- 47
- 243 719
Sigma SL
Sri Lanka
เข้าร่วมเมื่อ 30 เม.ย. 2020
#Sigma SL# channel will providing knowledge from basic lean concept to advanced lean six sigma knowledge to the audience. through this I am trying to share the lean concept applications to the society such as work environment such as professionals of the companies and as well as the educational environment such as colleges and the students (Thimira Guruge | Lecturer |Business consultant | CLSSBB (SSMI ) BSc(Hon) Business & mgt (University of Cardiff Met ) CIMA Adv dip in Mgt Acc (UK)
solar system for home | on grid සෝලා සිස්ටම් එකක් හදන විදිය සරලව#solarpanel #sinhala #srilanka
This video I have explain the steps of installing a on-grid solar system in a simplest manner
มุมมอง: 4 830
วีดีโอ
Apparel knowledge sinhala ඇඟලුම් ක්ෂේත්රයේ දැනුම මුල සිට සරලව #Apparelsinhala #Textilesinhala
มุมมอง 45K3 ปีที่แล้ว
ඇඟලුම් ක්ෂේත්රය ගැන දැනුම ලබා ගැනීමට කැමති ඔබ සඳහා ``ඇඟලුම් කර්මාන්තයේ මුලිකාංග `` ග්‍රන්ථය මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට සමිබන්ද වන්න චතුර මදුසංක 076 439 80 22 This video is about apparel industry and the manufacturing process and the skills that need to develop in order to outperform. Best Regards Thimira Guruge (Sigma SL) Lean six sigma black belt (SSMI ), BSc(Hon) Business & mgt (...
Best printer for learn from home අඩුම ගානට ප්‍රින්ට් ගන්න පුළුවන් ප්‍රින්ටර් එක (2 rupees per print)
มุมมอง 4.4K3 ปีที่แล้ว
#sinhala #Printersinhala #Cononprinter #workfromhomesinhala This is a video about canon mf 241d printer, here I am discussing about the features of the printer, price and the benefits
Tips for Work from home (ඔන් ලයින් වැඩ පහසු කරගන්න ක්‍රම )
มุมมอง 1.3K3 ปีที่แล้ว
Tips for Work from home (ඔන් ලයින් වැඩ පහසු කරගන්න ක්‍රම )
Financial Status of Srilanka පොර්ට් සිටි එකෙන් ලංකාවට ගොඩ යයිද ? අපිට වඩා බංගලාදේශය දියුණු ඇයි ?
มุมมอง 1.2K3 ปีที่แล้ว
Financial Status of Srilanka පොර්ට් සිටි එකෙන් ලංකාවට ගොඩ යයිද ? අපිට වඩා බංගලාදේශය දියුණු ඇයි ?
Apple watch Sinhala අවුරුදු 2 කට පස්සේ ඇපල් වොච් එක ගැන..
มุมมอง 1.6K3 ปีที่แล้ว
Apple watch Sinhala අවුරුදු 2 කට පස්සේ ඇපල් වොච් එක ගැන..
After A/L Exam in Sri Lanka . A /L වලින් අසමත් උනත් ජීවිතෙන් සමත් වෙන්න #Educationalguide#Sinhala
มุมมอง 3K3 ปีที่แล้ว
After A/L Exam in Sri Lanka . A /L වලින් අසමත් උනත් ජීවිතෙන් සමත් වෙන්න #Educationalguide#Sinhala
Higher education guide ඉහලටම ඉගන ගන්න පිළිවෙල
มุมมอง 4.2K3 ปีที่แล้ว
Higher education guide ඉහලටම ඉගන ගන්න පිළිවෙල
Waterless car wash වතුර බිංදුවක් වත් නැතුව car එක wash කරන මැජික් එක..
มุมมอง 3.6K3 ปีที่แล้ว
Waterless car wash වතුර බිංදුවක් වත් නැතුව car එක wash කරන මැජික් එක..
