මිනිස්සු අතාරින්න හරිම වෙලාව මොකද්ද - When Is the Right Time to Leave Someone You Love?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น •

  • @NuwathikaHerath
    @NuwathikaHerath 2 หลายเดือนก่อน +11

    හදවතින්ම අත්හැරලා දාලා හිත හදාගන්න උත්සාහ කරන වෙලාවක මේක දැක්කේ... ඇත්තටම හුඟක් වටිනවා ....❤️❤️

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov หลายเดือนก่อน +3

    මිනිස්සුන්ට එපා උනාම ආයෙම ඕනේ නැති වෙන තරමටම අතාරිනවා මාත් අතෑරියා එයා පස්සේ ආයිම ආවා මන් හදවත කියන දේ අහන්නේ නැතුව ආයිම මෝඩයෙක් නොවී මොලෙන් තීරණයක් ගත්තා දැන් මට හරිම සනීපයක් දැනෙනවා 💐

  • @DedunuApsara-c7u
    @DedunuApsara-c7u 2 หลายเดือนก่อน +4

    ආදරේට ඇබ්බැහි වෙලා හිටපු මං දැන් ඔයාගෙ විඩියො වලට ඇබ්බැහිවෙලා... ගොඩක් දේවල් ගත්තා. ගොඩක් ස්තූතියි ඔයාට..නැගිටින්න උදව් කලාට❤

  • @nokaSir
    @nokaSir 2 หลายเดือนก่อน +13

    දෙමාපියන් දෙන්නම නෑ මගෙ ජීවතයෙන් සමු අරන් සර් කියපු දෙවල් මතයට අව්ල්ලා අඩුනා 😢 මේ කියන දේවල් ඔක්කොම හරි. අද මං මේ දුර රටක තනිවෙලා.සර්ට ගො ගොඩක් පිං මේවා පහදා දෙනවාට, බුදුසරණයි ,,!

  • @Udara_4
    @Udara_4 2 หลายเดือนก่อน +7

    කැපකිරීම 100 කරලා එයාගෙන් පොඩිම ආදරනීය වචනයක් නොලැබුනාම හිත කීරි ගැහිලා යනවා 😢

  • @SumithMp
    @SumithMp 2 หลายเดือนก่อน +5

    ඔබ ගැන මටනම් මාර භක්තියක් ඇති වෙන්නේ එයා මම ලගම මැරෙනකම්ම ඉදීවි නමුත් සංසාරෙන්ම අතහැරිය යලි උපතක ආසාවත් අතහැරිය ධර්ම රතිය තුල සතුටින් දිවි ගෙවනව. දිනෙක හමුවෙමු.

  • @Mishumishu-q7f
    @Mishumishu-q7f หลายเดือนก่อน +2

    මානසිකව මාර විදිහට විදවනවා..එයාගේ වෙනස්විම එක්ක.දාලා යන්නත් බැරි අතාරින්නත් බැරි බැදිමක හිරවෙලා ඉන්න ගමන් අැහුවේ..මේක ලොකු හයියක්..😢😢මට මොනව කරන්නද කියල හිතාගන්න බැරි තරමටම අසරණ වෙලා.. ...
    අැත්ත කතාවක් අයියේ. බොරැ රගපැමකට අහුවුනා...😊😢

  • @Hey_Aya
    @Hey_Aya 2 หลายเดือนก่อน +5

    මන් මේ comment එක දාන වෙලවේ මගෙ ECT එකට ලෑස්ති වෙනවා.
    කාලයක් යාවි ඒත් මන් හිත හදාගන්න උපරිම උත්සාහ කරනවා.එයාට මන් ගොඩක් ආදරෙයි වචනෙන් කියන්න අමාරු තරම්.ඒත් ඔයා මාව අත්හැරියේ මන් ජීවිතේ අතාරිම මට්ටමට ආපු මාව අල්ලන් ඉන්න ඕනෙම වෙලාවෙ.
    මගෙ එකම ප්‍රාර්ථනාව මට වඩා ඔයාට ජීවිතේ හරියන්නම ඕනෙ❤

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน +34

    රැවටීම ඉවසන්.. ආදරෙන් අතාරින්න.. සොබාදහම ට බාර දෙන්න.. එතන විසදුම් දඩුවම් හරියටම තියෙනවා ❤️

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน

      Ehema kalama anith kena paliganna dewal karanawanam ekata face karanne kohomda 😢.apahasa karana eka ..minissu ehemai

    • @cyclone6761
      @cyclone6761 2 หลายเดือนก่อน +2

      හරියට හරි... සොබාදහම නඩු අහල දඩුවම් දෙන විදිහ වෙනස්.... අපි හරි උනාම් ඇති... අනිත්ටික ඉබේම වෙයි... ❤❤❤

