අතරතුරදි පිට්ටු බම්බුව උඩින් හුමාලය මතුවෙනවා. ඒ කියන්නෙ පිට්ටුව තැම්බිලා ඉවරයි. හොඳින් වතුර නටනවානම් පිට්ටුවක් තැම්බෙන්න ගතවෙන්නෙ විනාඩි දෙක තුනයි.
    අන්තිම පිට්ටුව ලිපෙන් බාන්න කලින් මම ඉක්මනටම ළූණු සම්බෝලයක් හදාගත්තා. ලුණු මිරිස්, කට්ට සම්බෝලයක් හෝ ළූණු සම්බෝලයක් සමග කිරි හොදි හෝ පොල් කිරි තමයි ශ්‍රී ලංකාවේ පිට්ටු කන සම්ප්‍රදායික ක්‍රමය වෙන්නෙ. ඒත් දැන් සමහරු තුනපහ වැඩියෙන් මිරිස් සැරට මස් හෝ TVP වගේ වෑංජනයක් පිලියෙල කරගන්නවා. මේ දවස් වල හවස දෙක තුන වෙද්දි හොඳටම වහිනවා. හැබැයි හැන්දෑ වෙද්දි හොඳටම පායලා. හවසට වහින නිසා රෑට හොඳටම සීතල වෙනවා. ඉතින් පිට්ටු තැම්බිලා ඉවර වුණ ගමන් උණු උණුවෙම කන්න ඕන නිසා අත්තම්මටයි මල්ලිටයි කෑමට කතා කරා. හදල තිබුණ සෝයාමීට් (TVP) වෑංජනයත් ආයෙමත් රත්කරල ගත්තා. කාලා ඉවර වුණාමයි මල්ලිට මතක් වුණේ කෙසෙල් ගෙඩිත් එක්ක කන්න පිට්ටු කෑල්ලක් ඉතුරු කරගන්න බැරි වුණ විත්තිය. ඇත්තටම මටත් මතක් වුණේ නෑ ඒ වගක්. සාමාන්‍යයෙන් අපේ මල්ලි පිට්ටු හදපු දවසට අන්තිම පිට්ටුව කන්නෙ කෙසෙල් ගෙඩිය් සීනියි එක්ක. ඉතින් දවස් දෙකකට පස්සෙ හවසක මක් ආයෙත් එයාට කෙසෙල් ගෙඩිත් එක්ක කන්න පිට්ටු හැදුවා. එදානම් පිට්ටු තැම්බුවේ පිට්ටු ගොට්ටේ. අත්තම්මා පොල් කොල වලින් පිට්ටු ගොටු වියන්න දන්න නිසා අපේ ගෙදර ඕන තරම් පිට්ටු ගොටු නම් තියෙනවා. කෙසෙල් ගෙඩිත් එක්කම පිට්ටු කන නිසා මම ඒකට වියලි මිදිත් එකතු කලා. මල්ලි කපාගෙන ආපු කෙසෙල් කැනත් ඉදිලා තිබුණා. ඒකෙන් ලොකු අම්මලයි ගෙදරටයි වටේ ගෙවල් දෙක තුනටයි බෙදලා ඉවර වුණාම ගෙදරට ඉතුරු වුණේ එකම එක කෙසෙල් ඇවරියයි. ඇත්තටම පැණි, සීනි, කෙසෙල් එක්ක පිට්ටු කන්න පොඩිකාලේ ඉඳලම අපි හරිම ආසයි. හැබැයි පොල්කිරි ටිකකුත් පිට්ටුවට මුහුවෙන්නම ඕනේ. ඇත්තෙන්ම පොල් කිරි දාන්නේ පිට්ටුව රසවෙන්නම නෙවෙයි. ගිලින්න ලේසි වෙන්නත් එක්ක.
    ආදරයෙන් නදී 💜️💜️🌺

    • @zeeshanfamilyvlogs
      @zeeshanfamilyvlogs 3 ปีที่แล้ว +12

      So beautiful village vlogs mashallah ❤️❤️❤️👌🇧🇩🇧🇩

    • @thilakshinethsarani5286
      @thilakshinethsarani5286 3 ปีที่แล้ว +6

      ❤❤❤❤❤😍

    • @gowthamihegde4760
      @gowthamihegde4760 3 ปีที่แล้ว +7

      🖤🖤 from 🇮🇳🇮🇳

    • @زينب-ل3ص9ج
      @زينب-ل3ص9ج 3 ปีที่แล้ว +3

      ሠላም ነዉ እኔሀበሻነኝ ማንአለሀበሻ እደኔ የሜከታተላቸዉ እኔም እደዝችልይ ምግብሠሬመሆን እፈልጋለሁ በተረፈ ባሏነዉ ወድሟ የተርጓሚይ ያለህ ንገሪልኝ እደምወዳት ጋይሥ

    • @ushabaranwal4902
      @ushabaranwal4902 3 ปีที่แล้ว +3

      Amazing incredibly helpful ❤️❤️

  • @imashadilan5205
    @imashadilan5205 3 ปีที่แล้ว +119

    මෙච්චර ඉක්මනින් එයි කියලා හිතුවේනෑ .ටික්ටොක් කර කර දගලන කෙල්ලන්ට වඩා ඔයා වගේ ගෑනුලමයි අපේ රටට ආඩම්බරයක් .ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න .නදී අක්කේ

    • @SMJ451
      @SMJ451 3 ปีที่แล้ว +2

      වටිනාම කතාවක්..

