Upali Kannangara with Arrowstar | Live Show in Waga | Re Created Quality Sounds

แชร์
ฝัง

ความคิดเห็น • 199

  • @BeatLanka
    @BeatLanka  3 ปีที่แล้ว +14

    ෆ්ලෑෂ් බෑක් සමග රුවන් හෙට්ටිආරච්චී | කැස්බෑව ප්‍රසංගය
    th-cam.com/video/ge08Hvuavgc/w-d-xo.html

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +28

    මොන ස්ටාර්ලා ආවත් මේ වොයිස් එකේ අඩුව පුරවන්න කවුරුත් නෑ.....❤😘 නිවන් සුව ලැබේවා උපාලි මාමේ🙏🏻🙏🏻🙏🏻❤

  • @msankalpana5838
    @msankalpana5838 3 ปีที่แล้ว +16

    මේව්වා වොයිස් නෙවෙයි බන්
    වොයිස් වලට එහා ගිය ආගමක් ආයේ ඒ වොයිස් නෑ මොන ස්ටර්ස් ආවත් 😘😘😘😘😘😘🎺🎺🎺

  • @surangaanju2736
    @surangaanju2736 2 ปีที่แล้ว +11

    උපාලි කියන්නේ තනිකරම බ්‍රෑන්ඩ් එකක්.පට්ටම ගායකයෙක් .සුපිරිම.ඒ වොයිස් .

  • @mantisstudio9285
    @mantisstudio9285 2 ปีที่แล้ว +20

    අර බෑක් මේ ෆෑලෑශ් වගේද ඇරෝස්ටාර් 😍 මේ....ගැහිල්ල එක්ක හැරෙන්නත් බෑ... ටෙම්පො නූලට ❤🌹😘

    • @sinhalasindu9059
      @sinhalasindu9059 ปีที่แล้ว +1

      😍😍😍😍🧚🧚🧚

    • @gayanranathunga8818
      @gayanranathunga8818 ปีที่แล้ว +1

      Aniwaryen ❤

    • @adaharayas8186
      @adaharayas8186 ปีที่แล้ว

      සැසැදීම මෝඩකමක්

    • @mantisstudio9285
      @mantisstudio9285 ปีที่แล้ว +6

      සැසදුමක් නෑ... ඕක තේරුම් ගන්න බැරි උන් ට ෆෑලෑශ්බෑක් 01 බැකින් බෑන්ඩ් එකක් 🤣

    • @MaduPathum9591
      @MaduPathum9591 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @lassanadeval8967
    @lassanadeval8967 2 ปีที่แล้ว +21

    සංගීත ලොව දික්විජය කරපු රජවරු දෙන්නෙක් තමයි ඇන්ටන් රොසාන් කියන්නෙ.කී දෙනෙක් ගායක ගායිකාවන් ප්‍රසිද්ධ උනාද,මෙයාලා නිසා.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +8

    නිවන් සුවය ඔබ තුමාට තෙරුවන් සරණයි අහද්දි හිතට වාවන්නැ.. ඇරෝස්ටා ලස්සනට ගහනවා

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว

      කැසට් පීස් වලට ගහපු ඩයල් දෙකක්නෙ ඉන්නෙ..💟👌

    • @gayanmitchel2068
      @gayanmitchel2068 2 ปีที่แล้ว

      @@ravindumadushan2103 අනිවාර්යයෙන්ම ලංකාවේ අංක 1 තමා ..ඇරෝස්ටා

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +12

    උපාලි මහත්තයා සන්ෆ්ලවර්ස්ල එක්ක ගහපු කැසට් එකෙ ටෝන්ස් ටිකමයි.. අැන්ටන් රොශාන්..💟

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 ปีที่แล้ว

      ඇත්ත කියන්නෙ ඇරෝස්ටා නියමයිනේ

    • @ireshlakmal9927
      @ireshlakmal9927 3 ปีที่แล้ว

      Sirama....

    • @dimuthumadushanka7853
      @dimuthumadushanka7853 8 หลายเดือนก่อน

      Kiyala wadak naha anton aiyyagei roshan aiyyagei tempo gana

    • @NuwanWarapitiya
      @NuwanWarapitiya 3 หลายเดือนก่อน

      😊L
      Pin කර නොගන්නbbbb b ib.
      L
      😊L
      B😊bb

      C
      ා clips පැයකට පසු ඉබේම byb bhnbනැති වී යයි. Ppl b 😊bbbb
      B l p bb
      Love
      L
      B n
      C😳😊bbb😊bbblbbplmnp
      Xl
      O p bbs bm.mbv v
      Vmvv.mv...v​@@dimuthumadushanka7853

