Jaanu | Episode 262 - (2024-02-26) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 874

  • @kushi784
    @kushi784 8 หลายเดือนก่อน +742

    සේකර ගෙයි,රේකාගේ කොටස් ස්කිප් කර කර බලන තව කවුද ඉන්නේ

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 8 หลายเดือนก่อน +263

    නාරදගෙ අම්මා වගේ ගෑනු නම් සාපයක් චික් 😊😊😊😊

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 8 หลายเดือนก่อน +209

    නාරදගෙ අම්මා - නංගි
    ජානුගේ අම්මා - සේකර හැම කොටසම skip කරලා බලන්නේ

    • @samithjayanga2641
      @samithjayanga2641 8 หลายเดือนก่อน

      Kathawama skip ehenm 😂

    • @jayathissalihini1947
      @jayathissalihini1947 8 หลายเดือนก่อน

      Skip krnna deyk na.katawamawm iwraiiii😂

    • @mail4rek
      @mail4rek 6 หลายเดือนก่อน

      ඔව් සේකරෙගෙයි ජානුගේ අම්මගෙයි අර දෙබස්ටික අහලම එපාම වෙලා. ජානුගේ අප්පා කියලා කියනවා අර ගෑනි ගිනියං වෙනවා ඒ කොටස එන්න හදනකොටම අපි skip කරනවා😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 หลายเดือนก่อน +603

    නාරදගේ අම්මාගෙයි- නංගිගෙයි
    කොටස් Skip කර කර
    බලන අය තවත් ඉන්නවද 😮❤

    • @nilminiilangaratne3296
      @nilminiilangaratne3296 8 หลายเดือนก่อน +1

      අපෝ ඔව්. නාට්‍ය විකාරයක් කරලා.

    • @dilabro653
      @dilabro653 8 หลายเดือนก่อน

      Ow 😂

    • @kasunpiyumal1366
      @kasunpiyumal1366 8 หลายเดือนก่อน

      Mona reddakata danwada danne na e tika 😅😅

    • @telepathygunawardana9811
      @telepathygunawardana9811 8 หลายเดือนก่อน

      ඔව් ❤❤❤

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 8 หลายเดือนก่อน

      කතාව බලන එක දැන් නවත්වලා සති ගානකට පස්සේ අද බැලුවේ කිසිම වෙනසක් නැහැ එකම තැන ,දැන් තිරණය කරා දිගටම බලන එක නැවැත්තලා දැම්මා

  • @sandhujayasekara4916
    @sandhujayasekara4916 8 หลายเดือนก่อน +526

    නිත්‍යාගෙ නැන්ඳම්මනම් සාපයක් නැන්දම්මල සේරම එපා කරවනවා

    • @shashniranasinghe418
      @shashniranasinghe418 8 หลายเดือนก่อน

      😢

    • @ShashiniEkanayaka-s8q
      @ShashiniEkanayaka-s8q 8 หลายเดือนก่อน +2

      Nandammala kohomat homa thamai ape nandammat homa thamai😂😂😂

    • @dilmimadhudilmimadhu3749
      @dilmimadhudilmimadhu3749 8 หลายเดือนก่อน +1

      උන් අම්මලා නෙවෙයි 😂

    • @imranfaizal5134
      @imranfaizal5134 8 หลายเดือนก่อน +2

      ape nandamma wage 😢😢balannema apiwa ath karanna

    • @w.s6532
      @w.s6532 8 หลายเดือนก่อน +1

      අප්පෝ මට නම් එපා ජාති ජාති වත් මේ වසංගතේ මල හොනත්තුව 😄😄😄

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 8 หลายเดือนก่อน +115

    නිතයගෙ ඉවසීමනම් මාරයි ❤

    • @imalkamadushani1766
      @imalkamadushani1766 8 หลายเดือนก่อน +3

      කතාවට මිසක් සැබෑ ජීවිතේනම් ඔයතරම් ඉවසන්න බැරිවෙයි..

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 8 หลายเดือนก่อน +90

    සචින් හොද නළුවෙක් දක්ෂයි ඒත් මම නොදන්න එකම හේත්ව ඇයි සචින්ට වැදගත් මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න බැරි චරිත නොලැබෙන්නේ පව් දක්ෂ නළුවෙක් ඒත් ලස්සන චරිත නැ චාටර් කරනවා හැම කතාවකම එයාගේ චරිත මේ කතාවෙවත් ලස්සනට චරිතේ කරන්න තිබ්බා මෙයාට ලැබෙන හැම එකකම වැනෙන චරිත 😊

  • @MenukaWeerawansha
    @MenukaWeerawansha 8 หลายเดือนก่อน +166

    නිත්‍යා කොන්ඩෙ ගෙතුව නම් ලස්සනයි මේ චරිතයට.❤

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 8 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත නැනලා ඉන්නෙම කොන්ඩෙ වනාගෙන මෙහෙම ගෙවල් වල ඉන්නවද

  • @dilumkavinka3296
    @dilumkavinka3296 8 หลายเดือนก่อน +130

    සේකර වගේ ගෑණු රවට්ටලා වාසි ගන්න මිනිස්සු ඇත්තටම ඇති🥴

  • @madhushanilakmini6849
    @madhushanilakmini6849 8 หลายเดือนก่อน +49

    නිත්‍යාගේ චරිතයට මන් ගොඩාක් ආදරෙයි .ඔයා හදවතට දැනෙන්න රගපානවා.මන් ආසම ඔයාගේ සහස්ගෙයි කොටස් බලන්න

