Apparel knowledge sinhala ඇඟලුම් ක්ෂේත්‍රයේ දැනුම මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඇඟලුම් ක්ෂේත්‍රය ගැන දැනුම ලබා ගැනීමට කැමති ඔබ සඳහා ``ඇඟලුම් කර්මාන්තයේ මුලිකාංග `` ග්‍රන්ථය මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට සමිබන්ද වන්න
    චතුර මදුසංක
    076 439 80 22
    This video is about apparel industry and the manufacturing process and the skills that need to develop in order to outperform.
    Best Regards
    Thimira Guruge (Sigma SL) Lean six sigma black belt (SSMI ), BSc(Hon) Business & mgt (University of Cardiff Met ) ,CIMA Adv dip in Mgt Acc (UK), Content creator TH-cam(Sigma)
    Linked in- / thimira-ayeshan-468849143
    FB - / sigma-sl-103313158048221
    #apprelsinhala
    #Thimiraguruge

ความคิดเห็น • 149

  • @-agalumsarasawiya9784
    @-agalumsarasawiya9784 2 ปีที่แล้ว +10

    ගොඩාක් වටින වීඩියෝ එකක්... ඇදුමක oder එක ලබාගන්න හැටි ඉදල production එක වෙනකන් තියන procedures ගැන කතා කරනවා .. ඉතා පුළුල් විශයක සාරාංශයක් මේ vedio එකෙන් ලබා දෙනවා..

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයගෙ comment එකට

  • @surangibandara2843
    @surangibandara2843 8 หลายเดือนก่อน +1

    මා නොදන්නා බොහො දේවල් දැනගත්තා.ගොඩාක් ස්තුතියි !.....🙏🙏🙏🙏 ඔබ තුමාට.

  • @kasunindika4225
    @kasunindika4225 2 ปีที่แล้ว +5

    ගොඩක් අය නොදන්න දෙයක් ඔයා ලස්සනට විස්තර කරනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ වටපිටාව ගැන ගොඩක් අය දන්නේ නෑ. ඒ නිසා ගොඩක් වටින vedio එකක්. ඒ වගේම මේ පොතේ අන්තර්ගතය ගැන vedio එකක් දාන්න. ගොඩක් අය කැමතී දැනුම හොයාගෙන යන්න. ඔයා කීව විදියට ඇගලුම් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම්, දැනුම හා කුසලතාවය කියන්න එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      Thanks a lot ඔයගෙ comment ekata මම මේ video eke 7 weni winadiye indan potha ganath kiyana gaman thamai mn video eka kale.
      අපි ඉස්සරහදි තව විස්තර කතා කරමු 🙏🏻👍🏻

    • @kasunindika4225
      @kasunindika4225 2 ปีที่แล้ว +1

      මාත් Machine Oparatr කෙනෙක් විදියට සේවයට ඇවිත් දැන් TL කෙනෙක් විදියට වැඩ කරන්නේ. ගොඩක් ළමයි කැමතී මේ දේවල් ඉගෙන ගෙන ඉස්සරහට ගිහින් ජීවිතයේ සාර්ථක කරගන්න. ඒ ගැන විස්තරයක් ඉස්සරහට අපි බලපොරොත්තු වෙනවා

    • @kasunindika4225
      @kasunindika4225 2 ปีที่แล้ว

      මාත් Machine Oparatr කෙනෙක් විදියට සේවයට ඇවිත් දැන් TL කෙනෙක් විදියට වැඩ කරන්නේ. ගොඩක් ළමයි කැමතී මේ දේවල් ඉගෙන ගෙන ඉස්සරහට ගිහින් ජීවිතයේ සාර්ථක කරගන්න. ඒ ගැන විස්තරයක් ඉස්සරහට අපි බලපොරොත්තු වෙනවා

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +2

      @@kasunindika4225 හරිම ස්සතුටුයි ගමන ගැන අනිවාර්යයෙන් අපි ඉස්සරහදි මෙ ගැන කතා කරමු

