Numba Langa Nethi Daa (නුඹ ළඟ නැතිදා ) by Sanka Dineth | Performed Live at Charana TV | 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 416

  • @adeeshadakshina9433
    @adeeshadakshina9433 4 ปีที่แล้ว +233

    සංඛ වගේ ගායකයෙක්ට බැකින්ග් සින්ගර්ස්ලා අවශ්‍ය නෑ ඔහුගේ හඩ තුල බැකින්ග් වොයිස් ටිකත් තියෙනවා 😍😍😍😍

    • @chalibro8008
      @chalibro8008 4 ปีที่แล้ว +2

      th-cam.com/video/REUnRQq6lQU/w-d-xo.html
      සංක අයියගේ සින්දුව sing කරා මාත් පුලුවන් විදිහට.😍 පුලුවන්නම් බලලා ලස්සන නම්, හොදනම් subscribe කරන්න ..❤❤ 😍😍😣😣

    • @sudeshhemantha7833
      @sudeshhemantha7833 3 ปีที่แล้ว +17

      ඇත්තටම."නුඹ ලග නැති දා "කියන කොටස තමයි ඒකෙ ලයාන්විතම පාර්ට් එක.ඒක අර ලේඩීස් වොයිසස් වලින් අවුල් වෙනව😥😥

    • @tharukadeepthika8144
      @tharukadeepthika8144 3 ปีที่แล้ว +2

      Ow bn kewa sinduwa

    • @thilinaabey
      @thilinaabey 3 ปีที่แล้ว

      @@sudeshhemantha7833 sira

    • @sahanravindu7828
      @sahanravindu7828 2 ปีที่แล้ว +1

      ඔව් බං ඒක හරි

  • @NexGen_Official
    @NexGen_Official ปีที่แล้ว +6

    අදටත් ගොඩක් හිත්වල තියෙන එකම ප්‍රශ්නය...
    "ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ"
    මං නිතරම අහන වෙනස්ම feeling එකක් තිබෙන සින්දුවක් ❤

  • @travelwiththariya3863
    @travelwiththariya3863 3 ปีที่แล้ว +50

    හිත රිදවනා සුසුමක් වගේ
    නෙත හඬවනා කඳුලක් දිගේ //
    හැබැහින් නැතත් හීනෙන් වගේ
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ
    නුඹ ළඟ නැතිදා ////
    හිත දුවනවා හැමතැන මගේ
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
    නුඹ ළඟ නැතිදා ////
    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ //
    දවසක ඇවිත් ළඟටම මගේ
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว +30

    සජීවී ව (Live) ගීතයෙන් දැනවෙන හැගීම උපරිමයෙන් ගයන මා දුටු එකම කලාකරුවා... Sanka Dineth is a Brand of SL music industry... best of luck ...❤❤❤

  • @nirmaneeherath9824
    @nirmaneeherath9824 4 ปีที่แล้ว +25

    හිත තවනවා මතකය නුඹේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    දවසක ඇවිත් ළගටම මගේ
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ.. 😶😶 My favourite song and favourite singer! 😍

    • @chalibro8008
      @chalibro8008 4 ปีที่แล้ว

      th-cam.com/video/REUnRQq6lQU/w-d-xo.html
      සංක අයියගේ සින්දුව sing කරා මාත් පුලුවන් විදිහට.😍 පුලුවන්නම් බලලා ලස්සන නම්, හොදනම් subscribe කරන්න ..❤❤ 😍😍😣😣

  • @sajithdhammika8532
    @sajithdhammika8532 4 ปีที่แล้ว +56

    වචන වලට පන දෙන්න හැමෝටම බෑ.. ඔයා ඒක සුපිරියටම කරනව සහෝ 💪👌💗

  • @dinelkaprasanjaliwicramasi886
    @dinelkaprasanjaliwicramasi886 4 ปีที่แล้ว +68

    අනේ මන්දා අයියෙ අයියාගේ සින්දු ඇහෙද්දි මතකයන් නැවත මතක් වෙනවා..

  • @ranki.
    @ranki. ปีที่แล้ว +2

    බැලු බැලු අතේ ....
    නුබේ රුව වගේ.....
    ඇයි මේ පෙනෙන්නේ ....
    මට ඒ වගේ....

