ඉස්සර අපි ලියපු ලිවුම් 😹💌| තුස්ටින්බූත තෑගි දෙන අපි දෙන්නා😹🎁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 294

  • @mse1518
    @mse1518 24 วันที่ผ่านมา +8

    Likka boza " ග්‍රීස් විතරයි නොගෑවේ..." 😂 මරැ අඩේහ් ආදරෙයි දෙන්නාටම 😚💗

  • @JayaniSandeepa.
    @JayaniSandeepa. 6 หลายเดือนก่อน +57

    මේක බැලුවම මට අපි දෙන්නව මතක් උනා❤මමත් affair එක පටන් අරන් මේ 23 වෙනිදට අවුරුදු 6ක් ඉවරයි.මාත් ඔය දෙන්නගෙ වයසෙ මගේ hubby මට වඩා අවුරුද්දක් වැඩිමල්.යාලු වෙද්දි මම 10යේ එයා 11.අපි දෙන්නගෙ ලගත් ඔය වගෙ ඔක්කොම තියෙයි ටොපි කොලේ ඉදල හැම දෙයක්ම....❤❤...ගොඩක් ප්‍රශ්න මැදින් ආපු ගමනක්...ඉස්සරටත් වඩා ගොඩාක් ආදරෙන් ඉන්නවා අපි..❤❤❤

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      🥹❤️hamadama adaren sathutin oyala inna one 🤍

    • @shehani-tw1wz
      @shehani-tw1wz หลายเดือนก่อน

      budu saranai

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 หลายเดือนก่อน +9

    ගැලපෙන කෙනා හම්බ උනාම ජීවිතේම සතුටින්..❤😊

  • @shashishashi8688
    @shashishashi8688 6 หลายเดือนก่อน +193

    පරණ ෆෝටෝ ඕන කියන අය කෝ බලන්න❤❤❤

  • @harshanimadumali4553
    @harshanimadumali4553 6 หลายเดือนก่อน +44

    ඔය වගේ විස්වාසවන්ත ආදරයක් හොයා ගන්නෙ කොහොමද නන්ගො.අවන්කයි කියල හිතන අය අපිව ඉක්මනින්ම දාල යනවනෙ.ඉතින් සිහිවටන එකතු කරාම දුකක් විතරයි ඉතුරු වෙන්නෙ අන්තිමට.හැමෝම එහෙම නෑ .ඔයාට ඉන්නෙ ශෝක් කොල්ලෙක්.හැමදාම සතුටින් ඉන්න

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 6 หลายเดือนก่อน +30

    බලන් ගියාම අපි ඔක්කොමල එකයිනෙ මන් හිතුවෙ මන් විතරයි ඔහොම ගොන් වගේ හැසිරෙන්නෙ කියලා නවෝ රෙස්පෙක්ට් 👍😘😘 හිනාකාල මැරෙනවා මගෙ මොන්ගල් වැඩ වගේමයි 😁😁

  • @Chathu655
    @Chathu655 6 หลายเดือนก่อน +20

    මොකක් comment කරන්නද කියල හිතාගන්න බෑ අප්පා 🥲 කෙටියෙන්ම කිව්වොත් පට්ටයි ඔය දෙන්නා 😍 lovely cupple 🥰😍

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r 6 หลายเดือนก่อน +16

    අනේ අක්කි කොණ්ඩෙ ඔය විදියට පෝනිටේල් දාන විදිය කියල දෙන්නකො❤ඒක ලස්සනයි ඔයාට 🥺❤

  • @M._Supu_
    @M._Supu_ หลายเดือนก่อน +7

    රාජකාරී ලිපිය නම් මරූ අනේ ❤...

