Akki manike me fem face bleaching eka mulu body ekatama ganna puluwnda . Meeka use karala ena colour eka satiyak witara tiyenawadaaa . Yelow cour ekak wageda akke enneee . Anee thank you akke oya nm maarama kenek .anith ayatath lassana wenna kyla denawa kisima loba kamak natuwa . Oya godak lassanaiii aneee niliyak wageee. Thank you so much akke godak adarei man .
මේ වගේ ඇත්ත කතා කරලා අපිට පැහැදිලි කරලා දෙනවට නංගා පන... ඔයාට ගොඩාක් පින්... මේ වගේ දේවල් කියලා දෙනවට ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනේ.....❤❤
@@NiluDilrushi-k7g ගොඩාක් ස්තූති අක්කා.. ආදරෙයි ❤❤
Godak watinwa nangi.oyt isthuti..
Pearl & milk එකක් දැන් තියනව අක්කියෝ ගන්න ❤
ඔයා නම් මාර හොදයි නංගී.ඇත්තම දේවල් කියලා දෙනවා අපිට.thank you menike...❤
Adarei❤❤❤
Godak watinawa.thanks akki
ආදරෙයි ❤❤
හැමදේම පැහැදිලී අක්කී.... අදත් මරු ❤
ආදරෙයි පවනී❤❤
@@Rashu98 මාත් ආදරෙයි ......❤️
අනේ නංගි මට ඒ ක්‍රිම් එකෙ නම් එවන්නකො
💐Thank you sister ❤
ආදරෙයි ❤❤
Full clear explain
Im a new subscriber❤🎉
❤❤❤hodata pahdiliwa kiyadanawa thanks ❤❤❤
Thank you very much dear
Ada tamai mulinma dakke vedios..thank you...
ස්තූති ආදරෙයි ❤
Thanks darling ❤
Welcome achini❤❤❤
Thank you akkii❤
ආදරෙයි ❤❤
Thank you nanga.❤
ආදරෙයි ❤❤
Cutie❤ 😍
Thank you❤❤
Akki pedicure and manicure hariyatama karaganna widiha kiyala dennako pedicure and manicure tools kit eken
හරි බබෝ අරන් එන්නම්❤❤
Tank u bohoma vatinawa
Thank you adarei❤
This is good for sun tan removal as well. Use sunscreen afterwards and dont expose to direct sunlight.
Thank you for your comment darling ❤❤
@@Rashu98 ❤️❤️
ගෙදරදීම මුහුණේ රෝම ගලවන ක්‍රම ,ටූල් ,,ටිකත් කියලා කරලා දෙන්න කෝ.......
අනිවාර්යෙන් අරන් එන්නම්❤❤
Meka tiyana power eka body lotion ekakata mix karanna puluwanda
එහෙම කරන එකක් නෙවේ මේ තාවකාලික විසදුමක්
@Rashu98 Thanks dr
Ane dear please mata mekata uththarak denda.melasma,pigmat wage thiyena munata use keruwata kamak nadda.godak na tikak thiyenne
Pigmentation walata aulak na habai melasma area wala ganne nathuwa anith than wala vitharak ganna try karanna
@@Rashu98 thank you very much nanga
Cream ehema use karana gaman oka use krta kamak ndd dr
කමක් නෑ දවස් විසි අටකට සැරයක් තමා දාන්න ඕනි
❤ආදරණිය චරිතයක් කිසිම ලොබකමක් නැතුව හැමදෙම පැහැදිලිව කියලා දෙනවා ❤
අනේ ගොඩාක් ස්තූති ආදරෙයි ❤ danawa
Akke..mehe lover eken gtt oka..podim ekath 1500ine..😢
Hammo🥺🥺 ganan wadiiii
@Rashu98 😒ane ad gl bluwa wensak na akke....mn klu keekut nevei....😔ara gold ek mn gtte
Akki whiting cream ekk nisa ath dek kahata wge tiynw.hrima kathai.ekata krnna puluwan deyk kiynna puluwanda 🙏🙏
කැරොටීන්ද ගෑවෙ.ඕක නිසා ගොඩාක් ඔය වගේ ප්‍රශ්න එනවා ඕක කාලෙත් එක්ක හරි යනවා කෝමාරිකා( ගාන්න සමහර අයට beauty clinic වලටම යන්න වෙනවා) 🥺❤
@@Rashu98 ow akki e cream ek thamai.dn awruddakata wedi.eth hrima kathai ath deka.😭😭
@@nawodyapiumali9501 අවුරුද්දක් වෙනවානම් ඔයා පොඩ්ඩක් medical clinic එකකට ගිහින් බලන්න වෙනවා බබෝ🥺
@@Rashu98 ane akki 😭 ehema pennanna hoda doctor kenek dnnw nm kiynna puluwanda akki
@@nawodyapiumali9501doctor Achala Liyanage Galle Asiri hospital එකේ ඉන්නවා.එයාව චැනල් කරන්න. පොඩ්ඩක් බනීවි හැබැයි 😁
Akki mage konde thuniwela thatte enna kalin mokakda karanna puluwan.upades dennako.mata bonna vitamin kiyannako
Biotin capsule ,vitamin c and d ganna balpecia 1mg ❤❤
Akke sudu wenna cream ekk kiynnkoo🥺
Akki api face eke hair remove karagenada meka apply karanna one naththam meka apply karata passe shave karannada
Remove karanna klin gala passe remove karanna
❤❤❤
❤❤❤
Full body bleaching krna knkta kochchra grams ganaka ekakda use krnn ona wenne
ලොකුම එක ගන්න බබෝ මට grams ගාන මතක නෑ 🥺
Akke mewa private area walata use karanna hodaida
Epaa !!
