ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් වගේ මරු අයියා..👍💔❤️❤️❤️
ගොඩක් ස්තූතියි මල්ලි ❤
අයියා ඔයගෙ ගෙදර තියෙන හැම ටැන්කියක්ම පෙන්නනන්නකො.උඩයි පල්ලෙහයි තියෙන හැම ටැන්කියක්ම
ඉස්සරහට දෙන්නම් එකක් ❤
Aka niyama ada hasak
Oscala peththe gehila inne ai? Video eka niyamai .👍👍👍
Strss උනාම
ප්ලේටි ගැන වීඩියෝ එකක් ඕන
❤
දිගටම කර ගෙන යමු වැඩේ සුපිරි 😘😘😘
ගොඩක් ස්තූතියි ❤
යාලු වන්ට සැපට ඉන්න තැන හදන්න ලොකු කට්ටක් කනවා නෙද මල්ලි පට්ට .ජය වේවා
ඔව් ...කලින් හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දකිද්දී මාර ගති ❤
අය්යේ තවම දවස් දෙකයි ගියේ 2k පැනලා.වෙන වීඩියෝවලට 1k එන්නත් දවස් 2ක් විතර යනවා.මේ වීඩියෝ එක තමා ඔයාගේ starting point එක ඔහොම යමු.ජය වේවා🤗🤗🤗
✌️🤗🤗🤗✌️
නියමයි අයියේ ඔයාගෙ ටැංකිටික 👍👍
Thank you මල්ලි ❤
Albino arowana❤️,,,,,good luck ayyee💪
Thank you ❤
@@thefishyflex patiyek ganna koheda thiyen ne
Oyage video godak wathinwa mc karana kiyana hemadema sarthaka wenna kiyala parthana karanna mama dawashwala anwa oyagena malu ganna budu saranai
ගොඩක් ස්තූතියි ❤ බුදු සරණයි!
Superb ayye
නියමයි අයියේ🙂
Video eka hodai.arawana tankiye thiyena filter aka gana video ekak one aniwaren.👌👍👍👍
ඒක පොඩි එකක් තියෙන්න.. ඉස්සරහට එකක් හදමු ❤
Ok..👍👌👌.aniwa one diy filter video ekak lagadima.👍👍
You are getting better yasi❤️✌️ Proud of you
Thank you dila ❤
Niyamai
ඇරවානා මලු වර්ග කීයක් ඉන්නවද අයියේ මිල ගනන් එහෙම කොහොමද
patta video ekak aiye. arowanala set ekath patta
ආදරේ හැමදාම වගේම...
❤️
අයියේ phone එකට waterproof cover එකක් ගන්න draze එකේන් rs. 350 - 250 විතර
ඒක ගත්තා.. හරි යන්නෑ video quality අවුල් ❤
Crayfish breeding gena wisthara tikak denna puluwanda
දෙන්නම් ඉස්සරහට
දිගටම කර ගෙන යමු වැඩේ සුපිරි
Thank you ❤️
ආසම මාලුවෙක් ඇරෝ ❤️❤️💪
නියමයි ❤
Ayye podi idea ekk thynwa oyge lga inna okkom malu pennala podi eyl gna podi hdinweemk ekk podi video ekk karannko 😍
Collection එක නෑ මල්ලි මේ ටිකේ.. ඉක්මනටම සුපිරි collection එකක updates දෙන්නම් ❤
@@thefishyflex අය්යෙ ඒ මාලු ගැන පොඩි විස්තරයක් එක්කම දාන්න එතකොට වීඩියෝ එකේ වටිනාකමත් වැඩීනෙ..❤️❤️all the best
Niyamai ayye. Danata lankaawe tyna mama dakapu maalu sambanda hodama channel eka meeka. Maara aasawen balanne oyaage videos Digatama karanna. Supiri ✌️
Vedio eka supiri Eth ube vedio diga vadiyi bn
Supiri aiye
Man dakka hodama video channel eka ELA ELA
ගොඩක් ස්තුතියි ❤
A tank hadala thiyenne kohomda.. මටත් tank එකක් හදාගන්න ඕනි. Asbestos වලින්ද හැඩතල thiyenne bro
මගේ Vlog_02 බලන්න..
