Prepared a huge table full of festival foods for our New Year celebration | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 4.6K

  • @TraditionalMe
    @TraditionalMe  3 ปีที่แล้ว +395

    Watch all videos - playlist
    th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Note - To have a proper idea about our traditions and rituals of the New Year, please turn on the subtitles on your own language | අලුත් අවුරුද්ද තරම් ප්‍රීතිමත් දවසක් කුඩා අවදියෙ අපට තිබුනෙ නැ. අලුත් ඇඳුම් අදින්න ලැබෙන, එක එක ජාතියෙ කෑම් බීම් වලින් සප්පායම් වෙන්න ලැබෙන, නෑදැ හැමෝම එක තැනකට එක්කාසුවෙන මේ තරම් ලස්සන දවසක් තිබුන නම් ඒ ඉතින් අලුත් අවුරුදු දවසම තමයි. ⁣ඒ අතීතයෙ දවස් යලි යලි සිහිපත් වෙන්නෙ මේ විදියට කැවුම් කොකිස් බැදගෙන, කෙසෙල් කැන් ඉදවගෙන අලුත් අවුරුද්දට ලෑස්තිවෙද්දි තමයි. වැට අයින්වල එරබදු ගස්වල ගින්දර පාටට පිපිච්ච මල් පොකුරු, කොහෝ කොහෝ සද්දෙන් ඇහෙන කොහාගෙ කෝකිල නාදය, සුළඟට මුසුවෙලා හමන කැවුම් කොකිස් බැදෙන සුවඳ, දෙමොලෙන් පිටි කොටද්දි ඇහෙන ඩිහ් ඩිහ් සද්දෙ, අස්වනු කපා පාගල ඉතුරුවුන පිදුරු කඳු කුඹුරු වල තැන තැන ගොඩ ගැහිල තියෙන දර්ශනය අපිට අලුත් අවුරුදු අතලඟ බව මතක් කරල දෙනවා.
    උදෙන්ම තෙත හාල් කොටල පිටි ඒදල ගත්ත නිසා දවල් වෙද්දි කොණ්ඩ කැවුම් ටික හදල ඉවර කරගත්තා. කොණ්ඩ කැවුමක් කියන්නෙ වාත්තු කරල හදන කුඩා මැටි පිළිමයක් වගේ. එකින් එකට අවදානය යොමු කරල හදන කැමක්. කාන්තාවක් ඉස්මුදුනට කරල කොණ්ඩෙ ගෙඩියක් ගහන හැ⁣ඩේ මේ රස කැවිල්ලට ලැබෙන නිසා තමයි කොණ්ඩ කැවුම් කියන්නෙ. තෙලට වක්කරන පිටි මිශ්‍රනේ වටේට තෙලෙන් බැදෙද්දි ඉරටුවකින් ඒක මැද හිල් කරල, යන්තමින් හැන්දෙන් තෙරපන ගමන් මැද තියෙන අමු පිටි මිශ්‍රණය එලියට අරගෙන තෙල් වලින් නාවන ගමන් බැදගැනීම තමයි කැවුමක් හදන සාස්තරේ. එක අතකින් කූර තාලෙට නටවන ගමන් අනිත් අතින් හැන්ද අල්ලගෙන තෙල් ගහන එක තමයි අමාරුම වැඩේ. මොකද අපිට අත් දෙකෙන් වැඩ දෙකක් එකසැරේට කරන්න වෙනවා.
    කැවුම් හදල ඉවරවලා මම මුං කැවුම් මිශ්‍රණය හදනකල් අත්තම්මා කොකිස් බැද්දා. ඉතිරි කරගත්ත කොකිස් මිශ්‍රනේම දවටල තමයි මුං කැවුම් හදාගත්තෙ.
    නොනගතේ පටන් අරන් පන්සල් යන්න කලින් ඉක්මන් කරල ලිපේ අලු ටික අස්කරල අලුතන් ගොමමැටි ගාල ලිප අලුත් කරගත්තා. මල්ලිත් අත්තම්මා එක්ක එකතුවෙලා අවුරුදු කුමාරයට ආරාධනා පහන තියන්න පහන්පැල හදල තිබුණා.
    පහුවෙනිදා පාන්දර අ⁣පේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද උදා වුනා. එදා දවසෙ කරන කියන හැම වැඩකටම සුබ වෙලාවක් වෙන්කරල තියෙනවා. අලුත් කරගත්ත ලිපට අලුතෙන්ම ගිනි මොලවලා කිරිබතක් හදාගන්න එක තමයි පළමු සිරිත. අවුරුද්දට කලින් නෙලාගත්ත අස්වනුවලින් ගත්ත හාල් වලින් තමයි කිරිබත හදා ගන්නෙ. ඒ මොහොතෙම ගේ මැද සාලෙ ලිපක් බැඳල කිරිමුට්ටියකුත් උතුරවන සිරිතක් ඇතැමුන් අතර තියෙනවා. ඒ කිරි ඉතිරීම සෞභාග්‍යමත් සලකුණක් නිසයි. අලුත් අවුරුද්දෙ ළිඳත් එක්ක ගණු දෙනු කරන තුරු වෙනත් කිසිම ගණු දෙනුවක් කරන සිරිතක් නැ. කුළු බඩු, හාල්, ලුණු වගේ අපේ මුලුතැන්ගේ තියෙන අඩුම කුඩුම තඹ කාසියකුත් එක්ක එක පොදියක ගැට ගහල ඒක වතුරබොන ලිඳට දාල අලුතෙන් වතුර කලයක් ගෙට ගන්න එක තමයි ළිඳත් එක්ක කරන ගණු දෙනුව. අත්තම්ම ඒ පොට්ටෙනියට කියන්නෙ අලේ පොදිය කියල.
    අවුරුද්ද උදාවෙන මොහොතේත් ඊට පස්සෙ එළඹෙන හැම නැකතකම වගේ රබන් ගහන, රතිඤ්ඤා පත්තුකරන, පන්සලේ ඝනඨාරෙ නාදකරන සිරිතක් තිබෙනවා. අධික ශබ්ධ කිරීමෙන් යමක් සන්නිවේදනය කිරීමේ හැකියාව වගේම මෙවැනි සුබ කටයුතුවලට තිබෙන වස්දොස් සහ අත්භූත ඇල්ම බැල්ම ආදිය දුරුකර ගැනීමත් සම්ප්‍රදායික ගැමියන් අපේක්ෂා කලා.
    මෙදා අවුරුදු නැකතට අදින්න හොදම පාට විදියට කියල තියෙන්නෙ ⁣පලාවන් පැහැය. ඒ කියන්නෙ කොලපාට. ඒ නිසා තමයි අපි හැමෝම හරිත පාටට ලංවෙන ඇඳුම් ඇන්දෙ.
    අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම ගෙට ගොඩ වුනේ ලොකු අම්මයි සුදු නංගියි. අත්තම්මට බුලත් දීල වදින්න අලුත් චීත්ත රෙදි කැල්ලකුත් අරගෙන ලොකු අම්ම නොවරදාවාම අවුරුදු නැකතට ගෙදරට එනවාමයි. හැම පාරම වගේ මේ පාරත් ලොකු අම්මා ආස්මි හදන් ඇවිත්. මේ පාර පැණිපාට ආස්මි හදල තියෙන්නෙ සුදු නංගිලුනෙ. ඒව කැතයි කියල අවුරුදු මේසෙදි අපේ මල්ලි නොක්කාඩු කතාවකුත් කියල එයාගෙ හිත රිද්දුවදත් මන්ද. කැවුම් කොකිස් මුංකැවුම් හදන්න කලින් මම හැම ජාතියම කලින් හදල තියා ගත්තා. හැම ජාතියෙන්ම පිරුණු අවුරුදු මේසයක තමයි අපේ ජාතියෙත් සංස්කෘතියෙත් රසවත් අනන්‍යතාවය සැඟවිලා තියෙන්නෙ.
    ඉතින් අත්තම්ම පහන් පත්තුකරල අවුරුදු මේසය ආලෝකමත් කලා. හැමෝටම ආදරෙන් කිරිබත් කටක් කවල කෑම මේසෙ ඉඳුල් කලා. අපේ මල්ලිත් හිතේ හැටියට කැවිලි පිඟන් දෙකක්ම කාල අවුරුදු මේසෙම රහ බැලුවා. ලොකු අම්මත් ඔය කියනව ඇහුනෙ, මල්ලිට නම් අවුරුදු ජය පාටයි කියල. ඉතින් මගේ පැතුමත් ඔයාල හැමෝටම ලැබූ අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙන රසින් රසම වෙන කිරියෙන් පැණියෙන් උතුරලයන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලයි.
    ආදරයෙන් නදී🌺

