මතීෂට මේ තරම් ලස්සනට ගායනා කරන්න පුලුවන් කියා හිතුවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • #HithaIllanaTharu #swarnavahini #trending
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 769

  • @aravindhrajgowda2446
    @aravindhrajgowda2446 ปีที่แล้ว +181

    His fan from Tamil Nadu 🥺❤

  • @sheildedhuman6183
    @sheildedhuman6183 ปีที่แล้ว +144

    Love from Tamilnadu❤

  • @nithyamaragatham5889
    @nithyamaragatham5889 3 หลายเดือนก่อน +30

    Love from Tamilnadu matheesha

  • @harithaharitha2752
    @harithaharitha2752 ปีที่แล้ว +103

    I don't understand this song..but I like pa-🔥-rana.. CSK💛2023

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +214

    lPL එකෙන් පස්සෙ මේක බලන්න ආවේ මාර ලස්සනයි කටහඬ ❤️ ඉන්දියාවේ උන් දැක්කොත් මතීෂ තවත් ජනප්‍රියයි සුභ පැතුම් ❤️

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 3 หลายเดือนก่อน +15

    ඇස් දෙකේ ලස්සන...කටහඩේ මියුරු බව...ජවයේ ප්‍රතාපවත් බව වැනි තුන් ගුණයක්...මතීෂ ඔබගෙන් දුටුවෙමි...දිදුලන අනාගතයක් ඔබට උදාවේවා...!

  • @raneeshachavindi7703
    @raneeshachavindi7703 ปีที่แล้ว +456

    Matheesha ❤️😘 දනාගෙන් පස්සේ ඊලග generation එකේ මල් කුමාරයා අපේ❤️😍 ඒ ඇස් 2 , voice එක පිස්සුවක් 🙊💔 මාරම ලස්සන යි .. congrats ☺❤️

    • @DIMOXIST
      @DIMOXIST ปีที่แล้ว +6

      ඇගිල්ල ගහගනින් .මෝල් වෙද්දි 😂

    • @janakalilantha3254
      @janakalilantha3254 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සුපිරි

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +7

      ​@@DIMOXIST asahanakaarayek

    • @thiwankapiyumal2758
      @thiwankapiyumal2758 ปีที่แล้ว

      @@DIMOXIST 😂😂😂😂😂 ado ado 😂😂

    • @kiththa504
      @kiththa504 ปีที่แล้ว +2

      Great

  • @Zara2072-s9i
    @Zara2072-s9i 3 หลายเดือนก่อน +35

    Pathiya sweet voice of him 😘♥️ love of tamilnadu♥️😍😘

  • @sureshchaminda5254
    @sureshchaminda5254 ปีที่แล้ว +260

    මාරම ලස්සනයි කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් වේවි...අනාගතේට සුභ පැතුම් මතීෂ..😍😍

    • @shamisas5127
      @shamisas5127 ปีที่แล้ว +4

      Lassani.kochchara ahuwath madi.suba pathum oyata putha.budu saranai .

    • @sampatjjanaka4741
      @sampatjjanaka4741 ปีที่แล้ว +2

      ඒ ඇස් දෙක....♥️♥️♥️♥️♥️

    • @ranjanisoma5492
      @ranjanisoma5492 ปีที่แล้ว

      Suba petum putha. Oya wagema darwek apita innawa

    • @closer99
      @closer99 5 หลายเดือนก่อน

      කැදයට වඩා ගොඩක් හොදයි මතීශ

  • @Thomburusaravana900
    @Thomburusaravana900 ปีที่แล้ว +45

    Any Matheesha Fans ❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +114

    මතීෂ පුතේ ඔයාට ලස්සන හඩක් තියෙන්නේ, අපේ පුතාලා හැමෝමටම බුදු සරණයි.