Mn baluwa bro.. Patta.. ❤️❤️❤️
Vedio eka best...👍👍👍
Video ek patta supiriyatama thibba ayiye
අයියෙ පුලුවන් නම් whatsApp numbar ekk ewnwd
@@kaviduwikramasinghe3648 0754910654
Nice vedio..☺😊☺
අයියේ කොහොමද giant gourami පැටවු (albino )male / female hoyagannea අනිවාර්යයෙන් කියන්න
Video එක බලලා හරි අවබෝධයක් ගන්න
Niyamai ayie patta ah ❤
Senagle bichir lata denna puluwan hoda palet ekak monawda
Mge senagle bicher dennek innawa mn denne coppens vitharai eka awlk nadda
Coppence සතියකට දෙපාරක් වගේ දීලා.. branded sinking pellets වර්ගයක් තව දෙන්න
@@thefishyflex හොඳ sinking palet ekaka namak kiyanna puluwanda
Arowana kihipayak ekata hadanna nam koi size eke evun da ganna oni ga
Size ගැටලුවක් නෑ ඉඩ තියෙන්න ඕන
අයියෙ ඔයා ඇරවානට කන්න දොන කෑම මොනවාද ,,, video එකනම් සුපිරි 🤩😍🤗😊
ඉස්සො,මාලු ,pellets,coppence ... thank you මල්ලි ❤
Bro mama okkoma baluwa.supiri, man danata silver aro 6k witara haduwa.ekanekansiddi nisa maruna.mama asama maluwek eth hadanna hariyata kiyadenna puluwanda. ..loku udawwak. Vdo ekak danna tanks wala silver aro hadana widiya
මම ඉස්සරහට video එකක් දාන්නම් ❤
නියමයිනේ
Hammo ayiyee eka danakan balan hitiye❤️❤️
එහෙනම් දැන් සැපේ බලන්න 😉
අයියේ මේ සයිස් පොන්ඩ් එකක් සාමන්නයෙන් ඇරවානලා කියක් දාන්න පුලුවන්ද හොදට හැදුණු මාළු
@@MrDona-bb1lg 4-5 වගේ පුළුවන්... මම ටිකක් දාගන්නවා තව ❤
Patta ayya....
Maru aiye maru tanks bro😍😍😍😍😍😎😎
Much love ❤
ගැස්මක්
Aiye oscage as lokuwela thiyenne me beheth ak hodaida (ක්ලවුඩියර්)
Facebook page එකට සම්බන්ධ වෙන්න උදව්වක් දෙන්නම් 👉 #thefishyflex
අයියේ ඔයාගෙ ගෙදර තියෙන හැම ටැන්කියක්ම පෙන්නන්නකෝ උඩයි පහළෙයි තියෙන ටැංකියක්ම පෙන්නන්නකෝ
වීඩියෝ මරු.ඇරවානා පොඩි අය යන මිල ගනන් කොහොමද
ගොඩක් ස්තූතියි ❤ මේ දවස්වල stock නෑ.. Facebook page එකට සම්බන්ධ වෙන්න #thefishyflex
සුපිරි
අය්යෙ ඇරවාන කෙනෙක් ඔක්ක්සිජන්,ෆිල්ටර් නැතිව හදන්න පුලුවන්ද😌 අදත් වෙනද වගේම super💥
Water condition Tank sizeTank mates එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ ❤
ඉන්නෙ එයා විතරයි...අඩි 4"4" ටෑන්ක් එක
@@damiruwanni5598 075 491 0654
Supiri malli😮😮😮😅
Thank you ayye ❤️
Supper
Aiye oska patawu oya wikunanawada mila ganan kohomada .?
නැහැ
Ayye albino tiger pair ekak keyak withara wenawada?
Facebook page එකට සම්බන්ධ වෙන්න 👉 #thefishyflex
Niyamai aiye❤❤❤
Ela bro elaaah ❤
Oyage albino arowana hitiye gedarada... aquarium ekeda 😮
ගෙදර තමයි දැන් දෙකම තියෙන්නෙ ❤
aiye oya comman blake tiger oscar da? ara lokuvunama kaha pata puli thiyenne?
රතු පාට එන්නෙ ❤
ඇක්වේරියම් සෝල්ට් පැකට් එකක් කියද අයියේ
200-400 අතරෙ වෙයි
Patta aiye
maru.................
