😹😹💔 ithin oya oyage ammata thaththata kanna bonna denne nathuwa idala marunata passe gamatama kanna denna apita kamak na api ape achchita hodata salakuwa . Eyath hodata pindaham kargaththa 😌. Eya inna lokeka eya idi oya kalabala nowi oya me loke innako e athi😹🤌🏼
10:19 🥺♥️ හැමොම එක වගේ නැ අක්කි…මුස්ලිම් උනාට බුදුන්ගේ දේශයේ ඉපදුනු අපිත් බුදු දහමට ආදරේයි😌🙏🏻♥️
දානයක් කියන්නෙ දෙන එකනේ.. පුළුවන් කමක් තියනව නම්.. හිත ශ්රද්ධාවෙන් මුළු ගමටම දුන්නත් මොකද.. 😊❤
😌 ehema denwanm kamak na . Habai minissu kala banalai yanne kiyla mathaka thiygena 🙃
@@Likkanawo ඇයි බනින්නේ?? 😂😂😂
Ay othagenth ynne ew arn gihin visi krnw kana kent knnth nh@@Likkanawo
ඔයාගෙ videos බලන්නේ මම ගොඩාක් ආසාවෙන් අක්කියො හැමදාමත් ආදරෙයි අක්කෙ ❤
අද එක නම් ගොඩාක් දුකයි අපි හැමොම එකම ලේ තියෙන මිනිස්සුනෙ 😇🤍
ඇත්තමයි ආගම මොකක් උනත් අදටත් මම බුදුන් වදනකොට එදා ඒ උනු සිද්දියෙන් මෙ ලොකෙන් යන්න උනු හැම කෙනෙක්ටම අපෙ දහම අනුව මම නිවන ප්රාර්තනා කරනවා❤️අනෙ මන්දා හිත මොකක්දො උනා අක්කෙ ආයෙ ඒ අතීතය මතක් වෙලා🥺ඇස් වලට කදුලු එනවා දැනුනෙවත් නෑ.🥺ආයෙ නම් මෙවන් දෙයක් සිදුනොවේවා කියලා ප්රාර්තනා කරනව🙏අදත් විඩියො එක හරිම ලස්සනයි අක්කෙ❤️වෙන මුකුත් කියන්න තරම් හිත හරි නැ අක්කෙ.සතුටින් ඉන්න❤️
🥹❤️
නිවන් සුව ලැබවා ගොඩක් ලොකු පිනක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
20k celebrate කරන්න අක්කිගෙයි අයියාගෙයි family දෙකම එකතු කර ගන්නකො🙈❤
😒310 mona kanna aran dennada eyalata
උදේ ඉඳන් වීඩීයෝස් ටික බලනවා 😚 උදේ තිබ්බෙ 19.2k subscribers දැන් වෙනකොට 19.6 k subscribers 🎉🎉🎉 හෙට වෙනකොට 20k ගහමූ ❤🎉🎉🎉ජය වේවා ❤️🫂
Adareii😩❤️
බත් එකේ ලත්තන
Akkiyo man ahana deta uththra dennko.e babath meegamuwe neda.mn dekka babage thaththi hri kwru hri vedio cl eken babata tootu kiynw.eka adreta kiyn wchnyk kiyl dnnw.e wachane mokk hri therumk thiyeda akkiyo."tootu "kiyl cartoon charithyk hri idala thiyeda akki.neththn nikam wachanayakda.mn eka hugak kl idan hoyana deyk akki plzzz reply ❤❤❤
Akki caraton cream eka hodaida kiynnko plz❤
20k wlata oyge family ekai lithirage family ekai dinnerout ekkta gihin vlog ekk oni❤
Akkeeeeeee
ලගදි තමා ඔයාගෙ channal එකට සෙට් උනේ අම්මොහ් හෙන ආතල් ඇහ් 😂❤❤