  • @Sudarisewwandi
    @Sudarisewwandi ปีที่แล้ว +173

    ලස්සන ගැඹුරු කටහඬක් හරිම ලස්සනයි මල්ලි සුභ අනාගතයක් වේවා!!! කවදාවත් නමට කැලලක් වෙන කිසිම දෙයක් කරන්න එපා මල්ලි. ලාංකිකයන්ගෙන් ඉන්දියානු ජනතාවගෙන් ඔයාට ලැබුනු ආදරය ගෞරවය හැමදාම ආරක්ෂා කරගන්න මල්ලි බුදු සරණයි

    • @theon7882
      @theon7882 ปีที่แล้ว +2

      මාරම ලස්සනයි කටහඬ මතීෂ 👍👍❤️

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Katahandata wada dakshakama lassanai. Mey siyalla araksa karaganna.
      Mudal, badu bhanda anunta gatha hekii. Hekiyawan, dakshakam sora gatha nohekii. Obata jaya.

    • @Kalum-jr9lq
      @Kalum-jr9lq ปีที่แล้ว

      Lassani

    • @Kalum-jr9lq
      @Kalum-jr9lq ปีที่แล้ว

      Hi

    • @susanthaariyarathne5438
      @susanthaariyarathne5438 ปีที่แล้ว +2

      සුපිරි කොල්ලෝ...සුභ පැතුම්👍👍👍

  • @mihirangagamlath1157
    @mihirangagamlath1157 ปีที่แล้ว +117

    දස්ස වගේම පොඩි ලයින් එකක් මුනෙන් පේන්නෙ මට විතරද..
    sigin 💪💪💪

  • @adikaribiyanka1964
    @adikaribiyanka1964 ปีที่แล้ว +229

    ලස්සනයි පුතේ..... ලස්සන ගැබුරු හඬක් තියෙන්නේ.... තව එකක් කියන්න තිබුනේ ♥️

    • @sadun5401
      @sadun5401 ปีที่แล้ว

      Hi

    • @jj-ts3rg
      @jj-ts3rg ปีที่แล้ว +1

      ඔව් ඇන්ටි

  • @ruwi9936
    @ruwi9936 ปีที่แล้ว +95

    ලස්සනයි මතීශ අයියේ ..කටහඬත් මාරම ලස්සනයි....ඔයාගේ පෙනුම ටිකක් දසුන් වගේ....දසුන් වගේම ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා ❤❤❤

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +68

    අන්න හිටු කියලවැඩ පෙන්වනව අයිපීඑල් එකේ.ලස්ස්න කටහඩ.ක්‍රිකට් ගහන ගමන් සිංදු ටිකකුත් කලොත් පංකාදුයි.හරිම නිහතමානී කොල්ලා.ජයෙන් ජයම වෙන්න ඕනෙ.

  • @dilanimaduu1535
    @dilanimaduu1535 ปีที่แล้ว +144

    මතීෂව දසුන් වගෙ පෙන්නේ 🥺❤

  • @toxicgirlgaming9812
    @toxicgirlgaming9812 3 หลายเดือนก่อน +11

    😮😮 matheesha love ur voice...love from tamilnadu...am ur die hard fan 💯💯💯💯💯💯💯🥹🥹🥹🥹🥹

  • @ssfashion7399
    @ssfashion7399 ปีที่แล้ว +96

    දසුන්ගෙ සහෝදරයා වගේ,,පෙනුම,,ලස්සනයි පුතේ,,ජයෙන් ජය,,බුදු සරණයි ,,

  • @volume1218
    @volume1218 ปีที่แล้ว +62

    අනේ.. එයත් ලස්සනයි . වොයිස් එකත් ලස්සනයි . ගායනයත් ලස්සනයි . හරිම අහිංසක නිහතමානී පෙනුමක් තියෙන්නේ . ඇස්වහක් වදින්න එපා රත්තරන් පුතාට. ❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว +79

    පුදුම ලස්සන කටහඬක් තියෙන්නේ.බාවනාවක් වගේ .....සුභ පැතුම් මල්ලි...❤️🔥💕💕💕💕💕

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +112

    නෑ කවදාවත් හිතල තිබුනෙ නෑ 🙂 අනේ මංදා පුදුම ලස්සනක්, මොකක් ද වෙලා වගේ හිතටත් එක්ක ♥️