    • @Likkanawo
      @Likkanawo  หลายเดือนก่อน +1

      🌝😹❤️

  • @vishakakumari3096
    @vishakakumari3096 6 หลายเดือนก่อน +8

    අනේ ඔයලා දෙන්න ශොයි ,යලුවෝ වගේ ඒ ආදරේ මරු නංගෝ 🥺❤ මටත් තිබ්බනම් කියලා හිතේනවා ඔහොම ආදරයක් .ඔය ගොඩක් වනාවන්තයි දෙන්නම සතුටින් ඉන්න ඔය වගේ හැමදාම 🦋🎉️💕

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 6 หลายเดือนก่อน +20

    මට මේ video එක දකිද්දි ඇඬුනා මොකද මට මේ වගේ අවංක ආදරයක් ලැබිලා නෑ...මොනවා උනත් ඔය දෙන්නා සතුටින් ඉන්න බුදු සරණයි ♥😊

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 6 หลายเดือนก่อน +1

      Ow aurudu 6k.😢 mtath nh. Ane es vahak vadin nthuwa. Oy dennta mrry krl sathutin inn lbenn ona❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน +1

      Ikmntama adare kiyna de oyata hambenawa 🤍

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      ❤️ oyatath adare kiyna lassna de ikmnatama hambenwa 🤍

  • @shanukiyashera397
    @shanukiyashera397 6 หลายเดือนก่อน +16

    මාත් තිය්න් හිටියා අපි දෙන්නා එකට ගිය බස් ටිකක් එකේ ඉදන්...ඒත් දැන් අපේ සම්බන්දෙ නැවතෙන්න එන්නේ ... එන්න එන්නම අපි ඈත් වෙලා අපේ exams එක්ක...අනේ මන්දා 🙂

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 6 หลายเดือนก่อน +6

    Oya dennagema 1st love needa...dennama godak waasanawanthai..
    GOD BLESS YOU!!!

  • @hansika7101
    @hansika7101 2 หลายเดือนก่อน +3

    මන් ආදරේ කල කෙනාගෙන් තෑගි හම්බෙලා නෑ මට හැබැයි මන් එයාට දීල තියෙනවා....ආදරේ උනත් එහෙමයි....
    එයා නන් දැන් ගොඩක් දුර ගිහින් ඇති...
    මන් නන් තාම එහෙමමයි...අවුරුදු 6ක් ගිහිනුත්....😊❤️

  • @Qtygurl12
    @Qtygurl12 6 หลายเดือนก่อน +5

    12:14 අන්න ලියුම් 😂මායි Boyfriend ත් ඔය වගේමයි අනේ හැම දේම මං එකතු කරනවා ..ඒ මතක හරි ලස්සනයි 🥺❤️✨️

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      🥹❤️❤️

  • @gayashirashinika9302
    @gayashirashinika9302 6 หลายเดือนก่อน +6

    nawogr හිනාව මරු😹 කතා කරන විදිය නියමයි අනේ 😹 දෙන්නම ශෝක් ❤️🫂🥺

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dilkikavindaya1522
    @dilkikavindaya1522 4 หลายเดือนก่อน +13

    පින්වන්ත කපල් එකක්❤️

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @Nishi780
    @Nishi780 6 หลายเดือนก่อน +17

    අනේ අයියගේ ආදරේ ශෝයි🥺❤ අක්කත් එමමයි. සතුටින් ඉන්න හැමදාටම 🎀🎀
    මට නම් කොල්ලෙක්ගෙන් කිසිම දෙයක් ලැබී නොමැත 😅

    • @alonewolf7888
      @alonewolf7888 6 หลายเดือนก่อน

      Oya ktha nisa

    • @Nishi780
      @Nishi780 6 หลายเดือนก่อน

      @@alonewolf7888 thanks 😌

  • @wasmaduwanthi7882
    @wasmaduwanthi7882 2 หลายเดือนก่อน +2

    අම්මෝ😂 ග්‍රීස් විතරයි නොගෑවෙලු😂.පව් අනේ නවෝ අක්කි

  • @oshaniprabodha7905
    @oshaniprabodha7905 6 หลายเดือนก่อน +3

    අනේ ඔයාලා දෙන්නගෙ ආදරෙ දැක්කාම මටත් ආසයි එ වාගෙම ආදරයක් විදින්න එත් මර අවුරුදු 23 හම්බුනෙ මට වංචා කල ආදර පමණයි කාවදාවත් මම සැබැ ආදරයක් ලැබිලාත් නැ දැනිලාත් නෑ ඔයාලා හරි වාසනාවන්යි අවුරුදු ගනක් ආදරෙන් ඉන්න ලැබිමම හැමදාමත් සතුටින් ඉන්න දෙන්නාම ❤️

