උමංදාව මැණික් වෙහෙර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 137

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 ปีที่แล้ว +22

    ඇත්තටම සුපිරි නිර්මාණයක් ⁣මෙි රටට පහාල උණ මැනිකක් හිමි සද

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว +5

      සුනක්කත්ත හිමිටත් කෝකාලික හිමිටත් සිව්රු දරන්න පුළුවන් උනාට ගෞතම බුදුන් වෙනුවෙන් පැවිදි උනාට ඒ ඒ බුදුන් වැඩ සිටි යුගයේම නිවන් මග අහිමි උනාලු.... මොන තරම් අවාසනාවක්ද??? නිර්මල ත්‍රිපිටකය තුළ ගෞතම බුද්ද වචනය තිබියදී අදටත් පාප මිත්‍රයන් නිසා නිවන අහිමි කරගන්න ගිහි පැවිදි පිරිස් කෙතරම්ද??

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sathakinma Atti ! Siri sudeera thero obawanseta Budusaranai !

    • @kaween1066
      @kaween1066 ปีที่แล้ว +1

      බීලද 😅

    • @pasindulakshan8462
      @pasindulakshan8462 ปีที่แล้ว

      ❤️

    • @thisarutheekshana42
      @thisarutheekshana42 ปีที่แล้ว

      🖤

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +3

    උමන්දාව කියන්නේ විශ්වීය නිර්මාණයක් අලුත් ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීම සදහා බුදුවරු ලෝකයට වැඩම කරන්නේය. මේ බුදීදෝත්පාද කාලයේ අවසන් භවය ගතකරන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි.

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +3

    ඔබවහන්සේගෙ මෙමපැහැදිලි කිරිමහරිම අපුරැයි අපට ඉතිහාසය වගේම සාහිත්‍ය පිලිබදවත් ආසාවක් ඇතිවෙනවා මෙම චිත්‍ර දැකිමෙන් ලැබෙන අවබෝධය වගේම මෙමචිතු ඇදපු ශිල්පින් ද අගයකරනවා මාධ්‍යවෙිදිතුමාටත් මෙයට දායකඋන සැමදෙනාටත් බොහොමපින් බුදුසරනයි

  • @marcothiwanka6531
    @marcothiwanka6531 ปีที่แล้ว +3

    මැණික් වෙහෙරට මාගේ නමස්කාරයම වේවා ! 🥰💛🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +3

    අපේ දායාදයක්.. ස්තූතිය සියලු දෙනාටම .අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සත්‍ය දහමේ හරය තවත් කලක් දේශනා කරන්න හැකිවේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
    ස්වභාවධර්මයේ රසය විඳින්නට ,ඔබවහන්සේගේ දේශනා වලින් වාසනාව ලැබූ පුණ්‍යවන්ත මිනිසුන්ට පමණක් වැටහෙන රහසක් !.....,
    එයමයි මෙහි වෙනස..
    ඔබවහන්සේ දේශනා සියලු රසයන්ට වඩා රසවත් .!
    සියලු නිර්මාණයන් රසවතුන් බිහිකරන මූලයන් !ඔබවහන්සේ අපේකාලයේ බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +3

    සුපිරි නිර්මානයක්. මේ පුංචි දාගැබ මෙච්චර ලස්සනයි නන් රුවන් වැලි සෑය කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද නේද 💚💚💚💚

  • @aveeperera8058
    @aveeperera8058 ปีที่แล้ว +4

    විශිෂ්ඨත්වය ❤️💯☸️

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 4 หลายเดือนก่อน

    Godak watina nirmaanayak ❤❤❤❤❤

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌺💐🌸🌼🌺💐🌸

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    Minisath bawalaba me dasa pinwantha uye obawahanse penwadun magai ,♥️🙏🙏🙏🙏🙏🙏♥️

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 2 หลายเดือนก่อน

    ❤❤❤ බුදුවරු ලෝකය නිර්මාණය කරන්නේ කෙලෙසද? දැන දැක පහන් සංවේගයට පත්වන්න මැල්සිරිපුර උමන්දාවට එන්න ❤❤❤ දෙලොව ජය විජයග්‍රහනය කරන්න ❤❤❤ සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @prabodhagunarathna8
    @prabodhagunarathna8 ปีที่แล้ว +2

    🙏🙏🙏හරිම ලස්සනයි

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහසේට තෙරුවන් සරණයි 🙏🙏💦💙💦💙🙏🙏🙏💦💙🙏🙏🙏💦💙🙏💦💙🙏💦💙