    • @dinushanilakshi5865
      @dinushanilakshi5865 2 หลายเดือนก่อน

      @@thakshilakumari6086 ගෙදරට එන කෙනෙක් ගේන දේවල් අපිට‍ එපා නම් අයෙත් එයාටම දෙනවා නේ ඒ වගේ ඔයා ඒවා බාර නොගෙන ඉන්න.. ඉවසන්න.. මොකද වැරදි කාර්යන්ට දඩුවම් ඉක්මනට සොබා දහම දෙන්නේ ගොඩක් කාලය අරන්.... ඒත් එයාලට නොහිතපු විදියට..... විශ්වාස කරන්න අත්දැකීමෙන් කියන්නේ ❤️

  • @sudu6841
    @sudu6841 2 หลายเดือนก่อน +8

    මගේ කතාව මෙහෙම කියන්න බැරි දිගු කතාවක්.ඔයා කියන කතාව ඇත්ත.මොන තීරණයක් ගත්තත් දැන් මට ඒ කිසිම දෙයකින් පලක් නෑ.වයස ගියා විතරයි මට උනේ.ස්තුතියි ❤❤ වටිනා අදහස් වලට.

    • @priyanganigunarathna1162
      @priyanganigunarathna1162 2 หลายเดือนก่อน

      😢😢😢😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prabodhadisanayake4347
    @prabodhadisanayake4347 2 หลายเดือนก่อน +4

    මාත් ඔයාගේ අදහස් ක්‍රියාවට නගපු කෙනෙක් තමයි. නියමයි ❤😊

  • @wnpprasad8088
    @wnpprasad8088 2 หลายเดือนก่อน +49

    ⁣ අවුරුදු 14 විදවලා විදවලා බැරිම තැන අතෑරිය අයේ මතක්වත් වෙන්නෙ නැති වෙන්න.

    • @DumiduLakmalSamarakoon
      @DumiduLakmalSamarakoon 2 หลายเดือนก่อน +1

      Ade mkkd ayye at arinn hetuw.. ❤

    • @wnpprasad8088
      @wnpprasad8088 2 หลายเดือนก่อน +1

      @ මේ විඩියො එකේ තියන හැම වෙනස්කමක්ම උපරිම වින්දා 😥

    • @lahirumadusanka6518
      @lahirumadusanka6518 2 หลายเดือนก่อน

      Math vidinwa dewiyane

    • @wnpprasad8088
      @wnpprasad8088 2 หลายเดือนก่อน

      @@lahirumadusanka6518මානුෂික ගතිගුණ නැති තිරිසන්නු වෙනුවෙන් එක තත්පරයක් නාස්තිකර ගන්න එපා.

    • @PramuPerera
      @PramuPerera 2 หลายเดือนก่อน +2

      මමත් එහෙමම අවුරුදු 10ක්ම කරන, කරන හැම දේටම රවට්ටපු තරමක් රවට්ටපු හැම තැනකම උඹවත් නොකියා සමාව දීලා විඳවලා විඳවලා ඇස් වේළෙනකන් අඬලා අඬලාම බැරිම තැන අතඇරලම දැම්මා

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 2 หลายเดือนก่อน +6

    මමත් අත් හැරියා...මමත් තනියෙන් කැපවුණා ආදරයක් වෙනුවෙන්..එයාට සතුටින් ඉන්න ලැබේවා කියලා මන් අමාරුවෙන් හරි එයාගෙන් යන්නම යන්න තීරණය කරා...

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @Keanuts-b6j
    @Keanuts-b6j หลายเดือนก่อน +4

    ඔයිට වඩා දේවලුත් ඉවසගෙන අවුරුදු දෙකක් කර්මෙ ගෙව්වා 😢 මගේම අම්මට තාත්තටත් මන් හදපු එකට පවා තිත්ත කුනුහරපෙන් බනිද්දී ඉවසුවා😢 මටම කලකිරුනා එයාව එපාම උනා 😊අතෑරියා ❤

  • @RumeshikaDilmi
    @RumeshikaDilmi 2 หลายเดือนก่อน +2

    අතරමං වෙලා හිටියේ. ඔයාගෙ කතාවෙන් තීරණයක් ගත්තා. බොහොම ස්තූති 🎉

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @surenichampika9190
    @surenichampika9190 2 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පිං ...පොළොව පය ගහලා ජීවත් වෙන්න තවත් උදව්වක් දුන්නට....

