ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන විරිදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
හරිම මිහිරියි සුන්දරයි තව තව සින්දු තාලනං කියන්න එපා ඕව ඔර්ජිනල් විරිදුතාලෙ.ඔබතුමාට නිරෝගි සුව තිරාත් කාලයක් ජීවත් වේවා.💐🙏
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරනයි
බිරින්දු කියපු එතුමාටත් බුදු සරණයි ඒ පිහිටත් ලබාගන්න මදස් දුරලන් පත්තිනි මෑණියෝ
ඔබ. තුමාට. බුදුසරණයි මේ. බුදු. කවී. බණ. අනුබවයන්. සියලු සත්වයෝ. නිරෝගී. වේවා. සුවපත්. වේවා
සාදු සාදු සාදු බුදු සරනයි
ගාම්භීර වගේම මිහිරි හඬක් ලාලිත්‍ය ස්වරයක් බෞද්දාලම්භන ප්‍රීතියක් අැතිවන සොඳුරු නිමේශයක් ගායනය අවසන්වනතුර දෙසවනට ලැබෙන්නේ.දෙසවනට ගෙනඑන එ් රසාලිප්ත භාවය.ඔබට සහ රටට වාසනාව ගෙනේවා බුදුසසුන බැබලේවා....සුවහසක් ජනහිත් නිවේවා.....
බුදුසරණයි ☸️
Harima lassaniy oba tumata budu saraniy
සරි ලස්සනයි බුදු සරනයි සාදු සාදු සාදු.
Ape pansala nalikawatath budu Saranai devi pihitai
Obathumata deergausha labeewwAaa.anantha mage budu himige sarananai oba piyananta
සුපිරි මරු
Sadu sadu sadu..uthum swaranamali sa rajun saranai 🙏🙏🙏🙏🙏😘😘😘😘😘🤲🤲🤲🤲🤲🤲
සරණයි මෑණියන්ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා ජය වේවා !!!
තෙරැවන් සරනයි
තෙරුන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
sitha niwenawa.budu sarani
ලස්සනයි ලස්සනයි බුදුගුන විරැදු
සාදු සාදු
Sadu sadu sadu..
හරිම ලස්සනයි අගෙයි සරසවි මෑණීයන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබට ....!!!
Teruwan saranai obatumata sadu sadu sadu 🙏🙏🙏⚘⚘⚘
හරිම ලස්සනයි
දළදා සමිඳු පිහිටයි... 🎉🎉🎉සේරුනුවර viridu රජු 🎉🎉
ලස්සනයි බුදු සරණයි ❤❤
Oba thumanta jajen jayama wewa
තෙරුවන් සරණයි
හනුමාන් දෙවියන් වහන්සේ මට නිදහසේ ජීවත් වීමට මටම නිවහනක් මිලදී ගන්න රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දෙන්න ස්තුතියි ස්තුතියි 🙏🙏
Obatumananta bs 🙏🙏🙏🙏
Dalada samidu pihitai obat humata sadu sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Taruwan saranai 🙏🙏🙏
Oba thumanta deerga Auscha lebewà
Puduma lassanai
ලස්සනයි බුදු සරණයි
වෙන නැන්ද අනෙ හරි ලස්සනයි බුදු සරණයි
Sadu.sadu.sadu ⚘⚘⚘⚘
sadua sadua sadua budua sarsni
කතරගම දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏😍
Excellent
සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu virudu Kiuwa obata budusaranai
m.v ගුනදාසටත් වඩා ලස්සනයි
Lankatilaka aiye bohoma kata wadak anunge viridu kiyanna apa tamange nirmanayak hadaa gnna karunaa karala me wiridu tika ain karanna
ලස්සනයි
Lassaniynaiy itannat ba katahada bs
💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Meweni pikam karanna dahiriya sakthiya lebewa
මේයාගේ නම්බර් එක දේන්න පුළුවන් ද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තවත් ඒවා දාන්න
මේ ගුණදාස මාමාගේ විරිදු අක අක අහුලගෙන තමන් සූක්දෙක් වෙන්න හදන් එපා
අනේද කියන්නෙ
එහෙම කතා කරන්න එපා.ඒ සමකාලීන විරිදු ශිල්පීන්..ඒ හැමෝම විරිදු කලාව ඉදිරියට අරන් ආව වටිනා මිනිස්සු.ඔයාගෙ ඔය වචන වල කැත ගුණදාස මාමා ලග නම් තිබුනෙ නෑ.
