රොමේනියා එන්නද ඔයා බලන් ඉන්නේ .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 485

  • @oshiniliyanapathirana3061
    @oshiniliyanapathirana3061 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස්. තෑන්ක්ස් මෙවැනි වැඩසටහන් කරනවට.ගොඩක් පිං ඔබ තුමාට. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි

  • @SurangaSilva-jp2em
    @SurangaSilva-jp2em ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්. අත්දැකීම් බෙදාගැනීම හරිම වැදගත්.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට බුදුසරණ ය

  • @susanthakumara8726
    @susanthakumara8726 2 ปีที่แล้ว +1

    aiye samahara aya keyanawa awrudu 2k rumeniya heteyama ithaleyata yanna puluwan keyala aka aththakda

  • @shanakafernando5068
    @shanakafernando5068 2 ปีที่แล้ว

    සුපිරි egansi tika
    Bohoma pin danuwath kalata.

  • @Chrisbroceylon
    @Chrisbroceylon 2 ปีที่แล้ว +8

    අයියේ ගොඩක් වටින අදහස් ගොන්නක් , මේ එන්න ඉන්න මට දැන් තමා මානසික සතුටක් ලැබුනේ එක අතකින්, බොහොම ස්තූතියි ! අපි රොමේනියාවෙදි හම්බවෙමු 😎

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +2

    Thanks මල්ලි ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වෙිවා

  • @videomixsrilanka
    @videomixsrilanka 3 ปีที่แล้ว +10

    මම නම් විදෙස් රැකියා වලට කැමැති නෑ...
    ඒ වුණාට අපේ රටට වැඩි විදෙස් විනිමය ගේන්නේ ඔයාලා...
    තුණුරුවන් සරණයි හැමෝටම.... පරිස්සමෙන් රැකියාව කරගෙන ආයෙත් අපේ රටට එන්න...

    • @sue_mama
      @sue_mama 2 ปีที่แล้ว +1

      🤗❤️

  • @wasanthiweerasooriya5202
    @wasanthiweerasooriya5202 2 ปีที่แล้ว

    පුතා mn prashana godaka ඉන්නේ .mage පුතා Rumania වට එන්න කැමති .පුතා hotel පාඨමාලාව කරලා තියෙනවා .පුතා ge u tube chanal එක බැලුවම විශ්වාස ඇති una .අපිත් try කරලා බලනවා .පුතාට theruwan saranai සියලු දෙවි පිහිට ලැබේවා !

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +6

    මම අද තමයි මෙි චැනල් එක දැක්කෙ ඕයාට ගොඩාක් ඉස්තුතියි රැමෙිනියාවල ට එන්න ඉන්න අයට විස්තර දෙනවට මගෙ පුතාටත් මෙි ගොඩාක් වටිනව🌷🍂

  • @sujithkumara3943
    @sujithkumara3943 3 ปีที่แล้ว +12

    ඇත්ත කියන කොල්ලෝ ටිකක් බුදුසරනයි ..

  • @rohinifernando2459
    @rohinifernando2459 3 ปีที่แล้ว

    Udauwak karanna puluwanda putha.itn computer wasara 8vitara karapu tarauna daruwekta rakiyawak soyadenna mamaayage achiamma

  • @dulminifernando2302
    @dulminifernando2302 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්..ගොඩාක් ස්තුතියි අයියේ

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY ปีที่แล้ว

    Pinwathek udau karannako mage mahaththaya ta mesan weda walata yanna. Salli dila Enna Salli nethuwa enne. Awama gewanna Puluwan widiya deyak Hari. Sthuthi . Budusaranai

  • @lilyyyyyy24342
    @lilyyyyyy24342 2 ปีที่แล้ว +1

    මේ ලොකු සේවයක් ඔබ කරන්නේ..ගොඩාක් ස්තූති..

