බටු වගාවක මුලික බිම් සැකසීම මුලික පොහොර යෙදීම සහ පැල සිටවීම / wambatu wagawa / batu wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 76

  • @dilininadeesha2240
    @dilininadeesha2240 10 หลายเดือนก่อน +5

    ප්‍රශ්න නිවැරදි ලෙස අහනවා. Respect ❤💪

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 10 หลายเดือนก่อน +3

    ගොවි මාතාගේ දැනුවත් කිරීමත් ඔබ තුමාගේ මාධ්‍යය ප්‍රචාරයටත් බොහෝම ස්තූතියි..🙏🙏

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 8 หลายเดือนก่อน +3

    වැඩි විස්චූරණ නෑ ඉතාම හොඳින් අවබෝධ කරගන්නට වැඩසටහන මෙහෙව්වා.දෙදෙනාටම බොහෝම ස්තුතියි ජයවේවා .

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය

  • @samsagri
    @samsagri 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා..

  • @lakmall12
    @lakmall12 ปีที่แล้ว +3

    මෙන්න මොලකාරයෝ.සුපිරි 🙏

  • @sumudukrishantha1945
    @sumudukrishantha1945 11 หลายเดือนก่อน +1

    Oyage kthawa hri aiye

  • @SpectroNaran
    @SpectroNaran 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤සියලු යහපත වේවා

  • @GayaniNiranjala-e5c
    @GayaniNiranjala-e5c 11 หลายเดือนก่อน +1

    niyama katawa

  • @kasunbandara7801
    @kasunbandara7801 8 หลายเดือนก่อน +1

    Batu mal pipunu gaman lenun vinasakaranawaa.ekata visadumak denna puluwanda

  • @kushanprasanga1184
    @kushanprasanga1184 ปีที่แล้ว +1

    Niyamai ❤❤❤

  • @chandanasamankumara7402
    @chandanasamankumara7402 ปีที่แล้ว +1

    Mahath thaya Kanika boru oyage wada hodai oyata jayen jayawewa mama tissamaharama oya Kanika karanna kiyana eunta kotiganan dennakiyanna

  • @lakshmanrohana2890
    @lakshmanrohana2890 11 หลายเดือนก่อน +1

    Katawa etta malli

  • @priyanthakumara9727
    @priyanthakumara9727 5 หลายเดือนก่อน +1

    Mata elaealu ata tikak ganna puluwan da

  • @DineshWasalamudiyanselage
    @DineshWasalamudiyanselage ปีที่แล้ว +1

    Godak watinawa dunna danumata

  • @AyeshaSumuduni
    @AyeshaSumuduni ปีที่แล้ว +3

    අක්කර එක්කට පැල කියක් පුළුවන් ද හදන්න පුළුවන්

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    goda idamaka keragana oni awwa kohomada oni kiyanna plz

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      අව්ව හොඳට වැටෙන තරමට ගෙඩි ගොඩක් හැදෙනවා

  • @kalumsuraj
    @kalumsuraj ปีที่แล้ว +1

    neranjan aiyeee

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +2

    ලොකුඅයියා ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Mama atth baluwa ada mokada parakku kiyala

    • @sureshkumara2774
      @sureshkumara2774 ปีที่แล้ว

      අඩේ අයියා මේ දවස්වල වැඩ ටිකක් වැඩියි.❤❤❤❤

  • @chathurasampath9682
    @chathurasampath9682 ปีที่แล้ว +1

    Mage karawila wagawa iwarai me kalakaniwess ekka winsama wela thiyanne Thal gahuwth iwarawenawa.

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    boru kata puluwannam matath kiyannako rasayanika beheth warga hema wagawakatama .api koideth kanna kaden ganne visa gahapuwa .mata apa una kabanikawa keranna gihin .puke weda meunge .bandakka kekiri wattakka mekaral wagawal genath dannako rasayanika wagawal .behet warga mila danna oni awadiya vediwak keranna plz.