  • @eteeetee4631
    @eteeetee4631 3 หลายเดือนก่อน +4

    බංග්ලාදේශයෙන් ආදරය 🇧🇩
    ආදරෙයි පතිරණ 🌺

  • @GayathriGayathri-tb4yq
    @GayathriGayathri-tb4yq 4 หลายเดือนก่อน +7

    Matheesha. ❤ Very handsome 😇and🌹 his voice __so cute🥰. Most one of the my fav person🙌 in the world 🌎💯

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +35

    මතීෂට හොද ලස්සන කට හඩක් තියෙනව සුබ ගමනක්👍👍👍👍❤❤❤❤❤

  • @cricblood1122
    @cricblood1122 ปีที่แล้ว +70

    මාරම ලස්සන කටහඬක් 🔥🔥🔥
    සුපිරියි මතීශ 💜️

    • @manikmanike1671
      @manikmanike1671 ปีที่แล้ว +2

      Lassanai 100parak vitara euwa marama lassanai ❤💐

  • @nikithweerarathna5062
    @nikithweerarathna5062 ปีที่แล้ว +31

    දැන්නම් කොහොමත් කෙටි මන්දා දිග පනිවිඩ එයි,පරිස්සමින් පුතා

    • @romwij
      @romwij ปีที่แล้ว +3

      ඔය ක්‍රිකට් ගැහුවට තාම අම්මලු බත් කවන්නේ.කලුවරටත් බයයි.තාම පොඩියි ඕකා.

  • @tilankamaduwanthi6117
    @tilankamaduwanthi6117 ปีที่แล้ว +58

    හරිම ලස්සනයි චූටි මල්ලියො 😍😍😍

  • @pamonethmini
    @pamonethmini ปีที่แล้ว +41

    ගැඹුරු ලස්සන කටහඬක්.අහගෙන ඉන්න ආසයි.සුභ පතනවා මල්ලි ඔයාගෙ ඉස්සරහ වැඩ කටයුතු වලට🔥💖

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +24

    අපෙ ගමේ මන් කැමතිම ගායක චන්දන මහතගෙ ගීතය හරිම ලස්සනයි ඔයා ගායනා කලා

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 ปีที่แล้ว +73

    හරිම ලස්සනයි පුතා.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 ปีที่แล้ว +19

    හරීම ලස්සන මිහිරි කටහඬක්.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා.ආදරෙයි පුතා.

  • @annfernando4545
    @annfernando4545 ปีที่แล้ว +32

    වොයිස් ට්‍රේනින් යන්න .ඒකත් දියුණු කරගෙන ඉදිරියට යන්න .congratulations !!!

  • @-sandaru.
    @-sandaru. ปีที่แล้ว +21

    මතීශ උබ මගේ වචනෙන් වැඩ්ඩෙක්.උබට ආදරෙයි බන්..ඒ වගේම දසුන් ශානක උබ..උබ තාමත් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නිහතමානීම දක්ශ නායකය..උබටත් ආදරෙයි පැලෙන්න..මේ කොල්ලොන්ට තැනක් ආවෙ උන්ගෙ දක්ශ කම් වලින් අපි දන්නව..ඒත් දසුන් තාත්තෙක් වගේ අපේ කොල්ලො ටික පිටිපස්සෙන් ඉදන් දෙන සප් එක අගය කරනව බන්..පරිස්සමෙන් ඉදපල්ල වස්තුලා හැමෝම..සුබපැතුම් ඔය හැමෝටම..❤❤

