2022 ඔබ යා යුතුම හෝටලය.
ฝัง
- เผยแพร่เมื่อ 16 ม.ค. 2022
- නුවර කිට්ටුව තියෙන ලස්සනම ලස්සන hotel එකක් 🤩🤩
මේ තමයි GreenAcres Leisure Resort .❤️❤️ සුපිරිම view එකක් තියෙන ලස්සන තැනක්. රබර් වත්තකින් වටවුනු කන්දක් උඩ හදපු වෙනස්ම විදියෙ hotel එකක් තමයි මේ 🌳⛰️😍🤗
මේකෙදි ඔයාලට rooms, car parking, infinity pool, gym, ayurvedic spa, yoga වගේ ගොඩාක් පහසුකම් ලබාගන්න පුලුවන් 🤩🤗
ඒ වගේමයි මේ hotel එකේ හැමදේම වගේ perfect .
කෑම ගොඩාක් රසයි..
Rooms ගොඩක් පිරිසිදුයි ලස්සනයි .
Swimming pool එකත් පිරිසිදුවට වගේම ගොඩක් ලස්සනට තියෙනවා..
Staff එක ගැන කිව්වොත් එයාලා ගොඩක් Friendly වගේම ගොඩක් Caring .💕
විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තමයි ඔයාලා යනවා නම් අනිවාර්යයෙන් hotel එකට call කරලා යන route එක අහගෙන යන්න.
වැඩි විස්තර සදහා මේ Number එකට Call එකක් දීලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන් . : Mr.Shalika -076 7146246
Music: Sweet
Musician: LiQWYD
Music: Mornings
Musician: Jeff Kaale
Editing app : inShot mobile
Camera
Gopro hero 9
Dji Mavic air 2
Wow.wow...❤❤❤..amazing ,amazing and amazing aiya ❤❤love to see you both with such an incredible vlog.❤❤..Video quality is unbelievable ..You both are so impressive and excellent .❤❤❤..Best of luck.both of you..and happy birthday akka ❤❤❤..Much love.❤❤❤
මලයා ආදරෙයි දෙන්නා එක්ක ❤️❤️❤️
woooow . that view is amazing .... kiyala wadak na e view eka gananan.
බොහොම ස්තුතියි ❤️❤️❤️
wow great 🥺😎😍😍😍 yanna ona thenak .niyamai guys.. 🔥🔥
බොහොම ස්තුතියි ❤️❤️❤️
Lassana hotel ekak. Video ekath lassanama lassanay nangi. ❤️❤️❤️
Thank you ❤️❤️
ලස්සනයි ලස්සනයි සුබ උපන්දිනයක් වෙවා පට්ටමයි
බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
Ela broo fatta. Good luck
මචන් බොහොම ස්තුතියි ❤️
Woooow patta lassanai ayya
happy birthday akkiyo Jaya wewa dennatama hadawatinma sudu pathanawa
මලයා බොහොම ස්තුතියි ❤️
wooow asanka aiya supiri place eka
❤❤❤❤❤❤❤
Happy Birthday ,God bless you both .I really enjoy your videos.
Thank u 🙏🙏🙏🙏❤️
Congratulations sis keep rocking
Brother ❤️❤️❤️
Jaya wewa🎉
බොහොම ස්තුතියි ❤❤❤
පත්තම්පිටිය ❤️🙈
Amazing ❤️😍🔥
මලේ බොහොම ස්තුතියි ❤️
Woooow really amazing මේකනම් මිස් කරගෙන වැඩක් නෑ අප්පා එකනම් සුපිරි නෙහ් ❤️😲😲
මලයා 😍😍😍
@@dennaekka තාම බලන ගමන් ඉන්නේ💪💪
Hriiima lassanaiiiii aneeeee ❤️❤️❤️❤️❤️❤️😘😘😘😊❤️
බොහොම ස්තුතියි ❤️❤️
Wow....nice place to spend a quality time ❤❤❤ thnx "denna ekka"
මලේ බොහොම ස්තුතියි ❤️❤️❤️
Amazing ❤️
බොහොම ස්තුතියි ❤️❤️❤️
Wow😍😍😍❤️
බොහොම ස්තුතියි ❤️❤️
wowwww
Wow 😍❤❤
නංගී ❤️
WOoW❤️
බොහොම ස්තුතියි ❤
Ethanam supiri❤️ patta view eka🤗
ඔව් පට්ට නම් තමා. ලස්සනයි. බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
Wow , 😍👍🏻
බොහොම ස්තුතියි ❤️❤️❤️
Adeee fatta fatta
Apith yanawa aniwa
Kata karala arrange karala ooona
එල එල නිකන් යවන්නම් 🤣
Visit Cerulean Bungalow at Haldumulla close to Haputale
😍😍😍🙏🙏🙏
❤😍
බොහොම ස්තුතියි ❤️
❤️❤️😍
නංගී ❤️
😍😍😍❤❤
බොහොම ස්තුතියි ❤️
Can access adults also to the top...?
