"Kali - 2016" චිත්‍රපටයේ කතාව සිංහලෙන් | Movie Review Sinhala | Movie Explained Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2022
  • #movie_review_sinhala #sinhala_movie_review #movie_explain_sinhala
    Kali - 2016
    Directed by : Sameer Thahir
    Written by : Rajesh Gopinadhan
    Produced by : Ashiq Usman
    : Shyju Khalid
    : Sameer Thahir
    Starring
    * Dulquer Salmaan
    * Sai Pallavi
    Cinematography : Gireesh Gangadharan
    Edited by : Vivek Harshan
    Music by : Gopi Sundar
    Production company : Hand Made Films
    Distributed by : Central Pictures
    Release date : 26 March 2016
    Running time : 116 minutes
    Country : India
    Language : Malayalam
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 156

  • @Vfernando00000
    @Vfernando00000 ปีที่แล้ว +103

    මේ නලුවා ඉන්න ෆිල්ම් හරි ලස්සනයි 🥺 sita ramam 2022 ඒකත් හරිම ලස්සනයි 🥺🥺

  • @erandiharshani598
    @erandiharshani598 ปีที่แล้ว +23

    Dulquer salmaan ❤️🔥Talanted actor කෙනෙක්. මේ film එක බලලා තමයි මම එයාගෙ fan කෙනෙක් උනේ...එයාගෙ films ඔක්කොම හරි ලස්සනයි .

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම Erandi ❤️❤️❤️

  • @Nimshan7294
    @Nimshan7294 ปีที่แล้ว +16

    සිද්ධුටනන් හිත ගියා🙈😍

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +75

    මට ඉන්නෙත් යකෙක් තමා හැමදාම පරිස්සමෙන් බලාගන්න ලග නැති උනාම හුගක් පාලු දැනෙන ගිනි මකරෙක් 😘🥰🌍

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +2

      😀😀😀

    • @roshaneranga75
      @roshaneranga75 ปีที่แล้ว +5

      Gini pibinvada makra 🤣

    • @upekagimhani4446
      @upekagimhani4446 ปีที่แล้ว +1

      @@roshaneranga75 ඔව් හැබැයි 😅😅

    • @tharindulakshan5472
      @tharindulakshan5472 ปีที่แล้ว +2

      බලන් යනකොට යක්කු විතරයිනෙ මේකෙ👀

    • @pasindurangana427
      @pasindurangana427 ปีที่แล้ว +3

      කෙන්ති යන කොල්ලෙක්ට ඉවසිම තියෙන කෙල්ලෙක් තමා වටින්නෙම😍☺️

  • @chathurikagayani173
    @chathurikagayani173 ปีที่แล้ว +9

    මට‍ ඉන්නෙත් කේන්ති යන හැබැයි ගොඩක් ආදරේ කරන කොල්ලෙක් 🙃 එත් එයා පොඩි දේටත් රණ්ඩු කරනවා ආදරේ කරන වෙලාවට හරිම අහිංසකයි ❤♥️

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +8

    මටත් තීන්නේ යකෙක් වගේ නපුරු කොල්ලෙක්ගේ ආදරයක් ඒ කොහොම උනත් මන් එයාට ආදරෙයි 😘❤️

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 ปีที่แล้ว +22

    Sai Pallavi ❤ 🇱🇰

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      අනිවාරෙන්ම දෙන්නම් සංදීපනී ❤️❤️❤️

  • @msf40
    @msf40 ปีที่แล้ว +12

    ලස්සන පිල්ම් එක පස් සැරයක් විතර බලලා තියෙනවා

  • @ufo115
    @ufo115 ปีที่แล้ว +7

    😂💗 මගේ කෝලමත් ඒ වගේ . නපුරු බබෙක් 💗💗 ලස්සන film ekh

  • @manjulakumara8588
    @manjulakumara8588 ปีที่แล้ว +5

    මම ගොඩක්ම ආස ඔයාගේ කටහඩට

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      බොහොම ස්තූතියි Manjula ❤️❤️❤️

