Wangedigala Camping | Relaxing In The Forest | Cooking | වංගෙඩිගල | Nature ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • වංගෙඩිගල ශ්‍රී ලංකාවේ සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ කඳු නැගීමේ හා කඳුවුරු බැදීමේ ස්ථානයකි.
    ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කළුපහනෙහි වංගෙඩිගල පිහිටා ඇත.
    වංගෙඩිගල යනු වංගෙඩිකන්ද, බලතුඩුව නම් කඳු දක්වා විහිදෙන ගල් පර්වතයක් වන අතර පසුව ගොන්මොල්ලියට ළඟා වේ.
    ගොන්මොල්ලිය දළ වශයෙන් උසින් මීටර් 2,034 ක් වන අතර එය රටේ 14 වන උසම කන්ද වේ.
    ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම කදු මුදුනට ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බම්බරකන්ද දිය ඇල්ලත් , ලංකා ඇල්ලත් , යකාගේ පඩිපෙලේ වැලි වංගුවත් මනාව දිස්වේ.
    දළ වශයෙන් මෙම කදු මුදුනට ලගා වීමට පැය 3ත් 4ත් කාලයක් ගතවේ..
    If you enjoy this video subscribe me and support the channel ♥
    sounds on : TH-cam audio library
    ««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    ♦ more on Instagram : / __anuwa___
    ♦ more on tiktok : vm.tiktok.com/...
    ««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««««
    THANKS FOR WATCHING Anuwa 💚
    #wangedigala #camping #sinhala

ความคิดเห็น • 74

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 11 หลายเดือนก่อน +1

    👍👍

    • @anuwalk
      @anuwalk  11 หลายเดือนก่อน

      ❤️

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 ปีที่แล้ว +1

    ගමන නියමයි

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      thank uu💚🍃

  • @traveltrinco
    @traveltrinco ปีที่แล้ว

    ලස්සනයි බන්

    • @anuwalk
      @anuwalk  10 หลายเดือนก่อน +1

      💚💚

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    Nice video 💗

  • @madusankalakshan1377
    @madusankalakshan1377 ปีที่แล้ว

    සුපිරියක් අයියා

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      Thank uu ❤😍

  • @j.g.kalharianjalajayaweera
    @j.g.kalharianjalajayaweera ปีที่แล้ว

    Woww .......❤❤ yanna asai

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚💚

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      ❤️

  • @slwalking
    @slwalking ปีที่แล้ว

    Good Luck Brother keep it up❤

    • @anuwalk
      @anuwalk  10 หลายเดือนก่อน

      Thank uu brother🍃

  • @sachinthaimash2985
    @sachinthaimash2985 ปีที่แล้ว +1

    patta ooi. Keep it up ❤❤

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      thank uu brother💚🌿

  • @lalaniperera8819
    @lalaniperera8819 ปีที่แล้ว

    මරු

  • @sankansachi
    @sankansachi ปีที่แล้ว

    Best of luck bruh🤘🏽♥️🌿🐾

    • @anuwalk
      @anuwalk  10 หลายเดือนก่อน

      Thank uu brother🍃

  • @Didularanmina12345
    @Didularanmina12345 ปีที่แล้ว +1

    නියමයි ❤️

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว +1

      Brother💚🌿

  • @relaxationnature113
    @relaxationnature113 ปีที่แล้ว

    එකෙන්ම වාසි මචං.. ජය වේවා❤️❤️

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      Thank you brother💚🍃

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 ปีที่แล้ว

    Apith giya.marama lassai.

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚💚

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว

    මරු මල්ලි ❤ ඒ ලස්සන බලන්න යන්නම ඕන. ජය වේවා!

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      අයියා😍💚 ඔව් ගිහින්ම තමා එක විදින්න ඕන🌿

  • @erukiesilva6447
    @erukiesilva6447 9 หลายเดือนก่อน

    Ogollan lipa hada gathu vidiyath poddak kiyannako, eka harima saralai , natham ges lip aran kohoma yannada,?