  • @chamo2577
    @chamo2577 7 หลายเดือนก่อน +2

    අනේ සර් ලංකාවෙ apparel industry එක ගැන අපිට කියල දෙන්නකො කරන්න ඕනි courses,institute,degree ,jobs, ඒම..
    මම maths වලින් a/ls කරේ මම කැමතී IE පැත්තෙන් ඉහලට යන්න ඒත් ඒක ගැන අහල දැනගන්න කෙනෙක් නෑනේ😢

    • @user-zt8hk7gb9n
      @user-zt8hk7gb9n 4 หลายเดือนก่อน

      රත්මලානේ පේශකර්ම හා ඇගලුම් ආයතනය පිහිටුවා ඇත.. CITI..දැන් නම් කියන්නේ SLIT කියලා...හොද පෝස්ට් එකකට යන්න කෝස් තියෙයි..කරන්න

  • @charukakandekumbura6196
    @charukakandekumbura6196 2 ปีที่แล้ว +1

    සර් ගොඩක් වටින වීඩියෝ එකක් 🙏, දැන් ලංකාවේ තියෙන ආර්ථික තත්වය apparal industry එකට බලපාන්නේ කොහොමද කියන දේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් 🙏🙏

    • @senabandara9056
      @senabandara9056 2 ปีที่แล้ว

      thawa me wage wedagath vidio danna thax.❤👍

  • @r.amadhu4896
    @r.amadhu4896 2 ปีที่แล้ว +2

    Aiyee mata me sambandawa thawa issarahata iganaganna ona thawath videos karanna oyata thanks

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      Hari bohoma sthuthi ❤️

  • @ramonapereira128
    @ramonapereira128 2 ปีที่แล้ว +3

    Thank you for this video . Please give us more information on the garment industry also good courses in this area .

  • @isa-728
    @isa-728 2 ปีที่แล้ว

    හරිම වටින කරැනු කිහිපයක්...සරාව💚🙏______99

  • @user-Shenu-Shenu
    @user-Shenu-Shenu 8 หลายเดือนก่อน

    Supervisor job එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...apply කරන විදිය සුදුසුකම් මොනාද කියලා..

  • @nipushashikala8776
    @nipushashikala8776 ปีที่แล้ว

    Sir මං යම් ආයතනයක දැන් අවුරුදු 06.මං මුලින්ම මහන්න ගියෙ.හැමදේම ටික ටික ඉගෙනගෙන.leader කෙනෙක් වෙලා supervisor කෙනෙක් වෙලා මං දැන් technical team එකේ ඉන්නවා.මගේ වයසත් එක්ක මන් හිතනව මන් ගොඩක් දුර ඇවිත් කියල.මට තව ගොඩක් දුර යන්න ආසයි.මට පොඩි advice එකක් දෙන්න පුලුවන් නම් මට ඒක ගොඩක් වටීවි.

  • @tinysteps7253
    @tinysteps7253 2 ปีที่แล้ว +2

    Bohoma isthuthi...yamak egena gatta

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      Obatath sthuthi agaya kirima gana ❤️

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 ปีที่แล้ว +1

    Goodka hoda video eka mama wada karana mas kreeda god jod

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 ปีที่แล้ว +2

    සර් මාත් හරි ආසයි එක එක රටවල් වල ආර්ථිකය පිළිබඳ හදාරන්න.පුළුවන්නම් ඒ සදහා ගැලපෙන පොත් කිහිපයක් කියන්නකෝ.

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      Forbes, wall street journal ,The world economic forum wage e books tikak balanna ethakota oyata hondata therum ganna puluwan

    • @chethanadesilva5881
      @chethanadesilva5881 2 ปีที่แล้ว +1

      @@sigmasl7506 thank you sir

    • @chethanadesilva5881
      @chethanadesilva5881 2 ปีที่แล้ว

      @@sigmasl7506 මම ඒ වෙබ් සයිට් වලට ගිහින් බැලුවා.ඒ උනාට ඒවා තේරුම් ගන්න බෑ.සර් දන්න පොත් නැද්ද ?

