කවුරුත් නොදන්න ලංකාවේ පුදුම හිතෙන ඇත්තම වාහන මිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2021
  • කවුරුත් නොදන්න ලංකාවේ පුදුම හිතෙන ඇත්තම වාහන මිල
    facebook - / kingqueen2021
    For copyright matters please contact us at : ky232313@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 59

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 2 ปีที่แล้ว +5

    මුන් හොරා කාලා අපිට tax ගහනවා...අපේ හරක් පාට පක්ෂ වලට බෙදිලා ..මුන්ට හොරා කන්ට දිලා...එ සල්ලි අපේ නෙවියි වගේ ඉන්නවා....රටවල් ගානේ ණය වෙනවා..එවා ගෙවන්නෙ අපි නෙවෙයි වගෙ ඉන්නවා.මෙ රටට මෙහෙම වෙලා මදි...🙏

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว +5

    මේ ඉන්න එවුන් යවන්නම තියන හොදම කාලයයි,
    මිනිස්සු තේරුම් ගත්තොත් පැහැදිලි වම වෙනසක් කරන්න පුලුවන් ,දුප්පත් මිනිහට නැගිටින්න දෙන්නෙම නැති පාලන ක්‍රමයක් 😂😂😂😂😂

  • @catze9338
    @catze9338 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති.. පහැදිව තියන්වා...

  • @prasannaperera5190
    @prasannaperera5190 2 ปีที่แล้ว

    Thanks.

  • @gaminisomarathna3541
    @gaminisomarathna3541 2 ปีที่แล้ว

    Godak thankes

  • @samanthilakarathne1287
    @samanthilakarathne1287 2 ปีที่แล้ว

    Thanks

  • @ruvindumalshara9449
    @ruvindumalshara9449 2 ปีที่แล้ว

    Jeep wrangler,defender,bmw i8,benz jeep wage vehicle wala warayata ena prices vedeo ekak thiyanawanam Supari!!!

  • @dulinaniduwara339
    @dulinaniduwara339 2 ปีที่แล้ว +1

    Super

  • @devindithiloka454
    @devindithiloka454 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 2 ปีที่แล้ว +2

    නොදකින් මේ කාලකන්නි.මුන් හොද වාහනවල යනවා.අපි තාම බයික් කට්ටෙ.අවුවට වේලෙනවා,වැස්සට තෙමෙනවා

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 2 ปีที่แล้ว +5

    කාලකණ්ණි දේශපාලුවන්ගෙන් මේ රට මුදවාගත හැක්කේ කවදාද?

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      කවදාවත් බෑ

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว

    මට Land crusser v8 jeep එක හැන විස්තර කියන්නකො please

  • @edirisingheediri8158
    @edirisingheediri8158 2 ปีที่แล้ว +3

    අපේ රටේ උන් ඉතින් ගසාකන එකනෙ කරනනේ හැමදාම සින්හල කමටත් ලැජ්ජයි

  • @saalanimalli1731
    @saalanimalli1731 2 ปีที่แล้ว

    Kalakani dasapalakainta han gahanna oni

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +5

    කාලකන්නි පාලකයො තමා මේකට හේතුව

    • @harindudananjaya7455
      @harindudananjaya7455 2 ปีที่แล้ว +1

      අන්න එකයි සහෝදරයා 😭

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว

      @@harindudananjaya7455 එන්න අපි වැලපෙමු 😭😭😭😭😭

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +2

    අක්කේ Sorry මෙහෙම කිව්වාට BMW CAR හදන්නේ ජර්මනියේ යුරෝපයේන් ගෙන්නන්නේ අපේ රටට එහෙත් ඔයා කියන කාතව ටිකක්‌ හරි.. ලංකාවේ මොනවා ද ගණන් නැත්තේ හැමදේම ගණන්නේ අක්කේ ඔහොම ගියොත් ලංකාවේ හීන මවන මිනිස්සුන්ට යන්න වෙන්නේ රීම් එකෙන් තමයි 🙂✌️

