මුන්නේශ්වරම කොවිල වරම් පුජාව සහ වරම් බල පිහිටවීම ශිවකාලි දෙවලය කුරුණෑගල 0777348069

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 198

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +26

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න .
    ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏
    තෙරුවන් සරණයි....!!!

  • @PushpikaNishath
    @PushpikaNishath 12 วันที่ผ่านมา

    කාලි අම්මේ මගේ ප්‍රශ්න සියල්ල විසදා සතුටින් එයත් එක්ක ජීවත් වීමට මා හට පිහිට වෙන්න අම්මේ..

  • @sajithlaksanpadukka6657
    @sajithlaksanpadukka6657 2 ปีที่แล้ว +15

    මට කොයි අමිමගෙවත් පිහිටක්නැ
    බුදුන්ගෙ පිටයි මගෙපිටයි විතරයි

  • @fernandachandra1446
    @fernandachandra1446 2 ปีที่แล้ว +12

    අම්මා කාලීගේ ..පිහිටයි ..සියලුම .දෙනාට අම්මා කාලී සත්ත්‍යයි .තෙරැවන් .සරණයි 🙏🙏🙏🙏🙏

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +4

    බුදුගුන සත්තයි🙏

  • @janakakumara2546
    @janakakumara2546 ปีที่แล้ว +7

    කාලි අම්මා පිහිටයි මට විබාගයට ලකුනක් ලැබෙන්න පිහිට වෙන්න

  • @kkarunarathna4133
    @kkarunarathna4133 2 ปีที่แล้ว +11

    කාලි අම්මා සත්‍යම සත්‍යයි පිහිටයි මට

  • @pradeepindika6186
    @pradeepindika6186 ปีที่แล้ว +9

    නිකමට වගේ අහන්නෙ මේ ඔක්කොම ලංකාවට , ඉංදියාව වගේ රටවල් වල විතරයි .

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +16

    කපු මහත්තයෙ අසරණ ජනතාවට සෙතක්ම වෙවා කියලා. කොරොනා දුරකරන්න ඔබතුමාට ගොඩක් පිං සිදු වෙනවා🙏🙏🙏🪔🪔🪔

  • @officialchannel7536
    @officialchannel7536 2 ปีที่แล้ว +14

    කාලි මෑනියෝන්ගේම පිහිටයි කාලි සත්‍යයයි 🌺🌺🌺

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +16

    කාලි"අම්මාගේ පිහිටයි"

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි 🙏🙏🙏ු

  • @user-ul9fm7ew9g
    @user-ul9fm7ew9g 3 ปีที่แล้ว +5

    සාදු ......

  • @darknight9170
    @darknight9170 2 ปีที่แล้ว +2

    Budu dahama thamai ekama galavima

  • @nilanthinilu4248
    @nilanthinilu4248 ปีที่แล้ว

    කාලි මෑණියන්ට පිං අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .🙏🙏🙏🙏

  • @NilanthiKhadawa-v1f
    @NilanthiKhadawa-v1f 27 วันที่ผ่านมา

    Magea. ❤ Shonkali amma adreai

  • @lilankavinda1022
    @lilankavinda1022 2 ปีที่แล้ว +10

    මිත්‍යාව පස්සේ දුවන්නේ නෑ කියන අයම තමා මුලින්ම පූජා වට්ටි උස්සන් විභාග පාස් කරන්නයි,වාහන ගත්තම පඩුරු හිර කරන්නයි දුවන්නේ..ඒවා මිත්‍යා නොවෙන්න ඇති..බුදුන්ගේ දර්මයේ ඉතාම අල්පයක් දැනගෙන දාර්ශනික ටෝක් දෙන මොන්ගල් පොරවල් තමා ඉන්නේ..ඉස්සෙල්ල දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියවලා එන්න..

  • @samanthiniluka4227
    @samanthiniluka4227 3 ปีที่แล้ว +17

    වරම් හදන්නත් දැනුමක් තියෙන්න ඕනේ නොවැටී වැඩ කරන්න .මැරුන අයට පින් දීලා ඉන්න

  • @kalpaninadeesha4406
    @kalpaninadeesha4406 2 ปีที่แล้ว +2

    Lassani dewi pihitai

  • @Sanjeewani-ku6hs
    @Sanjeewani-ku6hs 15 วันที่ผ่านมา

    kalimeniyange pihitai

  • @sp909
    @sp909 2 ปีที่แล้ว +7

    සත්‍ය ඉදිරියේ බඩ ගාන මිනිස්සු මිථ්‍යාව පැත්තට දුවන්නෙ මීටර් 100 දුවනවා වගේ🤣

  • @sachithrukshan7859
    @sachithrukshan7859 2 ปีที่แล้ว +15

    අනේ කාලි මැනියනෙ. ඔබ වහන්සේ විශ්වාසයි, සතයයි,, මගෙ හිතේ ප්‍රශ්න වලින්,නිදහස් කරලා මට පිහිට වෙන්න අම්මෙ🙏🙏🙏🙏🧡

