TOP 4 Tips For Battery Saving - Longer Battery in Smartphones!!! - Sinhala Nimesh Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Subscribe to Nimesh Academy on You Tube
    For official Purposes , Sponsorships & Offers , Contact me
    manilkanimesh23@gmail.com

ความคิดเห็น • 643

  • @සංජීවහර්ෂණ
    @සංජීවහර්ෂණ 4 ปีที่แล้ว +73

    වෙන වුන් වගේ නෙමෙයි,නිමේෂ් කියලා දෙන ඒවා හොදට පැහැදිලිව කියලා දෙනවා.ඔයාගේ හැම වීඩියෝ එකක් ඔයා කියපු විදිහටම මම ⁣කරනවා මගේ ෆෝන් යාලුවට.tanks ජයෙන් ජයම වේවා..😀😀💚💚💚💚💖💖💖💖

  • @misterpodda4261
    @misterpodda4261 2 ปีที่แล้ว +5

    ඔයා ඔය වීඩිඔ එකේ කරපු ඒවා මම කරා දැන් හරි අයියේ....මගේ පෝන් එකේ වැරදි ගොඩක් තිබ්බා ඒවා නිවැරැදි කරේ අයියගේ වීඩිඔ බලලා.ඒවා සීයට සීයක්ම හරි අයියේ...සුබ පැතුම් 😊😊😊😊තවත් අලුත් දේවල් හොයාගන්න අයියේ

  • @shaanjayasinghe3931
    @shaanjayasinghe3931 4 ปีที่แล้ว +9

    ඔයාගේ වීඩියෝ වලින් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා,හැම එකකටම කොමෙන්ට් දාන්න බැරිවුනාට සමාවන්න,ඔයාට ගොඩක් ස්තූතියි,තව තවත් අපි නොදන්න දේවල් කියාදෙන්න ඔයාට ශක්තිය ලැබේවා,නිදුක්,නිරෝගී වේවා.

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +6

    2023 බලන්නේ ගොඩක් වටිනවා අයියා ජය වෙිවා 🥰🥰🥰🥰🥰🥰🥰

  • @lourdessamara1017
    @lourdessamara1017 4 ปีที่แล้ว +28

    පුතා හරිම වැදගත් වැඩසටහනක් කරන්නේ .හරිම වටිනවා .🙏 🙏 ස්තුති

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි

  • @sanjayabandara8333
    @sanjayabandara8333 3 ปีที่แล้ว +21

    තැන්ක්ස් අයියා ඔයා කියන දෙවල් පැහැදිලිව තේරෙනවා ❤🤟

  • @krishmasenewirathna9869
    @krishmasenewirathna9869 4 ปีที่แล้ว +33

    Battery තිබ්බත් Phone එක රෑට නිකම්ම off වෙලා තියෙන්නේ මොකද ??🤔🤔

    • @noti25946
      @noti25946 2 ปีที่แล้ว +4

      Matath e seen eka thiyeno

    • @samanthathilakarathna922
      @samanthathilakarathna922 2 ปีที่แล้ว +6

      Flight mod එක දාලා තියන්න රෑට එතකොට හරි

    • @Hirugirl2004
      @Hirugirl2004 ปีที่แล้ว +2

      Matath thiyanawa

  • @මන්දාරම්වැස්ස-ඬ5ථ
    @මන්දාරම්වැස්ස-ඬ5ථ 4 ปีที่แล้ว +17

    ගොඩාක් ඉස්තූතී මල්ලි ඔයාට..
    ඔයාගෙ විඩියො ගොඩාක් වටිනවා....බුදු සරණයි ඔයාට...🙏🙏🙏🙏👌👌👌👌👌🕺🕺🕺🕺🕺

  • @tharaka4689
    @tharaka4689 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි 🥰. හරි ගියා. අයියෝ. ආදරෙයි.

  • @maxchanu7261
    @maxchanu7261 4 ปีที่แล้ว +12

    Ultra data saving mode එක හැම වෙලේම on එකේ තියෙන්නෙ. ඒකටත් battery drain වෙනවද...?