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +2

    තෙරෑවන් සරනයි ඔබතුමට වියදම කොහෝමද.පැහැදිලි කිරිම හොදයි ලක්ෂ කියක් යනවද එන්න අනේ පැහැදිලි කරන්න හරිම සතුටුයි දැනුවත් කරාට ඉන්න අයට කියලා විසා එකක් ගෙන්න ගන්න බැරිද එ ගැන ටිකක් කියනවද පරෙස්සමෙන් ඉන්න හැමෝටම බුදු සරනයි කටිය බයයි එන්න එකයි හොදයි නොදන්න අය බයයි එන්න ස්තුතියි ඔබතුමාට

    • @rathnayakanuwan3967
      @rathnayakanuwan3967 2 ปีที่แล้ว

      හොදම ප්‍රශ්නයක් ඒත් පිලිතුරු නැහැ නේද

  • @christopherperera82
    @christopherperera82 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අයියේ

  • @amiladananjaya4809
    @amiladananjaya4809 2 ปีที่แล้ว +3

    පට්ට වටිනවා මේ විඩියෝ එක!! 😇❤️👍

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +1

    සුපර් වැඩසටහන් ජයවේවා 👌👌

  • @nadeekakumari2404
    @nadeekakumari2404 3 ปีที่แล้ว +4

    හොඳ vedio ekak .අපේ aiyath එන්න inne ළඟදීම CNN masching operator කෙනෙක් විදිහට .👍

  • @nuwanjayarathna6317
    @nuwanjayarathna6317 2 ปีที่แล้ว

    Aiye car wosh company wala padiya kiyak ganna puluwanda man enna inne lagadi kiyannako.

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว

    Id eka hadagena job eka maru karaddi passport eka aniwarya nadda.. Passport eka eyala tiya gannawada.. Nattam api laga tiya gannapuluwanda... Danata romania inna kenek pilithurak dennko

  • @ranjansinha1744
    @ranjansinha1744 2 ปีที่แล้ว

    රන්සිලු එකෙන් ආව අය හම්බ උනොත් එයාල එක්කත් එකක් කරන්න bro...ජයවේවා !

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +4

    ගල්කිස්ස එමරල්ඩ් අයිල්ඩ් මෑන්පවර්
    හොඳ ඒජන්සියක්
    මම සෞදි ගියා ඩුබායි ආවා
    හේමන්ත මහත්තයටයි ලින්ඩා මැඩම්ටයි ගොඩක් පිං...

  • @geethakumari6214
    @geethakumari6214 3 ปีที่แล้ว

    ehema කොහොමද campani maru karanne කොහොමද paspot eka ape අතට ලැබෙනවාද.

  • @yourvoice2250
    @yourvoice2250 2 ปีที่แล้ว

    මම ඉන්නෙ අබුඩාබි .මෙහේ ඉඳලා එන්නේ කොහොමද .ඇවිත් ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද

  • @chamibro078
    @chamibro078 2 ปีที่แล้ว

    Fork lift oparetor giya gauruth nedda methana

  • @kumarasiri8942
    @kumarasiri8942 2 ปีที่แล้ว +1

    Niyamay malli man enawa

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අය්යා

  • @Ajith_bw
    @Ajith_bw ปีที่แล้ว

    romenia enawanam apita ewilla wenath job ekak hoyaganna unoth monawage skill walatada wedi awasthawak thiyenne kiyala kiyanna puluwannam hodai.godak ayata wativi.

  • @nishanthaboteju1893
    @nishanthaboteju1893 3 ปีที่แล้ว +50

    එමරල් අයිල් කියන්නේ හොදම ඒජන්සි එකක්.... මගේ life එකේ රටවල් 3කට ගියා... කිසිම පස්නයක් නැතුව හිටියා... 👍👍

    • @lkgaming9621
      @lkgaming9621 3 ปีที่แล้ว +3

      Contact no ekak dennakomachan

    • @ashokagamagea5310
      @ashokagamagea5310 3 ปีที่แล้ว +2

      Number එක දාන්නකෝ

    • @phantele7164
      @phantele7164 3 ปีที่แล้ว +1

      Number EKA dennako

    • @samithgamage1237
      @samithgamage1237 3 ปีที่แล้ว

      ඒකනේ නම්බර් 1දාන්නකෝ........