Apple AirPods Pro in Sri Lanka #airpodsinhala #airpodprosinhla #budslivesinhala
มุมมอง 9913 ปีที่แล้ว
Apple AirPods Pro in Sri Lanka #airpodsinhala #airpodprosinhla #budslivesinhala
Top jobs in 2025 ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති job 10 #TopJobsInSriLanka #jobsinsrilanka #mostpaidjobs
มุมมอง 45K3 ปีที่แล้ว
Top jobs in 2025 ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති job 10 #TopJobsInSriLanka #jobsinsrilanka #mostpaidjobs
Mac book air Vs Mac book pro Sinhala #M1Chip #Buyinguide #Sinhala #Review#2020 #Macbookair
มุมมอง 12K3 ปีที่แล้ว
Mac book air Vs Mac book pro Sinhala #M1Chip #Buyinguide #Sinhala #Review#2020 #Macbookair
World most efficient eye care hospital chain වේගවත්ම ඇස් රෝහල#Lean #Processimprovemnt #MotivationSL
มุมมอง 1.4K3 ปีที่แล้ว
World most efficient eye care hospital chain වේගවත්ම ඇස් රෝහල#Lean #Processimprovemnt #MotivationSL
The Most in demand skill in the next 5 years#Leansixsigma #SixSigma#Leansrinaka #SSMI Asia
มุมมอง 2K3 ปีที่แล้ว
The Most in demand skill in the next 5 years#Leansixsigma #SixSigma#Leansrinaka #SSMI Asia
Mac book pro unboxing sinhala /#AppleMacbookPro #Review#Sinhala (M1 CHIP 2020)
มุมมอง 10K4 ปีที่แล้ว
Mac book pro unboxing sinhala /#AppleMacbookPro #Review#Sinhala (M1 CHIP 2020)
Per capita Income of Srilanka#Economysrilanka #CBSL#GDPsrilanka
มุมมอง 2.6K4 ปีที่แล้ว
Per capita Income of Srilanka#Economysrilanka #CBSL#GDPsrilanka
Debt inside of Srilanka #Srilankaneconomy #Economysrilanka #CBSL #Debtsrilanka
มุมมอง 3.2K4 ปีที่แล้ว
Debt inside of Srilanka #Srilankaneconomy #Economysrilanka #CBSL #Debtsrilanka
I phone 12 full review #Iphone 12 sinhala#Apple phone sinhala #Apple information sinhala
มุมมอง 2.2K4 ปีที่แล้ว
I phone 12 full review #Iphone 12 sinhala#Apple phone sinhala #Apple information sinhala
Top 10 Imports and Exports #ImportvsExportsrilanka #EconomyofSrilanka
มุมมอง 1.4K4 ปีที่แล้ว
Top 10 Imports and Exports #ImportvsExportsrilanka #EconomyofSrilanka
Inspired People with specials needs#inspiration #Motivationsinhala#Vocationaltraining #Srilanka
มุมมอง 2K4 ปีที่แล้ว
Inspired People with specials needs#inspiration #Motivationsinhala#Vocationaltraining #Srilanka
HR Sinhala මානව සම්පත් කළමනාකරණ විෂය ගැන දැනගනිමු #LeansystemHR #Howtoimprovethe #HRsinhala
มุมมอง 38K4 ปีที่แล้ว
HR Sinhala මානව සම්පත් කළමනාකරණ විෂය ගැන දැනගනිමු #LeansystemHR #Howtoimprovethe #HRsinhala
ඉහලටම නැගුනු Made in Srilanka ව්‍යවසායකයා #Madeinsrilanka #sinhalamotivation #motivationsl
มุมมอง 2.5K4 ปีที่แล้ว
ඉහලටම නැගුනු Made in Srilanka ව්‍යවසායකයා #Madeinsrilanka #sinhalamotivation #motivationsl
Tasty Treats Powered by foodcart.lk.#Tastytreats #foodcart #Vivaha #mywedding
มุมมอง 1.6K4 ปีที่แล้ว
Tasty Treats Powered by foodcart.lk.#Tastytreats #foodcart #Vivaha #mywedding
Confident to Public Speaking | Sinhala Motivational Video
มุมมอง 24K4 ปีที่แล้ว
