අඩුම වියදමකින් මලින් පිරුණු ගෙමිදුලක්... ❤️🌱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +1

    මල් මෙන් ඔබේ ජීවිතය සැමදා සුවඳ වේවා . බුදුසරණයි

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි ❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 10 หลายเดือนก่อน +3

    මල් පිපේවා ඔබේ ජිවන උයනේ සුවදවත් හදවත් වගේම මල් වල මිල නොව වැදගත් මලයී වැදගත් සොබාදහම ට ❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  10 หลายเดือนก่อน

      ආදරෙයි මේ වටින අදහස් වලට .බොහොම ස්තුතියි ...

  • @devikamendis2545
    @devikamendis2545 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති මගෙත් අලුත් ගෙවත්ත හදාගන්න අදහසක් එකතු කර ගන්න පුළුවන් වුනා ❤❤❤

  • @NelumHerath
    @NelumHerath ปีที่แล้ว +16

    ඔබේ මල් පැල වගේම නිවේදනය ත් ලස්සන යි.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv ปีที่แล้ว +1

      මම අත්දැකිමෙන් දන්නවා මල් සිටවන කෙනාගෙ සිත පිරිසිදු බව ඔබ තුමියත් එහෙම කෙනෙක් යැයි මම සිතමි ස්තුතියි❤

    • @NelumHerath
      @NelumHerath ปีที่แล้ว

      Ow. Mama palpalawalata asayi.eth mage anthuriyam serama eththawo vinasha kara .a gana duken enne.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว +1

      @@NelumHerath ආයෙත් මල් පැල ටිකක් හදන්න .

    • @NelumHerath
      @NelumHerath ปีที่แล้ว

      Hadana gaman.mal ekmanin mal pipena ata varga thiyenawanam ewanna

  • @HarshaniAnusha-up2iy
    @HarshaniAnusha-up2iy ปีที่แล้ว +2

    115/ 1 weediyawaththa udugampola.. ... harima sathutui. Man me comments akak dapu palaveni vathawa. Aththatama godak pin. Mage loku asawak thamai hadana mal budunta puja karana aka. Ma gawa ata pethiya mal vala thabili pata tiyanawa oyata onenam awannam.... mage kaha pata vada una. Puluwannam a ata tikakuth denna. Oyage gamanata sarthakathvayata suba pathanawa....loku sobana nathi sarala minissun venuwen karana sewaya agayami... budu saranai💕

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම ලස්සනයි . ජයවේවා ♥️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว

    So beautiful garden & flowers 👍👍👍🌹🌹🌹🌹🌷🌷🌷🌷💗💗💗💗

  • @nelumwithanage658
    @nelumwithanage658 ปีที่แล้ว +1

    Harima lassanai. Hema malakma vatinava. Mamath kemathi malin pirunu gemidulakata. Sthuthi obata.

  • @RenukaGunarathna-o5t
    @RenukaGunarathna-o5t 21 วันที่ผ่านมา

    Oyage vedio eka harima prayojanawath ekak.anthoorium walata pas sakas karana widiya kiyala vedio ekak danna puluwanda please❤

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  21 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි ❤️
      මේ video එකේ anthurium හිටවන විදිය තියෙනවා 👇
      th-cam.com/video/lh5ecjwHaHU/w-d-xo.htmlsi=50M34zPYG3zySZsh

  • @manjulapiyasena2834
    @manjulapiyasena2834 หลายเดือนก่อน

    Thawath me wage watina videos genna ❤

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว

    Thanks oyata.❤❤

  • @Milaniwijeneththi
    @Milaniwijeneththi ปีที่แล้ว

    ඔබ හරිම බුද්දිමත් අයුරින් ඉදිරිපත් කරන්නේ, හරිම අගෙයි සහෝදරිය

  • @GeniusIPS
    @GeniusIPS ปีที่แล้ว +1

    Very nice

  • @pradeepkumara9165
    @pradeepkumara9165 3 วันที่ผ่านมา

    මාත් ආසයි මල් හදන්න ඔයා ගේ මල් හරි ම ලස්සනයි

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ปีที่แล้ว

    කැනාස් වල අල කෑලිවලට කපලා පැල කර ගන්න පුළුවන්...