  • @cindyaleesha
    @cindyaleesha 9 วันที่ผ่านมา +1

    Me adare sadakalika wewa❤ mge adareth mn lngama hmdtma randewa❤

  • @madushikalakshani9511
    @madushikalakshani9511 5 หลายเดือนก่อน +1

    මමයි මගෙ boyfriendth ඔහොමයි..අපේ affair එකට දැන් අවුරුදු 9ක්.එයා මට දෙන special ඒවා මන් බලලා දවසක් දෙකක් තියන් ඉදලා ආයේ එයාටම දෙනවා පරිස්සමෙන් තියගන්න කියල..මොකද අපේ ගෙදරින් තවම අපෙ affair එක දන්නෙ නැති හින්දා...අපි දෙන්න කතා කරන්නෙත් ඔයාල වගේමයි..ෆුල් ආතල් එකේ ඉන්නේ..ඔයාලාගේ videos බලනකොට මට අපි දෙන්නාව මතක් වෙන්නෙ❤

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 10 วันที่ผ่านมา +1

    එයා ඇදපු ජර්සිය පවා මගෙ ලග තියෙනවා චොකලට් කවර ටෙඩීලා බොකේට් එහෙම තියෙනවා අක්කි මතක සටහන් විදියට

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 6 หลายเดือนก่อน +2

    නියමයි අක්කියෝ මටත් ඒ වගේ ආදරයක් තිබ්බන් කියලා හිතුනා හැමදාම මේ හිටියා වගේම ආදරෙන් ඉන්න🖤🥺

  • @dilinichandima8203
    @dilinichandima8203 5 หลายเดือนก่อน +4

    මෙහෙම දෙන්නට දෙන්නා හොඳ සාර්ථක ආදරයක් ලබන්න ඔය දෙන ගොඩක් පින් කරලා තියෙනවා ,මගෙන් සුභ පැතුම් ඔය දෙදෙනාට ❤ මතු සංසාරේ... මේ ආදරය
    පවත්වාගෙන යන්න ලැබේවා !!!..🎉 මම ප්‍රාර්ථනාව කරනවා..💐😊

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      Adareiii❤️❤️❤️❤️❤️

  • @ajanikaweesha9189
    @ajanikaweesha9189 หลายเดือนก่อน +2

    අනේ ඒ ලියුම 😹❤️

  • @Dilini_dn
    @Dilini_dn หลายเดือนก่อน +1

    අයියගේ රාජකාරි ලිපිය නම් මරු 😂❤

  • @A.nishadhi
    @A.nishadhi 6 หลายเดือนก่อน +5

    😂❤මල්වත්තෙ සිකුරිටීලා අව්ල් තමා අයියෙ😂

  • @Sansala3344
    @Sansala3344 6 หลายเดือนก่อน +3

    දෙය්යනේ ගොඩක් අය ඒ වගේ මගේ ගාවත් තියනවා ටොෆි කොල ඉදන්..
    දවසක් මං එකතු කරලත් බැලුව කීයක් ගිහින් ද කියලා 😂😂

  • @dilankaprince216
    @dilankaprince216 6 หลายเดือนก่อน +7

    Ane පරණ 4to tik gennkoooo plz akki aiye genn hode❤❤

  • @NavindyasusaduniSusaduni
    @NavindyasusaduniSusaduni 6 หลายเดือนก่อน +6

    HI AKKI 1ST comment ek mgen,adth hrim lassnyiiii💞🌎👻

  • @Ruwandidilhara
    @Ruwandidilhara 6 หลายเดือนก่อน +1

    මීට කලින්නම් අක්කිට කමෙන්ට් දාලා නෑ මං 😊 ඒත් vedio බලලා තියෙනවා ❤️ පලවෙනි පාරට comment එකක් දාන්න හිතුනා අක්කියෝ මේ වීඩියෝ එක දැකලා..🥺❤️ ගොඩක් ලස්සනයි 🥰❤️ මාත් ගොඩක් ආසයි ඔය වගේ ඉස්සර දෙන තෑගිවලට 🥺❤️ සතුටින් ඉන්න දෙන්නම..🌹🥰 ආදරෙයි..🥰❤️