  • @kanthigunasekara8672
    @kanthigunasekara8672 ปีที่แล้ว +1

    හරිම අගෙයි

  • @ashantharuka9219
    @ashantharuka9219 ปีที่แล้ว +1

    Apparel industry ekata balapana Guides monavada 🤔

  • @thusharanuwan1774
    @thusharanuwan1774 ปีที่แล้ว

    attatam marama widihata watinawa sir

  • @TharushiNethma102
    @TharushiNethma102 8 หลายเดือนก่อน +2

    Sir brandix corporate campus eke courses hodaida

  • @minindushamika3120
    @minindushamika3120 2 ปีที่แล้ว +4

    Good job Thimira.Can you give me the link to that book ?

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      (076) 439 8022 please call this number
      Thanks a lot for your feedback

  • @0716527964
    @0716527964 2 ปีที่แล้ว

    Very good video.pls keep continue

  • @keshanijayasiri1203
    @keshanijayasiri1203 2 ปีที่แล้ว

    Godak isthuthiyi 🙏

  • @nuwansampath4850
    @nuwansampath4850 2 ปีที่แล้ว

    සුපිරි bro ❤❤

  • @ushanthadezoysa6595
    @ushanthadezoysa6595 หลายเดือนก่อน

    Pattern meker karala gramant eke monavage post da thiyenne monada karanna thiyenne pattern meker kenekta man pattern maker koss ekak karanna balaporoththuven inne

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 ปีที่แล้ว +2

    සර් මට Garment industry එක සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕනෙ..මගෙ dream එකක් තියෙනවා කවදාහරි garment එකක් පටන් ගන්න..ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න සර් මට recommend කරන්නකෝ හොඳ course එකක්...please අනිවාර්යයෙන්ම reply බලාපොරොත්තුවෙන් ඉන්නවා සර්...

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Brandix college ekata katha karanna.SLITA ekath hondai edeken ekaka course ekak patan ganna

  • @user-wi6km3sx8m
    @user-wi6km3sx8m 7 หลายเดือนก่อน

    Thank you sir

  • @shanuhabaraduwa2232
    @shanuhabaraduwa2232 ปีที่แล้ว +2

    Sir, gamnt feild eke oi eka eka post gana apita kiyla denn barida .. e kiynne hama tanathurakm gana pahadili karanwa wage... e tanathure athule monwd karann ona wage kiynn barida

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      Puluwan mn himeeta ewage video ekak karannam

    • @MangalaMalitha-rq1hv
      @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

      ​@@sigmasl7506ane sir ikmanin genna

  • @sakufranando9513
    @sakufranando9513 ปีที่แล้ว +1

    සර් මන් HRM හදාරන්නේ .දැනට මන් cipm එකේ cihrm(level 3) හදාරන ගමන් ඉන්නේ.සර් මන් ජොබ් වලට ඇප්ලයි කලා.ගොඩාක් දුර ජොබ් තමා හමුවෙන්නේ මට.ලගම තියෙන ගාමට් එකට ගන්නේ නෑනේ🥺🥺🥺😥😥😥😥😥😔😔😔😔සර් මට HR පැත්තට යන්නනම් මන් මොන වගේ රැකියවක්ද කරන්න ඕනී ගාමන්ට් එකේ ? Work study හොදයිද?හොද එකක් කියන්නකෝ සර්❤🙏

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      HRM karanawanam eka hondatama hondai .apoita mehema karanna puluwan ena onama vacancy ekak danata ganna.job ekata giyata passe internal transfer hadaganna puluwan after 1 year .eka nisa work study hari kamak naha ganna

  • @SLLIONROX1
    @SLLIONROX1 6 หลายเดือนก่อน

    Mata oyagen විස්තර tikak danaganna oni..