    • @anuwalk
      @anuwalk  9 หลายเดือนก่อน

      podi gas stove thinawa ganna

  • @lasithakavinda5281
    @lasithakavinda5281 ปีที่แล้ว

    නියමයි මචං😍 hike කරන අය යන්නම ඕනි තැනක් අපිත් යන්න ඉන්නෙ හෙට අනිද්දම ඊට කලින් මේක දැක්කෙ අහම්බෙන් ❤️🍃 ජයවේවා 🇱🇰

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว +1

      Thank uu so much brother💚🍃

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl1152 ปีที่แล้ว

    නියමයි මල්ලි...

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      thank uu💚🍃

  • @chamathjeewantha6071
    @chamathjeewantha6071 ปีที่แล้ว

    Nature will help you on your way forward!🌿✨

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      Brother💚🌿

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 ปีที่แล้ว

    😊😊😊

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚💚

  • @dewminithathsarani9984
    @dewminithathsarani9984 ปีที่แล้ว

    😍🍃✨️

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      😘🍃

  • @sandunikalubowila8749
    @sandunikalubowila8749 ปีที่แล้ว

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚🍃

  • @shiyamabdullah501
    @shiyamabdullah501 ปีที่แล้ว

    Bus nedda Wangedigala gaawa bahinna?

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      Thinawa. badulle bus eke awith kalupahana double bridge eka gawa bassanna kiuwama bassanawa💚

  • @hishanthalakmal9867
    @hishanthalakmal9867 ปีที่แล้ว

    Maru ban

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚🍃

  • @thashmisilva7551
    @thashmisilva7551 ปีที่แล้ว

    Superb my broh❤

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      😍🌿

  • @Fishing62
    @Fishing62 11 หลายเดือนก่อน

    Tent ekak gnn thank kynn ko e hriye

    • @anuwalk
      @anuwalk  11 หลายเดือนก่อน

      Ethana gala lagata poddak ehata wenna thinawa

  • @tharushidanushka6836
    @tharushidanushka6836 ปีที่แล้ว

    Eka supiri anuja....😍❤✨️

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      thank uu💚🍃

  • @Slfishworld2023
    @Slfishworld2023 ปีที่แล้ว

    😍🍃

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚🌿

  • @kardinu
    @kardinu ปีที่แล้ว

    💛🥀

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚🍃

  • @shenal_dt
    @shenal_dt ปีที่แล้ว

    🥶

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚💚

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว

    Paya kiyak ynwada hike ekta

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      3k wage

  • @Okanda-dn2wv
    @Okanda-dn2wv ปีที่แล้ว

    හොදයි 👍

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      💚🌿

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 ปีที่แล้ว

    අර බංගලාව අැඩම්ස් බංගලාග නෙවෙයිද

    • @anuwalk
      @anuwalk  11 หลายเดือนก่อน

      Namaknam danne na

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว

    Supiri sahoo number eka dapan sahooo podak

    • @anuwalk
      @anuwalk  11 หลายเดือนก่อน

      0715152116

  • @hishanthalakmal9867
    @hishanthalakmal9867 ปีที่แล้ว

    බඹරකන්ද දිය ඇල්ල ලගිනුත් පාරක් තියේ

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      ow neda💚🍃

  • @Venom-gn2nr
    @Venom-gn2nr ปีที่แล้ว

    Ai yamu ekak ❤️😋

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว

      yamuu😍🌿

  • @tharukalakshan2536
    @tharukalakshan2536 ปีที่แล้ว

    ගාල්ලෙ ඉදන් එනවන්ම් කොහොමද එන්නෙ කලුපහනට එන්නෙ මොන බස් එකේද

    • @anuwalk
      @anuwalk  ปีที่แล้ว +1

      kolabin badulle bus ekaka naginna

    • @tharukalakshan2536
      @tharukalakshan2536 ปีที่แล้ว

      @@anuwalk Colaba idan train eke enna barida bro?

    • @anuwalk
      @anuwalk  10 หลายเดือนก่อน

      Puluwan mchn💚