  • @nandadissanayake4840
    @nandadissanayake4840 ปีที่แล้ว +1

    ලස්සනයි මම ඔයාට ආසිර්වාද කරනවා

  • @Dilan-b4m
    @Dilan-b4m 3 หลายเดือนก่อน +1

    Oya koheda akki gampaha

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    Thank you so much for your valuable ideas❤

  • @PemadadaPema
    @PemadadaPema 7 หลายเดือนก่อน

    ලස්සනයි😍😍

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

  • @Dilan-b4m
    @Dilan-b4m 3 หลายเดือนก่อน +1

    Akki mulinma pennapu kaha mal warge monada. Godak lokuwata hadenawada

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  3 หลายเดือนก่อน +1

      ටිකක් ලොකු වෙන ගහක්.නම දන්නෙ නෑ ...

    • @Dilan-b4m
      @Dilan-b4m 3 หลายเดือนก่อน

      Oya koheda akki gampaha

  • @rukanishan1021
    @rukanishan1021 ปีที่แล้ว

    Wonderful ❤❤❤❤

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +1

    It's a very useful and very good video. Keep it up. Tks alot sharing it with us

  • @nadeekagamage9866
    @nadeekagamage9866 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +1

    So beautiful 🌹🌹🌹

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 ปีที่แล้ว

    Harima lassanayi mamath godak asayi mall wavanna ❤

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว

    මා ගාව එහෙම හුවමාරු කර ගත්තු මල් යායක්ම තිබුණා.ගොඩක් පුංචි ගෙමිදුලක් මට තියෙන්නෙ.පර්චස් 7ක ඉඩමක ගේ හදලා ඉතිරි ටික.වරින් වර කරපු වෙනස් කම් නිසා ගොඩක් මල් පැල අහිමි වුනා.දැන් ඉඩ තියෙන්නෙ බස්නාහිර පැත්තෙ චූටි තීරුවක්.උදෑසන හිරු එළිය වැටෙන්නෙ නෑ.අහළ පහළ උස ගොඩ නැගිලි නිසා.හරිම දුකයි මගෙ මල් පැල අකාලයෙ විනාශම වෙලා ගියා.🥺

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว +1

      අව්ව අඩුවෙන් අවශ්‍ය වෙන බිගෝනියා යායක් හදන්න. ලස්සනට තියෙයි.

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 5 หลายเดือนก่อน

    Lassanai phadili keremath hodai

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️

  • @rukanishan1021
    @rukanishan1021 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 👍

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    Vinca පොඩි අතු කෑලිත් පැලවෙනවා 🤗😊

  • @Anoma164
    @Anoma164 ปีที่แล้ว

    Digatama videos genna.good luck

  • @thilinialuthgamage9542
    @thilinialuthgamage9542 ปีที่แล้ว

    Nice vedio

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +1

    Pls do a northern video like this

  • @roseyrose8390
    @roseyrose8390 ปีที่แล้ว

    Super 👍

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HarshaniAnusha-up2iy
    @HarshaniAnusha-up2iy ปีที่แล้ว

    Daspethiya ata tikak denna barida

  • @malkumarei4131
    @malkumarei4131 ปีที่แล้ว

    Supeirei 👌👍

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 ปีที่แล้ว

    Mewata dana pohora monada ?ane ape gedara gotukola hariyanne nane😢😢😢

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      දාන පොහොර ගැන අලුත් වීඩියෝ එකක් කළා .ඒක බලන්න dr.

  • @sandyadevi2883
    @sandyadevi2883 ปีที่แล้ว +1

    Puja karana male nama kiyanna puwanda .Harima asawen baluwe lassanay mal waththa .