Methumage teli4ne numba aka denna mt plizz loku help akak
Ape pansalata sambanda wenna puluwan no ekak ewannako
වෙසක් කූඩුව ka wirndu කියන්න පුලුවන් da.kahathuduwe
Like4k
ThawA. Wereduwak. Danna. B. S. D. P
N❤❤❤❤❤❤😂😂😂😂😂😂😢😢😢😢😢
ඔයාට පිස්සු ගුණදාස සූරීන් විරිදු කලාවෙ සක්විති
විරිදු කලාවේ සක්විති, කාව්‍ය කලා කීර්ති, කලාශූරී, ඇම්. වී. ගුණදාස ශූරීන් කියන්නෙ ලංකා විරිදු කලාවට නව අරුතක් එක්කල දහස් සංඛ්‍යාත සකල ලෝකවාසී ජනී ජනයාගේ ගල් සිත් මෙලෙක් කල මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම කලාකරුවායි. එතුමා අභාවප්‍රාප්ත ඌවත් එතුමාට හිමි තැන විරිදු සක්විති විදිහට කලගුණ දත් මිනිසුන් හැටියට එතුමාටම හිමිය. එය කිසිවෙකුට වෙනස් කල නොහැක. මෙතුමාගෙ හඩ ලස්සනයි. මිහිරියි. ඒත් අර තැන ලබන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. ඒක හඩක් නෙවෙයි. ලෝකයක්. 🙏🙏🙏❤️
ලස්සන විරිදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
හරිම මිහිරියි සුන්දරයි තව තව සින්දු තාලනං කියන්න එපා ඕව ඔර්ජිනල් විරිදුතාලෙ.
ඔබතුමාට නිරෝගි සුව තිරාත් කාලයක් ජීවත් වේවා.
💐
🙏
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරනයි
බිරින්දු කියපු එතුමාටත් බුදු සරණයි ඒ පිහිටත් ලබාගන්න මදස් දුරලන් පත්තිනි මෑණියෝ
ඔබ. තුමාට. බුදුසරණයි මේ. බුදු. කවී. බණ. අනුබවයන්. සියලු සත්වයෝ. නිරෝගී. වේවා. සුවපත්. වේවා
සාදු සාදු සාදු බුදු සරනයි
ගාම්භීර වගේම මිහිරි හඬක් ලාලිත්‍ය ස්වරයක් බෞද්දාලම්භන ප්‍රීතියක් අැතිවන සොඳුරු නිමේශයක් ගායනය අවසන්වනතුර දෙසවනට ලැබෙන්නේ.දෙසවනට ගෙනඑන එ් රසාලිප්ත භාවය.ඔබට සහ රටට වාසනාව ගෙනේවා බුදුසසුන බැබලේවා....සුවහසක් ජනහිත් නිවේවා.....
බුදුසරණයි ☸️
Harima lassaniy oba tumata budu saraniy
සරි ලස්සනයි බුදු සරනයි සාදු සාදු සාදු.
Ape pansala nalikawatath budu Saranai devi pihitai
Obathumata deergausha labeewwAaa.anantha mage budu himige sarananai oba piyananta
සුපිරි මරු
Sadu sadu sadu..uthum swaranamali sa rajun saranai 🙏🙏🙏🙏🙏😘😘😘😘😘🤲🤲🤲🤲🤲🤲
සරණයි මෑණියන්ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා ජය වේවා !!!
තෙරැවන් සරනයි
තෙරුන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
sitha niwenawa.budu sarani
ලස්සනයි ලස්සනයි බුදුගුන විරැදු
සාදු සාදු
Sadu sadu sadu..
