Ma Nowana Mama (මා නොවන මම) with Mario Ananda | 19th July 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 136

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq หลายเดือนก่อน +15

    ඔබේ වටිනා කමට අරුත් දෙන්නට මට වචන නැත, ඔබ වැනි සොඳුරු මිනිසුන් මේ ලොව ඉන්න තාක් අපද මේ ලොව බොහෝ වාසනාවන්ත ය ,❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +17

    ඔයා.ගොඩාක් දක්ෂ යි ඉදිරියට ඔයා සිංදු කියන්න තාත්තා ගෙ. සිංදු ඉදිරියට රැගෙන යන්න ඇත්ත ට ම .ලස්සනයි වැඩ සටහනක් .නිවේදක තමා ඔබට තවත් ශක්තිය ධෛර්ය .දීර්ඝ ආයුෂ ලැබේවා .නැවතත් හමුවේ මු ඔබලා සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤

    • @ruwananuruddha7457
      @ruwananuruddha7457 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉p🎉🎉🎉

    • @user-jp7zx8bl8p
      @user-jp7zx8bl8p หลายเดือนก่อน

      Lassanai putha

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      God bless you puthe.

  • @sugathdarshana460
    @sugathdarshana460 หลายเดือนก่อน +17

    හරිම ආසාවෙ බැලුවා වෙලාව ගියා දැනුනෙවත් නෑ ඔබට ජය මරියෝ💪❤️

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Kiyala wadak nehe.❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Well said❤

  • @samliyanage6788
    @samliyanage6788 หลายเดือนก่อน +19

    නියම voice එකක් හැංගිලා ඉන්න එපා සිංදු කරන්න දිගටම මාරියෝ 🙏🙏👍👍

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Eyata eliyata enna TV channels walin denne nehe 😢

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +3

    අද කලා ලෝකයට අත්‍යවශ්‍යම කටහඬක්🤗🎙️🤗පුතේ..අනේ ඔයා හැංඟිලා ඉන්නැතිව ගයන්න රසට..එන්න කරලියට❤️❤️🙏🙏

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v หลายเดือนก่อน +6

    හරිම ආදරෙයි පුතා ඔයාට ,හොද වැදගත් ,නිහතමානී දරුවෙක්

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +2

      Anith unge puthala wage newe Mario. ❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      As always ❤

  • @rufashettiarachchi2445
    @rufashettiarachchi2445 หลายเดือนก่อน +12

    Nice programme .God bless you Mario 🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 หลายเดือนก่อน +3

    හරිම ලස්සනය් පුතේ. ඔයා හරිම දක්ෂ, හොද අදහස් තියෙන දරුවෙක්. ඔයාට සැම දෙයකින්ම ජයම ලැබේවා.

  • @vinodagerreyn2266
    @vinodagerreyn2266 หลายเดือนก่อน +5

    As always Heavenly voice mario . God bless you darling. Keith aiya, Vinoda akki, Josh and Nathan.

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Thank you for being there for Mario.❤

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq หลายเดือนก่อน +7

    මගේ Mario ayya ... ❤ මගේ Mario ayya ඔයා තමයි මගෙ වීරයා 😘😘😘😘😘😘 ( Esandu )

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @alomanatar447
    @alomanatar447 หลายเดือนก่อน +6

    Proud of you Son. Keep up the great job. God bless you ❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      God bless you my son

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 หลายเดือนก่อน +8

    සුපිරි පිරි අද වැඩ සටහන ඔබ දෙපලටම ❤❤🇮🇹🇮🇹

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Oba depalata kiyala kiyanna behe.moko kalum uth meyawa karanawa. 😢

  • @samanthawijethunga9437
    @samanthawijethunga9437 วันที่ผ่านมา

    ඉතාම නිහතමානී පුත්‍ර රත්නයක්..ගායනය හරිම ලස්සනයි .ඔයාගේ අනාගතය වාසනාවන්ත වේවා ❤❤🎉🎉