    • @RUSarmy100
      @RUSarmy100 8 หลายเดือนก่อน +1

      මමත්

    • @sashinidinushika4197
      @sashinidinushika4197 7 หลายเดือนก่อน

      Pissu nithyata. Eyata hondai bath gedi denna. Janu ekka sahasta katha karannawath be

  • @Jk_723
    @Jk_723 8 หลายเดือนก่อน +98

    චොප්පෙට ධනූ කතා කරන විදිහ 😂 සොප්ස් 🥹😂

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน +77

    අම්මෙක්ට පුලුවන් වෙන්න ඕනේ හැම දරුවෙක්ම තමන්ගේ වගේ දකින්න සලකන්න නොදකින් මේ නැන්දම්මා කියන ගෑනි

    • @ranjithsilva6435
      @ranjithsilva6435 8 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @En9li5h
      @En9li5h 8 หลายเดือนก่อน

      bahautharayak nendammala mehema thamai

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 8 หลายเดือนก่อน +290

    "දැනෙන මිනිස්සු ළඟ නැති උනාම, තනිකම කියන්නේ නඩු අහන උසාවියක් "

    • @sudheeraasith4417
      @sudheeraasith4417 8 หลายเดือนก่อน

      ekenma

    • @kutkur2518
      @kutkur2518 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍❤️

    • @little-Zizi
      @little-Zizi 8 หลายเดือนก่อน

      Hmm

    • @NS-kb6it
      @NS-kb6it 8 หลายเดือนก่อน

      Ya yaa

    • @sithavlogs3858
      @sithavlogs3858 8 หลายเดือนก่อน

      අනිවාර්ය ❤

  • @amilashiromi4117
    @amilashiromi4117 8 หลายเดือนก่อน +98

    මේ කතාවේ බොරු කෑලි වැඩි.නිත්‍යාගේ නැන්දම්මගේ කෑලි

  • @chanakasenanayake4465
    @chanakasenanayake4465 8 หลายเดือนก่อน +39

    නිත්‍යානම් මාරයි...ඒ රඟපෑම 😘😘😘❤️

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 8 หลายเดือนก่อน +53

    මොනව නැතත් මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා කියන පණිවිඩය දෙන එක වටිනවා❤

  • @LakshaniErandika-mz2et
    @LakshaniErandika-mz2et 8 หลายเดือนก่อน +94

    මගෙ නෑන්දම්ම නම් අම්මෙක් වගේ මට❤

    • @isharaherath5884
      @isharaherath5884 8 หลายเดือนก่อน +4

      ඔයා නම් වාසනාවන්තයි ❤ මගේ හස්බන්ඩ්ගේ අම්මා නෑ එයා හිටියා නම් මටත් ආදරෙන් ඉදියි එයා ගොඩක් හොද කෙනෙක් කියලා හැමෝම කියනවා 😢

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 8 หลายเดือนก่อน +4

      මටත් එහෙමයි මගෙ නැන්දම්මා රත්තරන් මම එයාට හරිම ආදරෙයි

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +1

      ජීවීතේ මල් නැන්දම්මා ඉන්නකම් .👍👍👍නැන්දම්මා ❤️🌹🌹🌹

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +1

      ​@@KusumRathnayaka-ys7jwපවුම් බාගයක් ඉල්ලලා දෙනවකෝ.....😁😁

    • @pineapple2957
      @pineapple2957 8 หลายเดือนก่อน +1

      Oya ගොඩක් වාසනාවන්තයි ❤

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 8 หลายเดือนก่อน +43

    කෝ දැන් අර පොලිස් මාමලා ටික😢😢😢

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 8 หลายเดือนก่อน

      Me dawas wala යුක්තියේ weda walata hira wela wage....😂😂😂

  • @ThiliniJayawardena-m3h
    @ThiliniJayawardena-m3h 8 หลายเดือนก่อน +56

    කාලෙකින් අල්පොන්සුගේ අම්මි දැක්කේ නෑනේ .

  • @thanuthanu788
    @thanuthanu788 8 หลายเดือนก่อน +71

    හේතුවක්නම් දන්නෙ නෑ.ඒත් මේ කතාව හදවතට හරි සමීපයි❤❤

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 8 หลายเดือนก่อน +3

      ඒ ඉස්සර දැන් නම් ඉතිං අනිත් මෙගා නාට්‍ය ගාණටම වැටිලා කිසි තෙරැමක් නැහැ

  • @lashilashi-j9u
    @lashilashi-j9u 8 หลายเดือนก่อน +232

    සේකර අප්පිරිය මට විතරද😂😂

    • @raviravindra889
      @raviravindra889 8 หลายเดือนก่อน +1

      Apo moona dakkama wamaneta enawa🤮

    • @asokapuspakumari9095
      @asokapuspakumari9095 8 หลายเดือนก่อน +3

      මටත් අප්පිරියයි ...පේන්න බැහැ ...🤭🤭

    • @malikakusumsiri8515
      @malikakusumsiri8515 8 หลายเดือนก่อน +1

      මමත් නළුවට කැමති ...ඒත් ඒ චරිතය අප්පිරියයි ....

    • @VimeshikaSadaruwani
      @VimeshikaSadaruwani 8 หลายเดือนก่อน +1

      මටත් අපිරියායි 🤮🤮🤮

    • @chithrawijesinghe8091
      @chithrawijesinghe8091 8 หลายเดือนก่อน +1

      Appiriya වේලා මුළු kathawama

  • @achilarashma
    @achilarashma 8 หลายเดือนก่อน +43

    නිත්‍යා ආදරේ සහස්ට,අර කොල්ල නිකන් පබයෙක් වගෙ..

  • @ChenithaBimsath-bg4ho
    @ChenithaBimsath-bg4ho 8 หลายเดือนก่อน +15

    නිත්‍යා කියන්නෙ වෙලාවකට ජිවිතේ කියාදෙන පොතක්....❤️❤️❤️❤️.