  • @Shopgirl49
    @Shopgirl49 3 ปีที่แล้ว +238

    The visuals are absolutely stunning and who ever is doing the filming knows their craft really well.

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +128

    Addicted to watch 😍👌

  • @PiusSpace
    @PiusSpace 3 ปีที่แล้ว +308

    Shooo vannallo
    Ethraw days aayi katta waiting ayirunnu…..
    മലയാളീസ് ഇവടെ come on😍🥰

  • @ramachandrank6426
    @ramachandrank6426 3 ปีที่แล้ว +189

    പഴയകാലത്തെ ഓർമ്മകൾ ഇങ്ങനെ ആയിരുന്നു നമ്മുടെ വീട്ടില്‍ ഇപ്പോള്‍ ഓർമ്മകൾ മാത്രം സൂപ്പര്‍ 👌

    • @kamalaelayathamby8832
      @kamalaelayathamby8832 3 ปีที่แล้ว +4

      jck

    • @Ashik-dd6jd
      @Ashik-dd6jd 3 ปีที่แล้ว +5

      Oomalayali

    • @amrithajayan9338
      @amrithajayan9338 3 ปีที่แล้ว +2

      Yeyee

    • @prasadbabupoothali5019
      @prasadbabupoothali5019 3 ปีที่แล้ว +6

      ശരിയാണ്. നാൽപത് വർഷം മുൻപ് ഞങ്ങൾ രാവിലെ ട്യൂഷന് പോകുമ്പോൾ ഞങ്ങൾ പല വീട് ക്രോസ് ചെയ്ത് Short cut അടിക്കും. അന്നൊക്കെ അതൊക്കെ ചെറിയ വീടുകളും പോകുമ്പോൾ അവിടെയൊക്കെ അടുപ്പിൽ ഓല കത്തിച്ചു പുട്ടും, കടല കറിയുടെ മണം ഓലകത്തിച്ചുള്ള മണം മിക്സ് ചെയ്ത് വരും. അതൊക്കെ ഒരു ഓർമയാണ്. ഇവരുടെ ഇപ്പഴത്തെ ആഒരു പ്രകൃതിയായിരുന്നു' അന്ന് കേരളത്തിൽ. അതേ സമയത്ത് തന്നെയാണ് വയൽ നികത്തൽ യജ്ഞം മലയാളികൾ തുടങ്ങിയത്.നല്ലു കഴിഞ്ഞാൽ പച്ചക്കറിക്ക് വെള്ളം നനക്കുന്ന കുട്ടികളയൊക്കെ അന്ന് കാണാം. വയലിൻ്റെ നടുവിൽ ഒഴുകുന്ന ചെറിയ കൈത്തോട്ടുകൾ. പാടങ്ങൾ ഒക്കെ നശിച്ചു.

    • @parvathyswonderland2267
      @parvathyswonderland2267 3 ปีที่แล้ว

      @destiny ശരിക്കും. പക്ഷേ നല്ല വിഷ്യലൈസേഷൻ അല്ലേ?

  • @blackrosary
    @blackrosary 3 ปีที่แล้ว +55

    I love the musical backround - very relaxing and delightful I love your ways of cooking, your house, the native crafts and cookwares that you use, the surroundings... you almost have everything that a cook needs - herbs,veggies, edible plants within reach. You just pick them while we, in the city, have to go to groceries for our food. You and your brother were brought up well. You are both hardworking.

    • @lifeinthetropics3579
      @lifeinthetropics3579 3 ปีที่แล้ว

      Its a masterpiece
      ❤️🇵🇭

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +5

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @ramyar6448
      @ramyar6448 3 ปีที่แล้ว +1

      It’s not their house shooting spot

    • @lifeinthetropics3579
      @lifeinthetropics3579 3 ปีที่แล้ว

      @@ramyar6448 what do you mean?

    • @ramyar6448
      @ramyar6448 3 ปีที่แล้ว +1

      @@lifeinthetropics3579 traditional me is a channel run by chatrugane gamage a photographer and Millie premaranta a chef as art director they r t real owner founder of this channel

  • @meluha3963
    @meluha3963 3 ปีที่แล้ว +195

    Our "puttu" 😍😍😍love frm Kerala

    • @KethTamilTubing
      @KethTamilTubing 3 ปีที่แล้ว +16

      Sri Lankans also eat puttu everyday. I was in thiruvandram 2 years ago, i think sri lankans eat puttu and idiyaappam (string hopper) more than the Kerala people.

    • @meluha3963
      @meluha3963 3 ปีที่แล้ว +5

      @@KethTamilTubing wow 👏

    • @sooryasuresh2015
      @sooryasuresh2015 3 ปีที่แล้ว +13

      We have been there in srilanka for a week; i think lanka is very much similar to kerala..the land, climate, food, trees … when we reached there we were really like “ are we again in kerala?! “we really enjoyed the trip there..