  • @-agalumsarasawiya9784
    @-agalumsarasawiya9784 2 ปีที่แล้ว +2

    මේ vedio එකෙන් කොටසක් අපේ සමූහයේ අය දැනුවත් කරන්න අවසර දෙනවද?

  • @sandarudasun3353
    @sandarudasun3353 ปีที่แล้ว +1

    Marchandaizer kenek wenne kohomda kiynnko

  • @hasinimalshani7526
    @hasinimalshani7526 ปีที่แล้ว

    Sir ousl eke Appreal Production Manegement degree eka karala gament field eke issarahata yanna pahasuda

  • @malithahashan5792
    @malithahashan5792 ปีที่แล้ว

    Garment feel peththen mtth yanna asaii kohomada karanne

  • @maheshikaweerasinghe7551
    @maheshikaweerasinghe7551 2 ปีที่แล้ว

    Sir patern making course ekak karaddi guide karanna hoda poth tikak kiyannako.please loku udawwak sir

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว +1

    මට පොතක් ගන්න ඔනි කොහෙන්ද ගන්නේ ඔබ තුමාට සුභ දවසක්

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Video eka yata thiyana link eke numbers dala thiyanawa
      Ekata call karanna
      (77) 912 1091

  • @NilukaWm-wc7bk
    @NilukaWm-wc7bk ปีที่แล้ว

    Winter fabric ganna thiyene koheda lankawe

  • @dilrukshi6315
    @dilrukshi6315 2 ปีที่แล้ว +2

    Sir Mt garment feels eken issaraha ta yanna oni, Mn art karala tiyenne sir, art walin, Mt please maga Pennan a sir, b c c tiyenne sir

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      oya al art ne kare ekiyanne oyata ange kalawa kiyana de thiyenawa ,try karanna fashion designing hari technical wage department ekakata yanna .essallama apparel gana igana ganna SLITA hari brandix collage eke hari podi course ekak karanna ethakota oyata therenawa oya hariyatama mokadda karanna ona kiyala

  • @hiranyaherath1693
    @hiranyaherath1693 ปีที่แล้ว +1

    සර් මං මේ අවුරුද්දේ 2022 a/l කරපු කෙනෙක් මං කැමති fashion designer කෙනෙක් වෙන්න.. ඉතින් මගෙ degree එක brandix corporate college එකේ කරන්න හිතුවා ඉතින් ඒ degree එක කලාට කමක් නැද්ද කියලා දැනගන්න පුලුවන්න...නැත්නම් වෙනත් සුදුසු තැනක් මට මගෙ degree එකට recommend කරන්න පුලුවන්ද..?

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      oyage wadeta brandix college eka godak hondai kanna!!

    • @MangalaMalitha-rq1hv
      @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

      Dear oya den brandex coperate campus ekeda

  • @AlwaysOOOps
    @AlwaysOOOps ปีที่แล้ว +2

    Thank you Sir😇
    Apita me industry ekt raw materials supplier kenek widiyt enn puluwanda?
    nathnam Government ekenda serama supply karanne?

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      Raw material supplier kenek wenna puluwan.
      Oya raw material import karanna ona ekata.
      Habai dan thiyana thathwe ekke garment eke ayama direct materials genna gannawa

    • @AlwaysOOOps
      @AlwaysOOOps ปีที่แล้ว +1

      @@sigmasl7506 Sir, 😇
      Direct import situation ek digatam thiyei kiyl hithenwd??
      normally garment wala supply chain management ekt e gollo wena companies pitin outsource krnwd? nathnam garment eka wisinmd ewath manage karanne??