  • @DuDuBaddy
    @DuDuBaddy 6 หลายเดือนก่อน +3

    අම්මෝ ලික්කගේ ලිවුම😂💔💔💔 මරු ම couple ek❤🌚

  • @chandimawickramasinghe1127
    @chandimawickramasinghe1127 6 หลายเดือนก่อน +2

    Pissu couple ekk yako ubl denna.maru hebei 🥺❤️hina kaala meruna liyum walatai katha karana widiyatai.hemadama sathutin inna oyala denna😍❤️

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      Adarei eii❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 6 หลายเดือนก่อน +4

    මාත් ඔහොමයි අනේ.එයා දෙන චූටි දේත් මන් ඔහොම ලග තියා ගන්නවා.🥺🥰❤️❤️

  • @kasuniimalka5545
    @kasuniimalka5545 15 วันที่ผ่านมา +1

    මට මෙ වග්ව් ආදරයක් නැත්ත් ඔයාලා ද්ව්න්න ද්ඇකලා මට අමුතු සතුටක් දැනුනා අනෙ මටත් මෙහෙම අඅදරයක් තිබ්බනම් හිතුනා 😢❤

  • @ashalucky1776
    @ashalucky1776 6 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කී ඔයා හරිම වාසනාවන්තයි.මොකද ඔයා ඉස්සර ඔහොම ලස්සන නෑ කියල ඔයි දෙන්නම කියනව..අයිය මුලින්ම ආදරේ කරේ ඒ රූපෙටනෙ.ඒ වගේ ආදරයක් ලබන්න ඔයා ගොඩක් පිං කරල අක්කී...❤ඒ ආදරේ පරිස්සම් කරගන්න අක්කෝ..හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබේවා🙏❤️

  • @oshadiashini3970
    @oshadiashini3970 6 หลายเดือนก่อน +2

    අනේ ශෝක් අනේ ඔයාලා දෙන්නා❤
    හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න❤

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      ❤️❤️❤️😘

  • @dewindisanduni
    @dewindisanduni 2 หลายเดือนก่อน +1

    33:44 අනිවාර්යෙන් ම.. 💕

  • @senushni2582
    @senushni2582 29 วันที่ผ่านมา +1

    අනේ අප්පේ ඒ ලියුම😅😊

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 6 หลายเดือนก่อน +2

    ඒ ආදරේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @ashleeshavidyarathne2134
    @ashleeshavidyarathne2134 6 หลายเดือนก่อน +2

    සුදු දෝණි😂😁😁😅adrei nangi @ malli❤️💖

  • @ajanikaweesha9189
    @ajanikaweesha9189 หลายเดือนก่อน +1

    ශෝයී අනේ 😽

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 6 หลายเดือนก่อน +3

    Thibba matath 5 years love ekak ❤habai dn eya vena kenek laga❤eya mata dunna serama mn thiyan hitiya anthimata e serama eya illuva😢

  • @renukakaludewa6429
    @renukakaludewa6429 2 หลายเดือนก่อน +1

    ලිතිර බොසාගේ ලිව්ම 😂❤️🌍

  • @Chathu890
    @Chathu890 6 หลายเดือนก่อน +1

    මමත් නන්ගි වගේම පොඩි ටිකට් කෑල්ල පවා එකතු කරන් ඉන්නවා ❤😊අනේ ඔයාලා දෙන්නා හරිම ශෝක්....හැමදාටම ආදරෙන් ඉන්න ලැබේවා දෙන්නටම❤

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      Oyatath hamadama adaren inna labenna one oyage adare ekka ❤️🤍