    • @Lolitha76
      @Lolitha76 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣💩💩💩💩💩

  • @suddasudda9841
    @suddasudda9841 ปีที่แล้ว +1

    Kali mani pihitai 🙏

  • @LakshanLakshan-w5o
    @LakshanLakshan-w5o หลายเดือนก่อน

    Maga kale amma mathu budu wanna ona❤❤❤❤

  • @subashinisubashini5822
    @subashinisubashini5822 2 ปีที่แล้ว +7

    කාලී අම්මා ගෙ පිහිටයි 🙏🙏🙏

  • @nilanthinilu4248
    @nilanthinilu4248 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @rashmikasachintha2280
    @rashmikasachintha2280 2 ปีที่แล้ว +4

    කාලි අම්මාගේ පිහිටයි

  • @nisansalakumuduni9799
    @nisansalakumuduni9799 3 ปีที่แล้ว +3

    Theruwan saranai🙏🙏🙏🙏

  • @prabathsadharuwan4140
    @prabathsadharuwan4140 ปีที่แล้ว

    කාලී අම්මාගේ පිහිට saththaya මට 🙏🙏🙏

  • @samirasadakalum8193
    @samirasadakalum8193 ปีที่แล้ว

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .

  • @vidarsanadammapali6771
    @vidarsanadammapali6771 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මේවා සත්‍යය දේවල්

    • @amiruindeepa726
      @amiruindeepa726 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂🤭🤭

    • @sriyasriya985
      @sriyasriya985 2 ปีที่แล้ว +1

      @@sanjayathilanka4140 ස්තූතියි දැනුවත් කලාට

    • @idunilbandara9884
      @idunilbandara9884 2 ปีที่แล้ว

      Matath pirimi puthek lebeawa

    • @sriyasriya985
      @sriyasriya985 2 ปีที่แล้ว

      @@idunilbandara9884 අනේ ඔයාගෙ ප්‍රාර්ථනාව ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අපි

  • @chethanaperera8936
    @chethanaperera8936 2 ปีที่แล้ว +7

    කාලි අම්මා පිහිටයි 🙏

  • @sumanasenakumarasinghe7611
    @sumanasenakumarasinghe7611 2 ปีที่แล้ว

    👌super👌👌👌👌👌

  • @theja2099
    @theja2099 2 ปีที่แล้ว +1

    කාලී අම්මගෙ පිහිට ලැබේවා

  • @kapilabandara2075
    @kapilabandara2075 3 ปีที่แล้ว +5

    palamuwath budun dewanuwath budun

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-st8qy1rt1g
    @user-st8qy1rt1g 3 ปีที่แล้ว +1

    Terywan saranai

  • @sithusl8840
    @sithusl8840 2 ปีที่แล้ว +1

    Kali.amma.jeewamanai.semata.maha.kali.amma.pihitai

  • @hgvmnv8229
    @hgvmnv8229 2 ปีที่แล้ว

    Good morning 💞

  • @kpasiduadethyapasidu2951
    @kpasiduadethyapasidu2951 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණ යි

  • @sunethadineshdinesh8503
    @sunethadineshdinesh8503 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @samanamely1873
    @samanamely1873 2 ปีที่แล้ว

    Puthe oya budu dahama adahanna oyata kawadawath waradinne naha

  • @kapilabandara2075
    @kapilabandara2075 3 ปีที่แล้ว +6

    budu samidu tharam apita pihitak koheda

  • @fernandachandra1446
    @fernandachandra1446 2 ปีที่แล้ว +1

    කාලි අම්මාගේ .පිහිටයි ..අම්මා කාළි සත්ත්‍ය් ..සියලුම .දෙනාට .අම්මාගෙ..පිහිටයි .🙏🔥🔥🔥🌹🌹🌹

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @rikshanrumesh8623
    @rikshanrumesh8623 ปีที่แล้ว

    කාලි අම්මගෙ පිහිට ඉක්මනින් මට ලැබේවා

  • @kavishaeknayaka8129
    @kavishaeknayaka8129 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @tharushaswarnasinghe1060
    @tharushaswarnasinghe1060 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥ගැම්මක් තමයි🙁🙁🤣🤣

  • @_bikpissi_1259
    @_bikpissi_1259 2 ปีที่แล้ว

    කලි මෑණියන්ගේ පිහිටයි

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +3

    පව් අනේ මේ ගෑනුන්ගෙ පෙර පවක් පලදීලා,

  • @niroshankumara8550
    @niroshankumara8550 ปีที่แล้ว +2

    කාලි මැනියෝනම් සත්‍ය තමයි එ්ත් මුන් කරන්නෙ බොරැ..ඔච්චර වරම තියෙනම් අර 225න් එකෙක් ගෙ බෙල්ල මිරිකාන්කෝ ..දෙයියො කොප කරගන්න හදන්නෙ මුන්..ඔක්කොම සෙල්ලම් දුප්පත් උන්ට තමයි දාන්නේ(රැවටෙන්නේ බලාගෙන...