හරිම ලස්සනයි අගෙයි සරසවි මෑණීයන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබට ....!!!
Teruwan saranai obatumata sadu sadu sadu 🙏🙏🙏⚘⚘⚘
හරිම ලස්සනයි
දළදා සමිඳු පිහිටයි... 🎉🎉🎉සේරුනුවර viridu රජු 🎉🎉
ලස්සනයි බුදු සරණයි ❤❤
Oba thumanta jajen jayama wewa
තෙරුවන් සරණයි
හනුමාන් දෙවියන් වහන්සේ මට නිදහසේ ජීවත් වීමට මටම නිවහනක් මිලදී ගන්න රුපියල් කෝටි දෙකක මුදලක් ලබා දෙන්න ස්තුතියි ස්තුතියි 🙏🙏
Obatumananta bs 🙏🙏🙏🙏
Dalada samidu pihitai obat humata sadu sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Taruwan saranai 🙏🙏🙏
Oba thumanta deerga Auscha lebewà
Puduma lassanai
ලස්සනයි බුදු සරණයි
වෙන නැන්ද අනෙ හරි ලස්සනයි බුදු සරණයි
Sadu.sadu.sadu ⚘⚘⚘⚘
sadua sadua sadua budua sarsni
කතරගම දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏😍
Excellent
සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu virudu Kiuwa obata budusaranai
m.v ගුනදාසටත් වඩා ලස්සනයි
Lankatilaka aiye bohoma kata wadak anunge viridu kiyanna apa tamange nirmanayak hadaa gnna karunaa karala me wiridu tika ain karanna
ලස්සනයි
Lassaniynaiy itannat ba katahada bs
💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Meweni pikam karanna dahiriya sakthiya lebewa
මේයාගේ නම්බර් එක දේන්න පුළුවන් ද
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තවත් ඒවා දාන්න
මේ ගුණදාස මාමාගේ විරිදු අක අක අහුලගෙන තමන් සූක්දෙක් වෙන්න හදන් එපා
අනේද කියන්නෙ
එහෙම කතා කරන්න එපා.ඒ සමකාලීන විරිදු ශිල්පීන්..ඒ හැමෝම විරිදු කලාව ඉදිරියට අරන් ආව වටිනා මිනිස්සු.ඔයාගෙ ඔය වචන වල කැත ගුණදාස මාමා ලග නම් තිබුනෙ නෑ.
Methumage teli4ne numba aka denna mt plizz loku help akak
Ape pansalata sambanda wenna puluwan no ekak ewannako
වෙසක් කූඩුව ka wirndu කියන්න පුලුවන් da.kahathuduwe
Like
4k
ThawA. Wereduwak. Danna. B. S. D. P
N❤❤❤❤❤❤😂😂😂😂😂😂😢😢😢😢😢
m.v ගුනදාසටත් වඩා ලස්සනයි
ඔයාට පිස්සු ගුණදාස සූරීන් විරිදු කලාවෙ සක්විති
විරිදු කලාවේ සක්විති, කාව්‍ය කලා කීර්ති, කලාශූරී, ඇම්. වී. ගුණදාස ශූරීන් කියන්නෙ ලංකා විරිදු කලාවට නව අරුතක් එක්කල දහස් සංඛ්‍යාත සකල ලෝකවාසී ජනී ජනයාගේ ගල් සිත් මෙලෙක් කල මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම කලාකරුවායි. එතුමා අභාවප්‍රාප්ත ඌවත් එතුමාට හිමි තැන විරිදු සක්විති විදිහට කලගුණ දත් මිනිසුන් හැටියට එතුමාටම හිමිය. එය කිසිවෙකුට වෙනස් කල නොහැක.
මෙතුමාගෙ හඩ ලස්සනයි. මිහිරියි. ඒත් අර තැන ලබන්න සුදුසු කෙනෙක් වෙන්නෙ නෑ. ඒක හඩක් නෙවෙයි. ලෝකයක්. 🙏🙏🙏❤️