පදාර්ථයේ වායු අවස්ථාව සම්පූර්ණයෙන්ම | Zero to Hero | S2A Chemistry | Ep.01
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මෙම වීඩීයෝ මාලාව හරහා පදාර්ථයේ වායු අවස්ථාව සම්පූර්ණයෙන්ම නිවැරදිව ඉගෙන ගැනීමව අවස්ථාව හිමි වේ.
සම්පූර්ණ පාඩම කොටස් හතරකින් සම්න්විත වේ.
2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න..
t.me/+eDNu8I54...
එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු..
Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට,
S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට
t.me/+7VZLdlrI...
ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv
බුදුන් දකින්නට පිං මදි වෙන්නැති එ්කයි තවමත් සංසාරේ ! 💗💗💗
ගොඩාක් පිං 💗💗💗💗
THANK YOU💗💗💗
THANK YOU💗💗💗
THANK YOU💗💗💗
LIFE 👊👊👊
අය්යව දකින්නත් ආසය් යූටියුබ් එකේ අය්යා සුපිරියට උගන්නවා. ඒවා නියමෙට අපිට තේරෙනවා.විද්‍යුත් රසායනය පාඩම සම්පූර්ණයෙන් ගොඩ දැම්මේ අය්යා හින්දා .අනේ ගොඩක් පින් අය්යාට.
අය්යාගේ ඉගෙනීමේ වැඩත් සේරම සාර්ථක වෙන්න ඔනේ.
Thank you ayya.
Aneh thank youu🥺♥️
Thanks අයියේ . ගාණක් දැක්කම බය නොවී Plan කරන විදිය කියාදුන්න ඔයා. බොහොම ස්තූති
ගොඩක් පින් අයියේ ඔයාට අපි වෙනුවෙන් කරන මේ හැමදේටම 💞 කියලා දෙන හැමදේම හොදට තේරුන් ගන්න පුලුවන් ..... කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ ක්ලාස් ගියාට වඩා ගොඩක් හොදට මේ වීඩියෝ බැලුවම තේරුන් ගන්න පුලුවන් 🥰🤩
ජය වේවා ඔයාටත්..♥️
Aiye oyage bandhana video tika godak prayojanawath una..mekath e wagema wei kiyala whishwasai..(apita term test laga nisa)
Goda daagamu meekath❤️
අනේ සර් නම් නියමයි සර් හොදට කියලා දෙනවා ❤️
මේකේ ඉතුරු ටිකත් දාමුකෝ අය්යේ... මේක පට්ට...❤🔥
Kwdwth wrdinda epa . goddkk pin sir❤😊 sirge hem deykm hithnwtath wda srthka wend ona 🎉
සුපිරියටම තේරුනා අයියේ ගොඩක් පිං 🙏🙏
වායු සේරම දාලා නැද්ද. Episode දෙකයිනෙ තියෙන්නේ හතරක් නෑනේ 😥
අයියේ වීඩියෝ දෙකම බැලුවා e deken hodtma me tika theruna..ane ayye ganan hadana tikath dennko 😪😪😪
සුපිරියක් තමයි ඉතින්....👍
aai ithin supiriiii❤
godak pin aiye 🙏me dena sahayogayata digatama me widiyata padam karala denna aiye aiya kiyana de hodata therenawa👍👍
❤️
Thank you sir ❤ sir episode 3,4 thiyed
Thak you ayiye. පුලුවන් නම් අනුමාපන ගනන් හදන හැටියි. ඒවගේ ගානක් හිතන විදිහයි කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් අයියෙ🙏
Aniwaren
14:35- Ideal Gas vs Real Gas
හොදටම තේරුනා .