  • @gangamatakalimeniyangepihi2699
    @gangamatakalimeniyangepihi2699 3 ปีที่แล้ว +1

    Kali meniyange pihitai

  • @mohamedrikas2923
    @mohamedrikas2923 3 ปีที่แล้ว +1

    Sadu sadu

  • @nimodhaanjana601
    @nimodhaanjana601 ปีที่แล้ว

    Sohon Kali ammage pihitai Mata

  • @nima_8167
    @nima_8167 2 ปีที่แล้ว +2

    කාලි අම්මගෙ පිහිට ඉක්මනට මට ලැබේවා

  • @hdhsjwjhshsjs148
    @hdhsjwjhshsjs148 ปีที่แล้ว

    Mata bungee phita witharayi .mhasiyayi mage uthshayayi

  • @asankapushpasiri7960
    @asankapushpasiri7960 2 ปีที่แล้ว

    Kali amma saththiyai siyalum dent kali ammge pihitai

  • @GayanBuddhika-di3xy
    @GayanBuddhika-di3xy หลายเดือนก่อน

    Kapu mahathaya hodai me kella wadipura boruwata natanne

  • @SM-yf2us
    @SM-yf2us 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 ปีที่แล้ว

    වරම්. අරන්.වැඩ. කරන.හරයට.පිංචි.ලබා.ගන්න. පුලුවන්..වන්චාවේන්.බොරුවන්.වැඩ.කරම්.කවදාකවත්.ඒ.අත්මේට.ගැලවීමක්.

  • @polonnaruwejaya
    @polonnaruwejaya 9 หลายเดือนก่อน

    මේවා😢 විශ්වාස නැතට් අම්ම විශ්වාස යි 🤣🙏

  • @hansanithamaramanna3304
    @hansanithamaramanna3304 3 ปีที่แล้ว

    Budu saranai

  • @dilinidilini7329
    @dilinidilini7329 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilinidilini7329
      @dilinidilini7329 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌼🙏🙏🙏

  • @dgcskumariweerakoon7757
    @dgcskumariweerakoon7757 3 ปีที่แล้ว +1

    😷😷😷😷😷😆😆😆koronaaaaaaa

  • @kanchanasanjeevani7868
    @kanchanasanjeevani7868 ปีที่แล้ว

    Kali maniyange pihita shathyai.... Mata danaganna puluwanda obagen... Me waram bala pihitanna kohomada karanda oni..... Yana mudala koiwageda kiyala... Man kali ammage waram thiyena kenek... Mata nethtra labuna.... Eth bashawa thama labune na..... Obata puluwanda mata pihita wenda..... Man me de wenuwen loku mudal viyadam karanna puluwan kenek neme.... Oba tumage durakathana ankayak denawada mata oba tumawa sambanda kara ganda puluwan🙏🙏

  • @gayanlasantha6788
    @gayanlasantha6788 2 ปีที่แล้ว

    Atth waramak tibuna ane mage warama dan hir kqrla tiyenne epa apahu mata ganna puluwanda.🙏🙏🙏🙏

  • @udarasrinath8434
    @udarasrinath8434 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @no-deadff4317
    @no-deadff4317 2 ปีที่แล้ว +1

    මමත් හාලවත

    • @mrssranjinaranjina8828
      @mrssranjinaranjina8828 ปีที่แล้ว

      අනේ මට කියන්න කාලි අම්මා දේවාලය පුජා තියන්නෙ සතියේ දිනවල කවදාද

  • @sobhadaham3883
    @sobhadaham3883 ปีที่แล้ว +2

    වරම් ලැබුනම ඇයි දගලන්නෙ
    වරම් දෙන උන් බීලද ඉන්නෙ
    දෙවිවරු නම් දගලන්නෑ
    පෙරේතයොද නෑ
    මානසික ප්‍රශ්නයක්

  • @dhammikaperera1051
    @dhammikaperera1051 2 ปีที่แล้ว

    Nithe nema of jesus

  • @ssss3308
    @ssss3308 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chana3804
    @chana3804 2 ปีที่แล้ว +3

    මුන්නේශ්වරම kovile number nadda?