  • @eskinnalin9684
    @eskinnalin9684 ปีที่แล้ว +1

    Budusaranai 🙏

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mage pranamaya 🙏♥️💖❤️🌹🌷

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Yodabala yoda shaktiya labeewa oba wahanse jatiyata mini pahana⚘⚘⚘⚘⚘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @supunjananjaya9982
    @supunjananjaya9982 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว

    ඇත්තටම ම ලංකාවේ ඉන්න විශ්මකර්ම පුත්‍රයා තමයි.ඔබ.වහන්සේ

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 ปีที่แล้ว

    Great great great

  • @click4644
    @click4644 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dptpfoundation9488
    @dptpfoundation9488 ปีที่แล้ว

    Great innovative Real practical Buddhist monk.

  • @garden1831
    @garden1831 ปีที่แล้ว

    🙂🙂

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Ruupa harima jeewamanai owage rasa widenna gaburu manasak tibeya utumai

  • @ranabahulk2492
    @ranabahulk2492 7 หลายเดือนก่อน

  • @nevild7545
    @nevild7545 ปีที่แล้ว +2

    මේක තමයි දකුණු ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව වගේ socio-cultural literacy, philosophical literacy, political literacy, economic literacy අඩු communities ඉන්න කලාප වල විශේෂම සමාජ විද්‍යාත්මක ලක්ෂණය. ඕනි තක්කඩියෙකුට ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන් සතියෙන් මොනාහරි පෙන්නලා. මේ ලංකාවෙ ගවයෝ මොකෙක් හරි මොනාහරි මගඩියක් කරලා මොකක් හරි දේවාලයක් අටවගෙන නටනකොට අනේ සාදු කියාගෙන පෝලිමේ යනවා. කාලයක් දොලුකන්දෙ ගියා ලක්ෂ ගාණක් හොරෙක් පස්සෙ, ඊට පස්සෙ අර ගාල්ලෙ එකෙක් බුදු වෙලා කියලා උගෙ පස්සෙ ගියා මුතුකුඩත් ඇල්ලුවා ඌට, තව කීර්ති දිසානායක කියලා එකෙක් ප්ලාස්ටික් ට්‍රයිටන් බෙල්ලෝ ගෙනල්ලා ලක්ෂ ගණන් වලට විකුණුවා, දැන් මේ නාඩගම. යකෝ මේ නරි පස්සෙ නොයා බුදුදහම ගැන ඒකෙ philosophy එක ගැන ඕනි තරම් පොත පත තියෙනව කියවපල්ලා. අර තව එකෙක් ඌ දියසෙන් කියාගෙන ඔටුන්නකුත් දාගෙන මොකක්ද විකාරයක් කරනවා එතනත් වැඳගෙන රැළක්.

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว

      ඔව් බන්. ඒක තමයි බුදුරජානන් වහන්සේ දෙසුවෙ බුද්ධ ශාසනය පිරිහෙන්නෙ ගිහියන් නිසා නොව තම ශ්‍රාවකයන් ලෙස පෙන්වා මිනිසුන් රවට්ටන අවජාතික හාමුදුරුවරු නිසා..මුන් වගේ උන්ට හාමුදුරුවො කියන එකත් වරදි දෙයක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Wiyawedimmm niyamai

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +3

    සුන්දර positive දෙයක් දකින්නට ලබන aka pinak

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว

      කවුද කියන්නෙ. අනික මේ කරන විකාර වැඩ පොසිටිව් කියලද තෝ කියන්නෙ. බලහ්න් ඇස් ඇරල මේ රටේ කොච්චර මිනිස්සු දුක් විදිනවද. මූ මේ විකාර වැඩවලට සල්ලි වියදම් කරනව. බුදුරදුන් දේශනා කළ ධර්මරාජයාණන් වහන්සේට අනුව මේ වගේ විකාර කරනවට වඩා නැති බැරි කෙනෙකුට උදව් කරන එක ආත්ම ආත්මයන්හි සැප කර්ම උපදවන කුසලයක්

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 ปีที่แล้ว +1

    ❤️ 🙏 👌👍💪✌👏

  • @dptpfoundation9488
    @dptpfoundation9488 ปีที่แล้ว

    Great!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Wishta nirmanayak ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @rohanponnamperuma9814
    @rohanponnamperuma9814 ปีที่แล้ว