  • @suzyjjangg4867
    @suzyjjangg4867 ปีที่แล้ว +28

    He's a pianist too. Multi talented boy ❤

  • @paramiyashodara8771
    @paramiyashodara8771 ปีที่แล้ว +35

    Wow අයියා 🤩🤩 ඔයත් ලස්සනයි 🙂🙂 සින්දුවත් ලස්සනට කිව්වා 🥳🥳.congratulations ayya 🙂♥️

  • @goushiniravichandran9613
    @goushiniravichandran9613 ปีที่แล้ว +6

    Matheesha Pathirana🥰❤✨ lots of love from Kerala💖

  • @sanirafernando6450
    @sanirafernando6450 ปีที่แล้ว +76

    ඔයාට තියෙන්නේ ලස්සන ගැඹුරු කටහඬක්. ඒ
    වගේම කඩවසම් පෙනුමක් 💯💪❤️

    • @nipunaudara6131
      @nipunaudara6131 ปีที่แล้ว +1

      Asadfghk😞😰😓🤎💕🥀💐💛💗💟👩‍❤️‍👨💖💘😔😔💙🖤🤍💘💝💖❤️💛💗💞💌❣️💌💟❣️💔💗💋

  • @srilankan_34
    @srilankan_34 ปีที่แล้ว +16

    පට්ට ආආ,, මේ කොල්ලෝ ටික මරු,, දවසක wolrd cup ඒක ගහනවා අනිවාර්යෙන් ❤❤

  • @piyumipunsala1241
    @piyumipunsala1241 ปีที่แล้ว +27

    Voice එක මාරම ලස්සනයි හොදට sing කරා good luck මල්ලි ❤️🥰🥰

  • @tamils580
    @tamils580 ปีที่แล้ว +15

    Wow superb love you pathirana ❤️ fan from India

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +289

    මතිෂගේ voice එක හරිම ලයාන්විතයි ක්‍රිඩාව වගේම ගයන හැකියාවත්,එ වගේම තියෙනවා

    • @theon7882
      @theon7882 ปีที่แล้ว +2

      කටහඬ නම් මාරම ලස්සනයි මතීෂ සුබ අනාගතයක් ❤️❤️👍

    • @darshidarshi2524
      @darshidarshi2524 ปีที่แล้ว +1

      @@theon7882 ♥👍

    • @darshidarshi2524
      @darshidarshi2524 ปีที่แล้ว +1

      @@theon7882 ♥👍

  • @BTSARMY_MP81...editzz
    @BTSARMY_MP81...editzz 3 หลายเดือนก่อน +4

    මතීෂ ❤ beauty of those eyes and his magical voice 😍😍😍 may you have a bright future😊 csk lion 💛💛💛💛

  • @littleprincess4740
    @littleprincess4740 ปีที่แล้ว +18

    already here from chennai!!tamilnadu (ur neighbour and state which matheesha played for) we are all crazy on mathee! we love him to the core!! he have lakhs of followers especially girls are soo crazy! i really wanna come to kandy and meet him❤❤

    • @Hemalatha-od6jz
      @Hemalatha-od6jz 3 หลายเดือนก่อน

      Yes me too ❤❤😊

  • @nivashiniegopalaakrishnan6953
    @nivashiniegopalaakrishnan6953 3 หลายเดือนก่อน +5

    His voice is so soothing. Never knew that his voice can go this deep❤

  • @vksportstamil7174
    @vksportstamil7174 ปีที่แล้ว +23

    Orginial song vidaa pathirana superbly singing 💥💥✨✨

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 ปีที่แล้ว +62

    මේ සින්දුව තමයි මගේ ජිවිතෙ වෙනස් කලේ ඒ අතිතය හරි සුන්දරයි 👌 හරිම ලස්සනයි තෙරුවන් සරණයි

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +4

      Apitathkiyandako e kathaawa 😊

    • @p.nandhiniselvam7057
      @p.nandhiniselvam7057 3 หลายเดือนก่อน +1

      Song name please sister

    • @sithumidasathasmvideo3717
      @sithumidasathasmvideo3717 3 หลายเดือนก่อน

      ​@@p.nandhiniselvam7057චන්දන ලියන ආරච්චිගේ සිතින් අදිනවා ආපසු යන්න බැරි ඒ ආදරේ ට දැන් අවුරුදු 6 ❤ ඒදා වගේම අදත් මට එයා ආදරෙයි 😊

    • @p.nandhiniselvam7057
      @p.nandhiniselvam7057 3 หลายเดือนก่อน +1

      @@dewanadutugamunuu. Please tell me in english

  • @pasindudilshan9876
    @pasindudilshan9876 ปีที่แล้ว +174

    මේ සින්දුව මේ දවස් වල ඉන්දියාවේ උන්ට දකින්න පුළුවන් උනා නම් මිලියන ගණන් බලයි ඈ

    • @gouravchakrabortylive6422
      @gouravchakrabortylive6422 ปีที่แล้ว +6

      Sitnin Adinwa is a really nice song. Pathirana's voice has matched with this song.
      Hope, very soon pathirana will play for
      Sri Lanka.
      Love from India.