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 8 หลายเดือนก่อน +33

    මේ කතාවෙ ඔක්කොටොම වැඩිය නිත්‍ය ලස්සනයි.සරල චාම් කෙල්ලක්.

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 8 หลายเดือนก่อน +134

    නාරදගෙ අම්මා/ නිත්‍යාගේ නැන්දාම්මා වගේ ඉන්න අය මේ කතාව බලල හරි හැදුනොත් හොදයි.❤

    • @kutkur2518
      @kutkur2518 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඒ වගේ නැන්දම්මලාට හොද ආදර්ශයක්

    • @nishannishagee9785
      @nishannishagee9785 8 หลายเดือนก่อน +2

      ඒ වගේ අය හැදෙන්න නම් නිත්‍යගෙ නැන්දම්මට හොඳ පාඩමක් උගන්නලා පෙන්නන්න ඕනෙ කතාවෙත්

    • @pamo89108
      @pamo89108 8 หลายเดือนก่อน +1

      Hitatanam wedei.eat jeewitheta hedenne ne ......

    • @Dinu1532
      @Dinu1532 8 หลายเดือนก่อน

      ඒ වගේ ගෑනූට මේවා බලන්න වෙලාවක් නෑ නැන්දම්මලාට ව්ඩා නැන්දම්ම්ගේ අම්මා තමයී නැන්දම්ම කම අරන් පිට ගෑනුන්ට හරීයට අපහස කරන්නේ මොන තරම් කාලකන්නී හැගීමක්ද කියලා දැනෙන්වා ශික් පෙර පව්ද මන්ද මට 😒

  • @ThusithaRanganath
    @ThusithaRanganath 8 หลายเดือนก่อน +7

    දුර දිහ නොබලා කරපු වැරදිවලට අද එ අම්මා ව්දින දුක ජානුගෙ අම්ම කරපු වරදි හම මනුෂ්‍යක් ටම මෙවා හොද පාඩම් 🥲

  • @tmnalani8066
    @tmnalani8066 8 หลายเดือนก่อน +44

    නාරදගෙ අම්මයි,නංගියි ,සේකරයි තුන්දෙනාගෙ කොටස් skip කරාම බලන්න දෙයක් නෑනෙ .

    • @kanchalanajani
      @kanchalanajani 8 หลายเดือนก่อน +1

      ඔව් අනේ..ඇත්තමයි

  • @dilminisanjulapergnatayata8241
    @dilminisanjulapergnatayata8241 8 หลายเดือนก่อน +29

    Niththiya ලස්සනයි godak .

  • @nayomikanchana7087
    @nayomikanchana7087 8 หลายเดือนก่อน +32

    නාරදයගෙ අම්මා පලයන්කෝ ගෙදර 😂

  • @kingvkTK12
    @kingvkTK12 8 หลายเดือนก่อน +71

    නෝරා ලස්සනයි😍❤️

  • @samanthipereira7329
    @samanthipereira7329 8 หลายเดือนก่อน +22

    මේ කතාව TV එකෙන් බලන අය ගැන පුදුම කනගාටුවක් දැනෙනවා අපිට නම් විනාඩි 2 යි.

  • @usernirosha
    @usernirosha 8 หลายเดือนก่อน +137

    ජානු වතුරට වැටිලා සහස් තමා කෘතිම ස්වසනය දෙන්නෙ .බදාගන නැහෙන සීන් එකක් තියෙනවා .අපේ පැතුම් සුන්.මුස්පේන්තු ජානු තමයි සහස්ගෙ එල්ලන්නෙ😅😅😅

    • @kushi784
      @kushi784 8 หลายเดือนก่อน +51

      සහස් ලැජ්ජ නැති මිනිහෙක්.තමන්ගෙ අම්මා ට ආදරේ නම් ජානු කර ගහන්නෑ

    • @usernirosha
      @usernirosha 8 หลายเดือนก่อน +20

      ​@@kushi784ටික් ටොක් එකේ වීඩියෝ එකක් තියෙනව.හසුන්ට ඕන සහස්ගෙ කරේ ජානුම එල්ලන්න 😒

    • @Zoniray29
      @Zoniray29 8 หลายเดือนก่อน +25

      ඔව් අප්පා වැඩක් නැ වගෙ බලලා .. මීට වඩා හොදයි සහසුයි නෝරායි සෙට් උනොත් කතාව පස්සේ ඇවිත් බලනවා

    • @DhanushikaPriyadarshani-fe6yk
      @DhanushikaPriyadarshani-fe6yk 8 หลายเดือนก่อน +25

      මාත් දැක්කා....එහෙම උනොත් නම් වැඩක් නෑ .සහස් අම්මාටයි නන්ගිටයි ආදරෙයි නම් ආය ජානු සෙට් කරගන්න එකක් නෑ ...ජානුත් අල්පොන්සොට ආදරෙයි කිව්වනෙ.ආය සහස්ගෙ ඇගේ එල්ලෙන්න හැදුවට

    • @nirushadilshani8983
      @nirushadilshani8983 8 หลายเดือนก่อน +9

      සේකරගෙ මගුල්නේ කතාවෙන් බාගයක්ම තියෙන්නේ.බලන්න හිතෙන්නෙත් නෑ.දැන් පොලිසියට වෙච්ච දේකුත් නෑ😅😅😅😅

