ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන වීඩියෝ එකක්..
Thank you ❤
Nice videoBeautifully presented.
Super ❤
කම්බි තප්පෙට හිර කරගෙනමාඅහාස දිහා බලමින් අම්මේ.......මං කළ වරද කියාපං උඹවත්හුළඟ දිගේ ඇවිදින් අම්මේ.......මළ හිරු බැස යන විට නිල් අහාසේනුවර පන්සලේ හඬ අම්මේ.....තැටිය අරං පෝලිමට දුවනවාවදින්නේ මහා රෑටයි අම්මේ.....පරණ චිත්තෙට ඔලුව තියාගෙනපං පැදුරේ සුව පහස ලැබි.....පුංචි කාලේ ඉදලම දුක් වින්දාකොස් ඇට වල රහා හොදට දනි....අම්මට තනියම නුවර එන්න බෑබෝගම්බර මහා සයුර වැනි....අම්මගේ නම මම පපුවේ කොටනවාඉදිකටු මිටියෙන් හැඩට ඇති.....කම්බි තප්පෙට හිර කරගෙනමා....//වට්ටුවේ අය එකා වගේමයිපසුතැවි තැවි තනියම අඩලා.....රජ සිටු මැතිවරු ලොකේ දකින්නේමේතන ඇවිල්ලයි දුක දැකලා.....තනිපංගලමේ මහා රෑයාමේඋඹ අඩනා හැටි මට මැවිලා.....කම්බිකුරුවල ඔලුව ගහානවාපපුවේ ගින්දර මට දැනිලා.....කම්බි තප්පෙට හිර කරගෙනමා...//
😢❤
Woow eka maru akka superb 👌
❤
🥺❤️
😮
❤❤❤
හදවතට කතා කලේ 😊❤
😢💔
තට්ටු දෙකයි බොගම්බර හිර ගෙදරබිත්ති වලට සවිකර ඇත යකඩ දොරයුක්තිය පමුණන විසඳන නඩු කාරඅච්චු කරා විසි අවුරුදූ සිර බාරබොගම්බර හිර ගෙදර.......බොගම්බර හිර ගෙදර.......පිඟන අරන් මට පෝලිමේ යන්න උනාකට කපලා දෙන බත් පත කන්න උනාපැදුර අරන් මට බිම බුදියන්න උනාසිහිවේන විට දුකයි පවුලේ සියලු දෙනාබොගම්බර හිරගෙදර.....බොගම්බර හිරගෙදර.....නුවර වැවේ තවුල ඇති දළදාවේතෙවා හඩින් මගෙ සිත තව කම්පාවේකල පව් මතක් වි මගේ හද කම්පාවේඅම්මේ නුඹ හිනෙන් මම දැක ගන්නේබොගම්බර හිරගෙදර......බොගම්බර හිරගෙදර.....තට්ටු දෙකයි බොගම්බර හිරගෙදර....//
💔
😢
ඒ වචන ඇහෙද්දි හදවත ගැහෙනව. ඒ තරම් video එක දැනෙනව
ඕවා ඇතුලේ අත්බූත දේවල් නැහැ.මිනිස්සු විසින් හදා ගන්න මානසික බොරු දේවල්..බිල්ඩින් විශාල වෙන්න විශාල වෙන්න ඒවාගේ ඇතුලේ ශබ්දත් දෝංකාරය සමග විශාල විදිහට ඇහෙනවා දැනෙනවා.
