දෙන ඕනෑම Organic යාන්ත්‍රණයක් හරියටම අදිමු.. | Organic යාන්ත්‍රණ Basics | Ep.01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ Organic රචනා කොටසේ අනිවාර්‍යයෙන්ම එන ප්‍රශ්නයක් තමා යාන්ත්‍රණයක් අදින්න..
    තවද ව්‍යුහගත රචනා පත්‍රයේ Organic ප්‍රශ්නයේද යාන්ත්‍රණ පිළිඹද ප්‍රශ්නයක් බොහෝ අවස්ථා වල පැමිණේ..
    කනා අදීන්නේ නැතුව හරිම අවබෝධයෙන් තර්කෙන් ඕනෑම යාන්ත්‍රණයක් ඇදගන්න විදිහ මේ වීඩියෝ සීරීස් එකෙන් කියලා දෙනවා..
    එහෙනම් කොලයක් පෑනක් අරං ඇවිල්ලා යාන්ත්‍රණ ටික සුපිරියට ගොඩ දාගමු..
    2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න..
    t.me/+eDNu8I54...
    එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු..
    Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට,
    S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට
    t.me/+7VZLdlrI...
    ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න..
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
    හරියට දැනගමු playlist - www.youtube.co....
    රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
    ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
    අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
    / pastpapertv
    අපගේ නිළ instagram account එක සමග එක්වන්න
    / pastpapertv

ความคิดเห็น • 279

  • @A.L_Shorts_gallery
    @A.L_Shorts_gallery 2 หลายเดือนก่อน +49

    2024 exam කල් ගිය නිසා මේක බලන මම... තව අය සිටීද ..❤👀

  • @sanwariJayasuriya1882
    @sanwariJayasuriya1882 ปีที่แล้ว +17

    මෙච්චර කල් නිකන් කනා ලියල දැම්මෙ මන් මේ ටික..organic පරිවර්තන ටික කලාට මේව ඔක්කොම කවලම් වෙලා තිබ්බෙ.අද තමයි හරියටම පැහැදිලිව ඉගෙන ගත්තෙ..ගොඩක් පින් සර්...🥺❤

  • @Pabaya-u1f
    @Pabaya-u1f 4 หลายเดือนก่อน +28

    මම 2024 A level..මට ඕගනික් මොකුත් බැරුව හිටියෙ..මම සර්ගෙ නෙමේ ක්ලාස් එන්නෙ..සර් දාලා තිබ්බ ඕගනික් වීඩියෝ බලලා තමා ආසාව ආවෙ..පින් සර්❤

    • @myalllifebts
      @myalllifebts 2 หลายเดือนก่อน +1

      @Pabaya-u1f හලෝ මේක හැර තව වීඩියෝ තියේ ද යාන්ත්‍රනය

    • @Pabaya-u1f
      @Pabaya-u1f 2 หลายเดือนก่อน

      @myalllifebts සර්ගෙ චැනල් එකේ playlist වලට ගිහින් බලාම්කො.ඔක්කොම තියනව

    • @niaansanipawani6339
      @niaansanipawani6339 2 หลายเดือนก่อน +1

      Ane maT kiyanna ko organic mokuth beri num eka balala goda dagann puluwand❤

    • @Pabaya-u1f
      @Pabaya-u1f 2 หลายเดือนก่อน

      @@niaansanipawani6339 25ද?..ඔව්..ඔක්කොම වගේ කරගන්න පුලුවන්

    • @niaansanipawani6339
      @niaansanipawani6339 2 หลายเดือนก่อน +1

      @@Pabaya-u1f 19yi meken okkoma pariwarthana goda dagann puluwan nedha (organic prasne Tharinna heduwe mTa eka petalenwa ekayi ahuwe)

  • @roshanirs123
    @roshanirs123 4 หลายเดือนก่อน +8

    ගොඩක් thanks sir මට තේරෙන්නැතුව තිබ්බෙ ඊතලය මොන පැත්තටද කඩන්න ඕනි කියල.ඒක දැන් තේරුනා😍