  • @harshipriyangi3057
    @harshipriyangi3057 8 หลายเดือนก่อน +15

    ජානූ ගෙ ඇදුම් සංවර උනා නම් ගොඩක් ලස්සනයි 💗

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 8 หลายเดือนก่อน +73

    ආදරේ නෑ කිය කිය
    තව තවත් ආදරේ වැඩිපුරම දෙන අය,,
    ආයෙත් නම් එපාමයි කිය කිය
    එක හිතක් මත්තෙම නැහෙන අය,,
    ර.ණ්ඩු කර කර හරි
    බැඳීම් පරිස්සම් කරගන්න හදන අය,,
    ඒ තමයි
    වැඩියෙන්ම ආදරේ කරන අය!🥺♥️🖇️

  • @lakshanfernando5991
    @lakshanfernando5991 8 หลายเดือนก่อน +22

    මේ ලොකේ හැමොම තමන්ට ආදරේ කරන කෙනට ආදරේ කරනම් 🙂 මර ලස්සන වෙන්න තිබ්බා ♥️

  • @kushi784
    @kushi784 8 หลายเดือนก่อน +30

    නිත්‍යා ඕනෑවට වඩා වැඩි..නිත්‍යා ඔහොම හැසිරෙන්න හැසිරෙන්න නැන්දම්මා ගෑනී පොවපු විස ඇත්ත ක් වෙලා..නාරද තව සැක කරන එක වෙන්නෙ

    • @raviravindra889
      @raviravindra889 8 หลายเดือนก่อน +2

      Ara ahinsaka miniha ellila marei koi wele hari.

    • @kushi784
      @kushi784 8 หลายเดือนก่อน

      ​@@raviravindra889ඔවු

  • @latawickrama1232
    @latawickrama1232 8 หลายเดือนก่อน +34

    මේකිනම් නැන්දම්මා කෙනෙක් නෙමෙයි මල යක්ෂනියක්

  • @kaddd5541
    @kaddd5541 8 หลายเดือนก่อน +38

    දවස් ගානක් මිනිහෙක් ගේ ඇතුලෙ ගෙදර මිනිස්සු දන්නැ හරිම අතාත්ත්විකයි

    • @raviravindra889
      @raviravindra889 8 หลายเดือนก่อน +1

      Ge neme kaamare.Me gaani adum maaru karanne uge issaraha ne😅

  • @_rehansath8351
    @_rehansath8351 8 หลายเดือนก่อน +37

    මේ කතාවෙ නිත්‍යා තරම් මෝඩ ගෑනියෙක් මං ජීවිතේ ට දැකලා නෑ😂😂😂

    • @prasangikaherath5147
      @prasangikaherath5147 8 หลายเดือนก่อน +2

      අනේද කියන්නේ ඕකට කියන්නේ අහිංසකකම නෙමේ හද්දා මෝඩකම. ඔලුවට අත හෝදනවා එයා බලන් ඉන්නවා. නාට්‍ය චරිතයක් උනත් මෙච්චර මෝඩ කරන්න හොද නෑ.

  • @kumarisitha5161
    @kumarisitha5161 8 หลายเดือนก่อน +31

    ඇත්තට ගෑනු හොරමිනිස්සු එක්ක ගියාම සිද්දවෙන දේවල් පේනව නේද.මේව ගෑනුන්ට හොද පාඩම්.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 หลายเดือนก่อน +53

    විශ්වාස කරන්න්,
    මිනිස්සු රිද්දපු හිත්' සොබාදහම විසින්
    හරි ලස්සනට සුවපත් කරනවා ! 🌱🎽❤

    • @ravindraherath8352
      @ravindraherath8352 8 หลายเดือนก่อน +2

      ආ...කාලෙකින් මේ කතාව මතක් උනා නේ😂

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 8 หลายเดือนก่อน

      @@ravindraherath8352 😂

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 8 หลายเดือนก่อน

      Ou viswase vitharai oni

    • @ruwanseram2035
      @ruwanseram2035 8 หลายเดือนก่อน

      MN HITHUWE OYAA MARILA KIYALA

    • @NilukaPriyadarshaniMaharalage
      @NilukaPriyadarshaniMaharalage 8 หลายเดือนก่อน +1

      රියල් පැතුමා..ආයේ ආවද..අම්මෝ ඉතිං ..නැතුව පාලුවේ හිටියේ.😂😂

  • @renukagunawardana8335
    @renukagunawardana8335 8 หลายเดือนก่อน +13

    නෙත් එයාට හොඳට දැනෙනවා සහ කරදරේගේ වැටෙන්න යනකොට ඒක තමා ආදරේ හිත එකට ජීවත් වෙන්න බැරි උනත් ආදරේ ආදරේම❤❤❤

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 8 หลายเดือนก่อน +62

    විශ්වාස කරන්න;
    මිනිස්සු රිද්දපු හිත්' සොබාදහම විසින්
    හරි ලස්සනට සුවපත් කරනවා ! 🌱🫂♥️

    • @KumarKumar-pm6uc
      @KumarKumar-pm6uc 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @kutkur2518
      @kutkur2518 8 หลายเดือนก่อน

      එහෙම වෙන්නම ඕනී

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน

      හිත් රිද්දපු මිනිස්සුන්ට සොබාදහම දඩුවම් කරනවා .