  • @dilhanitharanga8624
    @dilhanitharanga8624 หลายเดือนก่อน +3

    ගායනය...ගායකයා ඉස්තරම් .
    දෙපාරක් බලන්න හිතුන දවසක් ..... කැළුම් අයියේ අපි ඔබේ තට්ටයට නොබනින්නෙමු...නමුදු වැඩ සටහනේ අවසන් කතාබහ වේගවත්ව නොකර විනාඩියත් දෙකක් වැඩිපු කාලය ගෙන ඔබේ කතා තාලයට නිස්කලංකව ගලා යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු

  • @MrSavindhu
    @MrSavindhu หลายเดือนก่อน +2

    Im so proud of you brother. Well done! God bless u... keep it up ❤✝️

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 หลายเดือนก่อน +3

    කාලෙකින් ගොඩක් අසන්නට නොලැබෙන ගීත ඇසුවා ලස්සනයි .

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +1

      Aniwarayen Mario puthe. Lassanai.

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 หลายเดือนก่อน +8

    හරිම සුන්දරයි මාරියෝ පුතා 🤗 ඔබට ජයෙන් ජයමවේවා 💖👍

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +1

      God bless you puthe.

  • @noelanthony530
    @noelanthony530 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩසටහනක් හැම සතියෙම බලනවා 👌👌

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 หลายเดือนก่อน +5

    Love ❤️ you mariyo

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sampathwasalamuni3824
    @sampathwasalamuni3824 หลายเดือนก่อน +2

    අයියෙ ඔයා සින්දූ කියනව බලන්නත් ආසයි. ආදරෙයි - රෙහන්සා/සඳෙව්- ❤❤😊😊

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @anavaranasugatharansi329
    @anavaranasugatharansi329 หลายเดือนก่อน +1

    අද වැඩසටහන හරිම සුන්දරයි.ඔබ නිහඬව සිටියා හොඳටම ඇති.ඉදිරියටම එන්න ගායනා කරන්න.
    මම සරත් නාමචන්ද්‍ර පිළියන්දල.

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Well said❤❤❤

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m 29 วันที่ผ่านมา +1

    නියම පිරිමි වොයිස් එකක්....

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna7468 หลายเดือนก่อน +1

    What a inspiring young man. Well done keep on doing what you have been doing.,,,👋👋👋

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm หลายเดือนก่อน +3

    මම එක පාරක් ෂෝ එකකට ගියා ඇරෝස්ටාර් ගැහුවේ මෙයා ආවා ඒකට එදා කිව්වා පල්ලියේ ෆාදර් තමා බස් එකේ එන්න සල්ලි පවා දුන්නේ කියලා අවංකව කතා කලා... ඇඩුවා දුක හිතුණා

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      As always very honest ❤❤❤

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 หลายเดือนก่อน

    තාත්තා ඉන්නව වගේ තාත්ත යමක් ඉතිරිකරල ගියේ🎉🎉🎉🎉🎉

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 หลายเดือนก่อน

    Wow fantastic . Even I never thought Mario’s personality like this. Amazing. Good luck to you future Mario. Thank you very much Kalum because you brought Mario for Ma Novana Mama. I love it and every single weekend I’m watching this program TH-cam. Great job ❤❤❤🇨🇦🇨🇦🇨🇦

  • @user-so5hr4yu5n
    @user-so5hr4yu5n 21 วันที่ผ่านมา

    Great... More than music.. Brilliant vision

  • @renukaferanad0731
    @renukaferanad0731 หลายเดือนก่อน +2

    හුගක් කැමති ගායකයෙක් මරියෝ ගේ තාත්තා

  • @user-cj9fk3mm4i
    @user-cj9fk3mm4i หลายเดือนก่อน +1

    ekanam hitha gannath ba, greshan anandage voice ekamai, supiriyak.