  • @gamingpro.728
    @gamingpro.728 ปีที่แล้ว +21

    අනේ දුවගෙන ඇවිත් වඳින්න හිතෙනව සර්ට , අනේ ... 🤗 මන් අද පන්ති ගියෙ නෑ, අද උගන්නලා තිබ්බ ටිකමයි මට වෙලාවට සර් උගන්නපු වීඩියෝ එල හම්බවුණා, සර් නම් ශෝක් ... 🙏

    • @DilanNisal-e6i
      @DilanNisal-e6i 5 หลายเดือนก่อน +1

      ithin gihin wedapan
      🤣

  • @OnershaKv
    @OnershaKv 5 หลายเดือนก่อน +7

    මේකනම් සුපිරි සර්. මේ වගේ වෙන කිසිම chemistry ගුරුවරයෙක් මෙච්චර ලේසියට අවබෝධයෙන් මේව ගන්න විදිය කියල නෑ සර්, Thank you so much ❤

    • @pastpapertv
      @pastpapertv  5 หลายเดือนก่อน

      😎💯

  • @eariyawala
    @eariyawala ปีที่แล้ว +9

    ඕර්ගනික් පුලුවන් උනාට අර structured එකෙ අහන ප්‍රතික්‍රියා වර්ග කොහොමද ලියන්නෙ කියල හරිම අව්බෝදයක් තිබ්බෙ නෑ .මේ වගේ ගුරුවරු මුලදිම අපිට හම්බ උනානම් 😢❤ගොඩක් පින් අය්යෙ ❤සුපිරියටම තේරුනා 🎉

  • @sansalagamage6840
    @sansalagamage6840 2 ปีที่แล้ว +7

    සර් සර්ට ගොඩාක් පින්, මේව බැරුව අනික් මුකුත් කරගන්න බැ කියල මට තේරුනා, පොත බලන් හති වැටෙනකන් පාඩම් කරාට මුකුත් ඔලුවට ගිහින් නැ කියල දැන් හොදටම දන්නව මං, මේ විනාඩි විස්ස රත්තරං විනාඩි විස්සක්, ඒ තරම් මට ඒ ටික තේරුනා, සර්ට ගොඩක් පින් සර් ගොඩක්ම පින්

  • @Useru-jh2fv
    @Useru-jh2fv 5 หลายเดือนก่อน +3

    මෙහෙම උගන්වනකොට ඇත්තටම වැඩ කරන්න ආසයි සර්...ගොඩක් පින් සර්ට🥺❤

  • @yashodhadilrukshi1532
    @yashodhadilrukshi1532 ปีที่แล้ว +2

    කොලයක් පෑනක් අරන් එන්න කොල්ලනෙ ..... හරිම සරලයි....සමහරු හෙන අමාරුවෙන් අමාරුයි කිය කිය ඉන්න සයන්ස් ඇති දෙයක් නැ බන් කියලා තේරෙන්නෙ අයියා සර්ගෙ වීඩියෝ නිසා තමයි ...ආදරෙයි ගොඩක් මෙ කරන උදව් වලට..❤❤❤❤😊

  • @1piumi44
    @1piumi44 2 ปีที่แล้ว +33

    අද තමයි මේ කොටස මෙච්චර සරලව,පැහැදිලිව ඉගෙනගත්තෙ😍🤩 අය්යට ගොඩාක් පින්🙏 පුලුවන් නම් ඊලග කොටස් ටිකත් 22exam එකට කලින් ඉක්මනට දාන්නකෝ අය්යෙ ප්ලීස්....

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +8

      ඉක්මනට දෙන්නං..