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඒ වගාවන් ගොඩක වීඩියෝ දාලා තියෙන්නේ

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +1

    ❤❤❤superii ❤❤❤

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 ปีที่แล้ว +2

    Chemical බාවිතයේදි තවත් සැලකිලිමත් වන්න මොකද chemical walata කෘමිසතුන් අනුවර්තන wenawa එ නිසා තමා සැරෙන් සැරේට සැරවැඩි chemical gahanda wene

  • @sameewije8072
    @sameewije8072 ปีที่แล้ว +9

    වැඩේ කරන කෙනා තමයි හරියටම දන්නේ වගා කිරීමේ අමාරැව.

  • @udheshani
    @udheshani ปีที่แล้ว +1

    batu walata mospilan dawas kiyen kiyata gahanna oneda

  • @shanikaMadurawala-nv4ur
    @shanikaMadurawala-nv4ur 6 หลายเดือนก่อน +1

    මල්ලි.හරියට
    කරගෙන යන්න

  • @ajithperera6773
    @ajithperera6773 ปีที่แล้ว

    Kuburu idamaka aluthin patan ganna hithan inne vi busal 2 k vithara thiyanawa monawada hoda wargaya mata hoda danumak udau oni

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      බුද්ධික මල්ලිට call akak deela balanna

  • @shenalthilanka7883
    @shenalthilanka7883 8 หลายเดือนก่อน +1

    මේ වගාව අවුරුද්දක් වගෙ තියාගන්නෙ කොහොමද මාසෙකට කීවතාවක් වගෙ පොහොර දාන්න ඕනෙද,විටමින් ගහන්න ඕනෙද

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      අපේ තව වීඩියෝ එකක් තියෙනවා. බුද්ධික මහත්තයාගේ. ඒක ඔය ගැන සම්පූර්ණයෙන් විස්තර තියෙනවා තෙල් ගහන විදිය

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @chathurkamahesh2396
    @chathurkamahesh2396 9 หลายเดือนก่อน

    Adayak ganna hoda batu wargayak kiyannako

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @fredseneviratne7484
    @fredseneviratne7484 ปีที่แล้ว +1

    මහත්මයා , ඔබහේ අවංක කතාව ඉතා අගය කරනවා. වැඩිදෙනෙක් කාබනික වගාවක් කියමින් මීනිසුන් මුලාකරනවා.
    බටු, බෝංචි , මෑකරල් වැනිදෑ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් තොරව (වානිජ වගාවක්) කිරීමට නොහැකි බව මගේ හැගීමයි.

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඔබතුමාලා වගේ තේරුම් ගත්තා මනුස්සයත් එක්ක මේ වගේ දේවල් කරන්න පුළුවන්. අපේ මිනිස්සු ගොඩක් අන්දනවා.

  • @kushanprasanga1184
    @kushanprasanga1184 ปีที่แล้ว

    Mata kiyannako batu palayak sitawanna wala godak gaburata kapanna onada

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      na udaluthalayak withara kapuwanam athi..

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      lokuwata harala kompos purawala hadanna puluwannam hondai... lokuwata karaddi ahema karanna bane

  • @udheshani
    @udheshani ปีที่แล้ว +1

    goma pohora hoda nedda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      බුද්ධික මහතාගේත් ahanawada

  • @dineshkumara8412
    @dineshkumara8412 ปีที่แล้ว +1

    කුකුල්පොහොර හොදයිද

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      hodai..dirapu awa wenna ona... aluth awadammoth dileera anna balanawa

    • @dineshkumara8412
      @dineshkumara8412 ปีที่แล้ว

      බිත්තර කුකුල්පොහොර කියන්නෙ ඒව දිරලාද තියෙන්නෙ .එවා දාන්න පුලුවන්ද .?

  • @metsigiri8511
    @metsigiri8511 ปีที่แล้ว +3

    වහ ගහන්නෙ නැතුව හදන්නම් තොපි කුනු වබ්බටු කනවනම් තොපේ ගෑනු පොලට ගිහිල්ල හොදම එක තමයි තෝරන්නේ 😂

  • @Akila-mf5im
    @Akila-mf5im ปีที่แล้ว

    අක්කරයක් ට පැල කීයද්

  • @සම්පත්චතුරංග
    @සම්පත්චතුරංග ปีที่แล้ว +1

    කෙලින් කතාව එළ අයියා

  • @DineshWasalamudiyanselage
    @DineshWasalamudiyanselage ปีที่แล้ว

    Waha gahanna epa nam denna wenne thanakola thamae.pissu.minissu wagawak karala balanna ona therenna.kabanikawa karala kiyatada denne .ethakotath hena illanawa mun agaharu loken pahala wela wage