  • @AnomaPathmathilaka-ht7fi
    @AnomaPathmathilaka-ht7fi หลายเดือนก่อน +1

    හිත හයිය කර ගන්න
    කියන වටම නෙවෙයි...තමන්ගේ බුද්ධි ය නැමති තරාදියට දමා බලන්න...හරියැයි වැට හේනම් පමනක් ගලප ගන්න🤗

  • @gemunugunawardhana8893
    @gemunugunawardhana8893 2 หลายเดือนก่อน +2

    පට්ටම වටින කතාවක් සහෝ..❤ මේ කියන දේවල් ප්‍රායෝගිකව කරපු මනුස්සයෙක් මං ආඩම්බරයි 💪

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 2 หลายเดือนก่อน +4

    රැවටීම ඉවසාගෙන ජීවිතේ ගෙවුනෙ වේදනාවෙන්.. එයාගෙ හීන වලට යන්න උදව් කරාට පස්සෙ... මං තනියම

  • @AlawaththageFernando-j2e
    @AlawaththageFernando-j2e 2 หลายเดือนก่อน +2

    සම්පූර්ණ ඇත්ත ඒත් දැක්කේ බැදලා අවුරුදු 20 පස්සෙ දැන් නම් අතාරින්න කාලය හරි

  • @Nishranasinghe6804
    @Nishranasinghe6804 2 หลายเดือนก่อน +1

    Man me film eka balala thiyenwa. Mata hodatam ee debasa mathaki. Aliya mansika watichcha welwaka dr kenek widihata sharuk eyta udau krna hati mta hodat mathaki. Thank you me hamadetama😊

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @ImeshaSewwandi-ur3hq
    @ImeshaSewwandi-ur3hq 2 หลายเดือนก่อน +2

    Ane thank you aiya me video ekt
    දැන් මට හිතෙනවා මම ගත්ත තීරණේ හරි කියලා🥺❤️🫶

  • @asanthikachathurangani
    @asanthikachathurangani 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ කියන දේවල් ඇත්ත.ගොඩක් ස්තූතියි හිතට වදින්න කියන දේ කියනවා බොරු හුරතල් නැතුව, මගේ කතාව දිග කතාවක් මේ දේවල් ඒ කාලේදී තේරුණා නම් අද මම ගොඩක් සතුටින් ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

    • @AnomaPathmathilaka-ht7fi
      @AnomaPathmathilaka-ht7fi หลายเดือนก่อน

      පරක්කු නැතෝ...තමන්ට ගොඩාක් ආදරය කරල බලන්න...ඔයාව ඉහළටම ගෙනියයි,සතුට සමග

  • @thakshilakumari6086
    @thakshilakumari6086 2 หลายเดือนก่อน +2

    රැදී ඉන්න තැනක ඉන්න බැරි නිසා අයින් වෙනව කියන්නෙ ඒක හරිම අමාරුයි අයියෙ .ඒ අසීමාන්තික දුකක් විදගන එයාව ඕනි කිය කිය එයා මත්තෙම හිටියා .අන්තිමට එයා මාව එපා කියලම අයින් කලා .මැරි කරලත් අයින් වෙන්න උන එක ගැන තියෙන්නෙ පුදුම වේදනාවක්

  • @dilanirodrigo1971
    @dilanirodrigo1971 2 หลายเดือนก่อน +6

    Oba hari atha arinna oya hethu sadaka thiyenawa e unath thama ewa mn thaniyama wida daragena inna kenek 😢 isthuthi obata God bless you 👏😊

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      A kiyanne oya maha gong
      ...aaaaa

    • @dilanirodrigo1971
      @dilanirodrigo1971 2 หลายเดือนก่อน

      @AnjuRanji eken kiyanne gonek kiyana eka newe yaluwa godak iwasanawa kiyala thama kiyanna wenne 👍

  • @CharuNadu
    @CharuNadu 2 หลายเดือนก่อน +3

    අවුරුදු දෙකක් අඩ අඩ විදව විදව එයා වෙනස් වෙයි කියලා බලන් හිටියා ඒත් එයාගෙ ටොක්සිට් ගති හැදෙන්නැ හැදුන්නැ . මම එයාගෙන් අයින් උනා බැරිම තැන😢

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 หลายเดือนก่อน

    ඔව් මටත් දැන් හරිම මහන්සියි ඔබ හරියටම හරි ඇත්තටම කාලය හරි තීරණයක් ගන්න ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ❤❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 2 หลายเดือนก่อน +2