  • @coupleround8249
    @coupleround8249 6 หลายเดือนก่อน +4

    හනට අවුල් mood එකක හිටියේ හෙන ආතල් 😂

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😹❤️

  • @dilankaprince216
    @dilankaprince216 6 หลายเดือนก่อน +2

    Ane lassanai oya denna ❤ adare hitenava dkkma ❤❤ keep doing ahead darling

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 6 หลายเดือนก่อน +2

    oylge video ek blddi api dennge gnath mthk un akki 🙈❤️. api yalu wel me awruddt awrudu 6k akke..❤️.. ape lgth hmadem thiyenw... dennt denn deepu gift. ..
    oylth 07 mased anniversary ek akke apeth 7 mase....
    ඇත්ත කතාව අක්කෙ,,, ඉස්සර තත්පරෙන් තත්පරෙ මැසෙජ් කෝල් කරනවා,,,, ඒත් දැන් ඉන්නවද නැද්ද හොයන්න වගෙ දවසට මැසෙජ් 10ක් 15ක් දානවා දෙන්නම,,,, පරිනත වෙද්දි වෙන දේවල් තමා නේද අක්කො 😅😂
    akke oyay mmy dennm ek wge ned, mth dnata poth 8k liyl thiyenw ape wisthr,,,🙈🙈 s.hra dwst ayyath ek kiywl athrin pthra monw hri liyl thiyenw eya,,,.
    comment ek godk dig athi🙈,,,,, oyl sthutin inn akke hmdm 🙂...

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      Adarei lmyo❤️

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 6 หลายเดือนก่อน

      @@Likkanawo ❤️❤️❤️🌹

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 6 หลายเดือนก่อน +6

    මාත් මතක එකතු කරනව අපේ ❤

  • @udariherath2805
    @udariherath2805 2 หลายเดือนก่อน +2

    mata me video eka baladdi aduna ..😔oyla denn harima lucky .hamadama oy wge sathutin inna.🥰🥰

    • @Likkanawo
      @Likkanawo  2 หลายเดือนก่อน

      Oyatath sathutin inna labenna one lamayo💕

  • @gayathrihansamali-ct7fk
    @gayathrihansamali-ct7fk 6 หลายเดือนก่อน +2

    Oya denna Hari shoi ane 🥺❤️ hamotama labenn one ewage adarayak 🥺💯

  • @jasenhazelwood9999
    @jasenhazelwood9999 2 หลายเดือนก่อน +1

    Awanka adarayak nolabunath me video balala godak satutu wenna pulun😊

  • @Sadiii004
    @Sadiii004 6 หลายเดือนก่อน +1

    Shoiii ane...aththtm chuti dewal mtka hitinna dena ek loku gift wlt wda watinawa..liyum ema shoi❤

  • @sandunishashika4207
    @sandunishashika4207 6 หลายเดือนก่อน +4

    මරු ඇනෙ😂😂😂❤️❤️❤️ දෙන්නම..

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😘❤️😹

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 10 วันที่ผ่านมา +1

    මගෙත් ඔහොම තමා අක්කී මට එයා දීපූ ටොපි කොලේ පවා තියෙනවා

  • @ashandanushka7732
    @ashandanushka7732 6 หลายเดือนก่อน +1

    Me video eka dakala.mta ape adareth mathak una nangi.api dennath oya wagema dewal ekathu karan inne.dn nm api marry karala babala dennekut innawa.api dennage wadet yalu wela inna ksle dipuwa bala bsla mathake aluth karaganna eka.oya denna hamadama sathutin parissamin inna.adarey 🥰❤😘

  • @nethminiumesha6802
    @nethminiumesha6802 6 หลายเดือนก่อน +6

    Ammoo😂😂😂😂

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😹❤️

  • @PabasaraKalakorale
    @PabasaraKalakorale 6 หลายเดือนก่อน +2

    Mevva baluvahama paluva vadi venava sagoo 😓😭 duka thama 😅 denna hamadama sathutin inna ooni ah ♥️😃

  • @sacheesachee3744
    @sacheesachee3744 6 หลายเดือนก่อน +2

    Mallith maru ane ❤ nangi oyth shoi ❤️

  • @UvindiShehara-st1dx
    @UvindiShehara-st1dx 6 หลายเดือนก่อน +4

    අනෙ 🥺❤️ මාත් දීලා තියෙ අක්කෙ ඔය වගේම දේවල්... 😌
    තාමත් එහෙම්මයි අනෙ..