  • @kavinduishan9052
    @kavinduishan9052 3 ปีที่แล้ว +10

    හිත දුවනවා හැමතැන මගේ
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ❤️

  • @sandaruwantharuka9753
    @sandaruwantharuka9753 3 ปีที่แล้ว +15

    ලංකාවේ පිනට පහල උන ගායකයෙක්🥰

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว +1

    එක ලයික් එකයිනෙ මට දාන්න පුලුවන් 😫

  • @ayla_njw
    @ayla_njw 4 ปีที่แล้ว +24

    Lot of love from Indonesia

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +24

    අම්මෝ.... සන්ක අයියේ.. කියන්න වචන නැහැ මට..... excellent

  • @ravidunpahanedirisinghe2510
    @ravidunpahanedirisinghe2510 6 หลายเดือนก่อน +1

    අන්තිම වචන ටික. පපුව පිච්චෙනවා😢
    දවසක ඇවිත් ළඟටම මගේ....
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...😢

  • @dhanushkapushpakumara5741
    @dhanushkapushpakumara5741 3 ปีที่แล้ว +8

    බැකින්ග් සින්ගර්ස්ල නැත්නම් තව ලස්සනයි.මයි ෆේවරිට් එවර්🥰🥰🥰

  • @yuthikashiromi771
    @yuthikashiromi771 4 ปีที่แล้ว +16

    හිත පිරෙනවා සුවදින් නුබේ❤❤
    සංඛ අයේත් ඇස් පියන් විදින්න දෙයක් අපට දීලා❤

  • @ashinikawya2962
    @ashinikawya2962 2 ปีที่แล้ว +3

    හිත දවනවා...මතකය ඔබේ...
    දින ගෙවෙනවා...හීනෙන් වගේ
    දවසක ඇවිත් ...ලඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ...
    ඉස්සර වගේ❤️

  • @thilpeduruhewa417
    @thilpeduruhewa417 4 ปีที่แล้ว +6

    හැබැහින් නැතත්...
    හීනෙන් වගේ.....
    ඇයිදැයි කියන්නකෝ මා හැර ගියේ.......😥

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 2 ปีที่แล้ว +2

    මේ ගීතයට මා ඉතාමත් කැමතියි. ඇසු වාර ගණන අපමණයි. නමුත් මෙහි එන “…නෙත පිරෙනවා සුවදින් ඔබේ…” යන පද පෙළ මේ අයුරින් “….නෙත පිරෙනවා දසුනින් ඔබේ..” කියා ලියවුනානම් වඩාත් අර්ථාන්විත වේ යයි මට හිතෙනවා.

  • @hasarangafrenando6047
    @hasarangafrenando6047 2 ปีที่แล้ว +2

    සින්දුවේ පලවෙනි ලීඩ් පාට් එක සිය සැරයක් විතර රීප්ලේ කර කර ඇහුවා🎸🎸🎸🎸🎸🎸❤️❤️❤️❤️

  • @madhukawijesinghe
    @madhukawijesinghe 4 ปีที่แล้ว +24

    වෙනම එකක් ඒක ❤❤🤩 භාවය උපරිමයි .. රසයි ❤

  • @pavithradilhari1227
    @pavithradilhari1227 4 ปีที่แล้ว +5

    ඒ සින්දුව අහල මගෙ හිතට දැනෙන සැනසුම කියන්න තේරෙන්නේ නෑ......සූභ පතනවා හදවතින්ම!!!!

    • @chalibro8008
      @chalibro8008 4 ปีที่แล้ว

      th-cam.com/video/REUnRQq6lQU/w-d-xo.html
      සංක අයියගේ සින්දුව sing කරා මාත් පුලුවන් විදිහට.😍 පුලුවන්නම් බලලා ලස්සන නම්, හොදනම් subscribe කරන්න ..❤❤ 😍😍😣😣

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว +3

    දෙවියනෙ මේ හඩ නම් පිස්සුවක්.. 😲😲😲😲😲

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +19

    එදා වගේම අදටත් පට්ටම ආස කරන වොයිස් එකක්...❤🙊😢

  • @hirantharaka1988
    @hirantharaka1988 4 ปีที่แล้ว +15

    හැබැහින් නැතත් හීනෙන් වගේ.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @warsgolf3925
    @warsgolf3925 ปีที่แล้ว

    දවසක ඇවිත් ලගටම මගේ
    ඉදින් ජීවිතේපුරා ලගින්ම මගේ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +3

    නුඹ ලඟ නැති දා.. නුඹ ලඟ නැති දා.. නුඹ ලඟ නැති දා.. නුඹ ලඟ නැති දා... ලස්සන සිංදුවක් සංඛ අයියා. එදා ඉදන්ම ඔයා අනර්ඝ හිත අැද ගන්නා සිංදු තමයි ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නේ. ඔබ වැනි සියුම් කටහඩක් තිබෙන ගායකයින් අපිට ගොඩාක් වටිනවා. සුපිරියි..👍

  • @yasirupramodhrajapaksha7374
    @yasirupramodhrajapaksha7374 3 ปีที่แล้ว +2

    දවසක ඇවිත්
    ලගටම මගේ...
    මොහොතක් හිදින්නකෝ
    ඉස්සර වගේ .....
    ❤️❤️😘😘😘😘😘😋😋😋😋

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว

    එක දිගට ඔක්කම recommend උන tika ahuwa ekatama dan.