    • @CHIKIVI
      @CHIKIVI 8 หลายเดือนก่อน

      😁

  • @SuduPutha-c8o
    @SuduPutha-c8o 8 หลายเดือนก่อน +38

    නිත්‍යගෙ නැන්දම්මාගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනව ඒත් ඒවගේ චරිත නිසා නැන්දම්මල එපා වෙනව අනික කතාවත් එපා වෙනව

    • @Sadewmenuka
      @Sadewmenuka 8 หลายเดือนก่อน

      😂

  • @Siswow2002
    @Siswow2002 8 หลายเดือนก่อน +15

    හේතුවක් දන් නෑ ජානුව පේන්න බෑනෙ👍

    • @rohithahettiarachchige6028
      @rohithahettiarachchige6028 8 หลายเดือนก่อน

      ටෙලි නාට්ටයක්‌ බන් ජානුට‍ දීලා තියෙන පිටපතක් 😂

    • @Jiluka-x1j
      @Jiluka-x1j 8 หลายเดือนก่อน

      Sirawatama ai danna asama nathi charithayak

  • @d.d.w.2464
    @d.d.w.2464 8 หลายเดือนก่อน +22

    ජානුට අන්දන ඇදුම් එයාට ගැලපෙන්නේ නැහැ.. ඒකෙන් වෙන්නෙ ඒ චරිතෙ මිනිස්සුන්ට තවත් එපා වෙන එක.. කොට වුනත් කමක් නෑ, මීට වඩා ලස්සන ඇදුම් අන්දන්න තිබුනා

    • @nimsaradinith8514
      @nimsaradinith8514 8 หลายเดือนก่อน +1

      සහතිකයි

    • @PrathibaSarojani-ts4dn
      @PrathibaSarojani-ts4dn 8 หลายเดือนก่อน +1

      ඔවු අනේ

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +2

      දැනටමත් ජානු කියන නාට්‍ය ත් එපා වෙලා

    • @dilrukshisd232
      @dilrukshisd232 8 หลายเดือนก่อน

      Aththa janunam appiriyai

  • @warshasenadi4744
    @warshasenadi4744 8 หลายเดือนก่อน +6

    මේ කතාව ඇදි ඇදී යන විදියට දැන් එපාම වෙනවා. Last episode විතරක් බලන්න plan කරන් ඉන්න අය තවත් ඉන්නවාද ? 😅

  • @sethninayomi2487
    @sethninayomi2487 8 หลายเดือนก่อน +18

    නිත්‍යගෙ නැන්දම්මා මගෙ වෙන්න නැන්දම්මා වගේමයි.කලු සුදු හොයන්නෙ😂.

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 8 หลายเดือนก่อน +28

    අල්පොන්සු කොච්චර හොද ද ජානුටත් කොච්චර ආදරෙයි ද ජානුගෙ අම්මා ටත් කොච්චර ආදරෙ ද

  • @shanikadilrukshi776
    @shanikadilrukshi776 8 หลายเดือนก่อน +11

    කතාව ලස්සනට තිබුනා. දැන් තේරුමක් නැතුව වෙන පැත්තකට ගලාගෙන යන්න හදනවා...

  • @usernirosha
    @usernirosha 8 หลายเดือนก่อน +83

    මේ කතාව අවසානෙත් සචින් මල්ලි බලුවෙන සීන් එකක් තියෙන්නේ 😢

    • @chamaradananjaya3404
      @chamaradananjaya3404 8 หลายเดือนก่อน +1

      😂

    • @SasunKalhara-e3g
      @SasunKalhara-e3g 8 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😅

    • @raviravindra889
      @raviravindra889 8 หลายเดือนก่อน +3

      Oka ennema balu scene walata

    • @Nimfa-fancy
      @Nimfa-fancy 8 หลายเดือนก่อน +4

      සීරියස් බලූ වෙලා දැනටත්😂

    • @ApsaraDilini-s10
      @ApsaraDilini-s10 8 หลายเดือนก่อน

      හ්ම් ඒ වගේ තමයි

  • @ddmpraveen3167
    @ddmpraveen3167 8 หลายเดือนก่อน +54

    නරදට ඇත්තටම නිත්‍යාව එපා වෙන්නෙ නැති එක පුදුමයි 😂🤮

    • @sammikarajapaksha2676
      @sammikarajapaksha2676 8 หลายเดือนก่อน +3

      ඔව් නිත්තයා සහස්ට තාමත් කැමතියි එයා එකයි ජානුයි සහසුයි එකතු වෙයි කියලා බය..නිත්තයව නාරද දාලා ගියොත් එයා හිතන්නේ සහස්ව ආයේ එයාගේ කර ගන්න.

    • @ddmpraveen3167
      @ddmpraveen3167 8 หลายเดือนก่อน

      @@sammikarajapaksha2676 😪

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 หลายเดือนก่อน +56

    කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බලන නැති පට්ටයි😂❤

    • @ravindraherath8352
      @ravindraherath8352 8 หลายเดือนก่อน

      පට්ටයි

    • @ruwanseram2035
      @ruwanseram2035 8 หลายเดือนก่อน

      මන් හිතුවෙ ඔයා මැරිල කියල

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน

      ​@@ruwanseram2035😁😁👍

  • @sampathbandara6733
    @sampathbandara6733 8 หลายเดือนก่อน +13

    දැන් මේ කතාව අප්පිරියා වීගෙන එන්නේ කතාව ලියන එකා ගංජා ගහලා ලියන්නේ විකාරයක් වෙලා හැමිනෙනවා

  • @Zoniray29
    @Zoniray29 8 หลายเดือนก่อน +27

    කොච්ව්ර් බැලුවත් වැඩක් නැ tik tok තියනවා සහස් ජානූ වතුරේ ගිලිලා මැරෙන්න ගිහිම් බේරගෙන ආදරෙන් බදාගෙන ඉන්නවා.. 😂😂 මේ මගුලෙ අන්තිමට කොච්චර අතාත්ත්වික උනත් ජානු සහස් සෙට් වෙනවා..