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 ปีที่แล้ว +3

      රුමේනියන් රූ පලයං ගල් පැලෙන බොරු කරන්නේ නැතුව, රුමේනියන් කාරයෝ තරම් මරවළ වැඩ ගන්නා ජාතියක් මේ ලෝකේ තවත් නෑ, දැන් ඔක්කොම කියපු දේ ඇහෙන්න ඇති නේද ,ඉ
      1 , ඉන්න පහසුකම් නෑ,
      2, පඩියක් හරිහැටි නෑ
      3, උන් කථා කරන්නේ ජරා විදිහට,

  • @buddikaprasanna2615
    @buddikaprasanna2615 2 ปีที่แล้ว

    සැහැල්ලු වාහාන vecancy නැද්ද අයියේ

  • @palitharanathunga4999
    @palitharanathunga4999 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අයියා video eka,😍😍 ගොඩාක් පින්...🙏🙏

  • @niroshasarath8437
    @niroshasarath8437 2 ปีที่แล้ว +2

    බලාපෝරෝත්තු නියාගන උන්ණු අයට සතුටු දායක පණිවිඩය ට පිං

  • @harithlakshan929
    @harithlakshan929 3 ปีที่แล้ว +2

    Food packing ජොබ් එකට ඇප්ලයි කරාම ඉන්ටවිව් නැතුව ඇග්‍රිමන්ට් එන්න පුලුවන් ද අයියා?

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 2 ปีที่แล้ว

    කීයක් වගේ ගන්න පුළුවන්ද..video එක වටිනවා අයියා

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 2 ปีที่แล้ว

    ගාමන්ට් වගේ ජොබ් නැද්ද හොයා ගන්න

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 3 ปีที่แล้ว

    Elakiri Aiya oya niyameta apiwa danuwath karanawa........ excellent..youtube eke views wadikaraganna baila dana unta wada oya great.......really..

  • @Kumudukumarasinha
    @Kumudukumarasinha ปีที่แล้ว

    Rumeniya anne kohomada

  • @thilinasenarathne6311
    @thilinasenarathne6311 3 ปีที่แล้ว

    Hoda video ekak.godak watinawa aiye.thawath me wage video's karanna shakthiya labewa.jayawewa!!!

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    මචං රොමානියා ටූවරිස්ට් වීසා එකෙන් ඇවිත් මාස 3-6 ක් වැඩ කරලා,ඇවිදලා,පොඩි රක්ෂාව කුත් කරලා,එන්න පුළුවන් ද?

  • @hansiapsara9215
    @hansiapsara9215 2 ปีที่แล้ว

    Aiye man lankawe karapu job eka pestry,coffe shop ekaka mage experience eka aurudu 5i a wagema toasted sandwich 🥪 burger 🍔,fresh juice a item ehemath kara a wagema man waiter and cashier me okkoma part kara ethokota man romania 🇷🇴 enawanam apply karanna oni mona job ekatada plz aiye riply ekak danna 🙏

  • @jayarathna6964
    @jayarathna6964 3 ปีที่แล้ว

    Godak watina video ekak ..Romania walata ganan ayata enna barida..wayas seemawak thiyenawda ..care giver jobs thiyenawda..e gaba wisthara tikak denna..oba siyalu denatama theruwan saranai

  • @dr.udayanath6592
    @dr.udayanath6592 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ වෙනස් ආකාරයේ program එකක්.

  • @ipadipad9652
    @ipadipad9652 3 ปีที่แล้ว +3

    අයියේ passport එක අපි එන කොම්පැනියෙන් තියා ගත්තොත් අපි ID එක හදාගත්ත කාලෙක අපට රැකියාවා එතන හොද නැත්නම් ජොබ් එක මාරු කරගන්න බැරිද? මොකද එහෙම ජොබ් එක මාරු කර ගන්න පාස්පෝට් එක අපේ අතේම තියෙන්න ඕනද?

  • @chamindaappuhamy8945
    @chamindaappuhamy8945 ปีที่แล้ว

    Visa.ewara.unain.passa.ayamat.visa.hada.ganna.kohamada

  • @t.iasankaasanka1562
    @t.iasankaasanka1562 2 ปีที่แล้ว

    Aiye matath puluwan udauwak karannako.mage laga dirivin laisan aka thiyenawa.

  • @maxxxdhanush4288
    @maxxxdhanush4288 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින video1k ayye.♥️♥️♥️♥️

  • @appuhamisir
    @appuhamisir 3 ปีที่แล้ว

    මල්ලි චැනල් එක බැලුවා ...වැදගත් යමක් කෙරෙනවා චැනල් එකෙන්.