  • @sujithperera3265
    @sujithperera3265 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තයෙන් සුන්දර කලාකරුවෙක්.

  • @sameerasandaruwan4072
    @sameerasandaruwan4072 หลายเดือนก่อน +4

    Hitha hoda charithayak...❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 หลายเดือนก่อน

    දෙවියන්ගෙන් ලැබුනු දායාදයක් හඬ.....හොඳම දේ හරිම බුද්ධිමත්...ජයෙන් ජය..

  • @chinthakakothalawala
    @chinthakakothalawala หลายเดือนก่อน +2

    Mario the Bullet ❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Fire❤❤❤❤❤

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 หลายเดือนก่อน

    පියා වගේම සංගීතයේ හැම පැත්තකින්ම අති දක්‍ෂයෙක්.. අපිට‍ ඉදිරියට අලුත් නිර්මාණ විදින්න හැකිවේවි යි සිතමි..❤

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 หลายเดือนก่อน +1

    Mario..oya sebe dakshayek..A wage harima nihathamani tharunayek..oya ekka katha karapu A winadi keepayen mama oya kochchara awanka da kiyala therum gatta ❤❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Ekane api Mario puthata adare..

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 หลายเดือนก่อน +3

    අදනම් සුපිරියක්❤❤❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Kiyala wadak nehe..

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 หลายเดือนก่อน

    You are great, Mario .thank you for doing well. kind-hearted person.i thank you for your social work.

  • @nithilasanjana7883
    @nithilasanjana7883 หลายเดือนก่อน +3

    Trent boult සිංහල සිංදුත් කියනවා සුපිරියට

  • @anushkasilva8988
    @anushkasilva8988 หลายเดือนก่อน

    Congratulations on the amazing performance Mario! Your talent shines brightly across so many fields - from music to sports and leadership. Your unique voice is rare and fits perfectly into the silver screen. I believe it can fill the current gaps in the Sinhala movie field.
    Keep inspiring us with your incredible skills and passion. Looking forward to seeing more of your brilliant work in the future.
    Thank you, Kalum Srimal and Derana TV, for our favorite Music (Plus+) program!

  • @Nethalisathsarani25
    @Nethalisathsarani25 หลายเดือนก่อน +1

    Harima lassanai me program eka mama 4 parak baluwa ❤️😍

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Math ❤❤❤😂😂😂

  • @saajidreyal6848
    @saajidreyal6848 หลายเดือนก่อน

    Very talkative very interesting Enjoyed the programme a lot 💖💖💕💕💕💕❤❤💪💪🌹🌹🌹🌹🌹🌹

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo หลายเดือนก่อน +1

    මමත් ආසම කටහඩක් තමයි මාරියෝ

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @rajithaetipola3047
    @rajithaetipola3047 หลายเดือนก่อน +2

    Great ❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @KamalPriyantha-sk2yq
    @KamalPriyantha-sk2yq หลายเดือนก่อน +2

    Super

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @dskothalawala86
    @dskothalawala86 หลายเดือนก่อน +1

    💘💘💘💘💘💘 congratulations

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 หลายเดือนก่อน

    awesome........God bless you all....

  • @prageethsameera5309
    @prageethsameera5309 หลายเดือนก่อน +2

    නියමයි

  • @serasinghapatiranage3120
    @serasinghapatiranage3120 หลายเดือนก่อน +1

    harima lassanai ❤

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd หลายเดือนก่อน

    Good mariyo.පුතා

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 หลายเดือนก่อน

    හරිම මිහිරියි.ලස්සනයි.

  • @samanthavidanage2193
    @samanthavidanage2193 หลายเดือนก่อน

    Hada asuna gamanma atheethayata giya suba gamanak thunuruwan saranai

  • @majesticstudio2230
    @majesticstudio2230 หลายเดือนก่อน

    Sound quality👌❤

  • @amalsumeera1720
    @amalsumeera1720 หลายเดือนก่อน

    අනර්ඝයි.විශිෂ්ඨයි

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 หลายเดือนก่อน

    💝🙏💝🙏💝🙏

  • @nilushifernando4823
    @nilushifernando4823 หลายเดือนก่อน

    Kathawa..gaayanawa...obe nihathamani hitha....me siyalla ithama lassanai..obata sadaa jaya..