  • @gembabakas5551
    @gembabakas5551 ปีที่แล้ว +27

    මට නම් එපා ඔය වගේ තරහ යන එකෙක්. හැමදාම අඩ අඩා ඉන්න පුලුවන්

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      😁😁❤️❤️

    • @ruviyah
      @ruviyah ปีที่แล้ว +2

      Eka aththa 🙂😅

  • @thushanvimukthi7918
    @thushanvimukthi7918 ปีที่แล้ว +23

    අක්කෙ ඔයා ලස්සනට review කරනවා . අනෙ ,majili තෙලිගු film එකෙත් review එකක් දෙනකො plz 🙄

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      ඉක්මනටම ඒක ගේන්නම් Thushan

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +8

    උබ පලයන් මම තනියම ඉන්නම් ♥️ සතියට සැරයක් වත් ඒකිට ඔහොම කියනවා... ඒත් විනාඩි 20ක් ඉදීවි ඕන නම් ආයිත් යාලුවෙනවා

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +12

    අම්මො මට නම් එපා මං තනියම ජිවත් වෙනවා.සමහර මිනිස්සු යක්කු වගේ බැල්මත් හිත රිදද්නවා.වචනත් හිත රිද්දනවා.ක්‍රියාවත් හිත රිද්දනවා.මං මේ කිව්වේ සාමනය ජිවිතේ ගැන කොල්ලෙක් ගැන කියලා නෙවෙයි

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      ❤️❤️

    • @kusalmenaka5555
      @kusalmenaka5555 ปีที่แล้ว

      na m !?imEmmuujjjujujujuuuuujuuuuuuujuujkjjjlwqqqq4ඔඑ๬ලොජ්ග්ල්
      ල්ක්ක්ම එල්ජ්ඤර්ර්

  • @isharagunasinha6010
    @isharagunasinha6010 ปีที่แล้ว +21

    මට ඉන්නෙත් මේ වගේම යකෙක් තමයි.

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +2

      😁😁❤❤

    • @lil_Chezzzy
      @lil_Chezzzy ปีที่แล้ว +1

      😂meh wage yakku inne film wala withrai 😂💔

  • @lakshanigimhani2
    @lakshanigimhani2 ปีที่แล้ว +9

    Sai pallavi 😍

  • @rashmikaushalya3676
    @rashmikaushalya3676 ปีที่แล้ว +6

    ඒක පට්ට 🤗

  • @cry275
    @cry275 ปีที่แล้ว +4

    Asama nilyagey naluwagey combination ekah ❤️ sai /DQ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +7

    ලස්සන ආදර කථාවක්

  • @dinithisathsarani4982
    @dinithisathsarani4982 7 หลายเดือนก่อน

    මේ Move eka ෂොක්🥺❤️ ඒක ලස්සන ආදර කතාවක්🫂🤍

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි videoඑක ♥️👍

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      ස්තූතියි Sweet Home ❤❤❤

  • @nirasasewmini9739
    @nirasasewmini9739 ปีที่แล้ว +8

    godak tharaha yana kenek athule lassana athulanthayak thiyana kenekuth innawamai

  • @nirasasewmini9739
    @nirasasewmini9739 ปีที่แล้ว +5

    me review dena hama film ekkma wage mn balala thiyanawa ekane pudume 😊😁

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      Godak sthuthi nirasa ❤️❤️

  • @disnikatharushi8033
    @disnikatharushi8033 ปีที่แล้ว +7

    අම්මෝ මගෙ මැණිකත් ඔය වගේ යකෙක් ♥️😊😁

  • @madushikaprasadini5815
    @madushikaprasadini5815 ปีที่แล้ว +2

    Lassanai akki review ek.ane akki puluwannm me actor inna thawa film godak review krla danna hode

  • @rukhshani8872
    @rukhshani8872 ปีที่แล้ว +5

    අනිවා

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 ปีที่แล้ว +20

    Pls give more movie reviews of Sai Pallavi my favourite actress ❤

  • @nayomichathurika7786
    @nayomichathurika7786 ปีที่แล้ว +6

    Ape akka 😁ape massina wage..