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      @@AlwaysOOOps me thiyana situation eka anuwa nam mata ehema hithenawa
      But oyata import karala podi podi supplyerslata podi apparel walata denna puluawan

    • @AlwaysOOOps
      @AlwaysOOOps ปีที่แล้ว +1

      @@sigmasl7506 Thank you sir😇

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      @@AlwaysOOOps you are welcome

  • @harshanidissanayaka9066
    @harshanidissanayaka9066 ปีที่แล้ว +1

    Sir.. garment ekaka api mahanna yanwa kiyamuko..ethanin ihalata ynna pluwnda apita? Ehem yanwa nm monada hadagnna one sudusukam kiyala video ekak krnnako sir.

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      oya apparel side eke mona detada wadipura kamathi kiyana eka hoyaganna ona.udaharanayak widiyata technical da? productionda ? quality da ?merchendizing da ? monawada kiyala hithala balanna.eta passe brandix college hari SLITA eke hari oya kamathi filed eka gana egana ganna job eka karana gaman .ita oasse internal jobs wakata apply karanna

    • @nipushashikala8776
      @nipushashikala8776 ปีที่แล้ว

      පුලුවන් මමත් මුලින් මහන්න ගියේ.දැන් මම technical teem ekata join වෙලා තියෙනව.හිතන විදියයි වෙනස් වෙන්න ඕන.

    • @nipushashikala8776
      @nipushashikala8776 ปีที่แล้ว

      Sir එතකොට මේ brandix college .... SLITA ... වගේ apparal industry එකේ course නැද්ද.

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 ปีที่แล้ว

    Gamat supervisor kenek vene kohomada sir kiyanna.

  • @nipushashikala8776
    @nipushashikala8776 ปีที่แล้ว

    Sir මං දැනට technical කෙනෙක් විදියට ආයතනයක වැඩ කරනව.මට apparal industry එකේ technical certificate course එකක් කරන්න ආසයි.ඒකට මට advice එකක් දෙන්න පුලුවන්ද.

  • @SANJUWAWITHDINU
    @SANJUWAWITHDINU 2 ปีที่แล้ว

    Matath asai me anshen idiriyata yanna.me pilibadawa igena ganimata awshyai

  • @nisansalakarunathilake2084
    @nisansalakarunathilake2084 3 หลายเดือนก่อน

    Mata me potha laba ganna ona..deela thiyena no ekata gatta.

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h 2 ปีที่แล้ว +1

    🤩😍

  • @SanjayaPrabath-wl6kt
    @SanjayaPrabath-wl6kt 7 หลายเดือนก่อน

    👍

  • @nethminimsara6280
    @nethminimsara6280 ปีที่แล้ว

    Gamant supawiser yann mokkd krnn one course eka please reply .

  • @pirate4657
    @pirate4657 7 หลายเดือนก่อน

    SLTC campus eken den textile and clothing technology degree ek hodaida

  • @thimira7408
    @thimira7408 2 ปีที่แล้ว +1

    Sir work study wage cours ekak karoth koi wage uparima position ekakata yanna puluhanda, ehemath nathnm A/L karapu garment field eke experience nathi kenkta hoda position ekakata yanna kranna hoda course monwada ,

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      IE General manager wage thanakata yanna puluwan uparima thana. Trainee wage position ekakin patan gana experiance qulifacation add karaganna ona

    • @thimira7408
      @thimira7408 2 ปีที่แล้ว

      @@sigmasl7506 godak isthuthi sir❤❤, apparel management and technology diploma ekak wage karoth yanna puluhan uparima position eka mokkda sir

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว +1

      eka witharak karala nam executive kenek wage thamai wenna puluwan .thawa dewal igana ganna ona ihalata yanna.uparima thanata yannna hithana eka nawaththala kohen hari patan ganna.ekai wadagath

    • @thimira7408
      @thimira7408 2 ปีที่แล้ว

      @@sigmasl7506 ok sir..