    • @usernirosha
      @usernirosha 8 หลายเดือนก่อน +12

      අපෝ මටත් අප්පිරියා හිතුනා සහස්ව😢

    • @HSty-vj5gy
      @HSty-vj5gy 8 หลายเดือนก่อน +2

      මන් හිතන්නෙ ඒක ජානුගෙ act එකක්. ඒකෙන් පස්සෙ තමා සහස්ට ජානුව එපා වෙන්නෙ

    • @Aanyaperer
      @Aanyaperer 8 หลายเดือนก่อน +1

      ​@@HSty-vj5gy කොහොමද බලන්නෙ කියන්නකො අනේ

    • @Aanyaperer
      @Aanyaperer 8 หลายเดือนก่อน

      ඒ ලින්ක් එක නැද්ද

    • @sandu.7899
      @sandu.7899 8 หลายเดือนก่อน

      😂😂

  • @dinulankangani2502
    @dinulankangani2502 8 หลายเดือนก่อน +7

    දැන් ඉතින් ඉස්සරහට සහස්ලග ගමේ ගිහින් ජානු ගගක ගිලෙන්න යද්දි සහස් ජානුව බේරගෙන ඇවිත් නෝරා ඉස්සරහා ජානුට #### 🗣 දෙනවත් බලන්නත් ඕනිනෙ😢💔 නෝරා කියන චරිතේ මාරම පව්

  • @cricketwithsajee779
    @cricketwithsajee779 8 หลายเดือนก่อน +7

    නාරද එක්ක නැති කොමලේ පුංචි මහත්තයා එක්ක 😂

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 8 หลายเดือนก่อน +12

    නුබේ බැල්මක් ගානේ සැනසුන හිතේ සුසුමන් ඇවිලිලා...
    අනාරාදික කදුලු අහුරක
    අපේ මතකය බොද වෙලා..
    කොහේ හෝ නුබ ඉන්න තැනකට
    එන්න හැකිනම් ඉගිලිලා...
    මේ කදුලු මේ හැටිම බරදැයි
    අහයි නුබ තුරුල්ලට වෙලා..💔💔

  • @user-N_E_T_H_U_G_A_M_A_G_E
    @user-N_E_T_H_U_G_A_M_A_G_E 8 หลายเดือนก่อน +15

    ඇයි අනේ ජානුටම කවුරුත් බනින්නේ.

    • @sandu.7899
      @sandu.7899 8 หลายเดือนก่อน +1

      මෙක අයට පිස්සු 😂 😂😂😂😂

  • @pragee_Nawo
    @pragee_Nawo 8 หลายเดือนก่อน +19

    තමන්ගෙ දුව ගැන හිතනවා වගේ ලේලිලා ගැන හිතන්නෙ නෑ.

    • @anushasubhashani9984
      @anushasubhashani9984 8 หลายเดือนก่อน

      ඒක්නේ ඇත්තටම වෙන්නේ..

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 8 หลายเดือนก่อน +43

    කාට කාටත් අප්පිරියාවෙද්දි ජානුගේ ගවුමුත් කොට වෙනවා...😅

    • @Jiluka-x1j
      @Jiluka-x1j 8 หลายเดือนก่อน +1

      Mokiyakda manda heluwa penna gattha gamanmai inne

    • @thilanganiejayaweera7847
      @thilanganiejayaweera7847 8 หลายเดือนก่อน

      @@Jiluka-x1j ara Dinithi vage..😀

  • @ameerahimansi6041
    @ameerahimansi6041 8 หลายเดือนก่อน +5

    සෙත් මොකටද අල්පොන්සොට ලොකේෂන් ශෙයාර් කරන්නෙ.ජානුට ගමට යන පාරත් අමතක වෙලාද

  • @kushi784
    @kushi784 8 หลายเดือนก่อน +15

    නාරද ගේ අම්මා වචනේ පරිසමාප්තියෙන්ම ගොන්ම ගෑනොයෙක..මම උනානම් එක්කෝ නැන්දම්මා ,නැත්නම් මම.මම නම් ගෙදරින් යනවා.මනුස්සයා ට තීරනයක් ගන්න කියලා.මගේ මාමන්ඩි තමා මට ඔහොම හරස් උනේ..මට මාගෙ අතීතේ මතක් වෙනවා.නිත්‍යා ගෙ නැන්දම්මා දැක්කහම.මගෙ හස්බන්ඩ් ගත්තේ හොඳම තීරනේ..එයා මාත් එක්ක ආවා..

    • @erandikanchana2772
      @erandikanchana2772 8 หลายเดือนก่อน +2

      මටත් මාමණ්ඩි පුදුම වදයක් දුන්නේ. මම අන්තිමේ එයාගෙ පුතාව එයාට දීලා මාස පහෙන් ඒ පවුලෙන් ඩිවෝස් වෙලාම අයින් වුණා. වන්දිත් එපා කියලා මම අයින් වෙලා ඒ කාටවත් වෛර නොකර මගේ පාඩුවෙ ඉන්න එක මට සැනසීමක්. කිසිම ගැහැණියකට හමුවෙන්න හොද නෑ කොන්ද පණ ඇතුව තමන්ගෙ ජීවිතේ ස්වාධීන තීරණ ගන්න බැරි පිරිමියෙක්. පිරිමි කවුරුවත් තමන්ට ස්වාධීන වෙන්න බැරි තාක්කල් තව ජීවිතයක සංසාරෙම අපායට ඇදලා දාන්නත් එපා. කාටවත්ම ජීවිතේ මට දැනුන දුක දැනෙන්න එපා..😢