  • @srimalhewavitharana1091
    @srimalhewavitharana1091 2 ปีที่แล้ว

    මේක අහද්දි බොක්ක දනවා..ඒ තරම් දැනෙනවා 🥺❤️

  • @ranamalimedha4523
    @ranamalimedha4523 2 ปีที่แล้ว +7

    සංඛගෙ ගීතයක් කියන්නෙම භාවනාවක්!😘😘😘

  • @ChathuRaaksha
    @ChathuRaaksha 2 ปีที่แล้ว +1

    සින්දුව අහනකොට film එකක් වගේ memories ඔක්කොම මතකෙට එනවා...

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +10

    ඒ හඩ භාවනාවක් වගේ..❤️

  • @khaam_D
    @khaam_D ปีที่แล้ว

    දවසක ඇවිත් ලගටම මගෙ ..මොහොතක් හිදින්න්කො ඉස්සර වගෙ...
    I feel it 🥺❤️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +3

    ඔය කටහඩ නම් භාවනාවක් සංඛ අයියා

  • @isharaudayangani1398
    @isharaudayangani1398 3 ปีที่แล้ว +1

    හැගීම්බර ගායනයක්.මේ වෙනකොට මේ සිංදුව අහපු වාර ගණන මතක නෑ..ඒ තරමට රස විදිනවා.පුදුම ලස්සන කටහඩක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malithdulanjana2958
    @malithdulanjana2958 2 ปีที่แล้ว +48

    අය්යගෙ voice එකට යටින් අරුන් කිකිලියො වගේ කෑගැහුවෙ නැත්නම් තවත් ලස්සනයි

  • @ireshanimali5012
    @ireshanimali5012 4 ปีที่แล้ว +4

    ලස්සන චාම් සිංදුවක් 👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว +2

    අනේ.. මේ වගේ තව සින්දු ඕනේ අයියේ... 😢😢😢😢😢😢😢

  • @eranganathathsarani4772
    @eranganathathsarani4772 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🥺♥️

  • @dilinithakshila355
    @dilinithakshila355 10 หลายเดือนก่อน

    දවසක ඇවිත් ලගටම මගේ මොහොතක් හිදින්නකෝ ඉස්සර වගේ.....❤

  • @Asp579
    @Asp579 11 หลายเดือนก่อน +1

    උපරිමයෙන්ම ගායනා කරනවා එය විශිෂ්ඨයි❤❤❤

  • @NawoMuthu
    @NawoMuthu ปีที่แล้ว

    මම කැමතිම ගායකයා... එ වොයිස් එක පිස්සුවක්.... පේලේ ලිස්ට් එකේ උඩම තියෙන සිංදු 💖

  • @RashmiShashikala99
    @RashmiShashikala99 2 หลายเดือนก่อน

    ගොඩක් දැනෙනවා හිතට.ආදරෙයි.❤️✨️

  • @udaniekanayaka1908
    @udaniekanayaka1908 4 ปีที่แล้ว +4

    Female voice deka sinduwa kaawaa.

  • @oshadhidiwyanjali1728
    @oshadhidiwyanjali1728 2 ปีที่แล้ว

    හැම මතකයක්ම අතීතයට භාර දුන්නට ආය ආය ඒ ලස්සන මතක මතක් වෙද්දි හිතට මාරම සැනසීමක්.අයියා හදවතට දැනෙන්න සින්දු කියනවා.සින්දු කියනකොට ඔයාගෙ ඒ සින්දුවත් හැගීමත් එකතුවෙන් මාරම එකක් හිතට දැනෙනවා.පිස්සුවක් මේක නම්.අනේ මන්ද කියන්න තේරෙන්නෙ නැ.ගොඩක් ලස්සනයි