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +2

      In Sri Lanka, it is called “Pittu” and strings are called “ indi-appa”.
      I hv many South Indian friends, both cuisines hv certain similarities in my view (though Sri Lanka food can be a mine field 🌶 🌶🌶) 😅

    • @marlinthaya6438
      @marlinthaya6438 3 ปีที่แล้ว

      We have puttu and idiyapam more than dosai and idly for dinner and breakfast. The brown rice, seafood and coconuts Kerala cuisine is quite similar. Funny part is when we visited Chennaii and were speaking in Sri Lankan Tamil, people were asking if we were speaking in Malayalam listening to the glimpse of our conversation. Of course they would have understood if they had listened a bit longer. Kerala is definitely on my top of the visit list.

  • @tomacqtech
    @tomacqtech 3 ปีที่แล้ว +36

    ഗ്രാമപ്രദേശങ്ങളിൽ ഉള്ള മഴയുടെ ഭംഗി അതു ഒന്നു വേറെ തന്നെയാ .

  • @chamoditennakoon2246
    @chamoditennakoon2246 3 ปีที่แล้ว +16

    කාලෙකින් වැස්ස ලස්සනටම දැක්කෙ 🥺
    ඔතන අක්ක ගාව පඩියක ඉඳන් වැස්ස දිහා බලන් ඉන්න හිතුනා ♥☺️
    ආදරෙයි නදී අක්කේ ❤️

  • @nandiniakella2398
    @nandiniakella2398 3 ปีที่แล้ว +107

    Love from kerala 💐
    I love the fact that everything is wrapped in paper and tied with jute Threads instead of plastic covers ... how refreshing 😍 a treat to our eyes... am really fed-up of plastic ☹

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว +2

      👏👏

    • @ishankakawindiya3999
      @ishankakawindiya3999 3 ปีที่แล้ว

      Tel tika Rath wuna ha ma Ala akka oya ara palaweani ya ta Dan nea Mona wa da

  • @ulysitompul
    @ulysitompul 3 ปีที่แล้ว +167

    In Indonesia we call it "putu", and we also put a little brown sugar inside them.
    so happy that we have same traditional snack 💕

    • @ushaganesh8085
      @ushaganesh8085 3 ปีที่แล้ว +16

      It's familiar to India also

    • @maples5616
      @maples5616 3 ปีที่แล้ว +39

      There is a Same dish in kerala....we also call it Puttu
      But don't put sweet in the flour.. will make it with, just Rice flour, coconut and salt....
      We eat it with Mixing Banana and Sugar...
      With Chik peas Roast or Curry, or with Green peas curry, or with Chicken curry, fish curry, Mung peas Roast and Pappad,.......
      We also makes Puttu with Wheat flour, Maida, Ragi, RAVA,Pink broken rice...We add Beetroot colour for Dark pink Puttu, green spinach for green Puttu, Carrot for Orange colour Puttu, etc....... There is also Tapioca Puttu, Meat Puttu, prawns Puttu, chicken Puttu, beef Puttu, Biscut Puttu, chocolate Puttu, parota Puttu, egg roastPuttu, Boost Puttu... etc........
      In kerala we made all these Puttu...🙏😁

    • @DaengJintu
      @DaengJintu 3 ปีที่แล้ว +1

      👋🇮🇩👍😊

    • @raumraumancerita261
      @raumraumancerita261 3 ปีที่แล้ว +5

      Pittu, puttu n putu...🤤🤤🤤

    • @inawa1836
      @inawa1836 3 ปีที่แล้ว +1

      Kue Putu menangis, camilan sederhana, murah tapi rasanya wuenakkk

  • @wewenang5167
    @wewenang5167 3 ปีที่แล้ว +17

    puttu, pittu, putu, puto...wow this dish can be found all across the indian oceans! From India and sri lanka to Malaysia, Indonesia and the Philippines. Very fascinating how history interconnecting us since ancient times!

  • @sollamatenetheriyathu1186
    @sollamatenetheriyathu1186 3 ปีที่แล้ว +76

    பின்னணி இசை காதுகளுக்கு👂 இனிமையாகவும் , இயற்கையின் அழகு கண்களுக்கு👀 குளிர்ச்சியாகவும், சகோதரியின் சமையல் நாவிற்கு சுவையாகவும், அக்கா தம்பி பாசம் மனதிற்கு மகிழ்ச்சியையும் தருகிறது 😍😍😍இவைகளை தந்த என் சகோதரிக்கு மிக்க நன்றி 🙏🙏🙏வாழ்த்துக்கள் 👍👍👍

    • @jeevarani2923
      @jeevarani2923 3 ปีที่แล้ว +6

      இது இலங்கை சமையல்

    • @shaliniprabaharan4554
      @shaliniprabaharan4554 3 ปีที่แล้ว

      She wont understand Tamil. Write it in English pls.