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      විහාර ඉද්ද තමයි මලේ නම. බොහොම ස්තුතියි ❤️

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 ปีที่แล้ว

    supiri❤❤❤

  • @bhagyanethmini2062
    @bhagyanethmini2062 7 หลายเดือนก่อน

    Dahas pethi malak dennako

  • @dudleySft
    @dudleySft 2 หลายเดือนก่อน

    මම මල් පැල වලට හරිම ආසයි අපේ ගෙදරත් මල් තියෙනවා නමුත් මල් වර්ග හුවමාරු කරන්නෙ කොහොමද ?

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  2 หลายเดือนก่อน

      මල් පැල හුවමාරු කරන group එක්කට join වෙන්න .

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    🎉🎉🌺🌺❤️🌺🌺🎉🎉

  • @malayg9746
    @malayg9746 ปีที่แล้ว

  • @Nalani_Shanthilatha
    @Nalani_Shanthilatha 8 หลายเดือนก่อน

    තායිලන්ත දහස්පෙතියා ගන්න පුළුවන්ද මිස්

  • @sewwandirajapaksha6001
    @sewwandirajapaksha6001 ปีที่แล้ว

    Ge athule hadaganna puluwan mal pipena pala monada kiyannako

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      මල් පිපෙන ඒවා නම් ගේ ඇතුලේ තියන්න බැහැ, dear

  • @chamdrakuruppu7219
    @chamdrakuruppu7219 ปีที่แล้ว

    Vihara idda gatte kohenda miss

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      මම අත්තක් පැල කර ගත්තේ. පැළ ගන්න තියෙනවා පැල තවාන් වල රු150ක් විතර වෙන්නේ...

  • @Gaganmihira
    @Gaganmihira หลายเดือนก่อน

    මගේ මිදුලේ අඋව නැ. මොනවද හදන්න පුලුවන් මල් වර්ග

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  หลายเดือนก่อน

      බිගෝනියා,පිලෝ වර්ග ,හදන්න පුළුවන් ❤️

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka ปีที่แล้ว

    Petoniya seeds ganna puluwan thanak dannawada

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      මම ගත්තේ පැල.සමහර බීජ පැල වෙන්නේ නෑ.ඒ නිසා පැල ගන්න එක තමයි හොඳ .

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 ปีที่แล้ว

    Vinka hadana Hoda na kiyanwa ne gewal wala akka

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      එහෙම කියනවා නංගී... ඉස්සර කාලේ ඒ මල් මිණී කනතුවල තිබ්බා. ඒකයි ඒ... දැන්නම් ඔය වර්ග අලුත් වෙලා.

  • @hemanthijayathilaka8822
    @hemanthijayathilaka8822 ปีที่แล้ว

    බිම් ඕකිඩ් පැළ වලින් මල් ලබාගෑනිම යෙදිය යුතු පොහොර මොනවද... රසායනික පොහොර නොවේ

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      කොම්පෝස්ට් ,කෙසෙල් ලෙලි පොහොර යොදන්න.

  • @HarshaniAnusha-up2iy
    @HarshaniAnusha-up2iy ปีที่แล้ว

    Man das pithiya mal hadala budunta puja karanawa. Oya mal vargayath dakkama asa hithuna puluwannam mal ata tikak awanna. Oyata puja karana malak gane pin....

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      ඔයාගේ ලිපිනය දෙන්න.

    • @swarnathilaka7972
      @swarnathilaka7972 ปีที่แล้ว

      මටත් එවන්න.ස්තුතියි.
      මල්ලිකා ස්වර්නතිලකා
      377/c ලක්මාලී
      වල්ගම මල්වාන.

    • @HarshaniAnusha-up2iy
      @HarshaniAnusha-up2iy ปีที่แล้ว

      115/1 weediya waththa udugampola. Man kalin msg 1 damma oya dakke nadda bs. Man me dawas tike balan unna awai kiyala

  • @sharmiishara4002
    @sharmiishara4002 ปีที่แล้ว

    ඔයා දාන පෝර වර්ග මොනව ද ටිකක් කියන්න කො😊

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      ඔස්මකොට්, යාර්මිලා ඉස්සර දැම්මේ. ඒවා දැන් ගණන් නිසා ඇන්තූරියම්වලට ඇර අනිත් ඒවාට දාන්නේ ගෙදර හදන පොහොර

  • @mercychandrika8272
    @mercychandrika8272 ปีที่แล้ว

    Mal wagawata yediya yuthu pohora ganath Kiya denna

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      ඉදිරි video එකකින් ඒ ගැන කියා දෙන්නම්...