සිපිරිගෙය පාමුල(බිරිද ගෙන් ආ ලිපිය)ඔයා ගමේන් ගියාට පස්සේ අගෝස්තු මර්තුවල පටන් ගත්ත මහාවැලියේ කිරිවදින නම්බන් ගොයම තඹ පාටට ලියදි මතම වැතිරුණා......තුලාන වැව් පතුලේ අන්තිම වතුර ඇබිත්තත් අතුරුදාහාන් වේලා ගියා.පොලව කිතුකරන්......මතකද නුරාවේ අපි හිටවපු රෝස පැල දෙකේ මල් කොල හැලුනා...ගේ ඉස්සරහා රෑ කුමාරි මල් පත්තිය ඔලුව ඉස්සුවේම නෑ......ගිනියම් සුළඟ මිරිගුව වගේ හතර අතේ ගමට කඩන් පැන්නා.....මං කඩේ කඩ පිලේ සමිතියේ කසු කුසු කුසු කුසු......මග තොටේ දේ වැටේ සමනල්ලු බත් කුරෝ හැන්ගුනා.....ගි කියපු කුරුල්ලෝ ගොලු උනා......වත්ත පහාල පොල් ගස්වල කරටි බේරේන්න අතු පත් උනා.....පන්සලේ බොධියත් කොළ හලලා මලුව හැඩි කරා.....හැන්දැවේ වැට අයිනේ කොස් ගහේ බස්සො බකමුණො තරගෙට ආඬුවා.....මහා රෑ ලෝකු තාත්තලාගේ පිළිකන්නේබල්ලෝ උඩු බිරුවා.....නින්ද නොයන පාන්දර යාමේට ඇත මැද ගම කන්ද මුදුනේ උලමේකුගේ නලියන ලතෝනිය ඇහුනා......අමාවක මැදියමේ මහා රෑ ගේ පිටි පස්සේමුකලානේ මැද ගිනි ගුලි වගේ රතු පාට ඇස් දිලුනා....ඒත් මං චුට්ටක්වත් බය නෑ....ඔයා දුන්නු ජිවිතේ පිවිතුරු උල්පත සසර දනව්ව පුරාවට සක්වල ඉම ඉඩෝරේටත්නොමියේන නොසිදේන නිසා....ඊ ලඟ දුරුත්තේට කලින් ඉල් මහේ වැසි අරන් ඔබ එනකම් ගම් පියසට ඉඩෝරේ ඔහේ තිබිද්දෙන්......දුරුතු සිත කදු සුලන් එක්ක අකුණු ගහානබක් මාසේ මාහා වැස්සට තුරුලු වේන්න මං ඉන්නවා දින ගැන ගැන ඔබ එන කල් මග බලාන.....ඔයා දුන්නු චුටි දුවගේ මල් හිනාව සමගින්.....
Mata adenw
❤🎉
ලස්සන වීඩියෝ එකක්..
Thank you ❤
Nice video
Beautifully presented.
Thank you ❤
Super ❤
කම්බි තප්පෙට හිර කරගෙනමා
අහාස දිහා බලමින් අම්මේ.......
මං කළ වරද කියාපං උඹවත්
හුළඟ දිගේ ඇවිදින් අම්මේ.......
මළ හිරු බැස යන විට නිල් අහාසේ
නුවර පන්සලේ හඬ අම්මේ.....
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහා රෑටයි අම්මේ.....
පරණ චිත්තෙට ඔලුව තියාගෙන
පං පැදුරේ සුව පහස ලැබි.....
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහා හොදට දනි....
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහා සයුර වැනි....
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති.....
කම්බි තප්පෙට හිර කරගෙනමා....//
වට්ටුවේ අය එකා වගේමයි
පසුතැවි තැවි තනියම අඩලා.....
රජ සිටු මැතිවරු ලොකේ දකින්නේ
මේතන ඇවිල්ලයි දුක දැකලා.....
තනිපංගලමේ මහා රෑයාමේ
උඹ අඩනා හැටි මට මැවිලා.....
කම්බිකුරුවල ඔලුව ගහානවා
පපුවේ ගින්දර මට දැනිලා.....
කම්බි තප්පෙට හිර කරගෙනමා...//
😢❤
Woow eka maru akka superb 👌
Thank you ❤
❤
🥺❤️
❤
🥺❤️
😮
❤❤❤
🥺❤️
හදවතට කතා කලේ 😊❤
Thank you ❤
😢💔
තට්ටු දෙකයි බොගම්බර හිර ගෙදර
බිත්ති වලට සවිකර ඇත යකඩ දොර
යුක්තිය පමුණන විසඳන නඩු කාර
අච්චු කරා විසි අවුරුදූ සිර බාර
බොගම්බර හිර ගෙදර.......
බොගම්බර හිර ගෙදර.......