    • @fathimasafiyyah379
      @fathimasafiyyah379 3 ปีที่แล้ว +7

      Was waiting for this video 🙈 HAPPY NEW YEAR 🙏🏻❤️

    • @AnuAnu-kl9yz
      @AnuAnu-kl9yz 3 ปีที่แล้ว +3

      Happy new year dear

    • @AnuAnu-kl9yz
      @AnuAnu-kl9yz 3 ปีที่แล้ว +3

      Love u so much lovley cooking 😘😍😎😋😊

    • @anomapriyanthi4152
      @anomapriyanthi4152 3 ปีที่แล้ว +3

      very.nice

    • @OppoA-ft3jz
      @OppoA-ft3jz 3 ปีที่แล้ว +5

      House tour

  • @albeliphadan
    @albeliphadan 3 ปีที่แล้ว +128

    I love those people who follow their culture. culture is our identity and everyone should respect their culture .❤️ I have the respect for all religions culture . Lot's of love and respect from INDIA 🇮🇳🇮🇳🇮🇳

  • @anishapjohney2002
    @anishapjohney2002 3 ปีที่แล้ว +783

    നെയ്യപ്പം ഓർമ്മ വന്ന മലയാളികൾ ഉണ്ടോ ഇവിടെ ..... ?

  • @harshanadissanayake9999
    @harshanadissanayake9999 3 ปีที่แล้ว +116

    ඇත්තටම ඇහැට කදුලක් එනව අක්කෙ , මොකද අද සමාජෙ ඔයාවගේ නෙනෙක් හොයන එක ගොඩක් අමාරුයි❤🥺

    • @sulakshirukshani5688
      @sulakshirukshani5688 2 ปีที่แล้ว +3

      Ehema aya nethiwa newei .samajaya duwanne posh pirisak passene.samprdaya ballata gihin ara song ekaka kiyanawa wage

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 9 หลายเดือนก่อน +1

      ඇත්තටම..කෑම හදනවා වගේම ඒ අක්කා ගෙයි මල්ලී ගෙයි තියෙන ආදරණීය බැඳීම්..අත්තම්මා එක්ක මේ වීඩියෝ ටික හරිම ආසාවෙන් බලන්නෙ... කෑම හදන විදිය..ගැමි කම පිරුනු හැම දෙයක්ම හරිම ලස්සනයි..නදී..ආදරෙයි..

  • @นางสาวยุพินแซ่ตั้ง

    จากเมืองไทยคะ ดูเทปนี้แล้วอบอุ่นมากมาก เป็นเทศกาล มีความหมายที่ดี มีความรักมีความอบอุ่น และก็ครอบครัวพร้อมหน้า มีจุดประทัดด้วยเหมือนคนจีนเลย ขนมเยอะมากแต่ละอย่าง มันน่ากินมากเลย สุดยอด ดีมากมาก ขอให้ครอบครัว ของคุณมีแต่ความสุข ขอให้คุณพระคุณเจ้าคุ้มครอง สุขภาพแข็งแรง คุณยายน่ารักมากคะ สุขภาพแข็งแรงนะคะ

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @nimalgunasekera6489
    @nimalgunasekera6489 3 ปีที่แล้ว +36

    අපි පිටරට සිට තමයි ඔයාගෙ videos ඊතාමත් ආසාවෙන් බලන්නෙ ඇත්තටම ඇසට කඳුළු එනවා ඔයාගේ videos බැලුවම ඒ තරමට ලස්සනට ඔයා ඒ වැඩේ කරගෙන යනවා මල්ලිටත්, ආච්චි අම්මාටත් ජය වේවා!

