හතු පැකට් එකෙන් සුපිරි රසකට සොසේජස් / mushroom sausages recipe in sinhala / rasa rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ‪@rasarahasa1003‬
    @RASA RAHASA රස රහස
    #homemade
    #sausage
    වස විස නැතිව ගෙදරදීම බිම්මල් වලින් සොසෙජස් හදමුද..වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න.ගැටලුවක් තියේනම් කමෙන්ට් එකක් දාන්න.
    මේ අමුද්‍රව්‍ය රසේ හැටියට වෙනස් කරගන්න පුලුවන්
    අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
    හතු පැකට් 01
    සුදූ ළූනු බික් 03
    ඉගුරු කෑල්ලක්
    මිරිස් කුඩු තේ හැදි 02
    ගම්මිරිස්
    කහ ටිකක්
    අමුතුනපහ තේ හැන්දක්
    ලුණු
    කඩල පිටි/ හාල් පිටි මේස හැදි 1 1/2
    පොල් සම්බල් රසට හදන ක්‍රම 04ක්/ ho to make coconut sambola 👇
    • පොල් සම්බල් රසට හදන ක්...
    ❤️රයිස් කුකර් එකේ බිත්තර බිරියානි /egg biriyani recipe 👇
    • රයිස් කුකර් එකේ පැය බා...
    ❤️ළූනු ෆ්‍රයිඩ් රයිස්/onion fried rice recipes 👇
    • උයන්න මොකුත්ම නැති දවස...
    ආප්ප තාච්චිය පදම් කිරීම /how to season a hopper pan 👇
    • විනාඩි පහෙන් ඕනම තාච්ච...
    ❤️‍රුලං තෝසේ /rava dasa recipe 👇
    • විනාඩ් 10 න් කිරිම කිර...
    ❤️කඩේ පිටි වලින් පැයෙන් ආප්ප/quick hopper recipe 👇
    • කඩේ පිටි වලින් පැයෙන් ...
    ❤️මාළු බනිස් පැය බාගෙන්/ fish bun recipe 👇
    • මාළු බනිස් පැයෙන් හදාග...
    😋බත්මුලට බදින්න මාලුම්රිස් බැදුම/malumiris recipe 👇
    • බත් මුලකට බදින්න සුපිර...
    😋නරක් නොවෙන්න බත්මුල බදින්න ටිප්ස්👇 /cooking tips 👇
    • මෙ විදියට බත්මුල බැන්ද...
    තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    / රස-රහස-rasa-rahasa-452...

ความคิดเห็น • 19

  • @renukabandara1472
    @renukabandara1472 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින video එකක්‌. Thanks ඔයාට. පුළුවන් නම් තව මේ වගේ vegetarian recipes ගේන්න

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว +1

    Good for us; thank you very much

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 2 ปีที่แล้ว

    Thenks ithama hoda vdiyowk .👍👍👍👍👍👍❤

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +1

    👍👍 thanks

  • @cursed999
    @cursed999 2 ปีที่แล้ว +3

    😇 ❤ හො දැක්කෙ නැ වගේ යන්න එපා . 🤯 🌀 මන් බල කරන්නේ නෑ .. 🤩 🤝 හිත හොඳ කෙනෙක් ඉන්නවා නම් 3K ගහන්න උදව් කරන්න …ආදරෙයි ඔක්කොටම 🥺❤....

  • @veggielovers7272
    @veggielovers7272 2 ปีที่แล้ว +1

    වෙජිටේරියන් අයට සුපිරි 👌👌

  • @sujanidayananda5707
    @sujanidayananda5707 2 ปีที่แล้ว +1

    Supirii😍👌👌

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 2 ปีที่แล้ว

    Ane godak pin vegetarian recipe danawata

  • @lushanikoshila2838
    @lushanikoshila2838 6 หลายเดือนก่อน

    Mewa weladapolàta danna bareda

    • @rasarahasa1003
      @rasarahasa1003  6 หลายเดือนก่อน

      පුලුවන්

  • @wasanthasandamali3711
    @wasanthasandamali3711 2 ปีที่แล้ว

    තෙත,හාල් පිටිද බැදපු හාල්පිටි ද ❤️❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      කැමති එකක් පුලුවන්

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    කල්තියා ගන්න බැරිද

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      පුලුවන්

    • @shark3771
      @shark3771 8 หลายเดือนก่อน

      ​@@rasarahasa1003kochara lakayak puluwanda

  • @tharakahasintha6646
    @tharakahasintha6646 2 ปีที่แล้ว

    පාන් පිටි බැරුද

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว

    🙏🙏🙏❤️😍❤️🙏🙏🙏✝️✝️✝️