    • @kushi784
      @kushi784 8 หลายเดือนก่อน

      ​@@erandikanchana2772අනේ දුකයි කෙල්ල ඔයා ගැන.මගෙත් මාමන්ඩි .කුස්සියේ වැඩ වලට පවා අත දැම්මා .මම කෑවත් වැරැදි .මහත්තයා මට ඇදුම් අරන් දුන්නත් වැරදි..ට්‍ර්ප් එකක්ගියත් වැරැදි .ලැබෙන කෙනා සාධාරණ ව හිතනවා නම් කොච්චර හොඳ ද.අපි පෙර සන්සාරේ කරපු පවු නිසා.අපිට එහෙම අය ලැබෙන්නෙ.ඔයට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන කෙල්ලේ.බුදුසරණයි

    • @sandu.7899
      @sandu.7899 8 หลายเดือนก่อน

      ​@@erandikanchana2772ඔයාට හොඳ කෙනෙක් හම්බෙයි මැනික❤❤❤

  • @Misslily-h2c
    @Misslily-h2c 8 หลายเดือนก่อน +34

    කිසිම රසවින්දනයක් නැති මානසික ලෙඩෙක්ද කොහෙද දැන් මේ කතාව ලිය්න්නෙ😂

    • @achiniobeysekara3436
      @achiniobeysekara3436 8 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නැ ගෝත රචකයො කිය⁣ාගත්ත එකෙක් වෙන්නැති 😝😝

    • @Nimfa-fancy
      @Nimfa-fancy 8 หลายเดือนก่อน +2

      ගෑනියෙක් නේද ලියන්නෙ 😂

  • @GAMINGTEDIYA-y3v
    @GAMINGTEDIYA-y3v 8 หลายเดือนก่อน +5

    සොප්පෙ සොප්පෙ බඩගිනියි කෝ මේ සොප්පෙ😂😂😂

  • @upulbandara
    @upulbandara 8 หลายเดือนก่อน +20

    සහස්ට ගේමක් නැතුව නිතයාව හොර අඹු කමට ගන්න පුළුවන්. ඒ තරම් ආසාවෙන් ඉන්නේ ඒකි.

    • @sammikarajapaksha2676
      @sammikarajapaksha2676 8 หลายเดือนก่อน

      ඔව් එකනම් ඇත්ත නිත්‍ය සහස්ගේ පස්සෙන්මයි මිනිහට් වඩා සහස් ලොකු කරන්

    • @sandu.7899
      @sandu.7899 8 หลายเดือนก่อน

      ආ ආ😂

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน

      නිත්‍යා ( nithyaa)

  • @Kavindudilshan-g8w
    @Kavindudilshan-g8w 8 หลายเดือนก่อน +17

    ලගින් හිටපු මිනිස්සු දුරස් වෙද්දි දැනෙන්නේ මාරම දුකක්තමා

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx 8 หลายเดือนก่อน +5

    සහස්ට ගැලපෙන්නේ ජානුවත් නෝරවත් නෙමෙයි නිත්‍යා ....

  • @ZaraThilini200
    @ZaraThilini200 8 หลายเดือนก่อน +18

    නිත්‍යාගේ නැන්දම්මා නම් ගූ ගොඩක්😂

  • @kkmixsong3026
    @kkmixsong3026 8 หลายเดือนก่อน +15

    රෙකගෙ රගපෑම අති විශිෂ්ටයි

  • @naveennavodya774
    @naveennavodya774 8 หลายเดือนก่อน +10

    සමරක්කොඩි බොස් අද ඇත්තටම ලස්සනයි ❤

  • @Amasha-h2n
    @Amasha-h2n 8 หลายเดือนก่อน +5

    මේ සේකරයයි ජානුගෙ අම්මයි අයින් කරපන් බන් රෙද්ද එපාවෙනව කතාවත් එක්ක😑

  • @CHIKIVI
    @CHIKIVI 8 หลายเดือนก่อน +5

    nithyai,sahas ❤ ekathuwei e adare ❤❤❤❤❤❤

  • @mwasana6081
    @mwasana6081 8 หลายเดือนก่อน +20

    ජානුගෙ අම්ම ඉස්සරත් ඔහොම වෙන්නැති සේකරයව ගේ අස්සෙ දාගෙන හිටියෙ.😂😂😂

  • @kanchalanajani
    @kanchalanajani 8 หลายเดือนก่อน +8

    මේ ඔක්කොම සහස් ව බැන්ඳනම් ඉවරයි 🤣

  • @Summertimevibezs
    @Summertimevibezs 8 หลายเดือนก่อน +12

    ජානුගෙ appearance එකට බනින්න එපා. එයාගෙ ඇඳුම් බලන්න බැරි කෙනෙක් ඉන්නවනම් නොබලා ඉන්න. ඕව ඔයාලට magic ද? 🤷‍♀️

  • @ShanuRansara
    @ShanuRansara 8 หลายเดือนก่อน +5

    නිත්‍යගෙ හිනාව හරි ලස්සනයි ❤

  • @pradeepakumari4328
    @pradeepakumari4328 8 หลายเดือนก่อน +8

    අම්මෝ නිත්‍යගෙ තියන මුකුලුව සහස් එක්ක ඉද්දි🙄🙄🙄

  • @sujeewagamage4839
    @sujeewagamage4839 8 หลายเดือนก่อน +11

    නාරදගෙ අම්මයි නංගියි සේකරයි මටනම් පේන්න බෑ😊😊😊

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 8 หลายเดือนก่อน +10

    අපේ නැන්දම්මාගෙ කපාපු පලුව....අනේ වාසනාවන් මෙහෙම නැන්දම්මලා😅

  • @nishannishagee9785
    @nishannishagee9785 8 หลายเดือนก่อน +5

    නාරදගෙ අම්මට හොඳ දෙකක් කියන්න පුලුවන් එකම කෙනා ශාක්‍යා😂

  • @Madhu3732
    @Madhu3732 8 หลายเดือนก่อน +2

    එතකොට කව්ද දැන් මිනීමරුවා... මේ කතාවේ 🤧 එයා හොයන්න ගිය දුරක්... නේද කතාව 😒

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 8 หลายเดือนก่อน +5

    සහස්ගෙ අලුත් පෙනුම හොදයි කිය්න අය කො ❤️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน +1

    ජානූ දැන් දැන්.රබර් වගේ ඇදෙනවා මදිවට.බොළද වේ...ගෙන එනවා.(අපරාදේ ලස්සන කතාවක්?)