  • @anomakkganoma6331
    @anomakkganoma6331 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් මනස හොඳින් තියෙන්නෙ ඔනි වැඩ ක් හරියට කරන්නනම් ඔයා ලට තෙරුවන් සරණ යි පරිස්සමෙන්

  • @kalumprasanna5457
    @kalumprasanna5457 2 ปีที่แล้ว

    Aiye Dan hamba wena padiyen kapana salli api enakota hamba wenawada

  • @dimuthu1412
    @dimuthu1412 ปีที่แล้ว

    රුමෙනියා එන්න ඉන්න අයට ලොකු හයියක් මෙක .ගොඩක් 🙏 අය්යෙ රුමෙනියා එන්න රාගම හොනෙක් ලන්කා එජන්සිය හොඩයිද.

  • @gayanhettiarachchi9081
    @gayanhettiarachchi9081 2 ปีที่แล้ว

    Wayas semawa kohomada mr

  • @isurusehan1851
    @isurusehan1851 2 ปีที่แล้ว +1

    Id eka hadala denawada e gana poddak kiyala denna puluwanda

  • @justlaughjokefunny717
    @justlaughjokefunny717 ปีที่แล้ว

    hi bro.. Could you please tell me that.. what is the salary package for graphic designers in Romania ?

  • @sampathjayasekara3643
    @sampathjayasekara3643 2 ปีที่แล้ว

    Niyamai marama watinawa

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +2

    වටිනා අදහසක් විදෙස් ගතවන අයට හොඳ දැනුමක් දෙනවා නියමයි 👍👍👍👍👍

  • @vishubandara8759
    @vishubandara8759 3 ปีที่แล้ว

    USD cook lata kiyk wage ganna puluwanda

  • @pradeeyoutube
    @pradeeyoutube ปีที่แล้ว

    aiya puluwannam kurunegalin awa ejansiyak danna

  • @shashikavilochana
    @shashikavilochana 2 ปีที่แล้ว

    sibiu town එකේ තියෙන profi එකද මේ

  • @sumaldilhara9146
    @sumaldilhara9146 2 ปีที่แล้ว

    Aiya palapurudu nathi ayata enna barida?

  • @gaya7292
    @gaya7292 2 ปีที่แล้ว

    watina video ekak attatama rata yanna inna kenekta. supiri.

  • @sajithperera6630
    @sajithperera6630 3 ปีที่แล้ว

    godak watina wenasma vidiyo ekak kare aiye oya aththatama hithe thippa godak dewal walata uththara hamba una...

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +5

    මචං මට ROMANIA ඇවිත් මාසයක් විතර ඉදලා යන්න ආසයි,TOURIST VISA ගන්නෙ කොහොමද මචං පූතා

    • @touchmenot99999
      @touchmenot99999 3 ปีที่แล้ว

      YES GO AND LET ME KNOW THE OUT COME.YOU WILL RETURN THE NEXT DAY.LOL I HAVE ALOT TO SAY BUT CANT IN BLACK AND WHITE .DONT WAST YOUR MONEY.TRY UK .YOU WILL NEVER BE DISSERPOINTED

  • @Niwa00
    @Niwa00 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් riply ekak ona aiye summith lanka ඒජන්සිය hodaida eken kattiya awada

    • @romaniaru9324
      @romaniaru9324  3 ปีที่แล้ว

      Ow man danna aya mehe innawa

  • @amalsujiwa-mn8vj
    @amalsujiwa-mn8vj ปีที่แล้ว

    මල්ලි සල්ලි ගත්තත් කමක් නැහැ ටිකට් එකක් එවන්න පුලුවන්ද උත්තරයක් බලාපොරොත්තු වෙමි

  • @harshamadusanka3758
    @harshamadusanka3758 2 ปีที่แล้ว

    Aiya fruit konpani hodaida

  • @chathuni2281
    @chathuni2281 2 ปีที่แล้ว

    ගොඩාක් අය කියනවා ගිවිසුම අත්සන් කරහම එහෙට ගිහින් ජොබ් එක මාරු කරන්න බෑ කියලා .. ID එක හදාගන්නේ කොහොමද..?.. ජොබ් එකක් හොයා ගන්නේ කොහොමද..?..පොඩ්ඩක් විස්තර කියන්න

    • @romaniaru9324
      @romaniaru9324  2 ปีที่แล้ว

      Mulinma oba meheta enna.