  • @nishanthakumara2277
    @nishanthakumara2277 2 หลายเดือนก่อน

    මටත් උපරිම කේන්ති යනවා ඒ වෙලාවට තමන්ගේ අයද පිට අයද නැහැ අසාදාරන මට සෙට් නැහැ ගෝත යාලුවෝ මට සෙට් නැහැ මම ගොඩාක් වෙලාවට තනියම ඉන්නේ මට ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා එයා එක්කත් ඔය වගේ හැබැයි මම එයාට ගොඩාක් ආදරෙයි මම ටික් ටොක් වීඩියෝ වගයක් දැක්කා මේකේ ඒ හින්දා හොයලා බලද්දී මට දකින්න හම්බුනේ ලස්සනයි කතාව තරහා පිටිපස්සේ තියෙන්නේ නිවැරදි මනුස්සයෙක් ගොන් මෝඩ සමාජේ පිලිකුල් කරන එකක් එච්චරයි

  • @Abc12825
    @Abc12825 ปีที่แล้ว +12

    15 parak wge balala tienw lap eketh tienw Eth revie ekath beluwa ptta 😍🔥

  • @39krishaniishara14
    @39krishaniishara14 ปีที่แล้ว +2

    Harima lassani e kathawa .....❤❤❤

  • @DreamWork9274
    @DreamWork9274 ปีที่แล้ว +2

    යකේක් උනත් මෙල්ල කරන්න පුළුවන් ආදරේට 🙂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

      බඳිනකම් විතරයි පස්සේ 😓😓😓😢😭තමා

  • @sigithisathamali616
    @sigithisathamali616 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      Thanks Singithi ♥️♥️♥️

  • @romeshartigala6823
    @romeshartigala6823 ปีที่แล้ว +9

    Mama nam eyata adarei tharaha giyata

  • @UthpalaAdikari769
    @UthpalaAdikari769 ปีที่แล้ว +3

    Dulquer 💕

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +1

      Dulquer Salmaan ❤️❤️❤️

  • @ImashaGimhani-uh8fl
    @ImashaGimhani-uh8fl 5 หลายเดือนก่อน

    Lassana film ekak ❤❤

  • @irushithikshana6690
    @irushithikshana6690 ปีที่แล้ว +6

    Akke me naluwa inna Sita ramam film ekat dannako💞💞

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +1

      Ikmaninma dennam irushi❤❤

  • @slt3881
    @slt3881 ปีที่แล้ว +12

    අම්මෝ මගේ එකත් ඔය වගේමයි. කියලා වැඩක් නෑ

  • @shiranipriyangika9372
    @shiranipriyangika9372 11 หลายเดือนก่อน +2

    ඩ්ට්

  • @supundinesh138
    @supundinesh138 ปีที่แล้ว +4

    Full film ek balanne kohomada??

  • @nsbestayt5804
    @nsbestayt5804 ปีที่แล้ว +8

    අක්කේ marjaavaan movie එක review කරන්නකෝ🥺

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +1

      ඉඩක් ලැබුනු ගමන් අරන් එන්නම් මල්ලී ❤️❤️❤️

    • @nsbestayt5804
      @nsbestayt5804 ปีที่แล้ว +2

      @@Real-E-Money ඉක්මනට ගේන්න අක්කේ

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      @@nsbestayt5804 ♥♥♥

  • @user-no2no7uy9m
    @user-no2no7uy9m 7 หลายเดือนก่อน

    ❤lassana film akak

  • @MyFairLady90
    @MyFairLady90 ปีที่แล้ว +1

    This is such a nice story. Hard to find a man who will agree to marry even though there’s conflicts.

  • @user-ps3cu9rq2t
    @user-ps3cu9rq2t 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sihani_lyrics
    @sihani_lyrics ปีที่แล้ว +3

    ❤️

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 ปีที่แล้ว +3

    Love from Afghanistan

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😻🔥🖐️👍🏻

  • @mayurithakshila4352
    @mayurithakshila4352 ปีที่แล้ว +10

    Ane charli movie eka gennako

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +1

      Chrlie Movie dhala thiyenne channel ekata gihin balanna Mayuri ♥♥♥

  • @dhanushkanirmali3225
    @dhanushkanirmali3225 ปีที่แล้ว

    මටත් ඉන්නෙ යකෙක් වගෙ කොල්ලෙක් 🥰 ගොඩක් ආදරනීය ආදරෙදි අහින්සක කෙනෙක් 😍❤️

  • @vimashathilini8723
    @vimashathilini8723 ปีที่แล้ว

    Aayirathil oruwan 2 dennko plzz 🙁

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +21

    යක්කු හරි යන්නේ නෑ🤣

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว +1

      😃😃❤️❤️

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว +1

      බල්ලෙක් හරි යයි ද?