Wow 😍 😍
Woow superb both of u did a good job keep it up
බොහොම ස්තුතියි ❤️
@@crochetbyshifa3196 thank you ❤️❤️❤️
❤️❤️❤️
රනේ ❤️❤️❤️
යන්නම ඔනි
Ou අනිවාරයෙන්ම gihin balanda 👍❤️
😌💪❤️
😍😍😍
😍😍😍😍😍😍😍
බොහොම ස්තුතියි 😍😍😍😍
ඇත්තටම Lassani yanna hithunama thanak meka
ඔව් අනිවාර්යයෙන්ම යන්ඩෝ 🙏🙏🙏🙏😍😍😍😍
👫❤❤❤❤
💏🌏
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Woww.api denna nadda
Beautiful ,please let us know contact details of the hotel.Tx
Mr:Shalika 0767146246
❤️❤️❤️❤️❤️
Oya denna kandy da niyamay
ඔව් නුවර ❤️❤️❤️❤️❤️❤️
Welawaka set wemu mamat travel video karanwa mage chanel eka rata wate oyage hama video ekakma mama baluwa niyamay nuwaragala ekanam patta dinesh ayya wage oyat jaya wewa
@@user-ix3mi1tz9i මලේ බොහොම ස්තුතියි ආදරෙයි ❤️❤️❤️❤️ ජයවේවා
wow supiri place aka akka & ayiya,eka dawsakata price aka kiyada?
මලේ ඒ දවස් වලනම් ටිකක් අඩුයි. Fb une 24000 wage. Dannam danna widihata ganm gihin. Mr shalika. 0767146246
Thanks ayiya & akka mata attama oyalage video eka dakala e place ekata gannama hituna aniwa mama lankawata awahama e place ekata yanwa,thanks ayiya & akka ❤️❤️❤️
@@manojjayawardena9800 යන්ඩ යන්ඩ මාර ලස්සන තැනක් 🙏🙏🙏❤️❤️❤️
Price කොහොමද කියන්නකො සුද්දො
Mr:Shalika 0767146246 මලේ මේකට කෝල් එකක් ගන්ඩෝ ❤️❤️❤️❤️
Meke 1day price kohomada?
මලයා මේ no එකට call එකක් දෙන්න 0767146246.
E dawas wala fb une 24 dan wadi athi malli 🙏😍
meke prise kohomada
අපි ගිය දවස් වලනම් fb එක උනේ 24ක් වගේ. දැන්නම් මම හිතන්නේ ඊට වඩා වැඩි
weddings gannawada meke
hall ekaknam na malli 🙏🙏😍😍
පහල උන් නාන දිහා බලන් ඉදී ද 😁😁
Location, road map, price packages okkoma dannakoo
නුවර හතරලියද්දට කිට්ටුයි 0767146246 plz contract him. අපි යන දවස් වලනම් ගනන් අඩුයි මල්ලී, දැන්නම් ගනන් වැඩිවෙලා මං දන්න විදිහට 🙏
Hotel aka ta Ana para kiuwa nana
ඔව් නේද දන්නැද්ද ඩාන් වෙනවා ඩූම් වෙනවා 😍
Price
E dawas walanam fb 27k wage une dannam danna vidihata 50 panalada koheda ban 🥲
තැන කොහෙද T P ,O
නුවර හතරලියද්දට ලග තැනක් green acres leisure resort
Dennekuta dawasaka gana kohomada
0767146246 shalika
මලේ මේ නො එකට කොල් එකක් ගන්ඩ 🙏❤️
48000/= per night for 2 adults.
@@Lambakarna ගනන් ටිකක් වැඩි කරලා 😥
@@dennaekka හොද ටික, මුලින්ම පටන් ගන්නකොට 12000/=
@@Lambakarna හම්මේ එහෙමද 🙏
හෝටල් eaka nb danakoo.koheda thiyanea
0767146246
Shalika ❤️🙏
Pristine nature destroyed for the enjoyment of a few so sad 😔
අපේ කන්දෙ හොටෙල් එක😍
ලස්සනයි තැනක් ❤️❤️❤️❤️ මලේ
Koheda me hotel eka
@@hashanweragoda9994 නුවර හතරලියද්දට කිට්ටුයි 0767146246 plz contract him. අපි යන දවස් වලනම් ගනන් අඩුයි මල්ලී, දැන්නම් ගනන් වැඩිවෙලා මං දන්න විදිහට 🙏
oh.... 23yrs ? Looks like 33
dan nadda 🤦♂️ dan kale lamayi 😍
❤️❤️❤️❤️
Thank you ❤❤❤
👫❤❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️❤️❤️