    • @erangasujith2283
      @erangasujith2283 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @bheemahirekurubar8176
    @bheemahirekurubar8176 3 หลายเดือนก่อน +5

    Pathiran lots of love from Karnataka ❤

  • @niroshawijethunga8561
    @niroshawijethunga8561 ปีที่แล้ว +21

    හරිම අහිංසක ළමයෙක් අනේ 💕

  • @sanuwawithcricket
    @sanuwawithcricket ปีที่แล้ว +76

    මේ මතිිෂ අයියා අපෙ ගමේ.එයා කටුගස්තොට.නුවර තමා එයාගෙ තාත්ත ගෙ කටහඬත් මේ වගේම ලස්සනයි. අපි දන්නවා එයාලා...❤️

  • @inokafernando1709
    @inokafernando1709 ปีที่แล้ว +104

    පුතාගේ අම්මත් ලස්සනටම sing කරනවනේ නේද පුතේ ..හරිම සතුටුයි ,හරිම ලස්සනයි Mathisha පුතේ...❤️😊

    • @darshidarshi2524
      @darshidarshi2524 ปีที่แล้ว +3

      කවුද එ මතිෂගේ,අම්මා

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +1

      Kauda eyage Amma

    • @romwij
      @romwij ปีที่แล้ว +2

      @@darshidarshi2524 අමිලා නදීශානී.

    • @darshidarshi2524
      @darshidarshi2524 ปีที่แล้ว +1

      @@romwij අම්ලා නදිෂානිගේ,පුතාද මේ,❤❤👍

    • @widuranga.6608
      @widuranga.6608 ปีที่แล้ว +15

      @@romwij පිස්සු මේ අමිලා නදිශානිගේ පුතා නෙවෙයි 😅😅😅😅කවුද කිව්වේ.

  • @sunethpathirage219
    @sunethpathirage219 ปีที่แล้ว +10

    සින්දු කිව්වත් 150පන්නන්න පුලුවන් වගේ කොහොම උනත් මට ශුවර් මේ දරුවට හැමෝම ආදරෙයි

  • @kumaripushpa8623
    @kumaripushpa8623 ปีที่แล้ว +27

    ලස්සනයි පුතේ voice එක බුදු සරණයි.පුතා ඇතුළු සියලුම දෙනාට ...❤

  • @disnasriyanjani884
    @disnasriyanjani884 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි පුතේ ඔයා හරිම දක්ෂයි ලස්සනයි තෙරුවන් සරණයි පුතාට !!!

  • @suzyjjangg4867
    @suzyjjangg4867 ปีที่แล้ว +32

    For those who are searching for the name of the song.
    Sithin Adinawa - Chandana Liyanarachchi

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ... ..ආදරෙයි පුතේ ...ජය වේවා !! ඉදිරි කටයුතු සාර්ථක වේවා!! පරෙස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @silva2830
    @silva2830 ปีที่แล้ว +18

    මමඉන්නේසවුදිවල පුතා ..හරිමලස්සනයි.බුදු සරනයඅ💐💐💐💐💐🙏🙏

  • @dineshikababa3254
    @dineshikababa3254 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක් .හරිම අහිංසක මල්ලිි කෙනෙක් .ආදරෙයි ගොඩක් . අනිත් අයටත් ආදරෙයි ගොඩක් ❤️💖

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 ปีที่แล้ว +8

    Thawath eka legend kenek wewi dawasaka... Niyamai matheesha malli... Proud of you as Sri Lankan... 😍

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +6

    අනගි නිමවුමක් කළ ඔබ සැම,ලස්සනම නිර්මාණයක්.ස්වභාදම අපට පිදූ.