Akkiyoo mehe lover wala nane.mama chilaw .mata online gennaganna barida?😥
Page wala poddak ahal balanna babo godak welawata thiyanawa❤
Sensitive skin ekakata prshnayak nadda akki
Epa baboo🥺❤
Nangi mata putha labunata passe skin godak dark una. Pahapath wenna cream thiyanwada
Cerave product hodai ordinary th hodai budget eka kohomada akke oyage❤
@Rashu98 ceravi nm price wadi ne. Normal bujut ekak nm ok. Loku ekakata yanna bane ane. Boddy skin walata thma ona
Thank l
❤❤❤
Akki manike me fem face bleaching eka mulu body ekatama ganna puluwnda . Meeka use karala ena colour eka satiyak witara tiyenawadaaa . Yelow cour ekak wageda akke enneee .
Anee thank you akke oya nm maarama kenek .anith ayatath lassana wenna kyla denawa kisima loba kamak natuwa . Oya godak lassanaiii aneee niliyak wageee. Thank you so much akke godak adarei man .
අනේ ගොඩාක් ස්තූති බබෝ ආදරෙයි .බබෝ සතියකට වඩාතියා ගන්න පුලුවන් මුලු ඇගටම පාවිච්චි කරන්නත් පුලුවන් ලොකු එක ගන්න. කහ පාටක් තමා එන්නේ. ගාන මුල් දවස් ටිකේ පාට වැඩී පස්සෙ ටික ටික අඩු වෙලායනව.❤
Bohoma sthuuthi mage akkiiyoo. Thawath video aran enna baln innawaaaa apiiii aadareeiii.. oya priyanka chopra wageeee..harima lassanaiii aneee akki oyaa .
@@esurika1237 thank you baboo adarei❤❤😘😘
Moisturizer ekak ganna oni meka gala kochchra welawakinda
@@jayani602 5 hours inna hawasa danna❤
Mage babata aurudu 1 masa 6 i eya magen kiri bonawa tama.meka use klata kamk nadda plz tell me
එපා බබො ගාන්න එපා🥺🥺
Akki meka kohenda ganna puluwan?
❤
❤❤❤
Mewa use krnna hodyid bleaching ne
Kiyala dunna vidiyat danawanam aulak na cream walata dana bleaching eka neww❤
Meka gala bleach cream use karata kamak nadda akke
පහුවදා ඉදන් ගාන්න ප්‍රශ්නයක් නෑ❤
1 sarayak karala aye nokara hitiyoth pata wenas wenawada.mokada mama sudue.kakul 2 pichchila tinawa tikak.1sarayak gawama mage tibba pata ae neda.aye ganna oni naa da
මේක තාවකාලික විසදුමක්.