  • @roshinigunawardena2275
    @roshinigunawardena2275 3 ปีที่แล้ว +154

    බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව... නදී අක්කාටත් මල්ලීටත් ආත්තමිමාටත් සුභම සුභ ඉසුරුමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !!! දීර්ඝායුෂ නීරෝගී සුව ලබත්වා !!! ❤💓

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +37

    ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද☀️ නදී👧, මල්ලී👦සහ අත්තම්මා 👵 ඇතුලු ඔබේ පවුලේ සැමටම👨‍👩‍👧‍👦 සාමය🏳, සතුට😃 , සෞභාග්‍ය🌾🌾 සපිරි නීරෝගිමත්, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!🙏🙏🙏

  • @wasanawarnakulasooriya4846
    @wasanawarnakulasooriya4846 3 ปีที่แล้ว +14

    මෙහෙම සරු අවුරුදු මේසයක් උපන් තේකට දැකලා නෑ!!!
    ප.ලි. - මල්ලි ඔයා අර බෙදාගත්ත ඔක්කොම ඉවර කලානම් සීනිත් චෙක්කරගන්න වෙයි හොදේ! :-p

  • @සිත්අරණසිත්අරණ
    @සිත්අරණසිත්අරණ 3 ปีที่แล้ว +72

    අම්මව මතක් උනා.එයාගෙන් වෙන්වෙලා දැන් අවුරුදු 14 ක් වෙනවා. ඒ රත්තරං අතින් බත් කටක් කන්න බෑ දැන්.ඒ සීමාවෙන් ගොඩාක් ඈතයි මන්.ගොඩක් පිං ඔබට.💝 අම්මෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා !

  • @thabsheerasalim8689
    @thabsheerasalim8689 3 ปีที่แล้ว +110

    Ufff.....എല്ലാത്തിലും മേലെ ithinte bgm ആണ് ഒരു രക്ഷേം illaa..🤗 മൊഹബത് frm kerala♥

    • @muhsinashihab900
      @muhsinashihab900 3 ปีที่แล้ว

      സത്യം... Nalla ഒരു ഫീൽ... എനിക്കിഷ്ടപ്പെട്ടു... കണ്ടിരുന്നുപോയി 👍

  • @mubeena_mujeeb
    @mubeena_mujeeb 3 ปีที่แล้ว +210

    നമ്മുടെ മലയാളി കുക്കറി ചാനൽ കാരോക്കെ തോറ്റുപോവും ഈ പെൺകുട്ടിയുടെ മുന്നിൽ.. എന്താല്ലേ... ഓരോന്നും എത്ര കൃത്യനിഷ്ടയോടെയാ ചെയ്യുന്നത്... നല്ല വൃത്തിയും വെടുപ്പും... ഡെകറേഷൻ പറയാനും ഇല്ല... 👌👌
    പാത്രങ്ങളും... wow.... 🥰🥰🥰🥰

    • @sonnyali5372
      @sonnyali5372 3 ปีที่แล้ว +3

      i just this type of writing, cant read it but its beautiful

    • @nooraabdurahiman9078
      @nooraabdurahiman9078 3 ปีที่แล้ว +1

      Yes

    • @mubeena_mujeeb
      @mubeena_mujeeb 3 ปีที่แล้ว +2

      @@sonnyali5372 Thanq you I am malayali
      Yuh? 😊

    • @sonnyali5372
      @sonnyali5372 3 ปีที่แล้ว +1

      show me how to write Family. it will be my next tatu.

    • @AzeezNasri29
      @AzeezNasri29 3 ปีที่แล้ว +2

      Athe nhanum vijarichathan .. nalla neat kanan thanne enth rasam😍

  • @Carlomaro
    @Carlomaro 3 ปีที่แล้ว +37

    An angel! No rush, no stress, no competition! No ‘fancy’ kitchen! Not a ‘Chef Hat’ see? The best!!!

  • @jehielicontreras8834
    @jehielicontreras8834 3 ปีที่แล้ว +64

    Much love from a Mexican-American girl in the US. I love watching your videos, you are very hardworking, talented, and inspiring. Thank you so much for letting us be able to learn about your life and culture. Happy New Year!!!❤❤❤🥰🥰

  • @indume7282
    @indume7282 3 ปีที่แล้ว +197

    කොහොමට අවුරුදු සැමරුව ජාතියක් ද අපි?? වතුර බොන ළිදට, කන බත් පතට පවා වැදපු ජාතියක්. ඒත් අද ???
    මේ අලුත් අවුරුද්දේ හරි දළදා හාමුදුරුවන්ගෙ සරණින් මගේ රට ට සෙත් වේවා!!!

    • @tubevillagebd1965
      @tubevillagebd1965 3 ปีที่แล้ว +1

      Please visit our channel and enjoy our videos

    • @jayaminipoornima1342
      @jayaminipoornima1342 3 ปีที่แล้ว +8

      අපි නම් තාම එහෙමයි.එදවසට හරි එකට කැම කද්දී දැනෙන සතුට සල්ලි වලටවත් තාක්ෂණයටවත් ගන්න බෑ.

    • @angelasenanayaka6982
      @angelasenanayaka6982 3 ปีที่แล้ว +2

      So true

    • @dontbeafraidimhere5421
      @dontbeafraidimhere5421 3 ปีที่แล้ว +1

      ನಮಸ್ಕಾರ ನಾನು ಭಾರತದಿಂದ ನೋಡುತ್ತಿರುವೆ ❤️

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 3 ปีที่แล้ว

      ඇත්ත, නමුත් තාමත් මේවා කරන පිරිස් නැත්තෙමත් නැහැ.

  • @savdesilva359
    @savdesilva359 3 ปีที่แล้ว +46

    I live in Australia, haven’t visited srilanka for a new year for five years now, but every year we celebrate it here ... trying to pass everything to our next generation. I made 25 sweets this time. I’m so proud of my self, we did all the Nakath and got connected with my parents when they were doing it there...

  • @telltalesudhama9576
    @telltalesudhama9576 3 ปีที่แล้ว +5

    How you are so tiredless cooking all these that too not using any kind of electronic devices.. all reminding the olden days how grandparents were cooking.. awesome you follow this tradition and passing it on to us... 😊

  • @samadhidewmini1640
    @samadhidewmini1640 3 ปีที่แล้ว +34

    ලංකාවෙ දැකපු එකම වැදගත්ම කුකින් චැනල් එක 🥰...හරිම ආඩම්බරයි...සූප ශාස්ත්‍රයට එහා ගිය දෙයක් සමාජගත කරනවා හැමදාම...♥

  • @ishanperera1062
    @ishanperera1062 3 ปีที่แล้ว +15

    දැන් ජිවත් වෙන කිසිම කෙනෙක් මෙ දෙවල් දැකල මෙ චාරිත්‍ර දන්නෙවත් නැ ගොඩක් දෙවල් අමතක කරලා මෙ දෙවල් පෙන්නල එ දේවල් අයෙත් අලුත් කරාට ගොඩක් ස්තුතියි.අලුත් අවුරුද්දම සුබ වෙලා තවත් අපේ කම එක්ක අපේ දෙවල් අරන් එන්න සුබ පතනවා.🙏❤🇱🇰