  • @prabodha09
    @prabodha09 2 หลายเดือนก่อน +1

    අද chemistry organic essay eke යාන්ත්‍රන ටික ගේමක් නැතිව හැදුවෙ අයිය නිසා❤
    Thank you soo much

  • @Vihangi16
    @Vihangi16 2 ปีที่แล้ว +5

    හරිම ආසයි කියලා දෙන විදිය අහන් ඉන්න.හොදට තේරෙනවා.Good Luck sir.🙏❤️

  • @y_kingdom
    @y_kingdom ปีที่แล้ว +2

    සුපිරියට තේරුණා සර් 😇සර්ට ගොඩක් පින් .හරිම ආස හිතෙනවා අහන් ඉන්න .මෙච්චර කාලෙකට තේරිලා තිබුණේ නැති කොටස් ගොඩක් සර්ගේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා.🙏🙏🙏🙏🙏thank you sir💛

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว +2

    අයියනම් දෙවියෙක්..ගොඩාක් පිං..❤🙏

  • @3M_Motivation_
    @3M_Motivation_ 2 ปีที่แล้ว +43

    පුලුවන් නම් මේ ටික ඉක්මනට දාන්න පුලුවන්ද සර්..2022 ලියන අපිට ගොඩක් වටිනව.ඉක්මනට cover කරන් practise වෙන්න පුලුවන් එතකොට.❤️‍🔥😥❤️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +15

      ඉක්මනට දෙන්නං..

    • @ravinduekanayaka2085
      @ravinduekanayaka2085 2 ปีที่แล้ว +5

      ඔව් අයියා මාරම ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන බලපු වීඩියෝ එකක් අනිත් ටිකත් දාන්න පුලුවන් ඉක්මනට ❤❤🥲

  • @Sheha_ns
    @Sheha_ns 4 หลายเดือนก่อน +3

    much love lokka
    Hope to see you in a better place ❤️

  • @sithmipabasara5579
    @sithmipabasara5579 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියේ 🙏❤

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූති අයියේ..... ❤️❤️
    විඩියෝ 1 වෙලාව නොදැනීම ඉවර උනා.. ඒ තරම්ම පහසුවෙන් මේ ටික ඉගෙන ගන්න අයියා නිසා පුලුවන් උනා.. 🙏🙏
    ඔක්කොම වැදගත් දේවල් ටිකත් ලියා ගත්තා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන් හිතේ භයක් නෑ.. ❤️🤗
    ඉතින් ගොඩාරියක් ස්තූති අයියේ 💛

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +1

      සතුටුයි හොදේ..♥️✨

    • @nethuli1199
      @nethuli1199 ปีที่แล้ว

      Ane aiye නාමකරණය video ekak dnnko

  • @RaNdunuSaNdeEpA
    @RaNdunuSaNdeEpA ปีที่แล้ว +2

    Supiri sir.❤

  • @dds544
    @dds544 2 ปีที่แล้ว +5

    මෙච්චර කල් කනා ලීවේ අද තමා තේරුනේ thnks ayiya

  • @vihangasathsara9099
    @vihangasathsara9099 8 หลายเดือนก่อน

    දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා.... ගොඩක් ආසයි සර් එහෙම උගන්නනකොට ඉගෙන ගන්න 🎉 ගොඩක් පින් සර්ට ❤🙏

  • @kavindi2031
    @kavindi2031 ปีที่แล้ว

    අපරාදේ එ ප්‍රශ්නෙට මෙච්චර කල් කල්පනා කරන්නම සෑහෙන්න වෙලාවක් ගියා. Thank you sir❤️

  • @SenariDarshika
    @SenariDarshika 7 หลายเดือนก่อน +1

    Sir aththtm oya nm niyami. Hodatama theruna. Aththtm me deval danagena nevei hitiye. Sirt godaak pin. ✨💕

  • @luckyseok6387
    @luckyseok6387 2 ปีที่แล้ว +2

    ammmoh palaweni wathwata mehem igen gththe.pin sir godaakk

  • @nadeepatheekshana5792
    @nadeepatheekshana5792 2 หลายเดือนก่อน +1

    thanks sir. hondatama theruna

  • @sanjananethmini5996
    @sanjananethmini5996 ปีที่แล้ว +2

    සුපිරියට තේරුනා සර්

  • @inshafmohammed4919
    @inshafmohammed4919 ปีที่แล้ว +1

    📌📌📌Sir e vachna vala thibba harima de, Mona vena ekak d kiyala pattatama theruna Spuri sir thank youu soo much sir .💐💐💐