Akke mek use klam aulk ndd face ekt
Mek klam face eke colour ek kochchr kalayk thiyenwd akke
අනිවාර්යයෙන් මාසයකට වතාවක් පාවිච්චි කරන්න මන් කියල තියන විදියට❤
@@Rashu98 ❤️
Face ekta mokuth aulak wenndd akke meken
Akki full body ekatam gram kiyak ganna onada😊
ලොකුම එක ගන්න බබෝ ග්‍රෑම් ගාන මතක නෑ❤❤
Kohenda ganna ona kiuwe akke pharmacy wala thiyenawada
Lovers wala balanna babo❤
Price කොහොමද akka@@Rashu98
Masekata serayak digatama karada kamak nedda akki.answer plz
අනිවාර්යෙන් මාසයකට සැරයක් කලොත් ගැටලුවක් නෑ. ඒ අතර ස්භාවික කෝමාරිකා වගේ දේවල් ගාන්න අනිවාර්යෙන්
@@Rashu98 mama sudu kenek.mama natural ewa thma use karanne akki.test eka karala use karana athara natural tretment karata kamk ne neda
මේක ගැවම මූනට අව්ලක් වෙනවද ,🥺
ගාලා නැවැත්තුවොත් තිබ්බ පාටත් නැති වෙනද 🥺
මේක අර බ්ලීචින් ක්‍රීම් වගෙ ගන්න හොද නැති බ්ලීචින් තියෙන එකක් ද අක්කෙ 🥺rply 🥺17 කෙනෙක් ගැවට කමක් නැද්ද 🥺
මන් කියන විදියට ගාන්න. මේක ස්තීර විසදුමක් නෙවේ සති දෙකක් වගේ ලස්සන කහ පාටක් ලැබෙනවා හමට. අනිවාර්යෙන් මාසයකට සැරයක් කරන්න ඕනි❤
Kohenda ganna thiyenne nangi
Akke aga pitipassah apply kragnne kohomada 😢
කාගෙ හරි උදව් ගන්න වෙනවා ඔයාට🥺❤
Mamath oka kara kisima risalt ekak na ne
වෙන්නම බැරි දෙයක් ඒකනම් මොකද මේක බ්ලීචින් එකක්. හරියට මික්ස් කරන්නෙනැති උනාම ක්‍රීම් එක මික්ස් කරලා නොගා ටික වෙලාවක් තිබ්බාම ගොඩාක් සීතල පරිසරයක ඉදන් දානවානම් තමා නොවෙන්නෙ❤
Sensitive skin ekata use karanna puluwang the and kohenda ganna puluwang
Sensitive skin epa kiyanwa man full video eka balanna reason eka kiyanawa
@@Rashu98 thank you
අක්කී ඕකේ full body pack එක නැද්ද? ඒකත් කියන්නකෝ
තියනවා.ලොකුම එක ගන්න❤
Akke oka bligne hodanene
ක්‍රීම් එකක් ගානවා වගෙනෙවේ මේක❤
Meeka gala dawas 21 giyata passe hitiyata wada pata adu weida
එහෙම වෙන්නෙ නෑ වීඩියෝ එක හරියටම බලලා ඒ විදියට කරන්න❤
Ganna thiyanne koheda nangi
Lovers wala ganna thiyanawa akke❤
Akki meka gennaganna puluwn page ekk kiyannako
Page walanam man dakala na wadiya habai onama lover shop ekakin ganna පුළුවන් oyata meka
@@Rashu98 thank you akki ❤️🥰😘
Side ifect na neda,akki acne enne ema na neda,
මන් කියන විදියට පාවිච්චි කරන්න හරියට❤
Meka dapu dawase idan night whitening cream danna hoda nedda 21days wenakam whitening cream dan nethuwa in oni da
Na babo 12 hours yanakan cream ganna epa ita passe danna❤
Akki dawas 21kin passe ape kalin thibba color eka nathi wenne ne neda
21 ලන් වෙනකොට ඔයාගෙ කලින් පාට පොඩ්ඩ පොඩ්ඩ එනවා.
@@Rashu98 man ada gaththa akki 🥰
@@maleesweety2521 ශෝයිනේ ගාලා කමෙන්ට් එකක් දාන්න. හරියට කියල දුන්න විදියට ගාන්න❤❤
Whitening cream use krnawanam meka ganna hoda nadda ? Nathnam meka gala ita passe dawase whitening cream gawata kamak nadda ?
එහෙම ගාන්න පුලුවන් පහුවදාගන්න බබෝ❤
Akke mage mune pimples ekak dekak thiyenawa 😒 meka use karanna epad
එපා!!!!
@@Rashu98❤
Akka mge අත් දෙකයි කකුල් දෙකයි dark wela thiynne.ekata hodaida.