  • @pradeepin7661
    @pradeepin7661 8 หลายเดือนก่อน +8

    නිත්‍යාත් මරැ ගැනි නේද අනියමි සමිබන්ධයකට නියමට කතාව ලියනවා

  • @travelwithfamily291
    @travelwithfamily291 8 หลายเดือนก่อน +5

    පීටර් කියලා කෙනෙක් හිටියා කියලා මතක් කරවන්නකො කතාව ලියන කෙනාට 😂💔 මුල් එපි ටිකවත් බලන්න කියාම් ලියන එකාට මොනාද මේ පෙන්නන්නෙ 😑

  • @Chamikuwet
    @Chamikuwet 8 หลายเดือนก่อน +2

    කතාව එපා වෙනවා ජානුගෙ ඇදුම් දැක්කාම...ඇදුම් ගැන හිතුවනම් හරි නේද 😊

  • @Sanda11112
    @Sanda11112 8 หลายเดือนก่อน +1

    මේ ලගදී සෝමරත්න දිසානායක මහත්මයගේ යූ ටියුබ් නාලිකාවෙන් ඉටි පහන් නාට්‍යය නැවත බලන්න අවස්ථාව ලැබුනා,කොටස් 8 යි,එක විනාඩියක්වත් ස්කිප් නොකර බැලුවා,ඒ තරම්.ලස්සනයි ,දැන් මේ ඩ්‍රාමා වල අපිට ගොඩක් ම තියෙන්නේ ස්කිප් කරන්න ,මුලදී ආසාවෙන් බලන්න ගත්තට දැන් එපාම වෙලා,අනවශ්‍ය දිග්ගැස්සීම් නිසා,අනේ අපේ ටෙලි නාට්‍යය කලාව

  • @supunchamini4998
    @supunchamini4998 8 หลายเดือนก่อน +1

    සචින් හරිම දක්ශ කෙනෙක් ඒත් ඒ නලුවගෙන් එකෙක්වත් හරි වැඩක් ගන්නේ නෑ චරිත හම්බෙන ඔක්කොම අවුල්

  • @hansiruwanmali
    @hansiruwanmali 8 หลายเดือนก่อน +2

    නිත්‍යා කැමති වුණාට, අපි නම් කැමති නෑ නිත්‍යාලාගේ ගෙදර නාරදලාගේ අම්මයි නංගි ඉන්නවට.😁😠

  • @ErandiAmarasingha-bw7ll
    @ErandiAmarasingha-bw7ll 8 หลายเดือนก่อน +8

    වැඩක් නෑ සහස්. අන්තිමට වෙන්නේ අල්පොන්සු කාපු ඇටි කෙහෙල් ගෙඩිය කර ගහන්න වෙන එක

  • @DiliniMadushani-zb8ey
    @DiliniMadushani-zb8ey 8 หลายเดือนก่อน +14

    Anee නිත්‍යායි සහාස් එකතු වෙනවානම්...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 หลายเดือนก่อน +8

    කොච්චර ඉගෙන ගත්තත්
    සමාජ දැනුම ,
    මිනිස්සු අඳුර ගන්න විදිහ
    ගැන අවබෝධයක් නැත්නම්
    මිනිස්සු රැවටෙනවා.

  • @bashi-fh1vr
    @bashi-fh1vr 8 หลายเดือนก่อน +1

    නාරදගේ අම්මා මගේ නැන්දම්මා වගේමයි..නෙදකින් කතාවට හරි මෙහෙම ගෑනු

  • @no-vi7oz
    @no-vi7oz 8 หลายเดือนก่อน +8

    මෙ කතාවෙ ඉන්න හොදම ජරාගැනි නිත්‍යා

  • @Madhu3732
    @Madhu3732 8 หลายเดือนก่อน +1

    ඕනම දෙයක්, දරාගන්න.. ඉවසන්න පුලුවන් කාලයක් තියෙනවා... ජානු ට හමු උණු නැන්දම්මා රත්තරං ඒ අතින් ❤❤😢

  • @ManjulaNuwanmanjula-bq9cv
    @ManjulaNuwanmanjula-bq9cv 8 หลายเดือนก่อน +1

    සහස් ජනුව බේරගන්න සීන් එක බලන්න අසාවෙන් ඉන්නේ මම විතරද. මාර රොමැන්ටික් වෙව් ඒ episode එක නම් 😀😀

  • @Savindi_Gamage
    @Savindi_Gamage 8 หลายเดือนก่อน

    Tv එකත් කැඩිලා යුටියුබ් එකෙත් තිබ්බෙ නැති උනාම එපා උනා thank you අයෙ දැම්මට ❤️

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 8 หลายเดือนก่อน +8

    12:43 යකෝ මේකි ජංගිය පිටින් ගියා නම් හරි.

  • @ShriyaMaa
    @ShriyaMaa 8 หลายเดือนก่อน +5

    සේකර තාත්තා කියලා දැනගත්ත දවසට ජානු සේකරවත් ආරක්ෂා කරනවා ෂුවර් එකටම. ඒ තරම් මෝඩ චරිත දාලා හදපු කතාවක් මේක.😅😅