battery charging tips sinhala Nimesh Academy

แชร์
ฝัง

ความคิดเห็น • 503

  • @methagameingyt830
    @methagameingyt830 2 ปีที่แล้ว +1

    thanks ayye

  • @jsdabeywickrama7561
    @jsdabeywickrama7561 ปีที่แล้ว +1

    Is it suitaable not removing the charger after maximum charge ?

  • @mstech7823
    @mstech7823 3 ปีที่แล้ว +1

    Thanks

  • @asankamanju106
    @asankamanju106 4 ปีที่แล้ว +1

    Hodai

  • @hirunethhansaka485
    @hirunethhansaka485 ปีที่แล้ว

    thanks 🙏🙏

  • @the_sahiya_1647
    @the_sahiya_1647 3 ปีที่แล้ว +1

    Ela ela broo

  • @ashokawickramaarachchi7344
    @ashokawickramaarachchi7344 2 ปีที่แล้ว +1

    Thanks puthe nodnna dewal godak oya kiyala dunna

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +1

    Battery ඉදිමෙන්නෙ හේතුව මොකක්ද ?

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 2 ปีที่แล้ว +1

    අයියේ සීයට සීයක් චාජ් උනාට පස්සේ ගලවන් නැතිව හිටියොත් බැට්‍රියට හොදනැද්ද

  • @Chenu_224
    @Chenu_224 4 ปีที่แล้ว +2

    Aiye phone eka off wenewata mukuth kiuwe nahane. Mage phone eka 100 charge karahama 60 yadhi off wenewa .ekata monawa hari kiyannakooo

  • @sllochitha11
    @sllochitha11 3 ปีที่แล้ว

    Thanks

  • @n.w.v.
    @n.w.v. 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @maleeshparindya6061
    @maleeshparindya6061 3 ปีที่แล้ว +1

    Niyamai

  • @reshanlasantha7106
    @reshanlasantha7106 3 ปีที่แล้ว +1

    Fn eka chag ekata gahanna oni 20tawath behapuwahamada. Siyata siyak chg wenna kalin galawanna hodanedda

  • @slrnethmina8289
    @slrnethmina8289 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @senerathranasingha5651
    @senerathranasingha5651 2 ปีที่แล้ว

    පී ඩී එෆ් යනු කුමක්ද.එය භාවිතා කරන්නේ කෙසේද.පැහැදිලි කර දෙන්න

  • @slmalindu9200
    @slmalindu9200 3 ปีที่แล้ว

    දැනුත් චාජ් කරන ගමන් බලන අය කෝ

  • @hasithaprasath448
    @hasithaprasath448 3 ปีที่แล้ว +1

    Aiye 4n eka deta kebal eken computer ekat canet karala intanet giyaham 4n ekat hodaid narakaid

  • @chulanideepika7638
    @chulanideepika7638 3 ปีที่แล้ว

    Thanks ayiye👍👍

  • @pasindumanduraga24
    @pasindumanduraga24 5 ปีที่แล้ว +56

    අයියේ ඔයා කියන දේවල් ඔක්කොම පැහැදිලියි ඔයාගේ හැම වීඩියෝ ඒකක්ම මම බලනවා ඔයාට ජයවේවා

    • @pasindumanduraga24
      @pasindumanduraga24 5 ปีที่แล้ว +5

      @SL Dilshan මල්ලි ඔයාවත් subscribe කරා ඒහෙනං

    • @pasindumanduraga24
      @pasindumanduraga24 5 ปีที่แล้ว +6

      මේ ඔයාගේ චැනල් ඒකේ මොනවගේ වීඩියෝ ද දන්නේ මම මගේ යාලුවෝන්ට කියලා උදව්වක් දෙන්න මි

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ හැමදාම බලනවට

    • @pasindumanduraga24
      @pasindumanduraga24 5 ปีที่แล้ว +7

      @@NimeshAcademy අයියා කියනහැම දෙයක් ම ඇත්ත අයියේ

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි

  • @janitnishshanka5828
    @janitnishshanka5828 2 ปีที่แล้ว +1

    ඔයාට ජයෙන් ජයම වේවා!!! හුගක් වටින වීඩියෝ එකක්

  • @disnagamage7908
    @disnagamage7908 3 ปีที่แล้ว +1

    Malli dawasata kipa parak 4n eka charge klma charge eka sauththu wenwada. Eka 4n ekatath hoda nedd. Plz reply me

  • @mohomedrishan9220
    @mohomedrishan9220 2 ปีที่แล้ว

    Phone එක චාර්ජ් එකට ගහදීද් on කරලා ගහන එකද? හොද off කරලා ගහන එකද? හොද

  • @teshantharindu8171
    @teshantharindu8171 3 ปีที่แล้ว

    අයියේඔයාටඉස්තුතියි

  • @janakapuspakumara6606
    @janakapuspakumara6606 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

  • @dancingcover1615
    @dancingcover1615 3 ปีที่แล้ว

    Tnq aiye😘

  • @madurangajayalath8549
    @madurangajayalath8549 4 ปีที่แล้ว +1

    Maga pone aka ikmanatama batri bhinava aa ai huwawi y5 lite

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว +3

    Thank u. මට තව ප්‍රශ්නයක් තියනවා. මම සාමාන්යෙන් full chrg කරන්නෙ 20ට විතර අඩු වුනාම. එහෙම හොදද?පෝන් එක චාජ් කරන්න ඕනෙ පිලිවෙලක්
    තියනවද? Plz help me

  • @hashansachintha-sv2gc
    @hashansachintha-sv2gc ปีที่แล้ว

    සුපිරි

  • @slrnethmina8289
    @slrnethmina8289 2 ปีที่แล้ว

    ජය වේවා

  • @ruwantharukshan8735
    @ruwantharukshan8735 2 ปีที่แล้ว

    Supiri ayye gammak

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +2

    Harima wadagath vidio ekak. Obata behewin isthuthi putha . theruwan saranai

  • @dilinirajapaksha8675
    @dilinirajapaksha8675 5 ปีที่แล้ว

    Good

  • @kaveeshakaveesha796
    @kaveeshakaveesha796 4 ปีที่แล้ว +1

    Ela

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 3 ปีที่แล้ว

    Malli 4n eka carj karanna one betri binduwatama bessahamada neththam siyatakiyak withara thibunamada

  • @rosychako207
    @rosychako207 4 ปีที่แล้ว

    Niyamai

  • @thinuladinsara4143
    @thinuladinsara4143 3 ปีที่แล้ว

    අයියේ මේ පෝන් එක නිකන් තියෙද්දි battery බහිනවා , තව wifi on කරමත් battery බහිනවා. phone eka samsung galaxy duos 2

  • @lakshankavisha976
    @lakshankavisha976 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ ෆෝන් එක off කරපුවාම ආයෙත් ඔන් වෙනවා. ඒ වගේ කීප සැරයක්ම වෙනවා.මන් එතකොට bettery එක ගලවලා තියනවා.තව charge එකට ගැහුවාම එකපාරට charge වෙනවා අය නැතුව යනවා ඒකත් ගොඩක් වෙලා වෙනවා.අයියෙ මට අනිවාරෙන් මේකට vidioe එකක් දාන්න.බුදු සරණයි!!!.

  • @rasithanidarashana8392
    @rasithanidarashana8392 2 ปีที่แล้ว

    Thank ayye loku udauvak

  • @nandanabandara4847
    @nandanabandara4847 3 ปีที่แล้ว +1

    Mage pon eka aran masa 5 j2 ekak me wenakam charge kale hodatama bessata passe eken denatama awulak wela etida.den hariyata charge kalot hari yaidaa?

  • @ranjeewasusantha5144
    @ranjeewasusantha5144 2 ปีที่แล้ว

    Wow

  • @sithijapiumal9615
    @sithijapiumal9615 3 ปีที่แล้ว +1

    Thank you ayye 👌

  • @menu443
    @menu443 2 ปีที่แล้ว

    දවසට දෙතුන් පාරක් charj කරාට කමක් නැද්ද, off කරලමද charj කරන්න ඕනේ...පොඩ්ඩක් ඒ ගැන කියන්න්කෝ.....

  • @chamikadilshan9901
    @chamikadilshan9901 3 ปีที่แล้ว

    Supiri ayye 😊😊👍

  • @nilushalakmali3437
    @nilushalakmali3437 3 ปีที่แล้ว

    Battery 100 wenakan charge nokara gelewwoth battery sawththu wenawada

  • @___chathu_0220
    @___chathu_0220 2 ปีที่แล้ว +1

    Mage pone eka godak rath wenawane ane. serama dewaluth heduwa.😥

  • @kapilakapila6276
    @kapilakapila6276 5 ปีที่แล้ว +29

    ස්තුතියි මල්ලී වීඩියෝ එකට battrri එක සියයට 30/40 විතර තියනකොට ටාජ් කලාට කමක් නෑ නේද ?

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +11

      එහෙම පස්නයක් නෑ

    • @sudarakadiwasindu348
      @sudarakadiwasindu348 3 ปีที่แล้ว +2

      ඒ මගේ අලුත් පෝන් එක චාර්ජ් කරද්දි රත් වෙනවනෙ. Poco m3 phon එක.

    • @msking-w1r
      @msking-w1r 3 ปีที่แล้ว

      Ou mage poco m3 ekath charg karaddi rath wenawa

    • @msking-w1r
      @msking-w1r 3 ปีที่แล้ว

      @@sudarakadiwasindu348 mmm

  • @dancing709
    @dancing709 3 ปีที่แล้ว

    අයියෙ මගේ ෆෝන් එක charge එකට ගහල deta on කලොත් charge wenne ne ne

  • @theshansamannadiranga7229
    @theshansamannadiranga7229 3 ปีที่แล้ว

    Sthuthi aiye👍👍👍

  • @rajithapriyadarshana4118
    @rajithapriyadarshana4118 3 ปีที่แล้ว

    ෆෝන් එක 30% වගේ තිබ්බත් අපි ෆෝන් එක ඕෆ් කරලම චාජ් කරන්න ඕනද නැත්තම් ෆෝන් එක ඔං එකේම තියෙද්දි ඔබන් නැතුව පැත්තකින් තියල ඔං එකේම චාජ් කලාට කමක් නැද්ද, නැත්තම් ඕෆ් කරල චාජ් කරන්න ඕනද යාළුව...

  • @ytchanel302
    @ytchanel302 3 ปีที่แล้ว +3

    අයියේ charge එක 0 වට බහිනකම් ඉදලා ගහන්න හොද නැද

  • @hasinipathiraja3996
    @hasinipathiraja3996 3 ปีที่แล้ว

    Aiye infinx samart 5phone eke original chajer eken chaj karaddi ai chajer eka rath wenne samsung chajer eken hodata chaj wena e aiye plz mt kiyannko

  • @kaavindha6126
    @kaavindha6126 3 ปีที่แล้ว

    අයියෙ ෆෝන් එකේ බැට්රි කොච්චරක් විතර තියෙද්දිද? චාජ් එකට ගහන්න හොද? බැට්‍රි තියෙද්දි චාජ් කරන්න හොද නැද්ද?

  • @gihansanjeewa8415
    @gihansanjeewa8415 3 ปีที่แล้ว

    What's app වල පරන දාපු photos load වෙන්න නැති එක හදාගන්න පුලුවන් විදිය video එකක් දාන්න කෝ.

  • @chami24
    @chami24 3 ปีที่แล้ว

    pohon eka pc eke usb pot ekata gahala deta gaddi pohone eke battery ekata honda nadda kiyanna ko danna kenek

  • @dilinidilini4570
    @dilinidilini4570 4 ปีที่แล้ว +2

    Maga 4n eka aulk thiyanawa

    • @dilinidilini4570
      @dilinidilini4570 4 ปีที่แล้ว +2

      Maga 4n eka kochchra chag karat ikmanata batti bahinawa ayye

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      Battery eka godak kal gatta ekakda

    • @dilinidilini4570
      @dilinidilini4570 4 ปีที่แล้ว

      @@NimeshAcademy na ayye

  • @theekshana1620
    @theekshana1620 3 ปีที่แล้ว

    Speed charj karana ekada hoda. Slow charj karanaekada

  • @maleesalaksan2441
    @maleesalaksan2441 4 ปีที่แล้ว +1

    aiye oya dana vidio hodata therenawa oya hoda kollek

  • @imeshasemini8806
    @imeshasemini8806 3 ปีที่แล้ว

    අයියේ වැඩක් කර කර ඉන්න කොට ෆෝන් එක එක පාරම ඔෆ් වෙලා බැට්‍රිය (0,30) බහින්නේ ඇයි? ෆොන් ඒක ඕෆ් වෙනකොට සාමාන්‍ය 80,60 චාජ් වෙලා තියේනවා

  • @imeshadilshani4867
    @imeshadilshani4867 2 ปีที่แล้ว

    Api charj krann oni koi wage welwtada e kiyanne 4n eke chrj eka kiyak tiyeddida

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 2 ปีที่แล้ว

    Danuwath kirima godak wadath

  • @geekboys7008
    @geekboys7008 3 ปีที่แล้ว

    Maru

  • @sandacb8045
    @sandacb8045 5 ปีที่แล้ว +1

    Thnk you

  • @sarikaneelangani4393
    @sarikaneelangani4393 3 ปีที่แล้ว

    Ape phone battery low plug in finsh

  • @chmilafdo8617
    @chmilafdo8617 2 ปีที่แล้ว

    Hari

  • @akashravindu1188
    @akashravindu1188 4 ปีที่แล้ว

    Supiriyi ayiye

  • @shashendihansa6075
    @shashendihansa6075 3 ปีที่แล้ว

    Niyama ayya

  • @nalinchamara8177
    @nalinchamara8177 3 ปีที่แล้ว

    Aiye phone eka night ekedi off krl charge ekata ghl ude geleuwoth aulak nane

  • @piyumibhagya7793
    @piyumibhagya7793 4 ปีที่แล้ว

    Huawei y3 hariyana chrge eka mokakda

  • @HASITHAMANOJ-re3ph
    @HASITHAMANOJ-re3ph 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට පුලුවන්ද සැම්සුන් පෝන් j1 පෝන් වල පවර් සේවීන් මූඩ් හරියටම දාගන්න විදිය කියා දෙන්න

  • @hemasudarshani7505
    @hemasudarshani7505 4 ปีที่แล้ว +2

    මගෙ පොන් එක බැටරිය 50, 60 තියෙද්දී එක පාර ඔෆ් වෙනවා මොකද කරන්නේ නැවත චාජ් කරන්න ඕනේ

  • @chanakapathum6580
    @chanakapathum6580 4 ปีที่แล้ว +1

    Tankz bro

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +1

    Thanks malli

  • @senkadagala5634
    @senkadagala5634 5 ปีที่แล้ว +1

    මල්ලි ෆෝන් එක ( samsung smart phone ekak )ගොඩක් වෙලා චාර්ජ් එකට දාල තියෙද්දි බැට්‍රි එක අවුල් වෙනවද ? බැට්‍රි එක කොයි තරම් අඩුවෙලා තියෙද්දිද චාර්ජ් කරන්න හොදම තවත් ප්‍රස්න ගොඩක් තියෙනව මේකට උත්තරයක් දානවද

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +1

      බැටරි 15 වගේ චාර්ජ් කරානම් තමයි හොද ඒ වගේම බැටරි 100 උන ගමන් චාර්ජ් වෙන එක නතර වෙනවා නිකන්ම

    • @senkadagala5634
      @senkadagala5634 5 ปีที่แล้ว

      එල 👍👍👍👍

    • @sudarakadiwasindu348
      @sudarakadiwasindu348 3 ปีที่แล้ว

      @@NimeshAcademy හැම පෝන් එකකම නතර වෙනවද

  • @kumaralk9635
    @kumaralk9635 3 ปีที่แล้ว

    aiye aniwarenma phone eka charge karanawita 100%k wenakanma charge kala yuthuda

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 5 ปีที่แล้ว +1

    Fridge ake DALA charge kaloth harida????danna nathi hinda ahanne??????

  • @mosanda1592
    @mosanda1592 3 ปีที่แล้ว

    ස්තුතියි අයියේ

  • @NITRO_050
    @NITRO_050 2 ปีที่แล้ว

    Hello,is it okay to have data turned on while charging a phone?

  • @pradeepkumara218
    @pradeepkumara218 3 ปีที่แล้ว

    Ayye ethekote charge ekte gahala tikk wela yaddi charge wela thwe tikk wela gihin baluwane charge eke bahala ethekote eke battery eke aulkde naththn charge eke aulkde

  • @tharindulakshitha6627
    @tharindulakshitha6627 4 ปีที่แล้ว

    Nimesh aiye Ai data on karaddhi batri wadiyen bahinne

  • @kavinduruwan8516
    @kavinduruwan8516 3 ปีที่แล้ว

    Phone eka peya 6k 7k vithara chage ekata danna hoda nedda

  • @hiroshininadeeka5848
    @hiroshininadeeka5848 3 ปีที่แล้ว

    Nimesh ayyie plz mata kiyanna puluwanda battery eka charge gahala 100% wennna kalin galewata kanmak nadda😀

  • @dinushaclick8206
    @dinushaclick8206 2 ปีที่แล้ว +1

    🙏😍

  • @nawodinawodi2206
    @nawodinawodi2206 3 ปีที่แล้ว

    Charge weddith bettry bahinne ai kiyannako

  • @nadeeshapreethimali5479
    @nadeeshapreethimali5479 3 ปีที่แล้ว

    Malli mage phone eka oppo a5s ekak eka charge ekata gahaddin godak rath una etapasse mage phone eke charge eka maru krala dunna e kaden eyala mata dunne a3s ekaka charger ekak eka gahapuwa 4n eka charge wenda godak wela yanawa habai rath wenne ne mata danaganda one 4n ekatama hambuna charger eka gahanne nathuwa meka gahuwama 4n ekata problem ekak wenne nadda kiyala

  • @m.c.u7070
    @m.c.u7070 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියෙ.

  • @salshanayanashan3476
    @salshanayanashan3476 5 ปีที่แล้ว +1

    Thanks bokh

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 3 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍👍👍

  • @lahiruroshana1079
    @lahiruroshana1079 4 ปีที่แล้ว +1

    Fn eka on eke tyl chrge krt awlk ndd..

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      Awlak na habay slow eke tamay charging wenne

    • @lahiruroshana1079
      @lahiruroshana1079 4 ปีที่แล้ว

      @@NimeshAcademy etin bn ethkot ara ultra power eken chrge krddi on eke tylne ghnna wenne..ethkot awlk ndd..

  • @gethmipiyumika1051
    @gethmipiyumika1051 2 ปีที่แล้ว

    phone එක මුලු රෑම ගහල තිබ්බත් 40 යි චාජ් වෙන්නේ.... 🥺ඇයි ඒ

    • @samithairosha99
      @samithairosha99 2 ปีที่แล้ว

      චාර්ජරෙ මාරු කර්ලා බලන්න

  • @piyumibhagya7793
    @piyumibhagya7793 4 ปีที่แล้ว

    Huawei y3 Phone ekata hariyanne mona chrgeda

  • @sljiniofficial307
    @sljiniofficial307 3 ปีที่แล้ว

    නිමේශ් අයියේ මේ මගේ 4n eka charge eke tiyeddi ගින්දර වගේ රත් වෙනවා ඒකට මොනාද කරන්න ඕනේ .charger එකත් රත් වෙනවා

  • @nimeshmadumalnimeshmadumal4237
    @nimeshmadumalnimeshmadumal4237 3 ปีที่แล้ว +1

    Kiyanna wachana ne bn

  • @dancing709
    @dancing709 3 ปีที่แล้ว

    ඒකට හෙතුව මොකද්ද කියල මට හොයගන්න බෑනෙ

  • @jagathkeerthi198
    @jagathkeerthi198 4 ปีที่แล้ว

    Thanks nimesh

  • @sachindulanjaya5473
    @sachindulanjaya5473 3 ปีที่แล้ว

    Aiye mage athin paya 6k charge una aul yanwa neda

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว +2

    Oyata godak sthuthiyi thewa thewath denuna වර්ධනය වැඩි weweaa budu saranayi devi pihitayi

  • @pasiya744
    @pasiya744 3 ปีที่แล้ว

    Thanks bro ❤️

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුති පුතාට අපිත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා
    නැවත මේ වගේ වැදගත් වීඩියෝ
    ගේන්න පුතා බුදුසරණයි

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @dineshmadusanka7642
    @dineshmadusanka7642 3 ปีที่แล้ว

    Phone eka chaj ekata gahanna one battery eka % kiyak thiyeddida