    • @sollamatenetheriyathu1186
      @sollamatenetheriyathu1186 3 ปีที่แล้ว

      @@shaliniprabaharan4554 The background music is sweet to the 👂ears, the beauty of nature is cool to the 👀eyes, the sister's cooking is delicious to the tongue and the brotherly affection brings joy to the mind. Thank you very much🙏🙏🙏 to my sister for giving these.👍👍👍

    • @sollamatenetheriyathu1186
      @sollamatenetheriyathu1186 3 ปีที่แล้ว

      தமிழ் ஆங்கிலம் தெரிந்தவர்கள் சரிபார்த்து சொல்லுங்கள் 🙏

    • @jeevarani2923
      @jeevarani2923 3 ปีที่แล้ว

      @@sollamatenetheriyathu1186 she's correctly wrote.

  • @Lori_M
    @Lori_M 3 ปีที่แล้ว +95

    I really love to see you and your brother being nice and caring toward each other! What a happy and sweet episode - thank you so much!

    • @priyankadashvlogs
      @priyankadashvlogs 3 ปีที่แล้ว +3

      Yes exactly

    • @ayeshfire6572
      @ayeshfire6572 3 ปีที่แล้ว +2

      😊

    • @rodicapopescu2038
      @rodicapopescu2038 3 ปีที่แล้ว +1

      don't worry Lori, they love respect and care for each other always, it's just part of their culture to tease and play, that's all

  • @Amalorannette
    @Amalorannette 3 ปีที่แล้ว +4

    I love their videos ,all videos sisiter cooking lots of love ,patience, this small family is god give the lots of gift and greece .thank you.

  • @gihan.u2001
    @gihan.u2001 3 ปีที่แล้ว +62

    Asia is a paradise full of diversity and culture...❤️ Asia 🌏

    • @user-bq9ie4fs2c
      @user-bq9ie4fs2c 3 ปีที่แล้ว +2

      Not Asia this srilankan

    • @kremellow
      @kremellow 3 ปีที่แล้ว +6

      @@user-bq9ie4fs2c Sri Lanka is an island country located in Asia.

    • @jurneythrough_theearth
      @jurneythrough_theearth 3 ปีที่แล้ว +2

      @@user-bq9ie4fs2c Asia is our continent😁

    • @emacsjohn8357
      @emacsjohn8357 3 ปีที่แล้ว +1

      @@user-bq9ie4fs2c know your geography

  • @ramananilakiyaa1479
    @ramananilakiyaa1479 3 ปีที่แล้ว +40

    Hi actual tradition of Srilanka is here. The utensils and recepies depict our tradition. Rain is awesome & the way of enjoying reminded my childhood.
    Sister don't leave this much of time among videos. Can't wait to see you.
    Very nice place to live you are gifted to live in such a place . Lots of love from Batticaloa

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +4

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @srishtisrishti9378
      @srishtisrishti9378 3 ปีที่แล้ว +3

      @@TraditionalMe Nadee didi , I'm still waiting for your pink, green coconut toffee recipe,the one you made in new year celebration video. I hope you will tell me it's recipe soon🌺💜💜💜 lots of love from India 🙏,also thankyou for inviting us to your home to enjoy the rains ☺️💖

    • @indikanadeeshani9356
      @indikanadeeshani9356 3 ปีที่แล้ว

      @@TraditionalMe oya. Hodata. Karanava. Mama. Oyage. Hama. Vidio. Ekakma. Balala. Thiyenava lassanai

  • @anoos13
    @anoos13 3 ปีที่แล้ว +8

    Every aspect of the Traditional Me videos are consistently excellent and award-winning.

  • @fleurdwicooking4570
    @fleurdwicooking4570 3 ปีที่แล้ว +32

    Love the scenery, the morning, the night and the morning again, all the food tales looks so amazing! Greetings from countryside of Bali island Indonesia 🇮🇩

  • @sravanthikoundinya8546
    @sravanthikoundinya8546 3 ปีที่แล้ว +48

    Simply superb....we're staying in well equipped, furnished homes...but no peace of mind/sleep.
    The day I started watching your video's... and that's the moment my quench to own a home like your's is just increasing.
    Lively video...... Thank you🙏 for this....

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +4

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @mariamedinilla4069
    @mariamedinilla4069 3 ปีที่แล้ว +2

    Muchacha del pueblo te felicito por lo bien que cosí mas es bien bonito donde vives todo lo tienen en siembra solo de. Arrancar para cocinar pero pon las recetas en espanol

  • @Vaishnavi_ade
    @Vaishnavi_ade 3 ปีที่แล้ว +27

    Sister I am ur biggest fan from India 🇮🇳
    Lots of blessing and love from me ☘️🌿🌹🌺

  • @geethanair3160
    @geethanair3160 3 ปีที่แล้ว +2

    You are such a sweet girl. Love your traditional cooking and lifestyle presented here. Your brother is so helpful to you. I like to hear you call your brother to have the food.

  • @viranga
    @viranga 3 ปีที่แล้ว +40

    අපේ කම..ගැමි කම....එ විදිහටම සුන්දරව පෙන්වනවාට ගොඩාක් ස්තූතී නදී අක්කේ.❤🙏

  • @Cook-with-Nick
    @Cook-with-Nick 3 ปีที่แล้ว +43

    Again You came back with love ❤❤️‍🔥✌
    Uncle Nik✌✌

  • @susanafloresdeperalta8015
    @susanafloresdeperalta8015 6 หลายเดือนก่อน

    So delicious !!!! Thank you for sharing traditional dishes with all of us. Send my hello from Panamá in Central America.