  • @navindaheshan9444
    @navindaheshan9444 2 ปีที่แล้ว

    Japanaye bus mila kohomada

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 ปีที่แล้ว

    Mama japan hitiya awrudu 3 maasa 10 k. Awrudu 6 k parana vagon R eka yen laksha 1 hamarayi. Rupiyal nam 2 laksha 25 dahayi

  • @dinulakmusic9660
    @dinulakmusic9660 ปีที่แล้ว +1

    දුප්පත් මින්ස්සු හැමදාම එකම තැනද

  • @mrneat5961
    @mrneat5961 2 ปีที่แล้ว +1

    දේශපාලුවන්ට බැන බැන උන්ටම චන්දේ දෙන ගොබ්බ ජතියකට මෙහෙම නොවී තියෙයිද.....?

  • @deepalarunasiru9623
    @deepalarunasiru9623 2 ปีที่แล้ว +1

    කාලකන්නි දේස පාලුවො ඉන්නකන් ඔහොම තමාමේ රටට හෙන ගැහිල තියෙන්නෙ ඔය කාලකන්නි දේස පාලුවො හින්ද

  • @hgschandana8847
    @hgschandana8847 2 ปีที่แล้ว +1

    දේශපාලන හොරැ හැදිගැවිලා ගිය දවසට අපිත් හොද වාහනයක් ගන්නවා කරැනානායගන් පර දෙමලා බැදුමිකරේ හොරා වැලිකඩ යන්න ලැහැස්ති වෙයන් ලගදිම

  • @RsHuman-mz9tx
    @RsHuman-mz9tx 2 ปีที่แล้ว

    wahana genwana ballnta hena hathama gahanna one....unta thamai anga vikala lamai epadenne...sakkili ballo..rajayath mewata wagakiyanna one...

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 2 ปีที่แล้ว +1

    තවත් පාලකයන්ට කඩේ යමු

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +1

    ජපානෙට ගිහින් එහෙ පාවිච්චි කරලා ඒ කාර් එක ලංකෙවට ගෙනාවොත් යන වියදම කීයද? නැවු ගාස්තු ටැක්ස් විතරද ගෙවන්න වෙන්නේ? ඒ රිය ගොඩබිම රටවල් හරහා වීසා අරගෙන පදවා ගෙන එන්න දෙනවද?

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      ලන්කාවට ගෙනාවත් ගහන tax එක එහෙම්ම ගහනවා

  • @stetassewwandi758
    @stetassewwandi758 2 ปีที่แล้ว +2

    ඇයි දෙයියනේ මෙහෙම 😥😥😥😥😥😥

  • @erandasuresh8615
    @erandasuresh8615 2 ปีที่แล้ว +1

    Me rate inna desapsluwo hinda thama ratata kela wela thiyenne.

  • @dliuhmmdliu2226
    @dliuhmmdliu2226 2 ปีที่แล้ว

    Kiyanina thiyanina hana 7ganina oni kiyala vitharai

  • @thusithawijewardana7947
    @thusithawijewardana7947 2 ปีที่แล้ว

    Crew cab

  • @gayanbuddika1894
    @gayanbuddika1894 2 ปีที่แล้ว

    Meka musala ratak kale palakayo kiyana sakkili balloma thamaii

  • @thanujanilakshini9582
    @thanujanilakshini9582 2 ปีที่แล้ว

    Ai apita a ganata danna bari

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +1

    අපි මහ සක්කිලි රටක්

    • @kalumsameera9700
      @kalumsameera9700 6 หลายเดือนก่อน

      ඇත්ත බන් කරුම ගෙවන්නෙ අපි 😂💔

  • @mathuratadammika3138
    @mathuratadammika3138 ปีที่แล้ว

    මේ දේශපාලන පරබල්ලෝ එලවන්නම ඕන මුන් මේරටේවත් ඉන්න ඕන එවුන් නෙවෙයි

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว

    මිනිස්සුන්ට සල්ලි තිබ්බා හැබැයි එව හින කරලා තියෙන්නෙ මෙ පාලකයන්මයි

  • @dineshchathuranga5390
    @dineshchathuranga5390 2 ปีที่แล้ว

    Me wage BADU gahanawata munta hena gahanna ona mokada DUPPAT minisunta wahanayak ganna kawadawat ba