Confident to Public Speaking | Sinhala Motivational Video
ලෝකය දිදුලවන ලංකාව (An Entrepreneur in Shining Srilanka (A2Z Bizz review Ep 1-Srilanka Gem Industry)
มุมมอง 2.6K4 ปีที่แล้ว
ලෝකය දිදුලවන ලංකාව (An Entrepreneur in Shining Srilanka (A2Z Bizz review Ep 1-Srilanka Gem Industry)
විශිෂ්ඨ වෙනස කල ලංකා බැංකු ජේෂ්ඨ නිලධාරියා#5S implementation#BOC #5S #Motivationsl #Sinhala
มุมมอง 1.3K4 ปีที่แล้ว
විශිෂ්ඨ වෙනස කල ලංකා බැංකු ජේෂ්ඨ නිලධාරියා#5S implementation#BOC #5S #Motivationsl #Sinhala
දන්න car ගැන නොදන්න කතාව.. #History of manufacturing #manufacturing systems#Lean sinhala #Lean
มุมมอง 1.5K4 ปีที่แล้ว
දන්න car ගැන නොදන්න කතාව.. #History of manufacturing #manufacturing systems#Lean sinhala #Lean
Inspired Diamonds..!!! ``Discussion with Mr Premalal Fernando``#JASTECA #5S
มุมมอง 1K4 ปีที่แล้ว
Inspired Diamonds..!!! ``Discussion with Mr Premalal Fernando``#JASTECA #5S
Garment field eke recording paththa gna dnuwath krnko
Lamainta salary hadana vidiya kohomada API samnyayen operation s gaanata gevanna agal 15 mahanna 5 gaane vage meka harida kramaya kiyala denna
පොත ගන්නෙ කොහොමද
Thanks sir
සර් production section eke production in-charge kiyanne assistant manager level eke inna kenekda
Godak watina video ekk❤❤❤❤❤
මේ පොත ගන්න පුළුවන් කොහෙන්ද
Book name?
highly recommended this book !
කොහෙන්ද ගන්න පුළුවන්
ගොඩක් ස්තූතියි සර්❤❤❤❤
Effective communications isn’t it
Useful information.❤
Best time to continue this pls
පොතෙ නම සදහන් කරන්න පුලුවන්ද...
Sir manawa sampath kalamana karanaya anik kalamana karuwanta wadagath weemata hethu monada sir
මම 20kwසවිකරල මාසයයි ඉන්වෙටරය දවසට 10,12,ස් වතාවක් කිුයා විරහිත වෙනව මොකද හේතුව
👌👌👌👌
Pattern meker karala gramant eke monavage post da thiyenne monada karanna thiyenne pattern meker kenekta man pattern maker koss ekak karanna balaporoththuven inne
HR karanna A/L karann onimada sir
Sir lankawe vavniya ,trincomalee kiyana government university deke thiyana management studies TV kiyana degree eka HR MANAGER yanna inna kenekuta karanna hodada?
Superb
අනේ සර් මගේ යාළුවෙක් ගාර්මට් එකක් පටන්ගන්න ඕනලු ඉතින් එයාට මැෂින් අලුත් ගන්න ඕනළු දැනට ලංකාවෙ වෙළෙඳ පොල ටාර්ගට් කරනවා කිව්වෙ ඒත් ඕන මැෂින් පිළිබඳ වැඩි දැනුමක් නෑ මට නෝර්මල් ජුකී මැෂින්,ඕලොග් ,ඩබල් නීඩ්ල්,බාටැක් මතකයි බොත්තම් ගහන මැෂිම ට හා බොත්තම් සහ ඉතුරු මැෂින් වර්ග ගැනත් ඇඳුම් කටින් කිරීම සම්බන්ධයෙන් ඇති මැෂින් වර්ගද් පිලිබදව මට කියන්න පුළුවන් ද සර්
Mata me potha laba ganna ona..deela thiyena no ekata gatta.
Oya haidramani ne hitiye bro
Ow bro mn godakcompany wala hitiya
මෙකේ සිංහල පොතක් නැද්ද 😐😐😐
Me poth wedac ne
Merchandiser gana kiyannako wisthara
sir mata potha ganna vidiyak kiyannako.
Very informative. 👍
Me data gatte kohenda?
මහත්මයා සෝලර් සිස්ටම් එක සවිකර වැඩකටයුතු ඉවර කර නැවත ceb වෙත දැනුම් දීමෙන් අනවතුරුව සෝලර් මීටර් සවි කිරීමට කොපමණ කාලයක් ගත වෙනවද? සහ clearance date කල් ඉකුත් වීමට කොපමන කාලයකට පෙර සෝලර් පද්දතිය නිම කර ceb දැනුවත් කල යුතුද?
