භාග්‍යවතුන් වහන්සේ කෙතරම් ලස්සනද? | ප්‍රාර්ථනාව 19 Prarthanawa 19 Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • භාග්‍යවතුන් වහන්සේ කෙතරම් ලස්සනද? | ප්‍රාර්ථනාව 19 Prarthanawa 19 Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 20

  • @piyumvila
    @piyumvila  25 วันที่ผ่านมา

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @bandararathnayake3211
    @bandararathnayake3211 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @AnuhasVimasha
    @AnuhasVimasha หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @tilushimihiravimigelrathna3709
    @tilushimihiravimigelrathna3709 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน +1

    🙏💐🙏

  • @kumaribalasuriya8791
    @kumaribalasuriya8791 หลายเดือนก่อน +1

    Siyalu sathwayo suwapath. Wewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ ශතවර්සාදික කාලයක් නිදුක් වි නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු බුදුබවම අත්වේවායි මා අසීමිත දයාවෙන් සද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් වැද නමස්කාර කරමි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    ආත්ම සන්නියතන සරණ යෑම ⭕තත්පරායන සරණ යෑම ⭕ශික්‍ෂපගමනය ⭕පනීපාත සරණ යෑම ගුණය දැන සරණ යෑම රශ්මිජලා බාග්‍ය වතුන්වහන්සේ ශරීරය විහිදෙනවා ලස්සන රුපයක් තියෙන්නේ ඉතාමත් ලස්සන රුපයක් මොන තරම් ලස්සනයි ඇත්ද කව්ද පැහැදෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ ගෙ ලස්සන කියලා නීම කරන්න බැහැ සියලුම ක්ලේශයන් ප්‍රහින කලාම හිත්වල කිසි දෙයක් නැහැ පාරිසුද්ද හිතක් වෙන කාටද තියන්න බැහැ රාග ද්වේශ මෝහ සම්පුර්ණ යෙන් අත්හැරලා උතුම් බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @asithasanjeewa2286
    @asithasanjeewa2286 หลายเดือนก่อน +5

    ඔබ වජන්සේගෙ දේසනා මහා පුදුමාකාරයි ඔබ වහන්සේට බුදු බව ලැබේවා

    • @easy4u384
      @easy4u384 หลายเดือนก่อน +1

      ඒක නම් සසත්‍යයක්මයි ඒආකාරයෙන්ම සිද්දවේවා..!🙏🙏🙏

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 หลายเดือนก่อน +1

    Sadu sadu hamuduruwane

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    නියම ආනිසංස එන අපුර්ව දානය සාධු ♦️සාධු ♦️සාධු ශ්‍රේෂ්ට දානය මං දන්න විදියට හොදම ශ්‍රේෂ්ට ත්ම දානය මේ දානයයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @janakak.a470
    @janakak.a470 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @diuldeniya1260
      @diuldeniya1260 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 วันที่ผ่านมา

    සාධු ♦️සාධු ♦️සාධු ♦️