පිඟන අරන් මට පෝලිමේ යන්න උනා
කට කපලා දෙන බත් පත කන්න උනා
පැදුර අරන් මට බිම බුදියන්න උනා
සිහිවේන විට දුකයි පවුලේ සියලු දෙනා
බොගම්බර හිරගෙදර.....
බොගම්බර හිරගෙදර.....
නුවර වැවේ තවුල ඇති දළදාවේ
තෙවා හඩින් මගෙ සිත තව කම්පාවේ
කල පව් මතක් වි මගේ හද කම්පාවේ
අම්මේ නුඹ හිනෙන් මම දැක ගන්නේ
බොගම්බර හිරගෙදර......
බොගම්බර හිරගෙදර.....
තට්ටු දෙකයි බොගම්බර හිරගෙදර....//
💔
😢
ඒ වචන ඇහෙද්දි හදවත ගැහෙනව. ඒ තරම් video එක දැනෙනව
ඕවා ඇතුලේ අත්බූත දේවල් නැහැ.මිනිස්සු විසින් හදා ගන්න මානසික බොරු දේවල්..බිල්ඩින් විශාල වෙන්න විශාල වෙන්න ඒවාගේ ඇතුලේ ශබ්දත් දෝංකාරය සමග විශාල විදිහට ඇහෙනවා දැනෙනවා.
❤
සිපිරිගෙය පාමුල(බිරිද ගෙන් ආ ලිපිය)
ඔයා ගමේන් ගියාට පස්සේ අගෝස්තු මර්තුවල පටන් ගත්ත මහාවැලියේ කිරිවදින නම්බන් ගොයම තඹ පාටට ලියදි මතම වැතිරුණා......
තුලාන වැව් පතුලේ අන්තිම වතුර ඇබිත්තත් අතුරුදාහාන් වේලා ගියා.
පොලව කිතුකරන්......
මතකද නුරාවේ අපි හිටවපු රෝස පැල දෙකේ මල් කොල හැලුනා...
ගේ ඉස්සරහා රෑ කුමාරි මල් පත්තිය ඔලුව ඉස්සුවේම නෑ......
ගිනියම් සුළඟ මිරිගුව වගේ හතර අතේ ගමට කඩන් පැන්නා.....
මං කඩේ කඩ පිලේ සමිතියේ කසු කුසු කුසු කුසු......
මග තොටේ දේ වැටේ සමනල්ලු බත් කුරෝ හැන්ගුනා.....
ගි කියපු කුරුල්ලෝ ගොලු උනා......
වත්ත පහාල පොල් ගස්වල කරටි බේරේන්න අතු පත් උනා.....
පන්සලේ බොධියත් කොළ හලලා මලුව හැඩි කරා.....
හැන්දැවේ වැට අයිනේ කොස් ගහේ බස්සො බකමුණො තරගෙට ආඬුවා.....
මහා රෑ ලෝකු තාත්තලාගේ පිළිකන්නේ
බල්ලෝ උඩු බිරුවා.....
නින්ද නොයන පාන්දර යාමේට ඇත මැද ගම කන්ද මුදුනේ උලමේකුගේ නලියන ලතෝනිය ඇහුනා......
අමාවක මැදියමේ මහා රෑ ගේ පිටි පස්සේ
මුකලානේ මැද ගිනි ගුලි වගේ රතු පාට ඇස් දිලුනා....
ඒත් මං චුට්ටක්වත් බය නෑ....
ඔයා දුන්නු ජිවිතේ පිවිතුරු උල්පත සසර දනව්ව පුරාවට සක්වල ඉම ඉඩෝරේටත්
නොමියේන නොසිදේන නිසා....
ඊ ලඟ දුරුත්තේට කලින් ඉල් මහේ වැසි අරන් ඔබ එනකම් ගම් පියසට ඉඩෝරේ ඔහේ තිබිද්දෙන්......
දුරුතු සිත කදු සුලන් එක්ක අකුණු ගහාන
බක් මාසේ මාහා වැස්සට තුරුලු වේන්න මං ඉන්නවා දින ගැන ගැන ඔබ එන කල් මග බලාන.....
ඔයා දුන්නු චුටි දුවගේ මල් හිනාව සමගින්.....
😢
Mata adenw
😢❤
❤
❤❤❤
😢
🥺❤️
❤
❤🎉