  • @user-zk9bq5ou5f
    @user-zk9bq5ou5f 3 หลายเดือนก่อน

    අනේ සර් මගේ යාළුවෙක් ගාර්මට් එකක් පටන්ගන්න ඕනලු ඉතින් එයාට මැෂින් අලුත් ගන්න ඕනළු දැනට ලංකාවෙ වෙළෙඳ පොල ටාර්ගට් කරනවා කිව්වෙ ඒත් ඕන මැෂින් පිළිබඳ වැඩි දැනුමක් නෑ මට නෝර්මල් ජුකී මැෂින්,ඕලොග් ,ඩබල් නීඩ්ල්,බාටැක් මතකයි බොත්තම් ගහන මැෂිම ට හා බොත්තම් සහ ඉතුරු මැෂින් වර්ග ගැනත් ඇඳුම් කටින් කිරීම සම්බන්ධයෙන් ඇති මැෂින් වර්ගද් පිලිබදව මට කියන්න පුළුවන් ද සර්

  • @shiromipushpa8974
    @shiromipushpa8974 5 หลายเดือนก่อน

    sir mata potha ganna vidiyak kiyannako.

  • @chamodmadushanka2423
    @chamodmadushanka2423 ปีที่แล้ว +1

    සුපර්වයිසර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා කියන්නකො පුලුවන්නම්

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Supervisor kenek wenna puluwan krama 2k thiyanawa.ekak production course ekak wage deyak igana gena trainee supervisor kenek widiyata garment ekakata join wena eka.
      Ehemath naththam garment ekaka mahanna gihin production line eke wada ekka management wage deyak tikak igana gena ekema thiyana vaccanciyakata apply karana eka thamai krama deka

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 9 หลายเดือนก่อน +1

    HR diploma ekak tyn garment side ynna plwn post eka mkdda sir

    • @sigmasl7506
      @sigmasl7506  9 หลายเดือนก่อน +1

      HR intern,HR assistant,HR Trainee executive ,Management Trainee

    • @hirunisathyanka6148
      @hirunisathyanka6148 9 หลายเดือนก่อน

      tnx for the reply my comment ❤

    • @MangalaMalitha-rq1hv
      @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

      ​@@sigmasl7506Sir man brandex coperate campus eke diploma karanna balaporoththu wenawa.mata eken hr slide eke job ekkta yanna puluwanda.please reply

  • @hiru20245
    @hiru20245 2 ปีที่แล้ว +1

    Sir ousl fashion design degree eka hodaid ... Sir fashion design igen gann eka hodaid ape rate job tinwada plz reply Sir .. ousl fashion design karana ekada hoda cipm hrm karana ekada hoda Sir plz reply Sir.....

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      karanna ona de therane karanna ona oyage hakiyawa matha,oya mulinma dekema foundation courses walata yanna.ethakota oyatama therei oya wadipura daksha monawatada kiyana eka

  • @shehanabeetha5151
    @shehanabeetha5151 7 หลายเดือนก่อน

    මහන්න දන්නෙ නැති අයට ගාමන්ට් වල තියන ජොබ් මොනවාද ?

  • @chamiyabro5573
    @chamiyabro5573 10 หลายเดือนก่อน

    Sir Hr Course ekak krnna A/L onimada O/L risart 7/6ane mt bari veida plz reply

  • @slsanju9878
    @slsanju9878 ปีที่แล้ว

    Sir garment fild ekta ynwanm msc textiles and clothing degree eka krnn hodaid?

  • @hashthennakoon7114
    @hashthennakoon7114 ปีที่แล้ว

    Sir,මම GIMI එකේ merchandising course එක පටන් ගන්න යන්නේ.මට merchandising ගැන ලොකු ideas නෑ.මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @anuththaraparamiweerasinha9652
      @anuththaraparamiweerasinha9652 2 หลายเดือนก่อน

      අනේ මාත් එකේ කෝස් එකක් කරන්න ඉන්නේ. හොදයිද එක. Apparel management kiyala courses ekak anee oya eka gana dannawanao kiyannako mata tikak