  • @upulpriyadarshana8374
    @upulpriyadarshana8374 8 หลายเดือนก่อน +1

    Kiyala deepu dewal hodin theruna sir. Godak pin sir.❤

  • @SaNavo27
    @SaNavo27 5 หลายเดือนก่อน

    දැන් තමයි තේරුනේ සර් ඇත්තටම . ❤️🔥 Thank youuu so much ❤️🔥

  • @tinukeshila4659
    @tinukeshila4659 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්

  • @rockeyyt8983
    @rockeyyt8983 2 ปีที่แล้ว +5

    මේකනම් සුපිරියක් අයියේ, ඉක්මනට අනික් ඒවත් දෙන්න 🤗💖❤️

  • @nimeshadissanayake6245
    @nimeshadissanayake6245 ปีที่แล้ว

    Hodata theruna.pera pinakata thamai me youtube channel eka hambunee🎉🎉

  • @kumariwijebandara20
    @kumariwijebandara20 2 ปีที่แล้ว +7

    Thank you so much ayye.Chemistry වල අපැහැදිලි තැන් ගොඩක් තේරුම්ගත්තේ අයියගේ videos වලින්.පුලුවන් නම් ඉතුරු videos ටිකත් 2022 Al වලට කලින් දාන්නකො 😊❤️

  • @mybussiness4863
    @mybussiness4863 2 ปีที่แล้ว +3

    පට්ට සර්.❤ සර් කොස්තා වගේ ❤😊

  • @uniqueperson.
    @uniqueperson. 2 หลายเดือนก่อน +2

    God bless you sir
    Results aragenama sirwa balanna enawa😊❤

  • @dilumoshadha3743
    @dilumoshadha3743 ปีที่แล้ว +1

    thank you sir🥺🙏

  • @Dkeshi-f8j
    @Dkeshi-f8j 4 หลายเดือนก่อน

    Oyge video eka mru ayye❤eth mt prshnyk tiyenava oyat al kaleth oma molayak tibbad ova okkoma mataka tiyagann oya phy bio videos krl tiyenvane😮

  • @JaniduRajapakshe
    @JaniduRajapakshe 4 หลายเดือนก่อน

    Supiriyak ayya❤🎉

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 ปีที่แล้ว

    Hodata theruna sir .sirta godk pin 🙏❤️👍👍👍

  • @ranjithvirashinha3029
    @ranjithvirashinha3029 9 หลายเดือนก่อน

    නියමයි සර් ❤
    සුපිරියටම තේරුනා🥰✨️🎇

  • @maari5011
    @maari5011 2 ปีที่แล้ว

    Thank you so much aiye😍❤️‍🔥amaru kotasak mata. Kohomada mehema lassanata therenna kiyala denne🙈👌🤗 maath aiya wagee ugannauwa mage tedieslata😁👍 balanna poddi / kolla kiya kiya😁😏🙊❤️ okkoma videos tika balanna oone😍

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 2 ปีที่แล้ว +4

    thanks sir.. ඊලඟ videos danakm asawen bln innw..😍😍💞

  • @DulniMalsha
    @DulniMalsha ปีที่แล้ว

    Ammo mekat age hirigaduth pipenawa supiyak ayya 💪💪💪💪💪💥💥

  • @isi-art-i1f
    @isi-art-i1f 2 ปีที่แล้ว

    ane me okkom hodata therenwa🙏🙏🙏🙏godak pin

  • @madushika-d9i
    @madushika-d9i ปีที่แล้ว +1

    Thank ❤🎉

  • @achinthadilshan6328
    @achinthadilshan6328 2 ปีที่แล้ว +2

    දෙපාරක් ඉගෙන ගෙනත් නියුක්ලියෝෆිලික ඉලෙක්ට්‍රෝෆිලික පැටලිලා තිබුනෙ.විනාඩි 5.කින් වගේ අල්ලගත්ත.ඒ ටික tanks you .♥️😁

  • @yasaswarusa4668
    @yasaswarusa4668 ปีที่แล้ว +1

    Thank you sir. godak hodata theruna . 🙏🙏🙏

  • @sayuprincess3818
    @sayuprincess3818 5 หลายเดือนก่อน +1

    thanks sir

  • @rishadhakamil115
    @rishadhakamil115 2 ปีที่แล้ว +8

    Thank you so much sir.
    It would be great if you could explain organic conversions too