  • @kunjatta9835
    @kunjatta9835 3 ปีที่แล้ว +223

    നിങ്ങളുടെ വീഡിയോ ആരാണ് എടുക്കുന്നതും എഡിറ്റ്‌ ആക്കുന്നതും. സൂപ്പർ ആണ് എല്ലാ വിഡിയോകുളം ❤from kerala💞

    • @minimani6536
      @minimani6536 3 ปีที่แล้ว +24

      ഇത് അവർ എങ്ങിനെ വായിക്കും 😂

    • @ashasaji8418
      @ashasaji8418 3 ปีที่แล้ว +12

      They are not malayali😃😃

    • @kiki1028
      @kiki1028 3 ปีที่แล้ว +11

      They r from srilanka, nt malayalies

    • @kunjatta9835
      @kunjatta9835 3 ปีที่แล้ว +21

      അത് അറിയാം ഒരിക്കൽ അവർ Translate ചെയ്ത് റിപ്ലൈ തന്നായിരുന്നു അതുകൊണ്ടാണ് മലയാളത്തിൽ തന്നെ ആക്കിയത് 😁

    • @kunjatta9835
      @kunjatta9835 3 ปีที่แล้ว +5

      Kure per avrude language ill ezuthi comment ittittunddallo😄

  • @nilliehardcore
    @nilliehardcore 3 ปีที่แล้ว +18

    Here in the states, people need to know how this life is so peaceful and so rewarding. Your hands are the tools of happiness, yes you work hard, bit is so worth it when you get closer to heaven.

  • @priyankajerald1649
    @priyankajerald1649 3 ปีที่แล้ว +3

    Shooting director have very good imagination.... Very nice person God bless you

  • @shihana9450
    @shihana9450 3 ปีที่แล้ว +34

    එයාගේ පුංචි කුස්සියත් එයා උයන විදිහත් හරිම පිලිවෙලයි.ලස්සනයි.

  • @hemakarri716
    @hemakarri716 3 ปีที่แล้ว +63

    This video can be shown to kids,so that they can learn geometrical shapes, cylinders and cones.very nice presentation.

  • @moulia1000
    @moulia1000 3 ปีที่แล้ว +1

    Enak rumah serta lingkungan y nampak asri dan terhindar dri polusi lampu y pake lentera kek kmbali kemasa lampau😁

  • @triveninerella6748
    @triveninerella6748 3 ปีที่แล้ว +53

    She is so hard working and has a lot of creativity in her just love her ❤️

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +18

    Mabuhay!! 🇵🇭🇵🇭🇵🇭
    Im here to have a peaceful time!
    Watching from the philippine countryside ❤️❤️

  • @holy403
    @holy403 2 ปีที่แล้ว +1

    Beautiful village green plants Paradise , Bird sounds 👌 editing natural seasonary like cinema and happy to enjoyed well 👍👍 keep Rocking 👌👏👏👏👏

  • @nilliehardcore
    @nilliehardcore 3 ปีที่แล้ว +18

    I have so many memories of spending my childhood time with my mom, and my grandma under candle light, listening to our crickets and frogs in the background. I appreciate you. Thank you so much for sharing your daily life, so we can understand and know how the test of the world live each day. Thank you! ✌️🌺

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +4

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @dsvlog6100
    @dsvlog6100 3 ปีที่แล้ว +149

    අපේ දේ අපේම විදිහට මුළු ලෝකෙට ම ගෙනියන්න තව තවත් ශක්තිය ලැබේවා ! බුදු සරණයි !

  • @priyaroy9509
    @priyaroy9509 3 ปีที่แล้ว +1

    I come here after studying or when I tensed and after watching these village videos I get relaxed......

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +16

    She is a princess living in a beautiful village. With her grandma and brother. Very talented girl. Love you 💕💕💕

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว

      👏👏👏

  • @acikedy7915
    @acikedy7915 3 ปีที่แล้ว +18

    My mom and I always enjoy watching ur video every night 😍love from Malaysia ❤️🇲🇾

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว

      👏👏👏👏🇦🇺🇦🇺🇦🇺

  • @nusrathfathima631
    @nusrathfathima631 3 ปีที่แล้ว +2

    I'm in just love vt your videos..it contains simplicity no over talking,no show off just giving up your 💯%...keep it up sis👍

  • @sheetalkadam5665
    @sheetalkadam5665 3 ปีที่แล้ว +100

    Whenever you release your new video..it’s a feast for our soul...truly appreciable 👌🏻🥰👍🏻

  • @khusbu3926
    @khusbu3926 3 ปีที่แล้ว +18

    East or west Your vedio's is the best. 🥰🥰.