  • @uwinlugoda45
    @uwinlugoda45 ปีที่แล้ว

    Dana phora Monada

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว +1

      ඔස්මකොට්, යාර්මිලා, දියර පොහොර කලින් දැම්මා. ඒවා මිල අධික නිසා ඇන්තූරියම්වලට හැර අනිත් ඒවාට ගෙදර හදන කොම්පෝස්ට් පොහොර දාන්නේ. ඒ පොහොර හදන විදිය ඉදිරියේදී කියලා දෙන්නම්.

    • @uwinlugoda45
      @uwinlugoda45 ปีที่แล้ว

      Thank you 🌹

  • @maliweerasinghe7643
    @maliweerasinghe7643 ปีที่แล้ว

    විහාර ඉද්ද පැලයක් දෙන්න පුලුවන්ද ...ආයෙත් මිදුල පෙන්නන විට පැහැදිලි ව ගන්න පුලුවන්ද කොහොමද මල් ඉන්දලා තියෙන්නේ කියලා බලාගන්න

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว +1

      විහාර ඉද්ද පැළනම් නැහැ. ලොකු ගහක් තියෙන්නේ.
      මුළු මිදුලම පෙන්නන video එකක් දාලා තියෙන්නේ... 👇
      th-cam.com/video/GakLtKG3XOg/w-d-xo.html

    • @maliweerasinghe7643
      @maliweerasinghe7643 ปีที่แล้ว

      @@ParadiseHome-wt1ff ස්තූතියි ...රිප්ලයි කලාට

  • @padminigamage5293
    @padminigamage5293 ปีที่แล้ว

    Mal vavanna kauruth asai eth vauvata hariyanne nathi unama thamai epa venne

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว

    මගේ ළඟ තියෙනවා රතු කහ තැඹිලි පාට ඔබට ඕන නම් කියන්න වියලි මල් තියෙනවා.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      බොහොම ස්තුතියි .❤️

    • @Nalani_Shanthilatha
      @Nalani_Shanthilatha 8 หลายเดือนก่อน

      මට දෙන්න පුළුවන්ද ? කොහොමද ගෙන්වා ගන්නේ ❤

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว

    ❤❤❤

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    ❤mal hitawanna asai et there Ney midull hadana aya nathida

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      ඉන්නවා. ඒත් ඉතින් ඒකට බොහෝ විට ලොකු මුදලක් වැය වෙනවා. ටිකක් නිර්මාණශීලිව හිතුවොත් අපට ඒක අඩු මුදලින් ලස්සන ට කර ගන්න පුළුවන් නේද? ❤️

  • @imashamadushani5580
    @imashamadushani5580 ปีที่แล้ว

    මුලු මිදුලම සම්පුර්ණ යෙන් පෙන්නන බැරිද

  • @sasmithaprabhath359
    @sasmithaprabhath359 ปีที่แล้ว

    🥹

  • @ilasantha8506
    @ilasantha8506 ปีที่แล้ว

    🌻🌸🌼🌷🌹🌸🌼

  • @milananoj96
    @milananoj96 ปีที่แล้ว

    විහාර ඉද්දවල අතු පැලවෙනවද ?

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  ปีที่แล้ว

      ඔව්, පැළ වෙනවා. හැබැයි ටිකක් අමාරුයි පැළ කර ගන්න. මුල් ඇදීමට යොදන දියර වර්ගයක් යොදා අතු පැළ කර ගන්න.

  • @chamaleechathurika8254
    @chamaleechathurika8254 3 หลายเดือนก่อน

  • @sasmithaprabhath359
    @sasmithaprabhath359 ปีที่แล้ว

    🥹