වඳුරු අසත්පුරුෂයා හදවත පළලා පිට උඩ නැග්ගා...! 🥺🦍 | Ven.walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • වඳුරු අසත්පුරුෂයා හදවත පළලා පිට උඩ නැග්ගා...! | Ven.walimada saddhaseela thero | #Sathpurusha_Asura
    walimada saddhaseela thero #sathpurusha#asura #waduru #Asathpurushaya

ความคิดเห็น • 58

  • @madumadu5664
    @madumadu5664 ปีที่แล้ว +25

    මම දන්නේ ඇයිද කියලා.... මට ලොව්තුරා අමා මහ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන කොට ඇඩෙනවා...... ඔයාලට ගොඩක් පින් මේ වගේ ධර්ම දේශනා අහන්න සලස්සනවට ...... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මෙදිම අමා මහ නිවන් දකිත්වා...... සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌹🌹

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ මට ඔබතුමා ගේ බණ අහද්දී ඇස්දෙකට කදුළු එනවා මම බුදුදහම අදහන කෙනෙක් නෙවෙයි නමුත් දැන් හැමදාම බණ අහනවා මගේ හිතට ගොඩක් සැනසීමක් දෙනවා ඔබ‍ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +12

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට සුවසේම පාරමි පිරේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷

  • @Sayuru351
    @Sayuru351 ปีที่แล้ว +12

    #සත්පුරුෂ ඇසුර#... ඔයාලට ගොඩක් පින් මෙවැනි දේශනා දානවට.. බොහොම ආසාවෙන් ශ්‍රවනය කරනවා මේ දේශනා.. වැරදි අඩුපාඩු හදාගෙන අදුරු වළාකුළු වලින් මිදුන පුන් සදක්වගේ ජීවිතය ආලෝකමත් කර ගන්නවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gampahasuriyakanthi7935
    @gampahasuriyakanthi7935 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙපින් හෙතු වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +3

    මේ ලෝකෙ ගොඩ දෙනෙක් නපුරු වදුරා වගේ තමා තමා ජීවත් වෙන්නෙ. අපෙ හාමුදුරුවො එවැනි වදුරන්ගෙන් එන පීඩා විද දරා ගන්න දේසනා කරපු දේසනාවෙන් පිංවන්ත පිංවන්තියන්ගේ නෙත් සිත් පැහැ දෙත්වා. ස‌‌‌ධු සාධු සාධු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @DarshaniRathnayaka-hn4ot
    @DarshaniRathnayaka-hn4ot ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ..🙏🙏 පින් ඇත්තෝ අනුමෝදන් වේවා වෙත්වා 🙏❤

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @isharasilva4974
    @isharasilva4974 ปีที่แล้ว +2

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙇

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NadikaJeewani
    @NadikaJeewani หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හාමුදුරුවනේ ධර්ම දේශනාව 🙏🏻🙏🏻🙏🏻 .
    මට අවුරුදු 15 යි.
    මම හැමදාම උදේ,හවස ඔබවහන්සේගේ බන අහනවා

  • @KavinduDilshan-kr3yb
    @KavinduDilshan-kr3yb ปีที่แล้ว +2

    Me tone eka hama bana kathawakatama danna eka ලස්සනයි e tone ekath ekk ahana kota bana කතාව හිතට ගොඩක් wadinawa

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +3

    සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏

  • @isurimalsarika2661
    @isurimalsarika2661 หลายเดือนก่อน +1

    අම්මෝ හාමුදුරුවනේ , ඔබවහන්සේ නම් මතු බුදු සසුනෙ අහසව් නමක්ද මන්දා 🥺🥺 🙏🙏🙏🙏 සාධු සාධු සාධූ !!!! 🙏🙏🌸🌺🌻

  • @veryroyallions-company
    @veryroyallions-company ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි 🙏🥺❤❤❤❤

  • @harshasomaweera1810
    @harshasomaweera1810 ปีที่แล้ว +1

    සාදු සාදු අනුමෝදාමී ගුණවතුන්ගෙන් මේ ලෝ තලය පිරේවා.....!!

  • @kumaradasakumaradasa9271
    @kumaradasakumaradasa9271 16 ชั่วโมงที่ผ่านมา +1

    නමෝ
    බුද්ධාය
    🙏🙏

  • @shehanadithya
    @shehanadithya ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshan8318
    @heshan8318 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sansalasewmini8550
    @sansalasewmini8550 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damindakumara7206
    @damindakumara7206 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🏾🙏🏾🙏🏾

  • @prasadkumara7637
    @prasadkumara7637 10 หลายเดือนก่อน +2

    😢😢Namo..buddhaya....

  • @SdSd-vy2wf
    @SdSd-vy2wf ปีที่แล้ว +2

    Sadu Sadu Sadu mage namaskarayawewa theruwansarani Suwaminwzhansa

  • @shirowasana8069
    @shirowasana8069 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @ChamodaRandeepa
    @ChamodaRandeepa 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraSi
    @SumithraSi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @prabodinipoddeniya-pj1mx
    @prabodinipoddeniya-pj1mx ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🌸

  • @ChandaniAshoka-cr4yw
    @ChandaniAshoka-cr4yw ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @imashakavindu9616
    @imashakavindu9616 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @davidjayaweera7498
    @davidjayaweera7498 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @nipunpdisanayaka9917
    @nipunpdisanayaka9917 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු! 🤍🙏✨

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CH-nq1gc
    @CH-nq1gc ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @SamanthiDilrukshi-ot1tr
    @SamanthiDilrukshi-ot1tr ปีที่แล้ว +1

    sadu.sadu.sadu

  • @nirashalakmali68
    @nirashalakmali68 5 หลายเดือนก่อน +2

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු!සාදු!සාදු!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirasha..
    @nirasha.. ปีที่แล้ว +1

    Saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @pradeepkumara74
    @pradeepkumara74 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nishshankasampath911
    @nishshankasampath911 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prabodamadushani9491
    @prabodamadushani9491 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamaridesilva1668
    @chamaridesilva1668 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว +1

    🙏

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 ปีที่แล้ว +1

  • @PurnimaSithumini
    @PurnimaSithumini 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 6 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu ❤

  • @supunmadusanka3068
    @supunmadusanka3068 3 หลายเดือนก่อน

    😊

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 8 หลายเดือนก่อน

    🤍🤍

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว +2

    🙏☸️🙏☸️🙏☸️