වේදනා ස්කන්ධය - සදහම් සිසිලස ධර්ම සාකච්චාව Ep8 Chapter 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 9 หลายเดือนก่อน +1

    උතුම් ශ්‍රී සද්ධර්මය අර්ථවත්ව පහදා දීමට දරන උත්සාහය තුලින් ඔබ වහන්සේට උතුම් නිර්වාණය සක්ශාත්වේවා...🙏

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว +1

    පින්වත් අපේ සුවාම්න් වහන්සේ ටබුදුසරනයි🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @randulaathapaththu8999
    @randulaathapaththu8999 9 หลายเดือนก่อน +1

    සදු.. සාදු..
    බොහෝ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්ස,
    සද්ධර්ම ශ්‍රවණයෙන් යම් අවබෝධයක් ලබා තිබූ මනස
    තව තවත් ,තව තවත්,ඔපනන්වා ගැනීමට , දහම් කාරණාවල ඉතා සියුම් අවස්ථාවන් අවබෝධ කරගැනීමට,මහත් වූ පිහිටක් වූ දේශනාවක් බව,කල්‍යාණ ස්වභාවයෙන් ඉතා ගෞරවානුපූර්වකව සිහිපත් කරන්නෙමි.
    සදු.. සාදු..
    බොහෝ පින් සිද්ධ වේවා.
    උතුම් චතුරාර්ය සත්‍ය ,
    මේ අත්භවයේදීම ඉක්මන්ම මොහොතක
    අවබෝධය සිදුවීමට මේ සියලු කුසලයෝ හේතුව මිශ්‍රය වේවා.

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් කළ අති උතුම් ධර්ම දේශනාවට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු 🙏සාදු🙏 සාදු🪷🙏🪷🙏🪷🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 9 หลายเดือนก่อน

    වටිනා ගාම්භීර ධර්ම කරුණු පැහැදිලි කරදෙන ගෞරවණීය ස්වාමීන්වහන්සේටත්, ඒ සද්ධර්මය අසා මාර්ගය උපදවා ගැනීමට මේ වටිනා දුර්ලභ දේශනා මෙසේ ප්‍රචාරය කරන පින්වත් සියලු දෙනාටත් අප්‍රමාණ පින් අත්වේවා. 🙏🙏🙏🙏

  • @anandagunaratne3265
    @anandagunaratne3265 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු...!!!

  • @hasinom32
    @hasinom32 3 หลายเดือนก่อน

    🙏🙏🙏..තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සෙට .

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandraLandeBadalgeDon
    @ChandraLandeBadalgeDon 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.siyalu devi rakawarana labewa.

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 11 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 9 หลายเดือนก่อน +1

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ගේ මේ දර්මසාකච්චා පවත්වන්නේ කොහේද කියා දැන ගැනීමට කැමති යි

  • @nirmalaperera1620
    @nirmalaperera1620 5 หลายเดือนก่อน

    Pinwath hmdrwnta theruwansaranai

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 9 หลายเดือนก่อน

    Abhidharmaya yatathe kala Mathika desana malawe Ep 02 desanawedee Wedana thrikays gana kala desanawa thulin ithaama gamburin desana wedanawa wiggraha kala Swaminwahanse mehidee wedanawa thawath pathikadakin idiripath kala andama kotharam aganedai sithaa gatha nohaki tharamya. Oba wahanseta mage namaskaraya wewa Sadu sadu sadu !!!

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @sahanperera3506
    @sahanperera3506 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน

    නමස්කාර වෙීවා හිමියණි

  • @PrageethInduwara
    @PrageethInduwara 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ..!!

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස මේ දේශනා ඉංග්‍රීසි මාද්‍යයෙන් දේශනා කර නැද්ද ? ඔබවහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 11 หลายเดือนก่อน

    🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gouri5866
    @gouri5866 6 หลายเดือนก่อน

    🙏🙏🙏