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😘

  • @januwabeywickrama4456
    @januwabeywickrama4456 6 หลายเดือนก่อน +4

    ❤😂Moda joduw

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😹❤️❤️

  • @kalansuriya8
    @kalansuriya8 5 หลายเดือนก่อน +4

    මට විතරද එතකොට love එකක් නැත්තෙ 😢 මේකෙ Comment කරපු හැම එකෙක්ටම වගෙ ඉන්නවනෙ

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      😹❤️

    • @Nethuu_Ratnayake
      @Nethuu_Ratnayake หลายเดือนก่อน

      Mtth na 😂👍

  • @laknihasarangi7621
    @laknihasarangi7621 6 หลายเดือนก่อน +5

    🥺මන් අර ලිප් එකට කරපු treatment එක දෙහි කොපි ලුණුයි එක්ක එක කරා තොල තුවාල වෙලානෙ දැන් 🥺

    • @tashinidilshani4603
      @tashinidilshani4603 6 หลายเดือนก่อน +1

      Lip eka හයියෙන් ස්ක්‍රබ් කරන්න හොද නෑ ඒක නිසා වෙන්න ඇති

    • @laknihasarangi7621
      @laknihasarangi7621 6 หลายเดือนก่อน

      @@tashinidilshani4603 na halo hemin thamai ස්ක්‍රබ් කලේ කලින් තොල තිබ්බට වඩා පාට උනා මගෙ ගොඩක් අදුරුවට තිබ්බෙ නැ එත් තුවාල උනානෙ 🥺

    • @Qwhabehq
      @Qwhabehq 6 หลายเดือนก่อน +1

      @@laknihasarangi7621dehi or leman nis thmy oka wenne ewa saray pelak ayata

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน +1

      Ehenm oyata dehi hary naran hari sara athi patiyo ayeth eka karann epa . Samaharak ayata pagiri jathi sara wadi😒

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน +1

      Ow eka thama samaharak ayata pagirijathi sara wadi😒

  • @diligentlife287
    @diligentlife287 4 หลายเดือนก่อน +1

    Mekanm mama dan ne ane ane aththamai mehemai kathawa mama hariyatama iye e kiyanne may 7 oyage video ekk ahamben dekala nikamata vlog ekak dekk beluwa den pissuwk wage wela samanyen man youbtuberskata wediy adit wena kenek neme matama pudumai nawo akkige saralakamata mama patta adrey kochchra abbehi welada kiyanawanm iye pandara 5 wdnakal ekadigata video okkoma beluwa oya dennage love eka patta ❤ hemadama adren inn mata nikn iddith oya dennw mathak wela ane shok ane eyala kiyala hithena tharanata mama adit wela marama marama marama adrey mamanm .....mam dan ne puduma adrayk mama oyalata hemdm dennm sathutin inn
    W tharushi dilupama .....Adren ❤

    • @Likkanawo
      @Likkanawo  4 หลายเดือนก่อน

      Ude pandarama dakka lassna comment ekak patiyo🙊💕💕 anee harima adaraniyai 😩💕 puduma adarei patiyo me adareta