    බුදුපියානනි❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +1

    හිමියණි ඔබ වහන්සේ, මේ රටට වගේම විශ්ව තලයටම උතුම් භාග්‍යයක් වගේම මහගු සම්පතක්...
    ඒත් අපේ රටේ ජීවත්වෙන සමහරක් ගොබ්බයන්ට මේක තේරුම් ගන්න පිනක් නැහැ ... උන් පාලු ගෙයි වලන් බිද , බිද අපායට යන්න , දාඩිය පෙරාගෙන පාර කපනවා ....
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ස්තුති නිවේදක තුමන්ට ,
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      ද්වේශයෙන් රත් වු තවත් එක් ශ්‍රාවක රත්නයක් වචන හරඹයක්‌ තුළ තම ද්වේශය මුදා හල තවත් එක් අවස්ථාවක් 🤣

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@ghgyt අඩෝ කුඩ්ඩා😁👌

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sathakinma Attai ! Obatumage adahasa hariyatama hari! Bagyawatun tayo panak panaya karana Diwmaya ouhshadayaki ! Hitagannawath nohaki prtyharyaki ! Obatumata Budusarani Jaya Soura

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Obhawahanseta bohomathma pin deergausha lebeewa

  • @kasuntharaka4713
    @kasuntharaka4713 ปีที่แล้ว

    Ape hamuduruwanta theruwan saranai.

  • @earnersclub7024
    @earnersclub7024 ปีที่แล้ว

    ❤️❤️

  • @kalanapathum2925
    @kalanapathum2925 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ මතු බුදුවෙත්වා

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว +1

      Hamuduruwo budu wela ivarai deiyane

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว

      @@achirawanninayaka8048 ha

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว

      @@kumarapgamage5259 yko niwan thakkata un wahanse manushayek mashimak newei thopi wage amanayanta wadiya gonnu hodai

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว

      @@aponsu4664 පිස්සෙක්ද තෝ

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว

      @@kumarapgamage5259 එකගයි සහෝ

  • @sanjeewaperera3526
    @sanjeewaperera3526 ปีที่แล้ว

    🤴🤴🙏🙏❤❤💪💪🤴🤴

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 ปีที่แล้ว

    Samanthabadra sudu neluma assey hengila inna meemessek

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    👍❤🙏❤

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne ปีที่แล้ว +2

    අපේ ගව සම්පත 😂😂

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +5

    සෝක් මේකප් එක... සංඝ රත්නයට අයිති වැඩ නැතුව අනිත් ඔක්කෝම කරනව මුන්නාන්සේ... කොහෙ අරන් යන්න ගොඩ ගහනවද මන්ද... අනේ සමන්ත... නොදුටු මොක්පුර... 😄😄😄

    • @ravanentertainment.2354
      @ravanentertainment.2354 ปีที่แล้ว +1

      හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන තොපි වගේ ගොබ්බ වුකන්නෝ නිසා තමයි මේ රට හදන්න බැරි

    • @geethshan94
      @geethshan94 ปีที่แล้ว +4

      @@ravanentertainment.2354 මට කවුරුත් හඳ පෙන්නලත් නෑ ඇඟිල්ල පෙන්නලත් නෑ. මොකා මොනව පෙන්නුවත් මම බලන්නෙ හරි දේ විතරයි. අනුන්ගෙ කුණු බලෙන් අතුල්ලන උබල වගේ එවුනුයි මෙන්න මේ සමන්ත බඩ්ඩ වගේ මුඳලාලිලයි නිසා තමා මේ රට හදන්න බැරි.

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p ปีที่แล้ว +2

      @@ravanentertainment.2354 පයිත්තයන්ද matrix බඩ්ඩගේ වචනෙන් කිව්වොත් ගොන් වාහේ බොලාට හඳ තියා අඟිල්ලටවත් focus කරගන්න බෑ 😂😂

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว +1

      අයියෝ සාමි 😅😅

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว +1

      ​@@ravanentertainment.2354 ඇගිල්ල දිහා බලල තමයි ඒ ඇගිල්ල යොමු වෙලා තියෙන දිශාව අනුව හද දෙස බලන්නෙ. ඒ වගේ තමයි නිවැරදි ධර්මය දිහා බලල ඒ අනුව හැසිරුනහම තමයි නිවැරදි නිවන් මග පේන්නෙ. මේ වගේ විකාර වැඩ කරන උන් නිසා තමයි රට හදන්න බැරි. මිථ්‍යාවෙන් අයින් වෙයන්. අහෝ සමන්ත... නොදිටි මොක්පුර 😅😅

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +6

    අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏❤️

    • @maheshchathuranga3104
      @maheshchathuranga3104 ปีที่แล้ว +1

      😅

    • @ajanthasuresh3356
      @ajanthasuresh3356 ปีที่แล้ว +4

      සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ නෙමෙයි නේද...