  • @FunkyFoodieSMR
    @FunkyFoodieSMR 2 ปีที่แล้ว +9

    ආසම ආසම සින්දු ටිකක්. උපාලි කන්නංගර. ඇග නැටවෙනවා❤️❤️❤️

  • @chanukaharsha707
    @chanukaharsha707 2 ปีที่แล้ว +11

    ❤️👍ගින්දර වගේ voice eka 👌

  • @anushasadamali2256
    @anushasadamali2256 3 ปีที่แล้ว +17

    එලි වෙනකම් ඇහුවත් එපා වෙන්නෙ නැ...❤️❤️❤️👌👌👌

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 ปีที่แล้ว +5

    Upali Kannangara was our classmate for 10 years at Isipathana But No one in our Class KNEW that Upali is born singer until his death. We salute our classmate for his role in uplifting Sinhalese music

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u 3 ปีที่แล้ว +15

    මේකෙ beat එකට සිංදු අහල අනිත් ඒවල සිංදු අහද්දි මෙලෝ රහක් නෑ....දිගටම කරගෙන යං..සුපිරි👍👍👍

  • @sithummadusanka6441
    @sithummadusanka6441 ปีที่แล้ว +1

    Ambooo tempo titatama denava vereddak hoyanna be ae gehille supiri aroowstar adarei 🌹🌹🌹🌹🌹

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 ปีที่แล้ว +10

    මෙම ගීතය මේ අය හැර අන් කිසිම ගායකයෙක් ගායනය කලත් ඔරිජිනල්
    ගායකයා දෙවැනි වන්නේ නැත.

  • @dinuwanchamara5840
    @dinuwanchamara5840 ปีที่แล้ว +2

    හික් වෙන්න ගහලා ඉන්නේ ඒත් ඉතින් සුපිරි වොයිස්

  • @indika101
    @indika101 2 ปีที่แล้ว +9

    නිවන් සුව උපාලි අයියේ..

  • @surangahemachandra
    @surangahemachandra 3 ปีที่แล้ว +33

    හොඳට ගසලා හිටියත් සිංදුව ලෙසටම 😂😍😘

    • @kithsiribandara4372
      @kithsiribandara4372 2 ปีที่แล้ว

      🗺

    • @luckyfernando8486
      @luckyfernando8486 2 ปีที่แล้ว +1

      Suranga karunakarala oya comment eka ain karaganna. Upali kannagara kawadawath beelath nehe bona tenaka edalath nehe.

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +3

      @@luckyfernando8486 උඹ දන්නෙ කොහොමද ඒක. අනේ නිකන් පලයන් බං යන්ඩ 😂

    • @SR-dz1ed
      @SR-dz1ed 2 ปีที่แล้ว +2

      උපාලි දිනපතා පන්සිල් ගන්න, බණ අසන සිල්වත් ගුණවත් කෙනෙක්. සංගිතය ඔහුගේ ආදායම් මාර්ගය පමණයි. ඉතා හොදින් ඔහුව දන්න නිසයි කියන්නේ.

    • @janithshanaka3978
      @janithshanaka3978 2 ปีที่แล้ว

      😂😂

  • @aselaudayanga5261
    @aselaudayanga5261 3 ปีที่แล้ว +10

    සජීවී ප්‍රසංග වලට මීට වැඩිය සුපර්ස්ටාර් ල ඉන්නවද..

  • @s.nethmika6204
    @s.nethmika6204 23 วันที่ผ่านมา

    හදවතේ ගායකයෙක් ඔබතුමා නිවන් සුව මෙතුමාට❤️🙏

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 3 ปีที่แล้ว +5

    සුපිරි බැකිං ජයවේවා 𝔸𝕣𝕣𝕠𝕨𝕤𝕥𝕒𝕣..❤❤❤✌✌✌✌✌✌✌

  • @dulajliyanage3642
    @dulajliyanage3642 2 ปีที่แล้ว +4

    Live unath voice ekanam wenasak naa..niyamai

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරි චරිතයක් තමයි 😍💣

  • @shanikasachini1359
    @shanikasachini1359 2 ปีที่แล้ว +1

    Pana pelenna gahalaa lesatama kiyana akama gayakaya. Adarei adare pellenna. Mahaththayoooo... 😜❤️❤️❤️❤️❤️😘😘😘

  • @kumarasaman1709
    @kumarasaman1709 2 ปีที่แล้ว +3

    Goda kalekin supuri bass pahara

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +4

    ශෝ එක බලන්න ගියපු උන් නම් වැඩක් නෑ ඩාන්ස් එකක්වත් නෑ 😠💔

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +10

    Beat Lanka උත්සහය ගොඩක් සාර්ථකයි.

  • @isharamadushan7700
    @isharamadushan7700 3 ปีที่แล้ว +2

    Beat lanka sound kochchara quality da kiwwoth sehanna sindu pramanayak save karan inne..party ekakata, wheeler ekata, trip ekak yaddi dannath patta..

  • @dinithaw
    @dinithaw 2 ปีที่แล้ว +8

    Rest in peace Legend! 🤍

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +6

    He is one of the great artists &keep it up arrow stars....

  • @isharamadushan7700
    @isharamadushan7700 3 ปีที่แล้ว +2

    Beat lanka nam patta sound apita ona mewa thama..best of luck..jayen jaya wewa..

  • @erandafernando9916
    @erandafernando9916 3 ปีที่แล้ว +2

    ඉවසිල්ලක් නෑ දකින තුරා මාර ලල් ❤️👌

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +5

    නිවන් සුව ඔබ තුමාට

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +1

      මෙතුමා මැරැනද අනේ 😥😥

    • @savidayehen9315
      @savidayehen9315 3 ปีที่แล้ว

      @@world7450 ඔව් නැතුව දැන් අවුරුදු 6ක් විතර

  • @nilakshahimayana7985
    @nilakshahimayana7985 7 หลายเดือนก่อน

    😔 ඔබතුමා ට නිවන් සුව අනේ මන්දා මේ සිංදු වලට අද කාලේ ගහන්න සින්දු නැ 😢ඔබ වැනි කලාකරුවන් අපට අහිමි වීම බොහොම අභාග්‍යයක්

  • @chamindawijesinghe5280
    @chamindawijesinghe5280 3 ปีที่แล้ว +5

    Ela ela musical ekak beluwa wage thamai sounds. Patta.💖💖💖💖

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +2

    NO KATHA THITHATA WADA ARROW STAR BEST OF BEST SL MUSIC

  • @thuwanraban8999
    @thuwanraban8999 3 ปีที่แล้ว +3

    එල එල නියමයි. 🧡🧡👍👍👍🎶🎶🎶🎼🎼

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว +5

    Me wage gayakayo apita natiwa giyee ape awasanawatai.

  • @madusamu5807
    @madusamu5807 3 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ..💘💐😥

  • @nuwanpushpakumara5623
    @nuwanpushpakumara5623 2 ปีที่แล้ว +1

    Supiriyatama thiyenawa
    Antan Aiya Roshan innawa kiyanne yakkunwath natawanawa ❤❤❤❤

  • @isharamadushan7700
    @isharamadushan7700 3 ปีที่แล้ว +5

    Wena sound nam mata ne ithin meka tharam..hamma bass..😇😇

  • @naveentheekshana5341
    @naveentheekshana5341 3 ปีที่แล้ว +4

    ඇරෝස්ටාර්❤️❤️❤️👍

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc หลายเดือนก่อน

    මී පැනි රසට බෙදන legend ලා ❤️🌎🌎 R I P ❤️😳

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +1

    අගෙයි දිගටම යමු නේ...ඉතාම රසවත්.

  • @winslowfernando5583
    @winslowfernando5583 3 ปีที่แล้ว +3

    ජය වේවා ..........

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 ปีที่แล้ว +3

    සුපිරි ම..ආ..😍❤

  • @IndrathilakaJayawardhana
    @IndrathilakaJayawardhana วันที่ผ่านมา

    ARROW STAR ONE OF THE SOUTH ASIA 🎉🎉🎉

  • @saviduheshan4198
    @saviduheshan4198 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි

  • @prabodhapathum6032
    @prabodhapathum6032 8 หลายเดือนก่อน

    සන්ෆ්ලවර්ස් ලත් එක්ක ගහපු කැසට් පීස් එක මරු ❤

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    Oya okkoma aiyala hamba karagaththe sunflower ලා නිසා ❤

  • @thusithajayalath6365
    @thusithajayalath6365 2 ปีที่แล้ว +1

    Hamadama adarae arrow stars❤❤❤❤❤

  • @kumudusampath3883
    @kumudusampath3883 ปีที่แล้ว

    සුපිරි ඇරොස්ටාර්

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 3 ปีที่แล้ว +2

    Supiriyak ❤️❤️

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 3 ปีที่แล้ว +4

    අසයි අහන්න beat lanka chanle😍😍🥁🎸🎸

  • @gayanranathunga8818
    @gayanranathunga8818 2 ปีที่แล้ว +4

    Arrowstar ❤

  • @kasunlakmal7952
    @kasunlakmal7952 2 ปีที่แล้ว +1

    Supiri....

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +7

    Lovely music Roshan aiyya ⭐🥁❤😍👍

  • @roshanchaminda107
    @roshanchaminda107 2 ปีที่แล้ว +1

    Supiri

  • @ishanviduranga7962
    @ishanviduranga7962 3 ปีที่แล้ว +1

    එළම , 💟💟👌👌

  • @rumarox9169
    @rumarox9169 3 ปีที่แล้ว +1

    Mewa nm niyama sindu.....thank you....

  • @renukarajapaksha2034
    @renukarajapaksha2034 2 ปีที่แล้ว

    Good luck soow Gm and thanks Gm ltaly ❤️❤️❤️❤️❤️💕💕💕❤️😘😘😘😘😘👍👍😄🙏🙏🙏

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +1

    Kohomada( #ARROW #STAR )Upali kannangara Hitha Honda daksha gayana silpiyek apita Nathiwuna

  • @kavindudilshan7539
    @kavindudilshan7539 3 ปีที่แล้ว +4

    Arrowstar 😍😍❤❤

  • @sakunijayamaha
    @sakunijayamaha 2 ปีที่แล้ว +1

    Gele ran mala da hadaviiiii🤩

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +3

    බැලන්ස් එකත් හදල පට්ට

  • @surangalakmal4003
    @surangalakmal4003 3 ปีที่แล้ว +2

    H.R. jothipala මහතාගේ සිංදු සෙට් එකක් හදලා ඕන

  • @MaduPathum9591
    @MaduPathum9591 3 หลายเดือนก่อน

    ❤❤❤ arrow star sadde kohomada❤️❤️❤️

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +1

    Original singer pata jayawewaaaa

  • @madukadilshan2737
    @madukadilshan2737 6 หลายเดือนก่อน +1

    Arrowstar backing ❤

  • @Sathkumara-kn8jt
    @Sathkumara-kn8jt ปีที่แล้ว

    Dekapu da indalama ohuge hekiyava thava kenekuta sama karanna be.a vage drums Gahanna thavama vaddek ipadila ne.roshan aiye.good luk

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa legend

  • @RameshRamesh-cd9vu
    @RameshRamesh-cd9vu 3 ปีที่แล้ว +1

    නියමයි

  • @chamaramadusanka9827
    @chamaramadusanka9827 3 ปีที่แล้ว +2

    Super sound

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 ปีที่แล้ว

    Mn ahnwa gdk supiri klakruwak niwn suwa mame

  • @naduntharaka3367
    @naduntharaka3367 2 ปีที่แล้ว

    Ado maru a ❤️❤️❤️❤️

  • @panchanadushan1797
    @panchanadushan1797 3 ปีที่แล้ว +2

    Niwan suwa obata kala karuwani

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 ปีที่แล้ว +2

    ප්‍රින්ස් මහත්තයාගේ ගිත ටිකක් දෙන්නකො යාලු....

  • @anuruddaabenayaka7066
    @anuruddaabenayaka7066 ปีที่แล้ว

    සුපිරි

  • @warungaming31
    @warungaming31 ปีที่แล้ว +1

    patta hode

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว

    No1❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachithashan4552
    @sachithashan4552 ปีที่แล้ว

    Supiriyakkk

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +1

    හොඳයි

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +2

    සනත් නන්දසිරි ගේ එකක් දෙනවද නැද්ද

  • @buddhikapramod8622
    @buddhikapramod8622 3 ปีที่แล้ว

    Patta aaaaa

  • @gayanthasl441
    @gayanthasl441 3 ปีที่แล้ว

    Old sunflower ටිකක් දාන්න...

  • @lakshmanhapugoda3957
    @lakshmanhapugoda3957 3 ปีที่แล้ว +1

    supiri

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +1

    bass super

  • @samansaman93
    @samansaman93 ปีที่แล้ว

    Patta. Parak

  • @gesarabandarawatta3100
    @gesarabandarawatta3100 3 ปีที่แล้ว

    Playback spreed 1.25× is best. මට ටෙම්පො මදි

  • @manojanurada5139
    @manojanurada5139 3 ปีที่แล้ว +1

    Patta voice

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 ปีที่แล้ว

    niwansuwa labeawa obatumanta❤❤❤

  • @ushanweerasinghe6517
    @ushanweerasinghe6517 ปีที่แล้ว

    Perfect Tempo

  • @Fusion.5
    @Fusion.5 3 ปีที่แล้ว +1

    video supiri wena aya wage boru posh weda na natana ayage munu negative shoot karanawa wage,thank you very much!yako natana eunge muna tikak pennuwa kiyala hena gahanawada.meka a athin supiri

  • @ruwanpresanka6267
    @ruwanpresanka6267 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @REDHEART3635
    @REDHEART3635 2 หลายเดือนก่อน

    Bass kiyanne beat lanak thama bass okkoma maru ❤🎉

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 ปีที่แล้ว +1

    love youu all❤❤❤❤❤

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @harshamaduranga4686
    @harshamaduranga4686 ปีที่แล้ว

    Saman indikage nanstop Ekak one

  • @gayanranathunga8818
    @gayanranathunga8818 ปีที่แล้ว

    Niwan suwa 😓🙏🙏