  • @dayanimendis502
    @dayanimendis502 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KmKm-sn7gr
    @KmKm-sn7gr หลายเดือนก่อน +2

    Kauda hithuwe me chooti kolla me tharan watina adahas godaka aithikaarayek kiyala

  • @user-dm7qo1vl3h
    @user-dm7qo1vl3h หลายเดือนก่อน

    Nice ❤
    Milaga wadasatahanwalata
    Shihan Mihiranga
    Kanchana Anuradhi
    Anushka Udana
    Gayan Perera
    Iraj weerarathna
    Me Ayawa Genna

  • @ruviperera4097
    @ruviperera4097 หลายเดือนก่อน +1

    Wow supiri adaryi❤ sahodarya

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      My son god bless you..❤

  • @maheshranga8179
    @maheshranga8179 หลายเดือนก่อน

    ❤❤ ඔහු අප අතර අමරණීය ය ❤❤

  • @sumithpushpakumara7205
    @sumithpushpakumara7205 หลายเดือนก่อน

    සිංදු godak අහල nathi නිසා තේරෙන්නේ නැහැ. නමුත් meya මාර dial එකක්. God bless

  • @dushanhewa4396
    @dushanhewa4396 หลายเดือนก่อน

    Ela...... Voice eka.....

  • @sameerahansana4845
    @sameerahansana4845 หลายเดือนก่อน

    සුපිරි❤ 🇦🇺

  • @jayaminidesilva2
    @jayaminidesilva2 หลายเดือนก่อน

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m 29 วันที่ผ่านมา +1

    මේ මියුසික් ගෲප් එකේ උන් මෝහිනී දැකලා බය වෙලා වගේ පන බයේ වාදනය සපයන්නේ...
    ටිකක් හිනා වෙලා හිනා මුසු මූනු වලින් රස විඳිමින් වාදනයේ යෙදෙන්ඩ ඔවුන් පරිණත නෑ...

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 หลายเดือนก่อน +1

    AWANKAWA KATHA KARANA BUDDHIMATH JEEVITHAYAK YAHAPATH PATHUM ITOWEWA THYRUWAN SARANY

  • @stcell2883
    @stcell2883 หลายเดือนก่อน +1

    කිසිවක් නොකියමි හරිම මිහිරියි

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน

    සුපිරි Voice එකක්‍ තියාගෙන මොන මගුල්‍ද මේ යකා කිව්‍වෙ

  • @sameerasandaru4135
    @sameerasandaru4135 หลายเดือนก่อน

    පට්ට බේස් පාරක් යනවා නේ..

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 หลายเดือนก่อน

    MAGE NAMATH CHANDRANI BUDU SARANY

  • @AnilaK-y6t
    @AnilaK-y6t หลายเดือนก่อน

    Sindu adui

  • @pradeeparuna3711
    @pradeeparuna3711 หลายเดือนก่อน

    දක්ශ වැඩ්ඩෙක් අපරදේ වොයිස් එකෙක් වැඩ නොගන්න

  • @anilsenayake3051
    @anilsenayake3051 หลายเดือนก่อน

    We like and your father. But u have chosen a Chora song.

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 หลายเดือนก่อน +1

    VAYASIN THARUNA PUTHYK WUNATA DANUM SAMBARAYEN VADIHITI SEEYATHATHTHYK DANUM SAMBARAYA VISHISHTY ITHA DAKSHAI BUDU SARANY

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Mario danna aya dannawa Mario kiyanna kauda kiyala.