ane godak pin obathumata🥺🙏puluwan nam me padame ithuru kotas tikath danna....me welawe loku udawwak🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍
Aniwaren denawaa..❤️
meke ithiri tika dalada
නියමයි 👌 සර්...❤
Eke anith episode 2 nh neda
Thnkyouuuuuu aiyaa..❤️🙏
Tnx අය්යේ ගොඩක් වැදගත් වීඩීයෝ එකක් සුපිරියටම තේරුනා...අය්යෙ ඔයාගෙ ක්ලාස් එකකට ජොයින් වෙන්න විදියක් නෑද මට ගොඩක් පැහැදිලී ☺️ මට වායු මගෑරුනා පාඩමම මම් මේකෙම් අල්ලගත්තා basic ටික ❤️ අනේ මට අය්ය කරන ගනන් ටික අරගන්න විදියක් නෑද 🥺
අයියෙ වායු video ඔක්කොම You tube දාලද තියෙන්නෙ
Thank You Soooooooo much Aiyeeeee❤️❤️❤️❤️❤️❤️❤️
Ane sir me karane de marama wadagath mn 2023 batch eken. Danata sirge videos walain marama danumak gathath me karana de nawathanne nathuwa issarahata continue karanna kiyala illanwa Ty sir! (Questions deddi eka puluwnnm kiyawanna)
Mma uparima try krannam..
අනේ අයියේ මේ වගේ රසායනික ගනනයත් දාලා දෙන්නකෝ 23Al කරන්නේ ඒ පාඩම ලෙසටම කෙල වෙලා තියෙන්නේ 😣😣😣😣😣
MATH
Ane thank you sir.hodata theruna.ilaga video ekath ikmanata dennako
Aniwaren
Thank you sir !!!
Ayiye වායු part 3,4 හොයා ගන්න බෑ නෙ
Ayie mm 24 A/L krn kenek mek gdk hodt supiriyt therenw 😊 ayie meke 3,4 videos TH-cam ekt dl ned ek dnnkoo loku uduwk🙁🙏 ethkot anith pdm wge mekth god ynna puluwn 😊😊
Ane ow ayye dannkoo anith dekath 👀🙏🙏
Thank you sir😇
Thank you so much sir.
thank you sir
අනේ නියමය් සර් 🥺 හොදටම තේරුනා..🥰
supiri oya nm
Thank you ayyee😍😍😍✅✨
Ane aiye mn Dan class yannema ne..igenagnnema oyagen oyat godak pin 🙏🙏
අයියේ මේකේ episode 2යිද තියෙන්නේ 🙄🙄
Aiye meke thwa epi kiyak wge thiyenwda? Thawa deyak, api essay prashna 5k karoth eyala mula 4 withark balanawda? Nththm 5ma balala lakunu aduma eka kapanawada?
අයියෙ මේ video දෙක විතරයි ද තියෙන්නෙ ?💫♥️
Thanks ayya♥️
Sir sirage clz ekat sambanda wenna puluwand
Part 2 ඕනේ
අයියා physical class ක රන්නේ කොහෙද
ඇනේ episode 2යිනෙ තියෙන්නෙ අනේ සර්😭
Ane meke kotas dekane thiyenne 😢 ithuruwa nhne
A/L chemistry paper ekata lagu pothak denawa neda.. ane kawuruhari kiyannako
Aiyage 2024 clz join wena widoya podak kiyannako🎉
Thank you sir 🙏
sir පීඩනය කොහොමද ගන්නේ රසදිය මිලිමීටර වලින් දීල තිබ්බොත්
Ayye ituru video 2 danne nadd
Part 3 eka na ne ayye
ane aiye oyata puluwannam witharak inorganic goda daganna kramayak kiyala video ekk upload karannako. mata witharak newe hamotama wadagath wei. example ganak ehema aran. podi video ekak dannako.
( apita inorganic igannuwa kelawei wage mata anith padam hama ekkma puluwan supiriyatama ) god bless you
Maths Physics gemak na inorganic bari hunda nikan aduwak wage . please 🙂😔
අපි ඉස්සරහට try කරමු එකක් ගේන්න..😇
අය්යේ අනිත් videos 2 dala nane
Sir pari purna wayu wala ta skandayak nathi nam chalaka shakthiyak tiyenne komada
N=pv/RT කියන එකට ආයේ ලකුණු දෙන්නේ nhne 😢
2024 clz ekat sambanda wenne komada sir plz reply 😢❤
Aiyye 24 clz ekt joing wenne kohomd kiynnko plz
Sir ithuru tika dannkoo
Aiye anumapana gana video ekak genna puluvnda ?🥺
Lagadima enwa
Part 3 eka naa ne
Ayya anik videos dan ndd..😢
Sir 3,4 videos dannko
Meke anith videos tika nadda
Wade ithin supiriyakma thama channel eka patan gatthu dawase idanma innawa thaththage eken comment karanne 😄❤🔥
සන්තෝසයි..🥹
Sir , gananaya padamath karanna puluwanda
Ep 3 i 4 d dnkoo aiyee pin sidda wenw wayu loku deyk igen gtt
Ayyage class valata join venne kohomadha?