  • @manjulajayasuriya9202
    @manjulajayasuriya9202 ปีที่แล้ว

    Excellent Sanka.
    Fitness first k zone
    Love u Sanka putha,

  • @Shenes_Sathyangana
    @Shenes_Sathyangana 2 ปีที่แล้ว +1

    නුඹ ළග නැති දා💔🥺

  • @vivekasujiwani417
    @vivekasujiwani417 2 ปีที่แล้ว +1

    Please සංක backing අයින් කරලා මේ ගීතයේ ලයාන්විත බව නැවත අපට විදින්න දෙන්න

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว

    2010 ඉදන් 2015 වෙනකම් අවුරැදු 5ක කාලය මුල ඉදන් මතක් වෙනවා.. .සියුම් වේදනාවක් හිත පාරගෙන යනවා..මේ සිංදුව ඇහෙනකොට..😥😥

  • @nadeeshhettiarachchi1727
    @nadeeshhettiarachchi1727 4 ปีที่แล้ว +5

    Feel එක ❤️ නාද 😍 නයන අයියා මරු 👌

  • @sachindilshankumara1458
    @sachindilshankumara1458 4 ปีที่แล้ว +1

    Meka nam Pissuwak.....
    Great work Saho

  • @shyamalperera45
    @shyamalperera45 2 ปีที่แล้ว

    Etaram kisimaseyak Metaram adatat දැනෙන්නේ na ❤

  • @kavi.630
    @kavi.630 10 หลายเดือนก่อน

    දවසක ඇවිත් ලඟටම මගේ
    මොහොතක් හිදින්නකෝ ඉස්සර වගේ.....🙂🥀💔

  • @sumedhasampath3079
    @sumedhasampath3079 ปีที่แล้ว

    ඇඬෙනව ඒ වොයිස් එකට පට්ට

  • @shashenyamindivi
    @shashenyamindivi ปีที่แล้ว

    අපෙ වාසනාවට ඉපදිච්චි ගායකයෝ......sanka....❤❤❤

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 2 ปีที่แล้ว +1

    Mn asama gayakayek ❤️❤️

  • @tharushadilhara9547
    @tharushadilhara9547 ปีที่แล้ว

    නුඹ ලග නැති දා..❤️😊

  • @KamalPathmasiri-pf3mg
    @KamalPathmasiri-pf3mg 5 หลายเดือนก่อน

    තාම අහනවා 2024

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 4 ปีที่แล้ว

    Bhawanawak wagee mee sindu ahana kota hitha niwenawa❤️❤️❤️❤️

  • @priy.h9984
    @priy.h9984 4 ปีที่แล้ว +2

    Godak godak lassnai song aka thank you malli oyat Theruwan saranai 🌹🌹🌹🌹🌹

  • @OCBLK
    @OCBLK ปีที่แล้ว +1

    Voice ek ❤

  • @rusithprabuddha3054
    @rusithprabuddha3054 2 ปีที่แล้ว

    මේක මත්ද්‍රව්‍යක් මාව ඇබ්බැහි උන...🥺🖤

  • @salujadesilva7312
    @salujadesilva7312 2 ปีที่แล้ว

    Ayye oyage voice eka nam 😘😘 harima lassanay
    Oyage sindu mama hema welawema ahanawa ❤

  • @vihen_gaming_SL
    @vihen_gaming_SL 2 ปีที่แล้ว

    භාවනාවකි ඔබේ කටහඩ

  • @a1inMil-Experience
    @a1inMil-Experience 3 ปีที่แล้ว

    Listening to this song after ages... නිකන්ම වචන ටික කියැවෙනවා...

  • @OKISPORT
    @OKISPORT 3 ปีที่แล้ว +3

    හදවතින්ම ආදරය කරන ගායකයෙක් ♥️

  • @sandaruwantharuka9753
    @sandaruwantharuka9753 2 ปีที่แล้ว +1

    සංඛ ඔය කටහඩ පිස්සුවක් පින් ❤️‍🔥

  • @tharaka8124
    @tharaka8124 4 ปีที่แล้ว +4

    අැඩිලා ආයෙත් ඇ⁣ඩෙනවා 🔥❤❤❤❤

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 4 ปีที่แล้ว +4

    අම්මෝ කියන්න වචන නෑ මාරම ලස්සනයි ... ❤නුඹ ළග නැතිදා❤

    • @chalibro8008
      @chalibro8008 4 ปีที่แล้ว

      th-cam.com/video/REUnRQq6lQU/w-d-xo.html
      සංක අයියගේ සින්දුව sing කරා මාත් පුලුවන් විදිහට.😍 පුලුවන්නම් බලලා ලස්සන නම්, හොදනම් subscribe කරන්න ..❤❤ 😍😍😣😣