  • @tharushiudesha3771
    @tharushiudesha3771 4 ปีที่แล้ว +15

    නියමයි අයියා ඔයගේ vidieo. කියලා දේන දේවල් හොදට තේරෙනව. Super. 👌👌☺️

  • @w.pnimesha3602
    @w.pnimesha3602 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩීයෝ ගොඩක් වැදගත් godak thanks aiye 🌹

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +13

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

    • @gamingwithdagaya3316
      @gamingwithdagaya3316 3 ปีที่แล้ว +1

      ෙහාදට කියලා දුන්නා මල්ලි.thank you

    • @jeramAsher
      @jeramAsher 11 หลายเดือนก่อน +1

      😂😂😂

  • @maduwanthanimsara4768
    @maduwanthanimsara4768 2 ปีที่แล้ว +5

    අනෙ අයියෙ අලුත් විඩියො එකක් ගේන්නකො... 1M ගහන්නත් ලගයි 😭😭😭😭.. ඔඋආට ප්‍රශ්නයක්ද අයියෙ 😭

  • @dinushalakmal2686
    @dinushalakmal2686 4 ปีที่แล้ว +48

    හොදටම පැහැදිලිව කියලා දෙනවා..❤️

  • @n.sampathsampath5228
    @n.sampathsampath5228 3 ปีที่แล้ว +4

    අයියා මගෙ පොන් එකට මාසයයි නොකියා c 3 ekak එකෙ බැට්‍රි ඉක්මනට යුස් වෙනව ඔන්ලයින් එක බැට්‍රියකට විනාඩි 3 වගෙ දෙන්නෙ හෙල්ප් එකක් දෙන්නකො මොකක් හරි මෙකෙ බැට්‍රි බහින එක අඩු කර ගන්න ප්ලිස්

  • @slvideos8512
    @slvideos8512 4 ปีที่แล้ว +14

    රැවුල කපලා .
    Hama dama vatina videos danwa patta

  • @nadulaniroshana4999
    @nadulaniroshana4999 3 ปีที่แล้ว +8

    පැහැදිලිවම කියලා දෙනවා.ජය වේවා !

  • @tharinduweerasinghe5533
    @tharinduweerasinghe5533 4 ปีที่แล้ว +2

    Bttry eka 100%90% wage thiyanakota cam eka hari youtube hri run unama off wenwa. On weddi 2% wage thiyenne. Plz help me.

  • @chandrasoyza6791
    @chandrasoyza6791 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි පුතේ .මමඔයාගෙගොඩක් වීඩියෝ බලනව.මටපුළුවන්ඒ විදියටමගේ පෝන්එකේ අඩුපාඩු හදාගන්න. තව විස්තර එවන්න.මමබලනව.ස්තුතියි ජයවෙිවා .!තෙරැවන් සරණයි .

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว +1

    හරිම පැහැදිලි කියලා දෙනවා ගොඩක් ස්තුතියි මල්ලි..

  • @නීතාදමයන්ති
    @නීතාදමයන්ති 3 ปีที่แล้ว +10

    හොඳටම් පැහැදිලිව කියලා දෙන, නිසා ස්තුතියි

  • @dmt2k608
    @dmt2k608 2 ปีที่แล้ว +2

    ෆෝන් එකේ battery saving mode එක හැම වෙලාවෙම ඔන් කරල තිබ්බට කමක් නැද්ද 🤔

  • @jagathpriyantha6701
    @jagathpriyantha6701 4 ปีที่แล้ว

    Niyamai malli ...malli wairas ana akata kemayak nadde kochara kapuwath anawane

  • @slthreewheel2974
    @slthreewheel2974 4 ปีที่แล้ว +32

    සුපිරි. අපේ පැත්තෙත් එන්න කට්ටිය ජය වෙිිවා

  • @tharushashehan7410
    @tharushashehan7410 3 ปีที่แล้ว +10

    උබනම් මරු අයියෙ . 👍

  • @yosithmindada5751
    @yosithmindada5751 3 ปีที่แล้ว +4

    M02 phone ekae බැටරිය ගැන video ekak දාන්නකො

  • @TimiraPahan-we7lk
    @TimiraPahan-we7lk ปีที่แล้ว +1

    මගේ පොන් එකත් රැට වගේ ඔප් වෙනවානේ මගේ පොන් එකේ ජාතිය තමයි HUAWEi.Y3.RAM 1GB එකට මොකද ලොකු කරන්නේ..