  • @mohammednowzil8308
    @mohammednowzil8308 3 ปีที่แล้ว +1

    Wow super yummy and sweet very nice video 😍👍💕thanks 🙏🏻sis

  • @march381
    @march381 3 ปีที่แล้ว +58

    There's no better music than the sound of the rain...isn't that Nadee! 🌧️🎶 There's no description for the feeling of watching the rain water dropping on the leaves.
    Speaking about description, I think this time you've written a fantastic description ever. Well explained. I'm sure going to try your method for making puttu (or pittu). The pittu basket made by Grandma is beautiful, no need plate, I will dig in with spoon to eat 😋😆. It'll be more fun if we had chance to watch how Grandma made that pittu basket.
    First time we hearing your beloved brother complain about "spicy", 😉🤭Well this time your brother is more to the silence version...miss his playful and joyful personality. Until then stay healthy Nadee, Brother and Grandma...🐦

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +15

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @hanziskitchen1288
      @hanziskitchen1288 3 ปีที่แล้ว +2

      Hanzi's kitchen from srilanka support pannunga frds 🇱🇰🇱🇰

  • @greenhouse9237
    @greenhouse9237 3 ปีที่แล้ว +115

    ഹായ്. നിങ്ങളുടെ വീഡിയോ സൂപ്പർ ആണ്

    • @OrottiFoodChannel
      @OrottiFoodChannel 3 ปีที่แล้ว +5

      അതേ കിടിലം. 👌

    • @haveenarebecah
      @haveenarebecah 3 ปีที่แล้ว +7

      മലയാളി അല്ല. ശ്രീലങ്കൻ ആണ്. അവരോട് പറയാനുള്ളതൊക്കെ ഇംഗ്ലീഷിൽ പറഞ്ഞോളൂ 🥰

    • @ayaazazwavlogs8149
      @ayaazazwavlogs8149 3 ปีที่แล้ว +3

      English ariyillenkilo

    • @haveenarebecah
      @haveenarebecah 3 ปีที่แล้ว +4

      @@ayaazazwavlogs8149 English subtitles ഒക്കെ ഇടുന്നതല്ലേ. അപ്പോ അതിന്റെ അർത്ഥം സ്വയം മനസ്സിലാക്കാനോ edit ചെയ്യുന്നവർക്ക് പറഞ്ഞു കൊടുക്കാനോ സാധിക്കും. International language ആണല്ലോ. അതുപോലെ ആണോ മലയാളം. ചിന്തിക്കൂ 🙂

    • @rashidashr6171
      @rashidashr6171 3 ปีที่แล้ว +1

      Athe

  • @syifanursyafira4431
    @syifanursyafira4431 3 ปีที่แล้ว +1

    🙏 salam dari Padang . Saya suka liat vlog nadee. Natural n apa ada nya. Di tempat kami nama nya kue putu. Dberi pandan warna nya jadi ijo. Di tengah nya ada gula merah

  • @DEMI-h4q
    @DEMI-h4q 3 ปีที่แล้ว +207

    අක්කාට ආදරේ අය දාමුද like වැස්සක්....❤️
    👍👇

    • @helatoons3557
      @helatoons3557 3 ปีที่แล้ว

      video ekata like kara mn

  • @vimladavid6496
    @vimladavid6496 3 ปีที่แล้ว +6

    Fan from South Africa🇿🇦 thank you Nadee for another amazing video. Look forward to your next one.

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +1

      👏👏👏👏🇦🇺🇦🇺🇦🇺

  • @vittapss
    @vittapss 2 ปีที่แล้ว

    Kue putu juga makanan khas luar ya, tpi ini kue putu jumbo+pakai sambal lgi,lezat dan puas makannya 😍

  • @pujamondal9804
    @pujamondal9804 3 ปีที่แล้ว +13

    You don't know how much I miss you dear 🥺 your videos are like therapy ❤️

  • @desireeople4209
    @desireeople4209 3 ปีที่แล้ว +7

    Im always waiting for you to upload new videos 😌
    It makes me feel calm and at peace. Thank you.

  • @eleizesilvaferreira6471
    @eleizesilvaferreira6471 3 ปีที่แล้ว +22

    Love from Brazil. Love your culture and way of living. I just like to see you cooking, indeed I could pass hours and hours just watching your videos. Love to see you and your brother together taking care of each other. In the meantime I am trying to reproduce some of your dishes. 😊❤️❤️❤️

  • @joshanasubba6023
    @joshanasubba6023 3 ปีที่แล้ว +5

    I like your video lot's of love ❤️❤️❤️ my dear friend

  • @razeldelosreyes7011
    @razeldelosreyes7011 3 ปีที่แล้ว +4

    I really love this channel the beautiful scenery of the rice field very calming when you wake.up In the morning.

  • @mdmollick2143
    @mdmollick2143 11 หลายเดือนก่อน

    Oh, how sweet the relationship between brother and sister! Stay like that for whole life ❤.

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 3 ปีที่แล้ว +9

    අදත් වෙනදා වගේම ලස්සනට සරලව හැමදේම තිබුනා. සුබ පැතුම්.

  • @bunnybunny5755
    @bunnybunny5755 3 ปีที่แล้ว +56

    Your background flute music is so relaxing nd peaceful . Kolkata

  • @khanneha285
    @khanneha285 3 ปีที่แล้ว +1

    Liked the way brother served food not only to grandmother but also to his sister... Annapurna!