  • @kawindunirmana2047
    @kawindunirmana2047 หลายเดือนก่อน

    Surendra perera gennanna🩶

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน

      Surendra perera ge ammage gana kiyanne. 😅

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 หลายเดือนก่อน

    කෝ හින්දි ගීතය...?
    මීට කලින් වැඩසටහනකදි එච්. ආර්. ජෝතිපාල ගැයූ ගීතයක් තිබුණෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ කැළුම්...?

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 หลายเดือนก่อน +5

    00:00 - ᖇO᙭❤ᔕOᖴT ᑕᒪᗩᔕᔕIᑕ
    12:24 - Sangeetha Madale (සංගීත මඬලේ)
    28:44 - Pahan Nowana Rayaka (පහන් නොවන රැයක)
    41:17 - Sonduru Atheethaye (සොඳුරු අතීතයේ)
    52:39 - Soora Saradiyel (සූර සරදියෙල්)
    01:14:57 - Wala Walalle (වළා වළල්ලේ)

    • @rohanchandana1619
      @rohanchandana1619 หลายเดือนก่อน +1

      1:34:05 (දුකිනා වෙසෙනා )

  • @priyankan9687
    @priyankan9687 หลายเดือนก่อน

    Lasana kata hada

  • @user-lg1cu2qj8o
    @user-lg1cu2qj8o หลายเดือนก่อน

    Ana.mahattayo.....koccara hoda.ghayokayo.ennawa da ma.mona.huttak.da...

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +1

      Tho mona pakayek da.

  • @nilukaruwan6723
    @nilukaruwan6723 หลายเดือนก่อน

    උඹ ආවේ baidikaleekada😅

  • @nilukaruwan6723
    @nilukaruwan6723 หลายเดือนก่อน

    Wda අඩුයි pada වැඩි muuu peennavath නැත්තේ A.. hinda😂

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +1

      Puthe ube amma ubawa wadala newe reeeeeeeeela.

  • @ranganafernando2130
    @ranganafernando2130 หลายเดือนก่อน

    ව්ව්ද ශයිලින් ගායනා කරන්න බැ කියලා නම් පෙනුනා සින්දු වල බාවාත්මක,අර්තය,හැගිම් අනුව ගායනා කරෙ නැ

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +4

      Oyata puluwan nam sing karanna .. ane please video ekak karala mariota ewanna.

    • @nikirb112
      @nikirb112 หลายเดือนก่อน +2

      අපරාදේ ඔයාට එන්න කියන්න තිබ්බේ

    • @ranganafernando2130
      @ranganafernando2130 หลายเดือนก่อน

      @@nikirb112 තෙරුම් ගන්නත් සන්ගිත ය ගැන අවබොදයක් තියෙන්න ඔනෙ🙂

    • @nikirb112
      @nikirb112 หลายเดือนก่อน

      @@ranganafernando2130 ඔයා ඉස්සෙල්ම තේරුම් ගන්න එයා කියන්නේ විවිද ගිත එකම ගායකයගේ නෙමෙයි නේ ඉතිං මුල් ගිතය මුල් ගායකයා ගයන විදියටම එයාට කියන්න බැ .මට මේ තියෙන තේරුම ඇති ඔයා ඒ ගැන වද වෙන්න එපා

    • @user-ty9bi9gj6n
      @user-ty9bi9gj6n หลายเดือนก่อน +1

      Oya ewith kiyala yanna plz

  • @kamalfernando2029
    @kamalfernando2029 หลายเดือนก่อน

    ko.yako.hindi.sinduwa.

    • @kakkiakki7936
      @kakkiakki7936 หลายเดือนก่อน +1

      Ahapan ube ammagen

  • @sunilakurugoda8903
    @sunilakurugoda8903 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @stcell2883
    @stcell2883 หลายเดือนก่อน

    ❤❤❤

  • @KamalPriyantha-sk2yq
    @KamalPriyantha-sk2yq หลายเดือนก่อน

    ❤❤❤