Sirge number eka hoyaganna puluwanda
Ithuru tika dannkoo
Meke ithuru episode tika nadda?
මේකේ දෙවෙනි එක තාම නැද්දෝහ්..... ඒකත් ඕනි වෙලා ඉන්නේ අයියේහ්හ්හ්හ්🎈
Episode 3,4 nadda 😢
Nh ned
2023 Al thiyenne desambar mase d 🤔
ක්ලාස් වලට ජොයින් වෙන්නේ කොහොමද
Aiye electronics gana video ekak karannakoo
Issarahata dennam
Ane aiye 2025 class ekt join venne kohomd
♥♥
Sirge 2025 online clz ekata join venne kohomda
sir ge paper class nadda
Kooo 3,4 video tika... ☹️😭..
Aneee dennkoo ikmnt...
අයියේ ඊලග එකත් එනකල් බලන් ඉන්නේ 😯
Ayye 3rd eka අවුරුද්දක් atheral karoth campus select weddi wena awasi monwad
විශේෂ අවාසියක් නෑ.. අනිත් අයට වඩා පොඩ්ඩක් වයසයි එතකොට..🥲
♥️💪🔥
aiye wayu eke Ep.02 ekath dannkoo plss 🥺
Daanwa
@@pastpapertvikmnt dnnko.
@@pastpapertv මේකෙ 1,2 තියේ ඉතුරුවා නැද්ද සර්
ayye wayu padame videos 2i ne tiyenne
poddk blnn puluvnd
ප්ලීස් 😢
Aiyye padarthaye wayu pdm සම්පූර්ණයෙන් danwd you tube ekt
Ouu😎
@@pastpapertv thanks aiyye...පුළුවන් ikmntam dann.....
@@pastpapertv පදාර්ථයේ වායු 3 4 වීඩියෝස් නෑනෙ සර්
Thanks aiye ❤️
මේකේ 3,4 video දෙක නැද්ද 🙄😞
Ekanee😢
Ep 2 dnndd ??
Inorganic පටන්ගත්තද සර් ..මට join වෙන්න ඕනේ..
Ayye c 1kwage gnna nm krn oni pdm tka kynko.. physical mkuth nethuwa inorganic, organic, gnral, karmantha, electro wln plwn weida... Mcq 20-25 athara inne☹️
එහෙම ඉතින් කියන්න අමාරුයි නේ..🥺
@@pastpapertv ayya nml s wath gnna plwn weida? Mcq 20-25 atra tyenne😭
Ayya kyl dpu yt dpu pdm tka hdata theruna, exam1ta klin inorganic tkath cover krl dnnako ayye, nml level 1ka inna plwn lamai tka goda dala dnko ayya🥺🙏
Meke ithuru videos tiyed
💙
ayye 3,4 video deka dannako
අය්යේ ගණනය පාඩම අය්යගෙන් බලන්න විදිහක් නැද්ද
Class ekata join unaama pluwan
2022 exam ekat klin meka puluwannm iwara krla dennako ayye
Aniwaren denoo
අයියෙ 2023 pepper clz පටන් අරන්ද තියෙන්නෙ
Thaama naa
Aiye 24AL mona padamada dn ynne me venakota
2024ta class ekak naa..
ඒනම් අපිට ක්ලාස් කරන්නෙ නැත්තං අයියගෙ පංතියට join වෙන්නේ කොහොමද.කලින් පාඩම් වල recordings දෙනවද
♥️🥺