Thank you very much
Good explanation,thanks lot
Sir 3kw ඉන්වර්ටර් එකට 3.5kw පැනල් සවි කිරීම ද නැතින්ම් 4.5kw දක්වා සවි කිරීමෙන් උපරිම උත්පාදනය. වෙනවාද
Inverterta ekata 10% plus wenna pannels set karanna puluwan. 4.5kw wenakam hai karanna ba. Eka wadak nathi deyak
බොහොම ස්තුති
sir hrm diploma level aken job walata yanna barida
Puluwan
Mata oyagen විස්තර tikak danaganna oni..
SLTC campus eken den textile and clothing technology degree ek hodaida
👍
HR eke habama wagakima mokakda
අනේ සර් ලංකාවෙ apparel industry එක ගැන අපිට කියල දෙන්නකො කරන්න ඕනි courses,institute,degree ,jobs, ඒම.. මම maths වලින් a/ls කරේ මම කැමතී IE පැත්තෙන් ඉහලට යන්න ඒත් ඒක ගැන අහල දැනගන්න කෙනෙක් නෑනේ😢
රත්මලානේ පේශකර්ම හා ඇගලුම් ආයතනය පිහිටුවා ඇත.. CITI..දැන් නම් කියන්නේ SLIT කියලා...හොද පෝස්ට් එකකට යන්න කෝස් තියෙයි..කරන්න
Thank you sir
Apita ceb eke power cut una welwatath meken widuliya labaganna puluwanda sir?
baha
මේ ඔබ තුමාගෙ vido එකට අදාල දෙයක් නෙවෙයි මේක තමයි කව්රුත් කතා නොකරන ඇගලුම් ශේශ්ත්‍රයේ ඇත්ත තත්වය... ලංකාවේ සැම ගාමන්ට් වල බදවා ගැනීමට පල කරන දැන්වීමක් යටින් ම ගහන් ඕන හෙඩ් line එකක් තියෙනවා අඩු පඩියට වැඩ කෙලියට කියලා.. අවරුදු ගනන් කරන්නේ ශ්රමසුරා කෑම් එක්ක පැක්ට්ර්යි ඕනර්ගෙ පවුල නඩත්තු කරන එක..😂 යුරෝපිය රට වල් වලට export කරලා අදික ලබයක් උපායලා උන් ඒක ලංකාවේ වගේ අඩු ආර්ථික මට්ටමක තියන රටක ජිවත් වෙන තරම් මාසෙකට normal විදියට බජට් එකට ඇති වෙන්න රුපියල් වලින් 45000 ක අවම වැටුපක් දෙනවා ඔය ඕකුන් මහන එක අදුමකකින් යුරෝපයට export කරලා එක මාසෙක පඩියක් හොයනවා එක ඇදුමින් 😂😂.. ඔන්න ඕකයි ලංකාවට වෙච්ච දේ.. අරුන් පුළුවන් තරම් ගොඩ ගහගෙන සැපට රට වල් වල උන්ගේ පවුල් එක්ක ජිවත් වෙනවා අපේ උන් උන්ගේ තැන් වල හරක් වගේ වැඩ කරනවා.. ඔන්න ඕකුන්ගෙ මාතෘකාවව රටට විනිමය උපායනවා කියලා අම්මගේ රෙද්ද 😂😂😂 ලංකාවේ අවුරුදු 20 වැඩි ආයතන කියක් කියලා තියේද ඔය කියන විදියට රටට සේවයක් නම් මේ රට දියුණු වෙලා මෙලාවට.😢😢😢
මහන්න දන්නෙ නැති අයට ගාමන්ට් වල තියන ජොබ් මොනවාද ?
very clear and comprehensive.Thank you
👍👍👍
පාසලේ ටීචර් උගන්වන වෙලාවෙදි ළමයි එකිනෙකා කතා කරාම ටීචර් කොහොමද උගන්වන්නේ?
Sir brandix corporate campus eke courses hodaida
Thanks sir
මා නොදන්නා බොහො දේවල් දැනගත්තා.ගොඩාක් ස්තුතියි !.....🙏🙏🙏🙏 ඔබ තුමාට.