  • @rennukarennuka1158
    @rennukarennuka1158 ปีที่แล้ว +16

    අම්මෝ මතීෂ හරිම ලස්සනයි

  • @maskman2028
    @maskman2028 ปีที่แล้ว +25

    உங்களைப் போன்றே உங்க குரலும் இனிமையாக இருக்கிறது ❤ வாழ்த்துகள்❤💛💛💛💛💛

  • @ranjithkumara1692
    @ranjithkumara1692 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි පුතා 👌👏👏👏

  • @hmsomawathisomawathi7180
    @hmsomawathisomawathi7180 ปีที่แล้ว +6

    ගැඹුරු කටහඩක්...හැඩකාර වැඩකාර...මතීෂ පුතාට බුදු සරණයි

  • @ALANSIFY
    @ALANSIFY ปีที่แล้ว +14

    හරිම ලස්සනයි පුතා.දිගටම සින්දු කියන්න

  • @rasikadilrukshi1301
    @rasikadilrukshi1301 ปีที่แล้ว +7

    දසුන් ශානකගෙ සහෝදරයෙක් වගේ. පෙනුම වගේම තමයි නිහතමානී බව හා අහිංසක බවත් ඒ වගේම තමයි.

    • @shimortier6854
      @shimortier6854 ปีที่แล้ว

      ane oka maha pandithayek.. mta penda ba😏

  • @mathspradeep5812
    @mathspradeep5812 ปีที่แล้ว +10

    Suuuupeerrrr voice. Very talented Matheesha son. Wish ur future .❤❤❤

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 ปีที่แล้ว +6

    නියමයි මතීෂ මල්ලි ඔයාගේ කටහඩ මාරම ලස්සනයි .ඉදිරියටම යන්න.

  • @johnpeter3603
    @johnpeter3603 ปีที่แล้ว +11

    Who all came after watching his video edits in insta❤😂

  • @yshodakariyawasamishadi9021
    @yshodakariyawasamishadi9021 ปีที่แล้ว +9

    ටිකක් දස්සත් වගේ😍ලස්සනයි අනේ❤️

  • @nirosasamali5471
    @nirosasamali5471 ปีที่แล้ว +10

    ලස්සනයි පුතේ ඔයාට සුභ අනාගතයක් පුතේ ජෙසු පිහිටයි

  • @vidisharoy3630
    @vidisharoy3630 ปีที่แล้ว +7

    This guy is so Darn cute 😍 💖 🥰🥰🤗🤗🤗

  • @senurithakshila7205
    @senurithakshila7205 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අයියේ ඔයාගේ කට හඩ all the best oyage idiri wada katauthu walata

  • @poovarasimelvin79
    @poovarasimelvin79 3 หลายเดือนก่อน +3

    Matheesha pathirana 🔥🔥🔥❤❤❤❤

  • @Believer1998
    @Believer1998 3 หลายเดือนก่อน +2

    😮😮😮 what a voice ❤ ur loving one from India ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගායනය පුතා ජයවේවා 🎶🎶🎶

  • @world961
    @world961 ปีที่แล้ว +5

    Matheesha 😍😍❣️❣️❤️❤️🥰🥰

  • @iamprageethanjula
    @iamprageethanjula ปีที่แล้ว +9

    Vocal training ටිකක් කලානන් සුපිරි වැඩක් කරන්න පුලුවන් කටහඩක්. 👍

  • @sunilpremalal6890
    @sunilpremalal6890 ปีที่แล้ว +15

    Very nice, beautiful singing. Not only cricket you have a talent in singing also. Bravo.!!!

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว +27

    මම ඉන්දියානුවෙක් පුතේ.. පුතේ.මම් නැගිටටා පුතේ..ඒ සින්දුවා අහලා.මන් වචන වල තේරුමදන්නෙ නෑ එත් ඒ සින්දුව හදවතට දැනෙන්න ඔබ ගායනා කරා.අපේ අල්ලපු ගෙදර ඉන්න රාමු චාචා මේ ගායනය අහලා එක පාරටම දිස් දේස් මේ ගන්ගා බෙහෙතී හේ කියලා කෑ ගැහුවා.ඒ කියන්නේ විශිෂ්ඨ ගායනයක් කියලා පුතා.පුතාලටජය වේවා පුතේ..ලව් ෆ්‍රොම් ඉන්දියාව තුල.