  • @nethmisewwandi9623
    @nethmisewwandi9623 3 ปีที่แล้ว +1

    Aiye Samsung s6 wala memory danna widiyak kiyala dennako

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි පුතා ඔයාට තෙරුවන් සරණයි

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @eshikatharangani1894
    @eshikatharangani1894 4 ปีที่แล้ว +1

    Mage 4n eka off karala charge karath charge wenne slow 4n ekt new display 1k demmata passe thamai charge speed eka slow une mata dena ganna puluwanda new display 1k dapu nisada charge speed eka slow wenne kiyala please help me 🙏

  • @saara8435
    @saara8435 3 ปีที่แล้ว +2

    ඔයා හොදට කියාදෙනවා ඕන දෙයක්. තැන්කිව්

  • @anushkaanushka8993
    @anushkaanushka8993 4 ปีที่แล้ว

    Mata me aula thibuna battri bahinawa ikmanin chag wenneth na dan wath hareyaida danne na oya kiyapu dewal kala thanks malli bs

  • @aroshakalum192
    @aroshakalum192 4 ปีที่แล้ว +12

    සුපිරි ...👍💖💖😌

  • @Snp-vg3eo
    @Snp-vg3eo ปีที่แล้ว

    මන් යූස් කරන්නෙ vivo ෆෝන් එකක් .....මේ ෆෝන් එකෙ බැට්‍රි 75% ට වඩා චාර්ජ් වෙන්නෙ නැ .....ඉක්මනට බැට්‍රි බහිනවා එ වගෙම.....මේකට මොකක් හරි solution එකක් කියන්නකො... ප්ලීස්ස්ස් 🥺🥺🥺🥺

  • @jananisandeepani1102
    @jananisandeepani1102 4 ปีที่แล้ว

    Phone eka reset karama mekuna daththa gann puluwanda. Mekana daththa gnn beri karanne kohomada kiyl video ekk krnn

  • @ilangawijesuriya782
    @ilangawijesuriya782 4 ปีที่แล้ว +1

    Yalu mage phone ekta massge ekak awa oba siyallatama hasuvi atha kiyala a kiyanne mage phone eka hak karalada

  • @dewmidulara6687
    @dewmidulara6687 3 ปีที่แล้ว

    Aluthenma gaththa smart phone eka rata thiyl ude bagitiddi battery 6k 7k bahina eka parashnayk newed? Plss kiyda

  • @SamSamdf
    @SamSamdf 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මල්ලි ඔයාට ගොඩක් පින්

  • @chamikalakshan3014
    @chamikalakshan3014 4 ปีที่แล้ว +4

    Thnx aiye godak watinawa video eka aiyata jaya wewa

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @chamikalakshan3014
      @chamikalakshan3014 4 ปีที่แล้ว +1

      Maru අය්යේ ඔයාගේ video කවදත් මරු කරන හැම video එකක්ම නියමට වැඩ

  • @samanthakumara2422
    @samanthakumara2422 4 ปีที่แล้ว

    A bn mge 4n aka samsung J1 akak 4n ake aka aka welawata game gahaddi back wenwa auto mn free fire ghno samaharak welwata 4n ake screen aka touch nethuwa ynwa thwa welwakta 4n aka stop wela auto off wela on wenwa bn

  • @kaushalyanishi8754
    @kaushalyanishi8754 4 ปีที่แล้ว

    Ane aiye kiynnko phone reta thiyena battery walin 15k withra ude wedddi nikmma bahinne eka phone eke ledkda neththtm samanyen wena deykd phone eka a10s s ekk pls reply ekk dnn loku usauwk mn kaliuth ahuwa reply ekk thibbe nhe