    • @sehanhasini4841
      @sehanhasini4841 2 ปีที่แล้ว

      Aiyya මම ඉන්නේ රුමිනිය ගෙදරක ආවේ ළමඊ බලන්න vetarai කියල auwe den ගෙදර ඔක්කොම කරන්න ඕන ගෙදර මාරු කරන්න පුලුවන්ද මට මගේ නිවාඩු දවස දෙන්නත් නෑ ඕන නම් ඒ දවස සිකුරාදා ගන්න කියනවා මේ ගොල්ලෝ අපෙට පොත දෙන්න ඕනෙද

  • @dumindarathnayake1631
    @dumindarathnayake1631 2 ปีที่แล้ว

    Budusaranai

  • @lasanthidesilva2870
    @lasanthidesilva2870 2 ปีที่แล้ว

    Puluwannam kiyanna visa aluth karanna oneda aurudu pata???

  • @prasadjayaweera4862
    @prasadjayaweera4862 2 ปีที่แล้ว

    Thanks aiye niyami thanks. Oyata godak pin👍👍👍👍

  • @kmscmotors6354
    @kmscmotors6354 2 ปีที่แล้ว

    Motor mechanicsl enna puluwanda

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +2

    ස්තුතියි සහෝදරයා .ලොකු වැඩ පිලිවෙලක් ඔයා කරන්නේ, ලොකු සේවයක්.

  • @anushajayasinghe8014
    @anushajayasinghe8014 3 ปีที่แล้ว +2

    Budusarnayi davipihitayi oyala hamotam ❤️❤️❤️❤️❤️❤️❤️

  • @aselabandara3675
    @aselabandara3675 3 ปีที่แล้ว

    Godak watinawa aiye .oya ta sath paththini maniyange pihita.Arakshawa.labewa.nidik.neerogi wewa...

  • @lokaya4wate
    @lokaya4wate 2 ปีที่แล้ว

    ඔයාගෙ මේ වැඩ සටහන ගොඩක් හොදයි ඒත් පොඩි ගැටලුවක් තියනව මේ කතාකරන හැමෝම කියනව වීස එක හදාගන්නකල් ඒ තැනට වෙලා කට්ට කාල ඉන්නව කියල ඊට පස්සෙ අපි එතනින් මාරුවෙනව කියල අන්න ඒවගෙ කොටස් විකාශනය නොකර ඉන්නවනම් ගොෆක් හොදයි මොකද කියනවනම් ඉදිරියෙ දී රොමේනියාවෙ එන්න ඉන්න අයට මේක ගැටලුවක් වෙන්න පුලුවන් කොටින්ම කිව්වොත් අතට පාස්පොර්ට් එකවත් නොලැබෙන මට්ටමකට අත්වෙන්න උලුවන් මේගැන ටිකක් සලකලා බලන්න සමහර විට මේදේවල් අපේ අය උනත් කරන්න බැරි නැහැ මොකද කියනවනම් අපේ ලංකාවෙ අය සමහරක් පිට රටකවත් කියල තමන්ගෙ එකමුතු කම රැකගන්න බලන්නෙ නැහැ ඒකයි මමත් රොමේනිය එන්න ඉන්නෙ මම ගියපු තැන්වල ඒවගෙ දේවල් දැක්ක ඒකයි .... ස්තුතියි සහො මේව දැනුවත් ලරාට ( බොහෝ රටවල අය නොදන්න භාෂා පරිවර්තනය කරල බලන්න අහන්න උරුදු වෙලා තියනව ඒකයි සහො)

  • @janakapradeep6494
    @janakapradeep6494 2 ปีที่แล้ว +1

    Rumeniya enna kiyak yanawada

  • @copewithsanjay8371
    @copewithsanjay8371 2 ปีที่แล้ว

    mona rate ayada Romaniyawe wadiyen inne

  • @ඉදුවරදිල්ශාන්
    @ඉදුවරදිල්ශාන් 2 ปีที่แล้ว

    ස්කැවේටර් වලටත් ජොබ් තියෙනවද අයියෙ

  • @asankakumara6661
    @asankakumara6661 2 ปีที่แล้ว

    Giyapu okkoma job maru karanawa,,, ithing a company eken lankawen job vacancies fill karanne na,,,,