පට්ට ❤️
Parl arawena කෙනෙක්ට අඩි 3 උස 1 හමාර පලල 1හමාර ටැංකියක් ඇතිවෙයිද ජීවිත කාලය පුරාම
අපෝ මදි 🥵
ayye mama mage flower horn tay osca tay 1st time malu dunna flower horn nam mala perethaya hinda oona ekak kanawane habay oscala palat kanawa wage newey malu dunnahama uda pana pana kawa mokada eh
ඒ හැටි මල්ලි
ayye jaguare malu pataw 2nek keeyak vithara wenawada
osca pear ekakata tank sais eka keeyada
@@ravindupamaljith4566 පොඩි දෙන්නෙක් 100 වගේ වෙයි
@@ravindupamaljith4566 oscar care video එකක් තියෙනවා බලන්න.. හොඳ idea එකක් ලැබෙයි ❤
Aiye silver arowana patiya hadanawanam kochara ida pramaynayak onedha
පොඩි එකෙක් size කරගන්න 3ft 2ft එකක් ඇති මාසෙන් ලොකු එකකට දාගන්න ඕන
අයියේ කඩේ තියෙන්නේ kadawatha කොයි හරියේද කියනවාද
Facebook page එකට msg එකක් දාන්න වැඩි විස්තර වලට 👉 #thefishyflex
අයියේ සමාවෙන්න ඕන මට Facebook එකක් නෑ instagram ඉන්නො
Ayye oyage aquarium eka koheda thiyenne
Carp malunge male female hoyana vidhiha gena kiyannaka
ඉස්සරහට දෙන්නම් ❤
අඩි 4.2.2 වගේ ඇතිද parl arawena
Arawanai oscai ekama tankiya haduwata aulak nadda.
අවශ්‍ය කරන tank requirements වගේම size matching නම් ගොඩක් දුරට අවුලක් නෑ
Oskar fish wa 2feet tank ekaka hadanna puluwanda
Size අනුව බලන්න ඕන..oscar ගැන video එකක් කරලා තියෙනවා බලන්න ❤
Tank වලට ටැප් වතුර නම්.පාවිච්චි කරන්නේ පාවිච්චි කරන විඩිය කියන්නකෝ ලොකු උදවවක්
Video එකක් දෙන්නම්
Lassanai aiyaa
Arawana joduwak ekata hadanna puluwanda kiyannako
99% අසාර්ථකයි
අයියෙ ඔයාල ලොකු මාලු ගන්නවද aquarium එකට
අයියෙ පොන්ඩ් එකේ වතුර කොලපාට වෙනවට හදන්න හොද ෆිල්ටර් එකක් හදමුද..? ලගදිම ලොකු පොන්ඩ් එකකට ෆිල්ටර් එකක් හදන විදියෙ එකක් කරමු..
Curfew නිසා බඩු ගන්න විදිහක් නෑ.. නැත්නම් හොඳ ටිකක් දෙන්න තිබ්බා මේ ටිකේ
අයියෙ 10×5×3 ටැංකියක් සිමෙන්ති වලින් හදලා ඉස්සරහට වීදුරුවක් දානවනම් කොච්චර ඝනකම් වීදුරුවක් ද දාන්න ඕනෙ කියන්නකො
15mm tempered වගේ safe..
@@thefishyflex thanks you
Supiri machn❤️❤️❤️❤️
niyamai aiyye
niyami aiya
Eka jeay bro super🙏🙏😍
Sorry ela
Maru
අයියේ මේකේ වතුර කොච්චර උසකට පුරවලා තියෙනවාද
අඩි 2 ක් වගේ
tnq ayiyee ❤️
niyamai bro ❤🙈
mchn oya fish tank hadala thiyene cement lali walind nathan koncret lali walind
උඩ ඒවා sheet පහල ඒවා cement
Supiri maluwanam
Parl arawena කෙනෙක් කොච්චර ලොකු වෙනවද කීයක් විතර වෙනවද
Size අනුව වෙනස් වෙනවා.. අඩි 2-2.5 වගේ ලොකු වෙනවා... Facebook page එකට සම්බන්ධ වෙන්න මසුන් මිල දී ගැනීමට උවමනා නම් #thefishyflex
oscarta mud pond ekka inna puluwand
පුලුවන් හරියට cycle වෙලා තියෙනවනම්
තව oni video
දෙනවා දෙනවා ❤
Supiri 😍
Ayiya oya pond hadl tiynne asbestos wlinda 🤔
ඔව්.. මගේ දෙවෙනි vlog එක බලන්න.. ඔක්කොම දැන ගන්න පුළුවන් ❤
Aiye osca set 1k සුපිරි shop 1k kohada tiyanne
Kadawatha
@@thefishyflex contact number 1k danna puluwan da
@@gihanrox2228 0754910654
Supiri 😊😊
අයියේ ඔයාගෙ fish tub එක කීයක් වුනාද👍
ඒක මට හම්බුන එකක් ❤