  • @jweerarathna9474
    @jweerarathna9474 ปีที่แล้ว +1

    Superb ❤💫

  • @vmcartoon
    @vmcartoon 2 หลายเดือนก่อน

    අඩේ පට්ට❤

  • @Jeewaniasoka1969
    @Jeewaniasoka1969 3 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරෙනවා sir

  • @cryptoffcc
    @cryptoffcc 3 หลายเดือนก่อน

    supiri sir

  • @sujathgamage9392
    @sujathgamage9392 2 หลายเดือนก่อน +1

    Aneeeee thank you sir😫♥️

  • @shaniduamantha5604
    @shaniduamantha5604 2 หลายเดือนก่อน

    Maru sir..☺️💗

  • @imterevelution5249
    @imterevelution5249 6 หลายเดือนก่อน +1

    i just really thinkg now that how i can make a good point for the organics.so sir really thank you for the this help.❤

  • @ravishankasamaraweera2697
    @ravishankasamaraweera2697 2 ปีที่แล้ว +1

    පට්ට සුපිරි අයියා... ඇත්තටම අද තමා හරියටම ඉගෙන ගත්තෙ.👍

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 2 ปีที่แล้ว +3

    අයියෙ ඉතුරු ටිකත් ඉක්මනින් ම දෙන්න.ගොඩක් හොදටම තේරුනා මේ කාරණාටික..ගොඩක් ස්තූතියි..

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +1

      Ikmanata denwaa♥️

  • @chamudi7329
    @chamudi7329 2 ปีที่แล้ว

    සුපිරී සර්❤

  • @chamodyasithumini-eo7pv
    @chamodyasithumini-eo7pv ปีที่แล้ว

    පට්ට ලස්සනට තේරුනා සර්.Thank you🙂❤️

  • @dino-i5y
    @dino-i5y 3 หลายเดือนก่อน

    සර් තෑන්ක් යූ සර් නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා සර් ❤

  • @chamindupehesara8837
    @chamindupehesara8837 ปีที่แล้ว +1

    Thank you sir 🥺❤️

  • @tilannethmina5799
    @tilannethmina5799 ปีที่แล้ว

    Supiriy sir ❤️👊

  • @shashikamanoj6418
    @shashikamanoj6418 2 ปีที่แล้ว

    නියමයි..
    සුපිරියි..
    හොදටම තේරුනා...
    පුලුවන් නම් 22 කේ ලමයින්ට exam එකට කලින් යාන්ත්‍රන ටිකයි. පරිවර්තන short ව හරි complete කරල දෙන්නකෝ..

  • @nndilshan8252
    @nndilshan8252 2 ปีที่แล้ว

    Thank you aiye danne nathi godak dewal igena gaththa 🙏

  • @nathashadiwyanjalee3473
    @nathashadiwyanjalee3473 2 ปีที่แล้ว +1

    Thank you sir..

  • @gympranker665
    @gympranker665 ปีที่แล้ว

    kiynn deyk atthem na aiye supiriytm thruna macchr kal kna liwwe okom .class yn sir krath melo deyk thrune na ad thm hriytm therune aiye thnks...........

  • @Oshand61
    @Oshand61 ปีที่แล้ว

    Supiri 😊

  • @user-Ashi-27
    @user-Ashi-27 7 หลายเดือนก่อน

    Super ❤🤗

  • @jananichamathkara2190
    @jananichamathkara2190 2 ปีที่แล้ว +1

    Thank you sir😊 හොඳට තේරුනා😎

  • @rashniwarthana2279
    @rashniwarthana2279 3 หลายเดือนก่อน

    Thank you sir ❤😊 hodta theruna

  • @ravindajeewantha2822
    @ravindajeewantha2822 ปีที่แล้ว +1

    Thank you godak watinawa❤🙏

  • @tharushigamage2861
    @tharushigamage2861 ปีที่แล้ว

    Thank you sir .👍

  • @shashikaa828
    @shashikaa828 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏🙏

  • @sinhalamemes1
    @sinhalamemes1 ปีที่แล้ว

    ❤Hoya hoya hitapu video set ekak thank yousir

  • @NHanz-q8d
    @NHanz-q8d ปีที่แล้ว

    Thank u sir❤️💕🌏

  • @prabodaniranasingha5346
    @prabodaniranasingha5346 ปีที่แล้ว

    ❤super

  • @charithrathnayake335
    @charithrathnayake335 2 ปีที่แล้ว

    Thanks sir 🙏 supiri

  • @Senuryy737
    @Senuryy737 2 ปีที่แล้ว +1

    Thankyouu so much sir ❤️ Gdk hdt theruna.Ithuru videos tikth ikmntm dnkn bln innw ❤ 🙏

  • @hkkj__07_
    @hkkj__07_ 2 หลายเดือนก่อน

    Thnku sir ❤

  • @pagooo9008
    @pagooo9008 ปีที่แล้ว

    Aya kiyanna deyk na❤❤aiya🎉🎉

  • @udaralakshan2617
    @udaralakshan2617 2 ปีที่แล้ว

    Thank you so much අයියේ.. ගොඩක් හොදට තේරුනා..keep it up අයියා...❤️❤️🙏🙏

  • @chamindajayaneththi3155
    @chamindajayaneththi3155 2 ปีที่แล้ว +1

    Thank u very much ayye

  • @tharushidewmini2027
    @tharushidewmini2027 2 ปีที่แล้ว

    Thank you sir

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 2 ปีที่แล้ว +1

    අද තමයි චැනල් එක දැක්කෙ අයියා...සුපිරියක්නෙ...chemistry class එකේ අයියට පිටිපස්සෙ පෝලිමේ හිටියේ😂😂❤️

  • @NaduniDk
    @NaduniDk ปีที่แล้ว

    Thenks sir. Hodatama theruma..

  • @bavanthipiumaliwijesooriya3738
    @bavanthipiumaliwijesooriya3738 2 ปีที่แล้ว

    jaya wewa. thank you aiya.. man hithan hitiye yanthrana edalamai practice karanna oni kiyala. sirawata therumak thibune nh.oya nam supiriyak.

  • @SuhanyaBinali-in9nq
    @SuhanyaBinali-in9nq 5 หลายเดือนก่อน

    supiriii

  • @shortsvideoroom..2478
    @shortsvideoroom..2478 ปีที่แล้ว

    Thank you so much sir......godak hodata theruna

  • @thiwankajayaweera3069
    @thiwankajayaweera3069 2 ปีที่แล้ว

    Mekanam supiri🔥😍

  • @dissaishara
    @dissaishara ปีที่แล้ว

    Thank you ayye godak pin, wde supiri

  • @dsathsara539
    @dsathsara539 2 ปีที่แล้ว +2

    Ayiye chemistry hugak deval igena gathe oyagen thanks ayiye.

  • @NeeshaSemini-wo4qf
    @NeeshaSemini-wo4qf 8 หลายเดือนก่อน

    Godak hodata theruna sir kawadawath mewa dennagena idiye na hamdama prshne krddi me tika magerala giya therenne Nathi nisa Dan godk hodata therenawa

  • @sadunshamal8921
    @sadunshamal8921 2 ปีที่แล้ว

    පුලුවන් නම් මෙ විඩියො ටික ඉක්මනට දාන්න අයියෙ 2022 අපිට ❤️😣

  • @mokshadewmini5472
    @mokshadewmini5472 ปีที่แล้ว

    Hodata therenawa...thank you🌼

  • @rheamabel
    @rheamabel 2 ปีที่แล้ว

    Thank you aiye!! Yanthrana thamai awl❤️🥺

  • @tharumadhu4274
    @tharumadhu4274 2 ปีที่แล้ว

    Good job sir❤️

  • @newchannel-mx9sb
    @newchannel-mx9sb 2 ปีที่แล้ว

    supiriyatma theruna.
    thank you aiye...

  • @yr2460
    @yr2460 ปีที่แล้ว

    thank you ayye super