    අතෑරලා දාන්න ඕනේ.. ඒත් එක තැනක මන් හිර වෙලා.. නැති උනාට පස්සේ හිටියටත් වඩා අල්ලගෙන කියලා මට දැනෙනවා.. හරි අමාරුයි මෙහෙම ඉන්න.. ඒත් මන් දැන් හදාගත්තු, හදාගෙන යන මගෙ ජීවිතේ දේවල් ටිකක් තියෙනවා.. මට ඒවා ආයෙත් බිමටම කඩලා දාන්න ඕනේ නෑ.. දන්නේ නෑ මෙච්චර අමාරු ඇයි කියලා.. ඉස්සර මතක් වෙන මතක් වෙන පාරට මම නැතත් එයා msg එකක් හරි දානවා.. මන් පොඩි කාලේ ඉඳන්ම තනියම දේවල් කරගත්තු කෙනෙක්, ඒත් අවුරුදු 8 කට කලින් ඒ දේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා.. අදටත් මන් අඳින පලඳින් දේවල් වල ඉඳන් මගේ කාමරේ දකින දකින තැන තියෙන්නේ එයා මාත් එක්ක ඇවිත් එයාම තෝරල මට මේක හොඳයි කියලා ගත්තු දේවල්.. මතක එක්ක මන් පිස්සෙක් වගේ ජිවත් වෙන්නේ.. මට හරි අමාරුයි මෙහෙම ඉන්න.. මට ඕනේ එක්කෝ අයෙත් මගෙ සතුට, සැනසීම ලැබෙන්න ඕනේ.. එහෙම නැත්නම් මගේ මතකේ සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න ඕනේ.. මට මන් ගාව කෙනෙක් ඉන්නම ඕනේ, මගෙ දේවල් මට හිතෙන දේවල් මට දැනෙන දේවල් මට වෙච්ච දේවල් බෙදාගන්න ඕනේ වෙන හැම වෙලේකම මන් දැන් ඉන්නේ තනියම, මට තනිකම කියන දේ මාර විදිහට දැන්න අරන්.. මන් දන් නෑ තව කොච්චර කල් මෙහෙම අල්ලන් ඉන්න පුලුවන් වේවිද කියලා.. තනිකරම මගෙන් වෙන්න ඕනේ දේවල් නිසා දැන් වැඩ කරන තත්වෙට වැටිලා.. මට තේරෙන් නෑ කොහොමද ගොඩ එන්නේ කියලා.. මන් දන්න මට දැනෙන එකම දේ තනිකම කියන දේ විතරයි.. පොරොන්දු නම් එකට දාහක් දෙන්න ඇති, හැබයි අදටත් ඒවා රකින්නේ මන් විතරයි.. මන් දන් නෑ අයියේ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා

    • @sujeewajayalath7645
      @sujeewajayalath7645 2 หลายเดือนก่อน +1

      බණ භාවනාව ප්‍රගුණ කරන්න

    • @DamithaSadaham
      @DamithaSadaham หลายเดือนก่อน

      Darmayata ladhi wenna eka hitata loku senasimak

  • @rashmi3425
    @rashmi3425 2 หลายเดือนก่อน +1

    My favourite youtube channel🥰

  • @thusharakumari5511
    @thusharakumari5511 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරි.👍
    ❤❤❤❤❤❤❤❤
    ................
    ...............
    කාලය ගෙවී ඇත.

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතාව ගොඩක් හොඳයි tanks bs 🌼🌻

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 2 หลายเดือนก่อน

    අහමිබෙන් මෙ video eka ahuwe mata godakma wainawa,
    ස්තුති ,මෙිික මට මාරම ශක්තියක් ,👍🙏

  • @priyankaherath4624
    @priyankaherath4624 2 หลายเดือนก่อน +2

    ඔයා හරියට ම හරි .මමත් අවුරුදු 24ක්ම මම විදියට නෙමෙයි ජීවත් වුනේ ඒත් දැන් මම මම වෙලා .එකට ඉන්නවා ඒත් මට කිසිම දෙයක් දැනෙන් නෑ මාව හරි සැහැල්ලුවෙන් ඉන්නේ මේ මොහොතේ සියල්ලම අත් අරින්න පුළුවන් හිස් බවක් එක්ක් ජීවත් වෙන්නේ

  • @DahamKavishka-rk3mc
    @DahamKavishka-rk3mc 2 หลายเดือนก่อน

    Mge comment eka dakala damma kiyl hithuna ❤️. Boru oni na ayye tikak aththatama amarui exam ekak kittu krl boot kddi. Mt ahichcha talk ekak kane raw denw dn 💔.
    "උබ එයාට පලෙන්න ආදරේ කරනැති. උබ එයා වෙනුවෙන් නොකාපු කට්ටක් නැතුව ඇති. උබේ ආශාවන් පැත්තක කියලා එයාගේ ආසාවන් ගැන හිතන්නැති. ඒත් ඒ මොන දේ කලත් අන්තිමේ එයා ගියේ. කෙනෙක්ට යන්න ඕනි නම් හේතු නැතුව හරි ඇතුව හරි යන්වනම් යනවා.
    උබ උබ ගැන හිතලා මහන්සි වෙයන්"