Ganara gana onee niyamai
හරි මල්ලි ❤
Niyamai bro
Crayfish breeding ekak gennako
දෙන්නම්
අයියා a Arowana 1 keeyak vithara venavada
මසුන් මිල ගනන් සඳහා Facebook page එකට සම්බන්ධ වෙන්න 👉 #thefishyflex
Filter නැතුව වතුර කොල පාට වෙන එක නවත්තන්න බැරිද අයියෙ
Filter තිබ්බා කියලා වැඩක් වෙන්නෙ නෑ.. uv light එකක් හෝ floating plants හෝ shading net එකක් ගහ ගන්න වෙනවා
👍👌thankyou අයියෙ
hamoma ahagana dan daras eken saniru aia malunta dana palat darze eka tiyanava
Anee aiyee dn me Velvet eka nadda oya lagaaaa.Innawa nm Joduwak mata dennakooo.🙁
Stock නෑ මල්ලි ❤
අනේ ආපහු හම්බුනොත් මට කියන්න...🤗මම Oscarla හොයනවා එකයි.😕
100-200 වගේ වෙයි
MARBLE CAT FISH KENEK DENNAM DISCOUNT DALA DENAWADA
හැමදාමත් වගේ මරු අයියා..👍💔❤️❤️❤️
ගොඩක් ස්තූතියි මල්ලි ❤
අයියා ඔයගෙ ගෙදර තියෙන හැම ටැන්කියක්ම පෙන්නනන්නකො.උඩයි පල්ලෙහයි තියෙන හැම ටැන්කියක්ම
ඉස්සරහට දෙන්නම් එකක් ❤
Aka niyama ada hasak
Oscala peththe gehila inne ai? Video eka niyamai .👍👍👍
Strss උනාම
ප්ලේටි ගැන වීඩියෝ එකක් ඕන
❤
දිගටම කර ගෙන යමු වැඩේ සුපිරි 😘😘😘
ගොඩක් ස්තූතියි ❤
යාලු වන්ට සැපට ඉන්න තැන හදන්න ලොකු කට්ටක් කනවා නෙද මල්ලි පට්ට .ජය වේවා
ඔව් ...කලින් හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දකිද්දී මාර ගති ❤
අය්යේ තවම දවස් දෙකයි ගියේ 2k පැනලා.වෙන වීඩියෝවලට 1k එන්නත් දවස් 2ක් විතර යනවා.මේ වීඩියෝ එක තමා ඔයාගේ starting point එක ඔහොම යමු.ජය වේවා🤗🤗🤗
ගොඩක් ස්තූතියි මල්ලි ❤
✌️🤗🤗🤗✌️
නියමයි අයියේ ඔයාගෙ ටැංකිටික 👍👍
Thank you මල්ලි ❤
Albino arowana❤️,,,,,good luck ayyee💪
Thank you ❤
@@thefishyflex patiyek ganna koheda thiyen ne
Oyage video godak wathinwa mc karana kiyana hemadema sarthaka wenna kiyala parthana karanna mama dawashwala anwa oyagena malu ganna budu saranai
ගොඩක් ස්තූතියි ❤ බුදු සරණයි!
Superb ayye
Thank you මල්ලි ❤
නියමයි අයියේ🙂
Thank you ❤
Video eka hodai.arawana tankiye thiyena filter aka gana video ekak one aniwaren.👌👍👍👍
ඒක පොඩි එකක් තියෙන්න.. ඉස්සරහට එකක් හදමු ❤
Ok..👍👌👌.aniwa one diy filter video ekak lagadima.👍👍
You are getting better yasi❤️✌️ Proud of you
Thank you dila ❤
Niyamai
Thank you ❤
ඇරවානා මලු වර්ග කීයක් ඉන්නවද අයියේ
මිල ගනන් එහෙම කොහොමද
patta video ekak aiye. arowanala set ekath patta
ගොඩක් ස්තූතියි මල්ලි ❤
ආදරේ හැමදාම වගේම...
❤️
අයියේ phone එකට waterproof cover එකක් ගන්න draze එකේන් rs. 350 - 250 විතර
ඒක ගත්තා.. හරි යන්නෑ video quality අවුල් ❤
Crayfish breeding gena wisthara tikak denna puluwanda
දෙන්නම් ඉස්සරහට
දිගටම කර ගෙන යමු වැඩේ සුපිරි
Thank you ❤️
ආසම මාලුවෙක් ඇරෝ ❤️❤️💪
නියමයි ❤
Ayye podi idea ekk thynwa oyge lga inna okkom malu pennala podi eyl gna podi hdinweemk ekk podi video ekk karannko 😍
Collection එක නෑ මල්ලි මේ ටිකේ.. ඉක්මනටම සුපිරි collection එකක updates දෙන්නම් ❤
@@thefishyflex අය්යෙ ඒ මාලු ගැන පොඩි විස්තරයක් එක්කම දාන්න එතකොට වීඩියෝ එකේ වටිනාකමත් වැඩීනෙ..❤️❤️all the best
Niyamai ayye.