    • @unknownuser12513
      @unknownuser12513 ปีที่แล้ว +3

      🤣🤣Hutto

    • @රුදිරය-වැගිරෙ-සහනේy5b
      @රුදිරය-වැගිරෙ-සහනේy5b ปีที่แล้ว +6

      ගුලි කාලා කමෙන්ට් දාන්න එපා huttho....❗ 🤣 බුදුන්සරන ගියාට...බුදුන්වෙන්නෙ නෑ...

    • @rathnasirium21
      @rathnasirium21 ปีที่แล้ว +1

      Don,t be a foolish

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว

    🙏

  • @harshithadilshan8147
    @harshithadilshan8147 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖💖

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว

    🖤🙏

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +5

    අද හාමුදුරුවෝ සුපිරි මෙිකප් එකක් දාලා😁වෙනදට ලාවට දාන ⁣k loan එක අද වැඩිපුර ගාලා🤣.සිරි සුමන හාමුදුරුවෝ හිරේට යනකොට මෙිකප් සෙට් එක උමන්දාවට පූජා කරලා වගෙ.😁

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    ❤️💖💝💕💞🙏🙏🙏

  • @Thiwanka392
    @Thiwanka392 ปีที่แล้ว

    🍁

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    Ennata baha saminda balanata vehera manik
    Dura sita vandimi mana
    bandana vehera manik
    Muni sanda ha sama vannata
    Kohida manik
    Hadawatha duwai oba pasupasa ahinda manik
    Miyademi dinaka aditan kara
    Venna manik

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 หลายเดือนก่อน

    කන්ගොතාකියන්නේ,🎉 මේ වට

  • @kaween1066
    @kaween1066 ปีที่แล้ว +1

    මේකප් වැඩීයී බොසා 🥲

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏😍😍🙏🙏😍😍🙏🙏😍😍🙏😍🙏🙏🙏😍😍

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว

    Ape හාමුදුරුවෝ සුදු wela

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 ปีที่แล้ว

    Buddagam super market ekak thamai unandawa kiyanne

  • @ravanentertainment.2354
    @ravanentertainment.2354 ปีที่แล้ว +3

    මෙතනින් ලබාදෙන ආදර්ශය රැගෙන ජීවිත සකස් කරගන්න.එහෙම නැතුව හාමුදුරුවන්ගේ සිවුරේ මිල මූනේ පාට බලන ගොබ්බයෙක් වෙන්න එපා.

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว

      පලය්න්

    • @ravanentertainment.2354
      @ravanentertainment.2354 ปีที่แล้ว

      @@datacom1332 මෝඩයා...

    • @hihl1000
      @hihl1000 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @ghgyt
    @ghgyt ปีที่แล้ว +3

    පෙර ඔබවහන්සේගේ දේශනාවක් තුළ ඉතා පැහැදිලිව කිව්වා අතීත තොරතුරු පිලිබඳ ඥාන දර්ශන එර්දි වගේ දේවල් බුදුන්ට නෑ. උන්වහන්සේ කෙලෙස් නසන මග පමණක් වඩාපු විශේෂ වු මනුෂ්‍යයෙක් පමණයි කියල. ඒ වගේම ත්‍රිපිටකය හා අටුවා ග්‍රන්ථ තොරතුරුද අතිශෝක්ති ප්‍රබන්ධ කතන්දර ගොඩක් කියල.... එසේනම් මේ දෙවිවරු යක්ෂයන් පිලිබඳ තොරතුරු ජීවමාන සංඥාවෙන් ඔබ වහන්සේ දේශනා කරනුයේ කුමන සාධක පදනම් කරගනිමින්ද?? කරුණාවෙන් පහදා දෙන සේක්වා???

    • @user-gp8dj7ft1g
      @user-gp8dj7ft1g ปีที่แล้ว

      සත්‍ය අවබෝධයට පුරාවුර්ත සාහිත්‍ය පොත් පත් මාර්ගය නොව ..මාඅනුස්සවේන! .නමුත් ජන සමාජයේ පැවැත්ම හා අනන්‍යතාවය වෙනුවෙන් සාම්ප්‍රදායික ඇදහීම් අවශ්‍යයි.ඒ අදහන්නන් ගෙන්වා..ඒ ඇදහීම් මිත්‍යාදෘශ්ඨි බව පසක් කිරීම පිනිසයි ...මේ දේශනාව අහන්න
      th-cam.com/video/z6ymKZxzZmA/w-d-xo.html

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      @@user-gp8dj7ft1g සමාජයේ යහපැවැත්ම පිණිස ඇදහීම් අවැසි බැව් ඔබ පවසන්නේනම් නම් එවැනි යහපැවත්මක් පිණිස මිත්‍යාවෙන් මිනිසුන් මුලාකිරීම සදාචාර සම්පන්නද?? එය කෙතරම් දුර‍ට ප්‍රඥා ගෝචරද???....බුදුවරයකුගේ කාර්යභාරය ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදීම නොවේද???