  • @thamarapathirana8126
    @thamarapathirana8126 2 ปีที่แล้ว

    වාහන ගැන නවතම තොරතුරු ...ආයෙමත් ගේන්න.....

  • @kalpadilhan739
    @kalpadilhan739 2 ปีที่แล้ว

    Desapaluwoo vitharada wahana padinne ai yakoo topita bari apita aduwata denna...

  • @saalanimalli1731
    @saalanimalli1731 2 ปีที่แล้ว

    Nodakin kapaluwo

  • @dilanchanaka2307
    @dilanchanaka2307 2 ปีที่แล้ว

    අක්කෙ අපි ඒ ලක්ශ 20 ඩොලර් වලින් ගෙව්විත් ඒ ගානට අර ගන්න පුලුවන්ද audi එක

    • @kasunsachintha2301
      @kasunsachintha2301 2 ปีที่แล้ว +2

      හම්බෙයි එහෙ පදින්න 😔

  • @nuwansanjeewa9017
    @nuwansanjeewa9017 2 ปีที่แล้ว

    Desapaluwanta hena gahapiya

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว

    ඇඬනවා තනි ඇහැට👁

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว

    වැඩිපුර බදු ගාන හොරකම් කරනවා

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 11 หลายเดือนก่อน

    අපේරටෙිඵඋන්ට,මොලේවැඩි,හින්දතමාඅද හිගාකන්නවෙලා.තයෙන්නෙදේශපාලුපර.හැත්තඅතුගාලමදන්න.ඔිනි😥😥😥😥😥😥

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว

    Ponna ආණ්ඩුව මිනිහෙක් වාහනයක් ගන්ඩ කොච්චර ගාණක් ගෙවන්නට oneda.ධනපති පාලනය නැති කිරීමට sama දෙන akwemu....

  • @samithrukashan3072
    @samithrukashan3072 2 ปีที่แล้ว

    400% බද්දක් ගහන්නෙ මුලු ලෝකෙන්ම අපේ රටේ විතරයි 😥

  • @freedomguestinn5931
    @freedomguestinn5931 2 ปีที่แล้ว

    මූසල රටක. කාලකන්නි පවුකාර ආර්ථිකය.

  • @SLCODEGEN
    @SLCODEGEN 2 ปีที่แล้ว

    ඔවයින් තමයි පඩි නඩි ගෙවන්නෙ රාජ්‍ය සේවකයන්ගෙ.එහෙමද අනෙ මන්ද

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว

    හෙන හතම ගහනවා

  • @surangalakmal4003
    @surangalakmal4003 2 ปีที่แล้ว

    රටේ ජනපති අගමැති ඇතුලු ඇමති මණ්ඩලයටම හෙන 7ම වදින්ට කියලා පොල් ගෙඩි 108ක් ගහන්න ලෑස්ති වෙමුද කට්ටිය?
    රිප්ලයි ප්ලීස්..................

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ปีที่แล้ว

    කාල කන්නි දෙසපාලුවන් තමයි රට කන්නෙ විනාසයි දැන් ලන්කාව ආයෙ ගන්න දෙයක ඉතුරු වෙලා නැ මිනිස් ජිවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන් කන්න බොන්න හොයා ගන්නෙත් හරිම මහාන්සියෙන් හරිම අමාරුවෙන් එ මෙ එ තත්වෙට පත කරෙ වෙන කවුද දෙසපාලකයින් දෙසය පාලු කරා🙏