  • @hasinimalshani7526
    @hasinimalshani7526 ปีที่แล้ว +1

    Sir merchandiser kenek wenne kohomada kiyala denaganna puwanda ane loku udawwak

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Merchendizing course ekak karala intern kenek widiyata job ekata yanna
      Ehema naththam trainee merchandizer la vacancy dala thiyeddi job ekata yanna

    • @hasinimalshani7526
      @hasinimalshani7526 ปีที่แล้ว

      @@sigmasl7506 hari sir thank you

  • @sajithchandima-qo6ov
    @sajithchandima-qo6ov ปีที่แล้ว +1

    Machine repair side eken digree naneda.diploma vitharai neda

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Engineering thamai digree eka widiyata thiyenne.moratuwa uni eke electrical mechanical wage nam walin thiyenne ewwa thamai.privert ewa tikak adui lankawe hoyanna poddak

    • @sajithchandima-qo6ov
      @sajithchandima-qo6ov ปีที่แล้ว

      Pattern maker wage kaloth salry hodaida.a side eken digree karanna puluwan ne sir.slita,brandix

  • @YourInsideSL
    @YourInsideSL 9 หลายเดือนก่อน

    In line qc job roll eka kiyanna puluwanda sir

  • @shanrrrr6635
    @shanrrrr6635 ปีที่แล้ว +2

    මට කොස් එකක් කරන්න පුලුවන්ද වස්ටඩි හෝ මානව සම්පත් කලමනා කරු මන් දැනට ඔපරෙට කෙනෙක් විදියට අවුරුදු 2 වැඩ කරනවා A/L කරලා ඉන්නෙ

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      Puluwan .oya ta hrm course ekak part time karanna puluwan PIM wage thanakin.IE course ekak brandix college ,SLITA ,wage ekakin karanna puluwan.
      Wadi pura asa de kalpana karala oya patan ganna

    • @shanrrrr6635
      @shanrrrr6635 ปีที่แล้ว +1

      Mata online karanna bariweida

    • @shanrrrr6635
      @shanrrrr6635 ปีที่แล้ว

      Hoda ayathanayak mata haduwa denna obata pin

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      @@shanrrrr6635 IE wage ewwa nam online egana gena wadak na practicle onamai HR online thiyanawada kiyala balanna

  • @theshalaprabodhi9275
    @theshalaprabodhi9275 2 ปีที่แล้ว +1

    Sir work study course ekak krnna hoda thenak tiyei nm kiyannko

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      Brandix college eken balanna

  • @chathurikapoorni3259
    @chathurikapoorni3259 ปีที่แล้ว +1

    Sir me potha ganna thenak kiyannako? Plz

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      Discription eke number eka dala thiyanawa ekata call karanna eya dilver karai

  • @ireshashamani3213
    @ireshashamani3213 4 หลายเดือนก่อน

    Merchandiser gana kiyannako wisthara

  • @dilshangamage4746
    @dilshangamage4746 ปีที่แล้ว +1

    Book ekak oni. Kohomada kara ganne

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว

      discription eke ditails balanna ethana thiyanawa

    • @dilshangamage4746
      @dilshangamage4746 ปีที่แล้ว

      A number aka not working

  • @thusharanuwan1774
    @thusharanuwan1774 ปีที่แล้ว +1

    sir mama 4years alpha apperal ring robot mc wala wada kala.GIMI eke 4months IE course eka kala .mata traning ganna widihak nati wuna.dan mama JB apperal eke mc operater kenek widihata wada karanawa.sir mama O/l.AL kala.sir mata me tikat ekka ihalata yanna puluwan widiha kiyala denna plz

    • @thusharanuwan1774
      @thusharanuwan1774 ปีที่แล้ว

      my wife

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      Oya work study department ekata join wenna balanna, ethanin oyata path ekak hadaganna pukuwan

    • @thusharanuwan1774
      @thusharanuwan1774 ปีที่แล้ว

      Thank you sir. ape factory eken mata training nati nisa baha kiwuwa sir.