    • @rathnasirium21
      @rathnasirium21 ปีที่แล้ว +1

      කලදුටු කල වල ඉහගැනීම

    • @ilovesrilanka2602
      @ilovesrilanka2602 ปีที่แล้ว

      බුදුන් වහන්සේලාට අතීත භවයන් මෙනෙහි කිරීමේ ‍‍‍‍‍ශක්තියත් තියෙනවා සෘද්ධි බලයත් තියෙනවා.ත්‍රිපිටකය අධ්‍යයනය කරලා බලන්න.

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      @@ilovesrilanka2602 ඔව් අනිවාරෙන්ම... ත්‍රිපිටකය කියන්නෙ ජීවමාන රහතන් වහන්සේලාගේ යුගයේ රචිත අදටත් ලොව සදාතනික සැඟවුන දහම ඉස්මතු කරන නිර්මල බුද්ද වචනයට ඇති හොඳම සාක්ෂියයි ....සමන්ත බද්‍ර හිමි ඒ සියල්ල හෑල්ලු කර කතාකරන අතරතුර මෙවැනි vedio මගින් මිත්‍යාව සමාජගතකරවීමට ඔහු දරන ප්‍රයත්නය පිලිබඳ ඉස්මතුකරලීම පිණිස මා එම සටහන යෙදු බැව් සිහිපත් කරනු කැමැත්තෙමි ....

  • @prabathdiyathilaka5620
    @prabathdiyathilaka5620 ปีที่แล้ว +1

    rtatama kaliya mahinda gota daiyo nadda🤣🤣🤣

  • @samithmalinga681
    @samithmalinga681 ปีที่แล้ว

    Harima asawen inne enna

  • @kavishka869perera9
    @kavishka869perera9 ปีที่แล้ว

    තාමත් මේවට හිනා වෙන උන් ඉන්නවනේ?

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +1

      අපෙ බුදු හාමුදුරුවන්ගෙ මෙිකප් එක අද ටිකක් චාටර්.රෝස පව්ඩර් වැඩි😁

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว

    නිවන් දැකපු උත්තමයෙක්ට භාහිරේ දෙයක් හමිබවෙලා.

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +2

    හනුමාවයි රාමවයි මොන පදනමකින් ද ගත්තෙ 😡 රාවනා නැද්ද

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 ปีที่แล้ว

    Mun aduwata kadee yanawa madiwata darmayath winasakarano

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว +1

      Kade yanna anduwak ko
      Vinasa karanda darmaya ko

    • @datacom1332
      @datacom1332 ปีที่แล้ว +2

      ඔව් බ්න්

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 ปีที่แล้ว

    Pattapal boru meyage research. Mewa endala thiyenne tourists la vinoda karanna nnirmanaya karapuw
    Mudal garanna

  • @vinividakandy5080
    @vinividakandy5080 ปีที่แล้ว

    Harakek samaga gawayek debasak
    Paw ithin me badda

  • @pabawathieperera9118
    @pabawathieperera9118 ปีที่แล้ว

    What a waste? why the gems are in a vihara when children are starving in the country? You should have donated them to poor people to start new businesses, and feed poor school students by selling them....

    • @unknownuser12513
      @unknownuser12513 ปีที่แล้ว +4

      Dear granny pabawathi,
      Feeding the poor ain't samantha's task.
      it belongs to politicians you have voted for🤣🤣

    • @pabawathieperera9118
      @pabawathieperera9118 ปีที่แล้ว

      @@unknownuser12513
      Dear grand pa stewie,
      If feeding the poor is not Samantha's work why is he feeding the poor at the temple? Gems are not for statues they are for living beings. I did not vote the bloody corrupted politicians. It is Samantha who loves Rajapaksha family who stole billons from poor people .....

  • @shawnboy85
    @shawnboy85 ปีที่แล้ว

    Samantha badda...

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 ปีที่แล้ว

    🙏🙏🙏