@@hirushisathsarani26 පුලුවන් පාටක් එකවා මේක දැම්මාම❤
Good
Thank you❤❤
akke sudu wenna pavichchi karanna puluwan hoda kim ekak kiyanna ko
Skin type eka මොකක්ද
Woow eka patta ❤ kollontath hodaida eka.
ඔව් පුලුවන් ❤
අක්කෙ ලොකු ඩප්පියක් ගත්තම අර පවුඩර් එක තියෙන්නෙ ඒක දාන්නෙ කොහොමද අනේ full body ektma karala pennannako
ඒකෙ තියන පොඩි කොලේ දාලා තියනවා අනුපාතය කොහොමද කියලා බබෝ❤
කන් දෙකේ ගෑවට කමක් නැද්ද අක්කි ❤
Ganna❤
@Rashu98 හරි අක්කි තැන්ක්ස්..🥰
Dubai wala ganna thiyeida meka
තියනවා ගන්න පුලුවන් ඉන්දියන් එකක් මේක❤ cosmetics shop වල බලන්න❤
Ath wl wax krl Nathi kenekgen Roma brown weida
@@DilshikaPrabodhani-b8k වෙනවා. කලාට පස්සෙ අවශ්‍ය නැතින්ම් අයින් කරන්න බබො❤
Akke oka kiyak withara wenawada
Meka 500i❤
Body ekat us karnn ned
Full body පුළුවන් ❤
ඇස් යට කලු වෙනවට පාවිච්චි කරන්න පුලුවන් මොනවද නංගි
The ordinary brand එකේ serum එකක් එනවා. Cerave undereye cream eka hodai cetaphil ekath hodai. Tea bag thiyanna as wate hodata massage karanna. ලේ ගමනා ගමනය අඩාල උනාම ඔහොම වෙනවා. මසාජ් එක මගින් මාංශපේශි ලිහිල් වීමක් වෙලා ලේ ගමනාගමනය හරියට වෙනව.අල යුශත් ගොඩාක් හොදයි.❤
Kalayak use karaddi Sudu weida Akka?
මේක තාවකාලික විසදුමක් බබෝ.❤
අනේ සුදු නංගි මට මේක ගන්න ඕනේ මට මේ දෙකේම නම පැහැදිලිව කියන්නකෝ.. මේක කොච්චර කාලයක් තියෙනවද ❤❤❤
@@NiluDilrushi-k7g fem saffron and milk bleaching ,fem gold bleaching හොදටම සති දෙකක් වගේ තියනවා❤
නංගි පිම්පල් තියන මූනකට හොද නැද්ද
එපා pimples තියනවානම් එපා ඇගට ප්‍රශ්නයක් නෑ.❤
හැම මාසෙකට සැරයක් ම මේක කරාම ස්කින් එකට ප්‍රශ්නයක් නැද්ද
මාසයකට වතාවක් ගැටලුවක් නෑ..❤❤
Full body danawa nm koi tharam ekakda ganna oni
ලොකුම එක❤
Price kiiyada akkee
595 me size ek
1500k gtt akke..oy podi ekt..@@Rashu98
අනේ මේකේ fake එනවා කියලා තියෙනවා දැක්කා. Original කොහොමද හොයාගන්නේ? ඔයා ගන්නේ කොහෙන්ද?
ෆේක් නෑ බබෝ ඕක ඉන්දියන් එකක් බය නැතුව ගන්න. ❤
@@Rashu98kohend akke mek gnn puluwn
අක්කි ඕක හවස දාලා night cream use කරන්න එපාද
එපා බබෝ ❤❤
කීයද අක්කෙ ඕක…ඕකෙත් ෆේක් එහම එනවද හරිම එක ගන්නෙ කොහමද කියන්නකො
Fake nam na babo man gannakota 595 habai thanin thana gana wenas wenawa❤❤
Meka bleach ekakda akki
Ow babo face bleach එකක් cream walata dana eka newe hodada😁
@@Rashu98 ehenm akke skin damage ekak wenne nathi weid e kynne danne na ekai ahanne
@@Rashu98 man skin doctor kenekgen thamai beheth aran dn muna hoda wela inne eth ekka meka aul weid bluwe
Ane dr meka ath dekata sathiyen sathiye wageth hoda nedda mage ath deka hodatama kalui bike eke yana nisa
එපා.⭕⭕ මාසෙකට වතාවක්
Me tub ek gnne kohend dr
Lovers වල බලන්න බබෝ තියනවා.❤
ඔයා ඇත්තම කියනවා ඇත්තටම ඕකට සුදු වෙනවා, එකපාරක් කලාම සති තුනක් තියෙනවා ලස්සන පාටක් වෙනවා❤❤❤❤ අක්කි ඕක විනාඩි 15ට වඩා තියා ගන්න හොද නැද්ද?එතකොට ස්කින් එකට එන color eka වැඩි වෙන් නැද්ද?