  • @nishanthakumara7910
    @nishanthakumara7910 2 ปีที่แล้ว

    වයස සීමාව කොහොමද

  • @niyasrifkan6241
    @niyasrifkan6241 2 ปีที่แล้ว

    ayye romainiya yanda agriment period awrudu kiyyada awrudu kiyyakatada visa denne

    • @romaniaru9324
      @romaniaru9324  2 ปีที่แล้ว

      2 year agree , visa 1 after continue

  • @nipunihansika9964
    @nipunihansika9964 3 ปีที่แล้ว +2

    Aiye eka paratama salli denna onida..gevana vihiyak thiyenavada

  • @randikapushpakumara8025
    @randikapushpakumara8025 2 ปีที่แล้ว

    Ana aiya matai waif tai job akak hoyala dannako plz.

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว +3

    අයියෙ truck driversලා ගැන වීඩියෝ එකක් කරන්නකො,කොම්පැනි ගැන එහෙන ටෘක්

  • @arshan2943
    @arshan2943 3 ปีที่แล้ว

    Rumania id haduwata passe kocchra kaalayak enna puluwanda?

  • @himalkosala8136
    @himalkosala8136 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්..👍

  • @caralto6453
    @caralto6453 3 ปีที่แล้ว +1

    Patta mamath enna inne

  • @tharutharu6354
    @tharutharu6354 3 ปีที่แล้ว

    Ganu lamainta yanta barida aiye plz kiyantako

    • @romaniaru9324
      @romaniaru9324  3 ปีที่แล้ว

      Puluwan

    • @tharutharu6354
      @tharutharu6354 3 ปีที่แล้ว

      E kohomada aiye ona kanekta yanta puluwanda math hari asai e ratata yanta

  • @sasindudhananjaya6014
    @sasindudhananjaya6014 3 ปีที่แล้ว +3

    මෙතන කවුරූ මොනා කිව්වත් එක්කෙනෙක්වත් ලංකාවෙන් අත්සන් කරන Bond එක ගැන කියන්නේ නෑ රස්සාව මාරූ කරනවානම් Bond එකට බලපාන්නේ නැද්ද ඒක?

  • @DINESHMUSIC-is1uh
    @DINESHMUSIC-is1uh 2 ปีที่แล้ว

    රොමෙනියා වලට එන්න කියියක් විතර යනවද අයියෝ ..මම තාම පොස්පේට් එකක් දැකලවත් නැති කෙනෙක් ..

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වැදගත් වීඩියොවක් සහෝදරයා...

  • @DayanaMalkanthi-ht2wg
    @DayanaMalkanthi-ht2wg 8 หลายเดือนก่อน

    වෙන එහෙකට මරැ වෙනකොට රිලිස් ලේටඑක අවශ්‍ය නැද්ද

  • @thumeshlakshitha3834
    @thumeshlakshitha3834 ปีที่แล้ว

    වෙනත් අය බොරු කියද්දි ඇත්ත කියන සුපිරි කොල්ලො සෙට් එකක් ...❤❤❤..බලපු සුපිරි ම වීඩියෝ එකක් මේක..ආදරෙයි උබල පරිස්සමින් වැඩ කරන්න යාලුවනේ ..❤❤❤

    • @romaniaru9324
      @romaniaru9324  ปีที่แล้ว

      Malli meka parana video ekak.dan nithi wenas nisa job maru karana eka tikak amarui.....

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    Thanks ඔබට 👌👍

  • @pramodya1st
    @pramodya1st 2 ปีที่แล้ว

    නුවරඑළිය ඉදං අව කියපු ඩැල් තමා මරු ආතල් එක. මොරවක පංතිකට ආව. එක පාරටම පොර අතුරුදහන්. සීන් එක ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි.

  • @gayaninadeesha9716
    @gayaninadeesha9716 3 ปีที่แล้ว

    කපල් වීසා යන්න හොද ඒජන්සියක් තියෙනවද

  • @asankaranil4599
    @asankaranil4599 3 ปีที่แล้ว +1

    Aiya ethamath wadagath mahama wadasatahanak karana aka oyata jasupihitai 🙏🙏♥️♥️ budusaranai

  • @ascotbro.1741
    @ascotbro.1741 3 ปีที่แล้ว

    Macaniclata electricion lTa kohomada

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว

    වැඩි පඩි හම්බෙනවනම් අපරාදෙනෙ ඉතාලි එන්නෙරැමෙනිය ඉදල 😮