    • @divinasouza6196
      @divinasouza6196 3 ปีที่แล้ว

      Oi
      Gostei muito de ver seus vídeos, como você prepara tudo para fazer as receitas

  • @pratheeksharaju5102
    @pratheeksharaju5102 3 ปีที่แล้ว +89

    ഒരു വീഡിയോ കണ്ടു തുടങ്ങി എല്ലാ വീഡിയോസും കണ്ടുതീർത്തു പുതിയതും വരുന്നത് നോക്കി ഇരിക്കുവാരുന്നു 😌.. അവിടെ ന്യുയർ ആണല്ലേ.. അപ്പോ HAPPY New year Traditional me family 💖🌝🌞🌞

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 ปีที่แล้ว +1

    මම දැක්ක හොඳම යූ ටියුබ් චැනල් එක මේක. ඇත්තටම ඇඩුනා මේක බලද්දි. අපේ සංස්කෘතිය ,සිරිත් විරිත් ,එක්ක අපේ හෙළ කෑම ලෝකෙටම ගෙන යන ඔයාට තෙරුවන් සරණයි. And the important thing that i have to tell you is මේ වීඩියෝස් වලට වැඩියෙන්ම කමෙන්ට් කරල තියෙන්නෙ විදේශිකයන් .. ආඩම්බරයි..

  • @littlejewel7198
    @littlejewel7198 3 ปีที่แล้ว +124

    ചോറ് വയ്ക്കാൻ നേരം കലത്തിൽ തൊട്ടു തൊഴുവുന്നില്ലേ... ഇതൊക്കെ ആണ് വേണ്ടത്.. അന്നത്തെ ബഹുമാനിക്കുന്നത് നമ്മൾ കേരളീയർ ഇവരെ കണ്ടു പഠിക്കണം ❤❤❤🙌🙌🙌

    • @nomoreboringworkouts7525
      @nomoreboringworkouts7525 3 ปีที่แล้ว +2

      athe, athu mathram alla, elders ne respect cheyyunnu 💖

    • @littlejewel7198
      @littlejewel7198 3 ปีที่แล้ว +1

      @@nomoreboringworkouts7525 💯💯

    • @jayapadmanabhan1955
      @jayapadmanabhan1955 3 ปีที่แล้ว +4

      ഈശ്വരാ, ഇതു നമ്മുടെ വിഷു അല്ലേ??!!

    • @Vipassana2016
      @Vipassana2016 3 ปีที่แล้ว

      Ith vishu day anu mashe. allathe daily kalathil thottu thoazharilla arum

    • @littlejewel7198
      @littlejewel7198 3 ปีที่แล้ว +2

      @@Vipassana2016 Alla avrde ella videosum nokiyal ath manasilaakum 🙂

  • @faridhusen_
    @faridhusen_ 3 ปีที่แล้ว +209

    Someday if you married, I wish you make a video as well. I want to know how Sri Lankan wedding tradition. It must be amazing ❤️
    Who's agree with me? Wkwkwkwkwk

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว +13

      Yes ..you are correct..we have beautiful meaningful wedding traditions...iam always proud to be being Sri Lankan Sinhalese and Buddhist person ...

    • @selvitk9170
      @selvitk9170 3 ปีที่แล้ว +1

      Yaaassss

    • @srinithigl3229
      @srinithigl3229 3 ปีที่แล้ว +1

      Yes i too excited

    • @pawani380
      @pawani380 3 ปีที่แล้ว

      Yessssss✌ you have to be from korea right.

    • @faridhusen_
      @faridhusen_ 3 ปีที่แล้ว +4

      @@pawani380 nope, I'm from East Java, Indonesia 😅

  • @vahiii9303
    @vahiii9303 3 ปีที่แล้ว +10

    U r multi talented I haven't seen a girl who cooks food in so much patience n calm

  • @tessdejesus3213
    @tessdejesus3213 3 ปีที่แล้ว +16

    It’s worth watching and not skipping ads, I love everything, food, nature and your family!
    Congratulations!

  • @ИринаПерова-е3г
    @ИринаПерова-е3г 3 ปีที่แล้ว +13

    Какая искусная хозяйка! Спасибо за видео и красивую музыку! Желаю вашей семье счастья и благополучия!

  • @aleenasaraabraham384
    @aleenasaraabraham384 3 ปีที่แล้ว +261

    ഇവരുടെ വീഡിയോസ് എല്ലാം വേറെ level aa..... 🤩🤩
    ❤ from Kerala...
    മലയാളികൾ ഉണ്ടോ guyzz..... ❤

  • @ronpamplona9421
    @ronpamplona9421 3 ปีที่แล้ว +123

    Happy New Year to all sri lankan. I Love your traditions ❤❤❤ sending warm hugs from Philippines 🇵🇭🇵🇭🇵🇭

    • @cmm7028
      @cmm7028 3 ปีที่แล้ว +2

      Hi

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +2

      👏👏👏👏🙏🇦🇺

  • @kuldeepsaroj8680
    @kuldeepsaroj8680 3 ปีที่แล้ว +20

    me and my mom watched your 25 videos just in one day one by one. my mom become fan of yours and she said to me that she will try one of your recipe.

  • @ToniHighlander
    @ToniHighlander 3 ปีที่แล้ว +26

    Nadee you are a real credit to Sri Lanka. The authenticity of these videos are outstanding. The truly beautiful way you represent our culture, customs and cuisine is simply outstanding! Keep it up

  • @abramqureshi414
    @abramqureshi414 3 ปีที่แล้ว +79

    അങ്ങനെ ആ കാത്തിരിപ്പിന് വിരാമമിട്ടുകൊണ്ട് ഇതാ അതിമനോഹരമായ പുതിയ ദൃശ്യ വിരുന്ന് എത്തിയിരിക്കുന്നു സൂർത്തുക്കളെ ❤❤🔥🔥🔥😘

  • @gayanidasanayaka2274
    @gayanidasanayaka2274 3 ปีที่แล้ว +14

    ලංකාවෙ ගැමිකම තවත් ඉදිරියට ගෙනියන්න , සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐🌞🌞🧨🧨🎉🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎆🎆🎆🎆🎆🎇🎇🎇✨✨✨🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @salonazerbaycandancoxinsan9268
    @salonazerbaycandancoxinsan9268 3 ปีที่แล้ว +3

    Nadie çoh gözel bir yerde yaşıyorsuz harika.Nadie senin elbiselerini kim tikir harika gğrünüyorsan.