  • @HI-st5wn
    @HI-st5wn 3 ปีที่แล้ว +53

    How can I miss somebody who never met🥰

  • @nurr6051
    @nurr6051 3 ปีที่แล้ว +3

    I'm watching from Turkey, I hope I can cook with you one day, you're lovedzzzz

  • @ShahsGardenRecipes
    @ShahsGardenRecipes 3 ปีที่แล้ว +1

    Amazing sharing wonderful video so yummy food 😋

  • @merijoshimerijoshi3272
    @merijoshimerijoshi3272 3 ปีที่แล้ว +4

    I don’t know how can I explain my feelings about to watch your vedios. Because it make me a nostalgic feel I like your vedios more ............

  • @musarratmuneer3696
    @musarratmuneer3696 3 ปีที่แล้ว +20

    My son's favourite ever the Puttu.....I learnt to make it frm my mom-in-law in Kerala but we make it in layers of coconut & rice flour ... Sweet cone looked yummy & delicious.
    Lot of love tó you three.... Amazing ❤️

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว +1

    පිට්ටු හරිම රසවත් කෑමක්.. මේ වීඩියෝ එක බලලා පිට්ටු කන්න ආස හිතුනා.. ගොඩක් ස්තූතියි නදී සහෝදරී ඔයාට👍👍👍👍

  • @lucleoni
    @lucleoni 3 ปีที่แล้ว +3

    Beautiful video, always learning some new recipes to prepare.

  • @joselramoslicayu9495
    @joselramoslicayu9495 3 ปีที่แล้ว +16

    Aside from your beautiful videos I'm always in love with the background music you are playing and it became my healing music whenever I can't sleep. Playing your videos at bed time makes me sleep soundly. Hope you can give us the title, thank you🥰🌿

    • @shaluka4731
      @shaluka4731 3 ปีที่แล้ว +1

      Keep it up...👍👍👍👏👏👏

    • @nish171
      @nish171 3 ปีที่แล้ว +1

      🙂😍👍

  • @rosettajones5435
    @rosettajones5435 3 ปีที่แล้ว +1

    I love the uniqueness the lamp lighting it's romantic

  • @loanloan5811
    @loanloan5811 3 ปีที่แล้ว +6

    From VietNam... love Tradional Me💗💗

  • @anneclarecheah6487
    @anneclarecheah6487 3 ปีที่แล้ว +4

    Hello, Greetings from Malaysia. The pittu and soya chunk curry looks delicious!! 👍Thanks for this video. Looking forward to your next video

  • @guitreedookwah8045
    @guitreedookwah8045 3 ปีที่แล้ว +1

    I really admire you two brother and sister you has been doing a great job

  • @stellamarismutinda6617
    @stellamarismutinda6617 3 ปีที่แล้ว +4

    I really enjoy watching your videos you cook so well looking forward for ur next upload 🇰🇪💕

  • @lakshithasankalpa4378
    @lakshithasankalpa4378 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක එනකල් බලන් ඉන්නෙ හැමදාම.ඒ තරම් ලස්සනයි ❤️💪
    ගොඩක්ම ආස background music ටිකට ඒ ටික නම් කියන්න වචන නෑ.music හදපු කෙනාට thanks 🙏

  • @doloresmurchison1802
    @doloresmurchison1802 3 ปีที่แล้ว +2

    Without a doubt it's my favorite program I never get tired of it the food looks delicious and healthy. Love it.

  • @wanazfa33
    @wanazfa33 3 ปีที่แล้ว +16

    There is no different in Malaysia also either food or language u used in ur food. Here we call it 'PUTU' nd banana 'AMBUN'..i like it nd watching what ever u nd ur brother doing..love u so much

    • @lahirujayasiri5261
      @lahirujayasiri5261 3 ปีที่แล้ว

      Green banana in the video is called Ambun in SL.

    • @wanazfa33
      @wanazfa33 3 ปีที่แล้ว

      @@lahirujayasiri5261 In malaysia we have a lot 'putu' like 'putu mayam' , putu bamboo nd putu piring

    • @winningthor854
      @winningthor854 3 ปีที่แล้ว +1

      The word originated from Tamil and Malayalam.

  • @pryanthlakshan6572
    @pryanthlakshan6572 3 ปีที่แล้ว +6

    Nadee, I can't understand how you are learned all this things. really you are amazing 💐🌹💯👌 you are Shriya Kantha🙏

  • @NirmalaDevi-tc7bc
    @NirmalaDevi-tc7bc 3 ปีที่แล้ว

    Beautiful scenery...I'm so addicted with your videos..

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 3 ปีที่แล้ว +4

    අක්කි හරිම සිරියාවන්තයි..🤗..කැම හදන විදියත් ලස්සනයි..අක්කගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි..තෙරුවන් සරණයි 🙏

  • @nevillfernando9215
    @nevillfernando9215 3 ปีที่แล้ว +12

    When i'm wathching your vids..i was thinking how amazing is every cultures in this world..so much to see..so much to learn..thanks nadee..