    • @diligentlife287
      @diligentlife287 4 หลายเดือนก่อน

      @@Likkanawo ♥️

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 6 หลายเดือนก่อน +2

    Lassanayi ane😍

  • @ishaniapsara533
    @ishaniapsara533 6 หลายเดือนก่อน +7

    Lithira bosaage liuma thmi liuma 😅😅

  • @WithManodya
    @WithManodya 6 หลายเดือนก่อน +3

    දෝණිගෙ අප්පච්චිලා සහ අප්පච්චිගේ දෝණිලා ටික කෝ බලන්න❤

  • @Sadushashi
    @Sadushashi 3 หลายเดือนก่อน +1

    අපි වගේ😂

  • @niroshadisanayaka2250
    @niroshadisanayaka2250 3 หลายเดือนก่อน +1

    Mewa dakiddi hithenne ,api adre widapu minissu nemei😢

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 6 หลายเดือนก่อน +1

    අම්මෝ හිනා කලා මැරෙනවා අක්කී 🤭♥️

  • @Sheygurl0609
    @Sheygurl0609 6 หลายเดือนก่อน

    හිනා කාලා මැරිලා ඉන්නේ යකෝ ලියුම අහලා😂😂හැබැයි ඕවා තමයි දවසක අපිට බලලා සතුටු වෙන්න තියෙන්නේ😊❤මාත් toffee කොලෙත් එකතු කරනවා🫣💕අක්කාගේ වචන සෙට් එකට තමයි ආසම😂ගහලා මරනවා ලු😂😂😂 තවුසේ ආතල් ඕයි😂❤හැමදාම සතුටින් ආදරෙන් ජොලියේ ඉන්න දෙන්නම😚❤️

  • @nlaki5960
    @nlaki5960 6 หลายเดือนก่อน +1

    Apeth thiyenwa. Letters , ticket, konde, dn balankotatnm pissud kiyalth hithenwa.❤😂

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😹❤️❤️

  • @YoshaniVindya
    @YoshaniVindya 6 หลายเดือนก่อน +1

    Hi lovers🥰😍♥️😘
    20k wenna lagai nanga🎉 aththatama godak sathutui patiyo. Adarei dennatama hamadama sathutin parissamen inna. God bless

  • @pragee_Nawo
    @pragee_Nawo 6 หลายเดือนก่อน +1

    මෙ වීඩියෝ එකෙන් හිතුනෙ පරන මතක මතක් උන එක.හැමදේම කරලා.හැමදේමත් දීලා....අන්තිමට මාවත් එපා කියල එයා ගියා යන්න.🙂❤️ දුකක් තියෙනවා.මොකද මගෙ කාලය නිකම් නාස්ති උනා විතරයි.එත් අද සතුටුයි එයා මගෙ ජීව්තේ නැති එක ගැන.🥰

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      ❤️ oyata adare karana kenek oyata dawasaka hambenwa lamayo

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน

    එදා වගේ චැලෙන්ජ් වීඩියෝස් ගේන්න ලස්සනයි නහ වෙවී බැලුවා හෙලා වීඩියෝ එක🌹🌹🙏🙏😂😂

  • @gayathrikamadushani5877
    @gayathrikamadushani5877 6 หลายเดือนก่อน +2

    Vlogs ekak danakn balan hitiye ❤️😂

  • @chathu___
    @chathu___ 3 หลายเดือนก่อน +2

    ඇරපු අතක් නෑ අපිමයි 😂🤍👍

    • @Likkanawo
      @Likkanawo  3 หลายเดือนก่อน

      😂💕🤭

  • @OshaniSadarashmi
    @OshaniSadarashmi 6 หลายเดือนก่อน +1

    maaru dabala aa😘😘 adareyi dennatama 😘😘

  • @vinu-sasithya69
    @vinu-sasithya69 6 หลายเดือนก่อน

    Math ohomaiii🤭😁mask hama ekamaa ekathu karanawa💗mal wala idanma pothaka alanawanaa....mata pissu kila mn hithuwe.🤍eham na neh🤭❤adarei akka ans aiya❤️

  • @nuraniperera759
    @nuraniperera759 6 หลายเดือนก่อน +5

    Ayya nikn police antry ekak dala wageh akkata deepu liyuma😂

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😹❤️❤️❤️

  • @Shalika-l3b
    @Shalika-l3b 3 หลายเดือนก่อน +1

    මේ යකා බන් 😅😂❤

  • @SunethraSadamali-yn4zk
    @SunethraSadamali-yn4zk 4 หลายเดือนก่อน

    මගේ bf දුන්න gift මන් පරිස්සමට තියාගෙන ඉන්නේ යාලු උනේනම් 2024 A/ L exam කරාට පස්සේ මේ මගේ 1st love එක 🥺❤