    • @sigmasl7506
      @sigmasl7506  ปีที่แล้ว +1

      @@thusharanuwan1774 wena factory ekakata try karanna.oka hithannepa

  • @user-zs3tn2yt4d
    @user-zs3tn2yt4d 4 หลายเดือนก่อน +1

    Oya haidramani ne hitiye bro

    • @sigmasl7506
      @sigmasl7506  4 หลายเดือนก่อน

      Ow bro mn godakcompany wala hitiya

  • @prashansalinda3200
    @prashansalinda3200 9 หลายเดือนก่อน

    gimi eka sir recmmend krnne ndd

  • @user-zt4pu2hs7o
    @user-zt4pu2hs7o 4 หลายเดือนก่อน

    Me poth wedac ne

  • @vegankitchenrecipes
    @vegankitchenrecipes ปีที่แล้ว

    Mama danatamath wada karnne MAS eke.

    • @supunabro6474
      @supunabro6474 ปีที่แล้ว

      Koheda location

    • @vegankitchenrecipes
      @vegankitchenrecipes ปีที่แล้ว

      @@supunabro6474 Mihintale MAS KREEDA

    • @WithHansi
      @WithHansi 11 หลายเดือนก่อน

      Open eke apparel dgree 1karam ynn පුළුවන් dewl මොනාද

  • @dmsuranjalle4320
    @dmsuranjalle4320 2 ปีที่แล้ว +1

    Sir qualitu gena denaganna book akak tiyenam dananko

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      Mn oyata balala kiyannam
      Hondama de thamai M&S lage QA mannual ekak aran kiyawanna eke okkoma thiyanawa
      Ehema naththam quality department ekaka mannual ekak aran kiyawanna

    • @madumax6427
      @madumax6427 2 ปีที่แล้ว

      @@sigmasl7506 kohomdaa hoyagnne

  • @user-lk5qg6km8f
    @user-lk5qg6km8f ปีที่แล้ว

    ජොබ් නැද්ද අයියෙ

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 ปีที่แล้ว

    Sir. Slita eka hodaida eke course valid da.

    • @chamo2577
      @chamo2577 7 หลายเดือนก่อน

      අනේ ඔව් මටත් දැනගන්න ඕනි මමත් apply කරන්න ඉන්නෙ හෙට😢

    • @MangalaMalitha-rq1hv
      @MangalaMalitha-rq1hv 7 หลายเดือนก่อน

      ​@@chamo2577oya apply karada

  • @deepalkumaara3455
    @deepalkumaara3455 2 ปีที่แล้ว +2

    පොත කියක් වෙනවද සර්

    • @sigmasl7506
      @sigmasl7506  2 ปีที่แล้ว

      oya yata thiyana mobile keata call ekak denna mn hithanne 2000k wage ganak wenna ona hariyatama mathaka naha

    • @deepalkumaara3455
      @deepalkumaara3455 2 ปีที่แล้ว

      @@sigmasl7506 ok sir thnx

  • @SANJUWAWITHDINU
    @SANJUWAWITHDINU 2 ปีที่แล้ว

    Me potha ganne kohomada

    • @shashikanimanthi5935
      @shashikanimanthi5935 ปีที่แล้ว

      Sir man podi garment ekk kranawa mta kiyla denawada target ekta ynna monada kranna oni kiyala

  • @dilhani6850
    @dilhani6850 ปีที่แล้ว +1

    ආනෙ මං දා මම නම් මම පුළුවන් විදිහට මහනව.මහලා සොප්වලට දනවා කොලියට මහනවා මම නම්

    • @Ynz_10
      @Ynz_10 ปีที่แล้ว

      Akke oyaa ge costumes blnna widiyk nadda maath podi business ekak patan gnna baluwe ekai

  • @navodikawshalya
    @navodikawshalya ปีที่แล้ว

    සර් මගේ ටාගට් එක ගාමට් පැක්ට්‍ර්යක් ආරම්භ කරන්න මට ඇඩ්වයිස් ටිකක් දෙන්නකෝ