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir ปีที่แล้ว +1

      ඉන්දියන් 🙄🙄🙄

    • @yasintha4496
      @yasintha4496 ปีที่แล้ว +2

      😹

    • @harshananandimal7597
      @harshananandimal7597 ปีที่แล้ว

      @@MamaMama-cc9ir ඕ...සින්හල බෑ මට..🥲

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir ปีที่แล้ว

      @@harshananandimal7597 🙄🙄🙄

    • @2000hh
      @2000hh ปีที่แล้ว

      සිංහල බැරිනම් ඔය දෙමලද පකෝ ලියල තියෙන්නේ 🤔

  • @niroshajayathilaka8004
    @niroshajayathilaka8004 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මල්ලි සුභ පතනවා ඔයාගේ අනාගත සියලු දේ සාර්ථක වෙන්න කියලා

  • @MadhuMadhu-ox7xy
    @MadhuMadhu-ox7xy ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මල්ලීයෝ බුදු සරනයි ඔයාලා ඔක්කොටම😘😘😘ආදරෙයි❤❤

  • @pubudusadanuwanpubudusadan9626
    @pubudusadanuwanpubudusadan9626 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි මල්ලි..සුබ අනාගතයක් ❤️❤️‍🔥

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි 👍👍👍👍👍

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +16

    වොයිස් ට්‍රෙනින් එකක් දිල සි ඩි එකක් ගැහුවොත් දැන් ඉන්න ලපයි සිපයි ගායකයො දොට්ට…චන්දන අයියත් සතුටු වෙයි මෙක ඇහැව්වොත්❤

  • @challenging4740
    @challenging4740 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි theruwan saranai පුතේ 🌹🌹🌹🌹💖

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතේ සිංදුව ❤

  • @hansivlog1755
    @hansivlog1755 ปีที่แล้ว +6

    Beautiful singing. God bless you all

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +5

    එකෙන්ම සුපිරි ඈ 👍❤️😍

  • @user-rb7mu9fh2w
    @user-rb7mu9fh2w ปีที่แล้ว +6

    හරි ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ඔයාට ජය වේවා ❤️❤️❤️❤️

  • @superH3108
    @superH3108 ปีที่แล้ว

    Wow !!! ලස්සන කඩහඩක් තියනවා.

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +3

    මාරම ලස්සනක් God bless you 🙏 ❤

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +7

    මම ආසම සින්දුව හරිම ලස්සනයි

  • @thanuthanuthanuthanu4266
    @thanuthanuthanuthanu4266 ปีที่แล้ว +4

    Attatama lassanai...❤️❤️❤️gayanayenuth idiriyen❤️❤️❤️❤️
    ilagata thiyana loka kusalanaya lankawata genna oyalage teem ekata siyalu deviyange pihita ashirwadaya lebewa!adarei ape sinha petau tikata❤️❤️❤️😘😘😘

  • @user-mf7mq4sc9g
    @user-mf7mq4sc9g ปีที่แล้ว +7

    ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤❤💕♥️♥️♥️🙏🙏🙏🙏

  • @uparathanathero8223
    @uparathanathero8223 3 หลายเดือนก่อน +1

    උණුසුමු සුභ පැතුම්.ලස්සනයි අවංකවම.රටෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තරයෙන් ආ ප්‍රසාදය,ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන සතුටින් ඉන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි පුතේ.

  • @yfhgg6177
    @yfhgg6177 ปีที่แล้ว +2

    ගොඩක්ම ලස්සනයි පුතේ ඔබට බුදු සරනයි

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว +7

    කටහඬ පට්ට 💗

  • @SriyaniOman
    @SriyaniOman ปีที่แล้ว +2

    Harima lassanai putha good luck ediriyata ma yanna .bless u..👍👍