  • @eshikatharangani1894
    @eshikatharangani1894 4 ปีที่แล้ว

    Mage 4n eka kalin 3hrs weddi full charge wenawa eth dan 5hrs wage yanawa charge wenna charge bahinne nam na ikmanata eth 4n eke batry 2%k unama massage 1k watenawa 30sec walin 4n eka off wenawa kiyala Dan ehema wetunata 30sec yanna kalin off wenawa screen eke massage eka wetuna gaman off wenawa me hemadema une 4n ekata new display 1k demmata passe dena ganna puluwanda hethuwa display eka dapu nisada kiyala

  • @AchinthaNimesh-t2f
    @AchinthaNimesh-t2f 12 วันที่ผ่านมา +1

    ගොඩග් වටිනව අයියෙ🤟

  • @sameerasbandara59
    @sameerasbandara59 4 ปีที่แล้ว +2

    Yalu oppo a37fw aka slow wenne ayi apps wadith nehe rat wenawa

  • @DjDilankaRemix
    @DjDilankaRemix 2 ปีที่แล้ว

    අයියේ 4න් එක රත් වෙලා තියෙද්දි චාජ් එකට ගහන්න හොද නැද්ද

  • @WoRld-MuSiC-4810
    @WoRld-MuSiC-4810 4 ปีที่แล้ว

    Niyami machan..ube video patta pahadili bn..supiriyatam thiyenawa..hora boru na ekkawath..anith unta wada mn ubata godakma kamathi bn..samaharu thanikara boru danne..uba ehema ne bn..ela machan

  • @hewagejayalath
    @hewagejayalath 4 ปีที่แล้ว +13

    🙏 ස්තුතිය

  • @mohomadsamras5814
    @mohomadsamras5814 4 ปีที่แล้ว

    Phone charge karddi phone coveraya galviya utuda? (Araksawata wenama dana kawre)

  • @thushatiriayesh1788
    @thushatiriayesh1788 2 ปีที่แล้ว +6

    අයියට පින් 😍🥰🥰🥰🥰

  • @antonrogger5917
    @antonrogger5917 4 ปีที่แล้ว +1

    Phone ekae backside eke dust remove karanne komada bro

  • @vishwasilva364
    @vishwasilva364 4 ปีที่แล้ว

    Mage 4n aka huwawi y6s.bluetooth setap akata conect karanna ba.(f&d brand ) app akak tiyeida bluetooth conect karanna puluwan ???

  • @Naturalworld14
    @Naturalworld14 4 ปีที่แล้ว +3

    Apple වලට නැද්ද එකක් pls🙏

  • @akashbp3811
    @akashbp3811 ปีที่แล้ว

    අයියේ පොන් එක චාජ් කරන චාජරේ අනුව බැටරී බහින එක වැඩි වෙන්න බලපානවද

  • @jematvvoice8766
    @jematvvoice8766 4 ปีที่แล้ว +10

    වීඩියේා එක මාරයි මචං.😍😍😘

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

  • @slrasika5995
    @slrasika5995 2 ปีที่แล้ว +1

    TH-cam eka atharalada masekin video ekak nane thawa tikai 1M 🎮 eka gahanna atharinna epa nimesh aiye

  • @Hashanwijerathna1245
    @Hashanwijerathna1245 3 ปีที่แล้ว

    අයියා charger pin eka clean kara ganne komada

  • @ChannelBest-mb6sh
    @ChannelBest-mb6sh 2 ปีที่แล้ว

    Mage phone eka Huawei Y3 2017 ek.eke battry ikmnt low wenawa..settings wlin hadala widiha kiyala dennk pls

  • @musiclyricslk3058
    @musiclyricslk3058 3 ปีที่แล้ว

    Aiye infinix hot 9 play eke battry ikmnt chaje krgnn vidiyk kiynnkoo

  • @maneeshanimnajith297
    @maneeshanimnajith297 4 ปีที่แล้ว

    aiya phon eka charge wenna dala 100/100 wenna kalin aran pawichchi karanna hoda nadda

  • @nadunachi7532
    @nadunachi7532 2 ปีที่แล้ว

    Niyami ayyee.
    Thank you brooo
    Supiriii patta💟💟💟

  • @chaminduisuru8990
    @chaminduisuru8990 4 ปีที่แล้ว

    Mage phone1t call awama samahara welawata nikamma off wenawa.e mokada?