  • @prajaktabagal1877
    @prajaktabagal1877 3 ปีที่แล้ว +1

    I like your all videos. Very good and perfect natural environment there. I always wait for your videos l really like it 😊👍

  • @michelleali7320
    @michelleali7320 3 ปีที่แล้ว +13

    That looks so delicious!! How I wish I lived next door to you Nadee!

  • @mubarakabegum5386
    @mubarakabegum5386 3 ปีที่แล้ว +11

    Indeed, there's no childhood if you don't have memories of eating Pittu, Idiyappa, and sambol.

  • @rosettajones5435
    @rosettajones5435 3 ปีที่แล้ว +1

    Loving the bsture and the unique kitchen Utenciles.

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +26

    නදී අක්කේ සුපිරි හැමදාම බලනවා ඇබ්බැහි වෙලා තියෙන්නේ 😍❤

  • @zeeshanfamilyvlogs
    @zeeshanfamilyvlogs 3 ปีที่แล้ว +7

    Wow so beautiful mashallah im in Bangladesh Dhaka so beautiful villag❤️❤️❤️❤️❤️❤️❤️🇧🇩🇧🇩

  • @eliqueen6196
    @eliqueen6196 3 ปีที่แล้ว +1

    I from indonesia🇲🇨. I like you channel GOOD 👍👍👍

  • @loida3437
    @loida3437 3 ปีที่แล้ว +11

    Hi, I’m very happy to see you again, very happy to enjoy another more chapter traditional of you.
    Keep growing you and your team, until you reach Guinness world record book…
    Love from USA, Tx

  • @Subitha
    @Subitha 3 ปีที่แล้ว +11

    Lots of love from kerala.. Puttu is our favorite breakfast❤️

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +4

      In Sri Lanka same😀😀😀😀🇦🇺

  • @sharonreynolds7423
    @sharonreynolds7423 3 ปีที่แล้ว

    I have been watching your lovely videos for over a year now. You and your country are just beautiful. And the food you prepare looks luscious and wonderful. You are both so kind to your Grandmother. Bravo.

  • @_kaaviya3166
    @_kaaviya3166 3 ปีที่แล้ว +50

    Whenever I receive your notification, A smile in my face
    Thank you Nadee....❤

  • @ajicalicutfarmandtravel8546
    @ajicalicutfarmandtravel8546 3 ปีที่แล้ว +32

    Nadee.... Super music, Super village life, nice ambiance
    I appreciate your delicious food preparation....
    Love from India....

  • @kookiemochie8404
    @kookiemochie8404 3 ปีที่แล้ว +1

    My 18 month baby... really love to watch all your video bfore her sleep.

  • @arunaa9439
    @arunaa9439 3 ปีที่แล้ว +15

    No words to say , always like this and rain so beautiful

  • @MvrKhan
    @MvrKhan 3 ปีที่แล้ว +32

    In Indonesia we have similar dish like Putti but they put grated palm sugar in it. We call it Putu and eat it as a sweet treat. Thank you so much for the great video Nadee!!

    • @kannanrsr826
      @kannanrsr826 3 ปีที่แล้ว +7

      Pittu orginal is kerala, indian

    • @priyankadashvlogs
      @priyankadashvlogs 3 ปีที่แล้ว +4

      @@kannanrsr826 yes

    • @DianaDaeng
      @DianaDaeng 3 ปีที่แล้ว

      👏👏🇮🇩

    • @user-jt3dw6vv4x
      @user-jt3dw6vv4x 3 ปีที่แล้ว +1

      @@kannanrsr826 Yes and then it spread to Sri Lanka and Southeast Asia through cultural contact

    • @kannanrsr826
      @kannanrsr826 3 ปีที่แล้ว +1

      @@user-jt3dw6vv4x 😊

  • @flormoreno6149
    @flormoreno6149 3 ปีที่แล้ว

    Emberdad todo lo que asen estos chicos o la chica es sor prendete guaooo sigo aprendiendoo la berda me quedo sorpredida felizidades.

  • @europroduct2443
    @europroduct2443 3 ปีที่แล้ว +4

    නදී අක්කෙ ඔයාගේ videos අපේ ආච්චි මායි ආසාවෙන් බලනවා මේ වගේ වීඩියෝස් තව ඉදිරියටත් කරගෙන යන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා...ඔයාවයි ඔයාගේ මල්ලිවයි අත්තම්මා ආදරෙන් මතක් කරා කියන්න.... ඔබලාට බුදු සරණයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා......💞💞💞💕❤️🤗🎉🍇

  • @leteciatorres6118
    @leteciatorres6118 3 ปีที่แล้ว +5

    Eres extraordinaria cocinando ,muchacha. Y muy bendecida con toda esa naturaleza a tu alrededor Dios te bendiga 🙏

  • @mee-ss6qx
    @mee-ss6qx 3 ปีที่แล้ว +1

    Nice description 🙂👍🏻🌄🌈☁️☀️🌳🌲🌱🌴🌤️🌥️🌚natural videos

  • @liliessijeuni7774
    @liliessijeuni7774 3 ปีที่แล้ว +9

    In Java indonesia we call it puttu.And when we put the flour mixture into the mold, we also put the shavings palm sugar in the middle.