Danata lankaawe tyna mama dakapu maalu sambanda hodama channel eka meeka.
Maara aasawen balanne oyaage videos
Digatama karanna. Supiri ✌️
ගොඩක් ස්තූතියි මල්ලි ❤
Vedio eka supiri
Eth ube vedio diga vadiyi bn
ගොඩක් ස්තූතියි ❤
Supiri aiye
Thank you මල්ලි ❤
Man dakka hodama video channel eka ELA ELA
ගොඩක් ස්තුතියි ❤
A tank hadala thiyenne kohomda.. මටත් tank එකක් හදාගන්න ඕනි. Asbestos වලින්ද හැඩතල thiyenne bro
මගේ Vlog_02 බලන්න..
Mn baluwa bro.. Patta.. ❤️❤️❤️
Vedio eka best...👍👍👍
Thank you ❤
Video ek patta supiriyatama thibba ayiye
ගොඩක් ස්තූතියි මල්ලි ❤
අයියෙ පුලුවන් නම් whatsApp numbar ekk ewnwd
@@kaviduwikramasinghe3648 0754910654
Nice vedio..☺😊☺
Thank you ❤
අයියේ කොහොමද giant gourami පැටවු (albino )male / female hoyagannea අනිවාර්යයෙන් කියන්න
Video එක බලලා හරි අවබෝධයක් ගන්න
Niyamai ayie patta ah ❤
Thank you මල්ලි ❤
Senagle bichir lata denna puluwan hoda palet ekak monawda
Mge senagle bicher dennek innawa mn denne coppens vitharai eka awlk nadda
Coppence සතියකට දෙපාරක් වගේ දීලා.. branded sinking pellets වර්ගයක් තව දෙන්න
@@thefishyflex හොඳ sinking palet ekaka namak kiyanna puluwanda
Arowana kihipayak ekata hadanna nam koi size eke evun da ganna oni ga
Size ගැටලුවක් නෑ ඉඩ තියෙන්න ඕන
අයියෙ ඔයා ඇරවානට කන්න දොන කෑම මොනවාද ,,, video එකනම් සුපිරි 🤩😍🤗😊
ඉස්සො,මාලු ,pellets,coppence ... thank you මල්ලි ❤
Bro mama okkoma baluwa.supiri, man danata silver aro 6k witara haduwa.ekanekansiddi nisa maruna.mama asama maluwek eth hadanna hariyata kiyadenna puluwanda. ..loku udawwak. Vdo ekak danna tanks wala silver aro hadana widiya
මම ඉස්සරහට video එකක් දාන්නම් ❤
නියමයිනේ
Thank you ❤
Hammo ayiyee eka danakan balan hitiye❤️❤️
එහෙනම් දැන් සැපේ බලන්න 😉
අයියේ මේ සයිස් පොන්ඩ් එකක් සාමන්නයෙන් ඇරවානලා කියක් දාන්න පුලුවන්ද හොදට හැදුණු මාළු
@@MrDona-bb1lg 4-5 වගේ පුළුවන්... මම ටිකක් දාගන්නවා තව ❤
Patta ayya....
Thank you මල්ලි ❤
Maru aiye maru tanks bro😍😍😍😍😍😎😎
Much love ❤
ගැස්මක්
Thank you ❤
Aiye oscage as lokuwela thiyenne me beheth ak hodaida (ක්ලවුඩියර්)
Facebook page එකට සම්බන්ධ වෙන්න උදව්වක් දෙන්නම් 👉 #thefishyflex
අයියේ ඔයාගෙ ගෙදර තියෙන හැම ටැන්කියක්ම පෙන්නන්නකෝ උඩයි පහළෙයි තියෙන ටැංකියක්ම පෙන්නන්නකෝ
❤
වීඩියෝ මරු.ඇරවානා පොඩි අය යන මිල ගනන් කොහොමද
ගොඩක් ස්තූතියි ❤ මේ දවස්වල stock නෑ.. Facebook page එකට සම්බන්ධ වෙන්න #thefishyflex
සුපිරි
Thank you ❤
අය්යෙ ඇරවාන කෙනෙක් ඔක්ක්සිජන්,ෆිල්ටර් නැතිව හදන්න පුලුවන්ද😌 අදත් වෙනද වගේම super💥
Water condition
Tank size
Tank mates එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ ❤