  • @harshanadissanayake9999
    @harshanadissanayake9999 3 ปีที่แล้ว +63

    අක්කෙ ඔයා මෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය ඉදිරියට ගෙනියන එක ගැන සතුටුයි❤ ඔයාට තෙරුවන් සරණයි💫

  • @abqannie5052
    @abqannie5052 3 ปีที่แล้ว +14

    I’m from the USA 🇺🇸. What beautiful customs and culture. My favorite was planting the mango tree, and putting new clay on the hearth. Thank you for sharing.

  • @Jasminero
    @Jasminero 3 ปีที่แล้ว +318

    I'm surprise to see the amount of respect Sri Lankan people have towards Nature. No wonder they are rich in heart and in productivity. Thank you !!❤️

  • @kavishanfonseka3412
    @kavishanfonseka3412 2 ปีที่แล้ว +14

    I don't even know how many times I watched this video from the date of upload. Firstly this is so relaxing and apart from all those. Lets think why we are so addicted to this!! In every homes in sri lanka they made oil cakes and festival sweets for new year. But this is so special. That is becasue of the extra colour the team has added to this. Their effort, technology and everything is on point and even we can see lots of same concepts in youtube this has total uniqueness. I wish all the very best to keep this good work to cast and the crew behind the camera.

  • @dilminirasha4988
    @dilminirasha4988 3 ปีที่แล้ว +154

    මම දැකපු ලස්සනම අවුරුදු කෑම මේසය❤️ ශ්‍රී ලාංකිකයෙක් වෙලත් දැකපු නැති කෑමත් එතන තිබුනා..හරිම ලස්සනයි. ඔයාල හැමෝටම දිගු ගමනක් යන්න ලැබේවා ❤️

    • @sanjusanjana9544
      @sanjusanjana9544 2 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව් මට හිතුනෙත් ඒකම තමයි

    • @rangikamadushani5594
      @rangikamadushani5594 2 ปีที่แล้ว +3

      Ou

    • @onlinegames560
      @onlinegames560 2 ปีที่แล้ว +4

      මමත් පිස්සු වැටුණා

    • @maneeshaweerakkuttige9807
      @maneeshaweerakkuttige9807 7 หลายเดือนก่อน

      අමුද්‍රව්‍ය bala ganne කොහොමද

  • @amigi555
    @amigi555 3 ปีที่แล้ว +145

    It's was good experience for me to see such a culture where everyone is respected & elders are honoured 👍. Happy New year to all dear Srilankans.

    • @tubevillagebd1965
      @tubevillagebd1965 3 ปีที่แล้ว

      Please visit our channel and enjoy our videos

  • @nethminivihanga4060
    @nethminivihanga4060 3 ปีที่แล้ว +54

    කියන්න අාඩම්බරයි.මේක අපේ රට.අපි රැක ගමු
    Sri lanka 👍👍

  • @sivaamrithanivedhidha2981
    @sivaamrithanivedhidha2981 3 ปีที่แล้ว +4

    This is the best I have seen so far. What beautiful display of tradition, culture, respect , love and delicious food, nature and aesthetics. The menu is so grand but is not extravagant, it's shared with such love and purity and devotion. Such a beautiful video. A very very Happy New Year to you all. Seeking blessings from all the elders there. 🙏

  • @sarahfrench9336
    @sarahfrench9336 3 ปีที่แล้ว +45

    Love the volcano effect on the cakes. You're so sweet to always let your brother test everything. My sisters always got a slap if they dug into my food too early.

    • @teletubby1008
      @teletubby1008 3 ปีที่แล้ว +4

      Actually Konda means Hair in sinhalese.
      So the volcano like look depicts a high hair bun.
      That is why it is called Konda Kavum.😊

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 3 ปีที่แล้ว +16

    අවුරුද්ද වෙනුවෙන් වීඩියෝ එකක් නැත්ද කියලා බල බල හිටියේ .හැම කොටසක්ම හරි වටිනවා. Tks nadee and the team.ඔබ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @livelargewithprachi4528
    @livelargewithprachi4528 3 ปีที่แล้ว +72

    Happy New Year 🎊 from India 🇮🇳 Our Hindu New Year also starts on the same date! Namaste 🙏🏽 Ayu Bhuvan 🙏🏽

    • @Luffyisme
      @Luffyisme 3 ปีที่แล้ว +7

      That’s why we call it “Sinhala and Hindu New Year “ in SL

    • @himayaranasinghe6359
      @himayaranasinghe6359 3 ปีที่แล้ว

      🙏 Ayubowan

  • @jacklynsiva597
    @jacklynsiva597 3 ปีที่แล้ว +2

    After I watched most of your videos. Now I came to know most of the dishes n traditional sweets prepared by Malays in Malaysia are originally came from Sri Lanka!!

  • @aliciasangki8013
    @aliciasangki8013 3 ปีที่แล้ว +21

    Road to 1million. In shaa Allah from philippines! Mabuhay! 💖

  • @wasanthagamage7342
    @wasanthagamage7342 3 ปีที่แล้ว +37

    පුතේ ඔයා නම් සැබෑවටම දක්ෂ දරුවෙක් .ඔයාටත් මල්ලිටත් සිරියාවන්ත ආත්තම්මටත් තෙරුවන් සරණයි.

  • @EngrQaziAbdulMonem
    @EngrQaziAbdulMonem 3 ปีที่แล้ว +9

    I am from Pakistan.... I am seeing first time all these delicious sweets and dishes... But these are looking awsome.... I wish i was there to taste all of them... 😭😭

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +2

    අනෙ රත්තරන් පුතෙ ඔයලා අවුරුදු හරියාකාරව සමරනවා දුටුවම මට හරිම සතුටක් දැනුනා එත් මට හරිම දුකක් දැනුනෙ මම තනියම ඉන්න නිසා ඔයාලාට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරනයි

  • @രമണൻമോതലാളി
    @രമണൻമോതലാളി 3 ปีที่แล้ว +229

    **ഇത് ഏതാ ഭാഷ ഏതാണ് നാട് ഇത് ആരാണ് എന്നറിയില്ല പക്ഷെ നുമ്മ മലയാളികൾ ഇവിടെ ഉണ്ട്😌😘**

    • @saleem1591
      @saleem1591 3 ปีที่แล้ว +1

      Ramanaa

    • @silpapsps8795
      @silpapsps8795 3 ปีที่แล้ว +2

      Sreelankan language aanu ramanaaa

    • @vipinvipin8468
      @vipinvipin8468 3 ปีที่แล้ว +6

      നമ്മുടെ വിഷു ano

    • @Isha6413-x8b
      @Isha6413-x8b 3 ปีที่แล้ว +3

      Sreelanga language സിംഹള mt യുടെ നിന്റെ ഓർമ്മക്ക് കഥയിലെനമ്മുടെ ശ്രീലങ്ക

    • @lizivibes8223
      @lizivibes8223 3 ปีที่แล้ว +2

      Athan👍

  • @RajaRaj-tn5ir
    @RajaRaj-tn5ir 3 ปีที่แล้ว +14

    What a way to live!!! Beautiful, peaceful. Love your home , kitchen and surrounding, clean and healthy. God bless you

  • @thecreativehome1101
    @thecreativehome1101 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි , හරිම පිළිවෙළයි . මෙවැනි අර්ථවත් දෑ කරන්නට ඔයාට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා නදී !!! අත්තම්මාටත්, ඔයාටත් , ඔයාගෙ මල්ලීත් මේ කර්තව්‍යය සදහා වෙහෙසන සියලු දෙනාටම නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා !!!

  • @lovenaturevlogs
    @lovenaturevlogs 3 ปีที่แล้ว +4

    Always respect your culture and traditions. Love from uttarakhand. 🙏🙏🙏🙏😘😘😘😘 Happy to see that. God bless you.

  • @monojasudarshani4665
    @monojasudarshani4665 3 ปีที่แล้ว +22

    අක්කිටත්,අයියටත්,අත්තම්මටත් නීරොගිමත්,සාමය,සතුට,සෞභාග්‍යමත් සුබ අලුත් අවුරැද්දක් වේවා....!! 💝 අපිත් මේ විදිහට ම අලුත් අවුරුදු සමරනවා...අැත්තට ම දැක්ක ගමන් ගොඩක් අාස හිතෙනවා..අපේ රටේ මේ ලස්සන දේවල් මුලු ලෝකෙට ම අරන් යන එක ගොඩක් අගය කරනවා අක්කියෝ....🌞🌞👏👏

  • @selvamalarselladurai5408
    @selvamalarselladurai5408 3 ปีที่แล้ว +39

    Haibovan Nangee.Am Tamil..but I like sinhala culture...by birth am Srilanka..but now am living in india..I miss my birthplace... very nice your performance..I love you dear

    • @nadeekafernando-1
      @nadeekafernando-1 3 ปีที่แล้ว +1

      Why don’t you come here? ☺️

    • @beautifulstar1743
      @beautifulstar1743 3 ปีที่แล้ว +1

      Even my mother s srilankan by birth, she came to India along with her parents and brother, they left her sister at her in-laws place as she was married and had five boy children, now my mother s 60 years, she lost her parents, brother long back, now at the old age she s longing to talk with her sister or any of her relatives there, we the children are helpless, we are 5 children, we lost our father 20 years back, how we can fulfill her desire as we do not have any address or phone no, my mom is telling her birth place is kellinochi, kozhumbu,

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +1

      As a Sinhalese I warmly welcome you to live again in Sri Lanka.

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 3 ปีที่แล้ว +1

      @@beautifulstar1743
      Oh .. this is heart breaking 😔 .. I hope your mom will find her sister in Sri Lanka soon .. you can try appealing to the Sri lankan television stations to help you find your aunt 🤔

    • @selvamalarselladurai5408
      @selvamalarselladurai5408 3 ปีที่แล้ว +1

      @@hanswiseman Good grace...Tq .

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 ปีที่แล้ว +73

    අලුත් අවුරුද්දේ මට ලැබුණු හොඳම තෑග්ග තමයි මේ වීඩියෝ එක. ඒ තරම්ම ලස්සනයි. මේ ගැමිකම මේ සංස්කෘතිය රැකගෙන ඉදිරියටම යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +6

    ලොකු අම්මගෙ දුවගෙ හුරතලේ ...🤣🤣 අවුරුදු 20 පස්සෙ මැටි කොරහක් දැක්ක . ඇත්තටම ඔයාල දෙන්නටයි ආච්චිටයි පින් සිද්ද වෙනව,අපේ ලස්සන අතීතය අපිට මතක් කරල දෙනවට.

  • @hoangnhu1089
    @hoangnhu1089 3 ปีที่แล้ว +35

    I am from Vietnam and I really like your chanel. I like the tune, very relaxing and the scenery of the video is very beautiful ⭐

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +21

    Big salute to this channel , nadee, malli and aththamma. Being abroad and it's hard to feel same how we celebrated awurudu in sri lanka. But today This video bring me to my memories making emotional missing awurudu. Awurudu is about whole country following timing for each rituals and fresh new begining. Wishing Suba Aluth Awuruddak Wewa🙏🙏🙏

  • @btsarmyd2136
    @btsarmyd2136 3 ปีที่แล้ว +6

    When I was watching your video, l'm just floating and feels my childhood!!!in my childhood my dad sometimes buy Sweet's like: ladoo, shondesh, jelabi, English cake. Some times my mom made pitha like yours(just shape different but almost same ingredients). Thanks for this beautiful video which is full of nature beauty, full of feelings!!!(from USA)

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 3 ปีที่แล้ว +12

    මගේ රට ගැන මෙච්චර ආදරයක් කවදාවත් දැනිලා නෑ මට..

  • @nitinnaik8543
    @nitinnaik8543 3 ปีที่แล้ว +15

    Your culture is really Sanatani, I've proud feel u. Love u so much.

    • @tubevillagebd1965
      @tubevillagebd1965 3 ปีที่แล้ว

      Please visit our channel and enjoy our videos

  • @kannanp5235
    @kannanp5235 3 ปีที่แล้ว +12

    Wish you all happy new year 🎈. The person who is going to marry her is really blessed. She looks so obedient and cooking so many kind of food without boring. The people who are living in the area having natural and organic food really booned.

  • @rejanipillai409
    @rejanipillai409 3 ปีที่แล้ว +20

    Love from Kerala.. Some dishes you prepared are almost same like kerala dishes.. What a Perfection in all your videos!!❤❤

    • @tubevillagebd1965
      @tubevillagebd1965 3 ปีที่แล้ว

      Please visit our channel and enjoy our videos

  • @marialuizadonadio6434
    @marialuizadonadio6434 2 ปีที่แล้ว +2

    Que habilidade, e a paciência , nem se fala, até a vó, parabéns, Deus abençoe

  • @habibti7621
    @habibti7621 3 ปีที่แล้ว +10

    I'am a filipina but i love watching your videos. ❤

  • @Thesungod95
    @Thesungod95 3 ปีที่แล้ว +46

    සුභ නව වසරක්
    Love Srilankan People , From INDIA.

  • @minidas2754
    @minidas2754 3 ปีที่แล้ว +58

    Happy new year to all Srilankan brothers and sisters.❤️

  • @racheldaniels8803
    @racheldaniels8803 3 ปีที่แล้ว +2

    The guy who is going to marry you is very very lucky ❤
    Because you are so hard working and beautiful✨

  • @sadahamparami4515
    @sadahamparami4515 3 ปีที่แล้ว +24

    ඉතාමත් ආශාවෙන් බැලුවා ඔබගේ අලුත් අවුරුදු කෑම හැදීම, අවුරුදු චාරිත්‍ර, වාරිත්‍ර සිදුකරීම් ආදි සියල්ල. මව්බිමෙන් ඈත්ව ඉන්න අපට මෙය නරඹන විට මව්බිමේ ඉන්නවා මෙන් හැගීමක් දැනෙනවා. තෙරුවන් සතු අනන්ත ගුණ බලෙන් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් නිදුක්, නීරෝගි, වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරමි.
    (සිරකූසා නගරය - ඉතාලිය)

  • @enolamathias2555
    @enolamathias2555 3 ปีที่แล้ว +35

    Nadir, I think your brother had best time out of everyone in the room!!! He tasted every sweet on that table!!! Nice to see how Sri Lanka 🇱🇰 celebrates New Year. Best wishes from Florida.

    • @lostgirl2798
      @lostgirl2798 3 ปีที่แล้ว

      It's Nadee. Not Nadir.😊

    • @nadeerajayakody7591
      @nadeerajayakody7591 3 ปีที่แล้ว

      You know all the sri Lankan mallis (younger brothers) are like that in new year eve even my Malli...they wanted to taste all the foods.

  • @darshanbakki4162
    @darshanbakki4162 3 ปีที่แล้ว +16

    Happy New Year from Karnataka💛❤... We also celebrated new year a day before your's in here. We call it Yugaadi (Yuga=Year, Aadi=Beginning)...
    We also do the most of the customs you did in video...
    Thank You for this video..

  • @reenasundram2940
    @reenasundram2940 3 ปีที่แล้ว +18

    No words to express, the beauty. Very natural and you are very inspiring and talented.. I have been to Sri Lanka with my kids. I love the village food.. Your brother is very helpful. Lots of love to you and your family, from Washington. It reminds me of my childhood memories I had with my family in Malaysia.

  • @nipunwit5643
    @nipunwit5643 3 ปีที่แล้ว +124

    I am Sri Lankan and now in Germany. I have not celebrated Aluth Awurudu in 10 years. I was in tears when I saw the Awurudu Food. Brought back to the memories of how I helped mom to make Kokis. I miss Sri Lanka so much.

    • @danushkanakandalagedone6554
      @danushkanakandalagedone6554 3 ปีที่แล้ว +2

      Hi same hier 🥺

    • @DrBrunoRecipes
      @DrBrunoRecipes 3 ปีที่แล้ว +3

      God bless you. I wish you many blessings of happiness and success :)

    • @DrBrunoRecipes
      @DrBrunoRecipes 3 ปีที่แล้ว +3

      @@danushkanakandalagedone6554 God bless you. I wish you many blessings of happiness and success :)

    • @-_-Ines-_-
      @-_-Ines-_- 3 ปีที่แล้ว +6

      I am from Germany, and I've never seen this sweets before. But I really want to taste it! It look soooo delicious!

    • @madhavimotamarry7434
      @madhavimotamarry7434 3 ปีที่แล้ว +5

      Mother land is mother land

  • @cookingnginamo9773
    @cookingnginamo9773 3 ปีที่แล้ว +34

    Happy new year nadee and your people🇱🇰🇱🇰love and respect🙏😍❤from your fans here in the philippines🇵🇭🇵🇭

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +2

      👏👏👏🙏🙏🙏🇦🇺

  • @udayaudaya1743
    @udayaudaya1743 3 ปีที่แล้ว +40

    Happy New Year........😍
    And also Lots of love from All Indian's 🇮🇳.......🥰🥰🥰

    • @lostgirl2798
      @lostgirl2798 3 ปีที่แล้ว +2

      Thank you sister.
      Happy new year!!💚💛💚

  • @miriamribeiro7323
    @miriamribeiro7323 2 ปีที่แล้ว +3

    Olá pessoas lindas!
    Que vcs tenham um Ano Próspero, com saúde, fartura e sejam muito felizes!
    Fico encantada com essa menina da Aldeia que prepara os quitutes, com tanto carinho e dedicação.
    Ah! ... más este irmão e muito comilão e engraçado..,😀
    Que linda mesa para Cerimônia de Ano Novo, onde todos recebem na boca o arroz doce! E depois seguem comemorando.
    Muito lindo!
    As nossas comemorações são bem diferentes aqui no Brasil 🇧🇷
    Sejam Felizes!😃🙏
    👏👏👏👏👏👏👏👏👏

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +1

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @priyajoji2111
    @priyajoji2111 3 ปีที่แล้ว +43

    Who all wait eagerly for them to upload new videos?? 😍

  • @vemcomigo9368
    @vemcomigo9368 3 ปีที่แล้ว +53

    බ්‍රසීලයෙන් සහ ඇමසන් වලින් කෙලින්ම ආයුබෝවන්
    ඔබේ නාලිකාවට ගෞරව කිරීම. ඔබේ වීඩියෝ ඉතා සුබ පැතුම් !!

  • @evelyn96luna
    @evelyn96luna 3 ปีที่แล้ว +41

    I will confess, your brother seems very handsome to me🤭 hahaha I love your videos, greetings from Latin America ❤️

  • @leeldavid3712
    @leeldavid3712 3 ปีที่แล้ว +4

    Watching from Nairobi Kenya 🇰🇪🇰🇪🇰🇪,very amazing video indeed

  • @devikiran
    @devikiran 3 ปีที่แล้ว +30

    നമ്മുടെ വിഷു പോലെ അവർക്കും ഉണ്ട് 😍😍😍😍 വിഷുക്കട്ട, പടക്കം പൊട്ടിക്കൽ 😄✌️✌️

  • @luisayabut7965
    @luisayabut7965 3 ปีที่แล้ว +22

    What a grand celebration to welcome the New Year! Your culture is very rich. The sweets or desserts are so beautiful and delicious. The tradition that you give respect to the elders is so heartfelt and profound. How I wish I could visit you.