  • @mathee-17q
    @mathee-17q 3 หลายเดือนก่อน +1

    halima shoi ane ❤

  • @MadurangiKumari
    @MadurangiKumari 6 หลายเดือนก่อน +1

    Mage lagath hama Dema thiyanawa...oya Denama lassani hamadama sathutin inta

  • @chamindajanaka6029
    @chamindajanaka6029 6 หลายเดือนก่อน +3

    පිස්සු ඩබල 😁❤️

  • @tharushigunarathne8067
    @tharushigunarathne8067 6 หลายเดือนก่อน +2

    ගිරිස් විතරයි ගලා නැත්තේ ❤😂

  • @harshiadhikari53
    @harshiadhikari53 6 หลายเดือนก่อน

    Genapu dawasema pole gahuwa😌mn ehm kra nm ewelem eka hethuwk krm gihin ynn.adatath gihin.hethu hadan.🙂
    Lithira malli oya adaraneeyai.sathutin inn nangi malli hamdama❤😊

  • @user-lp9gf5by7w
    @user-lp9gf5by7w 6 หลายเดือนก่อน +1

    Oyge muna kahapta ai akki lassni ane kiynnko

  • @coupleround8249
    @coupleround8249 6 หลายเดือนก่อน +2

    මමත් කාලයක් ඔහොම එකතු කලා එයා මම දෙන ඒවට දෙන ගෞරවය දැකලා ඔක්කොම ඩස්බින් දැම්මා 😅

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน

      😒e moko e

  • @malshi-t6r
    @malshi-t6r 6 หลายเดือนก่อน

    Oya cute akkiyoo oyge USA kiyada aiyath shoi ey gdk lucky akki wage kenek labanna🎉❤

  • @Chalani-p9z
    @Chalani-p9z 3 หลายเดือนก่อน

    මගේ affair එකට නම් මාස 9 යී. ඒත් birthday එක හැරෙන්න වෙන මුකුත් එයා මට දීලත් නෑ. මන් දීලත් නෑ. 🙂

  • @ChamodaDevindi
    @ChamodaDevindi 6 หลายเดือนก่อน

    Maru letter eka 🫢🫢 hamadama ohoma adaren sathutin inna kiyala prarthana karanava❤ adarei 😍💕

  • @DisnaSewwandi-ic6eq
    @DisnaSewwandi-ic6eq 4 หลายเดือนก่อน

    ඔයාලා නම් පට්ට ආතල් අනේ ❤😊

  • @maduninilanka8203
    @maduninilanka8203 6 หลายเดือนก่อน

    Api issr idn pothak thiyagn vishesh dewal eeke liyl thiygnnv oy vge kwdhri blnn kiyl.. oylt api vge shok ane.. denna hmdam sthutin indooo 😘😘

  • @Shenu2002
    @Shenu2002 6 หลายเดือนก่อน +1

    අනේ මගෙ ලස්සන ළමයි දෙන්නා සතුටින් ඉන්න ළමයිනේ ❤🥰🥺

  • @harshiadhikari53
    @harshiadhikari53 6 หลายเดือนก่อน

    Mt aurudu thuntm labuna pothakui keetag ehkui.mn horen gaththa eyage parana shirt ehkui.ada mt hithuna mthka thiyn duk widinwt wada aduma gini thiyla pothai keetag ekai kthrim denna😊.

  • @nataliyacharmaine
    @nataliyacharmaine 6 หลายเดือนก่อน +3

    Lassana lamay denna😙🌻💖

    • @Likkanawo
      @Likkanawo  6 หลายเดือนก่อน +1

      😩❤️❤️

  • @SayuriSooriyapaksha-ew6bl
    @SayuriSooriyapaksha-ew6bl 5 หลายเดือนก่อน +1

    Mn samanyen comment krnne nthi thrm😒. Hby me video ekt nm nokr bri una🥲. Ek prshnyai thyene. Khmd mn wgema ek ek craft hdl denei oya wgema chu bothl wl keychains hdl dennei mal kola chocolate wrappers arn thyn innei kyl. Attama marma pudumai hlo oya tikamai api denna athre exchange wenneth 😒❤️. Mn vlog ekk krl dmmath oya tikamai dnn thyene 😂❤️

    • @Likkanawo
      @Likkanawo  5 หลายเดือนก่อน

      😹❤️❤️

  • @pradeepchamila2894
    @pradeepchamila2894 6 หลายเดือนก่อน

    Ane shoii hlo..matth ape issr mthk Una anee..MTH bus eke ticket idn ekathu kra..thama thynwa ewa