  • @slonline4789
    @slonline4789 4 ปีที่แล้ว +23

    නියමයි බ්‍රෝ රැවුල කපලා වගේ.😊

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +7

      ස්තුතියි 😂

    • @hirunikanchana3408
      @hirunikanchana3408 3 ปีที่แล้ว

      @@NimeshAcademy aiye mage phone eka me lagadi idan data on karala charge karaddi charge wenne nane ekin eka adu wenawane battery .option ekak kiyanna ko mekata please

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว

      ජයවේවා 🙋‍♂️

  • @sesanduthewmith5925
    @sesanduthewmith5925 4 ปีที่แล้ว +3

    අයියේ මමත් android apps ගැන තමයි කියලා දෙන්නේ එ්ත් subscribe නැැ 953 න් පස්සේ යන්නේම නැැ
    අනේ අයියේ channel එක බලලා තියෙන පුිශ්න කියන්නකෝ please 🙏🙏🙏

  • @ganishkamihiran6410
    @ganishkamihiran6410 3 ปีที่แล้ว +1

    Eth battery ekmanin bahinawane dawasak wath thiyen na ekata wisadumak denna

  • @gaminiihalagedara6677
    @gaminiihalagedara6677 3 ปีที่แล้ว

    Nimesh oya kiyana dewal I phone walata ganna bahane.

  • @lasithadissanayake1057
    @lasithadissanayake1057 4 ปีที่แล้ว

    TH-cam eke video download karaganna vidiha kiyannako bro

  • @chathukasandeepa3014
    @chathukasandeepa3014 4 ปีที่แล้ว +1

    phone eka nikamma off wena eka hadanna kramayak nadda

  • @pubuduakalanka1241
    @pubuduakalanka1241 2 ปีที่แล้ว

    Ane aiye e setin eka on welamai tiyenne of wen nh ane mokak hari step ekak kiyala denna ko

  • @dulminimadushika3910
    @dulminimadushika3910 ปีที่แล้ว

    Mt thiyenne redmi note 9s phone ekk.dan argena aurudu dekk withr wenw.eye idan batry ikmnt bhinw.e wagema ikmnt chaj wenw.wend ikmnt basse na .1% thibbath godak wela thibba 😒. Dan me thibba gmn off wenw 😥 anee mnd mekat mokdd wela thiyenne 😭😭😭

  • @shafernando6221
    @shafernando6221 4 ปีที่แล้ว +1

    oyage video eka balana gaman e tika hadagaththa thx malli

  • @pamudithaeshan7032
    @pamudithaeshan7032 4 ปีที่แล้ว

    Aiye phone aeka charge weddi phone aeka obanna hoda nedda???

  • @thilinamadushanka3687
    @thilinamadushanka3687 4 ปีที่แล้ว

    Ft ❤. Fb eke active pennana eka off kara kenekge last seen eka balanna karamayk nedda.

  • @dimuthulakshan8522
    @dimuthulakshan8522 4 ปีที่แล้ว

    Mage phone eke vinadiyakata ekak bahinawa...rath wenawa hodatama...lg k8 2017ekak.eka normalda

  • @indiraaran784
    @indiraaran784 4 ปีที่แล้ว +7

    Thank you 🙏

  • @pathummalshan9329
    @pathummalshan9329 4 ปีที่แล้ว

    Batriya බහින එක නවත ගන්න සුපිරියට වැඩ කරන ඇප් එකක් ගැන විඩියෝ එකක් කරන්නකෝ ( හොඩක් ඇප් වැඩ කරන්නේ නෑ )

  • @buspoddaofficial8256
    @buspoddaofficial8256 4 ปีที่แล้ว +3

    අර කලින් දාපු video editing ඇප් එක නැතුව වෙන එකක් නැද්ද ඒක පොඩ්ඩක් අවුල්

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      Kinemaster එක හොදයි

    • @buspoddaofficial8256
      @buspoddaofficial8256 4 ปีที่แล้ว +1

      @@NimeshAcademy thank you ඔයාගෙ video ගොඩක් වැදගත් 💪💪

    • @dmbrotechsl7463
      @dmbrotechsl7463 4 ปีที่แล้ว

      28 subscribe එක magen අපිව subscribe කරන්න yalu

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @mushafzamrin5911
    @mushafzamrin5911 4 ปีที่แล้ว +1

    ade me mage pon aka rath wenawa wadi oi hada ganne kohomada

  • @janukadiniru7035
    @janukadiniru7035 4 ปีที่แล้ว

    අය්යා මේ පොන් නෙක නිකන් තියෙද්දී ඇප් ඔටෝ රන් වෙනකොට රම් එක පිරෙනවානේ එක නතර කරන්න බැරිද??....