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      masuran watina katjawa..me wage dewal walata aka eka awa kiyanne kisima wagawak nokarana aya

  • @PushpaKumara-ch9nd
    @PushpaKumara-ch9nd 6 หลายเดือนก่อน +1

    Thanei pala hitauwoth mokada

  • @hemanthakumara565
    @hemanthakumara565 ปีที่แล้ว +5

    පනුවො කැවුනත් කමක් නැ වහ නැතුව අමිමො

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත 11 หลายเดือนก่อน

    බටු පැළ 500 විතර හදා ගන්න බිජ ග්රැම් කොච්චර ඕනද..දළ වශයෙන්

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      th-cam.com/video/fJrNI6SOvLA/w-d-xo.html meka බලන්න

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 ปีที่แล้ว +1

    ඩොලමයිට් පෝර එක්ක දාන්න එපා, වැඩක් නැ

  • @LAHIRUBASHITHA
    @LAHIRUBASHITHA ปีที่แล้ว

    අපිට ඔයාලගේ පරශන වැඩක් නෑ😂

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 ปีที่แล้ว +2

    දැන්වත් වහ හහනඑක නවත්තපන් ,,,,,යාදෙන්නෙ නෑ.....තොපිට.....

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඔයා වගා කරන කෙනෙක්ද පුළුවන්නම් දේශීය බීජ ටිකක් හොයලා මේ ගොවීන්ට ලබා දෙන්න රටින් බීජ ගෙන්වා පුරාම ඒවට වස විස නැතුව හැදෙන්න. රජ කාලේ තිබ්බ බීජ වර්ග දැන් කියනවද. ඒවා පොඩ්ඩක් දැනගෙන කතා කරන්න

    • @chanakapadmaperuma8666
      @chanakapadmaperuma8666 ปีที่แล้ว +1

      @@rajanganekollo ඔය වහ ගහන්න උගන්නපු උන් තමා දේශීය බීජ විනාශකරන්නෙ,,,,,දේශීය ක්‍රමයට සාර්ථකව වගාකරන හැටි ඉගෙනගන්න ඕනනම්,,,,ගොඩක් අය ඉන්නව,,, එක්කෙනෙක් තමා තිලක් කන්දේගම මහතා ,,,,,යනව,,,,එතන දේශීය බීජ ඕන තරම් තියෙනවා ,,,,, පව්කාකාරයෙක් වෙන්නඑපා,,,,,

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Machan waha gennana aunta meka kiyanna bari weda... ahinsaka gowiyek masa gaanak duk widala wagawa araksa karaganna thel tiksk dahuwama oyalaheth loku seen.

    • @chanakapadmaperuma8666
      @chanakapadmaperuma8666 ปีที่แล้ว +1

      @@rajanganekollo සොබාදහම ක්‍රියාත්මකයි,,,,,හිතාගන්න බැරි විදියට ලෙඩ දෙන්නෙ,,,,,පවුල් පිටින් විඳවන්න වෙයි,,,,

    • @lakmalmadusanka9652
      @lakmalmadusanka9652 ปีที่แล้ว +3

      කාබනික කරන්න ගිහින් ආන්ඩුවත් හා ගත්තා පහුගිය කාලෙ. වස ගහන්න එපා කියපු උන්ම තමයි කන්න නෑ බඩු මිලයි කියලා කෑ ගහුවෙ. අනේ ඔයා ගෙදර වවාගෙනම කන්නකො. එතකොට තේරෙයි.

  • @arunabandara8574
    @arunabandara8574 9 หลายเดือนก่อน

    Phone number ekak dennako

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      Video ake තියනවා

  • @ChethanaVak
    @ChethanaVak 2 หลายเดือนก่อน

    Koch hra klyk ynwda paladawa gnna

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      masa 2- 3 athara kadanna puluwan

    • @ChethanaVak
      @ChethanaVak 2 หลายเดือนก่อน

      @rajanganekollo kesel bogaya waga krla tyna bimaka aturubogayk wdyta wagakarnna pulwnda