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 ปีที่แล้ว +3

    කෙල්ලෝ දෙන්න song eka හොඳටම kala දැම්මා appa

  • @anushkasubashana3110
    @anushkasubashana3110 3 ปีที่แล้ว

    Gammak apita kaluthara kollek...❤️😇

  • @JayalathLasantha-t7u
    @JayalathLasantha-t7u 8 หลายเดือนก่อน

    Kochra lassna sinduwakda mona magulakata geenu voice ekk awe eka meddata

  • @chathurangarukshan3437
    @chathurangarukshan3437 3 ปีที่แล้ว +1

    Mage life story ekema oya sinduwe thiynwa❤️❤️😥😥

  • @thilanharischandra4086
    @thilanharischandra4086 ปีที่แล้ว

    lassana sinduwak .......❣❣❣

  • @dinukasadaruwandinu5146
    @dinukasadaruwandinu5146 4 ปีที่แล้ว +1

    Supiri sanka

  • @awanthinisansala9732
    @awanthinisansala9732 4 ปีที่แล้ว +3

    හිත රිදවනා සුසුමක් වගේ.... Superb ayye.. ❤️❤️❤️

  • @Mahesh-Alexander
    @Mahesh-Alexander 3 ปีที่แล้ว +2

    Beautiful. I started listening your songs for the first time-Mahesh Sri Lanka

  • @nadeeradulan9231
    @nadeeradulan9231 4 ปีที่แล้ว +20

    Talented Voice 😍

    • @chalibro8008
      @chalibro8008 4 ปีที่แล้ว

      th-cam.com/video/REUnRQq6lQU/w-d-xo.html
      සංක අයියගේ සින්දුව sing කරා මාත් පුලුවන් විදිහට.😍 පුලුවන්නම් බලලා ලස්සන නම්, හොදනම් subscribe කරන්න ..❤❤ 😍😍😣😣

  • @asangaperera2303
    @asangaperera2303 ปีที่แล้ว

    I named my kid after you..... i love your songs that much.......

  • @dilshantharindu8992
    @dilshantharindu8992 3 ปีที่แล้ว +1

    බාවනාවක් වගේ♥️.කියන්න වචන නෑ.නුබ ලග නැති දා 😍

  • @asithasaminda1078
    @asithasaminda1078 4 ปีที่แล้ว +1

    Shaa... වැඩක් නෑ ඉතින් කියලා... ❤❤❤❤😘😘😘 හැමදාම අහන සිංදුවක්..

  • @nadiyashan1377
    @nadiyashan1377 3 ปีที่แล้ว

    Patta👌

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi160 4 ปีที่แล้ว

    Lassanyy..🥰🥰🥰😊😊🥰🥰🥰

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว

    kasunta passe uba...niyamai.aiyya😉😉😉😉

  • @samithmaduranga6848
    @samithmaduranga6848 2 ปีที่แล้ว

    මතකයන් වලට හිත දුවනවා❤️😘❤️

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว

    ලස්සනයි 👍

  • @ayla_njw
    @ayla_njw 4 ปีที่แล้ว +1

    Love u sanka

  • @mithuntharuka1600
    @mithuntharuka1600 4 ปีที่แล้ว

    Patta aiye

  • @ධනා-න9ට
    @ධනා-න9ට 4 ปีที่แล้ว +5

    නියමයි සංඛ අයියේ...❤️

  • @divyan.s.sitinamaluwa3200
    @divyan.s.sitinamaluwa3200 4 ปีที่แล้ว +5

    You have gifted a crunchy voice and that doesn't need support voices 😍👍

  • @sudharakabalasuriya9869
    @sudharakabalasuriya9869 2 ปีที่แล้ว

    මෙකනම් බාවනාවක් 😍😍😍

  • @lahirupradeep25
    @lahirupradeep25 2 ปีที่แล้ว

    එක නිකන් වෙනම ආතල් එකක් වොයිස්❤️

  • @kavindahimash5270
    @kavindahimash5270 3 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ අයියේ ❤️❤️❤️

  • @maleeshaparanamana1994
    @maleeshaparanamana1994 4 ปีที่แล้ว

    aiyyage sindu walin asama ekha

  • @BemiYaa
    @BemiYaa 4 ปีที่แล้ว +2

    ඒ වොයිස් එක❤️

  • @amilashehanappuhamy3322
    @amilashehanappuhamy3322 4 ปีที่แล้ว +1

    wow sanka nice song excellent god bless you 👍👍

  • @userbee156
    @userbee156 4 ปีที่แล้ว +4

    Sanka is the best from all the young artists of Sri Lanka ❤ Want more and more new songs from you sanka.

  • @premukavindana1789
    @premukavindana1789 3 ปีที่แล้ว +2

    Amazing.....☝️

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 4 ปีที่แล้ว +3

    woooow...... ❤❤❤❤❤❤