  • @cpkollo1967
    @cpkollo1967 4 ปีที่แล้ว

    Ana Aiya mawa kara ath phone eka ekaparatama off wanawa mokak hare karannako

  • @kalingaabeysinghe9322
    @kalingaabeysinghe9322 4 ปีที่แล้ว

    Ayiye windows 8 walata Bluetooth install karaganne kohomada?

  • @malinthakanissanka5645
    @malinthakanissanka5645 4 ปีที่แล้ว +2

    fixing කියල විතරනෙ එන්නෙ eka fixed වෙනෙ නැතිද?♥

  • @vishwaaloka1580
    @vishwaaloka1580 4 ปีที่แล้ว +1

    අයියෙ app akak hadana widihath kiyannako

  • @dahamsagaguli6540
    @dahamsagaguli6540 2 ปีที่แล้ว

    Aiye realme 11 phone eka updated karana vidiya kiyannako ,

  • @gamingwiththaru4370
    @gamingwiththaru4370 4 ปีที่แล้ว

    මල්ලි පෝන් එකේ app පාවිච්චි කරනකොට එකපාරට පෝන් home එකට එන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො

  • @slcricketisland
    @slcricketisland 3 ปีที่แล้ว

    අයියේ මගේ වට්ස්ඇප් එකේ chat කරපු ඔක්කොම අයින් වෙලා ඒක හදාගන්නේ කොහොමද ?

  • @nimashakavindi1134
    @nimashakavindi1134 2 ปีที่แล้ว

    Maru aiye oyage video.good luck

  • @bandara180
    @bandara180 4 ปีที่แล้ว +7

    ජයවේවා

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +6

    මම ෆොන් එක ඔෆ් කරලා යි ටාච්ගහන්නෙ එක හොදයි ද

  • @supunmadusanka1704
    @supunmadusanka1704 4 ปีที่แล้ว

    මල්ලි පෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන් ෆිල්ම් එකක් පෙන් එකකට කොපි කරල ඒක ඩීව්ඩී එකට ගහල tv එකෙන් බලන්නෙ කොහොමද

  • @matv6643
    @matv6643 4 ปีที่แล้ว

    Pohone eka slo wenawata piliyamak nedda bro

  • @hashanrox6014
    @hashanrox6014 4 ปีที่แล้ว

    Reset karapu 4n ekaka delet wechcha 4to gaththakida plz kiyapanko loku udauwak

  • @MadukaLakshan2005
    @MadukaLakshan2005 3 ปีที่แล้ว

    Ayya video ekha supiri mge phone eke charg db bhino adui thanks pttai

  • @superman1827
    @superman1827 4 ปีที่แล้ว

    Phone eka charge ekata gahgena vada karana eka phone ekata aulak nadda

  • @anushkaanushka8993
    @anushkaanushka8993 4 ปีที่แล้ว

    Chaj ekata gahala tiyaddeth battri bahenawa samaharavita hariyai dan balannam ko

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 ปีที่แล้ว

    Nimesh aiye mage phone eka app ekakata giyama eka hirawaela nikanma mulata ennawa aiye.

  • @Niro_Editz1
    @Niro_Editz1 3 ปีที่แล้ว +1

    Maru ayye

  • @chanukakawshal6861
    @chanukakawshal6861 4 ปีที่แล้ว

    Ayyw 4n ekata appe gaththama 4n ekata awlak venavada kiyannako

  • @kumarasaman4495
    @kumarasaman4495 4 ปีที่แล้ว +3

    පට්ට පට්ට උබ කියලා දෙනවා අනිත් අයට වැඩ්ය

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි