ද්වන්ධ සටන අද 🗡️🗡️🏹⚔️⚔️⚔️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 ปีที่แล้ว +20

    හැම අතින්ම උදව් කරන සියලු දෙනාම උපදින බව යක් ඇත්නම් නිවන් නිරොගි සම්පත්තිය ලැබෙනවා ❤❤❤❤❤❤❤❤❤ පොඩි හාමුදුරුවටන්ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv ปีที่แล้ว +18

    ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තිස්තුන් කෝට්යක් දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂා ව ලැබේවා. සියලු දෙනාටම බුදු සරණයි.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +8

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ මේ කැපකිරිම .. අගයන්න වචන නැ . ඔබ වහන්ස නිදිවරාගෙන මුහුනේ තියෙන තෙහෙට්ටු මේ හැම දේම දරාගෙන කරන වැඩ වලට ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @malamala679
    @malamala679 ปีที่แล้ว +10

    😮අපේ හාමුදුරුවෝ නේ ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +11

    පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුලු වැඩ කරන සැමදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว

    තරුණ ජවය අසරණයන්ගේ හිත සුව පිණිස කැප කරන නියම බුද්ධ පුත්‍රයෙක්.🙏

  • @renukakumari2443
    @renukakumari2443 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමූඩූරූවනේ
    ඔබ වහන්සේ ඇතුලු සියලූම දේනාට
    යෝද බල යෝද සක්තිය ලෙබේවා
    සියලුම දෙවිවරුනගේ ආසිර්වාදය ලෙබේවා

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +7

    පොඩිහාමුදුරුවෝ ඇතුළු සැමදෙනාටම සියලු දෙවි රැකවරනයි තෙරැවන්සරණයි

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +5

    සියලු දෙනාටම බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම උදව් උපකාර කරපු අයට බුදුසරණයි 🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් තෙරුවන් සරණයි

  • @harshanianuradha8795
    @harshanianuradha8795 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ¡¡¡ අපේ පොඩි හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාටම

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන්බලයෙන් සියළුම දේවියන්ගේ පිහිටයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ. මේ උතුම්. වීර කැපවීම්. ගැන. ආඩම්බරයි. අපේ. පොඩි. සාදුට. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🙏🙏

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 ปีที่แล้ว

    ඔබ වහන්සේටත් සහාබාගි වූ සියලුම දෙනාටත් දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා

  • @DonKuruppu
    @DonKuruppu ปีที่แล้ว

    මේ‍ වගේ හිත් තියෙන මිනිසුන් ඉන්න රටක් මේ‍ක. සහභාගී වෙන සියලුම පින්වතුංට නීරෝගිමත් වාසනාවන්ත ජීවිත හිමි වේ‍වා !!! දුර කතර ගෙවාගෙන කොටිටාවේ‍ සිට පැමිණි නලින් පුතා ඇතුළු පිරිස සහ වාහනයත් තෙල් වලන් උදවි කල පිංවතුන්ටත් ජයෙන් ජයම වේ‍වා !!! හැමටම තෙරැවන් සරණයි !!!

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +3

    Theruwan saranai ape සමිඳුනි හැමෝටමත්

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthakumara7501
    @wasanthakumara7501 ปีที่แล้ว

    ape podi hamuduruwane oba wahansetath siyaluma denatath yodabala yoda saktiya leabewa.dalada samidu pihitai.

  • @WasanthaAbekoon-q7v
    @WasanthaAbekoon-q7v ปีที่แล้ว

    Oba wahanse athulu udau upakarakala siyalu denata godak pinsidda wenawa ahinsaka minissunta geyak dorak hadanawa kiyanaeka hinayakne rate tiyana thathweth ekka budusaranai ape hamuduwane

  • @manjujaya2457
    @manjujaya2457 ปีที่แล้ว

    නිවන් දොර විවර වේවා❤️❤️❤️ අපේ හාමුදුරුවන්ටත් සම්බන්ධ වන්නාවූ සියලුම දෙනාහට.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta wada karana siyalu denatama theruwan saranai 🙏

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ මේ සත්ක්‍රියා හැමදාමත් බලනව ඔබවහන්සේ ට තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට වැසි උවදුරු, මැසි මදුරු උවදුරු කිසිම දේකට ගොදුරු නොවේවා. දේව ආරක්ෂාව ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @نيلاتي
    @نيلاتي ปีที่แล้ว

    පිං සියළුම danat බුදුසරණයි 😢😢😢😢

  • @dasunvlog8732
    @dasunvlog8732 ปีที่แล้ว

    සාදු සාදු. පොඩි හාමුදුරුවන් ඇතුළු පිරිසට පිං අනුමෝදන් වෙත්වා❤❤❤

  • @khanbibi630
    @khanbibi630 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුලු සියලුම දෙනාට කිසිදු දුකක් කරදරයක් නොමවේවා .🙏🙏🙏

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 ปีที่แล้ว +1

    ජය වේවා සාදු සාදු සාදු,❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +2

    යෝධ බල සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏🙏

  • @SL-jm2by
    @SL-jm2by ปีที่แล้ว

    Ape hamuduruwanta hama wadakma puluwan.theruwan saranai

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว

    Ane sadu sadu sadu

  • @nalinlushantha9129
    @nalinlushantha9129 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමදෙනාටම පරිස්සමින් අපේ
    හාමුදුරුවනේ 🎉

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාටම

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว +1

    Ahinsaka minissuwenuwen ape mahanuwara hamuduruwo harima satutui apita siyalu denatama teruwan saranai dalada samidu pihitai 🙏🙏🙏🙏

  • @thenukanayanafernando1228
    @thenukanayanafernando1228 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට ගොඩක් පින්.🙏🙏🙏❤❤❤

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว

    බොහොම වැදගත් වෙයි දරැවන්ට තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @نيلاتي
    @نيلاتي ปีที่แล้ว

    පිං සියළුම danat බුදුසරණයි 😂😂😂😂😂😂😂😢😢😢😢

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏

  • @AnomaNawarathna-k9l
    @AnomaNawarathna-k9l ปีที่แล้ว

    Mama delthota dan kuwet enne ane oba vahnse karana me utum pin mahimen thiloguru budu sasune phitama labewa podi hamuduruvan atulu siyalu denatama bs

  • @shifaraam5028
    @shifaraam5028 ปีที่แล้ว

    Mama nam hari asawen podi saduge weda satahanbalanne podi hamuduruwo hari daksai kadisarai ❤❤❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Harima pin ape hamuduruwane .hamuduruwane hariyatama circus karanna dannawane .ape hamuduruwata Yoda Bala pinmahimayan budu saranin devi reka waranin chirath kalayak Yemen waasaya karanna lebewaaa. N korale. !!!!!

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว

    Theruwan saranay atthatama honda deyak karana kota karadara thiyznawa wahals gdhsnna sramayen wadakarapu siyalu denatama bohoma pin thawath mewani dewl kardnna sakthiya dayriya labewa snikut udaw upakara karanna siyalu denatama budusaranay

  • @dilushaShamali
    @dilushaShamali ปีที่แล้ว

    Budu sarani 🙏🌼🌼🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    සැමට තෙරුවන් සරනයි

  • @malkanthinissa
    @malkanthinissa ปีที่แล้ว +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai siyaluma denata

  • @rohanawijeweera9439
    @rohanawijeweera9439 ปีที่แล้ว

    Theruwan saranai siyalu denatama

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ape pofi hamuduruwo atulu aoe kandayamatat aeesadaha udukitima sadaha awa kandayamatat yodabala yoda shaktiya labewaa teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤නමෝ බුද්ධාය

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +4

    පන්සල්වලටවේලා😊කාකාබ්බීඉන්නේනැතිව😊හොදවැඩක්😊කරනඅපේහමුදුරුවෝ😊දළදාසම්දුපිහීටයි

  • @Zeero_x
    @Zeero_x ปีที่แล้ว +1

    Hemotama budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @rohinimallika9106
    @rohinimallika9106 ปีที่แล้ว

    Ape,Podi,Hamuduruwan,Wahanse
    Pramuka,Mama,Niwes,Deka,Sada
    Ganima,Sadaha,Udhaw,,Upakara
    Kala,Sema,Denatama,Upadina
    Bhawayak,Pasama,Dhiwamaliga
    Pahala,Wewa,🙏❤️,Niduk,Nirogi
    Deerghausha,Labewa😆😆😆😆💐💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @upulshanthal9495
    @upulshanthal9495 ปีที่แล้ว

    Budu.sarani.hamotama

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว

    API geyak hadaganna awrudu ganak sathen sathe ekathu karanawa me wage niwasak labaganna minisun harima pinwanthai
    Suwamin wahansege apirimitha uthsahaya pin 🙏🙏🙏🙏

  • @rasikamuthukuda3391
    @rasikamuthukuda3391 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 ปีที่แล้ว

    Mha penkamak🎉🎉

  • @sudarmakumari2762
    @sudarmakumari2762 10 หลายเดือนก่อน

    🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinthaYapa
    @achinthaYapa 2 หลายเดือนก่อน

    මේ තමයි නියම බුඩ්ද පුතුන් කියන්නේ

  • @asithafernando3602
    @asithafernando3602 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +1

    Mulinma baluwa adanm

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    😊🎉

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว

    Hamotma pin 🙏❤️❤️

  • @chamilapriyangani2326
    @chamilapriyangani2326 ปีที่แล้ว

    Ape hamuduruwane uda link eka poddak balennko

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +2

    උදව් කරන අයගෙ නමවත් මතකෙ තියාගන්න

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 ปีที่แล้ว

    🙏🙏🙏

  • @klyanik6698
    @klyanik6698 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤❤

  • @arunadikkumbura6284
    @arunadikkumbura6284 11 หลายเดือนก่อน

    හොද වැඩක් කරොත් හොද ලැබෙනවා. ඉදිරියේදී නලීන් කියන චරිතයට හොදට වැඩ ලැබෙයි

  • @k.aruwandika8054
    @k.aruwandika8054 ปีที่แล้ว

    ස්වමින් වහන්සේගේ දුරකථන අන්කය කියන්න

  • @sadkuit1774
    @sadkuit1774 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺🌺🇰🇼🇱🇰

  • @PiyanthaKumara-c5h
    @PiyanthaKumara-c5h ปีที่แล้ว +1

    Galgamuwa migalawata poth dhenna

  • @ChandiPrando-lh7oo
    @ChandiPrando-lh7oo ปีที่แล้ว

    Oba wahanse ta contract karanne keseda

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Katugasthota matath gadarak hadala danna

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว

    Podi..hamuduruwo.aetulu.weda.karana.siyaluma.denata.niwan.qakitwa.budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshanroshan-qw1ui
    @roshanroshan-qw1ui ปีที่แล้ว

    හාමුදුරුවනේ මට ඔබ වහන්සේ කරන වැඩකට වයරින් වැඩ තියෙනවානම් කියන්න.මමත් උදවු වෙන්නම් මුදලක් අය නොකර.

  • @slskrelectronics
    @slskrelectronics ปีที่แล้ว +1

    sup 100 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😊 🙏🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Sharook khan kaha reddak adagena ragapanawa
    Sasaneta aba saranai
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors

    • @nimmibhagya2325
      @nimmibhagya2325 ปีที่แล้ว

      Hoda deyak saadu kiyala sathutu sithin balanne nathiwa ohoma waira karanna epa pudgalayek aramunu karagena..sampradayika hamuduruwo kenekgen obbata gihin karana kiyana pinwantha de gana sathutu wemu neda?eka ragapaamak newei.handa pennuwama handa diha balamu agilla diha nobala.ehema neda honda.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා

  • @LakshanMadurangaLakshan
    @LakshanMadurangaLakshan ปีที่แล้ว

    🙏🙏🙏

  • @kdnpushbakumara6701
    @kdnpushbakumara6701 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว

    මමඉන්නෙරට😊නැගිටපුගමන්බලන්නෙමේවැඩසටහන😊කිසිමපාලුවක්නෑ

    • @lukeluke3283
      @lukeluke3283 ปีที่แล้ว

      Paaluwata balanna maru video eaka

  • @vijayapuranandasiri7327
    @vijayapuranandasiri7327 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