  • @Aruekanayaka
    @Aruekanayaka 2 ปีที่แล้ว +9

    ඔය මුන්නේශ්වරම් කෝවිල යැ 🙄

  • @rosydharmadasa4607
    @rosydharmadasa4607 ปีที่แล้ว

    මට දේවලේ කපු මහත්තයා සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් කියනවද

  • @dilshanabaysingha584
    @dilshanabaysingha584 3 ปีที่แล้ว +2

    Ane mage akkatath ohomama thamai. Mata eyawath genna ona pon namba eka danna . Pinsidda wenawa. Bs

    • @shivakalidewalayakurunegal2938
      @shivakalidewalayakurunegal2938  3 ปีที่แล้ว +1

      0777348069

    • @dilshanabaysingha584
      @dilshanabaysingha584 3 ปีที่แล้ว +1

      @@shivakalidewalayakurunegal2938 akkita kali maniyange waeamak thiyanawa kiyanne ath eyata kohe giyath mokuth karaganna ba. Pansalakata dewalakata yanna ba. Dewiyanta yakna karanathanwala inna ba. .

  • @thamizhan3055
    @thamizhan3055 2 ปีที่แล้ว

    ❤❤❤

  • @slplentshowtv5823
    @slplentshowtv5823 3 ปีที่แล้ว +2

    යකා යකා යකා 👹️👹️👹️👹️👹️👹️👹️👺👺👺👺

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว +2

    Varama.❤❤❤🤣🤣

  • @sunethadineshdinesh8503
    @sunethadineshdinesh8503 3 ปีที่แล้ว +6

    මත් අසයි වරමක් ගන්න

    • @comroec
      @comroec 2 ปีที่แล้ว

      5 lak :D

  • @kidshome7058
    @kidshome7058 ปีที่แล้ว +1

    හොද වැඩක් කරන වෙලේ අර මිනිහා අර අහින්සක සතාට ගැහුවා 😬😬😡

  • @sushantapremasiri5036
    @sushantapremasiri5036 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👀

  • @Kimtaehyungaka_V799
    @Kimtaehyungaka_V799 3 ปีที่แล้ว +1

    🤗

  • @indranikumari4068
    @indranikumari4068 2 ปีที่แล้ว

    Kalimaniyangamapihita,labaqa,hamotama

  • @prasansajayasekara4838
    @prasansajayasekara4838 2 ปีที่แล้ว +1

    Ane msgulu warama.. berayak gahapan apit natanna.

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 3 ปีที่แล้ว

    Theruvansaranae🌹🌹🌹🌹🌹🦋🦋🦋💡💡💡🔔🔔🔕🔕🔕🔕🔔🔔🔔🔔

  • @samanamely1873
    @samanamely1873 2 ปีที่แล้ว

    Paw ahinsaka lamai

  • @sanjeewasilva3387
    @sanjeewasilva3387 2 ปีที่แล้ว

    Ana.amma.pihita.wanna.a.lamayata

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    කාලි අම්මා සත්තයි

  • @roshanthapriyanath7328
    @roshanthapriyanath7328 2 ปีที่แล้ว

    Baraya wenawana kawada dawasa welawa kauda danne wisthara

  • @gamingbilla9076
    @gamingbilla9076 ปีที่แล้ว

    Kaliamma saththai

  • @raniairagani2587
    @raniairagani2587 2 ปีที่แล้ว

    😄😄😄😄😄😄🤩🤩🤩🤩🤩

  • @essentialessential8968
    @essentialessential8968 2 ปีที่แล้ว

    කාලිනියමටනටනවා

  • @kumarapaeraera4583
    @kumarapaeraera4583 2 ปีที่แล้ว

    කොහොමද

  • @denethpathidul1885
    @denethpathidul1885 ปีที่แล้ว

    වරම් ෂත්තියක් නැති කෙනෙකුට වරමක් ගන්න බැයිද

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 2 ปีที่แล้ว +11

    සියල්ල හැරද් හා යුතුයි..🤣

  • @rasikarasika9549
    @rasikarasika9549 3 ปีที่แล้ว +3

    කොහෙද මේ

    • @wageraperera5103
      @wageraperera5103 3 ปีที่แล้ว

      Halawatha kali dewale

    • @sadanaperera2355
      @sadanaperera2355 2 ปีที่แล้ว

      මුන්නේශ්වරම කෝවිල ළඟ

    • @sadanaperera2355
      @sadanaperera2355 2 ปีที่แล้ว

      මුන්නේශ්වරම කෝවිල ළඟ

  • @ruwanchamra6815
    @ruwanchamra6815 2 ปีที่แล้ว

    මටත‍් මෙ‍ කපු මහත‍්‍තයාව සම‍‍්බන‍්‍ද කරගන‍්‍න පුලුවන‍්‍ද

  • @jayatissajayatissa6381
    @jayatissajayatissa6381 ปีที่แล้ว

    අපිට වරමි ගන්න බැද