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ලව් කියන දේවල් මේ ලෝකෙ මේ කාල්.හොයන්න එපා

  • @KaviniSulochana
    @KaviniSulochana 2 หลายเดือนก่อน

    Onama welawe hambuna watina vedio ekk....thank you❤️

  • @gimhanishashikala7152
    @gimhanishashikala7152 31 นาทีที่ผ่านมา

    අම්මෝ අතෑරියා....අවුරුදු 6ක් අං තට්ටුවක් තිබිලා 😂
    .පුදුම සතුටක් තියෙන්නේ දැන්...පුදුම ලස්සන ජීවිතයක් අපිට තියෙන්නේ ...නිකන් විදවන්න ඕනී නෑ...❤

  • @SriyaniPadmini-sj4ky
    @SriyaniPadmini-sj4ky 2 หลายเดือนก่อน +1

    Thankyou ..oyage me අදහස් walata ...🙏🙏🙏🙏

  • @bydilru
    @bydilru หลายเดือนก่อน

    Good luck 🍀

  • @DhanushkaDhanushka-c9m
    @DhanushkaDhanushka-c9m 6 วันที่ผ่านมา

    Thank you mewage dewa jivitheta godak vatinwa

  • @pathumthushara2334
    @pathumthushara2334 2 หลายเดือนก่อน +13

    ඔයා කතාකරද්දී මැවී මැවී පේනවා.. හිතෙනවා දැන් මට හති වගේම ඇති කියලා...😢😢😢

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      Aaa..monawada hitha hitha..inne thawa...thamaata thamaawath epa wenna issara wela atha erapan...denena nidahasa kiyaa ganna beri tharam🎉🎉😊

  • @YenaloMahinsa
    @YenaloMahinsa 2 หลายเดือนก่อน +2

    මන් මේ කොමෙන්ට් එක දාන මොහොතේ මගේ පපුවත් එක්ක රිදෙනවා .....එයා මාව දාලා ගියා .එයා.හොදින් මම තාමත් විදවනවා ....අනේ මට එයාව සදහටම අමතක කරන්න මන් මොනාද කරන්න ඕන 😢😢😔😭😭😭😭

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      සදහටම අමතක කරන්න බෑ
      හැබැයි මතක් උනත් ගානක් එන්නෙ නැතිවෙන්න හිත හදාගන්න පුලුවන්

    • @YenaloMahinsa
      @YenaloMahinsa 2 หลายเดือนก่อน

      @@blackkliyo 😞😞😔😭

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน

      ​@@blackkliyoඔයාගෙ vedio බලල ගොඩක් තැන හදාගන්න මමත් try ක්‍රරනව අයියෙ ..

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน +1

      මිනිස්සු එහෙමයි .මටත් ඕකම වෙලා විදවන ගමන් ඉන්නෙ .හිත හදාගන්නව ඇරෙන්න අපි මොනා කරන්නද

    • @YenaloMahinsa
      @YenaloMahinsa 2 หลายเดือนก่อน

      @thakshilakumari6086 අනේ 😭😭
      අපි මේවා පූරුවෙ කරපු පවු වෙන්න ඇති අවුරුදු ගානක් එකට ඉදලා මොන ප්‍රශ්නයක් උනත් විසදගන ඉන්න පුලුවන් කම තියෙනකොටනෙ මෙහෙම අපිව විදවන්න තියලා එයාල සතුටින් ඉන්නෙ.......මම උදේ ඉදන් ගෙදරමයි හෙට ඉදන් ජිම් එහෙකට යනවා මෙහෙම උන්නොත් මානසික පිස්සියෙක් වෙනවා අනිවා...ඒ නිසා ටිකක් busy වෙන්න බලන්න දුකයි 😭😭

  • @MalkaMadawi
    @MalkaMadawi 2 หลายเดือนก่อน +2

    මං දිහා බලන් හිටියද......😢

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 หลายเดือนก่อน +3

    අවුරුදු හයකට වඩා වදදුන්නා ගෙය් ඉන්නකො ඉන්නවා එලියට ගියාම වෙනස්😥

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m 2 หลายเดือนก่อน +2

    Mage husban neti una .passe aye marrie kala .etheyaa maarama kuhakai .mava nitharama apahaseta lak karanava .
    Mn den tika davasak idala divos ekata plan karaddi me vedio eka dekke
    Anee godaak thanks❤

  • @gayanigeethika-tn1jb
    @gayanigeethika-tn1jb หลายเดือนก่อน

    oya kiyana de hariyatama hari,eth den godak parakkui,me video eka mata meta aurudu 7ta withara kalin lebunanam mn ada sathutin.😢

  • @sunethrajayalath4733
    @sunethrajayalath4733 2 หลายเดือนก่อน

    ඔයා හරියටම හරි...❤🎉🎉

  • @Live_podda
    @Live_podda 2 หลายเดือนก่อน

    Mamath respect kenek oyawage hithana ..atharinna ona thanadi athariyaa ada mn godak sathutin...