ඔයාට පුලුවන්නං thumnel වලට imjoi නොදා හදන්න පොඩ්ඩක් reach එකයි creative ගතියයි වැඩි වෙයි 🌻🌝
Good luck 🌝👌 keep it uppppp 🎉
Congratulations 20k lamayoooo ❤🎉🥺
Adarei lamayo❤️
Tw video oni akkiyo ❤😊
kata nm maru ane shok oyaa❤
💕💕
Anna kathw ape ammi kiynneth oka thm inn kale salakuwnm marunm adnn oni nh kiyl😊
Akki lassani ane ❤
Adarei lamayo❤️
😮 ado
Ape palliyaaaa🥺❤️
ගොඩාක් දවසකින් නවො අක්කිගෙ video බලන්නෙ😢
ලගටම ඇවිත් 🥺💗
1st comment eka nangi magen..lassanai video eka 😍🥰
Adarei❤️❤️
Jesus wahansege pilime dakkama nam godak duka hithuna 🥺💗
Nice couple ❤
Aiioo ape ge gavinma ynw 😌❤
🙂🙂🙂
❤Akkage vlogs blnna gaththe lagadi idn dam okkoma video blnva 😂❤ oyl dennanm shoi akke 😍😚💞
Aiyo 😳 mehe awithne akki
Shook ane ❤
Shook ane ❤🙈
❤😊
❤️
අපි ඔය මෑන්ලා දන්නෑ හලෝ😂❤
අනේ නවෝ දිග වීඩියෝ ගේන්නකෝ😢
❤️🌝gennm haloo
Oya koheda inne dr
Akke oya inne batagamada ?
අපි ගිය අවුරුද්දේ ගියා ඔය පල්ලියට 🥺
මං නම් කවදාවත් පල්ලියකට ගිහින් නෑ
How sad ... Gihin balanna asa hithei 🌝❤️
❤
❤❤❤
මං ඒ ජේසු පිලිමේ දැක්කමයි😢 හිතට මොකක්ද වගේ.😢මුස්ලිම් මිනිස්සු නෙවේ නවෝ අපේ රටේ පාදඩ දේශපාලුවොන්ගේ මූසල වැඩ.මටනම් ඕකුන් දැක්කත් තරහයි.අහිංසක මිනිස්සු එක එක විදිහට මරන මිනීමරුවෝ.මං bauda උනාට ක්රිස්තියානි පල්ලියක තමයි මොන්ටිසෝරි කාලේ ඉගන ගත්තේ.එයාලගේ ඒ තියෙන හොද ගතිගුන ඇත්තටම bauda අය ලග නැහැ.එදා විලාප තිබ්බ ඒ හඩවල් විශ්වය පුරාම දෝංකාර දෙනවා ඇති තාමත්.ඒ පව් කවද හරිම ඒව කරපු අයට ලැබෙයි.අහිංසක ජීවිත විනාස කරලා ඒව උඩින් වැජබෙන හැම බවලතාගේ ඉදන් පොඩි එකා දක්වම මේ විශ්වය බලාගෙන ඉන්නවා.ජේසු පිලිමේ ඒකට සාක්ශි දරනවා.සාදාරනය ඉටු වේවා.❤❤❤
😔💔 ekanm aththa .
අපේ ගෙවල් ලගටම ඇවිත් නෙ
අනේ මුන්ගෙ දානෙ youtube ,දාල වීව්ස් ගන්න,ආච්චිට පෙරේත ලෝකෙම තමා ඉන්න වෙන්නෙ උඹ නිසා
😹😹💔 ithin oya oyage ammata thaththata kanna bonna denne nathuwa idala marunata passe gamatama kanna denna apita kamak na api ape achchita hodata salakuwa . Eyath hodata pindaham kargaththa 😌. Eya inna lokeka eya idi oya kalabala nowi oya me loke innako e athi😹🤌🏼
♥✨
❤😽
❤️
Woow superman නේ ඉන්නේ 😂
ඇග හිරිවැටුන ජේසුව දකිද්දි😢
😢❤
අඩෝ මටත් සරුවත් එකක් ගෙනෙම් 😂
පිලිමෙ දකිද්දි ගෙදර ලග මැරුනු එක්කෙනාව😢 මතක්වෙලා පපුවට මොකකිද උනා
💔
❤
😚💗
❤❤
❤❤