Na colour eka wadi wenne na godak wela thibbama godak සංවේදී සෛල වලට හානි වෙනවා. Muna damage වෙන්න පුලුවන්
මිස් මට ඒකෙ නම එවන්නකො
@@ChandimaChandima-rh5uo fem face bleaching ❤❤
Pimpal thiyana kenekta meka hodama nedda lagadi weding ekak thiyanawa
@@PiumiWijendra පිම්පල් හොද කරන් ඉන්න dr ඊට පස්සෙ කරන්න ගන්න,
අනේ නංගියා මට මේකෙ නම කියන්නකො 🙏
Fem saffron and milk bleaching
නංගි මෙක ගාපු දවසෙ නැතිව පහුවෙනිදා ඉදලා වෙනදා ගාන නයිට් ක්‍රිම් එක ගෑවට කමක් නැද්ද ??ප්ලිස් රිප්ලයි කරන්න
ඔයා කියලා දුන්න හාල් පිටි පැක් එක දවස් 21.ඇතුලත කරාට කමක් නැද්ද
කමක් නෑ ඒක.පහු වෙනිදා ඉදන් ගන්න පුලුවන් ❤
මුනේ හෙයා රිමූ කරලාද දාන්න ඔින මෙි ප්‍රතිකාරයෙන් පස්සෙද මුන රිමූ කරන්න ඔින
කරන්න කලින් දාන්න ඊට පස්සෙ අනවශ්‍ය රෝම ඉවත් කරන්න❤
Oke nama mokakda akke kiyada math ganna oni 😊 akki wage inna
ෆුල් වීඩියෝ එක බලන්න බබෝ නම fem
Akke 😢 mn gahana kim eka bishin adunguyi e nisa oka gawata muhunata awulak wenne nathi wehi neda
මෙිකේ නම පැහැදිලිව දාන්න පුළුවන් ද නංගෝ
Fem saffron and milk face bleaching
Thanks ගොඩක් නිහතමානි කෙනෙක් මමඅද තමයි ඔයාගෙ චැනල් එක දැක්කේ දිගටම සාර්ථක ගමනක් යන්න සුභ පැතුමි
@@Rashu98මේක මිල කියන්න
Body එකට දානවනම් ඒත් විනාඩි 15ක්ද තියෙන්න ඕනේ අක්කේ
ඔව් ෆුල් බොඩි දානවානම් දෙපාරකට මික්ස් කරන්න මොකද ගාන්න යන කාලය අනුව කවලම් කරපු කොටසේ ප්‍රොසෙසින් time එක වෙනස් වෙන නිසා. ❤
@@Rashu98 thank you❤️
Kohenda ganne
Lovers shop වල ගන්න පුලුවන්
Loku 1 kiyak wenawada
බබෝ තැනින් තැනට මේකේ ගාන වෙනස් වෙනවා🥺
@@Rashu98 thnx darling
ඕක එක පරක් විතරක් කරලා නවත්තන්න බෑද දිගටම ගාන්න ඔනෙද
එහෙම නෑ මේක මාසෙන් පාට අඩු වෙනවා. තාවකාලිකව කරන දෙයක්❤❤
වයස 60+කෙනෙක් ගෑවට කමක් නෑ ද
එපා!!!!
Komada api meka ganne kiyanna
Pharmacy and lovers shop wal❤
Meka bleeching cream use karanawa wage hoda nathi deyak nemeida akkiyo meka masekata sarayak karoth kisima upset ekak wenne nadda
Na babo bleaching cream wage newe masekata wathawak karanna man godak kal idala use karanawa❤❤
@@Rashu98 Ane thanx darling akki ❤❤
කොහොමද ගන්නෙ නන්ගියෝ
Lovers wala thiyanawa❤❤
Side effects ndd dear meken
Skin eka tikak dry wenawa. Sensitive skin and pimple skin use karanna hodana.
Komada ganne
Fem bleaching kiyala illanna❤
අනේ මිස් මට ඒ ක්‍රිම් එකේ නම එවන්නකො
Fem face bleaching ❤
Nama mokakkda
Fem❤