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 2 หลายเดือนก่อน +1

    අත්.හැරියට.පස්සේ .තියන .අමාරුව.හරිම.අමාරුයි.ඒත්.කටුව.තියෙන්න.තියෙන්න.වේදනායි.මිරිකලා.අයින්.කලා.

  • @Manusadaruwan
    @Manusadaruwan 2 หลายเดือนก่อน +1

    Congratulations bro🎉

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Thanks 🔥

  • @mallikaperera7351
    @mallikaperera7351 2 หลายเดือนก่อน +1

    Sir කියන දේවල් හරියටම හරි මෙිදේවල්ම තමා මට උනෙත් ඒත් මම දැන් නිදහස්

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @himalierandi9386
    @himalierandi9386 2 หลายเดือนก่อน +2

    ස්තූති ❤ ඔයාට

  • @Ruwindii
    @Ruwindii 2 หลายเดือนก่อน

    මාර useful vedio එකක් ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 หลายเดือนก่อน

    Sthuthi obata.....sthuthi wishwa mathawata mewani vidio labadenawata

  • @Udara_4
    @Udara_4 2 หลายเดือนก่อน +1

    brother praiwet poddak kathakaranna puluwan da

  • @ASrimathi
    @ASrimathi 2 หลายเดือนก่อน

    Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      All the best

  • @UdayanganiKumari-ps7lw
    @UdayanganiKumari-ps7lw 2 หลายเดือนก่อน +1

    Oba oya kiyapu hama gathiyakma thibuna kenek ekka ivaha velanam innee ee badima athule hira vela vida vanava nam.kohomada atharinnee..

  • @Optimismacadamy
    @Optimismacadamy 2 หลายเดือนก่อน +2

    Thank you so much brother ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Always welcome

  • @anupamaharshamaliravindrak2357
    @anupamaharshamaliravindrak2357 2 หลายเดือนก่อน

    ඒ කටහඩ 🌻

  • @anjaleenuwani5302
    @anjaleenuwani5302 2 หลายเดือนก่อน

    Atha eriya adurudu 8 adare.masa 5marrage life eka eya mth ekka hitiyta hitiye ne wage. Ithn mn therum gaththa man adaraniya nethi knk kiyla. Aya Kisi dyak eygn balaporotthu nowi mn sathutin jiwth wenwa den😊

  • @harshiimasha661
    @harshiimasha661 2 หลายเดือนก่อน +1

    Me wage watina dewal samaja gatha karanwata oyata godak sthuthi wadagath video ekak. Mageth affair ekak thiynwa eyata man wenuwen kisima welawak na. Hama welema busy. Hithagnna baruwa inne man dan monwa karannada kiyala. Harima stress ekak mta meka.

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      Aya busy ayage anith genu ekka...oonawata wadaa passen yanna epa..thamunge watina kamak nethima wenawa hapoooo..eeeya

    • @avishka9639
      @avishka9639 2 หลายเดือนก่อน

      Matat eemi

    • @harshiimasha661
      @harshiimasha661 2 หลายเดือนก่อน +1

      Ohoma unta hambenna one wate yana ganu

    • @AnjuRanji
      @AnjuRanji 2 หลายเดือนก่อน

      @@harshiimasha661 🤣🤣🤣🤣🤣🤣hariyatama hariii

    • @harshiimasha661
      @harshiimasha661 2 หลายเดือนก่อน

      @@AnjuRanji maha awsthawadi minissu. Wadak na katha karala.