    • @shensilva738
      @shensilva738 ปีที่แล้ว

      @@milindarathnayake7 ඔයා ගැනද කිව්වේ🤣

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      @@milindarathnayake7 😁😁😁

  • @terribledevil
    @terribledevil ปีที่แล้ว +7

    Saai pallavi hewath panchath innawa

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +1

    මට ත් ඉන්නේ ඔය වගේ යකෙක් 😍😍

  • @_jon.vish_7744
    @_jon.vish_7744 ปีที่แล้ว +3

    ෆිල්ම් එක වෙනස් වෙලා නෙ 😂 script එක වෙනස් කරලද පස්සෙ😂

  • @navodyamadawatta3307
    @navodyamadawatta3307 ปีที่แล้ว +2

    mata inneth yaksha patiyek thama 🥰🥰🥰🥰🥰

  • @prasannasubath8138
    @prasannasubath8138 8 หลายเดือนก่อน

    බලන් ගියාම ඔක්කොම යක්කුනෙ බ්න් ඉන්නෙ😂😂

  • @isurikanchana149
    @isurikanchana149 ปีที่แล้ว +3

    Ye dill ashi kana Fillm eka dannko sinhalin.

  • @slmyfamily6398
    @slmyfamily6398 ปีที่แล้ว +6

    අම්බෝ මේ වගේ ගෙම්බෙක් මට ඉන්නෙත්

  • @mithuniprasadi2496
    @mithuniprasadi2496 ปีที่แล้ว +3

    Ape yak patiya dnta fon tunak kudukaragata eyage mata banino eyage fon eka pole gahan adano

  • @MalishaDilrukshi-ij8js
    @MalishaDilrukshi-ij8js 9 หลายเดือนก่อน

    Mage එයත් යකෙක් වගේ තමයි
    එත් එයා මට ගොඩයි ආදරෙයු

  • @kasunpradeep2351
    @kasunpradeep2351 ปีที่แล้ว

    Hindi film gennakoo..famous ewath

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว

    😂😂😂 ඒක ලස්සන මූවී එකක්ද බං 😂

  • @rishmamedhavi6719
    @rishmamedhavi6719 ปีที่แล้ว +1

    kada kada voice karanna epa , wade hodi katahada lassanai

  • @lilymisha
    @lilymisha ปีที่แล้ว +2

    e unata man nam asa hamawelema kent]h]i] ]y]]ana kenekta

    • @Real-E-Money
      @Real-E-Money  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @lilymisha
      @lilymisha ปีที่แล้ว

      @@Real-E-Money 😘😘

  • @nishantharajapaksha5016
    @nishantharajapaksha5016 ปีที่แล้ว

    ඒ නලුවා ඉන්න හින්දි දාම ගාතක flim එකක් ආවලු නම chup

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 หลายเดือนก่อน

    Bera gahuwama hari yakku rassawal walata yanawa

  • @ayodyapramodi1770
    @ayodyapramodi1770 ปีที่แล้ว +5

    mata ine miti yakek . yakekma tamai mage aiya.me wagemai

  • @sanjayadilshan8840
    @sanjayadilshan8840 ปีที่แล้ว +5

    Matath oya wagama kanthi yanawa

  • @anusha6555
    @anusha6555 ปีที่แล้ว +3

    Matath innawa chutta aththanan randu wena pissek

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว +8

    මේ නලුවහෙ නම මොකද්ද

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +2

    අපො කේන්ති යනවා වගේම හරිම අදරේයි...හැබැයි අමාරැයි ⁣ඉන්න...සමහාර වෙිලාවට එපා වෙිනවා

  • @nimashdevil1203
    @nimashdevil1203 ปีที่แล้ว +2

    ❤️