  • @ramshidarijas9330
    @ramshidarijas9330 3 ปีที่แล้ว +49

    കമന്റ്‌ ബോക്സിൽ നിറയെ മലയാളികൾ ആണല്ലോ.... എന്നെ പോലെ 👍👍👍👍👍👍

  • @CURRYwithAMMA
    @CURRYwithAMMA 3 ปีที่แล้ว +69

    Happy new year to you Nadie...love watching your videos..the traditional way of living and having your food cooked...love it...is it ur real home or not?

  • @komalacr2790
    @komalacr2790 3 ปีที่แล้ว +23

    Thank you for adding kannada language to subtitles.. ❤❤ lots of love from karnataka

    • @tubevillagebd1965
      @tubevillagebd1965 3 ปีที่แล้ว

      Please visit our channel and enjoy our videos

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි වීඩියෝ එක .මල්ලි , නදීනංගි ,ආත්තමා ඇතුළු සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!🧡❤️💜️💙💚💛

  • @nicochan6167
    @nicochan6167 3 ปีที่แล้ว +28

    Really soothing video . U have a soft and pure soul .may god bless u and ur family .loads of love from kerala❤️.

  • @anojakumuduni1695
    @anojakumuduni1695 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක මං කීප වතාවක් බැලුවා .ඒත් එපා වෙන්නෙ නෑ . ඔයාගෙ වීඩියෝ වලින් මං ආසම එක ..පැණි රස කන්න අකමැති වුණත් ඒ කෑම මේසෙ දැක්කම පුදුම හිතෙනවා .ඒ කෑම ඔක්කොම ඔයාද හැදුවේ කියලා .තෙරුවන් සරණයි නංගී .

  • @anilsen1273
    @anilsen1273 3 ปีที่แล้ว +25

    4:39 is my fvrt background music, mind blowing soothing relaxing ..really u guys r amazing mind blowing ... tremendous..superb ....love u Malli 😍😍😍😘😘😘😘😍😍😍😍😘🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @ansibasi786
      @ansibasi786 3 ปีที่แล้ว +1

      Anil sen most of music are based on Sri Lankan folk music

    • @anilsen1273
      @anilsen1273 3 ปีที่แล้ว

      @@ansibasi786 realy dats r osm soothing relaxing ...thnx Dear

  • @yshi786
    @yshi786 3 ปีที่แล้ว +14

    ගොඩක් සතුටුයි අද වීඩියෝ එක බලද්දි..අපේ සිංහල 🇱🇰 අපේ දේ..අපේ චාරිත්‍ර දකිද්දි...සිංහල අලුත් අවුරුද්දේ අප කුඩා කාලයේ අපෙ මව් පියන් විසින් කරපු ගොඩක් චාරිත්‍ර අද වෙනකොට කෙමෙන් කෙමෙන් දකින්නට අඩු තත්වයක් තියනවා..නමුත් ගොඩක් ඒවා ඒ ආකාරයෙන්ම කරන් යනවා.ඒත් ගොඩක් අගය කරනවා අද වීඩියො එක කෙමෙන් මැකී යන අපේ චාරිත්‍ර රැකගෙන යන්නට ඔබලා දරන උත්සහයට..🇱🇰

  • @littlefamous1111
    @littlefamous1111 3 ปีที่แล้ว +15

    අදමයි කොන්ඬ කැවුමක කොන්ඩේ හදන හැටි දැක්කේ
    ස්තූති නදි අක්කේ

  • @عشقالربيع-خ5ن
    @عشقالربيع-خ5ن 2 ปีที่แล้ว

    مالي محلي الجو وملطفه سوالفه مثل برائة الطفل 😍😂😂😂🤣🤣👍🏻👍🏻 الله يطول بعمر الجده ويقويها ويحفظكم جميعاً 💜💚❤️🧡💖

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +24

    ලැබුවා වු සිංහල අලුත් අවුරුද්ද ඔබටත් මල්ලිට අත්තාම්මාටත් නිදුක් නිරොගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 කැම මෙසේ නම් සුපිරියි ආසාවෙන් බලා හිටියා 👌👌😍😍

  • @wmnimal
    @wmnimal 3 ปีที่แล้ว +31

    පිට රට වල ඉන්න අපිට මේ වීඩියෝ එක දැක්කහම දැනෙන දුක නම් කියලා නිම කරන්න බැහැ...මගේ ආත්තම්මගේ ගම්පළාත මතක් වෙනවා..ඒ අවුරුදු සිරිය කොහෙද මෙහෙ. හරිම ලස්සනට කරලා තියෙනවා හරිම ආඩම්බරයි.

  • @conceicaocarvalho7186
    @conceicaocarvalho7186 3 ปีที่แล้ว +6

    Que saudade sua,como bom ti ver,esse lugar é inspirador,amei ver sua vózinha é o seu mano,queria meia dúzia de cada bolinho desse,que o Senhor Jesus a cada dia abençoe sua vida é dos seus..Beijocas😘💕💕💕

  • @marlenedasilva5237
    @marlenedasilva5237 3 ปีที่แล้ว +2

    Hola que li da tradicion es muy hermosa como me gustaria aprederla que dios los bendiga mucho si besos y abrazo AMÉN💖

  • @kavishkanilupul1463
    @kavishkanilupul1463 3 ปีที่แล้ว +16

    Tnkyou Nadee n Team අපෙන් ඈත්වෙලා යන ඒ සංස්කෘතිය, ගැමි බවේ සුන්දරත්වය නැවත නැවතත් මතක් කර දුන්නාට සහ ලෝකයට එය නිර්මාණශීලීව පෙන්වා දුන්නාට.... 😍
    සුබ අලුත් අවුරුද්දක් වේවා.....

  • @appuzthought2044
    @appuzthought2044 3 ปีที่แล้ว +151

    എവിടെ മലയാളികൾ എവിടെ 😁😝😝😝😝😝❤️

  • @nishadnishad4129
    @nishadnishad4129 3 ปีที่แล้ว +156

    Oi മലയാളീസ്‌ 🤩🤩🤩sugalle makkale💃🏻💃🏻💃🏻tvm ulla aarokke und🤩