  • @RakithaOshan
    @RakithaOshan 2 หลายเดือนก่อน +1

    Relax my mind , thank you ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 หลายเดือนก่อน

    මගේ අම්මා අද මාත් එක්ක නැති උනත්මගේ අම්මා ශක්තිමත් ගැහැනියෙක්අම්මා වගේ දරාගෙන ජීවත් වෙන්න මට ඕනාමගේ අම්මා මාව හැදිය ගොඩක් දුක් විඳලාහස්බනුයි නැන්දම්මයි මඩ ඉදිරියට යන්න දෙන්නේ නෑඋන්ට ඕන නැව ගිණුමත් බෑන් චුන් වගේ ජීවත් වෙන්නඉතුරුව කිරණ දේ උන්ගේ පවුලේ උන් දන්නෙම නෑඒත් මට ඕන ඉතුරු කරගෙන ලස්සන ජීවිතයක් අනාගතයට දරුවන්ට ලස්සන ජීවිතයක් හදන්නඒ දෙන්නා මට ලොකු බාධකයක් වුණා. එකඑක හෙලාම අත්ඇරලා දැම්මා අද ජීවිතඅද මගේ මානසික මට්ටම හිතට දැනෙන සැනසීම කියලා වැඩක් නෑ

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍අගය කරන්න වචන නෑ ඒ තරම් වටිනවා

  • @vijitharuwangani6359
    @vijitharuwangani6359 หลายเดือนก่อน

    mamath theeranayak ganna beruwa asarana wela .........

  • @malindamalinda1787
    @malindamalinda1787 หลายเดือนก่อน

    Thank youu ❤❤❤❤

  • @amayapabasarani8699
    @amayapabasarani8699 2 หลายเดือนก่อน

    Ataarinn onee.anee mt ee dee karaganna beruway innee.mokada lejjaawata.denata aurudu 20wenawa.mt meekata karanna onee kohomada kiyanawada.oyaa hitana vidiyata hemooma hituwanam nee koy taram hodayda....😢😢😢

  • @DilshanNishanka
    @DilshanNishanka 2 หลายเดือนก่อน

    ජය වේවා 💓

  • @IsuruMallawaarachchi-j3z
    @IsuruMallawaarachchi-j3z 23 วันที่ผ่านมา +1

    යාළුවො ගැන දාන්න පුළුවන්ද මොනවගේ යාළුවොද අපිට ලං කරගන්න ඕනෙ ඈත් කරගන්න ඕනේ කියලා අදහසක් දෙන්න පුලුවන්ද ඔයාට

  • @chamindakumara2871
    @chamindakumara2871 หลายเดือนก่อน

    Aiyea mage wife .eaya ta awassa weala teyenawa aagamata badenna mama bawuddayeak eayata dan matat wada ea dea loku weala dan mata meaka mansika wadayak man eayata godak terumkarala denna haduwa wadak naa .matath hita hadaganna baa eaya eahema badenawata.eaka nisa mata dan divorce wenna hetelai teyennea oyata puluwanda upadeasak denna

    • @niroshadilhani4517
      @niroshadilhani4517 หลายเดือนก่อน

      Oya kamathi bauddhayek widiyata inna nm e widiyata inna, adare karanna agama prashanayak newei, anika eya oyata aththatama adare nm oyata agamen ain wenna kiyala bala karanne ne sahodaraya, agam dekakda unath , jathika dekaka unath harima sathutin jiwath wena aya ona tharam innawa, eyata pehedili karala denna

  • @surangafernando3100
    @surangafernando3100 4 วันที่ผ่านมา

    Thanks ❤❤

  • @AnushaPriyangani-go5hc
    @AnushaPriyangani-go5hc หลายเดือนก่อน

    මට ගොඩක් ආපහාස කරලා එයා මාව රිද්දනවා මම අයින් වේලා හිටියාත් .මට ගොඩාක් වාදදේනවා .මට තේරුම් ගාන්ට බැ මම මොකද කරාන්නෙ

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 2 หลายเดือนก่อน

    Eth sir bedalanam atha arinne kohomada eth mata magee manasika nidahasa nee.oya kiyana serama tiyenawa

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน

      මමත් hitiye ehemai .antimata eyma mawa epa kiyala danuth denma .kepakiriim hemotama watinne nhe

  • @ThiliniKarunarathna-z5j
    @ThiliniKarunarathna-z5j 2 หลายเดือนก่อน

    Thank youuu❤❤🎉🎉🎉

  • @DinushiHansamali
    @DinushiHansamali หลายเดือนก่อน

    Thankyou

  • @harshiimasha661
    @harshiimasha661 2 หลายเดือนก่อน +1

    Whatsapp channel ekata join wena vidiya poddak kiyanna puluwnda.

  • @shashikaperera7116
    @shashikaperera7116 2 หลายเดือนก่อน

    Habai sahodaraya oya me love ganama kiyanawa wadi.podak thawa wadiyen katha karanna yaluwo ganath .adarema katha karanna epa wadiyen

  • @ivonperera5189
    @ivonperera5189 2 หลายเดือนก่อน

    Obe adahas samaga ekagai.oya Sama dema wna.mama Dan sarthaka gahaniyak..athharala damma.

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 2 หลายเดือนก่อน

    ස්තූති ❤️🥰

  • @DehigamaAdikaram
    @DehigamaAdikaram 2 หลายเดือนก่อน

    Attha eth katukayi sarala bawayi dekama tiyenawa

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 2 หลายเดือนก่อน +3

    මේ දේවල් අහල උබලගේ ආදරේ විනාස කරගන්න එපා. මේ මේ මනුස්සයට හිහෙන දේවල්. ආදරේ අස්සේ ඔය හැම දේම තියෙනවා .

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +6

      ඔයා ටොක්සික් මනුස්සයෙක් එහෙනම්
      ඔයාට ගැලපෙන විදියෙ පවුල් පරිසරයක්,සාර්ථක නොවුනු ජීඉව්තයක් අනිවාර්‍යෙන්ම ඇති ඔයාට
      ඔයාගෙ ලමයි තමයි පව්

    • @AnomaPathmathilaka-ht7fi
      @AnomaPathmathilaka-ht7fi หลายเดือนก่อน

      ඇත්ත ...ඒ එයාට තෙරුන් විදිහ
      බුදුන් දවස...දේවදත්තට බුදු මුවින් බණ ඇහිලත් ධර්මය අවබෝධ කර ගන්නට බැරි වුණා. පව!!!

  • @donsirimalee7808
    @donsirimalee7808 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත පුතේ කියපුවා ඔයා ඒවා මටම කිව්වා වගේ

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @professerdany4398
    @professerdany4398 2 หลายเดือนก่อน +1

    Good video ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Thanks 😁

  • @Devilgaming83_9
    @Devilgaming83_9 2 หลายเดือนก่อน

    Thank you. Hi❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Hello 😊

  • @priyadarshaniweerasinghe9693
    @priyadarshaniweerasinghe9693 2 วันที่ผ่านมา

    Ehema karanne kohomada 😢

  • @WijithaKumara-p2c
    @WijithaKumara-p2c 2 หลายเดือนก่อน

    Ou oya kiyanne serame aththa❤🎉😊

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @kaushalyasamaraweera8108
    @kaushalyasamaraweera8108 2 หลายเดือนก่อน

    Thank you 😊

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @thanujalakmali9002
    @thanujalakmali9002 2 หลายเดือนก่อน

    Thank you

  • @ShehanDissanayaka-y8v
    @ShehanDissanayaka-y8v หลายเดือนก่อน

    Mata baa bn.hadawathinma kare

  • @suneethaqatar1053
    @suneethaqatar1053 หลายเดือนก่อน

    Hithuwe..nathi..welawaka..mawa..dala..giya..mama..ine.gini.godaka..obage..weediyoo.aka..balala..hitha..chuttak..haduna..obata..samma.sam.budu.saranai

  • @shaleekajayarathna
    @shaleekajayarathna 2 หลายเดือนก่อน

    Thnkx ayiye❤

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 หลายเดือนก่อน

    ආදරේ සුන්දර වගේම ගින්දරයි. සත්වයා පුදුමාකාර දුකක් විදින්නේ ආදරේ නිසා.

  • @shashikaperera7116
    @shashikaperera7116 2 หลายเดือนก่อน

    Mamanan kiyanne mecharai,oya hamuduwonge magul bana ahana welawe,menna me videos baluwanan eeta wada ape jeewitha walata watinawa

  • @UdayanganiKumari-ps7lw
    @UdayanganiKumari-ps7lw 2 หลายเดือนก่อน

    Vivha vela nam komada atharinnee

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 2 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 2 หลายเดือนก่อน

    ගොඩක්ම පිං❤❤❤😂

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @secretlife9440
    @secretlife9440 2 หลายเดือนก่อน +1

    අතෑරලා දාන්න කියල දෙන්න බැරිද

  • @artchilee5394
    @artchilee5394 หลายเดือนก่อน

    මිනිස්සු ත් පුටු වගේ පාවිච්චි කරන ඵකනම් හරි නෑ වගේ නේද...

  • @saumyasooriyaarachchi
    @saumyasooriyaarachchi 2 หลายเดือนก่อน +1

    Whatsapp chanel eka ta kohomada join wenne?

    • @harshiimasha661
      @harshiimasha661 2 หลายเดือนก่อน +1

      Oya join una nm matath poddk kiyanna puluwnda vidiya.

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 2 หลายเดือนก่อน

    ඇත්තක්❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @ishanisinghasooriya9775
    @ishanisinghasooriya9775 2 หลายเดือนก่อน

    Aththa 💯

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️